පන්සලට ගෑනු ගෙනල්ලා ගණිකා නිවාසයක් කරගෙන, මසාජ් කරන්නේ චීන ගෑනු - Truth with Chamuditha.

  Рет қаралды 758,802

Truth with Chamuditha

Truth with Chamuditha

Күн бұрын

නිලන්ත රණසිංහ - දුක හඳුනන අපි සංවිධානයේ සභාපති චමුදිත සමරවික්‍රම සමග
(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZbin Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZbin Channels is strictly prohibited.)
Chamuditha Samarawickrama®
KZbin: / @truthwithchamuditha
Facebook: / truthwithchamuditha
Twitter: / chamusonline .
#truthwithchamuditha #chamuditha #rathanathero #srilanka

Пікірлер: 3 500
@rataviruvlog4279
@rataviruvlog4279 3 жыл бұрын
ජය වේවා චමුදිත තව තව හෙළි කරන්න ඔය වගේ දේවල් ජනතාව දැනගන්න ඕන
@normaleenpanabokke1149
@normaleenpanabokke1149 3 жыл бұрын
Well done!!
@dushsh4857
@dushsh4857 3 жыл бұрын
ඔච්චර පත්තු වෙන්න කලින් මේක තියන තැන කියපන්
@gaminijayasuriya1216
@gaminijayasuriya1216 3 жыл бұрын
Xcg
@chithrakarunarathna4013
@chithrakarunarathna4013 3 жыл бұрын
බොහොම කණගාටුයි ..මොනාද මේ අපේ රටට වෙන්නේ ..පරිස්සමින් සහෝදරයා චමුදිත ට වගේම ඔයාටත් ප්‍රශ්න එන්ඩ පුළුවන් ඉස්සරහට ...
@rathnayakawijerathna8327
@rathnayakawijerathna8327 3 жыл бұрын
අගමැතිතුමා කොහෙද ඉන්නෙ කියල බලන්න .
@dushsh4857
@dushsh4857 3 жыл бұрын
මේ කරන්නේ ප්‍රහාරවලින් බේරෙන ගේම
@dulcyfernando7216
@dulcyfernando7216 3 жыл бұрын
නීතිය හරියට ක්‍රියාත්මක වන බව නම් පැහැදිලිව පේනවා ඔබ තුමා පරිස්සං වෙන්න පුළුවන් තරම් අපේ නිවේදක තුමාටත් ඔහුටත් සම්මා සම්බුදු සරණයි දෙවි පිහිටයි
@nkrtravelstv4712
@nkrtravelstv4712 Жыл бұрын
සත්‍ය හැමදාම වැහෙනවා
@mdinesh3852
@mdinesh3852 3 жыл бұрын
නිලන්ත අයියා පුද්ගලිකව මම දන්න කෙනෙක් කිසිම ලාබ ප්‍රොයොජනයක් නැතුව අසාදාරනය වෙනුවෙන් පෙනිසිටින මිසුන්ට උදවු උපකාර කරන වටිනා පුද්ගලයෙක් ❤️❤️❤️
@judyferdinando1222
@judyferdinando1222 3 жыл бұрын
🙋👍🌹🙋👍🌹🙋👍🌹
@අහිංසකහදවත
@අහිංසකහදවත 3 жыл бұрын
සත්‍ය ජයගන්නවා
@Samar-m1p
@Samar-m1p 3 жыл бұрын
මූට මාර පුකේ අමාරුවක්නෙ තියෙන්නෙ
@mdinesh3852
@mdinesh3852 3 жыл бұрын
@@Samar-m1p katada puke amaruwa ubatada?
@kosalabandara6223
@kosalabandara6223 3 жыл бұрын
@@mdinesh3852 පල පකයා. තොපි වගේ බල්ලෝ ඉන්න කම් ගන ගෙඩි බල්ලන්ට පට්ට ආතල්
@skrj6582
@skrj6582 3 жыл бұрын
මෙවැනි මිනිසුන් රටක දුර්ලභයි, ජනතාවට වසන්කරන මෙවැනිදේ,හෙලිදරව්කල ඔබ දෙපලට දීර්ඝායු
@hihu-tu9kh
@hihu-tu9kh 3 жыл бұрын
Jaatthi vaathintha hotha paadamak .. ...deviyan vahanse ehama tamai thadhuvam denne....
@helatv3359
@helatv3359 3 жыл бұрын
@@hihu-tu9kh දඩුවම් කාටද දිලා තියෙන්නේ වැරද්ද වැරද්ද විදියට දකින්න පුරුදු වෙන්න මිත්‍යා විශ්වාස කරන්න එපා
@bluesky1042
@bluesky1042 3 жыл бұрын
මම හිතන්නේ ලොකෙ තියෙන දූෂිතම රට ලංකාව , බලන බලන තැන දූෂණය , ලංකාවේ ජන්දය දාපු හැමෝම මෙකට වග කියන්න ඕනේ මමද ඇතුළුව
@weerasinghasomadewa710
@weerasinghasomadewa710 3 жыл бұрын
@@hihu-tu9kh කොරයි දෙවියන් වහන්සේ. ඔය අහිංසක මිනිසුන්ට කොරල තියෙන හරිය මදෑ දැන්. මිථ්‍යාව පිටුපස දුවන්නෙ නැතිව යථාර්ථය තේරුම් ගනිල්ලා. ආගම කියන්නේ තමන්ගේ අධ්‍යාත්මය දියුණු කරගෙන යහපත්ව ජීවත්වීමටයි.
@rajahgunasekera7748
@rajahgunasekera7748 3 жыл бұрын
Thank you for exposing these Hypocritical Political - Sanctimonious Humbugs - who are Ruining the Religion and the country. I HAVE WRITEN ON THIS CORRUPT ' RATHANA' SEVERAL TIMES BUT OF NO AVIL ( PURPOSE ) OUR TRUE BUDDIST SHOULD NOT ALLOW THESE ' YELLOW ' ROBED HYPOCRITS TO ENTER POLITICS. IT IS THE EVIL RAJAPSKSAS' WHO IS ENCOURAGING THESER EVIL- SANCTIMONIOUS HUMBUGS TO SPREAD ' EVIL' AND THERE-BY GET POLITICAL GAIN.
@sithumgamage3643
@sithumgamage3643 3 жыл бұрын
දීර්ඝයුශ චමුදිත මහත්තයෝ .ඔබ අපේ රටට මිලකල නොහැකි වටිනා වස්තුවක් ..මේ කාලකණ්ණි සක්කිලි බලු ජඩ දේශපාලකයන්ගෙන් පරිස්ස වෙන්න මහත්තයෝ ..ජඩ ආන්ඩුවෙන් ආරක්ෂාවක් බලාපොරොත්තු වෙන්න එපා ඔබ තුමාගෙ ආරක්ෂාව ඔබ තුමා පුළුවන් විදිහට සකසා ගන්න .බුදු සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි චමුදිත මහත්තයෝ .🙏🙏🙏🙏❤❤❤❤❤❤
@himansadilhari9699
@himansadilhari9699 3 жыл бұрын
කොන්ද පණ තියෙන නියම සිංහලයො....මේවා අහනකොට නම් මහා කලකිරිමක් ඇතිවෙනවා..සත්‍ය පෙන්වන ඔබලට ජයෙන් ජය ලැබේවා...පරිස්සමෙන් 🙏🙏🙏
@bluesky1042
@bluesky1042 3 жыл бұрын
රතන කොතනද එතන ගූ ගොඩක්
@පිස්සුයකා-ඡ4ඝ
@පිස්සුයකා-ඡ4ඝ 3 жыл бұрын
පුකේ හාල්ද?
@kassyapasaikkiya464
@kassyapasaikkiya464 3 жыл бұрын
😂
@පිස්සුයකා-ඡ4ඝ
@පිස්සුයකා-ඡ4ඝ 3 жыл бұрын
@aaa පුකේ හාල්ද?
@පිස්සුයකා-ඡ4ඝ
@පිස්සුයකා-ඡ4ඝ 3 жыл бұрын
@aaa පුකේ හාල්ද?
