Trip යනවානම් මෙහෙම යන්න| Madhava & Nanduni

  Рет қаралды 141,501

Madhava Wijesinghe

Madhava Wijesinghe

Күн бұрын

Пікірлер: 150
@Sadija397
@Sadija397 Жыл бұрын
10:24 ඒ ගහේ එල්ලලා තියෙන්නේ පොඩි දරුවෝ නළවන තොටිලිවල අනුරූ. ඒ තොටිලි එල්ලලා දරුඵල බලාපොරොත්තුවෙන් හින්දු ආගමිකයෝ ශිව දෙවියන් යාඤා කරනවා. එවිට දරුවන් නැති යුවලවලට ශිව දෙවියන්ගේ ආනුභාවයෙන් දරුඵල ලැබෙනවා කියලා හින්දූන් විශ්වාස කරනවා. හින්දු විශ්වාසයක් වුනත් ඔය දේ විශ්වාස කරලා ඒ තොටිලි යාඤාව කරන බෞද්ධයිනුත් ඔතන ඉන්නවා. ඒ විශ්වාසයේ සත්‍ය අසත්‍යතාව නම් දන්නෙ නෑ ඉතින්.
@mlssbio
@mlssbio Жыл бұрын
මේවා දානවට පින්සිද්ද වෙනවා අපිත් තරුන කලේ හොදට ඉගෙනගත්තනම් මෙහෙම යන්න තිබ්බා මොකක් හරි හින්දා ජේවිතේ වැරදුනා කොහොම හරි හදාගන්නවා
@thakshilasandeepani2936
@thakshilasandeepani2936 Жыл бұрын
Aniwaren waradinne na oyta❤
@udhenirenuka7038
@udhenirenuka7038 Жыл бұрын
හරිම ලස්සනයි ව්ඩ්යෝ එක ඔයලා දෙන්නාත් හරිම ලස්සනයි ඔයලාට දළදා සමිඳුන් පිහිටයි ❤❤❤
@ChandanaKumara-j1l
@ChandanaKumara-j1l 8 ай бұрын
දන්නේ නැති නිසා අහන්නේ. පෝන් එකෙන් map දාගෙන යන විදිය කොහොමද ?කවුරු හරි කියන්නකෝ
@smilingfm
@smilingfm 6 ай бұрын
google map ekat gihin sign wela go ebuwama enwa
@prasadikahatharasinghe3910
@prasadikahatharasinghe3910 Жыл бұрын
මෙන්න මේ වගේ ජීවිතේ විදින්න මාත් ආසයි..❤
@bipulilaknara8313
@bipulilaknara8313 5 ай бұрын
Explain කරන විදිහත් එක්ක මාරම ආසයි අයියාගෙයි අක්කාගෙයි video බලන්න ❤🥺
@oshaniamaya6481
@oshaniamaya6481 Жыл бұрын
හරිම ලස්සනයි ඔයාලා දෙන්නා නිසා අපිටත් ලංකාවේ ලස්සන තැන් බලන්න පුලුවන් හැමදාමත් අාදරේන් සතුටෙන් ඉන්න ගොඩක් ආදරේයි ඔයාලා දෙන්නාටම බුදුසරණයි ❤️❤️❤️💕💕💕💕💕🙏
@chamodidasunika3745
@chamodidasunika3745 10 күн бұрын
Mamath trinco campus eke inne..trinco kiyanne awidinnama ona paththak❤
@subhashinigamage2824
@subhashinigamage2824 Жыл бұрын
තොටිලි තමා එල්ලලා තියෙන්නෙ.හැමෝගෙම කිරි සිහිනය සැබෑ වේවා
@dularimanjula8842
@dularimanjula8842 Жыл бұрын
Job එක නිසා අවුරුදු 8 ක්ම සිටියා,ගම වගෙයි,යුද්ද කාලෙත් හිටියා.දූල දෙන්නම ඉපදුන hometown එක.මම ඒක කොහොම අමතක කරන්නද? Enjoy,that place is so nice
@hashininimnadilokuliyanage133
@hashininimnadilokuliyanage133 Жыл бұрын
Nanduni ge Voice eka lassanai♥️🥺
@NiranjalaSandamali-u2n
@NiranjalaSandamali-u2n Жыл бұрын
ඔය තොටිලි ...ඔයලා දෙන්නා ලස්සනයි ❤❤❤❤ පරිස්සමට යන්න බුදු saranai
@nalikapriyadarshani2296
@nalikapriyadarshani2296 Ай бұрын
මගේ ගමත් trinco, තොටිලි එල්ලන්නෙ දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්න අම්මලා බාර වෙන්න ඇවිත්.
@himajirajapakshe8552
@himajirajapakshe8552 Жыл бұрын
Mage trip list ekata thawath destination ekak😍😍😍
@kuwaitlanka9872
@kuwaitlanka9872 Жыл бұрын
Ane nangi ,aiyai dennanam harima adaraneeyai....mama hemadama balanawa oyalage videos.❤❤❤hemadama sathutin inna.theruwan saranai .🙏
@chathurikarasangika2522
@chathurikarasangika2522 Жыл бұрын
Ane asa hithuna trinco yanna..akka aiya godak lassanai oyalage trip eka..ape lankawa kochchra lassanaida..thank you soooo much akka aiya..budu saranai..❤️❤️❤️😍🇱🇰
@Priyanthi580
@Priyanthi580 Жыл бұрын
ලස්සන ගමනක්.සතුටුයි .හැමදාම ආදරෙන් ඉන්න ❤❤❤
@aishu_p
@aishu_p Жыл бұрын
Nice vdo.from where did you buy light green cargo pant
@pawaninisansala9460
@pawaninisansala9460 Жыл бұрын
බබාලා නැති අය භාර වෙච්ච ඒවා. තොටිල්ලක් ඔය. ලස්සනයි දෙන්නා. ❤❤❤
@Madhava.Wijesinghe
@Madhava.Wijesinghe Жыл бұрын
බොහොම ස්තුතියි!
@chathurangivisnamale7702
@chathurangivisnamale7702 Жыл бұрын
Oyalage vidios ලස්සනයි... මම first time balanne.... 🥰
@dilrukshisasanthika9100
@dilrukshisasanthika9100 11 ай бұрын
ලස්සනයි අක්කි❤️අයියා
@anu6884
@anu6884 Жыл бұрын
Trinco❤ Best Destination to visit. ඔයාලා දෙන්නා වගේම මායි මගේ බෝයිෆ්‍රෙන්ඩ්නුයිත් ඔහොම ගියා. ස්කූටි එකකින් trinco වටේම. ❤ මට ඒ දවස් මතක් උනා. දැන් අවුරුදු හතරකට කලින්.. Trinco, Jaffna, Batticaloa මේ destinations තුනම මරු නදු අක්කි. වෙනම ෆීල් එකක් ඒක. ව්ලොග් එක පට්ටයි. දිගටම කරන්න. Keep it up.
@sujeevajayaratne1498
@sujeevajayaratne1498 Жыл бұрын
Iskoley yanakaley A/L karala iwarawela apiwa ekka giya Trinco. A sundara mathake thama thiyanawa. Apiwanam ekka awe Train 1.
@nidahaseyathra484
@nidahaseyathra484 Жыл бұрын
❤ හැමදාමත් වගේ ලස්සන විඩියො එකක් 😊😊😊🤗
@asiniie
@asiniie Жыл бұрын
නද්දූ අක්කා my favorite ❤
@MagaratPatabadige
@MagaratPatabadige Жыл бұрын
හරිම ලස්සනයි බුදු සරනයි
@fakeaccount-g8j
@fakeaccount-g8j Жыл бұрын
නදුනි අක්ක ඔයාට රඟපාන්න හරි නිවේදනය කරන්න හරි අදහසක් නැද්ද 💕😊
@Vihansa12
@Vihansa12 Жыл бұрын
Ow niwednyta hodai
@AbewcramaKulathunaga
@AbewcramaKulathunaga Жыл бұрын
Madhava harema lassanae❤ jayawewa budusaranae jayawewa ❤❤❤❤
@shanakaabeyewickreme9753
@shanakaabeyewickreme9753 Жыл бұрын
Wow ! Enjoy life and stay safe. God 🙏 bless you 2.
@ChamiChamila-ei8sv
@ChamiChamila-ei8sv Жыл бұрын
ලස්සන ගමනක්
@TharinduHewawitharana
@TharinduHewawitharana Жыл бұрын
ට්‍රිංකෝ ස්ටේශන් එකේදී අයියව හම්බුනා ..❤❤❤
@manjulapradeep1152
@manjulapradeep1152 Жыл бұрын
Budusaranai oya dennata
@samithagayashan9437
@samithagayashan9437 Жыл бұрын
යකො මෙහෙ ගන අඳුර. නැගෙනහිර අහසට ඉර පායල නෙ ලස්සනට❤
@ThariduPiriyankara
@ThariduPiriyankara 4 ай бұрын
Mama hare kemati oya dennatta harema nihatamai badaginnatta kanna de lokttama pennanne nati ekkatta mama godak kemati
@Premathilakaherath-wr5sl
@Premathilakaherath-wr5sl Жыл бұрын
එහෙනම් කොල්ලෝ දෙන්නාටම ජයවේවා
@anushkathenuwara5290
@anushkathenuwara5290 Жыл бұрын
Mamath trincomalee akki oya koneshwaram gihin thotali thama a thibune 😊
@priyanthiniluka5837
@priyanthiniluka5837 Жыл бұрын
ලස්සනයි ❤❤ගමන යන්න ආසයි 😍😍
@chathushikabhagya2388
@chathushikabhagya2388 Жыл бұрын
Akki ayya day in life and hamdma vedioes genn. My favorite 💑 ek oyla.harim honest oyla denna....hamdma sathutin inna labenn oniii.much ❤ Budusarani ❤❤❤❤❤❤😍😘😘😘
@NethmiAhinsa-kx3yb
@NethmiAhinsa-kx3yb Жыл бұрын
Asai madawa aiyagi naduni akkighi video blnda❤️
@hasinijayasundara6536
@hasinijayasundara6536 Жыл бұрын
Giya maseth gihilla awa mmth... akka trico campus inne 🤗
@madhawaperera5804
@madhawaperera5804 Жыл бұрын
Car eke Giyath Peya 5n Trinco Yanna be. 7 Hrs withara yanawa
@travelwithchathu
@travelwithchathu Жыл бұрын
අපිටත් යන්න ආස හිතුනා ❤❤
@thilakkumarasinghe2497
@thilakkumarasinghe2497 Жыл бұрын
Ane akki mn oyage pattama asa fan kenek ane akki oya adina adum walatath mm pattama asai ane akki mata oyage adum tiakak denna barida
@thilakkumarasinghe2497
@thilakkumarasinghe2497 Жыл бұрын
Ane akki puluwannm godak pin akki 😢
@champikasudarshani6938
@champikasudarshani6938 Жыл бұрын
අපි ගියා මෙ මාසෙ 8/9 අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
@g.k.w.jayarathna6741
@g.k.w.jayarathna6741 Жыл бұрын
Lassanai akki & ayya... Oyl marama jolly... Man hamadaama oylge vlog blnw... aniwaryenma...💖😍 Akki & ayya Thawa deyak Ara whatsapp aluth update ek Ane akki oylth whatsapp channel ekk hadannko... plz...😩❤
@travelwithfamily4266
@travelwithfamily4266 Жыл бұрын
අපි pigeon island එකේදි හම්බ උනා.. කතකලා.. පොටෝ ගත්ත... හරිම නිහතමානී දෙන්නටම ජයවේවා..❤
@Madhava.Wijesinghe
@Madhava.Wijesinghe Жыл бұрын
❤️❤️❤️
@nadishanimunasinha4119
@nadishanimunasinha4119 Жыл бұрын
තොටිලි ගහ....man ගිහින් tiyanawa...2004
@prasadikahatharasinghe3910
@prasadikahatharasinghe3910 Жыл бұрын
තොටිලි ගහේ තියෙන්නේ..බබලා නැති අය බාර වෙන තැනක්..
@shanikasewwandi1406
@shanikasewwandi1406 Жыл бұрын
Koheda
@nilanthinilanthi-kw6sj
@nilanthinilanthi-kw6sj Жыл бұрын
Nice couple❤ love you all
@nadeekahemali2397
@nadeekahemali2397 Жыл бұрын
හැමදාම ආදරෙන් සතුටින් ඉන්න.ආදරෙයි...❤❤❤
@dineeshadhananjani5002
@dineeshadhananjani5002 Жыл бұрын
Apith giye sathiye trinco gihin awe..koneswaram,nilaveli,hotwater me okkoma blnna giya..eda akkalath awanm.
@Chathu_Siriwardhana
@Chathu_Siriwardhana Жыл бұрын
Shoi oy dennam ❤😍💐
@saviniimasha2583
@saviniimasha2583 Жыл бұрын
යන්න ඕනී ලස්සන ගමනක් ❤ කව්දහරි යන්න ලැබේවා 🥺🙏
@Madhava.Wijesinghe
@Madhava.Wijesinghe Жыл бұрын
🙏🏼
@IshanKumara-l8y
@IshanKumara-l8y Жыл бұрын
Lassani akki aiya ❤❤❤❤
@tharuart288
@tharuart288 Жыл бұрын
ආදරෙයි අක්කි අයියා චුට්ටක් පරක්කු උනා බලන්න පරිස්සමින් ඉන්න බුදු සරණයි 😍❤
@RashiniAshika-of1ny
@RashiniAshika-of1ny Жыл бұрын
මාත් ට්‍රින්කෝ ❤
@HashiniPrebuddika
@HashiniPrebuddika Жыл бұрын
Oyala hitiya room eke please kiyada.kema walatath kiyada.giyapu baik ekatath kiyada
@nilanthiperera1800
@nilanthiperera1800 Жыл бұрын
Wow very nice ❤
@Nipuni.c
@Nipuni.c Жыл бұрын
Gahe tynne thotili..mth trinco 😊😊
@madhawaperera5804
@madhawaperera5804 4 ай бұрын
Correction: Not possible to travel in 5 Hrs to Trinco. It will take at least 7-8 Hrs.
@PahasaraDewmini
@PahasaraDewmini Жыл бұрын
Lovely couple ❤❤❤❤❤❤❤
@DeshanV
@DeshanV Жыл бұрын
So sweeeet❤
@senakapradeep2392
@senakapradeep2392 Жыл бұрын
ඒල්ලලා තියේන්නේ තෝටිලී නේද❤
@manjusenarathna7541
@manjusenarathna7541 Жыл бұрын
ලංකාවට ආපු ගමන් යන්න ඕනේ 😍😍😍😍😍👍👍👍👍👍
@DilkiMalisha-i8n
@DilkiMalisha-i8n Жыл бұрын
Nice
@DilkiMalisha-i8n
@DilkiMalisha-i8n Жыл бұрын
Wooow..❤❤
@AnuSanjewani-qt4xf
@AnuSanjewani-qt4xf Жыл бұрын
Apith giya
@hasithadilshan650
@hasithadilshan650 Жыл бұрын
Shokkk shokkk maru ayyaa harii shokk mnnm mara asai yanna
@harshanakawshalya8419
@harshanakawshalya8419 Жыл бұрын
මගේ කෙල්ලත් නදුනි අක්කා වගේ 😊
@chalanimadushika2840
@chalanimadushika2840 Жыл бұрын
🥰🥰❤️❤️🥰🥰
@powerofceylon
@powerofceylon Жыл бұрын
mic ekk gannako..ahen na
@dilinidinesha8925
@dilinidinesha8925 Жыл бұрын
❤❤🥰
@isurikanchana149
@isurikanchana149 Жыл бұрын
අක්කි දවස් 3ට කියක් ගත්තද හෝටේල් එකේන්
@dulanitharaka7440
@dulanitharaka7440 Жыл бұрын
අනේ අක්කී මෙහෙ ඒනවා දන්වන්නම් ඒනවා ඔයාලා බලාන්න ඒනවා අක්කී ඒ ගහෙ ඒල්ලලා තීයන තෝටදු බාබලා නැතී අය ඒහෙම ඒල්ලලා බාබලා පර්තනා කරනවා
@LankaPalipana-zq7wl
@LankaPalipana-zq7wl 5 ай бұрын
Superi
@Nimesha496
@Nimesha496 Жыл бұрын
Hemadama adaren inna dennama ❤❤
@p.n.w5408
@p.n.w5408 Жыл бұрын
එක දවසකට රිසෝට් එකේ fee ek kiyda aiye 😍
@IronMan-u2m
@IronMan-u2m 7 ай бұрын
බාත් රූම් එකෙ මොනාද ඔච්චර වෙලා කරන්නෙ කියල හොරෙන් බලන්න අක්කෙ?😂😂
@MadushiWeerasooriya-yk1pz
@MadushiWeerasooriya-yk1pz Жыл бұрын
Kovile gahe ellala thiyenne , thotili.. Babala lebenna bara wena aya thamai ehema ellanne kiyala mama apu welawaka kovile kenek kiwa . Hebei eka kochcara durata harida nam danne neh
@lasanthialuthgedara8327
@lasanthialuthgedara8327 Жыл бұрын
Thotili ellala thiyenne
@dinuka_senarath
@dinuka_senarath Жыл бұрын
addidas shoe model ekai colour ekai mokadda?
@Madhava.Wijesinghe
@Madhava.Wijesinghe Жыл бұрын
Colour එක නම් blue හැබැයි Model එක නම් මතක නෑ ☹️
@sakunthaladimuthu2867
@sakunthaladimuthu2867 Жыл бұрын
හරිම ලස්සන තැනක්❤❤
@gayathrikawshalya2150
@gayathrikawshalya2150 Жыл бұрын
Math yanna asai.oyala dennata godak kemathi ❤️❤️❤️
@hansi9791
@hansi9791 Жыл бұрын
❤❤❤
@wageeshawickramasinghe-rd3km
@wageeshawickramasinghe-rd3km Жыл бұрын
😍😍♥️
@MadhushaniAberathna
@MadhushaniAberathna Жыл бұрын
💖🤗😍
@kumudikajithmi2721
@kumudikajithmi2721 Жыл бұрын
🤗✨️
@priyankarathnayaka1201
@priyankarathnayaka1201 Жыл бұрын
💕🙏💕
@sgeeth
@sgeeth Жыл бұрын
ගහේ එල්ලලා තියෙන්නෙ කොල, ඒවා කවුරුත් එල්ලපු ඒවා නෙමේ, ගහ විසින්ම එල්ලලා තියෙන්නෙ.
@defyy845
@defyy845 Жыл бұрын
Aww♥️
@nayomipiumika2159
@nayomipiumika2159 Жыл бұрын
Math ynawa habi awamaaaa😅
@sasindusadaruwan
@sasindusadaruwan Жыл бұрын
❤⚓️❤
@raweena3270
@raweena3270 Жыл бұрын
Thotilla.....
@skysilva
@skysilva Жыл бұрын
nice
@vimukthimadushani
@vimukthimadushani Жыл бұрын
තොටිලි තමයි e ගහේ thiyenne
@IshanthaSharangaMedia
@IshanthaSharangaMedia Жыл бұрын
Bick ekak ganna kohomada gihin
@Madhava.Wijesinghe
@Madhava.Wijesinghe Жыл бұрын
Palmera Eco Resort eken rent ekata ganna puluwan
@IshanthaSharangaMedia
@IshanthaSharangaMedia Жыл бұрын
@@Madhava.Wijesinghe Thank you 😍yanna one dawasaka ❤️
@saduweerasuriya3265
@saduweerasuriya3265 Жыл бұрын
🤩
@Storytime-c4z4u
@Storytime-c4z4u Жыл бұрын
අර ගහේ එල්ලල තියෙන්නෙ ලමයෙක් හම්බවෙන්න කියල තොටිලි නේද
@Suneth.malinga1
@Suneth.malinga1 Жыл бұрын
Cricket match balanna ai wife 1 noyanne ❤❤❤❤
@Vihansa12
@Vihansa12 Жыл бұрын
Eya match blnna kmti natuwti ithn
@Madhava.Wijesinghe
@Madhava.Wijesinghe Жыл бұрын
එයා වැඩ 🙂
@dilrukshl
@dilrukshl Жыл бұрын
බුදු අම්මෝ අපි මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න 😮😮😮 ඔයාලා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
A three day Double Date | Madhava & Nanduni | Travel with wife
14:07
Madhava Wijesinghe
Рет қаралды 699 М.
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 42 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
Take a flight from Colombo to Jaffna Sri Lanka | Madhava & Nanduni
17:24
Madhava Wijesinghe
Рет қаралды 225 М.
තලවාකැලේ | Travel with Chatura thalawakale
23:41
Travel With Chatura
Рет қаралды 92 М.