ELINA'S BIRTHDAY | 2 YEAR OLD BIRTHDAY PARTY 2022

  Рет қаралды 502,156

Travel With Wife

Travel With Wife

Күн бұрын

Пікірлер: 2 000
@travelwithwife
@travelwithwife 2 жыл бұрын
උපන්දිනය දවසේ ඉදලා සුබ පැතුම් එවපු හැමෝටම ගොඩක් ස්තුතියි.. අද අපි සතුටුවෙනව වගේම එලීනත් කවදහරි මේවා දැකලා ගොඩක් සතුටුවෙයි. ආදරෙයි හැමෝටම ❤❤
@benzen4546
@benzen4546 2 жыл бұрын
❤️
@rasikathushara8229
@rasikathushara8229 2 жыл бұрын
❤️❤️❤️
@pramilakumari5957
@pramilakumari5957 2 жыл бұрын
Wish your happy birthday eleena i love you so much
@sajithprasanga5496
@sajithprasanga5496 2 жыл бұрын
Happy birthday elina menika 🎁🎂🎉❤️❤️❤️❤️😘😘😘
@kanchanasewwandi5202
@kanchanasewwandi5202 2 жыл бұрын
happy birthday manika 🎂🎂🎂🎂🥰🥰
@dilmishashipraba5130
@dilmishashipraba5130 2 жыл бұрын
රෝස කැලෙන් ගේනවා කියනවට වඩා පොඩි කාලෙ ඉදලම ළමයෙක්ට හැම ඇත්තක්ම කියලා එලී බබාව හොද බබෙක් විදිහට සමාජෙට දෙනවා 🥺❤️ ආදරෙයි travel with wife familly එකට . Happy birthday එලී සප්තලම් ❤️
@Sri_Lankan_Feros
@Sri_Lankan_Feros 2 жыл бұрын
😊😊
@naduninimesha5769
@naduninimesha5769 2 жыл бұрын
සමහර ළමයි පන්ඩිත වෙන්නෙ කුනුහරුපයි.. මලෝ තෙරුමක් නැති සින්දු කෑලි එක්ක.. එ අතින් චමරි අක්කලා ආදර්ශයක් අවශ්‍ය දේ කියලා දෙනවා🙂🙂❤️
@kmsed6442
@kmsed6442 2 жыл бұрын
හරිම බුද්ධිමත් දරුවෙක් ...වයසට වඩා ලොකු දැනුමක් තියෙනවා ❤️
@sumin_kimm
@sumin_kimm 2 жыл бұрын
ඔව් ඒක මටත් තේරුණා.. ඒක අවුරුදු දෙකක ළමයෙක්ට වඩා ගොඩක් බුද්ධිමත් කියල තේරෙනවා
@mgdinesh8645
@mgdinesh8645 3 ай бұрын
​@@sumin_kimmOw awrudu 2lamayekta wada mara buddiyak thiyenawa
@Curly-doll
@Curly-doll 2 жыл бұрын
පන තියෙන අපේ බෝනික්කි පැටියා..ලොකු වෙද්දි හරිම ලස්සන බෝනික්කි පැටියෙක් වෙයි..සුබ උපන් දිනයක් මනිකන්❤❤ 😘😘
@ayeshasenanayaka21
@ayeshasenanayaka21 2 жыл бұрын
මට කවදාවත් එලීව අමතක වෙන එකක් නෑ .. එලීනා ඉපඳිලා දවස් දෙකකට පස්සෙ දවස තමයි මගෙ ජීවිතේ වැදගත්ම දවස . මගෙ වෙඩින් එක . දැන් එලීට අවුරුදු දෙකයි ! අපිටත් අවුරුදු දෙකයි !! ඔයා වගේ හුරතල් චූටි පැංචියෙක් කියන්නෙ මගෙත් හීනයක් 💗 නිදුක් නීරෝගී වාසනාවන්ත සුබ උපන්දිනයක් වේවා පුතේ !! ❤️ රටක් ලෝකයක් ආදරේ කරන ආදරණීය හොඳ දුවෙක් වෙන්න . ආදරෙයි ...❤️
@thiranherath6933
@thiranherath6933 2 жыл бұрын
මේ comment box එකේ මම දැකපු ලස්සනම comment එක...
@nimnaliyanaarachchi8151
@nimnaliyanaarachchi8151 2 жыл бұрын
Wish you a happy anniversary and ur life fill with love, happiness and Everything u wishing for!!!♥️✨
@chathubamuna96
@chathubamuna96 2 жыл бұрын
Happy anniversary!!!! ❤️
@මලීෂාබංඩාර
@මලීෂාබංඩාර 2 жыл бұрын
Happy birthday මැණික .. ඇස්වහක් වදින්න නම් එපා අවුරුදු 2 එයා ගොඩක් බුද්දිමත් බබෙක් , අනාගතය ලස්සන වෙන්න ඕනේ මැණිකගෙ ❤️😘
@keshiyasamarathunga1042
@keshiyasamarathunga1042 2 жыл бұрын
අනේ එලීනා එයාගේ birth vlog එක බලනකොට මගේ ඇස් වල කදුලු ආවා. එලීනා අක්කාගේ බඩට ආපු දවසේ ඉදලා ආසාවෙන් බලන් හිටියේ හරියට අපේම පවුලේ කෙනෙක් අපිට ලැබෙන්න ඉන්නවා වගේ🥺 හිතාගන්න බෑ අවුරුදු දෙකක් ගියාද කියලා. එලීනා ඔයා හරිම වාසනාවන්තන් මේ වගේ රත්තරං වටින දෙමව්පියන් ලැබුන එකට. අක්කේ අයියේ ඔයාලත් හරියට පිං කරලා ඇති මේ වගේ ලස්සන වාසනාවන්තන් බොනික්කියක් ලබන්න❤ සුභම සුභ උපන්දිනයක් වේවා එලීනා අපේ චූටි සුරංගනාවී🥺❤️ අනේ මන්දා මට මේ video එකයි එලීනාගේ birth vlog එකයි බලනකොට ඇස් වල කදුලු ආවා හරිම ආසයි මම ඔයාලට. ගොඩාක් ආදරෙයි 🥺🤍🫶🏻
@Sri_Lankan_Feros
@Sri_Lankan_Feros 2 жыл бұрын
❤😊
@madhaviebandara528
@madhaviebandara528 2 жыл бұрын
කාලය යන ඉක්මන 🥺 දරුවෙක්ව හදන්න පුලුවන් හොඳම විදියට Elina බබාව හදනව චමරි අක්කයි කසුන් අයියයි 😍 Happy B'day princess Elina 😘❤✨
@travelwithwife
@travelwithwife 2 жыл бұрын
❤️❤️
@roshankisavindi0722
@roshankisavindi0722 2 жыл бұрын
What A Nice Memories Collection .........😍🥰❤️ එලීනා ලොකු වෙලා මේ වීඩියෝස් බලද්දී එයාගේ අම්මයී තාත්තයී එයාව හදපූ quality එක දකීවී........💖🌼
@poornimapavithrani_028
@poornimapavithrani_028 2 жыл бұрын
බඩේ ඉන්න කාලෙ ඉදන්ම හරිම ආසාවෙන් බලන් උන්න එලීනාට දැන් අවුරුදු 2ක්...හිතා ගන්නත් බෑ මෙච්චර ඉක්මනට කාලෙ ගෙවිල ගිහින්..එදා වගේම හැමදාමත් ආදරෙයි මැණිකට...ඔයා ගොඩක් බුද්ධිමත්, ආදරණීය පැටියෙක්...නිරෝගිමත් සුබ ම සුබ උපන්දිනයක් වේවා එලීනා මැණික 🥺❤️😘😍🎂🍰
@chanuradelpitiya8431
@chanuradelpitiya8431 2 жыл бұрын
රෝස කැලෙන් ගෙනාවා කියලා දරුවා රවට්ටන්නේ නැතුව පොඩි කාලේ ඉදන් මේ දේවල් දකින්න දෙන 1 ලොකු දෙයක්..❤️
@amaama1971
@amaama1971 2 жыл бұрын
බුදු පිලිමය දැක්කම දරුවට ඉබේම වැදෙනවා,තෙරුවන් සරණයි දෝණිට!!!
@amazing6357
@amazing6357 2 жыл бұрын
මේ කෙල්ල මෙච්චර ඉක්මනටම ලොකු උනාද? අද ඊයෙ වගේ ඉපදුනේ මට නම් .HBD elina❤
@savijay3565
@savijay3565 Жыл бұрын
අර නිළියන්ගේ ලමයින්ගේ වගේ බොරු විකාර Birthday Party නෑ..හරිම ලස්සන Charm වැදගත් Birthday එකක්👏🏻😍♥♥ Happy belated Birthday එලිනා!!🎂🎂💗💗
@isharanethu6350
@isharanethu6350 2 жыл бұрын
අනේ ඒ බබා හරිම කියුට්... දැක්කම ආසා හිතෙනවා... "pineapple කෝ තාත්ති" 🥺❤️💫
@sachinihatharasingha9698
@sachinihatharasingha9698 2 жыл бұрын
Birth vlog එකේ වටිනාකම ❤️ එලීනා එක දිහා බලන් හිටිය විදිහ.😘ඇත්තටම රෝස කැලෙන් ගෙනාවා පුතේ කියන්නෙ නැතුව ඇත්තම දේ පොඩි දරුවන්ට කියලා දුන්න නම් මේ සමාජය ගොඩාක් ලස්සන වෙයි. Happy Birthday චූටි මැණික.ඔයාට මේ ලෝකෙ දිනන්න දවසක පුළුවන් වෙන්න ඕනි.චුට්ට චුට්ට ලොකු වෙද්දි හරිම ලෝබයි.ඔයාගෙ ඔය හිනාව සතුට හැමදාම පරිස්සම් වෙන්න ඕනි.ලොකු වුණාමත් ඒ සතුට එක්කම ඔයාට ජීවිතේ ඉදිරි ගමන යන්න ලැබෙන්න ඕනි.බුදු සරණයි මැණික.ගොඩාක් ආදරෙයි❤️😘😘😘😘
@Chey_b7z
@Chey_b7z 2 жыл бұрын
අනිවාරෙන්..එයාල බබාට අවශ්‍යම දේවල් කියල දෙනව.ඒක ගොඩක් වටිනව.එයාට ඒ දේවල් ලොකු වෙනකොට ගොඩක් වැදගත්වෙයි
@vijinivimansa4456
@vijinivimansa4456 2 жыл бұрын
උගත් බුද්ධිමත් ආදර්ශමත් අම්මා කෙනෙක් චමරි අක්කා... ඒ වගේම එලීනත් ගොඩක් බුද්ධිමත් බබෙක්... අනාගතය සාර්ථක වේවා මගෙ එලීනා මැනික ❤
@maheshikarathnayake9200
@maheshikarathnayake9200 2 жыл бұрын
Happy Birthday! Sudu nona ❤️💐😘😍 අද වගේ මතකයි ඔයා ඉපදුන දවස, චමරි අක්කා pregnant වුණ දවසේ ඉඳලා Instagram story බල බලා ඔයා එනකම් ආසාවෙන් බලාගෙන හිටපු හැටි....... ඔයාව අරන් එන්න Hospital ගියාමත් විනාඩි 10,15 story බලපු හැටි ඔයා මේ ලෝකෙට ඇවිත්ද කිය කියා මඟ බලාගෙන හිටපු හැටි අද වගේ මතකයි..... අනේ කවදාවත් හරි ඔයාලා තුන් දෙනාම දකින්න තිබුණා නම් ❤️ 🥺 පවුලේ අය තරමටම හිතට දැනුන සුන්දර හදවත් තියන අය නිසා ❤️ කවදා හරි අම්මා, තාත්තා වගේම වෙන්න චුටි මැණික.... ❤️ ආදරෙයි 😘
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
Happy Birthday Princess 😍❤️😘 We Love youuuu 🤗🤗
@rusirukaveen
@rusirukaveen 2 жыл бұрын
පොල් බෑය දුන්නම අයියගෙ මූණ😂 අපේ අම්මත් ඔහොම තමා , පව් හින්ද කයියක් දාන්න කුස්සියට ගියාම පොල් ගාන්න කියනවා, එක්කො ලෙලි ගහන්න😢😂❤
@dulsara_manakal.
@dulsara_manakal. 2 жыл бұрын
Atta 😂
@rusirukaveen
@rusirukaveen 2 жыл бұрын
@@dulsara_manakal. අදත් වුණා scene එක 😅
@HithumatheJAPAN
@HithumatheJAPAN 2 жыл бұрын
සුබ සුව උපන්දිනයක් මැණික... වෙනස් වෙන ලෝකය එක්ක හැඩගැහෙන ගමන් ජීවිතේ ට ලස්සනම දේවල් එකතු කරගන්න අම්මයි තාත්තයි ඔයාට ලොකු උදව්වක් දෙනවා. දවසක මේ ලෝකෙට ලස්සන දේවල් එකතු කරන පුංචි සුරංගනාවියක් වෙන්න ඔයාට පුළුවන් වේවි..❤
@thamodaripathirana5370
@thamodaripathirana5370 2 жыл бұрын
Happy Birthday Elina darling 😍 මම දැකපු කිසිම විකාරයක් නැති normalම couple එකක් අනේ....stay blessed & happy forever !!!
@dilminirasha4988
@dilminirasha4988 2 жыл бұрын
සුද්දි පැටියෙක් සිංහල කතා කරනවා වගේ 🥰 සුබම සුබ උපන්දිනයක් පැටියෝ❤️ Grow up strongly cute girl ❤️
@oshiro3464
@oshiro3464 2 жыл бұрын
අද වගේ මතකයි එලීනගේ 1 st birthday එක...ඒ තරම් ඒක ඔලුවේ...😌❤️ happy birthday menika 💜️🎶 පරිස්සමින් ඉන්න මැණික
@sltravelacademy5255
@sltravelacademy5255 2 жыл бұрын
Happy birthday dear daughter! May your life be blessed by the Lord Buddha & may your life be filled with good health, happiness, love,care & affection .
@dulanjaleeapsara4357
@dulanjaleeapsara4357 2 жыл бұрын
Happy birthday elina angel....හැමදාම සතුටින් ඉන්න ලැබේවා...හරිම සතුටුයි මේ විඩියෝ එක බැලුවම...ඇස්වලට කදුලු ආවා...අක්කයි අයියයි දෙන්නම හරිම වාසනාවන්තයි මේ වගේ දරුවෙක් ලබන්න...එලීනා ඉපදෙන්න අක්කගේ බඩට ආපු දවසේ ඉදන් අපිත් හරිම ආසාවෙන් බලන් හිටියේ ...අපේම කෙනෙක් ඉපදුනා වගේ හැගීමක් දැනුනා..අදත් එදා වගේමයි..පවුලේ කෙනෙක්ගේ වගේ එලීනගේ උපන්දිනය මතකේ තිබුනා...හැමදාම කිසිම කරදරයක් නැතුව සතුටින් ඉන්න ලැබේවා❤️❤️❤️
@pasindualoka9078
@pasindualoka9078 2 жыл бұрын
💓සුබ උපන් දිනයක් වේවා එලීනා මැණික 💓 අවුරුදු 2ක් මැණිකට දැන් කාලය ගියා නොදැනිම💓රෝස කැලෙන් ගෙනාවා කියලා බොරු නොකියා සමාජය පිළිබඳ හැම ඇත්තක්ම කියලා දෙමින් සමාජයට හුරු කිරීම පිළිබඳව චමරි අක්කේ &කසුන් අයියේ ඔය දෙන්නටම අපි හැමෝම ගෞරව කරනවා ..හැමදාමත් පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න 💓💓💓
@kawyagunasekara6357
@kawyagunasekara6357 Жыл бұрын
I really appreciate these parents for showing how Elina was delivered. Actually parents should teach them from the childhood without hiding them. You are really good parents
@sheedfamily
@sheedfamily 2 жыл бұрын
කෙල්ලගේ සතුට.. ටිකක් පරක්කු වුනා.. Happy Birth Day Elina පැටික්කි.. ❤❤❤
@bilshiperera7213
@bilshiperera7213 2 жыл бұрын
"Pineapple කෝ තාත්ති" aww that's cute 🥺❤️
@pabasaradodangoda7240
@pabasaradodangoda7240 2 жыл бұрын
Happy birthday my little angel 🧚🏼‍♀️ ❤
@Sri_Lankan_Feros
@Sri_Lankan_Feros 2 жыл бұрын
😊
@poorniabeysekara8576
@poorniabeysekara8576 2 жыл бұрын
Happy Birthday Elina ♥️😍
@Sri_Lankan_Feros
@Sri_Lankan_Feros 2 жыл бұрын
@@poorniabeysekara8576 mage video beluwada
@shiwangiliyanage3095
@shiwangiliyanage3095 2 жыл бұрын
සුභ උපන්දිනයක්! අපේ ට්‍රැවල් ප්‍රින්සස් එලීනා 💖 ඔයා ඉපදෙන්න කලින් ඉඳලාම ඔයාව දකින්න අපි ගොඩාක් ආසාවෙන් හිටියා. කාලය මොනතරම් ඉක්මනින් ගත වෙනවාද කිවුවොත් ඔයාගේ Birth Story Vlog එක කඳුලු වැටි වැටි බැලුවේ අද,ඊයේ වගේ... අද ඔයා අවුරුදු දෙකක චූටි කුමාරිකාවක් 💖 චමරි අක්කේ,කසුන් අයියේ ඔයාලා දෙන්නා හරිම ආදර්ශමත් දෙමවුපියෝ දෙන්නෙක් මේ සමාජයට.💖 තවත් දෙයක් කියන්නම ඕනි. මම මේ වීඩියෝ එකෙන් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. ඒ අතරින් මම මුලින්ම ඉගෙන ගත්තේ මතක ගබඩා කර තබා ගැනීමේ වැදගත්කම. අපේ අම්මලාගේ කාලේ නම් අපේ චූටි කාලේ ෆොටෝ ගන්න ස්ටූඩියෝ එකකට හෝ කැමරාවක් තියෙන්නම ඕනි. ඒත් දැන් තාක්ෂණ ක්ෂේත්‍රයෙන් අපි ගොඩක් ඉදිරියෙන් ඉන්නවා. ඉතින් තමන්ගේ චූටි දුවගේ,පුතාගේ චූටි කාලේ මතක මෙහෙම ගබඩා කර තබා ගැනීමෙන් අපට මෙන්ම දරුවාටද ලැබෙන්නේ පුදුමාකාර සතුටක්. ඒ විතරක් නෙවෙයි එලීනාගේ Birth Story Vlog එක දැක්කාම එයා හොඳින් අවබෝධ කරගන්නවා අම්මා (චමරි අක්කා) එයාව මේ ලෝකෙට බිහි කරන්න විඳපු වේදනාව සහ එයාව මුලින්ම දකිද්දී අම්මයි තාත්තයි සතුටු කඳුළු වගුරවපු හැටි. ඒ දේවල් දැක්කාම දරුවෝ චූටි කාලේ ඉඳන්ම ජීවිත කාලය පුරාවටම නොවෙනස්ව දෙමවුපියන්ට ආදරය කරන්න පුරුදු වෙනවා. ඉතින් එහෙම මතක ගබඩා කර තබා ගැනීම හැම අවස්ථාවකදීම කරන්න අපහසුයි. ඇතැම් අවස්ථා වලදී වීඩියෝ හෝ ඡායාරූප ලබා ගැනීමට අවසර නොලැබෙන්න වුවත් හැකියාව තිබුණද හැකි සෑම අවස්ථාවකදීම මතක ගබඩා කර තබා ගැනීම අතිශය වැදගත්. ඒ විතරක් නෙවෙයි චූටි බබාලාට චූටි කාලේ ඉඳන්ම කැටයකට සල්ලි දාලා සල්ලි එකතු කරන්න පුරුදු කරන එකත් ගොඩාක් වටිනවා. මොකද එතකොට බබාලා ඉගෙන ගන්නවා සල්ලි කියන්නේ මොනාද? ඇයි අපට සල්ලි ඕනි? කියලා එහෙම. තවත් දෙයක් තමයි තමන්ගේ බබාගේ උපන්දිනය සමරන්න ඕනි දෙමවුපියන්ට ඕනි විදිහට නෙවෙයි බබාට ඕනි විදිහට කියන එක. මගේ තාත්තා කුඩා පරිමාණ ළමා නිමි ඇඳුම් ව්‍යාපාරිකයෙක්. ඉතින් මම ගොඩාක් අවස්ථා වලදී දකිනවා අම්මලා තාත්තාලා චූටි දුවලාට ගවුම් ගන්නකොට එයාලා ආස කරන පාට,මෝස්තර ගන්න නොදී අම්මලාට ඕනි ගවුම් අරන් දෙනවා. ඉතින් එහෙම වුණාම බබාට කිසිම සතුටකුත් නෑ,අම්මාගේ සල්ලිත් අපරාදේ. ඊට වඩා හොඳයි බබා ආස දෙයක් (හොඳ දෙයක් නම්/තමන්ට දැරිය හැකි මුදලක් වැය වෙනවා නම් පමණක්) අරන් දෙන එක.එතකොට බබාත්,දෙමවුපියෝත් දෙපිරිසම සතුටින් නේ 💖💖💖 චූටි එලීනා ඔයාට ආයෙමත් සුභ පතනවා සුභම සුභ උපන්දිනයක් වේවා! ගොඩාක් ආදරෙයි 💖 පුංචි පවුලේ සාමය,සතුට,ආදරය,රැකවරණය සැමදාම රැඳේවා! හැමදාමත් ආදරෙන්,පරිස්සමින් සහ සතුටින් ඉන්නට ශක්තිය,ධෛර්යය සහ නිදුක්/ නිරෝගී වාසනාව ලැබේවා! 💖 සුභ අනාගතයක්! තෙරුවන් සරණයි! ❤️🌼❤️🌼❤️🌼❤️🌼
@dimuthucollection9204
@dimuthucollection9204 2 жыл бұрын
ඇත්තෙන්ම ඔයාලා අපිට ඉතාමත් සංවේදීව වැඩ සටහන් කරනවා හැම දෙයක්ම පැහැදිලිව අපිට කියන වා.ආදර්ශමත් ෆැමිලි එකක්.මම කැමතිම මෙවැනි අයට. 👍👍👍👍👍👍👍
@nethugunarathna5356
@nethugunarathna5356 2 жыл бұрын
එලීනා දවසක ගොඩක් ආදරෙන් එයාගෙ බර්ත් ස්ටෝරි එක බලයි කසාද බදින්න හිතලවත් නැති මං අදටත් හරි ආදරෙන් බර්ත් ස්ටොරි එක බලන්නේ
@vishmisewwandi1979
@vishmisewwandi1979 2 жыл бұрын
නිදුක් නිරෝගී දිර්ඝායුශපිරි වාසනාවන්ත උපන් දිනක් වේවා! එලීනා මෑණික❤️
@_s.shay_
@_s.shay_ 2 жыл бұрын
Happy birthday baby Elina!!🥺❤️ අනේ මගේ පැටියා මොනාද ඕනේ කියල ඇහුවා ගමන් කිව්වේ බනිස් ඕනේ කියලා😂😘
@nilsharasanjalee8781
@nilsharasanjalee8781 2 жыл бұрын
නිදුක් නීරෝගී වාසනාවන්ත සුබම සුබ උපන් දිනයක් වේවා එලීනා...හොදින් ඉගෙන ගන්න ලැබේවා ...බුදු සරණයි පැටියට ...ලස්සනයි එලීනා පැටියා ..තෙරුවන් ගේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා ..දීර්ගායුශ ලැබේවා පුතේ ❤️ .
@lochi4821
@lochi4821 Жыл бұрын
එයා ආස දේවල් එයාට කරන්න දෙන එක ගොඩක් වටිනවා.. ❤️ ගොඩක් ළමයි බැනුම් අහලා කොහේහරි යන්නෙ.. ඇත්තටම ඒ ළමයි ආස දේවල් දුන්නොත් එයාලා මුරණ්ඩු වෙන්නෙ නෑ.. ඔයාලා ලස්සනට එයාව හදනවා.. ❤️🥰 දවසක ලොකු තැනකට යයි ඒ චූටි පැටියා. ❤️😍 ගොඩක් සතුටුයි ❤️ හැමදාමත් එයාව මේ වගේම සතුටින් තියන්න.. 🥰
@travelwithwife
@travelwithwife Жыл бұрын
❤️❤️
@imeshisanjana8036
@imeshisanjana8036 2 жыл бұрын
සුභ උපන් දිනයක් වේවා එලීනා මැණික 💕 ඔයාට ගොඩාක් ආදරෙයි පැටියා හැමදාම සතුටින් ඉන්න 🌼 අම්මියි තාත්තයි වගේම පොලවෙ පය ගහල ජීවිතේ ගෙනියන්න මැණික 💕 ඔය දෙන්නගෙ ආදරේ එලීනව දවසක ලස්සන තැනක තියයි ,අයියයි අක්කියි එයාට එයාගෙ ලෝකෙ ලස්සන කරගන්න කරන දේවල් අද කාලෙ දෙමව්පියන් ගෙන් වෙනව හුගක් අඩුයි ඒ අතර ඔය දෙන්නා හරිම ආදරණීය අම්මෙක් තාත්තෙක්❤
@mr_and_mrs_nimaa
@mr_and_mrs_nimaa 2 жыл бұрын
HAPPY BIRTHDAY LITTLE Elina ❤️😘❤️ Birthday hat එක දාලා එලීනා චූටි angle කෙනෙක් වගේ... 😍😍😍
@simplelife3839
@simplelife3839 2 жыл бұрын
Happy Birth Day එලීනා දුවේ❤❤❤ ඔයාලා දෙන්නා වගේම ගුණයහපත් ආදරණීය දූ පැටියෙක් ඔයාලට ඉන්නවා .හැමදාම කියනවා වගේ ලංකාවෙ ආදරණීයම ෆැමිලි එක ආදරෙයි ❤❤❤
@sshappiness9473
@sshappiness9473 2 жыл бұрын
දරුවෙකුට දෙන්න ඕන හරිම දේවල් දෙනව..මන් දැක්ක නිවැරදිම උපන්දින සැමරුම..හරිම ආදරනීයයි.බුදුසරනයි පැටියෝ...❤️❤️❤️❤️❤️❤️
@nimeshadasanayaka8823
@nimeshadasanayaka8823 2 жыл бұрын
පවුල ඇතුලෙ තියෙන්න ඕනෙ ආදරේ,බැදීම්,සතුට,රැකවරනය හැමදේම ලස්සනට තියෙනවා.බලන් ඉන්න ඉන්න ආසා හිතෙනවා.දන්නෙම නැතුව ඇස් වලට කදුලක් ආවා.හැමදාම සතුටින් ඉන්න පුංචි බෝනික්කී.ඔයාට ලෝකේ තියෙන හොදම තෑග්ග හම්බෙලා තියෙන්නෙ .ඒ ඔයාගෙ අම්මයි තාත්තායි.සුභ උපන්දිනයක් එලීනා🎂💞
@sandu9855
@sandu9855 2 жыл бұрын
සුබම සුබ උපන්දිනයක් මැනික ❤️ එලීනා මැනික හරිම ලස්සනයි අනේ.සෝස මල 🌹 ගෙදර උස්සන් එන්න හිතෙනව.❤️❤️ මන් මුලින්ම ඔයාලාව බලන්න ගත්තේ එලීනව හම්බ වෙන්න ඉන්නව කියල කියපු වීඩියෝ එකේ ඉදන්.දැන් ඒ පුන්චි රෝස මලට අවුරුදු දෙකක්.. බුදුසරණයි රත්තරන් ❤️😘
@nilmaniseneviratne97
@nilmaniseneviratne97 2 жыл бұрын
What a beautifully brought up child ! She will have a good life !
@nipslofficial
@nipslofficial 2 жыл бұрын
Happy birthday elina patiyoo 💓💓💓💓♥️♥️දැන් එලීනා ලොකු බබෙක් 😌😌😌කතා නම් ගොඩයි එලිනගේ දැන් 😘😘😘 ආදරෙයි ගොඩක් පැටියෝ😙😙😙🥰🥰🥰🥰
@Ru_girl0
@Ru_girl0 2 жыл бұрын
Happy birthday elina princes ♥️ හැමදාම සතුටින් නීරෝගීව ඉන්න ලැබෙන්න ඕනේ අම්මගේ තාත්තගේ හීන හැබෑ කරන්නත් ශක්තියදෛරය ලැබෙන්න ඕනේ චූටි මැනිකට♥️❤
@Sri_Lankan_Feros
@Sri_Lankan_Feros 2 жыл бұрын
😊
@deepanimaheshika2540
@deepanimaheshika2540 2 жыл бұрын
එලිනා තව ටිකක් ලොකු උනාම එයාට ඔය විඩියෝ එක ගොඩාක් අත්දැකිමක් වෙයි බලද්දි .මාරම ලකි එලිනා ඔයාලා වගෙ දෙමාපියන් ලබන්න .😍😍
@dhilinirupasinghe2984
@dhilinirupasinghe2984 2 жыл бұрын
Happy Birthday Elina. You are such Cute and intelligent girl. Love U. God Bless You!
@hashimadushani2310
@hashimadushani2310 2 жыл бұрын
පුංචි කාලෙ ඉදන්ම ඔයාලා Elina ta හොද දේවල් පුරැදු කරනවා. අැත්ත කියනවා බබා අාවේ කොහෙන්ද කියලා බබාට කියනවා. eyage අාසවල් වලට ඉඩ දෙනවා ඒක අැත්තටම හොද දෙයක්😍
@iranga_s2587
@iranga_s2587 2 жыл бұрын
Happy birthday elina menika😘😘😘 වචන එකතු කර කර කතා කරණකොට ඇස් වලට කඳුලුත් එනවා මැණික....බුදු සරණයි....ප්‍රින්සස්,😘😘😘🐘🐘🐘🐘
@Sachini1212
@Sachini1212 2 жыл бұрын
අනේ එලිනා එච්චර ඉක්මනට ලොකු උනාද කියලා හිතාගන්න බැ🥺.සුබම සුබ උපන්දිනයක් එලීනා පැටියෝ🎈🥳🎉️.දිර්ඝායු❤️.
@ayosquilling4353
@ayosquilling4353 2 жыл бұрын
ගොඩ කාලෙකින් අක්කගෙයි අයියගෙයි video එකක් බැලුවෙ ❤ ඔයාලා දෙන්නා එලීනව හරිම ලස්සනට හදනවා..🙏❤ Happy Birthday Elina බබා... 🎂 may god bless you 💐
@iroshanirathnalanka7550
@iroshanirathnalanka7550 2 жыл бұрын
Happy Birthday Elina girl! You are growing with good values with your super mom and dad!
@kaush__
@kaush__ 2 жыл бұрын
Happiest Birth Day Darling Elinaa 🥺❤️🌼 ඔයා ලොකු වෙනකන් ඉවසිල්ලක් නෑ අපිට 😍 පරිස්සමින් ඉන්න පැටියෝ..ආදරෙයි ❤️
@suranjikasuranjika428
@suranjikasuranjika428 2 жыл бұрын
සුභ උපන්දිනයක් වේවා චූටි රෝස මලට ....
@RashiiVlogs
@RashiiVlogs 2 жыл бұрын
Happy Brithday Our Little princess..♥️🥺🌹හැමදාම අම්මියි,තාත්තියි එක්ක සතුටින් ඉන්න රත්තරන්..🌹🥺♥️අපි ඔයාව ඇස් දෙකට දැකලා නැති උනාට ඔයාට අපි ගොඩාක් ආදරෙයි...♥️🥺ඔයාව හම්බවෙන්න ඉන්න කාලේ ඉදන්ම ඔයාගේ වීඩියෝ බලන නැන්දලා,මාමලා ඔයාව දකින්න ගොඩාක් ආසාවෙන් බලන් ඉන්නේ..🥺♥️🌹අවුරුදු 2ක් කියන්නේ අපේ චූටි එලීනා බබා දැන් ගොඩාක් ලොකු ලමයෙක් වෙලා...🌹♥🥺ඔයා ලොකු වෙලා Travel කරනකොට ඒ Video බලන්න හරිම ආසාවෙන් ඉන්නේ..🌹♥️🥺ඔයා ලොකූ වෙනකල් ඉවසිල්ලක් නෑ වස්තුව..🥺♥️🌹ඇස්වහක් කටවහක් වදින්නනම් එපා අපේ චූටි කෙල්ලට..🥺♥️🌹Birth Story එක බලද්දි එයාගේ ඒ Feel එක හරිම ලස්සනයි..🌹♥️🥺බලන් ඉන්න ආස හිතෙනවා..🌹♥️🥺හැමදාම ආදරෙයි චූටි මැණික..🥺♥️🌹
@zuugirl
@zuugirl 2 жыл бұрын
Happy Birthday My Little Angle Baby Girl ❤️❤️❤️❤️😘😍මගේ 21 එලී බබා 22 😍😍 හරිම ශෝයී....පණඩිත ආච්චි අම්මා කිරිබත් කපන විදිය හුරතලේ❤️❤️❤️🥺😍😘 කතා කරනවා වචන ටිකෙන් ටික අමාරුවෙන් 🥺🥺❤️😍😘 හරිම sweety අනේ 😘 අක්කාත් මං වගේ තමයි පොල් ගාන්න දෙන්නේ අයියාට ❤️❤️😘😍 බුදු සරණයි ඔයාලාට හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ❤️❤️😘😍
@sanuhansini6654
@sanuhansini6654 2 жыл бұрын
Ane shok elina patiya 😍 eya bandiye enna kale idan video okkoma baluwa..hodk adarei patiyo..happy birthday❤
@Disna0608
@Disna0608 2 жыл бұрын
එලීනාට සුභ උපන්දිනයක්.🤗🤗🤗 ඔයාලා එයාට happy birthday කියලා wish කරද්දි මගේ පුතත් happybirthday කිය කිය උඩ පනින්න ගත්තා.එලීනා ඇඳේ උඩ පනින්න ගත්ත ගමන්ම..😀😀
@devikagamage9316
@devikagamage9316 2 жыл бұрын
Happy birthday elina Doll🤗 😘 හරිම ලස්සන උපන්දින සැමරුමක් ....මල්ලි ,නංගී 🙂 හිතට දැනුණ 😊 Great 👍
@hashinibandara7416
@hashinibandara7416 2 жыл бұрын
හැපි බර්ත් ඩේ එලීනා පැටියෝ 🤗💫එයාට නම් හරිම සතුටුයි වගේ ❤️😌''එලීනා හිනා වෙලා තාත්තේ ..තාත්ත අම්මට ගහනව''
@dhanushikanilakshi8647
@dhanushikanilakshi8647 2 жыл бұрын
ඒ දරුවා හරිම බුද්ධිමත් ලමයෙක්.❤️❤️❤️ දෙමව්පියෝ හොදට හදනවා එයාව ❤️
@gertrudevathsalavathsala7432
@gertrudevathsalavathsala7432 2 жыл бұрын
Happy birthday Darling.god bless you
@pulinakaushalya2499
@pulinakaushalya2499 2 жыл бұрын
Happy Birthday Elina Manika ❤️😊 හැමදාම ඔයාලා තුන්දෙනා සතුටින් ඉන්න..ගොඩක් ලස්සන චාම් පව්ලක් තමයි මම දැකපු ❤️😍🌼
@jananidilshani6224
@jananidilshani6224 2 жыл бұрын
Happy birthday travel princes 🥺❤️ අහිංසකයි මැණික 😘
@thasunishehara7004
@thasunishehara7004 2 жыл бұрын
Happy Birthday Travel Princess 👼😍❤️
@pavithraherath5759
@pavithraherath5759 2 жыл бұрын
Anooo she looks like a princess for her birthday frock ♥️😘 Have a wonderful birthday baby elina 😘🎂🧁
@SachiandAnu
@SachiandAnu 2 жыл бұрын
Happy Birthday Elina baba 🎉🎉🎉🎉 අනේ එයා දැන් හොදට කතා කරනවා අනේ. ❤❤❤
@HTW-sx2uk
@HTW-sx2uk 2 жыл бұрын
අනේ Happy birthday මැණික 🥺💖 අපේ චූටික්කි හරි ඉක්මනට ලොකු වෙලා අනේ ...
@bhagyamapa4452
@bhagyamapa4452 2 жыл бұрын
For sure One day she will become a traveller & of course nature lover 🍃 Happy birthday angel 🎂💐
@ayodhyajayaweera921
@ayodhyajayaweera921 2 жыл бұрын
Happy birthday little princess 🎂🧚💖🥰
@___-qk8vf
@___-qk8vf Жыл бұрын
අනේ හරිම ෂෝක් ආස හිතෙනවා එලීනා බබාගේ හුරතලේ ට 🥺❤️ Happy Birthday manika 🥳
@ashanfernando2045
@ashanfernando2045 2 жыл бұрын
Happy Birthday and God Bless little one
@AyeshaSandagiri
@AyeshaSandagiri 2 жыл бұрын
සුබ උපන්දිනයක් චූටි එලීනා ❤️
@poornimarajapakshe
@poornimarajapakshe 2 жыл бұрын
ඊයේ උදේම ඔයාව මතක් උනා පුතේ...ඔයා ටික ටික ලොකු වෙනවා🥰💖
@amalshigimhara6444
@amalshigimhara6444 2 жыл бұрын
Happy birthday little angel ❤️
@sachiniilleperuma2203
@sachiniilleperuma2203 2 жыл бұрын
නිදුක් නීරෝගී වාසනාවන්ත සුව සුබ උපන්දිනයක් වේවා පුංචි පැටියෝ ❤️🌸 ඔයා නිසා තවත් ආසාවෙන් මේ හැම විඩීයෝ එකක්ම බලනවා 🥺❤️ නොටිෆිකේශන් එක එන පරක්කුවට විඩියෝ ඔක්කොම එකක් නෑර බලනවා 💯👌 හදවතින්ම සුබ පතනවා පුතේ ඔයාට හොද දරුවෙක් වෙන්න. තෙරුවන් සරණයි පැටියෝ 🙏❤️🌸🥺
@MrPodisampath
@MrPodisampath 2 жыл бұрын
Happy birthday princess .oyage birthday video ekat බැලුවා .mata ada vage matakay .මෙච්චර ඉක්මනින් loku vnada kiyala hitaganna ba patiyo .hoda සිංහල katakaranava eka vatinava.budu saranay පැටියා
@arunaanddilini9418
@arunaanddilini9418 2 жыл бұрын
සුබම සුබ උපන්දිනයක් චූටී දුව Elina🎂🎂🎂ඉක්මනින් අපි එන්නම් බලන්න තුන්දෙනාම ❤️❤️❤️
@Sri_Lankan_Feros
@Sri_Lankan_Feros 2 жыл бұрын
😊
@buddhiniayesha5649
@buddhiniayesha5649 2 жыл бұрын
Happy Birthday චූටි බෝනික්කි 🥺❤️.
@sameeraisurubandara7735
@sameeraisurubandara7735 2 жыл бұрын
An exemplary family ❤
@tharushi8820
@tharushi8820 2 жыл бұрын
Happy birthday elina කොයිතරම් ආදර්ශමත් දෙමවුපියන් දෙදෙනෙක්ද එලීනා ලොකු උනාම සෑහෙන සතුටු වෙයි.
@chathurangaonline4175
@chathurangaonline4175 2 жыл бұрын
බුදුසරණයි එලීනා පැටියෝ...ඔයාට රත්තරං දෙමාපියෝ දෙන්නෙක් ඉන්නවා ඒ නිසා ඔයාගේ ජීවිතේ යහපත් වෙන්න කියලා සුභ පතනවා.
@nnneee33-
@nnneee33- 2 жыл бұрын
Happy B'Day Elina 🥰🥳
@dimsfashion8702
@dimsfashion8702 2 жыл бұрын
සුභ උපන්දිනයක් එලීනා මැණික 😍😍🎂🎂
@upekhakumudini562
@upekhakumudini562 2 жыл бұрын
Very intelligent girl…….So cute…..Happy Belated Birthday Little Princess 😘😘😘
@rasanjaligamage239
@rasanjaligamage239 2 жыл бұрын
Elina loku wenkota rupen witharak newe gathugunawalinuth lassana kenek wei budusaranai ❤️❤️❤️ travel princess elina😍
@rds1377
@rds1377 2 жыл бұрын
Happy birthday dear Elina🥰 I hope you had an awesome day!
@ruwinisasikalaliyanage.8629
@ruwinisasikalaliyanage.8629 2 жыл бұрын
Ane ..cake 1kapaddi Elina manikage sathuta..eka dakala hitha pirenawa.. happy birthday patiyo .. 💐💐💐❤❤
@koshilabasnayaka1863
@koshilabasnayaka1863 2 жыл бұрын
නිදුක් නීරෝගී සුභම සුභ උපන් දිනයක් වේවා පැටියෝ....🎉️🎉️🥰 කොච්චර බැලුවත් ඇති වෙන් නෑ ඔයාගෙ videos❤️❤️❤️
@amithasriyaigunasekara6914
@amithasriyaigunasekara6914 2 жыл бұрын
සුබම සුබ උපන් දිනයක් වේවා චූටි මැණික බුදු සරනයි තෙරුවන් සරනයි ඔයාට සියලුම දෙව්වරු ආරක්ෂා කරත්වා නිදුක් නීරෝගි සම්පත්තිය දීර්ගායුස ලැබේවා අම්මාගේ බඩේ උන්න දවසේ ඉදලා තාමත් මම ඔයත් සමග ඉන්නවා ඒ තරම්ම මම ඔයාට ගොඩක්ම ආදරෙයි ❤ ❤ ❤ ❤ ඔය දෙන්නා එලීනාට හොඳ ගතිගුණ හොද පුරුදු ගුණ දර්ම තෙරුවන් කෙරෙහි බක්තිය හොදටම පුරුදු කරලා තියෙනවා හරිම ආඩම්බරයි එය තමයි වෙන්න ඕන එහෙම දරුවො දෙව්වරු නිතරම ආරක්ෂා කරනවා අනාගතය වාසනාවන්ත වෙනවා ජයෙන් ජයම වේවා
@dushanmadusankathisera8022
@dushanmadusankathisera8022 2 жыл бұрын
Happy birthday little princess 👑 👨‍👩‍👧 💓
@chathunadeesha9060
@chathunadeesha9060 2 жыл бұрын
සුබෝපන්දිනයක් වේවා සුරන්ගනාවි ❤️ සුබ අනාගතයක් ඔයාට පැටියෝ ❤️
@srimalisasandara9781
@srimalisasandara9781 2 жыл бұрын
Happy birthday travel princess elina ❤️❤️! Love you darling 🥰🥰.උදෙන්ම නැගිට්ට ගමන් උපන්දිනේ හින්දා සතුටට උඩ පයිනවා.ඒ තැන නම් පොඩි බබාලට සෙල්ලම් කරන්න කියාපු තැන.කන්න ගිහාම ඉතින් රස කර කර කනකොට කෑම පෙන්නන්න බැරි වෙන එක සාමාන්‍ය දෙයක්.එලීනගෙ බර්ත් ඩේ කේක් එක හරිම ලස්සනයි.තෑගි හම්බුනු party frock එකත් ලස්සනයි
@littlemermaid5921
@littlemermaid5921 2 жыл бұрын
මට තේරෙන් නෑ ඇයි කීයල. ඒත් මන් මේ comment එක type කරන්නෙ අඩ අඩ. පන තියෙන බෝනික්කියක්. ආදරේ හිතෙනවා වචනෙන් වචනෙට තාත්තෙ කියද්දි. එයා එයාගෙ birthday එක enjoy කරා ගොඩක් . Birth vlog එක බලද්දී දන්නෙම නැතුව කදුලු එනවා. Happy birthday elina පැටියෝ ❤
@pabodaerandi3620
@pabodaerandi3620 2 жыл бұрын
Happy birthday ELINA and God bless you
@alien1971
@alien1971 2 жыл бұрын
Happy birthday little princess 😁❤😚 we all love youu
@shamila142
@shamila142 2 жыл бұрын
This is so amazing ❤❤❤❤. Love you little angel. God bless you darling.. ummmmmaaaahhhhhhhh
@thilininimathsala7692
@thilininimathsala7692 2 жыл бұрын
Happy birthday elina,thun denatama godak adare.sathutin inna.🎂🎂🌹🌹💐💐
Birthday එකට Shopping කරන්න ඕනේ කිවුවා
37:16
Creative Justice at the Checkout: Bananas and Eggs Showdown #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 26 МЛН
Turn Off the Vacum And Sit Back and Laugh 🤣
00:34
SKITSFUL
Рет қаралды 8 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 8 МЛН
BELIHULOYA GROUP TRIP 2 with @Kuchiandbuchi @Ayeshdperera
21:25
Travel With Wife
Рет қаралды 192 М.
ELINA'S HALF YEAR BIRTHDAY CELEBRATION
14:20
Travel With Wife
Рет қаралды 751 М.
Akki’s Wedding💍 | Yash and Hass |  🇱🇰 #part7
9:04
Yash and Hass
Рет қаралды 380 М.
ELINA'S FIRST BIRTHDAY
17:12
Travel With Wife
Рет қаралды 816 М.
Creative Justice at the Checkout: Bananas and Eggs Showdown #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 26 МЛН