KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
මඩු දේව මාතාවන් වහන්සේට ප්‍රාර්ථනාව | Litany to Our lady of Madhu #miracleprayer #mothermary #hymns
17:15
Maranda Madhu Maniyani | මරඳ මධු මෑණියනි | Maruda Madu Sinhala Prayer | මරුද මඩු මෑණියන්ගේ යාචඥාව
5:47
One day.. 🙌
00:33
99.9% IMPOSSIBLE
00:24
伪装成一棵树整蛊妹妹,结果妹妹当场怀疑人生竟要揍我?【两只马儿-恶搞姐妹】
00:57
How Strong Is Tape?
00:24
හරියට මඩු මෑණියන්ට බාර වෙන්න| Traval with lokkaiya | traval to mannar madu church | traval vlog 2022
Рет қаралды 8,049
Facebook
Twitter
Жүктеу
1
Жазылу 6 М.
TRAVEL WITH LOKKAIYA
Күн бұрын
Пікірлер: 44
@travelwithlokkaiya8516
2 жыл бұрын
මඩු මෑණියන්ට හරියට බාර වෙන්න..උතුම් මඩු පල්ලියේ සුන්දර දේව මෑණියෝ..උතුම් වූ සද්ද්‍රාව පෙරදැරි කරගෙන අපි ගියා මඩු මෑණියන් වදින්න.... kzbin.info/www/bejne/hXOzi4OKqq-kn9U
@AnneFernanado
Ай бұрын
මඩු අම්මේ අප සැම හට පිහිට වුව මැනව 🙏💖 මගෙ අම්මාව හා තාත්තාව සියලු නපුරෙන් ආරාක්ෂා මැනව.
@travelwithlokkaiya8516
Ай бұрын
ඔබේ පැතුම එලෙසම ඉටු වේවා
@sandrasiriwardena7962
Жыл бұрын
Blessed virgin Mary Thanks for being with us at This moment Amen 🙏💖💗🙏🙏❤️🙏💖🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️🙏💖💗🙏🙏❤️🙏💖💗🙏❤️❤️❤️❤️❤️❤️
@travelwithlokkaiya8516
Жыл бұрын
obatath esema weewa
@MihiriMirando-ry2sc
Жыл бұрын
JP oyalata madu ammage pihita lebewa
@travelwithlokkaiya8516
Жыл бұрын
obatath eseema weewa
@madhumuthukudaarachchige1628
Жыл бұрын
Madu amma jeewamanai,!!!!
@travelwithlokkaiya8516
Жыл бұрын
obatath eseema weewaa
@supunramesh701
2 жыл бұрын
සුපිරියටම තියනව❤❤❤❤
@travelwithlokkaiya8516
2 жыл бұрын
thank you supun malli
@annejasintha1988
Жыл бұрын
එ බලය අත් දකින්නට පුලුවන් දෙවියන් වහන්සේ තුල ඉන්න අබ ඇටයක් තරම් දෙවියන් වහන්සේ ව විශ්වාස කරන අයටයි එ අත් දැකිම් ලබන්න පුලුවන්
@travelwithlokkaiya8516
Жыл бұрын
aniwaryen oba hariyatama hari
@antonypaul3609
Жыл бұрын
Adera minani aserana duppath ahiseka apata karuna kalamava.❤ ❤❤❤🧡🙏🌻🌺🌹🙏🌻🧡🌻🌺🧡🌹🙏🌻🌺🧡🌹🧡🙏🌺🧡🙏🌹🙏🌻
@travelwithlokkaiya8516
Жыл бұрын
obe prarthanawa sapala weevi
@Vishaka-s8o
Жыл бұрын
Amen
@travelwithlokkaiya8516
Жыл бұрын
🙏🙏🙏🙏
@mahesdilruksha4847
Жыл бұрын
❤❤me wachanaya Sattai. Mamat madu maniyanta barayak una. Mage amma man illu de mata dunna. Godak stupid amme❤❤
@travelwithlokkaiya8516
Жыл бұрын
aniwaryen madu maniyo saththai
@MariyenFernando
Жыл бұрын
මේ සිද්දස්තාන බොහොමයකින් අති විශාල මුදල් අදායමක් තියෙනවා මේ මුදල් වලට මොනවා වෙනවද කියලා දන්නෙ කාදිනල් ඇතුලු පුජකයන් විතරයි එන බැතිමතුන්ට ගමනාගමනය සහා අනෙකුත් පහසුකම් ගැන මේ පුජකයන්ට වැඩක් නැහැ ජලය ; ආහාරපාන ; ඉදුම්හිටුම් අවම පහසුකම් තියෙන්නෙ ඒකෙනුත් ගතමන්ට් එකක් බලන්නෙ තියෙන පහසුකම් රජයන් මැදිහත්විමෙන් නොමිලේ බැතිමතුන්ට ලැබුනු දේවල් පුජකයෝ ලැජ්ජ වෙන්ඩ ඕනෙ
@travelwithlokkaiya8516
Жыл бұрын
ඔබේ කතාවට මම එකගයි..එච්චර වටිනා කමක් ඇති සිද්ධස්ථාන වැද පුදා ගන්න එන බැති මතුන්ට ඒ අවශ්‍යතා සපුරා දිය යුතුමයි...
