No video

නිල් මැණික් පිලිබද දැනගත යුතුම ගැටලු. ඒවායේ treatment අනිවාරෙන්ම දැනගන්න.

  Рет қаралды 12,916

Sanji Gems

Sanji Gems

Күн бұрын

නිල් මැණික් පිලිබද දැනගත යුතුම ගැටලු. ඒවායේ treatment අනිවාරෙන්ම දැනගන්න.

Пікірлер: 62
@Sumith4418
@Sumith4418 Жыл бұрын
ඉගෙන ගන්න අයට මැණික් ගැන හොදට කියාදෙන චැනල් එකක්🙏
@ruwanmarie706
@ruwanmarie706 4 ай бұрын
තවත් ඉතා වටින දෙයක් ❤ තේරුනාද........
@Mrattanayake
@Mrattanayake Жыл бұрын
වටිනා වැඩසටහනක් . ස්තුතියි ඔබතුමාට .
@ufr369
@ufr369 2 ай бұрын
Thank you so much for your kind teaching experience 🙏
@harshadarmadasa4499
@harshadarmadasa4499 Ай бұрын
ගොඩක්ම ❤ස්තුති
@KenuliHasara-i4t
@KenuliHasara-i4t 8 күн бұрын
Shapaya wala mila thakseru karana vedio ekak danna puluwannda
@Ink.Miracle
@Ink.Miracle 11 ай бұрын
හොද විඩියෝ එකක් මල්ලි ගොඩක් දැනුම බෙදන ඔබට ජය වේවා
@maddageperera
@maddageperera Жыл бұрын
ජයවෙන්න හැමදාම ඉස්තුති 🙏👍👌
@HMurshid
@HMurshid 7 ай бұрын
Mama oyage video vitarai balanne vediyen.
@ravindumadushan7271
@ravindumadushan7271 11 ай бұрын
සුපිරියි කොල්ලා👌✊✊
@jayalankacharitha8833
@jayalankacharitha8833 11 ай бұрын
Thank you very much
@amerasinghei.k.1227
@amerasinghei.k.1227 7 ай бұрын
සුපිරි 👍
@deepikanilangani7837
@deepikanilangani7837 Ай бұрын
මල්ලි මගේ ළඟ පෙදර් එක යන්තමට තියන බ්ලු සපායා ගලක් තියනවා ක්‍රාත් 2.65 ක එකක් ඒක
@indikaabayasiri85
@indikaabayasiri85 10 ай бұрын
Therunade......eka patta
@eventssrilanka9410
@eventssrilanka9410 9 ай бұрын
ස්තුතිය 💙💙💙💙💙💎💎💎💎💎💎💎
@sisirakumara5227
@sisirakumara5227 Жыл бұрын
Supiri jayawewa
@DuminduKalhara-nz3ul
@DuminduKalhara-nz3ul 11 ай бұрын
Good luck bother
@RanilPriyankara-sc1px
@RanilPriyankara-sc1px 4 ай бұрын
Carrot 21 rath gune thiyena galak wikunala kiyak ganna puluwan weida
@champikabasnayake4113
@champikabasnayake4113 10 ай бұрын
Good vedio ❤
@happysrilankan2857
@happysrilankan2857 10 ай бұрын
👍👍👍 Thank you
@thishandimalka6970
@thishandimalka6970 10 ай бұрын
Keep it up
@DuminduKalhara-nz3ul
@DuminduKalhara-nz3ul Жыл бұрын
Good job der
@armfaizer8902
@armfaizer8902 Жыл бұрын
Thanks
@amilasampath3153
@amilasampath3153 Жыл бұрын
Thank you..
@lankanlife8489
@lankanlife8489 10 ай бұрын
Thankyou ❤❤❤
@rohan-oq8kv
@rohan-oq8kv 9 ай бұрын
Thank u sir
@manojpriyankara8055
@manojpriyankara8055 7 ай бұрын
❤❤🔥🔥👍
@SahanTharaka-qs5sk
@SahanTharaka-qs5sk 5 ай бұрын
❤❤
@nowshadnowshad5706
@nowshadnowshad5706 Жыл бұрын
Thank you ayye
@mikebarado7486
@mikebarado7486 11 ай бұрын
business karana aptih aluth dewal gaththa...
@afzalyoonus8468
@afzalyoonus8468 11 ай бұрын
Gems verities gna video ekk dnko
@dahampahasara3038
@dahampahasara3038 Жыл бұрын
niyami aiye
@wktilochana4303
@wktilochana4303 9 ай бұрын
Supiri ♥️♥️
@mohamedzaki8975
@mohamedzaki8975 Жыл бұрын
Hi,
@user-ps3eh9hn3r
@user-ps3eh9hn3r 10 ай бұрын
Niyamai aiye oyanam
@RanilPriyankara-sc1px
@RanilPriyankara-sc1px 4 ай бұрын
Me rath guneta treatment Nedda. Pin sidda wenawa sir reply ekak denna
