නිකපොත | Travel With Chatura

  Рет қаралды 106,284

Travel With Chatura

Travel With Chatura

Күн бұрын

Пікірлер: 174
@lpkdeshapriya2187
@lpkdeshapriya2187 3 жыл бұрын
චතුර අල්විස් ඒ නම මං දකින්නෙ ප්‍රසිද්ධ චරිතයක් ප්‍රසිද්ධ මාධ්‍යවේදියකු හැටියට නෙමේ. පිරිසිදු හදවතක් තියෙන උතුම් මනුෂ්‍යයෙක් හැටියට.ඔබ ගැන කියන්න වචන නෑ. ඒ තරම් විශිෂ්ට මේ ලෝකයට පහලවුන ඉතාමත්ම වටින චරිතයක් . ඔබ කිසිම බේදයක් නැතිව මනුෂ්‍යත්වය ට දෙන තැනගැන මම අගයකරනව. මම හරිම ආශාවෙන් ඔයාගෙ වීඩියෝ බලනව. ඒ වගේම ඔයා හරිම වාසනාවන්තයි. තව තවත් මිනිසුන්වෙනුවෙන් මේ පරිසරය වෙනුවෙන්. ඔබට කරන්න පුළුවන් යහපත් දේවල් හැකිතාක් කරන්නට වාසනාව ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියල මම හදවතින්ම ප්‍රර් කරනව. නිදුක් නිරෝගී ව තව චිරාත් කාලයක් මේ ලක් දෙරනට සේවය කිරීමට වාසනාව ලැබේ වා🙏☸♥👍🇱🇰 තෙරැවන්සරණයි☸🙏
@Hicer136
@Hicer136 2 жыл бұрын
මේක නම් සහතික ඇත්ත.හරි ආලෝකමත් චරිතයක් .😘
@sudilabuthsara
@sudilabuthsara 3 жыл бұрын
චතුර අයියා නම් මාර lucky....ලංකාවේ ලස්සන තැන්වල travel කරන්න වාසනාව තියෙනවා....ඒ වගේම කියන්න ඕන චතුර අයියා ලස්සනට වැඩසටහන කරගෙන .....ආ ඉතින් කතා කරල වැඩක් නෑ....මම නං travel with chathura එකෙන් notification එකක් එන්නේ කොයි වෙලාද කියලා බලාගෙන ඉන්නේ...All the best Chathura Ayya .....❤️❤️👍👍👍
@Statusvideo578
@Statusvideo578 3 жыл бұрын
හැමදාමත් අපිට ලස්සන තැන් පෙන්වනවාට චතුර අයියාටයි...Crew එකටයි ගොඩක් ස්තූති වේවා🌝👍💜
@wakeelwakeel235
@wakeelwakeel235 3 жыл бұрын
විශාල සද්දයක් එහෙම ඇහුනේ නැද්ද චතුර අයියේ ඔය පැත්තේ යනකොට...
@travelwithdronesl2455
@travelwithdronesl2455 3 жыл бұрын
පිටරටක ඉඳලා බලද්දී මගේ රට ගැන මාරම ආඩම්බරයක් ඇතිවෙන්නෙ ලෝකෙ කොහේවත් නෑ මේ වගේ රටක් .....❤️❤️❤️❤️🙏
@dinoz9009
@dinoz9009 3 жыл бұрын
හැමදාම අපි දැකලවත් නැති තැන් වලට ගිහින් එහි සුන්දරත්වය පෙන්නනවට ස්තුතියි චතුර අයිය ඇතුළු Team එකටම ❤️🌿
@yashodawijerathne6467
@yashodawijerathne6467 11 ай бұрын
යුනි එකේ ෆ්‍රී වෙලාවටයි පාඩම් කරලා ස්ට්‍රෙස්ස් වෙන වෙලාවටයි නිදහසක් ලැබෙන නිදහසක් හොයන ඕනෑම වෙලාවක travel with chathura තමයි ❤️😍
@priyanganimadanayaka5294
@priyanganimadanayaka5294 4 ай бұрын
mr Ruwan මෙතුමා ට මම කථා කළා හෝටලය ට ගියර් වගේ දැනුනා බොහොම සුහදශීලී අනිවාර්යයෙන් යන්නම ඕනේ.
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 3 жыл бұрын
බොහොමත්ම ස්තුති මේ නැවත ප්‍රචාරනයට....ඔබ සැමගේ විෂිශ්ඨ සේවයට සුභ පැතුම්....!!
@SITHUMA
@SITHUMA 3 жыл бұрын
ගොඩක් සතුටුයි චතුර අයියේ මගෙත් ලොකු ආසාවක් තියෙනවා traveling චැනල් එකක් කරන්න .. ඒ ආසාව ඇති වුණේ ඔයාගේ travelling videos බලලා අයියේ ගොඩක් ලස්සනයි වීඩියෝ එක.♥️
@ushankanishka6361
@ushankanishka6361 3 жыл бұрын
අපේ ගම මෙහෙම දකිද්දි මාර සතුටක් අන්නේ 🖤
@upaliarjuna7575
@upaliarjuna7575 3 жыл бұрын
එකෙන්ම මං දියලුම යාලුවා
@KumariKumari-fw7nc
@KumariKumari-fw7nc 3 жыл бұрын
ඔබ බෙරගල ද?...මගේ අප්පච්චී හපුතලේ...
@upaliarjuna7575
@upaliarjuna7575 3 жыл бұрын
මං කොස්ලන්ද බෙරගල වැල්ලවාය පාරේ දියලුම ඇල්ල ලග
@ushankanishka6361
@ushankanishka6361 3 жыл бұрын
@@KumariKumari-fw7nc ඔවු මම නිකපොත
@nalinkumara4214
@nalinkumara4214 3 жыл бұрын
Enna athnam balanna
@mis.darshi1236
@mis.darshi1236 3 жыл бұрын
Derana nam itin maruu ✌️✌️✌️👌🤟 චතුර... මරු දෙරණ
@Realeye66
@Realeye66 3 жыл бұрын
එතුමා ලස්සන කොස් ගහක් එක කෙලින් තියෙනවා ඒ වගේම හොඳ ඵලදාව පුත් තියෙන බව පේනවා තියෙන තැන බොහොම අපූරුයි බොහොම ස්තූතියි චතුර
@nikilagunawardhana4366
@nikilagunawardhana4366 3 жыл бұрын
ඒක ශෝක්.. ඉක්මනට ටුවරිසම් සාමාන්‍ය විදියටම එනවා නන් මරු 💙🇱🇰
@indurupasinghe876
@indurupasinghe876 3 жыл бұрын
ලස්සන ..ඔයාගෙ හිනාව .හැමදාමත් ලස්සනම තැන් පෙන්වනව ඔයා අපිට..ගොඩාක් ලස්සනයි.
@kusumltr2034
@kusumltr2034 3 жыл бұрын
බොහොම ස්තුතියි අපේ ගම් පැත්තේ ආවට..ලෝකෙටම පෙන්නුවට මේ සුන්දරත්වය.දෙරනෙ චතුර පුතාගෙ මල් ටොප් වැඩක්.
@hndmoviehub5849
@hndmoviehub5849 3 жыл бұрын
හැමදාම ලස්සනතැන් වලට යන අපේ චතුර වෙන අය වගේ travel කරනවා කියලා ගැම්මෙන් යන්නෙ නෑ .. තාම bata කෑලි දෙක දාල කොට කලිසම ගහල තමා යන්නේ... ඇත්තටම මම දකින නිහතමානීම මනුස්සයෙක්....❤️❤️❤️
@SLAstroAcademy24
@SLAstroAcademy24 4 ай бұрын
මම ලංකාවේ දකින සුන්දරම වැඩසටහන.... Travel with Chathura.... ❤️👍
@chathuofficial5495
@chathuofficial5495 3 жыл бұрын
Tnx u චතුර අයියේ
@kavithehasna9568
@kavithehasna9568 3 жыл бұрын
අම්මේ, මං ආසාවෙන්ම බැලුවෙ රිලවා වැල කන එක, මමත් ආසයි වැල වරකා කන්න , රිලවා නොමිලේ කෑවට අපි සල්ලි දීලා කන්නෙ, ලස්සනයි සොබාදහමේ ලස්සන පෙන්වන චතුර අයියට ස්තූතියි ,,💝
@dilshanv7594
@dilshanv7594 3 жыл бұрын
ඈ . 😲😲 සල්ලිවලට කනව
@sajithasandaruwan1224
@sajithasandaruwan1224 3 жыл бұрын
චතුර අයියා හරිම, සරල, සුන්දර මනුස්සයෙක්, ජයවේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@iswaragekusum9996
@iswaragekusum9996 3 жыл бұрын
හොඳ ම වීඩියෝ එකක් ස්තුති යි!
@hansikakumari7883
@hansikakumari7883 3 жыл бұрын
චතුර අයියා . වොඉස් එක නම් සුපර්. 👑️
@joka771
@joka771 3 жыл бұрын
Derana....nam.....chatura.......chatura.,......nam........derana......jayaweeeeeewaaaa......👍👍👍👍👍👍👍💕💕💕💕💕
@CeylonVibeSriLanka
@CeylonVibeSriLanka 3 жыл бұрын
හැමදාමත් වගේ 1 වීව් හසිය ටෙක් වෙතින් ලාංකේය තාක්ශණය වෙනසක් එක්ක එකතු වෙන්න ❤️
@sameerachandrasekara8667
@sameerachandrasekara8667 3 жыл бұрын
ජීවිතය නම් සංචාරයේ මග හමු වු නවාතැන්පල travel with චතුර 🙏 💪
@Realeye66
@Realeye66 3 жыл бұрын
මේ වගේ තැන් දකිනකොට homesick ගහනවා ඇත්ත වශයෙන්ම ලංකාවට දුවගෙන එන්න හිතෙනවා
@lifehunts4725
@lifehunts4725 3 жыл бұрын
ආසම දෙයක්..ලංකාව වටේ ඇවිදින්න
@Creator7768
@Creator7768 3 жыл бұрын
ඒ පැත්ත නම් මාරම ලස්සනයි 😍😍😍😍😍💛 මීදුම ඒම 🥰
@lahiruudayanga7346
@lahiruudayanga7346 3 жыл бұрын
අපේ ගම මෙි විදිහට දකිනකොට මාරම සතුටුයි 💙😊👍
@upaliharischandra1238
@upaliharischandra1238 3 жыл бұрын
Badulla tuuar
@upaliharischandra1238
@upaliharischandra1238 3 жыл бұрын
Hey man who had been the best of all 0
@piyalsamaradiwakara851
@piyalsamaradiwakara851 3 жыл бұрын
2:06 Handbreak එක ඔච්චර තදට අදින්න එපා 😅 අද එල👍
@rohansunimal3306
@rohansunimal3306 4 ай бұрын
Teruwan saranai niduk nirogi suwa deerga ausha labewa ❤godak watina hitha hoda bedayak nathi minis gunaya ehalin tiyena kenek gowrawa tiyenawa Chathura malli pujaneeya vishwa mathawage aserwadaya arakshawa labewa nubata pawle siyalu denata ❤
@pusphakanthi2661
@pusphakanthi2661 3 жыл бұрын
චතුර මල්ලි ඔයාලා දකින ලස්සන දේවල් අපිටත් හැමදාම පෙන්වනවා ගොඩක් ඉස්තුයි සිතල පැත්ත නේද wauuu මන් දියතලාවේ ❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
@KumariKumari-fw7nc
@KumariKumari-fw7nc 3 жыл бұрын
දියතලාවේ කොහේද?...
@shiromirajapakshe1326
@shiromirajapakshe1326 3 жыл бұрын
මගේ මහත්තයගෙ ගම... නිකපොත... ගේ පහුකරගෙන චුට්ටක් ගිහාම අපේ වත්ත ගාව තමයි ඔය වළං හදන කට්ටිය ඉන්නේ .... මේ ළඟදිත් travel with chathura තව වැඩසටහනක් කරන්න ඇඩිසම් bunglow පැත්තේ චතුර ඇවිත් තිබුනා අපේ පුතාලට මුණගැහුණා ... මේකෙ පෙන්නන bruno.. ලෝකයේ හොඳම සංචාරක මගපෙන්වන්නා ලෙස තේරුන කෙනා අහම්බෙන් හෝ හමුවීම පුදුමයක් .. මේ වැඩසටහනට කවදත් අපි කැමතියි .ලංකාවේ ගොඩක් තැන් ගැන දැනගන්න ලැබෙනවා ...✨️
@arunaanddilini9418
@arunaanddilini9418 3 жыл бұрын
නියමයි චතුර අයියේ 🥰🥰🥰✌️✌️✌️✌️
@පුට්ටුවා-න9ඡ
@පුට්ටුවා-න9ඡ 3 жыл бұрын
ගැම්මක් චතුර අයියේ ❤😎
@lakshithadulanjana4552
@lakshithadulanjana4552 3 жыл бұрын
Chathura ayye ඔයා adisham bungalow eke video ek daankn blnn inne. Ikmnt dannkooooo 😥😘😍
@ManojVlogs-k
@ManojVlogs-k 3 жыл бұрын
Minisunge sith dina gaththu supiri charitha atharin thawath charithayak thama chathura aiya. 👍👍👍.
@honor90-v9l
@honor90-v9l 15 күн бұрын
එයාල ඇවිත් එරටට අරන් යන සිහිවටන හරි වැදගත් ❤
@gihanchamara6734
@gihanchamara6734 3 жыл бұрын
මාර ලක් කාරයෙක් චතු.......අයියා ඔයා
@dilshanv7594
@dilshanv7594 3 жыл бұрын
මාස් නැතුව නිදහසේ හිටිය කාලෙ. 😥😥😥 රටේ මිනිස්සු ටිකත් වගකීමක් ගත්තනන් මේ කාලෙ ඉක්මනට ආයෙ එනෝ
@arunaratnayake9955
@arunaratnayake9955 3 жыл бұрын
බොහොම ස්තුතියි
@pavidapreboth399
@pavidapreboth399 Жыл бұрын
සිරිපාද කරුනා කරන වීඩියො එකකුත් දෙන්නකෝ ආසයි🥰🥰
@radeeshkavinga4065
@radeeshkavinga4065 3 жыл бұрын
ආදරෙයි චතුර අයියෙ
@prasadsameera2254
@prasadsameera2254 3 жыл бұрын
චතුර අයියා සුපිරි 👌👌👌👌👍👍👍❤️‍🩹❤️‍🩹❤️‍🩹
@CHAMPIZKITCHEN
@CHAMPIZKITCHEN 3 жыл бұрын
Beautiful sharing chathura keep It up .🧡🧡💞👍
@sankamadushan1868
@sankamadushan1868 3 жыл бұрын
දිගටම වීඩියෝ ඕන 🙏🙏❤️
@misruyana4385
@misruyana4385 3 жыл бұрын
ලස්සනයි
@hewagewijith8085
@hewagewijith8085 3 жыл бұрын
පව් ජිවත් වෙන්න නේ මෙ හැම දුකක්ම විදින්නේ 😪😪 තිස්තුන් කෝටියක් දෙවියන් ආරක්ෂා කරන්න ඕන ඔබ හැම 🙏🙏
@chamithdilshan6389
@chamithdilshan6389 3 жыл бұрын
අපේ ගමට ඇවිල්ලා ජය වේවා චතුර අය්යේ❤️😍
@brothers7666
@brothers7666 3 жыл бұрын
ඔයාගෙ ගමද මල්ලී 😎
@chamithdilshan6389
@chamithdilshan6389 3 жыл бұрын
@@brothers7666 😁
@ashokvlog6163
@ashokvlog6163 3 жыл бұрын
Siri siri sadde oya chu karane sadde wage ne.lassanai nikapota
@user-uh7kp9oi4b
@user-uh7kp9oi4b 3 жыл бұрын
ෙගාඩක්..ලස්සන යි
@sujithpushpakumara363
@sujithpushpakumara363 Жыл бұрын
මාරම ල්ස්සනයී❤❤❤
@TRAVELGUIDESL8
@TRAVELGUIDESL8 3 жыл бұрын
පරණ Videos ටික ආයෙත් Upload කරනවා නෙහ් 😊👍🏼⚡💪🤝🇱🇰එළ එළ
@jirendranjire189
@jirendranjire189 3 жыл бұрын
yes yes
@aravindasenavirathna7028
@aravindasenavirathna7028 3 жыл бұрын
Me ape gama... hamooma Anna..avith lassana Balala yanna anna..aath parisaraya vinasa karala yanna apaaa..
@Realeye66
@Realeye66 3 жыл бұрын
අනේ කොයිතරම් අපූරුද ඒ වළං හදන මහත්මයා අහිංසක මිනිස්සු
@charukamaduwantha7350
@charukamaduwantha7350 3 жыл бұрын
සුපිරි ❤
@travel_with_thusitha
@travel_with_thusitha 3 жыл бұрын
නියමයි චතුර අයියා😍😍😍😍
@Max-dv2vk
@Max-dv2vk 3 жыл бұрын
සුපිරි 😉🌿🌿🌿🌷🌾🌾🌾🌾🌾🌾🌾🌾🌼🌼🌼🌿🌿🌿🌾🌾🌾🌺🌺
@dhanapalanadeesha3400
@dhanapalanadeesha3400 3 жыл бұрын
Great programme 👍
@dilshan5348
@dilshan5348 3 жыл бұрын
1st view
@janukarashmitha
@janukarashmitha 2 жыл бұрын
අපේ ගම💕💕💕💕
@Theiththewa
@Theiththewa 3 жыл бұрын
චතුර කෙට්ටු වෙලා..
@TravelingPisso
@TravelingPisso 3 жыл бұрын
ගැම්මක්
@kalhansrimalthilakasiri5691
@kalhansrimalthilakasiri5691 3 жыл бұрын
💯🔥💙 2nd view
@nikilagunawardhana4366
@nikilagunawardhana4366 3 жыл бұрын
💙💛🇱🇰🌱
@asiniie
@asiniie 3 жыл бұрын
ඒ වොයිස් එක 🥰❤️🙂🌝 ම්ම්
@manojnagahawaththa6366
@manojnagahawaththa6366 3 жыл бұрын
ගම.💙
@thilansampath3752
@thilansampath3752 3 жыл бұрын
1st 👍 ..
@niroshandaniels473
@niroshandaniels473 3 жыл бұрын
Niyamae Aeya
@tektok6630
@tektok6630 3 жыл бұрын
සුද්දි චාතුරගෙ මුන දිහා බාලාන් හිනා වෙනවා 😂😂😂😂
@wakeelwakeel235
@wakeelwakeel235 3 жыл бұрын
විශාල සද්දයක් එහෙම ඇහුනේ නැද්ද චතුර අයියේ ඔය පැත්තේ යනකොට...
@tektok6630
@tektok6630 3 жыл бұрын
@@wakeelwakeel235 ඇහුන මල්ලි 😂
@මාලන්ලොරෙන්සෝ
@මාලන්ලොරෙන්සෝ 3 жыл бұрын
මේ පරණ වීඩියෝ එකක්නේ
@KumariKumari-fw7nc
@KumariKumari-fw7nc 3 жыл бұрын
0:27 bend එකේ කාරෙක නවත්වන්න හොද නෑ නේද?...
@_Naviya_Vibes
@_Naviya_Vibes 3 жыл бұрын
Superb chathura ❤❤
@indikadeshapriya1375
@indikadeshapriya1375 2 жыл бұрын
ජීවිතේ විඳින්න නම් මේවගේ ලස්සන තැන් වල ට්‍රැවල් කරන්න ඔනී
@d.k3105
@d.k3105 3 жыл бұрын
Niyamai chathura aiye♥️
@Oshan_Nissanka
@Oshan_Nissanka 3 жыл бұрын
@Sawanaentertainment
@Sawanaentertainment 3 жыл бұрын
❤️❤️❤️
@chamara5779
@chamara5779 3 жыл бұрын
🤘😁
@mangalaariyarathna7489
@mangalaariyarathna7489 Жыл бұрын
👍 💯 🙏🇱🇰
@Realeye66
@Realeye66 3 жыл бұрын
වට්ටක්කා indiappa මං හිතන්නෙ අපේ මිනිස්සුන්ට ටික ටික මොලේ පැවතීගෙන එනවා වගේ ලොකු දෙයක්,
@dineshchathuranga7029
@dineshchathuranga7029 3 жыл бұрын
Traval with chathura Lipton seat haputhale dennako
@express6468
@express6468 3 жыл бұрын
Wow
@susamithapanduka
@susamithapanduka 3 жыл бұрын
😍😍😍😍
@hikingfirst
@hikingfirst 3 жыл бұрын
Supiri chathura ayye😍👌
@sirilanka7190
@sirilanka7190 3 жыл бұрын
suddo unath naaki hampada un ban den lankawata enne.......kollo kello enne ne...e aawe issara sir ge kaaaleta issalla
@asithakumara4575
@asithakumara4575 3 жыл бұрын
Ela
@amiltharinda8806
@amiltharinda8806 3 жыл бұрын
🔥🔥🔥🔥🔥🔥🔥
@wasanthajayalath2702
@wasanthajayalath2702 3 жыл бұрын
Dan methana thiyena hotel goda dakkama pissu wage.video eka karaddi.hotel nah wate..😎❤👍
@kewzz-26
@kewzz-26 3 жыл бұрын
Woow
@tharindurandula8834
@tharindurandula8834 3 жыл бұрын
background music වැඩී. එපා වෙනවා නේ බලන්න
@nimnajthbasnayaka9450
@nimnajthbasnayaka9450 3 жыл бұрын
Video download karana puluwan widiyata danako
@RansHalwa
@RansHalwa 3 жыл бұрын
දාන ඔබේ පොත දැක්කා මගේ නෙත ආවොත් දළුපොත අල්ලේ ඇත පොත
@tharushachathuranga24
@tharushachathuranga24 3 жыл бұрын
Hotel wala innawata wada camping wage adventure deyak karanawanam godak hodai chathura ayye 🖤
@hirushamalshan4324
@hirushamalshan4324 3 жыл бұрын
අය්යේ මම වාරියපොල අපේ පැත්තෙත් එන්නකෝ මෙහේ ලස්සන තැන් තෙ
@dilshanv7594
@dilshanv7594 3 жыл бұрын
මොනවද ඔය පැත්තෙ තියෙන්නෙ
@hirushamalshan4324
@hirushamalshan4324 3 жыл бұрын
@@dilshanv7594 monwada one oyt...🤫🤫
@dilshanv7594
@dilshanv7594 3 жыл бұрын
@@hirushamalshan4324 ලස්සන තැන් තියෙනව කිවෙ.. ඒ මොනාද කියල ඇහුවෙ.😌😌😌
@tharinduroshank252
@tharinduroshank252 3 жыл бұрын
Meka download karanna puluwan wenna dammanm hodai
@maalimaali4217
@maalimaali4217 Жыл бұрын
👍👍👍👍
@Realeye66
@Realeye66 3 жыл бұрын
මේ පැත්තෙ තිබෙන පරිසරයක් ආරක්ෂා කරගෙන විශාල හෝටල් සංකීර්ණයක් ඉදි කරලා විදේශිකයන්ට ඇවිල්ලා පරිසරය රස විඳ හොඳ අවස්ථාවක් කරගන්න පුළුවන් කියලා මටනම් සියට පන් සියයක් ම විශ්වාසයක් ඇතිවුනා ඇත්තටම මේවා දැක්කහම,හැබැයි එය සිදුවිය යුත්තේ අයගෙ සහ රටේ ආරක්ෂාව ඇතිව නැත්නම් බෝම්බ කාරයෝ තුවක්කු කාරයෝ අපරාධකාරයො ඉන්න ප්‍රදේශ වලට ඒක කරන්ඩ අමාරුයි
@iwankadisanayaka347
@iwankadisanayaka347 3 жыл бұрын
mamath enava loku vela oyath ekka travel karanna
@chanakasampath2375
@chanakasampath2375 3 жыл бұрын
Hotel good low price , good service
@priyangikakumuduni7120
@priyangikakumuduni7120 2 жыл бұрын
Ape gama
Travel with Chatura @ Nanuoya, Sri Lanka ( 03-02-2018 )
21:11
TV Derana
Рет қаралды 141 М.
Twin Telepathy Challenge!
00:23
Stokes Twins
Рет қаралды 87 МЛН
FOREVER BUNNY
00:14
Natan por Aí
Рет қаралды 24 МЛН
Миллионер | 3 - серия
36:09
Million Show
Рет қаралды 2 МЛН
Travel With Chatura | මඩොල්සිම
22:33
Travel With Chatura
Рет қаралды 101 М.
චීනයෙන් ඇවිත් ඇය | Talk with Chatura
59:59
Talk with Chatura
Рет қаралды 234 М.
කඩදොර විහාරය  | Travel With Chatura
23:33
Travel With Chatura
Рет қаралды 145 М.
දානිගල කන්ද තරණය |  Travel With Chatura
23:19
Travel With Chatura
Рет қаралды 139 М.
Travel with Chatura @ Hiyare , Sri Lanka ( 28-04-2018 )
22:20
TV Derana
Рет қаралды 153 М.
Travel With Chatura | Unawatuna (Full Episode)
22:48
Travel With Chatura
Рет қаралды 316 М.
Twin Telepathy Challenge!
00:23
Stokes Twins
Рет қаралды 87 МЛН