KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
සංගීත් සිංදු කිව්වේ ලක්ෂ 2කටද | අන්තිමේ සංගීත් ම කට අරී | ක්ලීන් ශ්‍රීලංකා ගැන රටම නොදන්න තිත්ත ඇත්ත
15:06
ජෙබයි කලාකරුවෝ කළකිරිලද ? හඬපට සහිතයි !
21:38
How Strong Is Tape?
00:24
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
Cat mode and a glass of water #family #humor #fun
00:22
ЧТО ЖЕ МЫ КУПИЛИ СОБАКЕ ВМЕСТО ТАБАЛАПОК😱#shorts
00:34
අයියෝ චාමර🤣🤣මුන් පුරුදු වෙන්න බොරු කියනවා කියලා හිතුවද🤣🤣
Рет қаралды 8,585
Facebook
Twitter
Жүктеу
1
Жазылу 7 М.
SEDA BRO
Күн бұрын
Пікірлер: 112
@sandundhanushka6133
7 күн бұрын
ස්ටේජ් තුනක් ගහලා 600කට Vip ආසන තියලා LED ඩිජිටල් තිර 04ක් දාලා Elz සවුන්ඩ් සිස්ටම් එකක් සමග ඉවෙන්ට් එකක් කරන්න මූලික වියදමත් ලක්ෂ 20කට වැඩිය යනවා. ඉහත දෑ සමග වීඩියෝ, සිංදු, වෙබ් ලොන්ච්, 600කට රීෆ්‍රෙශ්මන්ට් සහිත ත්‍රීභාෂා ලයිව් එකක් ලක්ෂ 09කට කලා කිව්වම පස්ස පැත්තෙන් හිනා යනවා. කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි. 😆😆
@palithaperera8117
7 күн бұрын
😂
@SarathChandra-m4l
7 күн бұрын
Eaka atha mn pacha vidinawa😅😅
@harendralakmal6869
7 күн бұрын
කොහොම හරි වෙලා තියෙනව නෙ ලක්ශ 9 .හා ඒ ගණන් බොරු නං ඇත්තට උනා කියන වියදම් වෙච්ච විදිහ සාක්ශි එක්ක කියන්න කියගංකො චාමර වගෙ කොටේශන් එකක් පෙන්නන්නෙ නැතුව
@tharindu6242
7 күн бұрын
@@harendralakmal6869අපෲ උන කොටේෂන් එක පබ්ලිෂ් කරම්න කියන්නකො එහෙනම්😂😂
@VinugaHansana
7 күн бұрын
Led wall eka rent eka 10 * 8 rs 90000 😅😅😅 4 = 360000
@chamindashiram3932
7 күн бұрын
තඹුත්තේගම නයා දැන් පෙන්වනවා😢
@PathiranaRenuka
7 күн бұрын
නෑ ගැරඬියා
@ගාෆිල්ඩ්
7 күн бұрын
බොරු උනත් කියන්න ඔන ලොවෙත් නැති වෙන්න😂😂😂
@shalaninethara-pk4rc
7 күн бұрын
ඇත්ත කතාව බොරුව පැල කරා
@SachithSuriyabandara
7 күн бұрын
කියපන්කො ඔය බොරු ටිකත්, නිකන් බැ සක්ෂි එක්ක කියපල්ලා අපිඅටත් දැන් ගන්න ඕන. බල්ලා නාවන්න ගෙනියනකොට මැක්කො තමයි මුලින්ම කලබලවෙන්නෙ
@asithalk
7 күн бұрын
ඇරිස්ටෝටල් පරපුරෙන් එන ජෙප්පො බොරු කියන්නෙ නෑ කියල කොට්ටච්චි කොටු පනින ගමං කිවුව.😂😂
@Prashad_Gnanaratne
7 күн бұрын
සෙඩා මචං thumbnail එකක් හදල වීඩියෝ දාපන් මිනිස්සු බලනව එතකොට ❤❤❤
@ranjithgamini6730
7 күн бұрын
මුන් බොරුවඋඩ ජාතක වෙලාඉන්නෙ
@SachithSuriyabandara
7 күн бұрын
නමයක් රජයෙන් අනිත් සල්ලි පක්ෂයෙන් දැම්මනම් අවුලක් නැනේ. රජයෙ සල්ලි වියම් කරලා නැනේ. මෙච්චරකල් උනේ තුන් හතරගුණ්යක් රජයෙන් සල්ලි අරගෙන හොරාකාපු එකනේ. යකො මේකට සතුටුවෙන්න ඕන පක්ෂයෙ සල්ලිවලින් රටේ පොදු වැඩකට වියදම් කරපු එකට. කලින් ඉදිය උන් එහෙම කලේ නැනේ. උඹලට තියෙන්නෙ පැරදිලා හමුලාට සැප නැතුව ඉන්නව දැක්කම තියෙන දුක. උඹලා බන් ජ්‍යාත්‍යන්තර කාලකණ්ණි. මේ අවුරුදු පහ මුන්ට කරන්න දීල ඉදපල්ලා සක්කිලි විදියට හැසිරෙන්නෙ නැතුව. මුන් මොනවහරි කලොත් එකේ ප්‍රතිලාභ උඹටත් උඹගේ ලමයින්ටත්. මෙච්චරකල් කරපු උන්ගේ වැඩවල ප්‍රතිලාභ තමයි අපි තෙල් පොලිම්වල වින්දේ. අද හාල් 240ට කන්නේ.
@HowToNetworks
7 күн бұрын
@@SachithSuriyabandara lapaya ge badu theory wadak nane
@Prashad_Gnanaratne
7 күн бұрын
නමයක් රජයෙන් අනිත් සල්ලි පක්ෂයෙන් 😅😅😅
@nilukapathirana5159
7 күн бұрын
😅
@SachithSuriyabandara
7 күн бұрын
නමයක් රජයෙන් අනිත් සල්ලි පක්ෂයෙන් දැම්මනම් අවුලක් නැනේ. රජයෙ සල්ලි වියම් කරලා නැනේ. මෙච්චරකල් උනේ තුන් හතරගුණ්යක් රජයෙන් සල්ලි අරගෙන හොරාකාපු එකනේ. යකො මේකට සතුටුවෙන්න ඕන පක්ෂයෙ සල්ලිවලින් රටේ පොදු වැඩකට වියදම් කරපු එකට. කලින් ඉදිය උන් එහෙම කලේ නැනේ. උඹලට තියෙන්නෙ පැරදිලා හමුලාට සැප නැතුව ඉන්නව දැක්කම තියෙන දුක. උඹලා බන් ජ්‍යාත්‍යන්තර කාලකණ්ණි. මේ අවුරුදු පහ මුන්ට කරන්න දීල ඉදපල්ලා සක්කිලි විදියට හැසිරෙන්නෙ නැතුව. මුන් මොනවහරි කලොත් එකේ ප්‍රතිලාභ උඹටත් උඹගේ ලමයින්ටත්. මෙච්චරකල් කරපු උන්ගේ වැඩවල ප්‍රතිලාභ තමයි අපි තෙල් පොලිම්වල වින්දේ. අද හාල් 240ට කන්නේ.
@Prashad_Gnanaratne
7 күн бұрын
@@SachithSuriyabandara නමයක් රජයෙන් අනිත් සල්ලි පක්ෂයෙන් 😅😅😅
@roshanrox5870
6 күн бұрын
Koheda hal 240ta thinne😂😂
@roshanrox5870
6 күн бұрын
Koheda hal240ta thinne😂
@PeelingPeely001
7 күн бұрын
ජෙප්පෝ ෆොම් වෙලා හෙන ගැම්මෙන්... Comment දානවා 😂
@thilinajayasinghe7339
7 күн бұрын
😂😂😂 අන්න කතා😂😂
@HotelCompass
7 күн бұрын
පොලිටික්ස් අදාල නෑ ඒත් මේකනම් අමු කපටියෙක් වගේ. දැන් මූ කියන්නේ කාට ඒ වෙලාවේ ජන්දේ දෙන්න තිබ්බා කියලාද..?
@AkalankakodikaraAkalankakodika
7 күн бұрын
ඇයි බංකොලොත් උන වෙලාවේ බාර අරගෙන කරපු රනිල්ට දුන්නනම් මොකද වෙන්නේ.ලක්ශ විස්සකට වැඩි බුද්ධ්මත් මිනිස්සු රනිල්ට දුන්නා.රජයේ සේවකයෝ තමයි කයිය නායකගේ පච අහලා කයිය නායකට දුන්නේ.දැන් ඉන්නේ හත්පොලේ ගාගෙන.
@SachithSuriyabandara
7 күн бұрын
මූ මේ බිස්නස් කරන්නෙ. ඒකාලේ මාලිමාවේ හොද කියලා විව්ස් සබ්ක්‍රිප්ශන්ස් හදාගෙන දැන් ගණිකාව වගේ වටේට විකිනෙනවා. මේ හැම වේසකමක්ම කරන්නේ මූ ජිවත්ට්වෙන්නනෙ. පව් ඉතින්
@Seda-bro
7 күн бұрын
පොලිටික්ස් අදාල නෑ කියාගෙන compass නම දාගෙන කමෙන්ට් දාන්නෙ අඇයි බන්
@HotelCompass
7 күн бұрын
@@Seda-bro පේන්නේ නැද්ද hotel කියලා කෑල්ලකුත් තියෙනවා. ඒක මගේ content එකට අදාල දෙයක් විතරයි.
@namunubawanga3116
7 күн бұрын
යකෝ ගෙදරක දානයක් දුන්නත් ලක්ෂ 5 ක් 6 ක් යනවා මේකට ලක්ෂ 09 ක් ලු
@kumariamayaamaya4386
7 күн бұрын
ඒකනෙ
@MahindaKithsiri-h6z
7 күн бұрын
නියමයි බ්‍රෝ අපි ආදරෙයි. ඔයාත් එක්ක තමයි.
@janakapathirage8752
7 күн бұрын
ලක්ෂ 9 වගේ දෙයක් කරන එක මේ දවස් වල හැටියට හිතන්න අමාරයි තමයි
@SanathEkanayake-e6r
7 күн бұрын
ජයමන්ගල ගාතා කොකියා රට වෙනුවෙන් ඉතිර කරා නේ නැත්නම් මිලියන් එක ගානේ ජයමන්ගල ගාතා කිව්ව ලමයිට ගෙවන්නට ඕනේ නැහැ නේ. මාලිමාට ජයවේවා
@dushangeeganage5974
7 күн бұрын
පොඩි එකාගේ Nursery එකේ concert එකටත් ලක්ස 3 ගියා
@INOKAWIGETHUNGA
7 күн бұрын
Budu ammo malli .😂😂
@samithsaranga6001
7 күн бұрын
මූව යවන්න තිබ්බේ පාර්ලිමන්ට් 😂😂😂 දන්න දේකුත් නෑ නොදන්න දේකුත් නෑ
@ranjithgamini6730
7 күн бұрын
ඉතුරු සල්ලි පැලවත්තෙන් කෙලෝල ගත්ත චාමරය නියෙමෙට
@SachithSuriyabandara
7 күн бұрын
අනිත් සල්ලි පක්ෂයෙන් දැම්මනම් අවුලක් නැනේ. රජයෙ සල්ලි වියම් කරලා නැනේ. මෙච්චරකල් උනේ තුන් හතරගුණ්යක් රජයෙන් සල්ලි අරගෙන හොරාකාපු එකනේ. යකො මේකට සතුටුවෙන්න ඕන පක්ෂයෙ සල්ලිවලින් රටේ පොදු වැඩකට වියදම් කරපු එකට. කලින් ඉදිය උන් එහෙම කලේ නැනේ. උඹලට තියෙන්නෙ පැරදිලා හමුලාට සැප නැතුව ඉන්නව දැක්කම තියෙන දුක. උඹලා බන් ජ්‍යාත්‍යන්තර කාලකණ්ණි. මේ අවුරුදු පහ මුන්ට කරන්න දීල ඉදපල්ලා සක්කිලි විදියට හැසිරෙන්නෙ නැතුව. මුන් මොනවහරි කලොත් එකේ ප්‍රතිලාභ උඹටත් උඹගේ ලමයින්ටත්. මෙච්චරකල් කරපු උන්ගේ වැඩවල ප්‍රතිලාභ තමයි අපි තෙල් පොලිම්වල වින්දේ. අද හාල් 240ට කන්නේ.
@shiromewijesingha3813
7 күн бұрын
අපේ උන් අන්ද වෙලා හීටීයෙ ඇස් පැදෙනවද
@champaratnayake7181
6 күн бұрын
👍🏡👍
@shehanyapa9086
6 күн бұрын
😂😂
@NPPYouthGen
7 күн бұрын
Ade මේ වාචාලය නේ 😂😂
@warunagunawardana3396
7 күн бұрын
Eka hari Mu patta horu
@Rushajshshsv
7 күн бұрын
Ko ko ko ane fail 🐝🐜🐝🐜kalada😂😂😂😂
@nandanapushpakumara9766
7 күн бұрын
මෙයාගේ මාලිමා රජය පත්වෙන්න කලින් වීඩියෝ දැක්ක.එතකොට හිතුනේ මාලිමාවට පක්ෂව කියල කතාකරන්නේ.දැන් වෙන කාටදෝ පක්ෂව .හැබැයි ජනතාවට නම් නෙමේ.
@SachithSuriyabandara
7 күн бұрын
මූ මේ බිස්නස් කරන්නෙ. ඒකාලේ මාලිමාවේ හොද කියලා විව්ස් සබ්ක්‍රිප්ශන්ස් හදාගෙන දැන් ගණිකාව වගේ වටේට විකිනෙනවා. මේ හැම වේසකමක්ම කරන්නේ මූ ජිවත්ට්වෙන්නනෙ. පව් ඉතින්
@SachithSuriyabandara
7 күн бұрын
මූ මේ බිස්නස් කරන්නෙ. ඒකාලේ මාලිමාවේ හොද කියලා විව්ස් සබ්ක්‍රිප්ශන්ස් හදාගෙන දැන් ගණිකාව වගේ වටේට විකිනෙනවා. මේ හැම වේසකමක්ම කරන්නේ මූ ජිවත්ට්වෙන්නනෙ. පව් ඉතින්
@Seda-bro
7 күн бұрын
මාලිමාවට පක්ශව කතා කරපු එක තමයි ලොකුම වැරැද්ද ..මේ රට විනාස කරන උන්ට බලයට එන්න මන් දශමෙකින් හරි උදව් කලා කියලා මට ලොකු දුකක් තියෙනවා ..මන් මිනිස්සු වෙනුවෙන් ඒ වැරැද්ද හදනවා
@ydissanayaka
5 күн бұрын
තොට මාර කැහිල්ලක් තියෙන්නෙ ඇ
@manoryjjk3809
7 күн бұрын
🎉🎉🎉🎉🎉
@chanakavimukthi1286
7 күн бұрын
මී කපටියෙක්. අපේ ගමේ ඉන්නේ. අමු කපටියා
@nethmiwasana4305
7 күн бұрын
කව්ද
@buddhika750
7 күн бұрын
Gama koheda ?
@Seda-bro
7 күн бұрын
කොහෙද බ්‍රෝ උබ කාගෙ කවුද බන්..මන් කපටියෙකු වෙන්න කරලා තියෙන කපටි වැඩ කියපන්කො😂😂
@sisirakumara3442
6 күн бұрын
@@Seda-bro උෘ ජෙප්පට වෙන්න ඇති 😂
@sumeerasumeera4448
3 күн бұрын
Ane palayan Uttoo yanna
@Sasanssjdbebhau
7 күн бұрын
❤
@AnuraShantha-j1b
7 күн бұрын
මෙයා චාමර ගෙ මල්ලි
@Anulabandaranayake
7 күн бұрын
JVP pisso kiyanaea Dan aththa kiyana ewun .pissolu. maha boru karaya saha punchi boru karayo. Issara kathandarayakuth thibuna.
@KamalJayatunga
7 күн бұрын
😅😅😅😅
@pasindudineth3288
7 күн бұрын
😂😂 එක්කො උබ රට බරගනින් නැත්ටම් 😂 උබ යොජනා කරපන් හොද නයකයෙක් 😂😂 හැම මගුලකටම කෙදිරි ගගා අඩනවා 😂😂
@Seda-bro
7 күн бұрын
මන් අවශ්‍ය වෙලාවට යෝජනා කරන්නම් පොඩ්ඩක් ඉවසලා ඉන්නකො..
@pasindudineth3288
7 күн бұрын
@Seda-bro 😂😂 උබටත් තිරනය කරන්න බැනෙ හොද නයකයෙක් 😂😂 උබ තමා හරියන්නෙ ජනදි පති කමට
@IndikaJayarathna-gb1lz
7 күн бұрын
අඩෝ bejaa තබුත්තේගම ක?කිරි නායා නෙමේ නෙමේ නාගයා. පොඩ්ඩක් දාපන් බ0 ඒ ග?නත්..
@DammikaCooray-u7w
7 күн бұрын
Jeppo dannawa bahutharayak inne harak kiyala.
@harendralakmal6869
7 күн бұрын
ඒ චාමරට පිලිතුරු දුන්න රෙවෙන්න ඒක බැලුවෙ නැති ද 😂
@nethmiwasana4305
7 күн бұрын
ඔව් ඉතින් බොරු කියන්න තර්ක කරලා බොරුව ඇත්ත කරන්න එයාලා තරම් කව්රුත් දක්ෂ නෑ
@Lesliefernando-j9t
7 күн бұрын
බලන්නෙ මොකටද බන් දැන් ඔය අපි එහෙම කිව්වෙ නෑ කියන්නෙ කියපු සේරම දේවල්.
@PeelingPeely001
7 күн бұрын
3න් දෙකක් තියාගෙන ඔකේ බිල හදලා දාන්න බැරි කමක් නැනේ ❤️බං 😂
@namunubawanga3116
7 күн бұрын
යකෝ ගෙදරක දානයක් දුන්නත් ලක්ෂ 5 ක් 6 ක් යනවා මේකට ලක්ෂ 09 ක්
@SachithSuriyabandara
7 күн бұрын
@@nethmiwasana4305 අනිත් සල්ලි පක්ෂයෙන් දැම්මනම් අවුලක් නැනේ. රජයෙ සල්ලි වියම් කරලා නැනේ. මෙච්චරකල් උනේ තුන් හතරගුණ්යක් රජයෙන් සල්ලි අරගෙන හොරාකාපු එකනේ. යකො මේකට සතුටුවෙන්න ඕන පක්ෂයෙ සල්ලිවලින් රටේ පොදු වැඩකට වියදම් කරපු එකට. කලින් ඉදිය උන් එහෙම කලේ නැනේ. උඹලට තියෙන්නෙ පැරදිලා හමුලාට සැප නැතුව ඉන්නව දැක්කම තියෙන දුක. උඹලා බන් ජ්‍යාත්‍යන්තර කාලකණ්ණි. මේ අවුරුදු පහ මුන්ට කරන්න දීල ඉදපල්ලා සක්කිලි විදියට හැසිරෙන්නෙ නැතුව. මුන් මොනවහරි කලොත් එකේ ප්‍රතිලාභ උඹටත් උඹගේ ලමයින්ටත්. මෙච්චරකල් කරපු උන්ගේ වැඩවල ප්‍රතිලාභ තමයි අපි තෙල් පොලිම්වල වින්දේ. අද හාල් 240ට කන්නේ.
@ajithkumra728
7 күн бұрын
Anura pannamu
@Jcb-di7mv
7 күн бұрын
Umbala vagey kasadayo innakan mey rata adanda amaru palayala tholenchi vela ithiyopiyawata apita mey rata adanda oney
@Seda-bro
7 күн бұрын
උබලව අන්දන්න ලේසියි අපිව අමාරු නිසාද🤣🤣
@AnuraBanneheka
7 күн бұрын
මෙ ගොබ්බ ගොට්ටා යවන්න තිබුනේ විපක්ෂයට!😀😂
@SandunKumara-g9i
7 күн бұрын
ඔයා ඊයේ මොකක්ද කිව්වේ...දැන් අද මොකද්ද කියන්නේ නිකං පදිරිනේ මල්ලි ඔයා...
@දෙවD.l.l
7 күн бұрын
ඔකුන්ගේ ජීවිතේම බොරුවක්
@rv3540
7 күн бұрын
මහින්ද මහත්තයලත් රනිලුත් ඕව තමා කලේ 😂😂 ඔයා ඒව දන්නැද්ද කිරි පුතේ 😂😂
@HowToNetworks
7 күн бұрын
gon katha kiyanna epa lapayata chande dunne ekata neweine
@hplalin3376
7 күн бұрын
මහින්ද රනිල් කරපුවාම කරන්න නෙවෙියි මාලිමාවට මිනිසුන් චන්දය දුන්නේ .එකයි මෙිකයි සමාන කරන්න එපා.
@anurabandarawijeratne3789
7 күн бұрын
මේකගෙ චැනල් එකට gona bro කියලා දාමු. මේකා පුක ලෙවකන්නෙ කාගෙද කියලනම් දන්නෙ නෑ. හැබැයි ආණ්ඩුව පත්වෙච්ච දවසෙ ඉඳලා බොරු වපුරමින් වැලපෙනවා. මූන දැක්කම මෝඩ ගොබ්බයෙක් බව අපූරුවට පේනවා. පුන්නක්කු ටිකක් කාලා නිදාගනින් ඔයිට හොඳයි.
@MaliDissanayake-g4q
7 күн бұрын
Oya etta kiyanna chnal ekak ptangann
@Seda-bro
7 күн бұрын
මොකක්ද බ්‍රෝ බොරුව 😂😂
@nalinhandalage1057
7 күн бұрын
තවත් පිස්සෙක් 😂!!
@SanjeewSanjeew-z5z
7 күн бұрын
පල වසලයා
@NishanthaKulasekara-gu8cz
7 күн бұрын
මුං වැටිච්චි තැනක් චාමරයටත් කවි ගි ලියන්න උනා
@harendralakmal6869
7 күн бұрын
ඒ චාමරට පිලිතුරු දුන්න රෙවෙන්න ඒක බැලුවෙ නැති ද 😂
15:06
සංගීත් සිංදු කිව්වේ ලක්ෂ 2කටද | අන්තිමේ සංගීත් ම කට අරී | ක්ලීන් ශ්‍රීලංකා ගැන රටම නොදන්න තිත්ත ඇත්ත
NEWS CENTER UNLIMITED
Рет қаралды 116 М.
21:38
ජෙබයි කලාකරුවෝ කළකිරිලද ? හඬපට සහිතයි !
Iraj Show
Рет қаралды 52 М.
00:24
How Strong Is Tape?
Stokes Twins
Рет қаралды 96 МЛН
00:49
小丑教训坏蛋 #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 54 МЛН
00:22
Cat mode and a glass of water #family #humor #fun
Kotiki_Z
Рет қаралды 42 МЛН
00:34
ЧТО ЖЕ МЫ КУПИЛИ СОБАКЕ ВМЕСТО ТАБАЛАПОК😱#shorts
INNA SERG
Рет қаралды 7 МЛН
20:33
බැසිල්ගේ පවුලම ඇමරිකාවේ හිරවෙන හැඩ...Chandana Kariyawasam @Wayama-
Wayama - වායාම
Рет қаралды 93 М.
3:19
සයිනොපෙක් ආයෝජනය 😍😍 #sinopec #china
SEDA BRO
Рет қаралды 4,4 М.
5:30
බොරු කීමේ පල විපාක විඳින නිලන්ති කොට්ටචි.
Sadun vlogs
Рет қаралды 1,4 М.
14:29
Lakai Sikai - Polmure | ලකයි සිකයි - පොල්මුරේ 🥥🌴😅
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 973 М.
14:38
Crypto ගැන කිව්ව කතාව | Dinesh Muthugala | Episode 158
You Tube Thaksalawa
Рет қаралды 90 М.
14:45
චානක වාඩිවෙනවා බොරු නොකියා. මාලිමාවේ පළවෙනි හොරකම කියලා මඩ ගහන්න ගිය චානකට ඇමති වසන්ත කොර වෙන්න දෙයි
Aluth Thorathuru
Рет қаралды 88 М.
2:33
හාල් කිලෝ එකක් ඩොලර් එකයි🤣🤣පුනරුදේ රෝල් කරලා ගහගනින්🤣🤣
SEDA BRO
Рет қаралды 3,8 М.
4:24
සිලරතන හිමීගේ ආතල් කතා 😹 | silarathana fanny video
Kavee kolla
Рет қаралды 80 М.
10:27
නාමල් මාලිමාව බුදි කරවයි - ආණ්ඩුව මීක් නෑ - ළඟ හිටපු චාමරත් උඩ යයි
Dasatha News
Рет қаралды 187 М.
15:44
දුමින්ද සිල්වාගේ තටු කපයි…දැන් ලොක්කා කටු කාපං..@Wayama-
Wayama - වායාම
Рет қаралды 77 М.
00:24
How Strong Is Tape?
Stokes Twins
Рет қаралды 96 МЛН