@prasadanu1159
@prasadanu1159 3 жыл бұрын
මේ වගේ දේවල් අපිට අහන්න සලස්සනවාට ඔබ තුමාට ගොඩාක් පින්.chamuditha
@asuramunidesilva4428
@asuramunidesilva4428 3 жыл бұрын
චමුදිත සමරවික්‍රම මහතාව සියලුම ලක්වාසී ජනතාව ආරක්ෂා කර ගත යුතුයි. සිවුරැ වලට මුවා වී, ගිහියන් වත් නොකරන අශික්කිත දේවල් කරන සියලුම පැවැද්දන් හට දැඩි දඩුවම් දිය යුතුයි!! චමුදිත ,ඔබට හිස නමා ආචාර කරනවා සත්‍යය ලෝකයටම පෙන්වන එකට🙏🙏🙏. ඔබව සියලු දෙවියෝ රකිත්වා🙏🙏🙏. මෙවැනි වැඩ සටහන් කිරීමට තව තවත් ධෛර්්‍යය ශක්තිය ලැබේවා 🙏🙏🙏🙏
@virajahalambage
@virajahalambage 3 жыл бұрын
නිලන්ත මහත්මයා මේ සම්බන්දයෙන් නිතරම කතාකරා, මුහුණු පොතේ නිතරම මන් දකිනවා, දේශපාලනයට බලයට මේ දේවල් යටපත් කරලා තියෙන්නේ, කරුණාකරලා මේ රටක් වටින මනුස්සයව රැකගන්න
@අහිංසකහදවත
@අහිංසකහදවත 3 жыл бұрын
මෙ කථාව සත්‍ය කථාවක්
@dushsh4857
@dushsh4857 2 жыл бұрын
තෝ මේක තියෙන තැන කියපන්
@geethanikusum6379
@geethanikusum6379 3 жыл бұрын
නිර්භීත මහත්මයෙක් ඔබ තුමාට අනන්ත වූ බුදු ගුණ බලයෙන් කිසිම කරදරයක් විපතක් නොවේවා සාදාරණය ඉෂ්ඨ වේවා ඔබතුමාට තෙරුවන් සරණයි
@georgecooray2041
@georgecooray2041 3 жыл бұрын
5
@nimalsandunsiri4024
@nimalsandunsiri4024 3 жыл бұрын
වෙලත් නියරත් ගොයම් කා නම් කාට කියන්නද මේ අවනඩුව
@dushsh4857
@dushsh4857 3 жыл бұрын
ඔච්චර පත්තු වෙන්න කලින් මේක තියන තැන කියපන්
@pathum5297
@pathum5297 3 жыл бұрын
@@dushsh4857 උඹත් යන්නද..... කීයක් දුන්නද හැම එකටම කමෙන්ට් දාන්න
@dushsh4857
@dushsh4857 3 жыл бұрын
@@pathum5297 ඕන බොරු බේගලයක් පස්සේ දුවන්නේ තොපි වගේ හොර තක්කිඩි පක්ෂවල පාක්ෂිකයෝ
@GSK94
@GSK94 3 жыл бұрын
Rathana sadu මේක බලනවනම් ගැම්මට මේකට ලයික් එකක් දාමු.
@wahweerasinghe4484
@wahweerasinghe4484 3 жыл бұрын
නීතිය නිවැරදි මාර්ගයට ගැනීම සදහා මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කිරීමට ඉදිරිපත් වීම ගැන ඔබ දෙදෙනාටම ස්තූතියි
@ganithakuppiya-ravindudils3225
@ganithakuppiya-ravindudils3225 3 жыл бұрын
කොන්ද පණ තියෙන සිංහලයෙක්
@dushsh4857
@dushsh4857 2 жыл бұрын
චමුදිත තෝ මේක තියෙන තැන කියපන්
@ranjanimarasinghe9186
@ranjanimarasinghe9186 2 жыл бұрын
@@dushsh4857 xxx
@ganithaguruthuma5116
@ganithaguruthuma5116 3 жыл бұрын
ඉතාමත් ආඩම්බරයි ඔබ දෙපළ ගැනම.. නියම එඩිතර මිනිස්සු ලාංකාවේ තවමත් ඉන්නව.. දවසක අපි හැමෝම අපේ රට වෙනුවෙන් පෙළ ගැහෙයි.. සිංහල , දෙමල, මුස්ලිම්, බර්ගර් හැමෝම මේ රට වෙනුවෙන් එකතු වෙලා මේ වගේ දේවල් වලට කතා කරන්න ඕන..
@dushsh4857
@dushsh4857 3 жыл бұрын
ඔච්චර පත්තු වෙන්න කලින් මේක තියන තැන කියපන්
@lakmalkumara8187
@lakmalkumara8187 3 жыл бұрын
අදකාල කොන්ක්‍රිට් වනාන්තර හදන බිස්නස් කාරයෝ යි..දේශපාලනය කරන බිස්නස් කාරයෝ යි තමා වැඩිහරියක් සිවුරු දරාගෙන් ඉන්නෙ..ත්‍රිපිටකය පැත්තකටම දාල ..විනය පිටකය නොසලකා ම හැරල...තමන් කිසිම ධර්මයක නොපිහිටලා...ඔහේ කවි බණ..ඕපාදූප බණ හිතටඑන එන ඒව..ලෝකෙ ඉල්ලන රාගය, ද්වේශය වැඩෙන බණ කිය කිය ඉන්න හිමිවරු ඉන්නෙ...ලව් ගැන...සෙක්ස් ගැන බණ කිය කිය ඉන්න හිමිවරු ඉන්නෙ.. ගම්වල ඉන්න හාමුදුරුවෝ වරු....දකින දකින කොන්ක්‍රීට් වනාන්තර හදනව...අන්තිමට පන්සල් භෞතික ව පෝසත් ගමේ මිනිස්සු ගෙ ආකල්ප ත් දුප්පත් එකාට එකෙක් නෑ ඊර්ෂ්‍යාව උපරිමයි..භෞතික දියුණු වත් නෑ.....මිනිස්සු ගෙ මෛත්‍රීය ,කරුණාව , විශේෂයෙන් මුදිතාව ආදිය හිත් තුල පිහිටුවන්න දිවා රෑ මහන්සි වෙඅ හිමිවරු නෑ....1000කට එක්ක් ව්ත් නෑ...කෙල්ලෙක් පන්සලට යවන්න බයයි. පොඩි දරුවෙක් යවන්න බයයි, ...පෝන් ඔබ ඔබ..තාක්ෂණය ට වශීවෙලා...වාහන බදාගෙන.ඉඩකඩම් ..උපාධි ඹදාගෙන ..රස්සාවල්, තනතුරු බදාගෙන ඉන්න හිමිවරු ඉන්නෙ මේ රටේ...මේ තත්වෙන් ගොඩ ගන්න යුග පුරුශයෝ මේ මහපොලොවෙ පහළ වේවා...සාධු සාධු සාධු ....(කූරගල ගගා කරන එකත් දේශපාලන ප්‍රොජෙක්ට් එකක් වෙන්න ඕන ඕව දකින ගමේ හාමුදුරුවෝ ෆෝම් වෙලා ගමේත් ඔය වගේ ඒව හදන්න මිනිස්සු හූරගෙන කනව...අන්තිමට විනය පිටකය කැලේ.....) අසීමිත මෛත්‍රීය න්..මිනිස්සු ගෙ හිත්වල...උපන් දා ඉදම්...බඩේ ඉන්න කාලෙ ඉදම් මෛත්‍රීය කරුණාව මුදිතාව උපේක්ෂාව ඇතිකරල...විදර්ශනා වට මග පෙන්වන අල්පේච්ඡ, අධිශීල , විනයධර යෝගාවර භික්ෂූන් මේ භූමියේ පහළ වේවා...දසරාජ ධර්මය න් පාලනය කරන කෑදර නැති පවුල්වාදී නැති ශ්‍රේශ්ඨ මෛත්‍රී සහගත කරුණා ගුණ පිරි පරාර්තකාමී නායකයෝ පහළ වේවා...ඒ සදහා බිස්නස් නොවී ...ලෝකය ඉල්ලන රාගය...ද්වේශය නොදී ලෝකෙට ලැබිය යුතු...මෛත්‍රීය...කරුණාව ප්‍රඥාව ලබාදෙන සත්‍ය ලබාදෙන...හරි දේ ලබාදෙන ආයතන පහළවේවා ...සාධු සාධු ....සාධු ...කුඩා දරුවෝද මෛත්‍රීය ය ට,කරුණාව ට මුදිතාව ට යොමුකරන ...පරාර්තකාමී ත්වය...පිරි...සුද්දාගේ...දැනුම ඔලුවේ පුරෝ නොගත්...යහපත් ළමා පරපුර වල් හදන වැඩ මේ රටේ දිවා රෑ...සිදු වේවා....බෝසත්වරු..පෙරුම් පුරාල මේ සාසනය පිහිටුවේ ...විකර බණ දෙස දෙස...ලෝකෙ සාමාන්‍ය ප්‍රශ්න විසද විසද ඉන්න නෙවේ..උතුම් නිවන වඩන්න...ලෝකෙ ප්‍රශ්න විසදන්න..බටහිර රටවල පවා...පාලන ක්‍රම නීති ලස්ස්නට තියෙනව...සාධු ....ශ්‍රෙෂ්ඨ හිමිවරු පහළ වේවා....
@dushsh4857
@dushsh4857 2 жыл бұрын
@@lakmalkumara8187 මේ කතා රතන හිමිට අදාල නැත
@SN-ty5gy
@SN-ty5gy 2 жыл бұрын
🙋
@chadimudalige4307
@chadimudalige4307 2 жыл бұрын
ඉතාමත් වටිනා හෙළිදරවුවක්...මේව දකිද්දි කියව යුත්තේ "මුන්ට සාප වේවා"කියල තමයි. අතුරලියෙ රතන හාමුදුරුවො තමයි...මේ අංඩුවෙත් වළ කැපූ පළමු කෙනා...ගොවියන්ගෙ දෙස් දෙවොල් කවද හරි පරිසන් දේනවාමයි.දූෂිත පාලකයො වගේම දූෂිත බික්ෂුවද මේරටේ විනාශයට පරිහානියට මග කැපූ අධමයෝය.නිලන්ත මහතාටත් චමුදිත මහතාටත් බෙහෙවින් ස්තුතියි🙏
@sunilsilva8204
@sunilsilva8204 3 жыл бұрын
චමුදිත ඔයා මේ එලිකරන සමහරුන්ගේ නිරුවත නිසා රිදෙන අය ගොඩක් ඇති... පරිස්සමින්...අසූචි වලට එහා දේවල් එයි
@dushsh4857
@dushsh4857 3 жыл бұрын
මේ කරන්නේ ප්‍රහාරවලින් බේරෙන ගේම
@sandunidesilva4721
@sandunidesilva4721 3 жыл бұрын
දෙයියනේ මොනාද මේ රටට වෙන්නෙ 😥😥😥😥.හැන්ගි ගැන්ගි නටන නාඩගම් එලියට අරන් පෙන්වනවට බොහොම ඉස්තුති චමුදිත .🙏🙏🙏🙏
@nandaniperera7594
@nandaniperera7594 3 жыл бұрын
දකුනෙ න් ආපු හාමුදුරුවන් කියා ගන්නා දේශපාලන මාර සෙට් එකක් අවුරුදු 25 ව්තර මේකනෙ අපෙ ආගම ස්න්කෘතිය කිය කියා කරගෙන යන වැඩ පේනවා නේද පාහාරදේසපානයින් තමයි මේවා ට උත්තර දෙන්න ඕනෙ
@melajfernando1234
@melajfernando1234 3 жыл бұрын
Me seerama kawe parliment ake inna un thama 😡,me ratata karana dewal walata henama ghanna ona okun ta
@rameezdasthakeer2666
@rameezdasthakeer2666 3 жыл бұрын
Kaamaya.....ta. Rathana Haamduruwo..... Ane...... Ong ..Baudayan Rakina evun
@nayanasamudrika3931
@nayanasamudrika3931 3 жыл бұрын
අපේ රට වනසනවා ප්‍රදාන තැන්වල ඉන්න උසස්‍යයි හිතන ගොඩාක් අය 😥
@dushsh4857
@dushsh4857 2 жыл бұрын
චමුදිත තෝ මේක තියෙන තැන කියපන්
@mygmailwasala9935
@mygmailwasala9935 3 жыл бұрын
සොබාදහමට නොවන අවනත ලොවෙහි කිසිවක් නෑ .... කවුරු කලත්...මොන බලයක් තිබ්බත්..අමතක කරන්න එපා මේ බුදුන්ගේ දේශයයි.. තවමත් මේ පොලවේ බුදුන්ගේ දර්ශනය බලාත්මකයි.. කරන කලට පව් මිහිරිය මී සේ...විඳිනට කලට දුක් දැඩිවෙයි ගිනිසේ...තුනුරුවන් ගේ සරණයි ජයසිරිමා බෝසමිඳුන් ගෙ පිහිටයි දළදා හාමුදුරුවන් ගේ රැකවරණයි ..
@dulajsulakshana8994
@dulajsulakshana8994 3 жыл бұрын
අපි කතොලික නමුත් අපි බෞද්ධ ආගම ගොඩක් ගරු කරනවා... එත් මේ අතලොස්සක් හිමිවරු නිසා සාසනේ පරිහානියට පත් වෙනවා. මහත්තයා ඔයාට පිං..🙏🏻
@skuller-manofhouse8926
@skuller-manofhouse8926 3 жыл бұрын
Ape ageme ivarai valaththu kame hinda siuro galawa gahala elawanne one pareinwe
@lonaal2941
@lonaal2941 3 жыл бұрын
Kurunagala joniga dasapalan bLawegi joni Illala marapiyau okatahma serama karanni ?
@sampathpallegoda1189
@sampathpallegoda1189 3 жыл бұрын
I born Buddhist.. Move to catholic cos this stupid priest spoiling Buddhism
@krishantha1678
@krishantha1678 3 жыл бұрын
🙏🙏🙏🤝🤝🥰🥰
@ven.weerakodiyanenandarath2673
@ven.weerakodiyanenandarath2673 3 жыл бұрын
@@sampathpallegoda1189 If you moved to Catholic because of priests that is your Ignorance.why you rely on priests. You read the Kalama sutta.The Path of the Buddha is self purification. Eradicate your illusion use your common sense and intelligent.
@nethmibandara2540
@nethmibandara2540 3 жыл бұрын
සම්බුදු වදනට අනුව ශාසන විලෝපිකයන් බිහිවන්නේ සංඝයා තුලින්ය. ඒ මෙයට නිදසුනකි. අභීත සහෝදරයෙක්. ඔබ දෙපලටම තෙරුවන් සරණයි.
@dushsh4857
@dushsh4857 3 жыл бұрын
ඔච්චර පත්තු වෙන්න කලින් මේක තියන තැන කියපන්
@Triplegemvlessyou
@Triplegemvlessyou 2 жыл бұрын
අපිටත් බැරිද දන්නෙ නෑ මේකෙ ගිහින් මහනවෙන්න
@apsaragunasinghe7306
@apsaragunasinghe7306 2 жыл бұрын
🙋🙋🙋🙋🙋
@nethsradinuka698
@nethsradinuka698 2 жыл бұрын
මමත් අවුලෙගම ඔබ කියන සියලු දෙ eththa ඔබට බුදු සරනයි 🙏🙏
@unicornerainbow7642
@unicornerainbow7642 3 жыл бұрын
ජයෙව්වා චමුදිත මහතා ඉදිරි ගමනට 🙏
@dushsh4857
@dushsh4857 3 жыл бұрын
ඔච්චර පත්තු වෙන්න කලින් මේක තියන තැන කියපන්
@anuralaksiriperera6126
@anuralaksiriperera6126 3 жыл бұрын
අපි අසරණ වෙලා වගේ අපිට දැනෙනවා බුදු හාමුදුරුවනේ
@nilaniekanayake1690
@nilaniekanayake1690 2 жыл бұрын
මේ දේවල් ප්‍රසිද්ධ කරන්න ජනතාවගේ දැනුවත් වෙන්න..භය නැතුව ඇත්ත හෙලිකළ ඔබතුමාට ස්තුතිය ..
@parispassy8742
@parispassy8742 3 жыл бұрын
නියම සිංහල ලේ ඇඟේ දුවනපිරිසුදු සිංහලයෙක්අද ඔබතුමා වගේ මිනිස්සු මේ රටේ නෑට දළදා සමිදු පිහිටයිපරිස්සම් වෙන්න
@kusalajayasinghe5946
@kusalajayasinghe5946 2 жыл бұрын
රාජපක්ෂ පරපුර රජවුනාට පස්සේරටත්ඉවරයි , ආගමත් ඉවරයි ,සිංහල කියන ජාතියත්ඉවර යි ථෙරවාදී බඅදු දහමත් ඉවරයි පාපතර දුෂිත දේශපාලුවෝ නැති බංගස්ත වී යේවා...
@judykulathunga591
@judykulathunga591 3 жыл бұрын
එතකොට දැන් රට කන්නේ දෙශපාලනය කරන උන්ට වඩා.. හාමුදුරුවෝ කියන උන්..ඇත්තටම ඔබ දෙපලම කරපු සංවාද ය හරිම අරුත් බරයි.,.ඒත්...ඇත්තටම කලකිරුන අපෙ රටට කරන අපරාධය අහල....ගොඩාක් පින්..දැනුවත් කිරීම ගැන.
