Mannar to Negombo 👍 වැස්සෙම ඇවිත් උණුවෙන් කෑවා දවල්ට 😍 Delicious Food 🧡

  Рет қаралды 29,012

Travel With Lahiru

Travel With Lahiru

Күн бұрын

Пікірлер: 172
@Stefniedaniel
@Stefniedaniel 11 ай бұрын
ජීවිතේ විදින්න ලොකු දේවල් ඕනේ නෑ ඒක ඔයාගේ වීඩියෝස් වලින් හොඳටම පේනවා අයියේ 😍🔥රස්තියාදුවේ යන එක තරම් නිදහසක් තව කොහෙද 😍😍වීඩියෝ එක සුපිරි 😍🔥ජය වේවා😍නිහතමානී සංචාරකයා😌
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
හදවතින්ම ආදරෙයි මාත් එක්ක ඉන්නවාට ඔයාලගේ මේ දිරිගැන්වීම මට ගොඩක් වටිනවා ❤
@Madusha1234-f6o
@Madusha1234-f6o 11 ай бұрын
වීඩියෝ ටික නම් මේ නියමයි අයියෙ .බුදු සරණයි ජයවේවා
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
ආදරෙයි ❤❤
@JesikaRanatunga
@JesikaRanatunga 9 ай бұрын
Niyamai. Thanks lahiru ❤
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
❤❤
@krishanthaboteju253
@krishanthaboteju253 11 ай бұрын
හරිම ආසාවෙන් බලනවා
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
❤❤
@greenlanka.
@greenlanka. 11 ай бұрын
නියමයි.සුපිරි.👍👍👍👍👍👍👍👍👍👍
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
❤❤
@travelaya_777
@travelaya_777 11 ай бұрын
අද එකත් මාරම ලස්සනයි හොඳේ.පට්ටම ලස්සන තැන් ටිකකට මේ පාර travel කරලා තියෙන්නේ.දැක්කම ලංකාව ද කියලා වෙලාවකට හිතෙනවා.තව තව ලස්සන තැන් අරන් එන්න ඕනි හොඳේ අපිට බලන්න. Good luck bro.. කොහේ ගියත් ඉතින් හැම වෙලාවෙම පරිස්සමෙන් කල්පනාවෙන් travel ටික කරගෙන යන්න ඉතින්
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
❤❤❤
@chamindabandara5575
@chamindabandara5575 11 ай бұрын
නියමයි මචන් ජය වේවා තෙරුවන් සරණයි පරිස්සමෙන් ❤️❤️
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
ආදරෙයි මච්
@yehiyaroomy7172
@yehiyaroomy7172 11 ай бұрын
Mannar vlog ඔක්කොම baluwa එකනම් සුපිරි pissuwak thamai ..lahiru keep on updates you are amazing 👏 Stay safe God bless you
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
😍❤❤
@prasadabeyrathna9685
@prasadabeyrathna9685 10 ай бұрын
Lassanai trip eka..enakota tantirimale harahada awe
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
ඔව් ඔව්
@thiwanakadilshanthiwankadi2921
@thiwanakadilshanthiwankadi2921 11 ай бұрын
👍👍👍 නියමයි නියමයි 👌👍❤️📷 ජයවේවා
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
🧡🧡
@lazylizard6682
@lazylizard6682 11 ай бұрын
හම්බෝ..තවත් සුපිරියක්..❤❤.
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
😍❤❤
@susanthakiriarachchi8204
@susanthakiriarachchi8204 11 ай бұрын
හොඳයි ආසාවෙන් බැලුවා තෙරුවන් සරනයි .....ආදරෙයි ...
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
ආදරෙයි ❤❤
@Jeewantha-eg4mu
@Jeewantha-eg4mu 11 ай бұрын
Most beautiful sri lanka ❤
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
❤❤
@TravelWithPathumTWPOfficial
@TravelWithPathumTWPOfficial 5 күн бұрын
wow aiya 😍😍
@travelwithlahiru
@travelwithlahiru 4 күн бұрын
❤❤👍
@naturewithrukzbro
@naturewithrukzbro 11 ай бұрын
සුපිරියක් ❤
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
❤❤❤
@balongcamarista6073
@balongcamarista6073 11 ай бұрын
සුපිරියක් තමා ඉතින්
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
❤❤
@princikulathunga5103
@princikulathunga5103 11 ай бұрын
අදත් සුපිරි😍
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
❤❤❤
@dush_95
@dush_95 11 ай бұрын
සුපිරි ❤😋
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
❤❤
@dilinidinethma6878
@dilinidinethma6878 11 ай бұрын
නියමයි ස්තුතියි අයියා
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
❤👍
@deepthaabesingha5911
@deepthaabesingha5911 11 ай бұрын
Nice Lahiru aiya ❤❤❤😊😊😊😊
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
❤❤❤
@DelumiManjula
@DelumiManjula 11 ай бұрын
මරු නේද malily ,marama ලස්සනයි නනේද ලංකාව jp❤❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
❤❤👍
@shanejayasekara2965
@shanejayasekara2965 11 ай бұрын
Labana sancharayak lassanai Lahiru dewipihity jayawewa
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
❤❤❤
@sanjayaruppage960
@sanjayaruppage960 11 ай бұрын
jayawewaa malli budusaranai, parissamen🤝🤝
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
🧡🧡
@RuchiraDilhan-dj4ir
@RuchiraDilhan-dj4ir 11 ай бұрын
ලහිරු අයියා සුපිරි ...💪 අයියා ඔයා හොරොව්පතාන විඩියෝ එකක් කරනකොට ලන්කවෙ පලමු විහාරය තිරිකුණාමලයේ තිරියාය විහාරය තපස්සු බල්ලුක වෙලදුන් දෙන්නා ඉදිකල ලන්කවෙ පලමු විහාරය පිලිබඳ විඩියෝ වක් හා යාන් ඔය ජලාශය පිලිබඳ විඩියෝ කරමු... මාරම ලස්සනයි ... සුරපුරයක් වගේ... මුහුදට 10km... සුපිරි තමා.... මම ලග පොටො තියනවා මම එවන්නම් අයියා ඔයා ට.... අලි හා වෙනත් සතුන් .... ගන්ගා .... සුපිරි 👌👌
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
ස්තුතියි විස්තර වලට ❤
@gamingwithruvinu8210
@gamingwithruvinu8210 7 ай бұрын
Feeling ❤❤
@travelwithlahiru
@travelwithlahiru 7 ай бұрын
❤👍
@drobshidrubshi4436
@drobshidrubshi4436 11 ай бұрын
ඔයාගෙ මේ වීඩියෝ ගොඩක් බලනව❤❤❤ලස්සනයි.පරිස්සමෙන්.හැබැයි අද කෑම ඖල් නේද.රසයි කිඋවෙ නෑ😂😂
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
😍
@madurangalakmal5840
@madurangalakmal5840 10 ай бұрын
❤️👍
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤
@lahirudilshan4991
@lahirudilshan4991 11 ай бұрын
දැන්නම් පුදුම ලස්සනක්.ඉස්සර යුද පිටියක්.ඔය වගේ යන්නේ රනවිරුවන් නිසා.respect army❤
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
❤👍
@SadisKumara-rm1ec
@SadisKumara-rm1ec 11 ай бұрын
God bless u journey
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
❤❤
@sebbygamer1633
@sebbygamer1633 11 ай бұрын
Thank you so much god bless you
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
Thank you too
@jeevanarajaratne1010
@jeevanarajaratne1010 11 ай бұрын
👍👍👍
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
❤❤
@NawoddayaPrincess
@NawoddayaPrincess 6 ай бұрын
ඒලඅයිය❤😊😊
@travelwithlahiru
@travelwithlahiru 6 ай бұрын
❤❤
@namalherath6247
@namalherath6247 11 ай бұрын
සුබ වේවා අයීයා ❤ 0:27
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
👍❤❤
@danushkadanu217
@danushkadanu217 11 ай бұрын
එළ❤👍
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
❤❤
@heshanibimanya6599
@heshanibimanya6599 11 ай бұрын
Wow ❤❤
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
🧡
@priyanthamuthukudaarachc-tt3uq
@priyanthamuthukudaarachc-tt3uq 11 ай бұрын
Oya baluwe niyama valpalama nemai eka tiyenne tikak udahin
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
ආ එහෙමද
@chandanisamaraweera7827
@chandanisamaraweera7827 11 ай бұрын
Rate hama thanakma pirisiduvata lassanata thiyaganna ona.
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
❤👍
@navodjayasinghe516
@navodjayasinghe516 11 ай бұрын
Nice 🍀
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
❤❤❤
@kavishnakalhara
@kavishnakalhara 11 ай бұрын
ඔයා හරිම වාසනාවන්තයි ලංකාව වටේම නිදහසේ ඇවිදින්න හැමෝටම බෑ ඒ අතින් ඔයා නම් ලහිරු අයියා මාර lucky ❤️😁
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
❤❤❤🙏
@sudarshanasudarshana2142
@sudarshanasudarshana2142 11 ай бұрын
👍
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
❤❤❤
@derikyohan2721
@derikyohan2721 11 ай бұрын
හැබැයි ඉතින් කොච්චර හොද උනත් වැඩක් නෑ ඔය තනි අතින් බයික් පදින එක තමා අවුල් 😌❤️ ඒක නම් හදාගන්න ඕනේ දෙයක්
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
ස්තුතියි ආයේ කරන් නෑ ❤❤
@derikyohan2721
@derikyohan2721 11 ай бұрын
@@travelwithlahiru 😌❤️
@ans1628
@ans1628 11 ай бұрын
නැන්දගේ මාර්කටින් නියමයි
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
😍❤
@kasunthilina8800
@kasunthilina8800 11 ай бұрын
යකල්ල අනුරාධපුර පාරෙන් ද ආවෙ
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
✔👍
@kasunthilina8800
@kasunthilina8800 11 ай бұрын
@@travelwithlahiru දවසක සෙට් වෙලා යංකො රවුමක්
@RandimaThiwanka
@RandimaThiwanka 11 ай бұрын
Supiri
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
❤❤❤
@kG-vj7tl
@kG-vj7tl 11 ай бұрын
රණ විරුවන් ජීවිත පුදා ලබාගත් නිදහස​. ශ්‍රී ලාංකික ඕනෑම කෙනෙකුට රටේ ඕනෑම තැනක ඇවිදින්න නිදහස තිබිය යුතුයි. රට විනාශ කල මහින්දට වුනත් ඒ වෙලාවේ නායකත්වය දුන්න එකට ගරු කරනවා. ඒත් ඊට පස්සේ කාලම දැම්මා. ඒ ගරුත්වය ඔහුම නැති කරගත්තා. නමුත් ජීවිත පරිත්‍යාගෙන් රටට ඇත්තටම ආදරය කල මිනිසුන්ට උපහාරයක්ම වේවා. ලස්සන වීඩියෝ එකක් ලහිරු. මොන තරම් ලස්සන රටක්ද නේද​?
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
❤👍
@sanjeewaalwis4536
@sanjeewaalwis4536 11 ай бұрын
Aiye oyala giya check point eka laga palame issara ltte camp ekak tibuna
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
ආ එහෙමද
@himangibagya7779
@himangibagya7779 Ай бұрын
Notheayagama අපෙ ගම ඇවිල්ලා යන්න තිබ්බ.නෙ වැස්වෙ ආපු ගමන් එන්න තිබ්බ.නෙ
@travelwithlahiru
@travelwithlahiru Ай бұрын
@surangamadusanka8854
@surangamadusanka8854 11 ай бұрын
අයියේ baik eke ටයර් දෙක hondata thiyenawada
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
ඔව් අලුතින් දාලා තියෙනේ
@namalherath6247
@namalherath6247 11 ай бұрын
අපේ පැත්ත🙏❤️
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
❤❤
@kalhararavidu594
@kalhararavidu594 11 ай бұрын
☺️☺️☺️
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
❤❤❤
@DamithDeSilva84
@DamithDeSilva84 11 ай бұрын
👌👌
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
❤❤
@DamithDeSilva84
@DamithDeSilva84 11 ай бұрын
@@travelwithlahiru Really enjoyed the mannar series .keep up the good work and travel more.
@charithgunathilaka
@charithgunathilaka 11 ай бұрын
mannar trip eka ivara vena video eka enakam maga balan hitiye, oya trip yanakota apitath kiyanna apivath ekathu karaganna barida
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
ඉක්මනින් අපි බයික් රයිඩ් සංවිදානය කරනවා කියන්නම්
@charithgunathilaka
@charithgunathilaka 11 ай бұрын
supiri supiri@@travelwithlahiru
@gamingrashmitha1585
@gamingrashmitha1585 11 ай бұрын
Singapore tour නැද්ද අයියෙ දැන් 😢❤️
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
එන මාසෙ වගේ තියෙයි
@chandanipriyadashani9221
@chandanipriyadashani9221 11 ай бұрын
👍💞🌹💞🌹👌
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
❤❤❤
@sandarusandaru434
@sandarusandaru434 11 ай бұрын
❤❤❤❤Kandy
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
❤❤
@Rajja991
@Rajja991 11 ай бұрын
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
🧡🧡
@VirajSrikantha-f2o
@VirajSrikantha-f2o 11 ай бұрын
Alal ❤❤❤❤❤❤❤❤😊
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
❤❤
@DulshanjackdowsonFOOD
@DulshanjackdowsonFOOD 11 ай бұрын
අපිවත් එක්කන් යන්නකො 😜💖ලහිරු අයියේ
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
යමු යමු ඉක්මනින් බයික් ටුවර් සෙට් කරනවා
@DulshanjackdowsonFOOD
@DulshanjackdowsonFOOD 11 ай бұрын
@@travelwithlahiru මරු යමු බයික් ටුවර් එකක් 💖💖
@dsvlog6100
@dsvlog6100 11 ай бұрын
දුම් දාද්දි කෑව නේද 👍
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
ඔව් වෑස්ස වෙලවනේ 😍
@tharangasampath4063
@tharangasampath4063 11 ай бұрын
කුරුණෑගල පැත්තෙ ඇවිදින්න එන්නෙ නැද්ද 😁
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
එන්නම් ❤
@savindualuwihare123
@savindualuwihare123 11 ай бұрын
Ape lagatama awilla gihin 17 kanuwa ❤
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
ආ එහෙමද ❤
@sameeramadhushanka6034
@sameeramadhushanka6034 11 ай бұрын
Sinharaje pattet vidio ekak karanna aiyya.
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
සුපිරිම වැඩක් කරන්නම්
@LankanCookingBoy
@LankanCookingBoy 11 ай бұрын
❤❤
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
❤❤❤
@SankaMalika-dq6jd
@SankaMalika-dq6jd 11 ай бұрын
😍😍😍😍😘😘😘😘😘
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
❤❤❤
@GayanKrishan-mb8jv
@GayanKrishan-mb8jv 11 ай бұрын
වැදගත් මනුෂ්‍යත්වය ❤ ලහිරු අයිය.... හැමදාම හදවතේ ඉන්න යූටියුබ කෙනෙක්... අනුන්ගේ කුණු හොයලා යූටියුබ් හැත්ත බලපල්ලා.,. මේ මනුස්සයා කොහොමද කියලා..හොද දේවල් හැමදාම වපුරන ❤ හදවතක්
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
ආදරෙයි ❤❤
@dsvlog6100
@dsvlog6100 11 ай бұрын
Polgolla වවුල් කඩේට ගිහින් කාල පෙන්නන්න ලහිරු
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
අනිවා ඉක්මනින් දෙන්නම්
@srikantha6218
@srikantha6218 11 ай бұрын
Ubata kanna puluwan hodata.uba nikan kanna maruea.
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
ඔව් බන් පුළුවන් උබට කන්න බැරිද 😍
@AsithChamidu
@AsithChamidu 11 ай бұрын
හැමදාම කියනව වගේ. මන්නාරම් ගිහින් එක නයිටක් ගහල ඒකට වීඩියෝස් 6ක් ගේන්න පුලුවන් ලහිරුටම විතරයි 😂
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
❤❤❤🙏
@tharindudilshan8471
@tharindudilshan8471 11 ай бұрын
විල්පත්තු පැත්තෙ යමුද ලහිරු අයියා ❤
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
ඉක්මනින් යන්නම් මම ආසම කැලයක්
@kumarawickramasingha5664
@kumarawickramasingha5664 11 ай бұрын
Mt 15k matath tiyanawa
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
@nipunwihanga4243
@nipunwihanga4243 8 ай бұрын
පිලිවෙලක් නැ
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
🙃
@srikantha6218
@srikantha6218 11 ай бұрын
Ubage job eka okada bun.😢
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
Job එකක් කරන්න වෙලාවක් නැ බන්
@mpmagic5519
@mpmagic5519 11 ай бұрын
👊👌👌👌👌👌👊
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
❤❤
@RNRCOLLECTIONS
@RNRCOLLECTIONS 11 ай бұрын
💚💚
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
❤❤❤
@DubaiLifestyle1996
@DubaiLifestyle1996 11 ай бұрын
❤❤❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
❤❤❤
@harshamadushanka8961
@harshamadushanka8961 11 ай бұрын
❤❤
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
@Niroshan_Dewakpriya
@Niroshan_Dewakpriya 11 ай бұрын
❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
❤❤
@Mahabub-t2g
@Mahabub-t2g 11 ай бұрын
❤❤❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
❤❤
@mahmoudsami-en7in
@mahmoudsami-en7in 11 ай бұрын
❤❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
👍❤❤👍
@DilumTharaka-yq9sp
@DilumTharaka-yq9sp 11 ай бұрын
❤️❤️❤️
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
🧡🧡
@mrdasu4180
@mrdasu4180 11 ай бұрын
❤❤
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
❤❤❤
@udenika5732
@udenika5732 10 ай бұрын
❤❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
🧡🧡
@bhagyasampath6549
@bhagyasampath6549 11 ай бұрын
❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
❤❤
Triple kill😹
00:18
GG Animation
Рет қаралды 18 МЛН
The Singing Challenge #joker #Harriet Quinn
00:35
佐助与鸣人
Рет қаралды 26 МЛН
World’s strongest WOMAN vs regular GIRLS
00:56
A4
Рет қаралды 27 МЛН
Scammed in Sri Lanka’s Most Dangerous Slum 🇱🇰
22:51
Go With Ali
Рет қаралды 975 М.
අවුරුදු තෑග්ග
3:25:40
Jethavanarama Viharaya (Dharmayai Obai)
Рет қаралды 81 М.