KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
වාහනෙන් උඩට | Driving is Hard
1:02:21
ලෝක විනාසයෙන් පසු | Sunkenland
2:04:27
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
乔的审判,精灵应该上天堂还是下地狱?#shorts #Fairy#fairytales
00:58
Этот бой - Самое большое РАЗОЧАРОВАНИЕ за всю КАРЬЕРУ БУАКАВА!
01:00
VIP ACCESS
00:47
වැදි ජනාවාස ගොඩනගමු | Tribe - Primitive Builder - 01
Рет қаралды 19,518
Facebook
Twitter
Жүктеу
1
Жазылу 152 М.
ChAbhi
Күн бұрын
Пікірлер: 340
@ChAbhi
Жыл бұрын
මොනා උනත් පට්ට ගේම් එක ඈ. ගේම් එක රිලීස් වෙලා තියෙන්නෙ කොල්ලනේ. ගේම්ප්ලේ එක කරලා සුට්ටක් කල්. 😅❤
@warunawaruna5622
Жыл бұрын
ගේම් එක ගහන්නත් කලින් ලොකු ටෝක්ස් දීලා ගේම් එක ඇතුලට ගිහිල්ලා තමයි දැනගත්තේ උඹව ඔය ගමෙන් පිටුවහල් කරනවා කියලා 😂😂😂😂😂😂😂❤ GG ලයිව් එකක් දාලා ඉවර කරමු
@sarathanura7344
Жыл бұрын
ඕක කවදද release. කරන්නෙ
@S.O.Y
Жыл бұрын
විටක ඔහු වැද්දෙක් 😂😂😂
@nimeshnirusha9807
Жыл бұрын
තව එපිසෝඩ් දෙක තුනක් ගේමු
@harshaprasad9561
Жыл бұрын
වැඩ්ඩෙක් උන පිටුවහලෙක් 🤭සුපිරියක් තමයි ❤ තව. මේ ගේම් ඒකේ ගොඩක් දේවල් ගැන හිතලා තියනවා රියල් වගේ. ඉස්සරහට ගහගෙන යන්න පුළුවන්. එතකොට ඉතින් අපිටත් පුලුවන් බලාගන්න. තව එපියක් ඕනේ චබූ ❤❤❤❤❤❤❤❤
@KavishaNethdinu
Жыл бұрын
1:04:15 විනාඩි 10 /15 gameplay බලනවට වඩා පැයක විතර gameplay එකක් දැම්මොත් ආසාවෙන් ඉදගෙන බලනවා චබියො🎉
@lakshaneranda4263
Жыл бұрын
Aniwa
@Keshankumaraabekoon
Жыл бұрын
❤️ ow bn
@MRxTheekshana
Жыл бұрын
atta..
@h4minidusatharasinghe977
Жыл бұрын
attak
@mastersketch661
Жыл бұрын
True ❤
@kalanaabilash1636
Жыл бұрын
Me game eka patta 👌 Mama kamathi game play eka lokuwena thamata habau paya 2kata wadi nathuwa 😉 Megame eke thawa game eke game play eka dhigatama genna puluwannam hodhai Plant craft ekath lagadhima video eka dhammana eth hodhai 😁 Gg aiye 😉
@mudithkaushan3100
Жыл бұрын
සුපිරි ගේම් එකක් චබියො. ඉක්මන්ට තව ඕනේ
@kushankarunarathne7880
Жыл бұрын
අද episode එක දැකල මේක බලන්න ආවේ මෙක මිස් වෙලානෙ පට්ට මේක නම් ❤ දිගටම ඕනෙ මේක
@pasidu9983
Жыл бұрын
අනම් මනම් වනා මෙක live එකක් ඕනා😊😊
@Cutcapgg
Жыл бұрын
අනේ චබී මේකත් සුපිරි Planet crafter ත් සුපිරි යක් දෙකම ඕනේ එක ඩ්දිගට්❤❤❤
@yeshan9325
Жыл бұрын
චබී අයියෙ මගේ මතේ නම් ඔයාගෙ වීඩියෝ දික් වෙනතරමට තමා මමනම් ආස ඒකාලෙ grounded ගේම් එක එහෙම පැය 3ක් දෙකහමාරක් කියල දැක්කම මාර සතුටුයී... ඒ වගේ ම අදත්ටත් ගේම් එකක් පැයකට වැඩියි කියල දැක්කම මාර ආසයි ..
@MhD_RimZan
Жыл бұрын
මේ ගේම් එක පට්ට බන් පුලුවන් නම් තව එපිසෝට් ටිකක් ඕනි මේකෙත්
@badrajayawardana9089
Жыл бұрын
තව gameplay එකක් ගේනකල් බලන් ඉන්නවා චබි අයියෙ🤩😋😋
@Slshdowman554
Жыл бұрын
ChAbhi අපිත් ආසයි Planet Crafter Longvinter එහෙම ගහන්න හැබැයි අපිට Pc නෑ ඒක නිසා Planet Crafter Longvinter ගේන්න අනික ඔයා අවුරුද්දකට කලින් කීව්වා Longvinter එකේ අලුත් Update ආවහම ගේන්නම් කිව්වේ දැන්නම් ඔයාට ඒවා මතකද දන්නේ නෑ පුලුවන්නම් දෙකෙම ගේන්න❤️❤️❤️❤️
@ChAbhi
Жыл бұрын
longvinter එකේ ආයෙ ගිහින් කරන්න දෙයක් නෑ මම හිතන්නෙ බන්. අනික ඒක දවස් ගනන් ගහන්න බැ. එක දිගට ගහන්න ඕන පැය 6,7 ක් ගේම්ප්ලේ කරනවනම්. මොකො ඒක online. වෙන උන් ගහලා යාවි නැත්නම්.
@Slshdowman554
Жыл бұрын
@@ChAbhiපුලුවන්නම් Live එකක් ගේන්න Longvinter එකේ❤
@decto9522
Жыл бұрын
ගැම්මට තව පුලුවන් නම් ගේම්ප්ලේ තව දික් කරන්න
@kaveeshamadushan456
Жыл бұрын
අදත් game play එක පට්ට බලන් හිටියෙ මෙ ගෙම් එක ගෙනකන් ❤ good luck හැමදම gameplay ගෙන්න❤️💌
@ChAbhi
Жыл бұрын
හැමදාම ගේන්න ආසයි. වෙලාව නැහැනෙ අප්පා 😢❤
@kaveeshamadushan456
Жыл бұрын
@@ChAbhi kan na ayiye paluwan welawak genna
@KaveeshGG
Жыл бұрын
adeeee shok game ekak chabhi ayye. lion ayyage video ekath balawa eth chabhi ayyage aniwa balanawa 😍😍😍😍😍😍😛😛😝😝
@ChAbhi
Жыл бұрын
❤❤
@gameinglegend-ot9vh
Жыл бұрын
Gameplay එක පැය පන්නල තියනව නම් මරු මොනාහරි කකා බැලිල්ලක් තියෙන්නෙ මේකෙ තව ep ඕනෙ
@priyanthapushpakumara-jm4xs
Жыл бұрын
chabhi okko vathura hadanna epa eka kathi pade pala val okkoma vathura ayyoooooooo thananam supere
@EpicTop10-g
Жыл бұрын
chabhi ගස් කපද්දී ගහ වටේ කැරකෙන්න ඔ්නෙ නෑ. එක තැන ඉදන් ගපන්න. මේකනම් සුපිරියක්. තව gameplay එකක් ඔ්න. ඒ gameplay එකට කලින් ඔයාට ඇවිත් තියෙන games ටිකේ gameplay ගේන්න. අාදෙරයි chabhiiiiiiii ❤❤❤😊😊😊😊💕💕
@BumalLethnura
Жыл бұрын
Game play එක දික් වෙනවට තමයි මම ආස ඔයාගේ game plays කොහොමත් බලන්න ආස හිතෙනවනේ 😀😀😀
@thilimal1129
Жыл бұрын
ඔකෙ තව ඔනෙ චබී 😘😍
@sadeepatheekshana8495
Жыл бұрын
ඒකනම් සෝක් කබී අයියෙ 👀❤️
@H4_SaMPaTH
Жыл бұрын
තව episode එකක් ගේමු chabhi❤️🔥
@shwetheshwethe5952
Жыл бұрын
Ane planet crafter one
@ChAbhi
Жыл бұрын
පස්සෙ ගහමූ. අලුත් එව්වා ගොඩ ගැහිලෝ ❤
@shwetheshwethe5952
Жыл бұрын
@@ChAbhi හරි අයියෙ හැබැයි පරක්කු කරන්න එපා
@mdapadmashantha6561
Жыл бұрын
Habayi tharahayi
@chamithsankalpa9177
Жыл бұрын
😢
@xRANA2722
Жыл бұрын
ඖලක් නෑ
@chamithmaduranga6999
Жыл бұрын
ChAbhi මේ වගේ තව survival games ගේන්න ♥️♥️....