@sanjigems2541
@sanjigems2541 4 ай бұрын
තියෙනවා පොල්කටු අගුරු වල දාලා කටින් පිබලා පුච්චන්න ඔනී හොද දන්න්න කියන කෙනෙක් අල්ල ගෙන කරන්න ඔනී ඒ වැඩේ
@jayanthaweerasinghe7871
@jayanthaweerasinghe7871 Жыл бұрын
👍💖🌼
@rainbowcommunication8940
@rainbowcommunication8940 Жыл бұрын
Geuda videos danna puluwanda
@Nature-vl3nx
@Nature-vl3nx 11 ай бұрын
ඉලෙක්ට්‍රිකල් බඅන් එක පෙන්වන්න උදුන් ගැන එහෙම
@Sumith4418
@Sumith4418 Жыл бұрын
අයියේ රත් ගුණේ කියන්නේ ගලේ රතු පැහැය පේනවද
@sanjigems2541
@sanjigems2541 Жыл бұрын
පැහැදිලිවම පේනවා
@Sumith4418
@Sumith4418 Жыл бұрын
තොරලයක් කියන්නේ ඇහැට එක පාර පෙන් නැති පලුදු වලටද,කහ තොරලයක් කියන්නේ මොකක්ද,මන් කෙනෙක්ගෙන් ඇහුවම කියුවේ මැරෙන්න යන ගලක පෙනෙන කහ ගතිය කියල,විස්තරයක් කරන්න පුලුවන්ද තරහ නැතිව
@sanjigems2541
@sanjigems2541 Жыл бұрын
@@Sumith4418 ගලක පාට එක තැනකින් අඩු උනාම තමා තොරෝලයක් කියන්නේ. ගල cut කරාම ඒක හොදට පේනවා. ගෙලේ හොදට පාට පෙන්නෙ තිබුනට එක තැනකින් පාට පෙන්නෙ නෑ එව තොරෝලයක්.
@Sumith4418
@Sumith4418 Жыл бұрын
@@sanjigems2541 thank you🙏
@champikabasnayake4113
@champikabasnayake4113 10 ай бұрын
ගෙවුඩ තියෙනවා කියන්නෙ මොකක්ද
@rushdyrushi5190
@rushdyrushi5190 Жыл бұрын
❤❤❤
@agra7142
@agra7142 7 ай бұрын
💚💕💚💕💚💕💕💚💚💚💚💕
@Chamika-CN41517
@Chamika-CN41517 11 ай бұрын
මං ගාව ගලක් තියෙනනා wahatsapp number eka දෙනවද🎉😊
@amilasampath3153
@amilasampath3153 Жыл бұрын
Sir. Kaduwela thiyena course eka newatha patanganne. Kawadada.?
@sanjigems2541
@sanjigems2541 Жыл бұрын
Thama mage clz patan gaththe naa. Patan ganna davasata video ekak man dannava anivaren
@chavindu8659
@chavindu8659 Жыл бұрын
මැණික් ගැන ඉගෙන ගන්න කෝස් එහෙම තියෙද
@sanjigems2541
@sanjigems2541 8 ай бұрын
thiyenava. 0769006596
@kaiyasjourney
@kaiyasjourney Жыл бұрын
💎❤️
@user-tw6yc6zg2f
@user-tw6yc6zg2f Жыл бұрын
Num akak denna beriida😊😊
@sanjigems2541
@sanjigems2541 8 ай бұрын
0769006596
@avishkabandara910
@avishkabandara910 Жыл бұрын
වට්ස්අැප් නම්බරයක් දෙන්න බැරිද
@sanjigems2541
@sanjigems2541 8 ай бұрын
0769006596
@m.aindika9231
@m.aindika9231 Ай бұрын
Heated😂😂😂
@v.p.mayuradhanushkakumara4309
@v.p.mayuradhanushkakumara4309 11 ай бұрын
Whatsapp number එක දෙන්න පුළුවන්ද ? මගේ ලග ගල් කීපයක් තියනවා
@lakmalchaminda6393
@lakmalchaminda6393 Жыл бұрын
❤❤
Gli occhiali da sole non mi hanno coperto! 😎
00:13
Senza Limiti
Рет қаралды 22 МЛН
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 23 МЛН
The Joker kisses Harley Quinn underwater!#Harley Quinn #joker
00:49
Harley Quinn with the Joker
Рет қаралды 23 МЛН
Happy birthday to you by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 12 МЛН
මැණික් අපනයනය කරන්නෙ කොහොමද / Path to export
9:19
අපනයනයට නිවැරදි මග
Рет қаралды 18 М.
කෝටිපතියෙක් වෙන්න දුම් ගලක් ගන්න
8:13
Maduranga Liyanage (Sampath Gems)
Рет қаралды 3,2 М.
අඩුවට අරං වැඩියට විකුණමු
19:12
Maduranga Liyanage (Sampath Gems)
Рет қаралды 2,9 М.
Gli occhiali da sole non mi hanno coperto! 😎
00:13
Senza Limiti
Рет қаралды 22 МЛН