@Chandra-cm5nf
3 ай бұрын
මඩු සිද්ධස්ථානයට පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත වන්දනා කරුවන්ට අවශ්‍ය පහසුකම් ලබාදීමට සිද්ධස්ථාන පාලක පියතුමන්ලා සහ ඒ සමිබන්ධව කටයුතු කරන අනෙකුත් පියතුමන්ලා, බිෂොප් තුමා ඇතුලු ගිහි පැවිදි අය මහත් උත්සාහයක් ගන්නවා. සෙනග ගොඩකට පහසුකමි සලසද්දී අඩුපාඩුකමි ඇතිවෙන්න පුලුවන්.ඒවා විදගෙන සැදැහැවතුන් මඩුමෑණියන් ලගට යන්නේ ලැබුණු දේවලට තුති දීමටත්, ඵතුමියගේ මැදිහත්කම පැතීමටත්ය. කතෝලික සභාව, සිද්ධස්ථාන වලින් ලැබෙන මුදල් ,ආධාර නොලැබෙන දේවස්ථාන වලටත්, අවශ්‍ය කරන අයට උපකාර කිරීම ඇතුලු කතෝලික සභාවේ උන්නතිය වෙනුවෙන්ද යොදවන බව දනිමි. ,
@AnneFernanado
2 ай бұрын
කතෝලික දේවස්ථාන වල පමණක් නෙමෙයි හැම ආගමකම සිද්ධස්ථාන වල ඔය දේවල් සිදු වෙනව. ඉතින් සෑම ආගමකම සහ අදාළ බලාධාරින් ඒ ගැන දැනුවත් විය යුතුයි.
@chandanimalka3349
7 ай бұрын
👍🏽👍🏽👍🏽👍🏽👍🏽🌹👌🏽
@travelwithlokkaiya8516
7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@FatimaFatima-r5p
4 ай бұрын
Nomdaraya danna
@travelwithlokkaiya8516
4 ай бұрын
🙏🙏🙏
@dhfh6189
Жыл бұрын
මඩු මෑණියන් සත්තයි . විශ්වාසෙයන් ඉල්ලන දේ ලබා දෙනවා. මම වයස 16 ක් වන තුරුම මල්වර උනේ නැහැ. නමුත් මගෙ ආදර දේව අම්මා ලග ... මඩු පල්ලියෙ එක ඉල්ලීම යි මම ඉල්ලුවෙ. එම මොහොතේම එය සිදුවුනා. ... එතරම්ම සත්තයි දේව අම්මා.
@travelwithlokkaiya8516
Жыл бұрын
aniwaryen..thank you
@marrymangalika6415
Жыл бұрын
❤🙏🙏🙏
@travelwithlokkaiya8516
Жыл бұрын
thank you so much
@Chalani.94.
Жыл бұрын
උතුම් වු ශ්‍රද්ධාව නෙමේ භක්තිය කියල නිවැරදි කරන්න.මොකද භක්තිය තියෙන්නේ කතෝලික අයට.
@travelwithlokkaiya8516
Жыл бұрын
සමාවෙන්න ..මම බෞද්ධයෙකු වන අතර ඔබ කී කාරනාව පිළිබදව මා දැනුවත් වී නොසිටි බව ඔබට දන්වා සිටිමි...
@Chalani.94.
Жыл бұрын
@@travelwithlokkaiya8516 මාත් බෞද්ධ තමා අයියේ වචන දෙකෙ තේරුම වෙනස් ඒකයි
@SabithaPeyadarsane-mm8fy
Жыл бұрын
මඩු මෑණියනි අප නිසා යාච්ඤා කළ මැනව🙏🙏🙏✝️❤️🌹
@travelwithlokkaiya8516
Жыл бұрын
obe praarthana it weewa
@BedeAnjelo
Жыл бұрын
ජීවමාන jesuse විතරයි wena කවුරුත් na ලෝකේ මැරිලා nagitte උන්වහන්සේ wetharamai owa ඔක්කොම andakara ඇදහිලි
@travelwithlokkaiya8516
Жыл бұрын
obee matheta hisa nawa achara karanawa
@think_twice_02
Жыл бұрын
මිත්‍යා දෘෂ්ටිකයන්ට පමණයි!
@travelwithlokkaiya8516
Жыл бұрын
thank you adahas dakuwata
@kuwaitkuwait3306
Жыл бұрын
උඹලට පිස්සුද බං මැටි රුප ජිවමානයි කියන්නෙ.😂😂😂හනේ හනිච්චන් මෙහෙමත් පිස්සො,පිස්සියෝ.ලංකාවට විපත්ති නොවි තියේවිද
@travelwithlokkaiya8516
Жыл бұрын
oya sithuwilla oba thumage..anek sithuwili thawath ayage..apita ewa hadanna ba..sathya asathya a a ayage broo
17:15
මඩු දේව මාතාවන් වහන්සේට ප්‍රාර්ථනාව | Litany to Our lady of Madhu #miracleprayer #mothermary #hymns
Sl Angels Vlogs
Рет қаралды 11 М.
5:47
Maranda Madhu Maniyani | මරඳ මධු මෑණියනි | Maruda Madu Sinhala Prayer | මරුද මඩු මෑණියන්ගේ යාචඥාව
Sinhala Catholic Prayers
Рет қаралды 81 М.
00:33
One day.. 🙌
Celine Dept
Рет қаралды 80 МЛН
00:24
99.9% IMPOSSIBLE
STORROR
Рет қаралды 28 МЛН
00:57
伪装成一棵树整蛊妹妹,结果妹妹当场怀疑人生竟要揍我?【两只马儿-恶搞姐妹】
两只马儿—恶搞姐妹
Рет қаралды 37 МЛН
00:24
How Strong Is Tape?
Stokes Twins
Рет қаралды 35 МЛН
7:30
හාස්කම් පිරි තලවිල කැලේ පල්ලිය.. 🌿
Shalom
Рет қаралды 12 М.
4:04:44
මරුද මඩු අප ස්වාමි දුවගේ සියවසේ අභිෂේක ගැන්වූ දේව මෙහෙය ✝️🙏මරුද මඩු සිද්ධස්ථානයේ සිට සජීවීව
Newsfirst Sri Lanka
Рет қаралды 19 М.
15:00
The Shrine of Our Lady of Matara | මාතර පල්ලියේ ඉතිහාස කථාව
FlickzTravel
Рет қаралды 1,5 М.
13:52
marawila kurusa palliya විශ්වාසයෙන් දන ගහල ඉල්ලුවොත් එය ලැබෙනවා කියල ගොඩාක් අය විශ්වාස කරනව
travel ma nemei
Рет қаралды 89 М.
14:44
මඩු වටේට ඇවිදලා බලමුද මොනවද තියෙන්නේ කියලා? | Madhu church mannar | TTD Travel 6.3
TAG Travel
Рет қаралды 3,7 М.
9:27
බෙනා මාමා හිරේදි දෙන ආතල් එක
Namal Tech
Рет қаралды 128 М.
5:06
மடு அன்னைக்கு புத்தம் புதிய பாடல் #மருதமடு மாதாவே எமை தேடி வந்தாயே #MADHU, #mannar diocese #neha
Yarl Marai Alai TV
Рет қаралды 135 М.
8:46
Our Lady of Madhu Sinhala & Tamil Hymn - මරුද මඩු රැජිනියණී - සිංහල හා දමිළ ගීතිකාව
Jesuge Maha Gedara - ජේසුගේ මහ ගෙදර
Рет қаралды 186 М.
8:06
ගුවාඩලූපේ අප ස්වාමිදුවට විශේෂ උපකාර යාච්ඤාව | Powerful prayer to Our Lady of Guadalupe | Api Jesuge
API JESUGE අපි ජේසුගේ
Рет қаралды 631 М.
3:22
ජාතික මඩු සිද්ධස්ථානයේ අභිරහස් ඉතිහාසය හා එහි හාස්කම් # National Shrine of ourLady Of Madu🙏⛪️🔔
Travel Poddi
Рет қаралды 28 М.
00:33
One day.. 🙌
Celine Dept
Рет қаралды 80 МЛН