@Sa_chi_J
Жыл бұрын
✓ මේකෙ live එකක් ඕනේ.දිග gameplay තමා ඕනෙ🙌☺️
@mrmarlin6563
Жыл бұрын
අඩේ පට්ට ගේම් එක ඈ තනියෙන් ගහපියකො බලන්න මෝඩ තඩිය ❤❤
@mrchamagaming5033
Жыл бұрын
❤ gammak thava one ara my little univers one
@ChAbhi
Жыл бұрын
ම්ම්ම්ම්ම් ❤
@AnUwaa19
Жыл бұрын
Eka digata aluth aluth Games gammak thamai chabhi 💙🔥
@MrS.T.R
Жыл бұрын
බලාගෙන හිටියේ video එකක් දානකම්😊❤
@ChAbhi
Жыл бұрын
නිවාඩු දවසෙ දැම්මෝ ❤
@MrS.T.R
Жыл бұрын
ආදලෙයි Chabhi Ayyee❤
@umeshdilshan6950
Жыл бұрын
අඩේ අඩේ ChAbhi මේකෙ නම් live එකක් ඕනෙ සුපිරි ගේම් එකක් මේක නැත්නම් මානව හිමිකම් යනව.😒❤️
@h4minidusatharasinghe977
Жыл бұрын
Aniwa live ekak one
@malithpriyamantha8620
Жыл бұрын
🎉nice game play
@CASPER.860
Жыл бұрын
සුපිරියක් තමා chabhi මෙකත් මරු ❤️😌
@thuhinalourdes
Жыл бұрын
GG ChAbhi ❤🎉 තව අලුත් gameplay දාන්න ❤️🤟🏻. 🧑🏼🚀🛰️🚀👀
@rickyzayn261
Жыл бұрын
Survival games නන් chabhi තමයි ❤
@ChAbhi
Жыл бұрын
හම්මෙ ❤❤
@pasindu_malith
Жыл бұрын
Set ekt ekk ghnn පුළුවන් nm 👌 GG ✌️ chAbhi ayya
@shadowgaming6721
Жыл бұрын
Dana gameplay eka balala paduwe rasa widina mama😇. Gammak thamay kabi ayye game play eka mru
@ChAbhi
Жыл бұрын
කොම්ලෝ ❤
@Sachintha_Jr
Жыл бұрын
මේක තනියම ගහලනම් අහුවෙන්න එපා චබීත 🥲❤
@shanuki321
Жыл бұрын
චබි අයියෙ ඔය ගෙම් එකෙ විඩියෝ තව ගෙන්න අයියෙ මාරම ලස්සනයි අයියෙ
@NavinduVithana
Жыл бұрын
meka niyama game ekak, gahamu chabhi yo
@thunderbolt6962
Жыл бұрын
Meka wenasma game ekk anith survival games walata wadiya meke series ekk kranna puluwanda ❤❤
@MrSM-gf7nt
Жыл бұрын
Survival games thama chabhita set wenne👌😁
@Uviuduabewardhana
Жыл бұрын
Game play eka dikwena eka maru chabi ayye poddak manasa relax karagannath puluwan
@gamingwiththamidu7839
Жыл бұрын
Game ekanam maru chabhi. Live awath patta habai oken 🥰
@SquidMusic62
Жыл бұрын
Gameplay එක දික් උනාම පට්ට 😬
@visithanr9271
Жыл бұрын
GG Chabhiyo ..❤ Ft bn mhm diga gameplays dna ek.
@NethminaAkalanka
Жыл бұрын
මේකත් සුපිරියක් තමා චබූ 👍❤
@pathumrajinda6201
Жыл бұрын
අඩේ මේක දිගටම දාපං මේ ගේම් එකේ වයිබ් එක මරු 👌
@FBGAMER4733
Жыл бұрын
mekath digatama genna😘😘😘
@Chamika539
4 ай бұрын
මේකේ live එකක් ඕනෙ ❤️❤️
@Sankalpa_Withanage
Жыл бұрын
ඒ මියුසික් එක නිකන් මිශන් ඉම්පොලිබල් එකේ ෆනී වර්ශන් එකක් වගේ 😂❤
@kaveenrukshan3523
Жыл бұрын
meka Patta puluwan nam live ekak denna bathalayoooo adarei❤❤❤❤❤❤❤❤❤❤❤
@malishaabishek608
Жыл бұрын
Ooke episode tikk gemu chabhi
@GihanPasindu-ug6yp
Жыл бұрын
පැයක විතර gameplay එකක් දැම්මොත් ආසාවෙන් ඉදගෙන බලනවා චබියො
@gihanchamika
Жыл бұрын
Meka digatama one chabiyo ❤
@Pramod95904
Жыл бұрын
මේකත් සුපිරි
@danuuofficial
Жыл бұрын
අඩෙ මෙ දවස් ටිකේ බලන්න බැරි වුනා චබි ... අලුත් පොන් එකක් ගත්තා ඒක සෙටප් කරලා පරන ඒවා මෙකට ගත්තා වැඩට ගියා නිසා .. අද තමයි ආයම විඩියො බලන්න ගත්තෙ චබි සුපීරී ගෙම් එක මෙවගෙ ගෙම් තමයි ආස බලන්න ... 😊😊😊
@PubuduSampath-qs8vz
Жыл бұрын
සුපිරියක් තමා ❤
@MR.Dehsan
Жыл бұрын
❤️❤️මේක සෙල්ලම් කරමු පට්ටනෙ
@NikilVishmika
Жыл бұрын
Super🎉🎉🎉🎉❤❤😊😊
@DssAndEsH
Жыл бұрын
Super chabi ayiye ❤
@chasithyarameen
Жыл бұрын
මේ වගේ game වලනම් gameplay දිග උනාට බලනවා 🌝
@nimeshnirusha9807
Жыл бұрын
චබී ඒක මරු තව එපිසෝඩ් දෙක තුනක් ගේමු මේ ගේම් එකෙන්
@pazimax8620
Жыл бұрын
planet crafter / satisfactory ona ❤
@ChAbhi
Жыл бұрын
පස්සෙ ගහමූ. අලුත් එව්වා ගොඩ ගැහිලෝ ❤
@menuradd1876
Жыл бұрын
තව එකක් ඔනා ❤️
@Mr.SaNuWa.Gaming
Жыл бұрын
ඔන්න ලයික් 1k කලා 🤭🤭❤️❤️
@palmoras
Жыл бұрын
උපරිම පැය 4 වගේ ගේම් ප්ලේ දාන්න පුලුවං නම් හොදයි හැබැයී මේ වගේ ගේම් ප්ලේ survival ඒවා
@gemingdulmina9502
Жыл бұрын
Video දාද්දි පොඩ්ඩක් 2hr වගෙදාන්න කො චබි❤❤
@kumuduniniluka7223
Жыл бұрын
තව episode එකක් ඕනෙ chabhi
@yomalED
Жыл бұрын
me game ekath supirii ❤❤❤❤
@Techy2009
Жыл бұрын
තව ගේම් ප්ලේ එකක් ගේන්න චබී 😃😇
@yomalED
Жыл бұрын
kiynn thiyenne Live genn kiyl thamai😁😁😁
@_MR_CHAMIKA_
Жыл бұрын
meka nm cupiryak chabhi meke thawa gameplay ekk hari live ekk hari oni😘 52:30 hutta😂 anyway adath gammac allala🥰
@sachinitharushi5226
Жыл бұрын
🎉මේක මරු❤
@ExoTicAlpHA01
Жыл бұрын
Loku epi one
@j..knight5839
Жыл бұрын
Chabhi... aloft demo එක gameplay එකක්වත් ගෙමුකො ..😍🙂🙂
@ChAbhi
Жыл бұрын
තාම නැහැනෙ ඒක.
@j..knight5839
Жыл бұрын
@@ChAbhi 💔❤️💪🙂
@WageeshaSandaru
Жыл бұрын
පට්ට....❤❤❤❤❤
@sachi6019
Жыл бұрын
live ekak one
@santhujadissanayaka
Жыл бұрын
mek gena vidiya maru chabhi.GROUNDED ekata moko une ekath ikmanata gemu SUPRISE kiyala😄
@ndkssl4400
Жыл бұрын
දිග මදි චභියෝ ❤❤
@kasuncharuka139
Жыл бұрын
Ganwathurak apu dawasakata okkoma iwarai😁😁
@Savi2083
Жыл бұрын
අනෙ චබී අයියෙ Longvinter. Gameplay එකක් ඕනි 🥺🥺🥺🥺🥺🥺🥺
@sarathanura7344
Жыл бұрын
කොහොම හරි දිගටම දාන්න
@chamoddissanayake...
Жыл бұрын
Diga gameplay oni ❤❤
@dilankasadaruwan-qe2wf
Жыл бұрын
ගැම්මක් කබී❤
@sathis_nimsara
Жыл бұрын
Supiri❤️☺️
@pramodmihiranga5748
Жыл бұрын
Ek Mru ChAbhi😼❤
@P.Chamikara
Жыл бұрын
Planet crafter ehema nadda 🙂👍 hu huu apita amathaka na thama 🙂🙂
@ChAbhi
Жыл бұрын
පස්සෙ ගහමූ. අලුත් එව්වා ගොඩ ගැහිලෝ ❤
@palmoras
Жыл бұрын
මේකෙ ලයිව් හරි ඇපිසෝඩ් හරි දාන්න චභි😊
@ChAbhi
Жыл бұрын
ගේම් එකනම් මරු. කස්ටිය කැමතිනම් තමා ❤
@MENUJ4
Жыл бұрын
Chabhi uba assassin's creed mirage eke adan inna sadde ahenne nati adumata upgrade karanna one kole atte ubalai assassin's thippolak asse upstairs wala , kalin koleth hambune ehema okath ehema wenna ati not sure😊
@ChAbhi
Жыл бұрын
අපි ඔක්කොම තැන් බැලුවනෙ කොල්ලෝ. බලමුකො ❤
@sagiya1
Жыл бұрын
Loweth ona aaa❤😊
@djbrawo474
Жыл бұрын
තව ඔනේ cabiiiiyooo❤😢
@randillamahewa
Жыл бұрын
meke thawa onee chabhiyo.meka pissuwak.
@kasuncharuka139
Жыл бұрын
Gg. Diga gameplay hodi
@warakagodaswansha5164
Жыл бұрын
Meka maru❤
@imeshbro4895
Жыл бұрын
Live one chabhi ayiye ❤❤
@NimsaraLK12
Жыл бұрын
gameplay eka diga karanna, eka athal
@padminijayarathne30
Жыл бұрын
ප්ලාන්ට් ච්රෆ්ටෙර් ඕනේ 🥰
@adithyaperamuna6995
Жыл бұрын
අදත් Game play එක සුපිරියක් බං🔥 Mirage එකේ අන්තිම කොටස live ගේනකල් බලන් ඉන්නවා බං ❤️
@Ruude99
Жыл бұрын
51:20 gotu wedi ganayaaaa😂😂
@S.O.Y
Жыл бұрын
GG🔥🔥🔥
@chandramalani9869
Жыл бұрын
Longvinter one chabhi
1:02:21
වාහනෙන් උඩට | Driving is Hard
ChAbhi
Рет қаралды 6 М.
2:04:27
ලෝක විනාසයෙන් පසු | Sunkenland
ChAbhi
Рет қаралды 26 М.
00:15
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
00:58
乔的审判,精灵应该上天堂还是下地狱?#shorts #Fairy#fairytales
精灵少女
Рет қаралды 9 МЛН
01:00
Этот бой - Самое большое РАЗОЧАРОВАНИЕ за всю КАРЬЕРУ БУАКАВА!
БЕЗУМНЫЙ СПОРТ
Рет қаралды 2 МЛН
00:47
VIP ACCESS
Natan por Aí
Рет қаралды 30 МЛН
4:26
සඳගලතැන්න හරහා දිවිය ලොකයට ❤️🫶. යන පාර
Ceylon Traveler 56
Рет қаралды 69
1:13:13
Khalid ibn al-Walid (ra): Becoming the Sword of Allah | The Firsts | Dr. Omar Suleiman
Yaqeen Institute
Рет қаралды 1,3 МЛН
38:21
මම වැද්දෙක් | Tribe Primitive Builder ( Giveaway)
LioN KoLLA
Рет қаралды 10 М.
1:56:01
Today i took First step to begin our journey ( antenna receiver)| Raft : Survival Multiplayer | ep6
NeXt 1
Рет қаралды 111
5:28:54
إسأل ملحد - مولانا محمد زهيري
Argument | جِدالات
Рет қаралды 5 М.
3:59:44
Algebra 2 Introduction, Basic Review, Factoring, Slope, Absolute Value, Linear, Quadratic Equations
The Organic Chemistry Tutor
Рет қаралды 4,2 МЛН
3:37:33
This Is The Hardest No Hit Run EVER! - 7 Souls Games 0 Hits Taken
GinoMachino
Рет қаралды 13 МЛН
39:06
Day 100 : youtubers ලගෙ රහස් ජීවිත
Days of Dilshan
Рет қаралды 415 М.
57:49
යානාවට අනතුරක් | Astrometica - 01
ChAbhi
Рет қаралды 14 М.
3:07:46
No Effects - Quiet Recitation by Omar Bin Diaa Al-Din
عمر بن ضياء الدين | Omar Bn DiaaAldeen
Рет қаралды 1,1 МЛН
00:15
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН