ජෙයරාජ් ඝාතනය කළේ කොටි නෙවෙයි. රාජපක්ෂලා ගෙන් මට ලැබුනේ පු⁣

  Рет қаралды 268,939

Truth with Chamuditha

Truth with Chamuditha

Күн бұрын

Пікірлер: 588
@kasunaruna7563
@kasunaruna7563 2 жыл бұрын
ඇත්ත ඇති සැටියෙන් කිඋව ඔන්න. අහගනිල්ල රාජපක්ෂ කෙරුවාවල්... ස්තුතියි කිර්ති රත්නායක මහතාට ♥♥♥
@chithrahelaudage6793
@chithrahelaudage6793 Жыл бұрын
@Mortzki zshikesh මුන් ප්‍රභාකරන් මැරුවම ඔහොම කිවුවෙ නෑනේ
@Nisha123-v6g
@Nisha123-v6g 2 жыл бұрын
රාජපක්ෂ ලා මෙ රටට ශාපයක් ...මුලින්ම උදුරා නොදැම්මොත් වටිනා ජීවිත ගානක් නැති වෙන්න පුලුවන් ...මේවා සමාජ් මාද්‍යට මුදා හරින්න හැම කෙනාටම බලන්න
@samanthabotheju9284
@samanthabotheju9284 2 жыл бұрын
පැලත් එක්ක විනාශ කලයුතුමයි . නැත්නම් ඝණ කෑලෑ විනාශ කරන්න අමාරුයි
@HomeArtsNalin
@HomeArtsNalin 2 жыл бұрын
නැහැ කොහෙත්ම ජේරාජ් මහතා ගාතනය කලේ වෙන කවුරුවත් නොවෙයි එවකට සිටි අාන්ඩුවේම ප්‍රදානීන්.........ජේරාජ් මහතා ගම්පහ දිස්ත්‍රික්කයට කල මෙහෙවර කියා නිමකල නොහැක.....චමුදිත මහතාගේ තවත් වැදගත් සංවාදයක්....ස්තුතියි ඔබ දෙපලටම...
@asokakh1563
@asokakh1563 2 жыл бұрын
Rajapskshala unge petaw ungeth petaw kunuwela sihiyen widola walalanne me ratata janathawata karapu aparadeta Okunta neethi nathiunath swabawa darmen paladenawaamaii
@HomeArtsNalin
@HomeArtsNalin 2 жыл бұрын
@@asokakh1563 අනිවාරෙන්ම මම එකගයි ඔබගේ අදහසට.🙏
@wasanthadisanayaka3789
@wasanthadisanayaka3789 2 жыл бұрын
@@asokakh1563 මමත් එකගයි
@inokajayalath9464
@inokajayalath9464 2 жыл бұрын
ඇත්තමයි මමත් එකඟයි කතාවට
@thusithaweerasinghe2751
@thusithaweerasinghe2751 2 жыл бұрын
ජෙයරාජ් හිටියා නම් කිසිසේත්ම බැසිල් පරයාට ගම්පහට එන්න හම්බ වෙන්නේ නැහැ ...
@gamimipalihawadana7193
@gamimipalihawadana7193 2 жыл бұрын
අන්න ඒ බාදාව අයින් කලා.
@prasanchamika3086
@prasanchamika3086 2 жыл бұрын
@@gamimipalihawadana7193 ow eka nm atta
@wijejay9059
@wijejay9059 2 жыл бұрын
බැසිල් පරයා ..👍..ඔව් ඕකා පරයා
@dshlsameera
@dshlsameera 2 жыл бұрын
බැසිල් පොන්න වේසිගෙ පුතා
@dinushan2606
@dinushan2606 2 жыл бұрын
ඇත්ත නැත්ත කෙසේ වෙතත් සිමිත බල කල්ලියක් විසින් අප රට නටවන බවත් අපේ රටේ මිනිස්සු තවමත් අන්ධ භාවයෙන් ඉන්නා බවත් පෙනේ...
@thakshisenani3075
@thakshisenani3075 2 жыл бұрын
Aniwarayen
@ensys1000
@ensys1000 2 жыл бұрын
"ඇත්ත නැත්ත කෙසේ වෙතත්.." කෑල්ලෙ තේරුම මොකද්ද අයිබොවං?
@sunethraabeysinghe9160
@sunethraabeysinghe9160 2 жыл бұрын
රාජපක්ෂලා කරැනා අම්මාන්ගේ කල්ලියට වරප්‍රසාද සහ මුදල් දිලා තමයි ඔය ඝාතණ කලා බවට මමත් අහලා තියෙනවා.
@dinushan2606
@dinushan2606 2 жыл бұрын
@@ensys1000 ඇත්ත නැත්ත හරියට දන්නේ නැති නිසා 😂 අනික ගින්නක් නැතුව දුමක් නගින්නෙ නැහැ....
@inokajayalath9464
@inokajayalath9464 2 жыл бұрын
@@dinushan2606 කතාව ඇත්ත . ගින්නක් නැතිව දුමක් දාන්නේ නැ
@sanathjaya2609
@sanathjaya2609 2 жыл бұрын
ජෙයරාජ් මැරැවේ මහින්ද කියල අපි දන්නවා..ඒක නොදන්න එවුනු ඉන්නවා කියල දන්නේ මේ කොමෙන්ට් දැක්කම.
@kumarweerasingha7337
@kumarweerasingha7337 2 жыл бұрын
Nodanna 1 ma aki ohuge gani bavai may sanvadayen apita nam penenne. Sthuthi.
@dedupathirana5783
@dedupathirana5783 2 жыл бұрын
එයාගේ නෝනා ඒක දන්නේ නෑ නේ😁
@mayurigulavita3028
@mayurigulavita3028 2 жыл бұрын
චමූදිත මේ හැසිරීම වෙනස් කරොත් ඔබේ වැඩසටහන් ගොඩක් අය බලයි. මේ පුද්ගලයා ගේ හෙලිදරව්ව වැදගත් නිසාම බොහොම අමාරුවෙන් හිත හදාගෙන බලනවා.
@asokasomatillake4921
@asokasomatillake4921 2 жыл бұрын
චමුදිත අපට අහගන්කඉඩදිපන් යකෝ
@wasanthadisanayaka3789
@wasanthadisanayaka3789 2 жыл бұрын
😂😂😂😂😂ඒක එයාගේ ෂයීලීය, ජාත්‍යන්තර දක්ෂ මාධ්‍යවේදීන්ගේ පැටං එකක්
@romesh.wijetunge
@romesh.wijetunge 2 жыл бұрын
@@wasanthadisanayaka3789 🤣🤣🤣🤣පිස්සු බල්ලෝ කන්න පනිනවා වගේ.
@rdangels116
@rdangels116 2 жыл бұрын
ඔයා හරි
@inokajayalath9464
@inokajayalath9464 2 жыл бұрын
@@romesh.wijetunge ඇත්තමයි . මමත් ඕක කලින් කියලා තියෙනවා. බල්ලෙතු වගේ කඩා පැන පැන කතා කරනවා. නැත්නම් නියමයි හොඳ වැඩ සටහන් චමුදිත කරන්නේ
@kudumagsmage2502
@kudumagsmage2502 2 жыл бұрын
මෙි රජය තිබියදි කිසිම දෙයක් ක්‍රයාත්මක වෙන්නේ නැහැ එදා හිටිය වගෙ එකතු වෙලා මුන් පන්නල දමල වැරදි කරැවන්ට දඩුවම් ලබා දෙන්න ඔබට ස්තුතියි
@sagarasenanayake9361
@sagarasenanayake9361 2 жыл бұрын
අපි එදා ඉදලම දන්නවා මහින්ද තමයි ජයරාජ් මැරුවේ කියලා බැසිල් ගම්පහට ගේන්න...
@themagicboyfans
@themagicboyfans 2 жыл бұрын
චමුදිත අපිට ඔබ වටිනවා. ඔබ මහ නිර්භීත මාධ්‍යවේදියෙක්. ජයවේවා!
@wasanthadisanayaka3789
@wasanthadisanayaka3789 2 жыл бұрын
මාත් කියනව
@asokasomatillake4921
@asokasomatillake4921 2 жыл бұрын
චමුදාාත පනිඩාතය⁣වෙන්න හදනවා
@shehalirathnayaka1070
@shehalirathnayaka1070 2 жыл бұрын
ai keerthi wtinne nadda, keerthine kathawa kiyanne keerthi,
@Divorcedhousemaid666
@Divorcedhousemaid666 2 жыл бұрын
Ab
@kapilasuriyabandara6459
@kapilasuriyabandara6459 Жыл бұрын
යකෝ චමුදිත නෙමේ නිර්භීත පුද්ගලයන් පුද්ගලයා ඒ කවුද මිනිහා නිකන් තැන තැන ප්‍රශ්න අහන එක විතරනේ මේකේ නියම වීරයා කවුද කියලා තේරෙන්නේ නැද්ද
@Nishantha-jv9re
@Nishantha-jv9re 20 сағат бұрын
කීර්ති රත්නායක මම ආසම වැඩ්ඩෙක්. බුදු සරනයි පරිස්සම්වෙන්න... චමුදිත් ග්‍රේට් ❤
@supunviduranga5127
@supunviduranga5127 2 жыл бұрын
රාජපක්ශලා ගහපු සදාකාලික වැලලුනු රහස් කොච්චර ඇත්ද ?
@namiskitchen3426
@namiskitchen3426 2 жыл бұрын
මිනීමැරුම් කරන සහ කරවන අයට ස්වභාව ධර්මය නිසි දඩුවම් ලබා දෙයි.
@stk2199
@stk2199 2 жыл бұрын
උන් හිතන්නෙ සදාකාලිකයි කියලා.😤😤😤😱😱😳😳
@Divorcedhousemaid666
@Divorcedhousemaid666 2 жыл бұрын
Ammis kitchen with Sanjaya Rathnayake
@sriyanikumarasinghe6083
@sriyanikumarasinghe6083 2 жыл бұрын
Jeewithayak kiyanne kopamana watinaa deyakda. Niraparaade marala daanawa.
@ඉෂාන්-ඡ3ඳ
@ඉෂාන්-ඡ3ඳ 2 жыл бұрын
තෙරුවන් සරණයි
@disnakanthi8140
@disnakanthi8140 2 жыл бұрын
KO ithin hena wadune samanya minissuntane horu minimaruwo maruna kiyala Aran hiyakwath nane
@kumuduwin6017
@kumuduwin6017 2 жыл бұрын
අනේ චමුදිත මහත්තයෝ ඔබ රටට අවශ්‍යම කෙනෙක්.අනේ දැන් ඇති ප්රවේසම් වන්න.ඔබ අපට අවශ්‍යයි.තෙරුවන් සරණයි ! ඔබට සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා !!!
@Meaful
@Meaful 2 жыл бұрын
🤣🤣🤣🤣
@abdulhakeem3378
@abdulhakeem3378 2 жыл бұрын
Janadhipathi wei wage chamu...rata bera ganee
@Meaful
@Meaful 2 жыл бұрын
@@abdulhakeem3378 🤣🤣🤣🤣🤣💩💩💩💩💩
@mypixkz3617
@mypixkz3617 2 жыл бұрын
P
@sajithsaparamadu
@sajithsaparamadu 2 жыл бұрын
මොහු කියන කතාව ගොඩක් දෙනෙක් දන්නවා ......රජපක්ශල මේ වැඩේ ඉස්සරහම හිටි කට්ටිය .....මේ පුද්ගලයා කියන කතා වල ලොකු සත්‍යයක් තියනවා ......
@sentiment201
@sentiment201 2 жыл бұрын
“බෝම්බය සවි කළ කොටි සාමාජිකයා රටින් පිට කරන ලද බවද . . .” කෙනෙක් අමතක වීමේ රෝගයෙන් පෙළෙයි නම් හෙතෙම බොරු කීම තම රැකියාව ලෙස තෝරා නොගත යුතුය. ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඝතනය කෙරුනේ දුරස්ථ පාලකයකින් ක්‍රියාත්මක කෙරුනු බෝම්බයකින් නොව (රන්ජන් විජේරත්න ව නම් ඝාතනය කෙරුනේ ඒ අයුරිනි.) සියදිවි නසා ගන්නා බෝම්බ කරුවකු විසින් එල්ල කරන ලද මරා ගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකිනි.
@asanga6666
@asanga6666 2 жыл бұрын
‌තව ටික දවසකිකන් මු කියහයි ....උගෙ අම්මට කෙලියෙ මහින්ද රාජපක්ශ කියයි
@pasindusharinda25
@pasindusharinda25 2 жыл бұрын
@@asanga6666 ඌට කෙසේ වෙතත් උබෙ අම්මා නං ලොකුවටම රෙද්ද උස්සලා රාජපක්ෂ පරෙයොන්ට 🤣🤣
@eidncruze2060
@eidncruze2060 2 жыл бұрын
@@asanga6666 උගෙ අම්මට නෙවෙයි උඹෙ පිත්තමේ කැටයම් දාල නාකි මයින 😂
@vijayakankanamge6245
@vijayakankanamge6245 2 жыл бұрын
""ලංකා"පත්තරේ මේ පිලිබදව සම්පුර්න පිටුවක පලවුඋනා.මේ මාද්‍ය්ය වේදියාගේ කරැණු දැක්වීම එම පුවතත් සමග ගැලපෙනව.
@sagarasenanayake9361
@sagarasenanayake9361 2 жыл бұрын
සන්ද්‍යා එක්නැලිගොඩ අක්කාගේ පලි ගැසීම නියමෙටම වැඩ කලා... සතුටුයි
@manoranjaniadhikari3161
@manoranjaniadhikari3161 2 жыл бұрын
මේවගේ දේවල් කරල බලයට ආපු රාජපක්ෂලට දැන් මොකද වෙලා තියෙන්නෙ .. පිරිහීමට ලක් වෙලා .බලූමවෙලා ඉවරයි නේද ....??පාස්කු ප්‍රහාරය , ..සොබාදහම හරියටම හරි... රුවන්වැලි සෑයේ මැනික් මන්කොල්ල ය ...... මොකද වෙලාතියෙන්නේ.....බලමු විශ්වයෙන් ලැබෙනවා මයි දඩුවම් .....
@inokajayalath9464
@inokajayalath9464 2 жыл бұрын
අධිකාරි සහතික සහතික ඇත්තමයි ඔබේ කතාව. ස්වභාදහමෙන් දඬුවම් ලැබි ඇත. පිරිහීමට ලක්වෙලා මිනිසුන් සත පහකට ගනන් ගන්නේ නැ
@jeewanirathnayake275
@jeewanirathnayake275 2 жыл бұрын
Aniwaryen war eka kaleth rajapakshe set ekama taamaa
@gopalsasidaran1345
@gopalsasidaran1345 2 жыл бұрын
Exactly
@Dasun-tharaka
@Dasun-tharaka 2 жыл бұрын
අපි පොඩි කාලෙ ඉදන් අහල තියනව බැසිල්ට එන්න ජෙයරාජ් මැරුවෙ කියල
@Reaper_Man1
@Reaper_Man1 2 жыл бұрын
අපි ඒක දන්නවා ජෙයරාජ් මරන්න බෝම්බ ගෙනාවෙ stf දෙන්නෙත්. ඒ කොල්ලො දෙන්නා ට්‍රේල් බයික් එකේ යද්දි කඩවතදි වතුර බවුසරේක හප්පලා ඒ සාක්ශි දෙකත් ඉවරයක් කලා. ඕකයි ඇත්ත
@kalupahanaperera5634
@kalupahanaperera5634 2 жыл бұрын
රාජපක්ෂලා කරපු අපරාධ එලි උනත් උන්ට විරුද්දව නිතියක් ක්‍රියාත්මක වෙන්නෙ නැහැ.
@inokajayalath9464
@inokajayalath9464 2 жыл бұрын
ඇත්තමයි
@horagalahoragala5440
@horagalahoragala5440 2 жыл бұрын
ස්වභාව දහම නිසි කලට දඬුවම් දේවි
@upalisuranpathirana7328
@upalisuranpathirana7328 6 ай бұрын
ඒ උනත් තවමත් මහින්ද සමග රට දිනවන්න කට්ටියකුත් ඉන්නවා ඒකයි දුක !
@dayawansaratnayaka2206
@dayawansaratnayaka2206 2 жыл бұрын
මේ රටට ඇත්ත අරහං. පාලනය තිරිසං . අනතුරුදායකයි.
@pushbakw7936
@pushbakw7936 2 жыл бұрын
දැන්වත් මේ ඇත්ත එලි කරන්වට ඔයලට ගොඩක් ස්තුති
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 2 жыл бұрын
පැත්ත ගියත් ඇත්ත කියන්නේ ඔබලා පරිස්සමෙන් ඔබලාට සුබ දවසක් 🙏🌹🌹🌹💖
@bandularanasinghe7491
@bandularanasinghe7491 2 жыл бұрын
Attha kiyala kohomada danne ?
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 2 жыл бұрын
එයා එක්ක එකතු වුණා නම් දැනගන්නට පුළුවන් ape මිනිසුන් අදත් හෙට දවසේ රවටා බොරු වෙන් තමා ජීවත් වෙන්නේ වහලුන් තවත් කඩේ යනවා අපේ රට ගැන පුදුම දුක ක් තිබෙන්නේ හැම දෙයක්ම fb වලට ලියන්න බැහැ👍
@rajeewelhenage1341
@rajeewelhenage1341 2 жыл бұрын
Hu th tho boru kiyane nathi wahi th piya pakayo
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 2 жыл бұрын
@@rajeewelhenage1341 chamudita කතා කරන්න ඉගෙන ගන්න කියලා කියන්න rajee welhenage දඬුවම් අවශ්‍ය wela වගෙයි
@chinthakakumarasinghe4016
@chinthakakumarasinghe4016 2 жыл бұрын
@@priyankabalapuwaduge1261
@Janka-c9f
@Janka-c9f 2 жыл бұрын
73 අවුරුද්දක් මාරුවෙන් මාරුවට කාලකන්නි සක්කිලි බලයට ගෙනල්ල රට විනාස කරා
@terancemuthukuda9951
@terancemuthukuda9951 2 жыл бұрын
පරිස්සමෙන් , ,
@manojhgc1047
@manojhgc1047 2 жыл бұрын
ස්තූතියි චමුදිත මේ වගේ දේවල් එලිකරනවට මේවා ඇත්ත කියලා හිතෙනවා ගොඩක් වෙලාවට දේශපාලන යට ගියාව බලනකොට. මේ ඩීල් සහ ගේම් වල ප්‍රතිඵල දැන් අපි භුක්‌ති විඳිමින් සිටිනවා. කවදද මේ රට හදන්නෙ.
@Sudarshikulathunga
@Sudarshikulathunga 2 жыл бұрын
කතවසම්පූර්න ඇත්ත චමුදිත මහත්තයෝ.සත්‍ය කවදාහෝ ජය ගන්නවා බුදු දහම සත්‍යයක් .
@niroshanasl285
@niroshanasl285 2 жыл бұрын
මට වැඩක් නැ කෙනා කව්ද කියලා නමුත් මෙ කතාව පට්ට ඇත්ත🙏🙏😘😘😘😘❤❤
@lathalatha496
@lathalatha496 5 ай бұрын
ඉස්තූතියි k රත්නායක මහතා ට
@viranchanura3834
@viranchanura3834 2 жыл бұрын
මෙව්වා.. ලසන්ත වික්‍රමතුංග, තාජුදීන් වගේ ඒවා අදින්නම ඕනේ.. ජා.ජනබලවේගය ඔබලාට භාරයි..💪
@viranchanura3834
@viranchanura3834 2 жыл бұрын
@JunkYard තාත්තා රාජපක්ෂ කෙනෙක්ද අහපන් අම්මගෙන් බූරුවා
@viranchanura3834
@viranchanura3834 2 жыл бұрын
@JunkYard සමලිංගිකයෝ තොපිනේ😂 රනිල්ගේ ලොල්ලෝ😂
@viranchanura3834
@viranchanura3834 2 жыл бұрын
උබලගේ තාත්තා සමලිංගිකයෙක් නිසා තමා රාජපක්ෂට දාව තෝ වගේ එකෙක් ඉපදිලා තියෙන්නෙ😂
@samanthabotheju9284
@samanthabotheju9284 2 жыл бұрын
කොහෝම හරි දියවන්නාවේ ඉන්න සම හරක් නිසා මේ ලංකාව නැත්තටම නැති වෙලා තියෙන්නේ . උන්ගේ එවුන් පිටරට රජ සැප . අපේ චන්දය දීපු මී හරක් පෝලිම් මඩවනවා මීහරකුන් ට දෙවියන්ගේම පිහිටයි .
@nicknick2675
@nicknick2675 2 жыл бұрын
කීර්තිව නැවත ගේන්න. ජාරපක්ෂ රටටම ශාපයක්
@DiyonGregory
@DiyonGregory 2 жыл бұрын
අසාධාරණය ජය ගත් රාජ්‍යයක් 😥 මේ මව් බිම රැකදේවා දෙවියනේ
@leelarathnapeiris8465
@leelarathnapeiris8465 Жыл бұрын
65උ567
@pathminiwarnakula2203
@pathminiwarnakula2203 6 ай бұрын
මෙ අයට නිතිය ක්‍රියාත්මක වෙන්න නම් මෙ ආන්ඩු ව වෙනස් වෙන්න ම ඕන .
@nima8549
@nima8549 2 жыл бұрын
එතකොට සුදර්ශනී කරුණාලා..පිල්ලෙයාන්ලා එක්ක එකට වාඩිවෙලා... ඉන්නේ..😁😁
@xxkuu5775
@xxkuu5775 2 жыл бұрын
Ganu ne chandrikata weje maruwa aka hoyaganda bari une
@wasanthadisanayaka3789
@wasanthadisanayaka3789 2 жыл бұрын
ඒකට හේතුව කීර්තිරතන කීවේ ගෝල්ඩන් කී එකේ කෝටි තුන් හාරසීයක් තිබුන ඒව හම්බකරපු හැටි පෙන්නන්න වෙයි කියලා බයේ කියලා
@tmmayadunne9471
@tmmayadunne9471 9 ай бұрын
කරන කලට පව් මිහිරියි මී සේ.
@chandrikamunasinghe6456
@chandrikamunasinghe6456 10 ай бұрын
චමුදිත ඔබ මාධ්‍ය ලෝකයේ බැබැලෙන පහනකි..දීර්ඝායු ලැබේවා
@janakaprasad6762
@janakaprasad6762 2 жыл бұрын
බලු පව්ලේ පැවැත්මට බල්ලො බලුවැඩ නොකර ඉදීවිද චමුදිත. බල්ලො ඉන්නකන් මැක්කොත් ඉන්නවා.
@dinithikaveesha3971
@dinithikaveesha3971 2 жыл бұрын
බලාගෙන ගියාම මේ ලංකාවේ ඉන්න දේශපාලුවෝ හැම එකාම වගේ ඩීල් දාපු එවුන් තමයි ලොකු පුටුවල ඉන්නේ අනේ මුන් වගේ මිනිස්සු අපි වගේ අහිංසක මිනිස්සු තමයි පවට බය මුන්ට යන්න අපායක් තියනවද දන්නේ නැහැ මේ ලෝකේ
@stk2199
@stk2199 2 жыл бұрын
ඕවා පිටරට උන් ඇහුවාම පුපෙන් හිනා වෙන්නේ 😤😱😳
@malitharavinda2279
@malitharavinda2279 2 жыл бұрын
අපි වගේ සාමාන්‍ය මිනිස්සුන්ට තමයි කර්මය ඵල විපාක දෙන්නේ.දේශපාලුවොන්ට ඔය කර්ම ඵල විපාක දෙන්නේ නෑ.උන් හැමදාම හොඳට ඉන්නවා.දින්නත් එකයි පැරදුනත් එකයි.
@ryooe4964
@ryooe4964 2 жыл бұрын
ඔබ දෙදෙනට ස්තුති. මෙච්චර දෙයක් එලියට ඇවිල්ලා තියෙද්දී ජෙයරාජ්පුල්ලේ මැතිනිය තවම පොහොට්ටුව උඩ වාඩිවෙලා මුකවාඩම දාගෙන ඉන්නව. ටිරාන් අලස් , බැසිල් කියන්නේ සිංහල ජාතිය , බෞද්දාගම LTTE එකත් එක්ක එකතුවෙලා විනාස කරපු සිංහල ත්රස්තවාදීන් දෙදෙනෙක්. නීතීපති උබ බුදිද?
@shamachandani5094
@shamachandani5094 2 жыл бұрын
සියලු දෙවිවරැ නූඹලව ආරක්ෂා කරත්වා 🙏🙏🙏🙏🙏🙏
@honda3049
@honda3049 Жыл бұрын
ඒකීය දෙවියන් බහු වන රටේ ඇත්ත එලිවෙයිද ?.
@dylansyakkaggalaravanalage180
@dylansyakkaggalaravanalage180 2 жыл бұрын
යකෝ දේශපාලුවන් විතරක් නෙමෙයි හැමදාම මම කියනවා වාගේ අපේම සාමාන්‍ය ජනතාවගේ ඉන්නවා පාහර set එකක් දේශපාලුවන් නැති වුනත් ඔවුන් නැවත දේශපාලුවන් ඇති කරනවා ඒකයි තිත්ත ඇත්ත!!! අපේම සාමාන්‍ය ජනතාවගේ ඉන්න ඒ ඉත්තන්ව අයින් නොකොට මේ රට හදන්න බැහැ යකෝ... මොකද, රට හදන්න එන හොඳ දේශපාල නායකත්වයට උන් ඉන්න දෙන්නේ නැහැ, තව පාහරයෝ set එකක් එකතු කරගෙන හොඳ දේශපාලනය කරන එකාවත් මරා දමනවා!!! මිනිස්සුනී දැන්වත් ඇත්ත තේරුම්ගත යුතු කාලයයි, මේ හැම පාහරයෙක්වම රටින් අතුගා දැමිය යුතු කාලයයි... මොහු කිව්වා වාගේ විශ්ව ශක්තිය බොහොම දරුණු විදිහට ඉදිරියේදී පන්න පන්නා පහර දෙන කාලය බොහෝ නොදුරු දිනකින් උදා වේවි!!!
@jayanthiramanayaka5184
@jayanthiramanayaka5184 2 жыл бұрын
අනිවාර්‍යයෙන්ම
@rajinikavirathna7326
@rajinikavirathna7326 2 жыл бұрын
ඔබතුමා ලා දෙන්නටම තිස්තුන්කොටියක් දෙවි දෙවතාවන් වහන්සෙලාගෙ ආසිර්වාදය ලබාදෙන්න බුදුසරනයි දෙවිපිහිටයි ජයවෙවා දෙදෙනාටම ජයවෙවා රටටම සම්පතක් ඔබලා
@niroshanasl285
@niroshanasl285 2 жыл бұрын
Plz චමුදිද ඔයාගෙ හැසිරිම වෙනස් කරන්න තැම්පත් වෙන
@sitharasitharadisanayaka1432
@sitharasitharadisanayaka1432 2 жыл бұрын
ඔබලා දෙන්නා සැබෑම වීරයන් . ඇත්ත ඇති සැටියෙන්ම.. හොර දෙශ්පාලුවන්ට ශාප වේවා ..
@chrislee7072
@chrislee7072 2 жыл бұрын
We knew it all along
@dilkidissanayaka4338
@dilkidissanayaka4338 Жыл бұрын
Keerthi Rathnayaka Mahaththaya obathumata deergausha labewa!!!!! God bless 🙏🙏🙏🙏🙏
@rasikajayaranga3083
@rasikajayaranga3083 2 жыл бұрын
පුතා වගේම තාත්තත් හොර පෙරකදෝරු.
@niroshanasl285
@niroshanasl285 2 жыл бұрын
හරියට හරි 🙏😘😘❤❤❤
@power_lion1717
@power_lion1717 2 жыл бұрын
අම්මෝ අපේ රටෙ ඉන්නේ සේරම කුමන්ත්‍රණ කාරයෝ අපේ රට හැදෙන්නේ නැත්තේ ඔය කුමන්ත්‍රණ කාරයෝ නිසා දේශපාලනය සහා නිලධාරීන් පතලයෙන් මේ සේරම ඩිල් කාරයෝ සහා කුමන්ත්‍රණ කාරයෝ අපේ රටට හෙන ගහලා තියෙන්න මේ වාගේ අමන මොංගල් කාලකන්ණි නිසා නිදාසේ ජිවත් වෙන්න ඉඩක් නැ අපේ රටෙ එක එකාගේ වුවමනාවට මිනී මරන එවුන් තමයි අපේ රටෙ ඉන්නේ නින්දිතයි
@Divorcedhousemaid666
@Divorcedhousemaid666 2 жыл бұрын
හ්ම්ම්...බුදුරජානන්වහන්සේ එක්ක ඇරියස් තියන පාපයෙන් අන්ද උන රත්නායක අමුනුගම හැමින්ත ගෝ පයිය වසලතිලක රොඩ්‍ර්ගූ වගේ අයගෙ නින්දිත ජෙපි දඩ බිමක්. මෙ අමරනිය මිනිස්සු කොටසක් නිදහසක් නැද්ද වනචර ගෑනු මිනිහො මර හඩ දෙමින් පස්සෙන් එනවද😂😂🪱👹🙏🏽🌼🌺👺
@kumarip5054
@kumarip5054 2 жыл бұрын
රාජ පක්ෂ පරම්පරාවට මේ බවය පමණයි මතු බවයක් නැත
@derrickdias3471
@derrickdias3471 6 ай бұрын
කිර්ති මාත්තයො ඔබ තුමාට ගොඩක් ස්තුති ඇත්ත ඇත්ත සැටියෙන් එලිදරවු කිරිම ගැන බුදු සරනයි ඔබට
@seethadannoruwalage8683
@seethadannoruwalage8683 2 жыл бұрын
රාජපක්ෂලා අනිවාර්යයෙන්ම හිර ගෙදරට දැක්විය යුතුය..මුන් රට විනාශ කල.ත්‍රස්තවාදී...
@tmmayadunne9471
@tmmayadunne9471 9 ай бұрын
පව්, කෑදර කමෙන් තමන්ට සුදුසුකම් නැති තනතුරු උදුරා ගත්තාම පරම්පරාවම අපායේ ගිහින් තමයි නතර වන්නේ. සෙසු මිනිසුන්ට පාඩමට කරුණකි.
@dinushkakularathna4206
@dinushkakularathna4206 2 жыл бұрын
Budusaranai obatumata jaya wewa
@sahanlakthilina3835
@sahanlakthilina3835 2 жыл бұрын
ඇත්ත කතාව❤️
@taapkuma
@taapkuma 2 жыл бұрын
I loved 😍
@upalisuranpathirana7328
@upalisuranpathirana7328 6 ай бұрын
මේ වගෙ වැඩසටහන් මෙහෙයවන්න හොඳ මාධ්‍යවේදියෙක් යොදාගත්ත නම් මේ වැඩ සටහන් වැඩි පිරිසක් නරඹනවා .
@udayawasala8860
@udayawasala8860 2 жыл бұрын
පසුගිය 74 ට ශාප කරන එක වැරදී. 1972 දී ගෙනෙන ලද විවස්ථාව මගින් සියලු බලතල අමාත්‍ය මණ්ඩලයට 2/3 ක බලය ජනතාව විසින් ලබා දුන්න රජය අලුත් විවස්ථාවක් ගෙන ඇවිත් ලබා දුන්නා. එතන තමයි මේ හෙනේට මුල්. ඊට කලින් තිබු විවස්ථාව සුද්දා අපට ලබා දී තිබුන විවස්ථාවයි. එහි මුල්ම තැන අධිකරණයට. රට පාලනය කලේ කොමිෂන් සභා මගින්. පාර්ලිමේන්තුව තිබුණේ නීති සම්පාදනයට හා අය වැයට පමණි.ඒවා සියල්ල 1972 න් අවසන්. 1972 න් පසු රස්සා දුන්නේ මන්ත්‍රී ලයිස්තුවට. ගුරු පත්වීම් ලැබෙන්නේ මන්ත්‍රී සමග රැස්ට් හවුස් ගියොත් පමණයි. මෙය වෙනස් කල යුතුයි. ඒ සඳහා 1972 ට පෙර විවස්ථාව ගෙන ආයුතුයි. මෙයට අරගල කරලා පලක් නැත. එවැනි විවස්ථාවක් නාගහනන්ද කොඩිතුවක්කු සම්පාදනය කර ඇත. මීලග මැතිවරණයක් තුලින් එය බලවත් කරන්න පෙල ගැහෙන්න. ජනතාව පෙල ගස්වන්න
@ranasinghesajitha
@ranasinghesajitha 2 жыл бұрын
චමුදිත please behave yourself in interview
@lenatmendis7003
@lenatmendis7003 2 жыл бұрын
චමුදිත අහුවෙන්න එපා මුගේ කතාවට
@slowmotion2954
@slowmotion2954 2 жыл бұрын
ඇත්ත කතාව 👍
@yazuto1372
@yazuto1372 2 жыл бұрын
මට හිතෙන්නෙ මෙයාගෙන් රටට ලොකු සේවයක් ගන්න පුලුවන් රට වෙනුවෙන් ක්‍රියාකිරීම අගය කරනවා ඒත් මේ රටේ නායකයින් රටට ආදරේ නැහැ ඒකයි මේ රටට මෙහෙම වෙලා තියෙන්නෙ
@maheshpriyadarshana2295
@maheshpriyadarshana2295 2 жыл бұрын
ලගදීම කෑමකට කතා කරාවි වගේ,🙈🙈🙈🙈
@malanisamaraweera6333
@malanisamaraweera6333 2 жыл бұрын
Iam waiting part 2 chamuditha pls very interesting
@andra6969
@andra6969 6 ай бұрын
මම හරීම ආසායී කීර්ති රත්නායක මහත්තයා ඒක්ක කරන වැඩසටහන් නීයමයී
@dharmaya3376
@dharmaya3376 2 жыл бұрын
Whenever you're honest, talk the truth, do the correct always you're safe. That 's the nature.
@anandakularatne6097
@anandakularatne6097 2 жыл бұрын
Hyé
@darshanasanjaya3639
@darshanasanjaya3639 2 жыл бұрын
ĺĺ
@ඉෂාන්-ඡ3ඳ
@ඉෂාන්-ඡ3ඳ 2 жыл бұрын
තෙරුවන් සරණයි 🙏
@ThilakaRandeniChannel
@ThilakaRandeniChannel 2 жыл бұрын
ජෙයරාජ් මහින්දගේ paper එක ලිව්ව නිසා අධික විශ්වාසයක් තිබ්බා එයා කෙළෙහි ගුණේ තියයි කියා. Blood is thicker than water කියා අමතක උනා.
@udayakeerthiratna5992
@udayakeerthiratna5992 2 жыл бұрын
He looks knowledgeable. It will be very hard for Chamuditha to fall him into his trap.
@inu6725
@inu6725 2 жыл бұрын
රන්ජන් ගැන කියවන්න එපා..ඒ මනුස්සයා හිරේ ඉන්න ඕන එකෙක් නෙවෙයි ..කුලී වැඩක්වත් නොකරන රාජපක්ෂ පුත්තු කෝටි ගණන්වල ගෙවල් හෝටල් හදල උන්ගෙ වත්කම් බැරකම් බලන්න එකෙක් නෑ..
@sriyanikumarasinghe6083
@sriyanikumarasinghe6083 2 жыл бұрын
Oyaa hari.
@npweduwana1781
@npweduwana1781 2 жыл бұрын
මෙ කතාව පට්ට ඇත්ත, මොහු කියන කතාව ගොඩක් දෙනෙක් දන්නවා
@kiribandagejayawardena726
@kiribandagejayawardena726 2 жыл бұрын
මේතුමා කියනදේ ඇත්තක් නම් අනුරාධපුරදී ජානක පෙරේරා ඇතුලු එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන් මැරෙව්වෙත් මේ විදියටම විය හැකී.
@ThilakaRandeniChannel
@ThilakaRandeniChannel 2 жыл бұрын
ඔව්. ජානක මැරුවේ ත් කොටි නෙමේයි
@agampodipasindumangaladezo5547
@agampodipasindumangaladezo5547 2 жыл бұрын
ජානක පෙරේරා මැරැවෙ කවුද කියල සන්නස්ගලගෙ වීඩියෝ එකක සන්න නොකිය කියනව.
@rathnayaka4627
@rathnayaka4627 2 жыл бұрын
Thank you 🙏
@Divorcedhousemaid666
@Divorcedhousemaid666 2 жыл бұрын
රත්නායකට තියෙන්නෙ වෙනම ඇරියස් එකක් අප්පුහාමි වීරකෝං සහ ඔහුගේ පුතුන් සමග තියන ඇරියස් එකක්. අර තෑග්ගකට ලැබුනා කිව්ව කුශ්ටෙ දැන් කොහොමද? ලගදි බුදු කාමරේට අශූචි ගහන්ඩ බැරිඋනාද කෝ අර වික්ටෝරියා උගන්නෝවා කොයි ගුහාවෙද හැන්ගුනේ
@Janka-c9f
@Janka-c9f 2 жыл бұрын
නොදකින් මෙහෙම රටක්
@samithanilmininilmini8969
@samithanilmininilmini8969 2 жыл бұрын
මීටරෙන් බලමු
@bandaradissanayakeenglish
@bandaradissanayakeenglish 2 жыл бұрын
අහගන්න.. චතුර.. පොඩ්ඩක් ඉවසන්න.. ඒත් ප්‍රවේශමෙන්.. අහගන්න.. කල්පනාවෙන් චමුදිත.. අහගන්න..
@chandiniroshapriyadarshani2437
@chandiniroshapriyadarshani2437 2 жыл бұрын
Sthuthi godak me aththa jana gatha karanawata. 🙏❤️💐👍
@ShriyaDamayanthi
@ShriyaDamayanthi 11 ай бұрын
🤗🤗 7:55
@saffanfarook1038
@saffanfarook1038 2 жыл бұрын
Mr, Kerthi Ratnayaka wow what a great person, why can't people like you get together with good genuine law abiding persons, n get these terrorising persons to behind bars.
@grashanthiwijekularatne9080
@grashanthiwijekularatne9080 2 жыл бұрын
Thanks Chamuditha 🙏 Good information to public. Thanks 🙏
@viduragihan6307
@viduragihan6307 2 жыл бұрын
පාස්කු ප්‍රහාරය කියන්නෙත් ඕකෙම අනිත් එක
@clusternd
@clusternd 2 жыл бұрын
බැසිල් ගාව හිටපු පොලිස් නිලදාරීන් 02ක් එදා ජෙයරාජ් මැරෙන තැන ඉඳලා, ආපසු කොළඹ යනගමන් ඉඹුල්ගොඩ දී ඩෝසර් එකක හැපිලා මැරුණු හැටි ගැන කතාවක් තියෙනවා,,
@ThilakaRandeniChannel
@ThilakaRandeniChannel 2 жыл бұрын
සමහර විට උන් දෙන්නටත් බැසිලා ගේමක් දුන්නා ද දන්නේ නෑ
@shanekavishka
@shanekavishka 2 жыл бұрын
මහින්ද ලොක්කා ජේරාජ් වගේ දක්ෂ මනුෂ්‍යයා මැරෙව්වා
@diamilarexe8460
@diamilarexe8460 2 жыл бұрын
ආදරෙයි
@vuropetz4763
@vuropetz4763 6 ай бұрын
අහගන්න චමුදිත.අහගන්න . බාධා නොකර අහගන්න .ඉස්සෙල්ලා
@lalithran3346
@lalithran3346 2 жыл бұрын
Chamuditha we are waiting for another programme
@samodhadesilva8907
@samodhadesilva8907 2 жыл бұрын
ඇයි...ලක්ෂ්මන් කාදිරගාමන්...??
@sajabdeendeen2437
@sajabdeendeen2437 2 жыл бұрын
Chamudithha මු ඔයාවත් අැතුලට දහන්ඩ බලන්නේ මු කටිිට නරියක්😇😇😇
@paziya3604
@paziya3604 2 жыл бұрын
අනේ පලයන් පකෝ යන්න උබ දන්න පකක් නැහැ ගෝත තමිබියා
@sajabdeendeen2437
@sajabdeendeen2437 2 жыл бұрын
අනේ ගොබිියා තව බුද්දිය නැහ පල පල පකයා
@ehonjdissanayaka7760
@ehonjdissanayaka7760 2 жыл бұрын
ඕක හොයන්ඩ දෙයක් නෙමේ. උදෙව්වන්ට තමා බැංකු අයිති අපේ උන් සල්ලි දානවා. උන් ගහලා දානවා
@slofficial519
@slofficial519 2 жыл бұрын
රැට්ටාද..රුට්ටද...😂😂
@nethmi.249
@nethmi.249 2 жыл бұрын
මතකද අපි මේ වාගේ හිරේ හිටපු "හිතුමතේ ජීවිතේගේ" කතා වලට රැවටුණා ... අනේ මංදා.....🤔
@eidncruze2060
@eidncruze2060 2 жыл бұрын
ඒව දෙරණෙ පච මේක එහෙම නෙවෙයි මහ පොලවෙ යථාර්තය තමයි මෙයා කියන්නෙ
@LawShorts.Ak47
@LawShorts.Ak47 2 жыл бұрын
Hithumathe කියන්නේ නිකම්ම නිකන් මිනීමරුවෙක් , රාජපක්ෂ කියන්නේ මහ පරිමාණ අපරාදකාරයෙක් මේ දෙන්න සංසන්දනය කරනවා කියන්නෙම මහ විහිළුවක්
@dinesharunabasnagoda9169
@dinesharunabasnagoda9169 2 жыл бұрын
කිර්ති සර් මොරිල්ගෙ ඔය ටික මම කිප දෙනෙක්ට කියල තියෙනව කව්රුත් දන්නැති දෙවල් මට සතුටුයි ඔබ එ ටික එ විදියටම කිව්වට මම ඔබ සමග ඉන්නව ඔනිම වැඩකට මම දැන් ඉන්නෙ රට අපුවහම මුන්ට දෙයක් කරමු
@samanthajayawardana6296
@samanthajayawardana6296 2 жыл бұрын
මුන් මේ දේවල් කියල මේ රටේ මිනිස්සුන්ට මේ දේශපාලන පක්ෂ දෙකම එපා වෙලා තියෙන නිසා මුන් හදන්නෙ අලියගෙ පැත්‍තට ජනතා මතය හදන්න
@hadesharef2034
@hadesharef2034 2 жыл бұрын
Believable Exposure.
@santhajayakody4505
@santhajayakody4505 2 жыл бұрын
මෙන්න බලු පාර්ලිමේන්තු ප්ලකයෝ උත්තර බැදපියව්
@wimalajayathissa9893
@wimalajayathissa9893 2 жыл бұрын
මේක ඇවිත් අමුතුම රටක් පොලීසිය ..නීතිය ..ඔක්කොම දේශපාලකයන් රකින්නයි උන්ට ඕනෑ විදියට හසුරවන්න යි පුලුවන් රටක් රෝම ලන්දේසි ඉන්ග්‍රීසි නීති තියෙනවා කිව්වට ඒවා ඇත්තටම ක්‍රියාත්මක වන රට වලට මේ රට නින්දාවක්
@upullakshman4950
@upullakshman4950 2 жыл бұрын
ආදරයෙන් කියන්නෙ ....ඔබතුමා පරිස්සමෙන් ...අපේ රට හැටි දන්නවා නේ
@malawarasenaka3894
@malawarasenaka3894 2 жыл бұрын
රාජපක්ෂලා වික්‍රමසිංහලා කියන්නෙ මෙි රටෙි පහලවෙචිච අවජාතක තිරිසන් කාළකණ්ණී මිනිමැරුවන් කියන එකට හොදම උදාහරණයක්,අවුරුදු හැත්තෑ හතරක් තිස්සේ මෙි කාළකණ්ණී දෙගොල්ලො රටට කරපු විනය තමයි මේ...
@aluthgepadmasiri8021
@aluthgepadmasiri8021 2 жыл бұрын
sirimawoge, JR, pemadasage palana kale maha sanhaara minimarum gana danne nadda.gobba haththa thopi onama deyak aththa wage kiuwama rawattanna puluwan.soma hamuduruwo e kale kiyapu desana ada wenakota kiyapu kaala simawath ekka aththatama siduwemin yanawa.
@malawarasenaka3894
@malawarasenaka3894 2 жыл бұрын
ඇත්ත කියන කොට තොපිට මද කිපෙනවා වගෙ දගලනවා.තොපි වගේ කාළකණ්ණී ඉන්න නිසා තමයි මේ රට මෙි තත්ත්වයට පත් වුණේ.වහල් කාළකණ්ණී ඉන්නකම් මෙි රට හදන්න බැහැ.මිනිමැරුවන් මිනිමැරුවන්ම තමයි .තොපි උන්ගෙ අසුචි කාලා ජිවත් වෙච්ච ගොබ්බයෝ.අද රටේ මෙි නිති විරොධි ගින අවි පාවිච්චි කරන්නේ කාගෙ ආණ්ඩු යටතේද?.මෙි අහපිය අවුරුදු තිහකට කිට්ටු වෙන යුද්ධයක් ගෙනිල්ලත් ප්‍රභාකරන් මෙි රටට මෙච්චර අහෙනියක්,විනාශයක් ඇති කලෙ නැහැ.මෙි කාළකණ්ණී හැතිකරේත් එක්ක තොපි එකතු වෙලා මිනිස්සුන්ට නිදහසේ කාලා බිලා ඉන්න රටක් නැති කලා.
@kasunbp1
@kasunbp1 Жыл бұрын
ඒක ඇත්ත මිනී මරුවො මිනී මරුවොම තමයි...ඒක නිසා නිදහස් පක්ශෙ, යූඑන්පී, ජවිපෙ ගෑවිච්ච එකෙකුටවත් නැවත චන්දෙ නොදිය යුතුයි..
@malawarasenaka3894
@malawarasenaka3894 Жыл бұрын
@@kasunbp1 අනිවාර්යයෙන්ම
@EnglishAAB
@EnglishAAB 2 жыл бұрын
මහ මෝඩ විදිහට හැසිරෙන ආකාරය ප්‍රශ්න ඇසීමේදී කිසිම සංවරයක් නැහැ.BBC යේ හිටපු අසාම් ගෙන් ඔහුට ඉගෙන ගන්න වෙනවා.
@renukafernando6337
@renukafernando6337 2 жыл бұрын
Sathya Jaya ganeewi. Wisswa sakkthiya thiyanawa Mae.
@gayathriekanayake9238
@gayathriekanayake9238 2 жыл бұрын
He's very true person
@kiribandagejayawardena726
@kiribandagejayawardena726 2 жыл бұрын
හමුදාපතිට ගවුරව නාම ලැබුනට ඌත් පට්ට හොරෙක් නේද?
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН