Tribute to Tharushika (මහින්දයා) of @AmbattayaOfficial

  Рет қаралды 48,555

ManiYa Streams

2 жыл бұрын

This is a tribute video for our dear friend Tharushika from @AmbattayaOfficial who passed away on the 22nd of September 2022 who was loved for co-playing the character of Malinda Rajapaksa (මහින්දයා). Our thoughts are with his family. ❤️
*Video edit by Kavindu Poorna

Пікірлер: 1 202
@Amilatharaka611
@Amilatharaka611 Ай бұрын
අවුරුද්දක් ගිහින්.ඒත් තාමත් මහින්දයත් එක්ක ගත්ත ආතල් බලනවා.අමතක වෙන්නෙ නැති චරිතයක්😔❤
@RaMoDGaming
@RaMoDGaming 2 жыл бұрын
මේ Video එක 🥺💔 ඇත්තට හම්බෙලා නෑ. ඒත් Live වල Memories ගොඩක් තියෙනවා. හිත හොද එළකිරි කොල්ලෙක් ❤තාම විශ්වාස කරන්න බෑ වගේ 😢 'පච්චේ' කියල කියන විදිය තාම ඇහෙනවා වගේ 🥺 ඔයා හැමදාම අපේ හිත් වල ඉදී ❤ නිවන් සුව තරුෂික ❤
@drksupun1534
@drksupun1534 Жыл бұрын
😢
@beep8316
@beep8316 7 ай бұрын
එතකොට ඊයෙ පෙරෙදා තිබ්බ මනියගෙ ලයිව් එකට ආවෙ කවුද😢🥺
@RaMoDGaming
@RaMoDGaming 7 ай бұрын
@@beep8316 Eyage Malli
@ImmortalX21
@ImmortalX21 7 ай бұрын
@@beep8316 e meyage malli
@dnshenlong99
@dnshenlong99 7 ай бұрын
@@beep8316 eyage malli
@prabodhamadhusanka1607
@prabodhamadhusanka1607 2 жыл бұрын
මේක බලද්දි ඒ කටහඩ ඇහෙනවා වගේ... පච්ච සෝමේහ්හ්හ්හ් රත්නේ...... රත්නපාල සොයියා...... හ්ම්ම් ඇත්තටම හදවතට තදින් වැදුන චරිතයක්....❤ හොද ආතමයක ඉපදියන් සහොදරයා🌸🌸🌸
@shehangovinda5826
@shehangovinda5826 2 жыл бұрын
ඒ කටහඬ , ඒ ගතිපු ආතල් කවදාවත් අමතක වෙන්නේ නෑ මහින්ද මහත්තයා..කවදාවත් ඔයාව අමතක වෙන්නේ නෑ.. නිවන් සුව ලැබේවා!💔😢❤️
@amandaheshani8770
@amandaheshani8770 2 жыл бұрын
😭
@beastiemon3227
@beastiemon3227 2 жыл бұрын
he was a good friend of mine one of the kindest person i knew rest in peace mate ❤
@PubuduNethZZ
@PubuduNethZZ 2 жыл бұрын
😥😥
@Theycallme_alfa
@Theycallme_alfa 2 жыл бұрын
We can't hear again "රත්නෙ මල්ලි" from him ඒ voice එක හැමදාටම මතකයෙ තියේවි !! You Wii be in our hearts for ever ✨ FLY HIGH BROTHER . . .🥀🕯️
@Death.CloWn-1727
@Death.CloWn-1727 2 жыл бұрын
රත්නෙ නෙමේ බන් මහින්දය 🙂❤️
@dbsumic167
@dbsumic167 2 жыл бұрын
@@Death.CloWn-1727 na bro malinda rathne malli kiyala kiyana voice eka gana meya kiyanne
@heshan69
@heshan69 2 жыл бұрын
@@Death.CloWn-1727 🥲🥲👍💔
@pasiya04
@pasiya04 2 жыл бұрын
"GAMERS NEVER DIE, THEY RESPAWN" RIP Brother 🥺💔
@real.blacka
@real.blacka 2 жыл бұрын
💔💔
@lithmalweerasinghe216
@lithmalweerasinghe216 2 жыл бұрын
Mahindayata mkkd une
@刀モメ丅モ尺
@刀モメ丅モ尺 2 жыл бұрын
@@lithmalweerasinghe216 happila bn 🤧🤧
@pasiya04
@pasiya04 2 жыл бұрын
@@lithmalweerasinghe216 accident ekk wela bn 🥺💔
@yovinduyehan4128
@yovinduyehan4128 2 жыл бұрын
@@pasiya04 adooo nathi welada 😭😥
@JONtY_SL
@JONtY_SL 2 жыл бұрын
Rest in peace Komlo 😢💔
@jeewanthakrishan3522
@jeewanthakrishan3522 2 жыл бұрын
මෙච්චර කෙලවෙලා අප්පට හි* වෙලා හි*ලා ඉන්න රටක ඉන්න කොල්ලන්ගෙ මූනු වලට හිනාවක් ගෙනාපු පිනම ඇති කොල්ලට ❤😪 Rest in Peace brother 😖😖
@memesvideos1
@memesvideos1 Жыл бұрын
ගේම් එකෙ මැරිලා ආයෙත් hospital දාලා ජීවත් කරාට මේ පාර අපිට එහෙම කරන්න වෙන්නෙ නෑ 😞 rest in peace brother ❤ ලගින් හිටපු කෙනෙක් නැති උනා වගෙ දුකයි 💔🍂
@tharakamadushanka2408
@tharakamadushanka2408 2 жыл бұрын
අයෙ කවදාවත් රත්නෙ මහින්ද ආතල් බලන්න වෙන්නෙ නැ කියල මතක්වෙද්දි හිතට මාරම දුකයි 😞 ඒ කටහඬ, ඒ දුන්න ආතල් ආය වෙන කාටවත් දෙන්නත් බැ. මහින්දයා හැමදාම අපෙ හදවතේ ජීවත් වෙනව. Rip brother 😢💔
@ishanpathirana1530
@ishanpathirana1530 2 жыл бұрын
The voice of "රත්නපාල මල්ලි" will always remain in our hearts..🥺❤️
@sahannadeesha8783
@sahannadeesha8783 2 жыл бұрын
ඇත්තටම මගෙ ජීවිතේ හුඟක් ආදරේ කරන චරිත තමයි yt live streamersලා. මොකද මම ඉස්සර ඉඳන් පුරුදු වෙලා හිටියා වැඩ වල stress නිවාගන්න, ඔලුවට ප්‍රශ්නයක් ආවම ඒවා අමතක කරගන්න, කම්මැලි උනාම live streams බලන්න. ඒ හේතුව නිසා මට හැම streamer කෙනෙක්ම දැනෙන්නෙ මගෙ ලඟම පුද්ගලයෝ වගේ. තරුශික කියන්නෙ දක්ශ කොල්ලෙක්. හොඳට yt channel එක maintain කරගෙන audience එක හොඳට entertain කරපු එල කොල්ලෙක්. නිහතමානී කොල්ලෙක්. ආයි මනියා කවදාවත් රත්නේ චරිතේ කරන එකක් නෑ කියල හිතෙනවා. නොකරන තරමට හොඳයි. කොහොම කරන්නද? තරුශික නැතුව. 😥😞 හොඳ තැනක ඉපදෙන්න කොල්ලා. අපි කරපු ලොකු පොඩි හැම පිනක්ම අනුමෝදන් වෙලා දුකක් නැති තැනක ඉපදෙන්න...! 🏳️❤️😞
@Ashen_sudda
@Ashen_sudda 2 жыл бұрын
මහින්දයා 🖤 කවදවක් අපිව අමතක වෙන් නැ 🥺 මචන් හැමදාම හදවතේ ඉන්නවා ✌️
@darkghost9927
@darkghost9927 2 жыл бұрын
මහින්ද කවදාවත් ඒ මතකයන් අමතක වෙන්නේ නෑ හදවතේම හැමදාම ඉන්නවා 💔😔
@shaneperera5564
@shaneperera5564 2 жыл бұрын
ඔලුවේ තිබ්බ ප්‍රශ්න මොහොතකට අමතක කරලා ඒ live බලල හිතේ නිදහසෙන් නිදා ගත්තු දවස්😓 අද වගේ මතකයි එව්වා... ඒ කඩ හඩ ඔලුවේ දෝංකාර දෙනවා තාමත්💔 Rest In Peace Ambattaya ❤️
@devilkiller8983
@devilkiller8983 2 жыл бұрын
ඇඩෙන්න තරම් හිතට වැදුන චරිතයක් ❤️😔Rest In Peace my brother 😭
@travelwithsithum
@travelwithsithum 2 жыл бұрын
Rest In peace brother 🥺🤍 😭අපිට ආතල් දුන්නු නිහතමානී චරිතයක්.😢
@Flashgaming1000k
@Flashgaming1000k 2 жыл бұрын
🥀❤️ ආයේ ඒ සොදුරු අතිතය ඒන්නේ නැ එයා දැන් නිහඩ වෙලා ...... 😔 RIP 🥀❤️
@thamoddya
@thamoddya 2 жыл бұрын
අඩෝ සිරාවටම ඇඩුනා බන්..Rest In peace bro..We all miss you...😭😭😭😭
@Lil__em-k2l
@Lil__em-k2l 2 жыл бұрын
මහින්ද නැ කියලා මතක් උනාම පට්ට අව්ලක් දැනෙනව බන් ❤ ඌව පවුලේ එක්කෙ වගෙ දැනෙනවා 😢💔🥺
@Ashen86
@Ashen86 2 жыл бұрын
Ow bn 😪
@kaveeshchey8993
@kaveeshchey8993 2 жыл бұрын
පට්ට ආතල් එකේ ඉදපු සුපිරිම චරිතයක් Rest In Peace *Chad* 🕊️🤍
@Ranuka99
@Ranuka99 2 жыл бұрын
තාමත් හිතාගන්න බෑ 😥අපිව සතුටු කරලා එයා යන්නම ගිහින්😢 නිවන් සුව අයියේ 😥 🏳️
@GamingclipsYt-nc9qc
@GamingclipsYt-nc9qc 2 жыл бұрын
Mokadda bn une ambattayata
@Ranuka99
@Ranuka99 2 жыл бұрын
@@GamingclipsYt-nc9qc accident වෙලා😢
@dularaanjana
@dularaanjana 2 жыл бұрын
තමත් හිතගන්න බෑ .මාරම දුකක් තියෙන්නෙ තමන්ගෙ කෙනෙක් නැති උන වගේ. හිත හොද කොල්ලෙක් නැති උනා 😢 .. මහින්දය විදියට අපේ මූනට ගෙනපු හිනාවම ඇති හොද තැනක ඉපදෙන්න .නිවන් සුව මහින්දයා❤️. 😭
@HimasDiary
@HimasDiary 2 жыл бұрын
ආසම චරිතයක්.. RIP මලින්ද🥺🏳️
@AllenKSL
@AllenKSL 2 жыл бұрын
හිතාගන්න බෑ බන් තවමත් 😓
@isiya_with_meme
@isiya_with_meme 2 жыл бұрын
'Gamers never die, they respawn' Rest in peace brother 😢💔 We will never forget the fun you gave us by making a name as Malinda Rajapaksa, brother. Stay well where you are 😢😭❤️
@oshadhaV
@oshadhaV 2 жыл бұрын
නිවන් සුව අයියෙ 🥺❤️ හිතට මාර අව්ල් මතක් වෙද්දිත් 🥺💔
@milan8066
@milan8066 2 жыл бұрын
ජීවිතේට අමතක වෙන් නැති චරිතයක් 🖤😔 Rip
@rkhimalkanishka6407
@rkhimalkanishka6407 2 жыл бұрын
හදවතෙ ස්ට්‍රිමස් කෙනෙක් ආදරෙයි. දුන්න ආතල් මැරෙනකන් අමතක කරන්නෙ නැ මැනික තාමත් මෙ සීන් එක මතක් වෙද්දී හිතාගන්න බැ සොක් වෙනවා .. ආදරෙයි නිවන් සුව අයියේ !!!😭😭😭😭😭
@oshanenod7030
@oshanenod7030 2 жыл бұрын
තවත් අමතක නොවන චරිතයක් 😥♥️ RIP Brother 😥 ♥️✨️
@ctechlk
@ctechlk 2 жыл бұрын
ඒ කටහඬ ආයෙ කවද අහන්නද මහින්දයා RIP bro 😥❤
@Imesh_Sasmika
@Imesh_Sasmika 2 жыл бұрын
"GAMERS NEVER DIE , THEY RESPAWN" RIP සහෝදරයා . කවදාවත් ඔයාව අමතක නොවේවි 🥺💔
@J4Y__994
@J4Y__994 2 жыл бұрын
මේ වෙච්ච දේ තාම හිතාගන්න බෑ මලින්දයා මෙච්චර ඉක්මනට අපිව දාලා ගියා කියල හිතන්න පුලුවන්ද ? ජීවිතේට දැකල නැති මහින්දයා අපේ හිත් වල තැනක් අරන් ඉවරයි පට්ටම අවුල් මොනා කරන්නද හැමෝටම කවදහරි යන්න වෙනව ඒ කොයි මොහොතෙද කියන්න අපි දන්නෑ 😥💔 Fly high bro 🏳️🤍🥀
@chamiya8003
@chamiya8003 2 жыл бұрын
රත්නෙට කවුරු නැති උනත් එක්කෙනෙක් එයා ගාවින්ම හිටියා..ඒ මලින්ද රාජපක්ශ නොහොත් 'මයින්දයා'..රත්නෙ ආයෙ city එකට ආවොත් එයා නැති අඩුව ලොකුවටම දැනෙයි.. RIP Tharushika brother..ඉන්න තැනක හොඳින් ඇති කියලා හිතනවා..💔🏳️
@vihangaakash7931
@vihangaakash7931 2 жыл бұрын
I still hear his voice ❤️🌼 Rest in Peace
@user-Damsith
@user-Damsith 2 жыл бұрын
Fly high මහින්ද 🧡 , ඒ දුන්න ආතල් , උබේ voice එක කවදාවත් අමතක වෙන්නෙ නෑ " රත්නෙ මල්ලි මෙ " 😢💔. Rp එකක් එනකන් බලන් හිටියෙ . එක පාරටම මොකද මේ උනේ . So , see you again pal 🧡
@chathumakakarunarathna6451
@chathumakakarunarathna6451 2 жыл бұрын
Mona welada nathi wela thiyenne
@DinethK
@DinethK 2 жыл бұрын
@@chathumakakarunarathna6451 accident
@user-Damsith
@user-Damsith 2 жыл бұрын
@@chathumakakarunarathna6451 bike eka wadila , sorowwa athult watila 😢
@ravinduarosha7407
@ravinduarosha7407 2 жыл бұрын
දැකපු නිහතමානීම චරිතයක් හම්බවෙලා නැතත් මාරම හොදයි කියලා තේරුනා හිතුවෙ නෑ කවදාවත් මෙහෙම වෙයි කියලා ජීවොතෙ හැටි ඔහොම තමා ඔබට නිවන් සුව අයියා හොද තැනක ඉපදෙන්න ලැබේවා 😥❤
@Nilesh-sr1ik
@Nilesh-sr1ik 2 жыл бұрын
පට්ටම දුකයි කවදාවත් අමතක නොවෙන චරිතයක්
@Ceylon_musichv
@Ceylon_musichv Ай бұрын
Thank you Manii for remembering Ambatta today 💓💓
@kkkyyy12
@kkkyyy12 Ай бұрын
මේමාසෙ 24 බ්න්
@ganupageesara3948
@ganupageesara3948 2 жыл бұрын
නිවන් සුව ලැබේවා මහින්දයා 🙏💔 ඒ දීපු ආතල් අමතක වෙන්නෑ ❤️😔
@d.ndreamz3425
@d.ndreamz3425 2 жыл бұрын
අපිව සතුටින් තියපු පිනම ඇති ඔයාට හොඳ තැනක ඉපදෙන්න සහෝදරයා. නිවන් සුව ලැබේවා (RIP Brother) 😢🙏
@sahanoshada2727
@sahanoshada2727 2 жыл бұрын
Your memories will never be forgotten! Rest in peace, Thank you for making us happy "Mahindaya" 😔🏳️
@akilalakshan0619
@akilalakshan0619 2 жыл бұрын
“ඒ රත්නපාල” 🥺😭❤️
@madhomies1960
@madhomies1960 2 жыл бұрын
Gamers never die, they respawn RIP bro😔❤
@StrixX.Gaming
@StrixX.Gaming 2 жыл бұрын
අපිව හිනස්සපු එකම ඇති ඊලඟ ආත්මෙ හොඳ තැනක ඉපදෙන්න. නිවන් සුව කොල්ලෝ. ඉන්න තැනක හොඳින් ජීවත් වෙයන්. 🤍🤍🤍💔
@zonicb4517
@zonicb4517 2 жыл бұрын
RIP Brother 😢💔 "Gamers never die, They respawn"
@kAviYahh
@kAviYahh 2 жыл бұрын
ඉස්සර හිනා වෙවී බලපු මහින්දයා එක්ක ගත්ත ආතල් ඒව දැන් බලද්දී දුක හිතෙනවා 😪
@vishaloshada1622
@vishaloshada1622 2 жыл бұрын
He left behind many unforgettable memories 😢❤may attain nibbana brother 🏳️
@SL_Beast
@SL_Beast 2 жыл бұрын
මේ අයියගෙ ගෙවල් පැත්තෙ තමයි මාත් ඉන්නෙ සිරාවටම වැඩේ පට්ටම අවුල්. Rest in peace
@zaidsterrr
@zaidsterrr 2 жыл бұрын
Gamers never die, they respawn❤️‍🩹 Fly high මයින්දයා...
@thejanpodda
@thejanpodda 2 жыл бұрын
නිවන් සුව අයේ එන අක්මයේ හොද ලස්සන ආක්මයක් ලැබේවා අයියට නිවන් සුව ! 😔😔😔😓😓😓
@victorinehcj571
@victorinehcj571 2 жыл бұрын
Rest In Peace Tharushika, You gave an unforgettable joy brother. Ambattaya You will always be in my memory ❤😔
@SPEEDY24-k6z
@SPEEDY24-k6z 2 жыл бұрын
කොහොමද බන් අයෙ gta live බලන්නෙ 😥😥මට කියන්න බැරි පට්ට දුකක් තියෙන්නෙ.ඇයි කියල තෙරෙන් නෑ මෙ වගෙ හොද මිනිස්සුන්ටම මෙහෙම වෙන්නෙ කියල 😭😭RIP මලින්ද මහත්තය😭😭😭😭😭
@isurudilantha3098
@isurudilantha3098 2 жыл бұрын
Gamers never die they respawn 😞 RIP Tharushika (මහින්දයා)
@ADD.HIMASHA
@ADD.HIMASHA 2 жыл бұрын
මහින්ද කවදාවත් අමතක වෙන් නෑ අව්ලෙන් ඉන්න කොට මූනට හිනාවක් ගෙනාවා උබලා 🙂🥺අද එත් එක එකා යනවා යන්නම 😞...නිවන් සුව සුද්දෝ 🙂..පරිස්සමෙන් ඉන්න තැනක ආයෙ කවදාවත් මේ වගේ දෙයක් වෙන් එපා 🥺🙂🤍..නිවන් සුව .උබට සුද්දා ...🥺🙂🤍
@yasiranithulakajayasekara5727
@yasiranithulakajayasekara5727 2 жыл бұрын
Repeat : ''Gamers Never Die, They Respawn''🥺💔 ආසාවෙන්ම බලපු RP එක ; රත්නෙ & මහින්දයා🥺
@mrxupun6911
@mrxupun6911 2 жыл бұрын
ජීවිතේට ඒ කටහඩ අමතක වෙන් නෑ."රත්නේ මල්ලි" කියලා ආය කතා නොකරට ඒක හිතේ ලියවිලා ඉවරයි
@pasindukavinda5265
@pasindukavinda5265 2 жыл бұрын
We'll never stop loving you man ❤️
@zenura99
@zenura99 2 жыл бұрын
Niwan suwa aiye. thanks for entertain. never forget you. 😪💔
@CrazY-u6t
@CrazY-u6t 2 жыл бұрын
"Gamers Never Die,They Respawn" RIP BRO 🥺❤️
@garukathennakoon8260
@garukathennakoon8260 2 жыл бұрын
මයින්දයා අපිව දාලා ගිහින් කියලා දැකපු ගමන් මට නම් ඇඬුනා.. කවදාවත් දැකලා නෑ.. ෆොටෝ එකක්වත් හරියට දැකලා තිබ්බෙ නෑ.. මනියගෙ ලයිව් එකෙ දෙන ආතල් වලින්ම දන්න මයින්දයා.. 🥺.. Rest in peace brother.. ❤..
@mask726
@mask726 2 жыл бұрын
නිවන්සුව මහින්ද මහත්තයා 🥺 කවදාවත් ඔයාව අමතක වෙන්නේ නැ 😓
@harshawijerathne19
@harshawijerathne19 2 жыл бұрын
Thank you very much for entertained us❤️ A character we never forget 😢 "GAMERS NEVER DIE, THEY RESPAWN" Rest in Peace Bro♥️
@vibe-musics
@vibe-musics 2 жыл бұрын
Gamers never die, They respawn 🕊❤
@vidushasadew9843
@vidushasadew9843 2 жыл бұрын
රත්නේ......ආයේ කවදාවත් ඒ කටහඩින් එක ඇහෙන්නේ නැහැ නේ....😓💔😓
@edu1stlk
@edu1stlk 2 жыл бұрын
චරිතයක් ❤️ Rest In peace Brother 😔
@inurawathmal9632
@inurawathmal9632 2 жыл бұрын
මොකක් වෙලාද bn මැරිලා තියෙන්නේ 😭😭
@edu1stlk
@edu1stlk 2 жыл бұрын
@@inurawathmal9632 accident එකක් මචන් 😔
@dedunu_senevirathna
@dedunu_senevirathna 2 жыл бұрын
පට්ටම දුකයි ...මම පට්ටම ආස කරපු චරිතයක්...ඒ කටහඩ තාම ඇහෙනවා😢😢..rest in peace brother ❤❤
@rocky6sami
@rocky6sami 2 жыл бұрын
He made thousands of laughs and thousands of happiness Rest in peace,Rest in strong brother your memories will always live among us fly high @Ambattaya ❤️😔
@m.r.subodhakusal5882
@m.r.subodhakusal5882 2 жыл бұрын
😔❤️
@Anjaleeeee
@Anjaleeeee 2 жыл бұрын
This is very painful😢😭Rest in Peace Tharushika🕊️
@rko3242
@rko3242 2 жыл бұрын
Rest In Peace mahindaya(Tharushika Brother).Legends never die 😖💔🏳️
@shevonfernando3062
@shevonfernando3062 2 жыл бұрын
පෞද්ගලිකව දන්න අයියා කෙනෙක් මම😞💔 තාම හිතා ගන්න බෑ..පට්ට ගේමක් ගහපු එකෙක් ගෙදර බර කරට ගනිපු චරිතයක් R.I.P bro tharushika 😞😞😞♥
@wicky-r7v
@wicky-r7v 2 жыл бұрын
Legends never die ❤️😔
@hirunadilmith9457
@hirunadilmith9457 2 жыл бұрын
ගොඩක් මූනු වලට හිනවක් ගෙන්නත් දුන්න චරිතයක් . නිවන් සුව 😣😓
@nxhetler9471
@nxhetler9471 2 жыл бұрын
"Gamers never die they respawn"💔
@SasiYaMaLLiYa
@SasiYaMaLLiYa 2 жыл бұрын
Ado පට්ටම දුකයි bn 🥺😪 gta mahindaya හැමදාමත් අපේ හදවතේ ඉන්නවා 🥺😭 Rip Brother ♥️😞
@novabbh1288
@novabbh1288 2 жыл бұрын
"රත්නපාල මල්ලෙ '🥺 අයෙ කාගෙන්ද මෙහෙම අහන්නෙ
@coffeestudies6759
@coffeestudies6759 2 жыл бұрын
Legends Never Die ❤
@_Sandamal_7
@_Sandamal_7 2 жыл бұрын
තාමත් හිතා ගන්න බෑ මේ උන දේ .. RIP Brother
@nirosharc
@nirosharc 2 жыл бұрын
Legends never die 😞💔
@sasindunirmanaca8534
@sasindunirmanaca8534 2 жыл бұрын
Bruh this is unbelievable you make us happy and put our stress away i don't know you personally but its too hard for me to take this lost Rest In Peace brother we all loved you 🏳️😞
@Shimraan
@Shimraan 2 жыл бұрын
Can't still beleive he's gone 😭
@slrookmalli3629
@slrookmalli3629 2 жыл бұрын
One of the best I found from YT. Fly high bro.🍻
@Achindu_Madushan
@Achindu_Madushan 2 жыл бұрын
මට තාමත් මේක විශ්වාස කරන්න බෑ. මම මේ දකින්නෙ හීනයක්ද කියලත් හිතෙනවා.🥺😪 Rip... 😥💙💙
@niroshansilva8700
@niroshansilva8700 2 жыл бұрын
What a legend only one ad in the beginning . Your so damn underrated
@_aiden_01
@_aiden_01 2 жыл бұрын
I've never met him in person and i only knew him from his game character 'මහින්දයා'...This guy entertained us a lot, no cap...I was shoked when i saw maniya's post about him...we will miss you brother..! Farewell my one...❤️
@PriyanKavisha
@PriyanKavisha 2 жыл бұрын
Rip brother 😔😔🙏💔 අයේ ඔයගේ voice eka අපිට මතකයක්ම වෙයි 💔💔😔
@nipunaranasinghe5537
@nipunaranasinghe5537 2 жыл бұрын
ඒ අඩුව පුරවන්න කෙනෙක් ආයෙ එන්නෙ නෑ... නිවන් සුව සහෝදරයා...❤️
@sasinduprageeth3696
@sasinduprageeth3696 10 ай бұрын
Rest in piece brother ❤😢 you are totally unforgettable ❤❤ love you so much ❤❤
@lightlife6258
@lightlife6258 2 жыл бұрын
මහින්දයා සුපිරිම චරිතයක් බං. ආදරෙයි ❤️
@slvikka7593
@slvikka7593 2 жыл бұрын
එ මතකයන් කවදවත් අමතක වෙන්නෙ සහො 🥺😔
@bimsara4424
@bimsara4424 2 жыл бұрын
හිත හොඳ කොල්ලෙක් නිවන් සුව සහෝදරයා🥺🤍
@shena_18
@shena_18 2 жыл бұрын
thanks for keeping us happy ❤️‍🩹😔 rip brother 🏳️😔💔
@chathurachampike339
@chathurachampike339 2 жыл бұрын
කවදාවත් අමතක වෙන්නෙ නෑ සහෝදරයා... තාමත් හිතාගන්න බෑ... Rest in peace bro...😓😓😓
@chabhihighlight
@chabhihighlight 2 жыл бұрын
Marema support ekak thibe Malinda Mahathayagen ❤️ Gonna Miss That Voice, left us with lots of memories.
@sadew5128
@sadew5128 2 жыл бұрын
ඒ ගත්ත ආතල් ආයේ ගන්න බැරි වෙයි... 😔💔
@slmusicgroup8669
@slmusicgroup8669 2 жыл бұрын
රත්නේ තනි උනා🥹💔
@zoomeryt8922
@zoomeryt8922 2 жыл бұрын
අපේ කොල්ලෙක්ගේ අයියා කෙනෙක් පට්ට පොර නිවන් සුව කොලලෝ
@PlayTimyKid
@PlayTimyKid 2 жыл бұрын
මේ තරම් ප්‍රශ්න තීන වෙලාවක මුනට හිනාවක් ගෙනාපු සහොදරයා මෙහෙම යයි කියල කවදාවත් හිතුවෙ නැ නිවන් සුව සහෝදරයා🙏... ආදරෙයි හැමදාමත් ඒ දිපු සතුටට🏳️💔...
@himaboy2
@himaboy2 2 жыл бұрын
නිවන් සුව සහෝදරයා!😣💔 May no such calamity befall any reborn soul!
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 58 МЛН
ДЕНЬ УЧИТЕЛЯ В ШКОЛЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 4 МЛН
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 19 МЛН
Конец? | PVZ HYBRID (6/6)
12:48
Карс
Рет қаралды 232 М.
Grand Final | IEM RIO 2024 | BO5 | КРNВОЙ ЭФИР
6:35:24
SL4M & Counter-Strike
Рет қаралды 391 М.