@UKS820
@UKS820 3 жыл бұрын
උබ කොහොමද යකො කියන්නෙ හාමුදුරුවන් කියලා. මේ වගේ එකෙක් දෙකෙක් ගෙ වැඩ නිසා ඔක්කම පලිද. එතකොට අර මැරිච්ච ලමයට පනදෙන්න ගිය පාදිලියා.ඒ බහුතරයද. නෑනෙ.බුදුදහම විනාශ කරන්නත් මෙ වගේ එවුන් ඉන්නො.අනික් ආගම්ව්ලත් එහෙමයි. උන නෑ කියලද කියන්නෙ. කිහිපදෙනෙක්ගෙ ජරා වැඩ නිසා ඔක්කම පලි නෑ. අනික මේ රට රැක්කෙ ඔය පල්ලි නෙමෙ. ස්වාමීන් වහන්සේලාම තමා අතිතයේ ඉදන් මේ රට රැක්කෙත්
@melekameneka2071
@melekameneka2071 3 жыл бұрын
මෙවන් මිනිස්සු දහස් ගන්නම් බ්හි වේවා බුදුසරණයි ඔය දේන්නාටම 👍👍👍👍❤❤
@itsmeik4337
@itsmeik4337 3 жыл бұрын
රතන, ඥානසාරලා රට ජාතිය බේරාගන්න ඉදිරිපත් වෙනවාත් එක්කම අපි කිව්වා අනාගතය දී මේ අයගෙන් රට ජාතිය බේරාගන්න සූදානම් වෙන්න කියලා. දැන් හැමෝගෙම පැටිකිරිය ප්‍රසිද්ධ කරන්න, ජනතාව තීරණයක් ගනීවි. ඔබ දෙපලට දීර්ඝායුෂ ලැබේවා 🌹🙏
@lakmalkumara8187
@lakmalkumara8187 3 жыл бұрын
අදකාල කොන්ක්‍රිට් වනාන්තර හදන බිස්නස් කාරයෝ යි..දේශපාලනය කරන බිස්නස් කාරයෝ යි තමා වැඩිහරියක් සිවුරු දරාගෙන් ඉන්නෙ..ත්‍රිපිටකය පැත්තකටම දාල ..විනය පිටකය නොසලකා ම හැරල...තමන් කිසිම ධර්මයක නොපිහිටලා...ඔහේ කවි බණ..ඕපාදූප බණ හිතටඑන එන ඒව..ලෝකෙ ඉල්ලන රාගය, ද්වේශය වැඩෙන බණ කිය කිය ඉන්න හිමිවරු ඉන්නෙ...ලව් ගැන...සෙක්ස් ගැන බණ කිය කිය ඉන්න හිමිවරු ඉන්නෙ.. ගම්වල ඉන්න හාමුදුරුවෝ වරු....දකින දකින කොන්ක්‍රීට් වනාන්තර හදනව...අන්තිමට පන්සල් භෞතික ව පෝසත් ගමේ මිනිස්සු ගෙ ආකල්ප ත් දුප්පත් එකාට එකෙක් නෑ ඊර්ෂ්‍යාව උපරිමයි..භෞතික දියුණු වත් නෑ.....මිනිස්සු ගෙ මෛත්‍රීය ,කරුණාව , විශේෂයෙන් මුදිතාව ආදිය හිත් තුල පිහිටුවන්න දිවා රෑ මහන්සි වෙඅ හිමිවරු නෑ....1000කට එක්ක් ව්ත් නෑ...කෙල්ලෙක් පන්සලට යවන්න බයයි. පොඩි දරුවෙක් යවන්න බයයි, ...පෝන් ඔබ ඔබ..තාක්ෂණය ට වශීවෙලා...වාහන බදාගෙන.ඉඩකඩම් ..උපාධි ඹදාගෙන ..රස්සාවල්, තනතුරු බදාගෙන ඉන්න හිමිවරු ඉන්නෙ මේ රටේ...මේ තත්වෙන් ගොඩ ගන්න යුග පුරුශයෝ මේ මහපොලොවෙ පහළ වේවා...සාධු සාධු සාධු ....(කූරගල ගගා කරන එකත් දේශපාලන ප්‍රොජෙක්ට් එකක් වෙන්න ඕන ඕව දකින ගමේ හාමුදුරුවෝ ෆෝම් වෙලා ගමේත් ඔය වගේ ඒව හදන්න මිනිස්සු හූරගෙන කනව...අන්තිමට විනය පිටකය කැලේ.....) අසීමිත මෛත්‍රීය න්..මිනිස්සු ගෙ හිත්වල...උපන් දා ඉදම්...බඩේ ඉන්න කාලෙ ඉදම් මෛත්‍රීය කරුණාව මුදිතාව උපේක්ෂාව ඇතිකරල...විදර්ශනා වට මග පෙන්වන අල්පේච්ඡ, අධිශීල , විනයධර යෝගාවර භික්ෂූන් මේ භූමියේ පහළ වේවා...දසරාජ ධර්මය න් පාලනය කරන කෑදර නැති පවුල්වාදී නැති ශ්‍රේශ්ඨ මෛත්‍රී සහගත කරුණා ගුණ පිරි පරාර්තකාමී නායකයෝ පහළ වේවා...ඒ සදහා බිස්නස් නොවී ...ලෝකය ඉල්ලන රාගය...ද්වේශය නොදී ලෝකෙට ලැබිය යුතු...මෛත්‍රීය...කරුණාව ප්‍රඥාව ලබාදෙන සත්‍ය ලබාදෙන...හරි දේ ලබාදෙන ආයතන පහළවේවා ...සාධු සාධු ....සාධු ...කුඩා දරුවෝද මෛත්‍රීය ය ට,කරුණාව ට මුදිතාව ට යොමුකරන ...පරාර්තකාමී ත්වය...පිරි...සුද්දාගේ...දැනුම ඔලුවේ පුරෝ නොගත්...යහපත් ළමා පරපුර වල් හදන වැඩ මේ රටේ දිවා රෑ...සිදු වේවා....බෝසත්වරු..පෙරුම් පුරාල මේ සාසනය පිහිටුවේ ...විකර බණ දෙස දෙස...ලෝකෙ සාමාන්‍ය ප්‍රශ්න විසද විසද ඉන්න නෙවේ..උතුම් නිවන වඩන්න...ලෝකෙ ප්‍රශ්න විසදන්න..බටහිර රටවල පවා...පාලන ක්‍රම නීති ලස්ස්නට තියෙනව...සාධු ....ශ්‍රෙෂ්ඨ හිමිවරු පහළ වේවා....
@somalathasiriwardane8745
@somalathasiriwardane8745 3 жыл бұрын
ප්‍රවේශමෙන් මහත්මයා...ඇත්ත එළිදරව් කිරීම අනතුරකට හේතුවක් දැන් පවතින දේශපාලන වාතාවරණය මත...චමුදිත මහත්මයා ඔබත් පරිස්සමින් හා ස්තුතියි නැතිනම් මේ අප්‍රසන්න සිදුවීම් කිසිදා එළිදරව් වෙන්නේ නැත.
@renukafernando565
@renukafernando565 2 жыл бұрын
නියමයි බය නැ නය නැ කෙලින් කතා කරන මනුෂ්‍යයා ජය වේවා
@dulvansaman2770
@dulvansaman2770 3 жыл бұрын
රන්ජන් ඔබට මගෙන් මල් මිටක්. ඔබ කියූ සෑම සීයට සීයක් නිවරදි
@ambanagesudhrmika1864
@ambanagesudhrmika1864 3 жыл бұрын
ස්තුතියි චමුදිත නොදන්න දේවල් රටට එලි කරාට ඔබ දෙපල පරිස්සම් වෙන්න
@shehanabewardana9433
@shehanabewardana9433 3 жыл бұрын
මේක තමා ඇත්ත. අපේ මිනිස්සු ආගම ඉස්සරහට දාපු ගමන් අහුවෙනව රැවටෙනව දේශපාලනේට ව්‍යාපාරවලට හැමදේටම ආගම ඉස්සරහට දාන්නෙ අපේ මිනිස්සු මුලාකරන්ඩ ලේසි නිසා. හැමදේම හරියට තේරුම් ගන්නකන් අපේ රට හැමදාම වල පල්ලට තමායන්නෙ. ඔබතුමාට ස්තූති.
@devikapriyadarshani7709
@devikapriyadarshani7709 3 жыл бұрын
පරිස්සමෙන් ඉන්න ඔයා සහෝදරයා ..තෙරුවන් සරණයි
@sirilee139
@sirilee139 3 жыл бұрын
නිර්භීත මහත්මයෙක් . ඔබ තුමාගේ ජීවිතේ අනතුරේ . පරිස්සමින් ඉන්න . තෙරැවන් සරණයි .
@mohammadrifty1428
@mohammadrifty1428 7 ай бұрын
Great men
@dinushaekanayake4592
@dinushaekanayake4592 3 жыл бұрын
වෙඩි කන්න වෙයි මනුස්සයෝ. මේ වගේ මිනිස්සුන්ටයි හයි සෙකයුරිටි එකක් දෙන්න ඕන පාර්ලිමේන්තුවෙ හුලන් ගෙම්බොන්ට නෙමේ
@sumithrahearth
@sumithrahearth 3 жыл бұрын
එක නම් ඇත්ත මටත් මේ වා අහන ඉන්න කොට බය හිතුන මොනවා හරි කරයි කියලා 😭😭😭
@SNS738
@SNS738 3 жыл бұрын
හුලන් ගෙම්බො,,😂😂🤣🤣🤣
@pradeepasarojini1411
@pradeepasarojini1411 2 жыл бұрын
අනිවාර්යයෙන්ම
@chandrakarunathilaka7404
@chandrakarunathilaka7404 2 жыл бұрын
Aniwaryenma
@thilinakumarasena5049
@thilinakumarasena5049 3 жыл бұрын
චමුදිත චීවරධාරින්ගේ රෙදි ගලවලදාන වැඩේ දිගටම කරන්න.. අදටත් ආර්‍යන් වහන්සේලා මේ රටේ ඉන්නව ඒ වගේ උත්තමයන් වහන්සේලටත් දානේ වේලක් ගන්න වෙන් නෑ මේ වගේ පාපතරයන් හින්දා
@lakmalkumara8187
@lakmalkumara8187 2 жыл бұрын
අදකාල කොන්ක්‍රිට් වනාන්තර හදන බිස්නස් කාරයෝ යි..දේශපාලනය කරන බිස්නස් කාරයෝ යි තමා වැඩිහරියක් සිවුරු දරාගෙන් ඉන්නෙ..ත්‍රිපිටකය පැත්තකටම දාල ..විනය පිටකය නොසලකා ම හැරල...තමන් කිසිම ධර්මයක නොපිහිටලා...ඔහේ කවි බණ..ඕපාදූප බණ හිතටඑන එන ඒව..ලෝකෙ ඉල්ලන රාගය, ද්වේශය වැඩෙන බණ කිය කිය ඉන්න හිමිවරු ඉන්නෙ...ලව් ගැන...සෙක්ස් ගැන බණ කිය කිය ඉන්න හිමිවරු ඉන්නෙ.. ගම්වල ඉන්න හාමුදුරුවෝ වරු....දකින දකින කොන්ක්‍රීට් වනාන්තර හදනව...අන්තිමට පන්සල් භෞතික ව පෝසත් ගමේ මිනිස්සු ගෙ ආකල්ප ත් දුප්පත් එකාට එකෙක් නෑ ඊර්ෂ්‍යාව උපරිමයි..භෞතික දියුණු වත් නෑ.....මිනිස්සු ගෙ මෛත්‍රීය ,කරුණාව , විශේෂයෙන් මුදිතාව ආදිය හිත් තුල පිහිටුවන්න දිවා රෑ මහන්සි වෙඅ හිමිවරු නෑ....1000කට එක්ක් ව්ත් නෑ...කෙල්ලෙක් පන්සලට යවන්න බයයි. පොඩි දරුවෙක් යවන්න බයයි, ...පෝන් ඔබ ඔබ..තාක්ෂණය ට වශීවෙලා...වාහන බදාගෙන.ඉඩකඩම් ..උපාධි ඹදාගෙන ..රස්සාවල්, තනතුරු බදාගෙන ඉන්න හිමිවරු ඉන්නෙ මේ රටේ...මේ තත්වෙන් ගොඩ ගන්න යුග පුරුශයෝ මේ මහපොලොවෙ පහළ වේවා...සාධු සාධු සාධු ....(කූරගල ගගා කරන එකත් දේශපාලන ප්‍රොජෙක්ට් එකක් වෙන්න ඕන ඕව දකින ගමේ හාමුදුරුවෝ ෆෝම් වෙලා ගමේත් ඔය වගේ ඒව හදන්න මිනිස්සු හූරගෙන කනව...අන්තිමට විනය පිටකය කැලේ.....) අසීමිත මෛත්‍රීය න්..මිනිස්සු ගෙ හිත්වල...උපන් දා ඉදම්...බඩේ ඉන්න කාලෙ ඉදම් මෛත්‍රීය කරුණාව මුදිතාව උපේක්ෂාව ඇතිකරල...විදර්ශනා වට මග පෙන්වන අල්පේච්ඡ, අධිශීල , විනයධර යෝගාවර භික්ෂූන් මේ භූමියේ පහළ වේවා...දසරාජ ධර්මය න් පාලනය කරන කෑදර නැති පවුල්වාදී නැති ශ්‍රේශ්ඨ මෛත්‍රී සහගත කරුණා ගුණ පිරි පරාර්තකාමී නායකයෝ පහළ වේවා...ඒ සදහා බිස්නස් නොවී ...ලෝකය ඉල්ලන රාගය...ද්වේශය නොදී ලෝකෙට ලැබිය යුතු...මෛත්‍රීය...කරුණාව ප්‍රඥාව ලබාදෙන සත්‍ය ලබාදෙන...හරි දේ ලබාදෙන ආයතන පහළවේවා ...සාධු සාධු ....සාධු ...කුඩා දරුවෝද මෛත්‍රීය ය ට,කරුණාව ට මුදිතාව ට යොමුකරන ...පරාර්තකාමී ත්වය...පිරි...සුද්දාගේ...දැනුම ඔලුවේ පුරෝ නොගත්...යහපත් ළමා පරපුර වල් හදන වැඩ මේ රටේ දිවා රෑ...සිදු වේවා....බෝසත්වරු..පෙරුම් පුරාල මේ සාසනය පිහිටුවේ ...විකර බණ දෙස දෙස...ලෝකෙ සාමාන්‍ය ප්‍රශ්න විසද විසද ඉන්න නෙවේ..උතුම් නිවන වඩන්න...ලෝකෙ ප්‍රශ්න විසදන්න..බටහිර රටවල පවා...පාලන ක්‍රම නීති ලස්ස්නට තියෙනව...සාධු ....ශ්‍රෙෂ්ඨ හිමිවරු පහළ වේවා....
@Dilru6666
@Dilru6666 3 жыл бұрын
රටට ලෝකයට සත්‍යය පෙන්වාදෙන අවංක මිනිස්සු තවත් අපි අතර ඉන්න එක ගැන ආඩම්බර වෙමු ... අපේ රට ගැන හරිම දුකක් වේදනාවක් දැනෙනවා ... රටත් ඉවරයි ජාතියත් ඉවරයි ආගමත් ඉවරයි ... 😥😥😥
@sriyanivithanawasam8404
@sriyanivithanawasam8404 3 жыл бұрын
නිතියක් නැති රටක්😢😢😢ස්තුතියි චමුදිත
@dushsh4857
@dushsh4857 3 жыл бұрын
ඔච්චර පත්තු වෙන්න කලින් මේක තියන තැන කියපන්
@Karunarathne-zd3bo
@Karunarathne-zd3bo 3 жыл бұрын
අපේ ගෙදරින් පන්සලට දෙන සියල්ල වහාම නවතා දැමිමා ..ස්තුතියි චමුදිත ..
@sanchareapatapuluwanapevid1441
@sanchareapatapuluwanapevid1441 3 жыл бұрын
අනේ පල ..තෝ හරි දාන පතියනි ..පකය
@arundathijayabandu3282
@arundathijayabandu3282 3 жыл бұрын
මොන පංසලට දෙන ඒවාද්
@arundathijayabandu3282
@arundathijayabandu3282 3 жыл бұрын
රතන හාමුදුරුවන් හාමුදුරුවෝ කෙනෙක් නොවෙ
@Hi-xy5nn
@Hi-xy5nn 3 жыл бұрын
Apith denne na bn okunta
@sagii9937
@sagii9937 3 жыл бұрын
You are a fool... Follow the true Buddhism.
@nandanisrimadharmasooriyal9997
@nandanisrimadharmasooriyal9997 Жыл бұрын
දුර්ලභ මිනිසා එදත් සිටියා /අද ත් .. සිටිනවා /ඉදිරියට ත්..එහෙම යි.. නිලන්ත රනසිංහ මහතත්තයෝ ඔබ තුමාගෙ ..දුක හදුනන.අපේ ජාතික සන්විදානය ..සක්තිමත්.. කරමු ඔබ.ඇතුළු සන්විදානයේ සියලු දෙනාට ම බොහොම ඉස්තුතියි ..🙋🙋🙋🙋
@wdswds8595
@wdswds8595 3 жыл бұрын
හැම. කෙනාම. ඔබ. තුම. වාගෙ. හිතනව. නම්. මෙ. රට. බේරගන්ඩ. පුඵවන්නෙ.ඔබ.තුමාට.තව.තවත්.ඉදිරියට.යන්න.ශක්තිය.ධයිරිය.ලැබේව
@sampathabekoon6810
@sampathabekoon6810 3 жыл бұрын
Saga toppu
@priyanthikakaluarachchi4642
@priyanthikakaluarachchi4642 3 жыл бұрын
සත්‍ය හෙලිදරව් කල යුතුය ..ඔබ වැනි නිර්භීත මිනිසුන් ඉතා ම අවශ්‍ය යි ..මෙවැනි දැනුවත් කිරීම මගින් මතයක් ගොඩ නගා ගෙන ඉතා ඉක්මනින් මේ රට කන උන් ගෙන් රට බේරා ගත යුතු කාලය එලබ තිබෙනවා ඒ සදහා අප සැම එකාවන්ව කටයුතු කරමු .මෙ රට අපෙ දරුවන් ට ජීවත් වෙන්න සුදුසු පරිදි සකස් කල යුතුය
@අහිංසකහදවත
@අහිංසකහදවත 3 жыл бұрын
මෙක සත්‍ය කථාව
@dushsh4857
@dushsh4857 3 жыл бұрын
ඔච්චර පත්තු වෙන්න කලින් මේක තියන තැන කියපන්
@harshisuba7534
@harshisuba7534 2 жыл бұрын
කලකිරිමක් ඇති උනා මුල් වතාවට ඇත්තටම මෙවැනි දේ අහන්න ලැබුනට. පරිස්සමෙන් ඇත්ත කතා කරන අයට අද තැනක් නෑ. තෙරුවන් සරණයි 🙏
@nkrtravelstours9720
@nkrtravelstours9720 2 жыл бұрын
බොහොම පිං
@banupeiris4431
@banupeiris4431 3 жыл бұрын
ජය වේවා !!!! චමුදිත මහතා රටේ අනාගතය වෙනුවෙන් ඔබ කරන සේවය ඉතා අනර්ඝයි .
@indikaudayakumara366
@indikaudayakumara366 3 жыл бұрын
අය්යෝ රතන... වැලලෙනවා මීට නම්බුයි..
@hard_talk1281
@hard_talk1281 3 жыл бұрын
දැන් අපේ සැදැහැවත් උපාසක උපාසිකාවන්ට පැහැදිලි වෙන්න ඕනේ... සිවුර තුල සැඟවී දේශපාලුවන් ඇසුරු කලවිට... තක්කඩියන්ට අනුමෝදන් කරගතහැකි "පින්" දෙගුණ , තෙගුණ වී, ඒ පින් බලයෙන්... පිටරැටියන්ට පවා රැකියා අවස්ථා ලබාදීමට තරම් වාසනාවක් ලැබෙන බව.
@ShafrazKhahir
@ShafrazKhahir 3 жыл бұрын
The first interview I have seen Chamuditha calmly listen to the person without interrupting.
@DeAlwis
@DeAlwis 3 жыл бұрын
😂🤣😂
@durgapriyanthi5659
@durgapriyanthi5659 3 жыл бұрын
රටට ගිය කලක්.දැනුවත් කිරිම ගැන සතුටුයි.
@sarathpremasiri8980
@sarathpremasiri8980 2 жыл бұрын
චමුදිත ඔබ තුමාට ස්තුතියි මෙවැනි සැගවුනු දේවල් හෙලිදරව් කරන්න අවස්ථාව ලබා දීම ගැන ,බුදුසරණයි පරෙස්සමින් ඉන්න ok (usa සිට )
@dilrukarunarathna6457
@dilrukarunarathna6457 3 жыл бұрын
කෙලින් කතා කරන මනුස්සයෙක් 😐සතුටුයි මේ වගේ මිනිස්සු ඉන්න එක ගැන
@ramaniellepola3603
@ramaniellepola3603 3 жыл бұрын
We need fearless people with a backbone in this country.we respect both of you.
@terancemuthukuda9951
@terancemuthukuda9951 3 жыл бұрын
චමුදිත නැත් නමි මෙිවගේ දේවල් අපි කොහොමද දැනගන්නෙ,,,,,ජයවෙිවා චමුදිත
@vishadiserasinghe473
@vishadiserasinghe473 2 жыл бұрын
අනේ අපේ රට මොකද මේ අපගේ බුදු දහම පීරිහිලා අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ 😭😭😭😭😭
@ruwangurusinghe4723
@ruwangurusinghe4723 3 жыл бұрын
කරුණාකරලා මේවැනි.මනුෂ්‍යයන් ආරක්ශාකරන්න රට.වෙනුවෙන් කතා කරන අය.
@yohandon7723
@yohandon7723 3 жыл бұрын
අපි අසරණ වෙලා වගෙ හිතට දඃනෙනව බුදු හාමුදුරුවනේ !🙏🙏😢😢
@mrchathuwa4745
@mrchathuwa4745 3 жыл бұрын
ඇබ්බැහි විම ඖෂධ කරපිංචා ශාකය kzbin.info/www/bejne/j4K8cqOcjcaZoKM
@manjuvasavan7211
@manjuvasavan7211 3 жыл бұрын
🤦‍♀️🤦‍♀️🙏🙏
@nishanthinilmini7392
@nishanthinilmini7392 3 жыл бұрын
😭😭😭😭😭
@traveltectours6561
@traveltectours6561 3 жыл бұрын
@ 7:43 අද හවස ස්වාමීන්වහන්සේලා දෙනමක් එනවා. හරියට මසාජ් එක කරන්න Malaysian Language : *Dua orang bhikkhu akan datang petang ini. Buat urut sahaja* කතාව පරස්පරයි !!! 🤨
@samanthikumanayaka1599
@samanthikumanayaka1599 3 жыл бұрын
Budu hamudhuruwoo ada hitiyanammmm .....
@vadivelselvaraj2757
@vadivelselvaraj2757 Жыл бұрын
Meka Thamai Sathya Truth With Chamuditha.
@greshionrathnesekera6476
@greshionrathnesekera6476 3 жыл бұрын
නිර්භයව රට ජාතිය ආගම ගැන කතා කිරීම ගැන හිස නමා ආචාර කරමි. ජය වේවා ..!!!
@dushsh4857
@dushsh4857 3 жыл бұрын
ඔච්චර පත්තු වෙන්න කලින් මේක තියන තැන කියපන්
@rameezdasthakeer2666
@rameezdasthakeer2666 3 жыл бұрын
@@dushsh4857 kurunegala....thorayaya ta palyan ....
@dushsh4857
@dushsh4857 3 жыл бұрын
@@rameezdasthakeer2666 ඒ දිස්‌ත්‍රික්කය. හරියට තැන කියපන් දන්නවනම්
@evcollege7537
@evcollege7537 3 жыл бұрын
No words to praise both of you.. Really brave enough to showcase the truth.. 👏🏻👏🏻
@hikkkies
@hikkkies 2 жыл бұрын
Jaya wewa nilantha මහතානෙනි!! රතනයා ඇතුළු හොර සඝ පිරිස අපායේ පැහේ කොහොමත් ...
@ranjaniekotigala3162
@ranjaniekotigala3162 3 жыл бұрын
මෙ තොරතුරු හෙලි කිරීම ගැන ඔබ දෙපළ ට ස්තුතිය ....!
@roopaweerasinghe4759
@roopaweerasinghe4759 3 жыл бұрын
ගමේ මිනිස්සු සංවිධානය වෙන්න පන්සලට බලපෑම් කරන්න .ඔබතුමාට බුදු සරණයි.
@samanwijesuriya1880
@samanwijesuriya1880 3 жыл бұрын
Gama akathu wela ara puke
@chamapriya9078
@chamapriya9078 3 жыл бұрын
Apa ratataha ma mkoda wanna baladarigha balapam walatha ai baya
@surajsandaruwan9339
@surajsandaruwan9339 2 жыл бұрын
මේ මහතා ජීවිත පරදුවට තියලා කරන කටයුත්තක් මේක..ගමේ මිනිස්සු නේ මොහුට ශක්තිය ක් වෙන්න ඔහු වටා එකතු වෙන්න තම ආගමේ ගෞරවය සුරකින්න...ජය වේවා...
@tissamarasinghe7715
@tissamarasinghe7715 3 жыл бұрын
මේ වගෙ හාමුදුරුවෝ සාසනයෙන් වහාම පිටුවහල් කල යුතුයි.
@madushankaprasad1808
@madushankaprasad1808 3 жыл бұрын
කවුද පිටුවහල් කරන්න ඉන්නෙ. කවදාවත් කිසිම කෙනෙකුගෙන් සිද්ධ වෙන්නෙ නෑ. මේ ඔක්කොම යාළුවො මල්ලි (රංජන්) ලංකාවට වලංගු හරිම කතාව කිව්වෙ ඔහු පමණයි. මමත් බෞද්ධ නමුත් එදා වගේ රට ජාතිය ආගම වෙනුවෙන් ඔය කියන කිසිම නායක හිමි නමක් නෑ. සුළු පිරිසක් ඉන්නවා තවමත් බුදු දහම රැකගෙන නමුත් බහුතරයක් ??????????
@erandamadushan7185
@erandamadushan7185 3 жыл бұрын
Sasanen nam piruwahal karala haruyqnne na prasiddiye gal gahala maranna one
@shamaleeshamalee1529
@shamaleeshamalee1529 3 жыл бұрын
Sivru harapu kenek haamuduru namak vanne keseda ?
@lakshmanleelarathna5679
@lakshmanleelarathna5679 3 жыл бұрын
අපිම තමයි මේ රටට මේ දේ කලේ , දෙයියො බුදුන් ට පවරන්නේ නැතිව ,පරණ අත්දැකීම් මතක් කරගෙන, හිතුවොත් අපිටම තමයි මේ රට වෙනස් කරන්න පුලුවන් !
@ThisaraGunathilaka
@ThisaraGunathilaka 2 жыл бұрын
මෙයා ඇත්ත කියන්නෙ. අවුලේගම සිද්දිය අපි දන්නව.
@christinafernando1089
@christinafernando1089 3 жыл бұрын
We never expected such bad things from Buddhist monks in Sri Lanka. As Catholics we respect Buddhism. A strong police protection must be given to these gentlemen. Sri Lanka 🇱🇰 my beautiful country 💔
@sriinkhunter
@sriinkhunter 3 жыл бұрын
Mu horek
@ramaniellepola3603
@ramaniellepola3603 3 жыл бұрын
There are ;good and bad priests in every religion(Buddhist,Hindu,Christian,Catholic) Therefore we should NOT judge any religion through a few bad priests who are not representative of a given religion.But we need to admire people like this who fearlessly expose the truth.
@storyteller9876
@storyteller9876 3 жыл бұрын
Every flock has a dark sheep.Just because that jackass zahran bombed churches,every muslim doesnt become a terrorist. Just because a few monks stray away from the path shown by the Buddha, it doesnt mean that all the monks are upto such indecency.
@dravidamonkey4253
@dravidamonkey4253 3 жыл бұрын
Dear Christina, Do you know that most Catholic priests are Homosexuals and Pedophiles ? It's well documented and even the Pope has acknowledged this, he even acknowledged it again recently, try to fix your side first.
@k.g.jayasinghe1754
@k.g.jayasinghe1754 3 жыл бұрын
😂😂😂
@ifthi.opinion
@ifthi.opinion 3 жыл бұрын
බුදු දහම රැකගන්න මූලිකත්වය ගන්න සිහලුනේ....මේ කතා අදහගන්නත් අමාරුයි. චමුදිත සහ මෙම පුද්ගලයගෙ එඩිතරබව ප්‍රශංසනීයයි.
@thinkerdemetri2326
@thinkerdemetri2326 3 жыл бұрын
උබල කිබුල් කදුලු හලන්න එපා
@ifthi.opinion
@ifthi.opinion 3 жыл бұрын
@@thinkerdemetri2326 ඇත්ත තිත්ත වුවත් පිලි ගන්න පුරුදු වෙන්න. තමන්ගේ මාන්නෙ පැත්තකට තියලා බුදු දහම රැකගන්න තමන්ගේ දායකත්වය ලබාදෙන්න.
@muhammedharafath5188
@muhammedharafath5188 2 жыл бұрын
@@thinkerdemetri2326 genu horu tattayo😠😠😠😠
@thinkerdemetri2326
@thinkerdemetri2326 2 жыл бұрын
@@muhammedharafath5188 තොපිලගෙ කැරි අල්ල අර අවු 6පොඩි කෙල්ලට හිකුව නේද ?
@thinkerdemetri2326
@thinkerdemetri2326 2 жыл бұрын
@@ifthi.opinion තොපිල අදහන්නෙ ගෑණු පේන්න බැරි ලින්ගික අසහනකාරයෙක් නේද ?
@liveandlearnthelife1637
@liveandlearnthelife1637 3 жыл бұрын
Secularism - ආගම, දේශපාලනයෙන් වෙන් කිරීම - සාර්ථක, දියුණු රටවල රහස
@amaralathagamage3425
@amaralathagamage3425 3 жыл бұрын
ඔබ දෙදෙනාම ජීවිතය පරිස්සමින් දෙදෙනාම සුදුවෑන්වලින් අතුරුදහන් කරයි දෙදෙනාටම නිරෝගී තාවය ලැබේවා
@sumithrahearth
@sumithrahearth 3 жыл бұрын
අනේ මන්ද මට ත් බය හිතුනා මේ වා අහන කොට දෙන්න ගැනම 🙏🙏
@dushsh4857
@dushsh4857 3 жыл бұрын
මේ කරන්නේ ප්‍රහාරවලින් බේරෙන ගේම
@dimuthuruwan939
@dimuthuruwan939 3 жыл бұрын
මේ වහනකොට ඇස් වලට කඳුළු වෙනවා අපේ රටට මොකක්ද මේ වෙන්නේ මේවා නතර කරන්න විදිහක් නැද්ද සමාජ අපි දැන්වත් එකතුවෙමු මුන්ට විරුද්ධව නැගී සිටිමු අපි මේවා හෙළි කරනවාටත් ඔබ දෙපලට ගොඩක් පින් rathana හාමුදුරුවන් වගෙයි තිරිසනුන්ට වැඩිය රටේ දඟලන්න බෑ උන්ගේ මරණය වැඩි ඈතක නෑ මාත් මැලේසියාව ඉන්නේ මේවා දැකලම එපා වෙලා ඉන්නේ ඉවසීම හොඳටම ඇති දැන් රටේ තරුණයෝ විදිහට අපි එකතු වෙමු මුන්ට දඩුවම් ලබා දෙමු අපි ක්‍රමයක් හදමු රට හදන්න අපේ ජාතිය ආගම අපි බේරාගමු වැඳලා ඉල්ලන්නේ රත්තරන් තරුණ තරුණියන්ගෙන් අපි දැන් එකතු වෙමු මේ රට හදන්න පුළුවන් අපට විතරයි වෙන කාටවත් බෑ ඇස් වලින් කඳුළු වැටෙනවා
@padmajayasinghe1443
@padmajayasinghe1443 3 жыл бұрын
රටට ආදරය ඇති පුතෙක්,අපි ඔක්කොම එකතු වෙමු.
@mohamedzahran9537
@mohamedzahran9537 3 жыл бұрын
රටට ජාතියට ආදරය කරන පුතෙක්.
@nandanisrimadharmasooriyal9997
@nandanisrimadharmasooriyal9997 Жыл бұрын
නිලන්ත රණසිංහ මහතත්තයෝ 🙏 🙏🙏🙏🙏🙏මහත්තයෝ... මුණගැසී ම ට.අතවස්‍යයි අවස්තාව දෙන්න
@ajithboc3249
@ajithboc3249 3 жыл бұрын
සත්‍යය හෙළි කලාට ඔබ දෙදෙනාටම පින් ... අද වැඩිහරියක් ඉන්නේ හාමුදුරු මුදලාලිලා.. ආරක්ෂාව දෙන්න ඕන ඔබ දෙපල වැනි මිනිස්සුන්ට මිස පාර්ලිමේන්තුවේ ඉන්න අපතයන්ට නෙමෙයි ....
@lakmalkumara8187
@lakmalkumara8187 3 жыл бұрын
අදකාල කොන්ක්‍රිට් වනාන්තර හදන බිස්නස් කාරයෝ යි..දේශපාලනය කරන බිස්නස් කාරයෝ යි තමා වැඩිහරියක් සිවුරු දරාගෙන් ඉන්නෙ..ත්‍රිපිටකය පැත්තකටම දාල ..විනය පිටකය නොසලකා ම හැරල...තමන් කිසිම ධර්මයක නොපිහිටලා...ඔහේ කවි බණ..ඕපාදූප බණ හිතටඑන එන ඒව..ලෝකෙ ඉල්ලන රාගය, ද්වේශය වැඩෙන බණ කිය කිය ඉන්න හිමිවරු ඉන්නෙ...ලව් ගැන...සෙක්ස් ගැන බණ කිය කිය ඉන්න හිමිවරු ඉන්නෙ.. ගම්වල ඉන්න හාමුදුරුවෝ වරු....දකින දකින කොන්ක්‍රීට් වනාන්තර හදනව...අන්තිමට පන්සල් භෞතික ව පෝසත් ගමේ මිනිස්සු ගෙ ආකල්ප ත් දුප්පත් එකාට එකෙක් නෑ ඊර්ෂ්‍යාව උපරිමයි..භෞතික දියුණු වත් නෑ.....මිනිස්සු ගෙ මෛත්‍රීය ,කරුණාව , විශේෂයෙන් මුදිතාව ආදිය හිත් තුල පිහිටුවන්න දිවා රෑ මහන්සි වෙඅ හිමිවරු නෑ....1000කට එක්ක් ව්ත් නෑ...කෙල්ලෙක් පන්සලට යවන්න බයයි. පොඩි දරුවෙක් යවන්න බයයි, ...පෝන් ඔබ ඔබ..තාක්ෂණය ට වශීවෙලා...වාහන බදාගෙන.ඉඩකඩම් ..උපාධි ඹදාගෙන ..රස්සාවල්, තනතුරු බදාගෙන ඉන්න හිමිවරු ඉන්නෙ මේ රටේ...මේ තත්වෙන් ගොඩ ගන්න යුග පුරුශයෝ මේ මහපොලොවෙ පහළ වේවා...සාධු සාධු සාධු ....(කූරගල ගගා කරන එකත් දේශපාලන ප්‍රොජෙක්ට් එකක් වෙන්න ඕන ඕව දකින ගමේ හාමුදුරුවෝ ෆෝම් වෙලා ගමේත් ඔය වගේ ඒව හදන්න මිනිස්සු හූරගෙන කනව...අන්තිමට විනය පිටකය කැලේ.....) අසීමිත මෛත්‍රීය න්..මිනිස්සු ගෙ හිත්වල...උපන් දා ඉදම්...බඩේ ඉන්න කාලෙ ඉදම් මෛත්‍රීය කරුණාව මුදිතාව උපේක්ෂාව ඇතිකරල...විදර්ශනා වට මග පෙන්වන අල්පේච්ඡ, අධිශීල , විනයධර යෝගාවර භික්ෂූන් මේ භූමියේ පහළ වේවා...දසරාජ ධර්මය න් පාලනය කරන කෑදර නැති පවුල්වාදී නැති ශ්‍රේශ්ඨ මෛත්‍රී සහගත කරුණා ගුණ පිරි පරාර්තකාමී නායකයෝ පහළ වේවා...ඒ සදහා බිස්නස් නොවී ...ලෝකය ඉල්ලන රාගය...ද්වේශය නොදී ලෝකෙට ලැබිය යුතු...මෛත්‍රීය...කරුණාව ප්‍රඥාව ලබාදෙන සත්‍ය ලබාදෙන...හරි දේ ලබාදෙන ආයතන පහළවේවා ...සාධු සාධු ....සාධු ...කුඩා දරුවෝද මෛත්‍රීය ය ට,කරුණාව ට මුදිතාව ට යොමුකරන ...පරාර්තකාමී ත්වය...පිරි...සුද්දාගේ...දැනුම ඔලුවේ පුරෝ නොගත්...යහපත් ළමා පරපුර වල් හදන වැඩ මේ රටේ දිවා රෑ...සිදු වේවා....බෝසත්වරු..පෙරුම් පුරාල මේ සාසනය පිහිටුවේ ...විකර බණ දෙස දෙස...ලෝකෙ සාමාන්‍ය ප්‍රශ්න විසද විසද ඉන්න නෙවේ..උතුම් නිවන වඩන්න...ලෝකෙ ප්‍රශ්න විසදන්න..බටහිර රටවල පවා...පාලන ක්‍රම නීති ලස්ස්නට තියෙනව...සාධු ....ශ්‍රෙෂ්ඨ හිමිවරු පහළ වේවා....
@nandawathiekotugalage7173
@nandawathiekotugalage7173 2 жыл бұрын
ape Sri lankawa ganika madamak vela evarai
@MRPRESIDENT-9-2024
@MRPRESIDENT-9-2024 3 жыл бұрын
චමුදිත මුවහත් වෙලා. නියමයි...one million ඉක්මනටම ලැබෙන්න ඕන..
@NatureVLike
@NatureVLike 2 жыл бұрын
Chamuditha Sir, your service is excellent and I would like you to do further more for this country.
@sealifesrilanka
@sealifesrilanka 3 жыл бұрын
මෙි ඔක්කොම යාළුවෝ ඇත්ත කතා කරන මිනිහා තනි වෙනවා පරිස්සමෙන් වෙන්න ඔබ වැනි මිනිස්සු මෙි රටට ගොඩාක් වටිනවා
@omilamediatech1907
@omilamediatech1907 3 жыл бұрын
මේ හැමෝම පරිස්සමින්. අපි චමුදිත එක්ක හොඳේ.
@amiladana4466
@amiladana4466 2 жыл бұрын
හිස නමා ආචාර කරමි ඔබ දෙපලට ඇත්ත එළි කරාට බුදු දහම විනාශ වන්නේ ගිහියන්ගෙන් නෙමේ පැවිද්දන්ගෙන්
@hard_talk1281
@hard_talk1281 3 жыл бұрын
චමුදිත, ඔබ වැනි නිර්භය, දුර්ලභ, පැත්ත ගියත් ඇත්ත සොයන . එයට ගරුකරන... තව කිහිප දෙනෙක් අප රටේ 1948 පසු පහල වුනා නම්... අද අප රට තවත් සිංගප්පූරුවක්. ඔබේ ඉදිරිගමනට සුභපතන අතර, එය ලංකාවේදීම සිදුවේවා යැයි අවංකවම පතමි.
@roshanlowe6410
@roshanlowe6410 3 жыл бұрын
චමුදිත ඹබ කරන්නේ එලි කරගන්න බැරුව තිබුණු සත්‍ය ඹබ කල්පනාකාරීව කටයුතු කරන්න
@නිල්අහස-ජ8ඣ
@නිල්අහස-ජ8ඣ 2 жыл бұрын
මොනවා උනත් මේ වෙලාවේ ගමේ හැමෝම මොහුට හයියක් වෙන්න ඕන 🙏🙏🙏
@amithsuranga2013
@amithsuranga2013 3 жыл бұрын
ශක්තිමත් මිනිසෙක්
@amilarupasinghe4845
@amilarupasinghe4845 3 жыл бұрын
අනිවාර්යයෙන් බන්,
@herathchandra4082
@herathchandra4082 3 жыл бұрын
ඔබ දෙපළට බොහොම පින්!!! 🙏 බෞද්ධ ආගමට නිගා කරන මෙවෙනි තිරිසන් මිනිසුන්ගේ නොපනත් ක්‍රියාවන් නිසා , බුදුදහමෙහි සත්ය බල මහිමය පවා අවතක්සේරුවට ලක් වනවා පමනක් නොව මුළු මහත් බොදු ජනතාවටම කරන ලද මහා ශාපරාදි අපරාධයක් ,,, රජයක් විදියට ලැජ්ජා විය යුතුයි මෙවැනි අපරාධ වලට අනුබල දෙනවනම් ,, මේ විදියට අපේ අනාගත දරු පරපුරට රටක් ඉතුරු වෙයිද ?????
@baddegamagesunethra67
@baddegamagesunethra67 2 жыл бұрын
අනිවාර්යයෙන් ම ඔබතුමට තේරැවන් සරණයි
@ශ්රීමාලින්ද
@ශ්රීමාලින්ද 3 жыл бұрын
චමුදිත මහත්මයා ඔබ නියම මාද්‍ය වේදියෙක්...කොන්දක් තියෙන නියම පොරක්...තවත් මේවගේ දේවල් එලි කරන්න...රටේ ඇත්ත තත්ත්වය හෙලි කරන ඔබට අනේකවාරයක් ස්තුතියි
@Nafeeswazeer
@Nafeeswazeer 3 жыл бұрын
You’re doing a great job chamuditha stay safe not from Covid-19 but all these corrupted politicians
@nadishaathukorala3230
@nadishaathukorala3230 2 жыл бұрын
සහෝදරයා ආදරෙන් ඔබට කියනවා මම ඔබේ දරුවන්ට බිරිඳට ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් මතු වේවි ඔබට ජිවිතයට තර්ජනයක් එන්නට පුළුවන් ඔබ වැනි ගාම්භීර අවංක රට වෙනුවෙන් ඉදිරිපත් වෙන යහපත් පුරවැසියෙක් රැක ගැනීම අපි කාගෙත් යුතු කමක් ඔබට සියලු දෙවි රැක වරණ ලැබේවා සම්බුදු සරණයි ඔබට
@champaperera8487
@champaperera8487 3 жыл бұрын
බුදු සන්තෝ....නිලන්ත මහත්තයෝ පරිස්සමින්....කෝ ...නීතිය ....අපොයි දෙවියනේ ....රටට ගිය කලක්...අපොයි අහිංසක සත්තු.....සැබවින්ම අවංක අහිංසක පොදු ජනතාවට කාගේ පිහිටක්ද
@liyanageanura2000
@liyanageanura2000 3 жыл бұрын
ශාසනයටත් අපහාසයක් ..ඇයි තව තවත් බලන් ඉන්නේ මෙවැනි ..චීවරධාරීන්ට අච්චුවක් කරන්නැතුව
@lakmalkumara8187
@lakmalkumara8187 2 жыл бұрын
kzbin.info/www/bejne/kJe7Z4WmlJl0rc0 බුද්ධ ශාශනය රැකගන්න කලයුත්තේ කුමක් ද?
@yasinthakumudini161
@yasinthakumudini161 3 жыл бұрын
මෙවැනි දේවල් හෙලිදරව්කිරීම ගැන ඔබ දෙපලටම ස්තූති. ඉහල බලධරයනි ගොලු බීරෝ වගේ ඉන්නෙ නැතුව මේ දේවල් වලට දඩුවම්කරව්. අපේ නිර්මල බුදු දහම දේවදත්තයින්ගෙන් බේරාගනිව්.
@nelushp5093
@nelushp5093 3 жыл бұрын
නීතිය බල්ලට ගිය රටක තිරිසනුන් ඇතිවීම පුදුමයක් නොවේ.... ඔබ වන් නිර්භීත මිනිසුන්ට ජය.
@wikkramaarchchi930
@wikkramaarchchi930 3 жыл бұрын
ලත් තැනම ලොප් උනා මේ කතාව අහලා...
@niranjalaniranjala6324
@niranjalaniranjala6324 2 жыл бұрын
බුදුසරණයි නිලන්ත මල්ලියෝ
@upr2318
@upr2318 3 жыл бұрын
මංගල සමරවීර කියපු දේ 100%ක් ඇත්ත. අපි ඒ මනුස්සයාට බැන්නා. ඇත්තටම අපේ ඇස් පාදනවාට ඔබ දෙපළට ස්තුතියි
@mohamedzahran9537
@mohamedzahran9537 3 жыл бұрын
මංගල කියපුවා ඇත්ත මමත් එය පිලි ගන්නවා
@shamaleeshamalee1529
@shamaleeshamalee1529 3 жыл бұрын
Mangala honda kenekda?
@upr2318
@upr2318 3 жыл бұрын
@@shamaleeshamalee1529 හැබැයි මංගල සිවුර දාගෙන සාසනයට අගෞරව කලේ නෑ. එයා පෘථග්ජන මනුස්සයෙක්. හැබැයි සිවුරට අගෞරව කරන මේ චීවරධාරීන්ට කථා කල යුත්තේ කෙසේද
@tomandjerry7474
@tomandjerry7474 3 жыл бұрын
මෙි කහකඩයන්ගෙන් තමයි එකටම රට බෙිරගන්න ඔිනෑ. හැම එකාගේ ම වාහන ලක්ස 50 කට එහා
@Hi-xy5nn
@Hi-xy5nn 3 жыл бұрын
Ow kalakanni haththa
@lonaal2941
@lonaal2941 3 жыл бұрын
Rattara camudihta I oyanilanta mahattaya fawesami ?
@thinkerdemetri2326
@thinkerdemetri2326 3 жыл бұрын
අල්ල ඇරියද ?
@ameerrashid2267
@ameerrashid2267 3 жыл бұрын
@@thinkerdemetri2326 පුක පලාගන්න ඕනේද??
@kathamandirayasinhalaaudiobook
@kathamandirayasinhalaaudiobook 3 жыл бұрын
ඈ හුත්තිගේ පුතෝ වාහනේ දැන් ලක්ෂ 50 වැඩි තමයි වාහනේ ගානෙන් කෝම සීලේ මනින්නේ...
@samanthalekamge2995
@samanthalekamge2995 Жыл бұрын
කොන්ද පන ඇනි සිංහල තරැනයෙක් තෙරැවන්සරනයි ජයවෙිවා 👍👍👍👍👍👍🙏🙏🙏🙏
@upulshanthavlog9674
@upulshanthavlog9674 3 жыл бұрын
කරන්න තියෙන එකම දේ ගමේ කට්ටියම එකතු වෙලා ගිහිල්ලා පොලු අරගෙන ගිල්ලද සිවුරු ටික ගලවල පැත්තකින් තියල ගහල එලවන්න පන්සල් භූමියෙන් එළියට
@supundhananjaya1575
@supundhananjaya1575 3 жыл бұрын
මේ රටට මොනවාද මේ වෙලා තියෙන්නේ .අප අසරනයි බුදු හාමුදුරුවනේ.අපිට පිහිටක් වෙන්න
@anushafernando7048
@anushafernando7048 3 жыл бұрын
Api asarani buduhamuduruwane.....
@samee7592
@samee7592 3 жыл бұрын
Budu hamuduruwo nam enne ne. Me inna kalakanni tikata gahala elawanna oni.
@rajahgunasekera7748
@rajahgunasekera7748 3 жыл бұрын
Supun - Buthuhamu-thuruvanta kiyala hariyanne naha. IT IS LEFT TO THE LAY- BUDDISTS' TO CORRECT THIS SITUATION BY ORGANISING THEM-SELVES AND TAKE NECESSORY ACTION - OTHER-WISE BUDDISM WILL BE DESTROYED/ CORRUPTED IN SRI LANKA.
@malikanaber3613
@malikanaber3613 2 жыл бұрын
මවැනි තිරිසන් අමන හැත්තට දදුවාන් කරන්න ඔබ‍ට බුදුසරණයි
@samanthilakhmini3072
@samanthilakhmini3072 3 жыл бұрын
නීතිය බල්ලට ගිහින් 😔 මිනිසුනේ සියල්ලම එකතු වියයුතුය රටට අදරේ උන් .අපේ .අනගත දරුවො වෙනුවෙන් ඔය එක( 225 ) බල්ලෙක්ට කඩේ යන්න එපා
@manojkumara5742
@manojkumara5742 3 жыл бұрын
✌🏆️ ඔබ හරි 🙏
@prsannamendis9366
@prsannamendis9366 2 жыл бұрын
Aniwa
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН