නිවැරැදිව අල කරියක් හදමු. HOW TO MAKE SRI LANKAN POTATO CURRY.(Cooking Show Sri Lankan Chef).

  Рет қаралды 247,459

Travel With Chef

Travel With Chef

Күн бұрын

Пікірлер: 395
@malincreations426
@malincreations426 2 жыл бұрын
මම මේක හැදුවා හරිම රසයි, දැන් මේක තමයි අපේ ගෙදර හැමෝම කැමති favorite ම අල කරිය. ගොඩක් ස්තුතියි Chef, මේ අල කරිය හදන නිවැරදි ම විදිය කියා දුන්නට.
@anandasirisena4680
@anandasirisena4680 2 жыл бұрын
හදන විදිහිව කියා දුන්නට ගොඩාක් පිං
@lazylizard6682
@lazylizard6682 11 ай бұрын
මටත් හදල දෙන්නකො
@NayanaParameshwari
@NayanaParameshwari 9 ай бұрын
🎉
@seethampereraperera892
@seethampereraperera892 2 жыл бұрын
Harima pehadiliwa kiyala denawa mage hasbanut chef kenek obata budu saranai
@disnasatharasinghe1998
@disnasatharasinghe1998 2 жыл бұрын
Lankawe vediyata rasata teyanawa oya vediyata hadanawa math thankyou God blass you U,A,E
@buddikachandrarathne8987
@buddikachandrarathne8987 3 жыл бұрын
ස්තූතියි ඔබට.මම හැම වීඩියෝ එකක්ම බලනව.ඒ වගේම හදලත් තියෙනව .හරිම සරල විදියට කියල දෙනව ඔබතුමා...❤❤❤
@mdramyakusum8648
@mdramyakusum8648 4 ай бұрын
Obata godak pin me wage danuma denawata.dan haqannema me wage.harima rasayi❤
@anomasudarshani5572
@anomasudarshani5572 Жыл бұрын
ගොඩාක් වටිනා video එකක්..thanks ❤
@pb3636
@pb3636 2 жыл бұрын
වැඩි කතා නෑ. නියමයි. ඔබ‍ට ස්තුතියි. ජයෙන් ජයම ලැබේවා
@upekhanppd
@upekhanppd 5 ай бұрын
Thank you Chef for your perfect teaching . This is a very favourite Curry in SRILANKA. Which goes with Bread, Parata, Roty, & String Hoppers ect. ect.
@TravelWithChef
@TravelWithChef 5 ай бұрын
Yes, you are right
@samanthiranasigha1157
@samanthiranasigha1157 2 жыл бұрын
මමත් හැදුවා අද හරිම රසයි.ස්තුතියි ඔබට
@kavithash85
@kavithash85 2 жыл бұрын
මාත් මේ විදිහට අල හොද්දක් හැදුවා.... හරිම රසයි... Thank you chef... 🙏🙏
@imosh3931
@imosh3931 Жыл бұрын
ගොඩක් වටින , හොද ට තෙරෙන Rezept, බොහොම ස්තුතියි 🙏
@ceylonu.s.v2398
@ceylonu.s.v2398 2 жыл бұрын
හරිම පැහැදිලිව කියලා දෙනවා.බොහොම ස්තූතියි ඔබ තුමාට 🙏🏿❤️
@dhammikafernando902
@dhammikafernando902 4 ай бұрын
Super godak rasai super Thanks 🎉❤️👍👏🏼🎉🎉🎉🍀🇱🇰🇱🇰
@bestchoiceuk2902
@bestchoiceuk2902 6 ай бұрын
Thank you so much i cook today very tasty ❤❤❤❤
@chandrabandara6474
@chandrabandara6474 2 жыл бұрын
රසයි වගේ.හදලාම බලන්නම්.ගොඩාක් ස්තූතියි .
@baymathiya4581
@baymathiya4581 Жыл бұрын
I am joining in from a western country. Can't wait to add to my next Sri Lankan rice and curry dinner party with my friends who do not like hot spices!
@sugaththenuwara6045
@sugaththenuwara6045 3 жыл бұрын
දැක්කාමත් අාසහිතෙනවා...බොහොම ස්තුතියි chef
@tamarajayatissata9805
@tamarajayatissata9805 11 ай бұрын
ගොඩාක් ස්තූතියි....මං අද හැදුවේ...හරිම රසයි...මාරම සුවඳයි❤
@ShalikaDilani-t9s
@ShalikaDilani-t9s 3 ай бұрын
හරිම පැහැදිළියි, නිරවුල් chef
@kumudiniperera4158
@kumudiniperera4158 3 жыл бұрын
Ada Tamai hareyat aka hodda hadana danagatte Thanks chfe
@paracrea
@paracrea 7 ай бұрын
I follow all your recipes and tried out several of them. I prepared the Potato following your recipe and it was very delicious and totally different to other Potato Curries I have tasted and tried out Thank you!
@TravelWithChef
@TravelWithChef 7 ай бұрын
Wonderful!
@melbournecricketdiaries
@melbournecricketdiaries 4 ай бұрын
I made it for Wifey. It’s brilliant. Now she loves every time I make this curry.
@harindirumalka2066
@harindirumalka2066 Жыл бұрын
this curry is so delicious.. thank you chef for this recipe
@hemalathajayasekara6729
@hemalathajayasekara6729 Жыл бұрын
man adath haduwa gedara aya rasai kiwa ❤thanks chef
@tutorialbuddy5696
@tutorialbuddy5696 3 жыл бұрын
පෙනුමෙන්ම කියන්න පුලුවන් රස ඇති කියලා වෙනස් විදියේ දෙයක් කියලා දුන්නාට බොහොම ස්තුතියි ඔබට
@tccp3430
@tccp3430 3 жыл бұрын
මම හැදුවා,හරිම රසයි හරි දෙ හරි යටම කියාදෙන ඔබට ස්තුතියි
@dimanthapradeep1651
@dimanthapradeep1651 Жыл бұрын
චෙෆ් ඒක නම් පට්ට ආ..තෑන්ක්ස් ගොඩක් පිට රට ඉන්න අපට ඔයාගෙ කෑම රෙසිපි නම් සුපිරි ඔක්කොම ට්‍රයි කරනව එකින් එක දැන්..❤
@TravelWithChef
@TravelWithChef Жыл бұрын
Thank you
@christinescassar7232
@christinescassar7232 Жыл бұрын
So good.I will make this curry. Thank you, Chef.
@baymathiya4581
@baymathiya4581 Жыл бұрын
I really like your precision and clarity! I will make this curry for dinner tonight! 🎉
@srilanka7302
@srilanka7302 3 жыл бұрын
oya kiyala dena vidiyata man iuwa patta rasai
@sebastianeliatamby3176
@sebastianeliatamby3176 2 жыл бұрын
Very good white potato curry and also tempered.
@prasannasenavirathne6212
@prasannasenavirathne6212 2 жыл бұрын
Thanks chef මං කියලා දිපු විදිහට හැදුවා මාරම රසයි ......❤️
@dayanidipani447
@dayanidipani447 2 жыл бұрын
Puthe adaman haduwa a widiyatama harima rasai puthata theruwan saranai parissamin inna mama Dubai walin
@dilipmacbookssaparamadu3522
@dilipmacbookssaparamadu3522 3 жыл бұрын
හ්ම්ම්ම් සුවඳයි ... රසයි ගුණයි ..!! අලකලංචියක් නැතුව අල හොද්දක් හදා ගන්න ක්‍රමයක් ....
@jayajaya1396
@jayajaya1396 3 жыл бұрын
Thanks🌼🌼💐 ❤️❤💐🌼 budusaranai
@itv4455
@itv4455 Жыл бұрын
මමත් මෙහෙම තමයි ගෙදර හදන්නෙ . සමහර අය මම දැකලා තියෙනවා එක එක දේවල් දානවා . ඒත් මම මේ විදිහටමයි හදන්නෙ . 😊😊💖
@chelladuraitheresea8067
@chelladuraitheresea8067 Жыл бұрын
I made this today it was soo good!!! I was serching for long time realy correct sri lankan Ala curriya i am happy today i found thank you soo much it was so good!!
@TravelWithChef
@TravelWithChef Жыл бұрын
Thank you
@shamalashamala5823
@shamalashamala5823 3 жыл бұрын
Lassana parata tiyenawa balannat asai. Bohoma stuti chef
@shamalashamala5823
@shamalashamala5823 3 жыл бұрын
🙏🏼
@dilurajapakshe3998
@dilurajapakshe3998 3 жыл бұрын
mmmm bohoma sthuthy chef aiyata.
@rup2364
@rup2364 2 жыл бұрын
I made this today. It was so good. Thanks Chef!
@latha6177
@latha6177 3 жыл бұрын
Thunapaha dalama thambana nisa rasa ati pita rata edan meti walan kohanda ana godak esthuti budu saranai 🙏🙏🙏💛💗💗👍
@sheelaabeywickrama3330
@sheelaabeywickrama3330 Жыл бұрын
It is very tasty. Thank you very much.
@dinusha2288
@dinusha2288 3 жыл бұрын
මං හරිම ආසයි මේ අයියගේ විඩියෝ බලන්න මොකද හැම දෙයක්ම හරිම පැහැදිලිව කියල දේනව ස්තුතියි ඔබට
@TravelWithChef
@TravelWithChef 3 жыл бұрын
Thank you Dinu
@prasadmadusanka-y9q
@prasadmadusanka-y9q 6 ай бұрын
Hadana gaman mea ela ela jaya wewa…..💪 from Ireland
@dulikawiyanduwalokuundige2442
@dulikawiyanduwalokuundige2442 3 жыл бұрын
ගොඩක් ස්තුති අනිවාර්යයෙන් හදනවා.
@laviniabeachhouse
@laviniabeachhouse 2 жыл бұрын
Super! simple, yet complete.
@chandralathalatha1514
@chandralathalatha1514 3 жыл бұрын
Taruwan saranai malliyo thanks danumatha karata ma Kuwait setai 🙏🏻🌻🙏🏻🌻🙏🏻🌻🇰🇼
@sebastianeliatamby3176
@sebastianeliatamby3176 2 жыл бұрын
Very nice potato curry. Thanks Chef.
@sharminifernando480
@sharminifernando480 3 жыл бұрын
I'm going to prepare it tomorrow thank u so much God bless you all ☺️☺️💞
@inokalanka5942
@inokalanka5942 2 жыл бұрын
Oya hadana kema hariyatama hadaganda puluwan therenda kiyala denawa godak isthuthi
@isharaishara9913
@isharaishara9913 3 жыл бұрын
බොහොම සරලව කියලා දෙනවා..❤️👍
@Ishara.J
@Ishara.J 3 жыл бұрын
මමත් ඉන්නේ ලංකාවෙන් පිට. මම මේ විදිහටම හැදුවා. මාරම රහක් තියෙන්නේ .. නියමයි.. ❤️❤️
@hesala4507
@hesala4507 3 жыл бұрын
I just cooked Chef. Smells nice and taste is so delicious. Thank you so much 🙏
@ahmedram7542
@ahmedram7542 2 жыл бұрын
ගොඩාක් වටිනාවා ගොඩාක් ස්තුති යි
@devikajelinski7670
@devikajelinski7670 8 ай бұрын
Super rahai.
@IlishaNethdini-rx9qo
@IlishaNethdini-rx9qo 8 ай бұрын
මමත් ඇදලා බැලුවා හරිම රසයි
@niroshagunawera7452
@niroshagunawera7452 3 жыл бұрын
බුදුසරණයි ඔබ තුමා ට thank you
@surathiramzee9847
@surathiramzee9847 2 жыл бұрын
Thank you very much for the video. I learned the potatoes curry correct way.l like the way you teaches. 🌹🌹🌹🌹👍🇱🇰
@arunidilrukshi9963
@arunidilrukshi9963 Жыл бұрын
ගොඩක් රස ඇති මාත් අදම හදලා බලන්නම්
@jayanthaherath4403
@jayanthaherath4403 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබ තුමාට වෙනස් විදියට අල හොද්දක් හදන්න කියල දුන්නාට. මම කවදාවත් අල හොද්ද තෙම්පරාදු කරල නැහැ
@mrsindrani82
@mrsindrani82 3 жыл бұрын
👌👌👌.. Super.. Chif... හරිම පැහැදිලි.. 🙏🙏🙏.. බුදුසරණයි.. බුදුසරණයි.. පරිස්සමින්..
@TravelWithChef
@TravelWithChef 3 жыл бұрын
Thank you
@dulcyfernando7216
@dulcyfernando7216 3 жыл бұрын
කිසිම කෙනෙක් හරියට අල හොදි හැදුවා කියලා හිතෙන්නේ නැහැ මේ වගේ ඔබ තුමා හරියට නියමෙටම හැදුවා ගොඩක් ඉස්තූතියි මේ වැඩසටහන ඉදිරිපත් කිරීම ගැන
@TravelWithChef
@TravelWithChef 3 жыл бұрын
Thank you
@pushpabusch5966
@pushpabusch5966 3 жыл бұрын
You coking was excellent thanks so much 🙏
@elizafern705
@elizafern705 3 жыл бұрын
Well explained thank you.from 🇬🇧
@champrikagallage5077
@champrikagallage5077 3 жыл бұрын
Chef ge wada perfect puduma lassanai rasath athi aniwatyen ada hadanawa thank you very much good luck superb 💛💛💛💛💛💛
@TravelWithChef
@TravelWithChef 3 жыл бұрын
Thank you
@omansaham5684
@omansaham5684 2 жыл бұрын
Ala cariya harema zok thanks
@eardleynicholas1986
@eardleynicholas1986 2 жыл бұрын
You are fantastic and real chef
@normade.6706
@normade.6706 9 ай бұрын
Thank you chef good luck to you.
@anurad.4232
@anurad.4232 3 жыл бұрын
Look nice can eat along with rice
@vipulkariyawasam2917
@vipulkariyawasam2917 3 жыл бұрын
Tks this is easy I will try this 😋
@swarnamalieratnayake3671
@swarnamalieratnayake3671 2 жыл бұрын
Well instructed... many thanks. Looks very good too.
@deepikadamayanthi934
@deepikadamayanthi934 3 жыл бұрын
Chef කොහේද ඉන්නේ මාත් බලනවා video thank you. මේ ලගදි දාපු කඩල තෙම්පරාදුව හරි රසයි 🌹thanx.
@TravelWithChef
@TravelWithChef 3 жыл бұрын
Melbourne
@irenepitigala6480
@irenepitigala6480 3 жыл бұрын
Chef ala currya haduwa hari rasai thanks
@arnoldpaulgoonewardene4564
@arnoldpaulgoonewardene4564 Жыл бұрын
Your excellent explanation and simplicity in making food...makes it easy for novices like us also to become a Chef😂😂😂THANKS A LOT FOR YOUR LANKAN RECIPES..
@TravelWithChef
@TravelWithChef Жыл бұрын
My pleasure 😊
@sugaththenuwara5511
@sugaththenuwara5511 3 жыл бұрын
බොහොම ස්තුතියි chef..තෙරුවන් සරණයි ඔබට.
@s.h.munasingha2590
@s.h.munasingha2590 3 жыл бұрын
හොඳට කියා දුන්නා.ඔබට ගොඩක් ස්තුතියි !
@theOmnitainment
@theOmnitainment 10 ай бұрын
Chef, what if you don't get rampa or curry leaves? any alternative?
@baymathiya4581
@baymathiya4581 Жыл бұрын
Less is more! Excellent explanation! 🎉
@jayasinghewijesinghe7989
@jayasinghewijesinghe7989 3 жыл бұрын
niyamai......mama dekka hodama chef......
@TravelWithChef
@TravelWithChef 3 жыл бұрын
Thank you
@ilangikeerthiratne831
@ilangikeerthiratne831 3 жыл бұрын
It's mouth watering...Looks so very delicious...Thanks so very much for sharing the recipe ..
@amazingworld21727
@amazingworld21727 3 жыл бұрын
Thanks chef I tried this recipe and it was very delicious
@sandyakumari3231
@sandyakumari3231 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට දීර්ඝායුෂ ලැබේවා
@TravelWithChef
@TravelWithChef 2 жыл бұрын
Thank you
@wijethunghe..479
@wijethunghe..479 25 күн бұрын
හරිම රසයි මමත් හැදුවා...❤❤❤
@rathnahabarakada5955
@rathnahabarakada5955 3 жыл бұрын
කොච්චර අල ඉව්වත් අද තමයි හරියටම අල ව්‍යංජනය ඉගෙනගත්තෙ.බොහොම ස්තුතියි ඔබට.
@rohinimallika9106
@rohinimallika9106 Жыл бұрын
Thank,You,Very,Good,,Potetos,Currey Happy,Happy,Happy😆😆😆✌️✌️
@prasangamedagedara2178
@prasangamedagedara2178 3 жыл бұрын
Thank u so much chef! Explaining how to make any recipes simple and very clearly!🙏😋❤️👍 Theruwan saranai!
@sunila8600
@sunila8600 3 жыл бұрын
නියමයි ඕ රස ඇති බුදු සරණයි
@anurajayasinghe2589
@anurajayasinghe2589 3 жыл бұрын
Nice ...love
@sanjaya7231
@sanjaya7231 3 жыл бұрын
Heduwa.elata awa.thank you very much
@siththieoumar1088
@siththieoumar1088 2 жыл бұрын
Will try this.
@dammikacooray4123
@dammikacooray4123 Жыл бұрын
Superb 👍👍👍👍👍
@prabhawickckramarachchi2869
@prabhawickckramarachchi2869 3 жыл бұрын
මෙහෙම අල කාරියක් හදලා නෑ අලුත් දෙයක් ලෙස කියා දුන්නාට ස්තූතියි
@mangalikajayawardhana2463
@mangalikajayawardhana2463 2 жыл бұрын
Supirima ala kariyak kila dunnata THANKSGIVING
@bernardweerasinghe234
@bernardweerasinghe234 3 жыл бұрын
A good one Chef. I prefer a dash of lime too.
@kanthipinnawala2041
@kanthipinnawala2041 2 жыл бұрын
හ්ම්ම්ම්ම්ම් රසයි වගෙයි .. මමත් අල මාලුවක් හදලා .. ඉදිආප්ප ටිකක් තම්බලා කන්න ඕන ..💖💖😍 ස්තුතිය 💖💖 චෙප් සහෝදරයා
@gakgeetha
@gakgeetha Ай бұрын
Wow very beautiful ❤
@prithathayapran5252
@prithathayapran5252 2 жыл бұрын
Kindly show how you make our traditional Srilankan curry powders ThankYou
@manjulalekamge7010
@manjulalekamge7010 3 жыл бұрын
අපි හදන්නෙ තම්බලා අරගෙන ,මේක ඊට වඩා රස ඇති ,thank you 👍
@maryannliy2509
@maryannliy2509 2 жыл бұрын
looks delicious.thanks chef
@somehome007
@somehome007 Жыл бұрын
ඉස්සෝ ඩෙවල් එකක් හදන විදිය කියල දෙන්න පුලුවන්ද චෙෆ්? මම මේ අල කාරිය හදල බැලුව. කොලිටි එකටම ආවා . Thank you so much chef
@jwwmrmel
@jwwmrmel 3 жыл бұрын
Wow, looks delicious. Thank You for sharing 🙏
Potato Curry - Episode 201
10:57
Anoma's Kitchen
Рет қаралды 382 М.
I'VE MADE A CUTE FLYING LOLLIPOP FOR MY KID #SHORTS
0:48
A Plus School
Рет қаралды 20 МЛН
The Lost World: Living Room Edition
0:46
Daniel LaBelle
Рет қаралды 27 МЛН
Vampire SUCKS Human Energy 🧛🏻‍♂️🪫 (ft. @StevenHe )
0:34
Alan Chikin Chow
Рет қаралды 138 МЛН
Meal Prep at 18 weeks pregnant ! සතියටම උයමු
18:29
Lankan in Melbourne
Рет қаралды 91 М.