HOW TO MAKE ROAST PAAN(BREAD) රෝස්ට් පාන් ගෙදරදීම හදමු.| SINHALA COOKING TUTORIAL EPISODE 31

  Рет қаралды 642,581

Travel With Chef

Travel With Chef

Күн бұрын

Hosted by chef Desha Paranavithana
Subtitles by Udara Jayawardena
Edited by Isira Perera
Roast paan
Plain flour 1kg
Salt 2 tsp
Sugar 2 tsp
Yeast 3 tab
Coconut oil 3 tab
Luke warm water

Пікірлер: 1 500
@rohinivijesinha3808
@rohinivijesinha3808 4 жыл бұрын
ඇත්තටම හරිම පැහැදිලියි. වැඩි වැඩ දැම්මේ නැහැ. වැඩි සුකුරුත්තන් නැහැ. හරිම ආසාවෙන් බැලුවා.. මේ තමයි වැඩ්ඩෝ. තවත් ලස්සන රෙසිපියක් අරන් එන්න . ඔබට ජයවේවා
@ambagahagefernando2896
@ambagahagefernando2896 3 жыл бұрын
Very good.
@manelwic5566
@manelwic5566 3 жыл бұрын
@@ambagahagefernando2896 නියම rose pan .මාරු kanna කවුරුත් කැමති rospa👍😋😋
@luckminibandara2823
@luckminibandara2823 3 жыл бұрын
Thank you.niyamae wade😊
@pushpakumara3195
@pushpakumara3195 3 жыл бұрын
Thanks for you
@arunideepika7097
@arunideepika7097 2 жыл бұрын
@@ambagahagefernando2896 hii
@kanishkaudani6486
@kanishkaudani6486 2 жыл бұрын
මෙකට අවශ්‍ය හොද පොල් සම්බෝලයක් තමයි ❤එ වචන වල අපේ කම තියෙනවා .
@anoaluth727
@anoaluth727 2 жыл бұрын
ඇත්තටම හරිම සරලව වැඩි වැල්වටාරම් නැතිව කියාදෙන එකට හිස නමා ආචාර කරනවා. හොඳට රෝස් පාන් එක ආවා...ඔබතුමාට ගොඩක් ස්තූතියි... 🙏
@nirmalajayanthi4211
@nirmalajayanthi4211 3 жыл бұрын
ඇත්තටම ගොඩක් පැහැදිලිව කියලා දෙනවා. ඒ නිසාම කෑම හදන්න මටත් ගොඩක් ලේසි වුනා වගේම ඔබ කියලා දුන්න විදිහටම රෝස් පාන් හොදට හැදුවා. ගොඩක් ස්තූතියි. ඔබට ජය වේවා!
@සදතාරුකා
@සදතාරුකා 3 жыл бұрын
ඉතාම වටිනවා ..කාලෙත් කන්නේ නැතුව වැල් වටාරම් නැතුව ඉතාම පැහැදිලි කියලා දුන්නා...රසත් දැනුනා බලන ගමන්..ඔබට බොහෝම ස්තුතියි ..
@nishaniperera8436
@nishaniperera8436 11 ай бұрын
Hello Chef I live in UK. I just tried your Roast Paan and now it's in the oven for baking. I did everything as you explained. Looks great. Thank you Chef.
@ruwanbandara3219
@ruwanbandara3219 3 жыл бұрын
කටට කෙලත් උනනවා.නියමයි .chef හරියටම කියලා දෙනවා .ජය වේවා. බුදුසරණයි
@mykitchenlife5122
@mykitchenlife5122 3 жыл бұрын
ඇත්තටම බොහොම අගෙයි කටට කෙලත් ඉනුවා ගොඩක් ස්තුතියි පැහැදිලි කිරීම ජය වේවා
@nilanthipahalagama1749
@nilanthipahalagama1749 2 жыл бұрын
අදයි දැක්කේ විඩියෝ එක ගොඩක් ස්තුතීයි මේ වගේ දේවල් ඉතා පැහැදිලි කියා දේන නිසා...ඇත්තටම අගේ කරනවා මේ වගේ දේවල්...🙏👏
@SUPUNNITHARU
@SUPUNNITHARU 2 ай бұрын
Great and lovely presentation. Only today I happened to watch this great video with an added knowledge to my kitchen experience. Many thanks.
@TravelWithChef
@TravelWithChef 2 ай бұрын
Wonderful!
@sujeewasamadi4270
@sujeewasamadi4270 3 жыл бұрын
හරිම පැහැදිලියි ඇත්තටම හදල බලන්න ඹනි ගොඩක් ස්තුතියි කියල දුන්නට බදුසරනයි 🙏
@sunilgamage9605
@sunilgamage9605 Ай бұрын
ඉතාම පැහැදිලියි. බොහොම ස්තුතියි ඔබට.❤
@yfyfgg2603
@yfyfgg2603 3 жыл бұрын
ලස්සන ට කියලා දුන්න . හරි ම පහදිලි . ඔබට බුදු සරණයි දෙවියන්ගේ පිහිටයි 🙏 ජය වේවා 🌹🌹🌹🌹🌹
@deepaweerasuriya6893
@deepaweerasuriya6893 11 ай бұрын
I make roast pan today. Came out exactly 💯 same as your recipe. Thank you chef 👨‍🍳 Nishani Weerasuriya
@ramiamalkant6972
@ramiamalkant6972 3 жыл бұрын
හොදට පැහැදිලිව කියලා දුන්න මමත් අනිවාර්යෙන් හදනවා බොහොම ස්තූතියි තෙරැවන් සරණයි
@emaneman7890
@emaneman7890 3 жыл бұрын
Math video eka balala roos pan heduva eth me vage lassanata ave ne, thanks sir God bless you
@santhiranjan8457
@santhiranjan8457 4 жыл бұрын
I like watching your videos with your gentle and clear explanations. I wish I could understand the language. Thank you for the list of ingredients in English. Please add more instructions or subtitles in English so that more people can try and give you the thumps up. Keep up your good work. Thank you for sharing your knowledge and skill.
@CookingWithYvonne
@CookingWithYvonne 3 жыл бұрын
Agreed
@caterinadambra15
@caterinadambra15 2 жыл бұрын
Asawen baluwa hadalama balanna ona godak sthuthi
@dsjayawardhane3498
@dsjayawardhane3498 Жыл бұрын
Thank you Cheff..You have done it very pleasant..we will try to make soon..
@chandanistephen9632
@chandanistephen9632 4 жыл бұрын
This is the best recipe 👏 compared with other videos. This is easy to follow with your backing method 🤗thank you for sharing this video 🙏
@TravelWithChef
@TravelWithChef 4 жыл бұрын
Thank you 👍
@bandaramenika4064
@bandaramenika4064 4 жыл бұрын
බොහොම පින්
@bandaramenika4064
@bandaramenika4064 4 жыл бұрын
අනගතය ජය වෙත්වා
@priyanthanaynayaka6084
@priyanthanaynayaka6084 4 жыл бұрын
Chef ur recipes and methods are excellent 😍
@sanduni.gunarathna2713
@sanduni.gunarathna2713 2 жыл бұрын
godak hodata niwaradiwa kiyala denawa. hadanna asai. thawa thawath aluth kama hadanna. kiyala denna obata sakthiya lanewa. Budu saranai!!!.
@ranjanihernetkoski2932
@ranjanihernetkoski2932 3 жыл бұрын
Beautiful explanation, very clear, thank you 👍👍
@latha6177
@latha6177 2 жыл бұрын
Lassanai balan eddi nam marama asai hodai fas thumani obathumaga wedi sobana ne weda vtarau sambola pan rasai unu unawan budu saranai👍💗
@kusumakumari8069
@kusumakumari8069 2 жыл бұрын
මම හැදුවා ඔබතුමාගේ වට්ටක්කා ව්‍යංජනය හදන විදිය හරිම රසවත් බොහොම ස්තූතියි
@charmainenelson7258
@charmainenelson7258 6 ай бұрын
Easy methods of cooking with eSy to understand simple demonstration. Great chef. No big draggy shows. Superb
@TravelWithChef
@TravelWithChef 6 ай бұрын
Thank you so much 🙂
@AntoinetteFernando
@AntoinetteFernando 3 жыл бұрын
Thank you, you give very clear instructions, I made this today it came out very tasty.
@udulawathierajapakshe5776
@udulawathierajapakshe5776 Жыл бұрын
ඇත්තෙන්ම ගොඩක් ස්තූතියිඔබගේ පැහැදිලි කිරීම් හරිම වැදගත් ඔබගේ recipe ගොඩක් නම් බලනවා මම වෙලා ක්‍රියාත්මක කරනවාඔබට සුභ අනාගතයක් nirogi suwa labewa
@chandanaparanavithana8965
@chandanaparanavithana8965 Жыл бұрын
රෝස් කරන්නෙ නැතුව තම්බපු රෝස්පාන් එක තමයි රස ගොඩක්. ස්තූතියි. ඔබට ජය වේවා!
@Ethigebernard
@Ethigebernard 3 жыл бұрын
Rose Pann is my favorit. Thank you very much sharing your experiance. Best wishers to you.
@nadirasallih3866
@nadirasallih3866 2 жыл бұрын
Wow! Looks so so GOOD! !! Thanks! 👍👏👏👏👍
@sumithrapeiris2311
@sumithrapeiris2311 Жыл бұрын
Harima lassana roast bread. Thank you chef. 🙏
@hemiratnakara7138
@hemiratnakara7138 4 жыл бұрын
Thank you so much chef. I am going to make some.
@ritajayakody1828
@ritajayakody1828 3 жыл бұрын
Wwooww dakkahama hadannama hithuna Chef. Harima saralawa kiyala dunna. Thanks.
@TravelWithChef
@TravelWithChef 3 жыл бұрын
Thank you 👍
@nimzperera4646
@nimzperera4646 3 жыл бұрын
Thank you so much chef. I did try this tonight's dinner and everyone loved it. Thanks again and regards from Dubai🙏
@TravelWithChef
@TravelWithChef 3 жыл бұрын
Thank you
@kumudumalkanthi4981
@kumudumalkanthi4981 3 жыл бұрын
ලස්සනයි ...godak hoda.pehadili .kirimak thank
@lathajayakodi3279
@lathajayakodi3279 3 жыл бұрын
ඔබතුමා සුපිරියටම කියල දෙනවා. වැඩි වැල්වටාරම් නැතුව සරල ව
@niroshiniperera7993
@niroshiniperera7993 3 жыл бұрын
Thank you very much chef! Hodama rasata paan eka awa. Theruwan saranai!
@miuriyalperera1969
@miuriyalperera1969 2 жыл бұрын
ගොඩක් ස්තුතිවන්ත වෙනවා හොඳටම කියලා දුන්නට
@kantyatanaigr1658
@kantyatanaigr1658 3 жыл бұрын
ගොඩක් ස්තූතියි පැහැදිලිව කීයා දුන්නා බූදූසරනයි
@mangalikajasinghe6185
@mangalikajasinghe6185 Жыл бұрын
Godak asawen beluwa kiya dunnu vidiya watinawa godak pin bs
@nimalafernando6663
@nimalafernando6663 4 жыл бұрын
Wow asa hithenawa. Harima lassanai❤️
@chandrakumudini1950
@chandrakumudini1950 3 жыл бұрын
Godaak stutie chef sir godak pahadilie oyata godaak pin mama hoya hoyaa hitapu kaamak
@DuLa-eq9rx
@DuLa-eq9rx Ай бұрын
පලවෙනි වතාවෙන්ම සුපිරියට ආව. තෑන්ක්ස් චෙෆ්. ඒක පර්ෆෙක්ට් ❤❤❤
@sashikagamage1831
@sashikagamage1831 3 жыл бұрын
හොඳටම ආවා චෙෆ්...බොහොම ස්තුතිය ලෝභ නැතුව හරියටම ප්‍රමාණ එක්ක කියලා දුන්නාට! ජය!!
@TravelWithChef
@TravelWithChef 3 жыл бұрын
Thank you
@thanujawasanthi149
@thanujawasanthi149 3 жыл бұрын
ඇත්තටම හොදින් පැහැදිලිව කියාදෙනව ගොඩාක් ස්තුතීයි හරි සරලව කියලා දුන්නා 👍
@chandrikakulasekera6716
@chandrikakulasekera6716 4 жыл бұрын
Thank you chef. This looks easy. Today I made the apply curry and it came out well. Thank you chef. We are in USA. Pl be safe. Budusaranai
@TravelWithChef
@TravelWithChef 4 жыл бұрын
Thank you
@jagathpeiris4221
@jagathpeiris4221 Жыл бұрын
Thanks for your excellent presentation 👍
@lankabhumi1114
@lankabhumi1114 3 жыл бұрын
I'm proud of myself ! I made it today...super ! Think I applied coconut oil abit too much. Got a slight oil taste that is only because I eat slowly and enjoy the food in detail. Also , my oven is small and had to bake for about 30minutes and later roasted it further though I didn't know what symbol stands for "grill". Thanks for the receipe !
@TravelWithChef
@TravelWithChef 3 жыл бұрын
Well done ..👍👍
@inokasugathadasa6643
@inokasugathadasa6643 3 жыл бұрын
Hodatama therenewa chef explain karanawidiha.
@waruniwijesinghe4992
@waruniwijesinghe4992 3 жыл бұрын
Harima pahadiliwa saralawa oba kiyadenawa thanak you👌👌👏👏
@niroshagw903
@niroshagw903 4 жыл бұрын
Thank you this important recipe
@sumithwijetunge2569
@sumithwijetunge2569 2 жыл бұрын
Harima lassanai, pahadili. Thank you very much
@Al-yl3ok
@Al-yl3ok 3 жыл бұрын
You have a great personality as a Chef. That is the simple reason why you food is perfect and so delicious looking .
@merilfernando7888
@merilfernando7888 2 жыл бұрын
ඇත්තටම ගොඩාක් පැහැදිලියි ස්තුතියි
@dilinisubashini1277
@dilinisubashini1277 Жыл бұрын
harima maru
@sylviaperera2038
@sylviaperera2038 3 жыл бұрын
Oyage Kramaya godaak hondai. Mata hadanna hitha thibuna. mama achchu hoya hoya hitiye. Me widiyata adama try karanawa.
@neeliya
@neeliya 4 жыл бұрын
Thank you Chef for the well explained recipe. Can you please tell me the dimension of the baking tray?
@thebarons8560
@thebarons8560 11 ай бұрын
Superb recipe, Thank you so much for educating us🙏🤝❤️
@Dulsanka
@Dulsanka 3 жыл бұрын
ඒකත් හරියටම හරි 👍🏼👍🏼 බොහෝම ස්තුතියි. ඔබතුමාට හැකිනම් සීනි බනිස් සහ ක්‍රීම් බනිස් හදන්නත් කියා දෙන්න. බොහෝම ආසාවෙන් බලාගෙන ඉන්නවා ඒකත් එනතුරු.
@jmrgta7775
@jmrgta7775 3 жыл бұрын
Harima keiyen notherena kenekua unath hothata therum ganna puluwan jayen,jayama weawa.thanks chafe.god bless!!!
@nissankakulathunga3132
@nissankakulathunga3132 3 жыл бұрын
එකනම් නියම රෝස් පාන්...හරිම ලස්සනයි ...ඔබතුමාට ගොඩක් ස්තූතියි ....
@peekaywalker3062
@peekaywalker3062 11 ай бұрын
You are truly the most humble and an easy to follow chef, thank you for your kind efforts for the benefits of others.
@malaniwijewardena4268
@malaniwijewardena4268 4 жыл бұрын
Thank you so much chef. I haven't had roast paan for 20 years. I will tried several time it didn't work. Anyway I will try again. could you please send some roast Paan to Adelaide.
@TravelWithChef
@TravelWithChef 4 жыл бұрын
All the best ,you can make it ..it very easy ...Thanks
@nandanagunasinghe7413
@nandanagunasinghe7413 3 жыл бұрын
Thank you
@gehdhjdhdvdhshus714
@gehdhjdhdvdhshus714 3 жыл бұрын
Godak thanks oyata harema pahadelei.mamah asawan baluwa
@kumudokumudo2929
@kumudokumudo2929 3 жыл бұрын
බොහොම ස්තුතියි මහත්තයා හරිම ලස්සනායි .
@latha6177
@latha6177 3 жыл бұрын
Niyamai mahathmayo godak lassanai harima asawan beluwa oba thutama suba dawasak budu saranai
@TravelWithChef
@TravelWithChef 3 жыл бұрын
Thank you
@npathma9830
@npathma9830 2 жыл бұрын
ඇත්තටම හරිම ලස්සනයි
@kumarikubalathara9405
@kumarikubalathara9405 3 жыл бұрын
Chief ge hema video ekakma mama beluwa. Godak hodai.samahara resipi mama heduwa.theruwan saranai
@TravelWithChef
@TravelWithChef 3 жыл бұрын
Thank you
@musicstore7711
@musicstore7711 4 жыл бұрын
ඇත්තමයි හරිම ආස හිතෙනවා කෙලත් ගිලුනා දැන් ඔයාට බඩ රිදෙයිද දන්නෙ නැහැ විහිලුවක් කලේ මට ආසයි දැන ගන්න හාල් පිටි කුරහන් බිටි වගේ පිටි වර්ගවලින් පාන් හදන්න පුලුවන්ද කියලා දෙන්න කෝ ඔයාට බුදුසරණ යි
@kumariwijepala751
@kumariwijepala751 3 жыл бұрын
Den gedaradima pan hadala kanna puluwn . Thanks video ekata
@deepdeep4629
@deepdeep4629 3 жыл бұрын
tip top chef ! amazing roast pan
@TravelWithChef
@TravelWithChef 3 жыл бұрын
Thank you 👍❤
@mly2078
@mly2078 2 жыл бұрын
Very nice 👌thanks and God bless you sir.
@TyroneFernandoDBCL
@TyroneFernandoDBCL 3 жыл бұрын
Great recipe will try this week - love the simple steps
@TravelWithChef
@TravelWithChef 3 жыл бұрын
Thank you 👍
@nisan3malith
@nisan3malith 3 жыл бұрын
I tried this recipe yesterday after watching your video chef.I never bake bread but this came very fine.Thanks a lot for very clear & simple steps.
@SamSam-ys6up
@SamSam-ys6up 3 жыл бұрын
Woow niyamai .godaak stuti oba tumaata. Harima pahadiliwa Kuala dunnata godaak pin
@sandyakotte3128
@sandyakotte3128 4 жыл бұрын
""Very good "!!!""mmhhh!...hungry!...
@chandraniwijerathna1000
@chandraniwijerathna1000 3 жыл бұрын
Eththami harima pahadili panwalata mn godak asai thxxyou bro...
@PushASMR
@PushASMR 4 жыл бұрын
perfect, thanks for sharing
@TravelWithChef
@TravelWithChef 4 жыл бұрын
Thank you 👍👩‍🍳
@sumithradamayanthi9214
@sumithradamayanthi9214 3 жыл бұрын
හරිම පැහැදිලි විදිහට කියලා දුන්නා ගොඩක් අහසවන් බැලුව ගොඩක් ඉස්තු ති
@TravelWithChef
@TravelWithChef 3 жыл бұрын
Thank you
@dulariranasinghe8897
@dulariranasinghe8897 4 жыл бұрын
නියමයි අනිවාර්යයෙන්ම හදනව.
@mohamedtharik408
@mohamedtharik408 3 жыл бұрын
Wow supiri podi PC kala pennanda thibuna my mouth watering
@primalataalawttegama7020
@primalataalawttegama7020 4 жыл бұрын
Lassanai kanna hitenava
@hewamalee4566
@hewamalee4566 3 жыл бұрын
Godak pahadli tanx mamath haduwa rasahi
@malaniganegama2969
@malaniganegama2969 3 жыл бұрын
Hi Sasha you good personality that's why you became a good chef and love to watch your cooking. Please keep adding more recepies. God bless you.
@TravelWithChef
@TravelWithChef 3 жыл бұрын
Thank you malani
@devadasan1952
@devadasan1952 3 жыл бұрын
Super 👍
@kumarikumari5843
@kumarikumari5843 3 жыл бұрын
හරිම පැහැදිලි හරිම වැදගත් ඔබ තුමාගේ පැහැදිලි කිරීම ගොඩක් ස්තූතියි ඔබට හදලා බලලා ප්‍රතිපල කියන්නං තෙරුවන් සරණයි
@chamiladilrukshi2660
@chamiladilrukshi2660 4 жыл бұрын
Thanks කාටට කෙලත් අවා අපිට රොස් පන් කන්න ලංකාවට යන්න බැරුව ඉන්නෙ කොරොනා නිසා ඔයට තෙරුවන් සරණයි
@nilanthinisanthisirlankaac1282
@nilanthinisanthisirlankaac1282 4 жыл бұрын
Akenam athematamai math asema kema roskanneweida omanwala pas kanne weida danne😂😂😂😂
@rosevas6847
@rosevas6847 Жыл бұрын
Thank you, it's explained beautifully. I will definitely try this next week!🙏
@nishathilakarathna6833
@nishathilakarathna6833 4 жыл бұрын
Chef පෙතිපාන් කඩේ විදියට හදන්න කියලා දෙන්න ,,,,
@iranganiwije8081
@iranganiwije8081 3 жыл бұрын
Godamba roti😄
@dananjawijesinghe3199
@dananjawijesinghe3199 3 жыл бұрын
ඉතාම පැහැදිලියි,හැම දෙයක්ම සරලව කියලා දෙනවා ,ඔබට ස්තුතියි ,🙏
@rathnahabarakada5955
@rathnahabarakada5955 3 жыл бұрын
අපි හදනවා.මෙවගෙ ලස්සන නෑ.අද ඉගෙන ගත්තා. ඛොහොම ස්තුතියි.
@induperera3867
@induperera3867 4 жыл бұрын
Thank,s you terum genna puluwan vedeyata kiyala denawa...mamath nieadu dawasaka hadala balanawa...
@isiri7746
@isiri7746 4 жыл бұрын
Thank you so so much!!
@rupaamarakoon5914
@rupaamarakoon5914 3 жыл бұрын
Godak pehadiliwa kiyala denawa lassanai oyata budu saranai
@Mimmimm
@Mimmimm 2 жыл бұрын
මන් මේක බලන්නෙ 2022 /5/21 ,මේ වෙනකොට පාන් එකක් මිල 250යි 💔😥
@nisansalasamarakoon3106
@nisansalasamarakoon3106 3 жыл бұрын
Thank u.man eye baluwe vidio eka.dan ada pan hadanawa.photoes dannam hadala.obata nirogimath dawasak
@TravelWithChef
@TravelWithChef 3 жыл бұрын
Thank you
@hemalathamenike6270
@hemalathamenike6270 4 жыл бұрын
අනේ කටට කේලඋනනව පන්හදන හැටිදැක්කම අපිත්හදල බලන්නමි අයියේ තවත් ව්ඩියෝදන්න බුදුසරනයි
@سعد-خ7ل
@سعد-خ7ل 4 жыл бұрын
Thenks
@ArunaDissanayake-u5w
@ArunaDissanayake-u5w 15 күн бұрын
Very helpful video! Where can the two different pans be purchased? Is it possible to buy in Canada?
@MsToorak
@MsToorak 4 жыл бұрын
I made it today It was perfect!
@TravelWithChef
@TravelWithChef 4 жыл бұрын
Thank you
@florenceherath5519
@florenceherath5519 2 жыл бұрын
වටිනා හැදින්වීමක් .ඉස්තුතියි.
@alwayscalm1225
@alwayscalm1225 4 жыл бұрын
I love the way how u mixe with your hand..👌n thanq soooo much..😘😘😘😘😘🌻🌻🌻🌻🌻
@ahamedifthikardeen7891
@ahamedifthikardeen7891 9 ай бұрын
Thanks brother nice & well explained
@sujathamallika3562
@sujathamallika3562 4 жыл бұрын
ස්තුතියි ඔබට. මේ තැටියෙ දිගත් උසත් පළලත් කියන්න.
@lancewendel6707
@lancewendel6707 Жыл бұрын
Yes, poll sambal, the best which would go with the bread. well said..
@TravelWithChef
@TravelWithChef Жыл бұрын
Oh yes!
@appleorange7281
@appleorange7281 3 жыл бұрын
Eththatama harima pahadi godak watinavaa thx you
@ayuboowewa8307
@ayuboowewa8307 4 жыл бұрын
❤❤❤
@KingKing-gk7ty
@KingKing-gk7ty 3 жыл бұрын
👍👍👍👍👍
@r.tmusicproduction6702
@r.tmusicproduction6702 Жыл бұрын
OMG I made roast paan..thanks again your detail explanation. This my second followed recipe. Thanks again
@r.tmusicproduction6702
@r.tmusicproduction6702 Жыл бұрын
Can't send the pictures
@akiladivakara4165
@akiladivakara4165 4 жыл бұрын
ඔක්කොම සිංහලෙන් කියන්න
@vihanga1017
@vihanga1017 2 ай бұрын
English vachanahak ahunath bayayi 🤦🥵 ithin koheda ......thopi vage mol kariyo inna ratak kohomada diyunu venna kammali hatta 😊
@avanthidilrukshividanage7145
@avanthidilrukshividanage7145 2 ай бұрын
😂
Worst flight ever
00:55
Adam W
Рет қаралды 24 МЛН
Brawl Stars Edit😈📕
00:15
Kan Andrey
Рет қаралды 54 МЛН