KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
බීල අම්ම මතක්කරල බැනපු ඥානසාර හිමිට මන්ත්‍රීකම දෙන්නේ නෑ. -අපේ ජනබල පක්ෂ නායක Truth with Chamuditha.
35:23
Arun Sitharth Maithreyan | අරුලානන්දම් අරුන් - "ආවා" කල්ලි සාමාජික (Full Episode)
1:47:53
Он ждал ДВА ГОДА, чтобы преподать наглецу УРОК СКРОМНОСТИ #shorts
01:00
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Không phải tự nhiên các nước châu Phi yêu mến nước Nga. Bởi nước Nga có một TT đáng yêu #putin
00:19
“Don’t stop the chances.”
00:44
යාපනයේ කොවිල් පුළුවන් නම් පන්සල් හදන්න බැරිද. පියුමිට දාපු පාට් මට දාන්න එපා -Truth with Chamuditha
Рет қаралды 511,530
Facebook
Twitter
Жүктеу
1
Жазылу 837 М.
Truth with Chamuditha
Күн бұрын
Пікірлер: 1 700
@arunsiddharthjaffna
3 жыл бұрын
මා හට සාකච්ජවකට ආරාධනා කල චමුදිත මහතාට ස්තුතියි.! මාගේ මව්බිමේ සහෝදර ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අපට චෝදනා කිරීමට පෙර එන්න යාපනයට බලන්න අපගේ ක්‍රියාකාරකම් එන්න අපි සාකච්ජා කරමු.
@sanjuaushaandewinda6608
3 жыл бұрын
❤❤❤❤🇱🇰🙏
@tayasooriyadc8929
3 жыл бұрын
අරුන්. උඹ දෙමළෙක්. මම සින්ඝල්යෙක්. වෙන්න ඕන එකයි. සැබෑ මිනිහෙක් වෙලා ජීවත් වෙන එකයි. මම තවමත් උඹට ආදරෙයි.
@worsetuna6877
3 жыл бұрын
අර කිව්වත් වගේ අන්දපං ඇදගන්න උන් ඇදගනී.උබල වගේ උන්ගෙන් තමයි මිනිස්සු පරිස්සන් වෙන්න ඕන.හීන් නූලෙන් ගේම දෙන උන් උබල.බොක්කෙ දඩමස් හක්කෙ බුදු රැස්.ඔය කතාවලට රැවටෙන කීප දෙනෙකුත් ඉදීවි.
@smrbrabath4038
3 жыл бұрын
Bada ahema poddak avilla wage sahodaraya 🤣 dannam desapalanayata sudusui wage 😊😊😊 wediya hithanna epa sahodraya man kiyapuwa .. suba pathum
@sanjuaushaandewinda6608
3 жыл бұрын
@@worsetuna6877 මෙන්න කොටියෙකු 😂😂😂🤪
@raa9642
3 жыл бұрын
සැබෑ ශ්‍රී ලාංකිකයෙක්.. ජාති ආගම් කුල මල භේද නැතිව සියලුම දෙනා මේ විදිහට ශ්‍රී ලාංකිකයන් වශයෙන් සිතනවනම් අපේ රට දියුණු කරන එක සුළු දෙයක්.. respect arun❤❤❤
@chamalimadanayake
3 жыл бұрын
අපි ඉතින් මුලදී එහෙම තමයි හිතුවේ නමුත් මේ unity මmarch එකෙනි තමයි දැනගත්තේ... චමල් රාජපක්ෂ මැතිතුමා තමයි කිව්වේ CID එකට පැමිණිලි කරන්න කියලා. ඒවට සාක්කි තිබෙනවා. මූට රාජපක්ෂ බොරු සලකන්නෙමු බොරු කියන්නෙ...
@malkanthidesilva1960
Жыл бұрын
රටට ආදරේනම් රාජපක්ෂලට ආදරේ කරයිද? සැබෑ ශ්‍රි ලාංකිකයෝ රටකන එවුන්ට කඩෙ යන්නේ නැහැ මෙයා භයානක පුද්ගලයෙක් ඔන ආංඩුවකින් පාර්. එන්නනම් ඉන්නේ මුලික අභිප්‍රාය අර දොලවත්ත, නිශාන්ත , අරැන්දික, ජොන්ස්ටන්, රෝහිතල වගේ නපුංසක දේශපාලුවෙක් වෙන්න මෙයාට ඔනේ, මෙයාට ප්‍රතිපත්තියක් නැහැ. බෞද්ධාගම අල්ලගන කියවන්නෙත් චන්ද බලාපොරොත්තුවෙන් , ඇත්තටම මෙයා ඇත්තමද කතා කරන්නේ, පොඩි ගැහිලිකාරයෙකුත් බව තේරෙනවා😅 චමුදිත ඔයාහරි මෙයා කව්‍ද…… බොරැ ලෝකයෙක්
@chandimaherath2907
3 жыл бұрын
අරුන් සිද්ධාර්ථන් කියන්නේ හරිම බුද්ධිමත් ජාතිවාදය නැති හොද තරුණයෙක්.. පෞද්ගලිකව මම හරිම කැමති නායකත්වය ට ඉතාම සුදුසු තරුණයෙක්...තෙරුවන් සරණයි අරුන් ඔබට.සියලුම කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා...
@nevilperera5916
Жыл бұрын
😂😂😂😂
@piyasenarathnayakamudiyans7937
3 жыл бұрын
අරූල් මම ගොඩාක් ආඩම්බරයි ඔබ ගැන . පොදුවේ මානව වර්ගයා වෙනුවෙන් පෙනීසිටින ඔබ වැනි අය ලංකාවට මේ යුගයේ ඉතාම වටිනවා. ඔබට ශක් තිය ලැබේවා...!
@nevilperera5916
Жыл бұрын
😂😂😂
@samragunawardana6832
3 жыл бұрын
අරූන් කියන්නෙ එදාත් බොහොම කෙලින් කතා කරන කෙනෙක් අදත් එහෙමයි ...මම නම් හරිම ආස චරිතයක් බුදු සරනයි....
@kavishkadilshan8066
3 жыл бұрын
Same
@pixmaymn6400
3 жыл бұрын
It is true
@molafeermolafeer7539
2 жыл бұрын
Maaka no 1 kapateeeeyak 😁👿👿
@sujathaweerakoon851
2 жыл бұрын
Www.
@nevilperera5916
Жыл бұрын
😂😂😂😂
@tiron5700
3 жыл бұрын
සුපිරි ප්‍රඥාවන්තයෙක් ඔබතුමාගේ ප්‍රඥාව සතුට සමගිය සමාදානය තුළ ජීවත් වෙන මිනිසුන් බිහි කිරීම සදහා ඔබතුමාට ඒ ශක්තිය ධෛර්යය තියෙනවා ජාති බේද කුල මල නැති සුපිරි මනුෂ්‍යත්වයක් ගන්න හැම මොහොතක්ම ආශිර්වාදයක් කරගෙන ජීවත්වෙන මිනිසුන් ඉන්න රටක් නිර්මාණය කිරීම සඳහා ඔබට දීර්ඝායුෂ.
@topbest6140
3 жыл бұрын
අරුන්ව දැන ගත්තෙ චතුරගෙ වීඩියෝ එකෙන්.. මාරම කැමති චරිතයක්.. මන් හිතනව මේ කියන දේවල් ඇත්ත කියල.❤️❤️❤️
@nevilperera5916
Жыл бұрын
😂😂😂
@sandiyakumare4340
Жыл бұрын
අරුන් සිද්දර්තන් ඔබගේ එඩිතර කමරට ❤❤❤
@samsungpro7311
3 жыл бұрын
ආසයි ඔබ තුමන්ගේ කතා විලාසය. මගේ රට මගේ මාතෘභූමිය.දේශපාලකයන්ගේ ඇඟේ තියෙන්න ඕන භූමිකාව ඔබ තුමා තුළ දැකීම සතුටක් අද ඔබ ඉන්නෙ කේසර සිංහයෙක් වැනි අපගේ ආදරණීය මද්ද්‍ය වේදියා චමුදිත මහත්මයා ඉදිරියේ බොහෝවිට පරදින්න පුළුවන් කොහොම උනත් බුදු දහම. ප්‍රචලිත කිරීම තුළින් විශ්වය ඔබව සුරක්ෂිත කිරීම කිසිම සැකයක් නැත. බුදු සරණයි ඔබ තුමාට.
@Toptenicon
3 жыл бұрын
kzbin.info/www/bejne/eYnRfIJmbLiKiZo ගීතයේ ආදරය බෙදාගන්න එකතු වෙන්න
@indimallika4777
2 жыл бұрын
අරැන් ,ඔබේ හඬ යහපත් සාක්ෂියක් බවටම වෙත්වා 🔑🙏 . සැබවින්ම ඔබ අවංක බව දැනේ.එහෙත් එහි යතාර්තය ඔබතුලමයි.🔑 අමාශාන්ති 🙏
@shaikhaalfoudre4131
3 жыл бұрын
නියමයිනේ arun සහෝදරයා ..කෙලින් කතා කරන කොල්ලෙක් ..great ..මම හරිම කැමති ඔබ වගේ අයට ....
@සෙමියාසෙමියා
3 жыл бұрын
බලපං ඇත්ත කතා කරන කෙලින් කතා කරන එවුන් දෙන්නෙක් එකට සෙට් උනාම කෝමද ඒ ගැම්ම කියලා...ආදරෙයි චමුදිත ...❤️❤️
@sameeraabeyrathna5511
3 жыл бұрын
හදවතින් කතා කරන කුල වාදයෙන් බැට කෑව අහිංසක මිනිස්සු වෙනුවෙන් වැඩ කරන අසාධාරණය වෙනුවෙන් පෙනී සිටින සැබෑ මානවහිතවාදියෙක්.
@nevilperera5916
Жыл бұрын
😂😂😂😂
@රේණුලියනගේ
3 жыл бұрын
මම කැමතිම චරිතයක් අරුන් ඔබට ජය වේවා ඉදිරි ගමනට ශක්තිය ධෛර්යය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@namalperera5055
3 жыл бұрын
අරූන් හා චමුදිත මම දකින්නෙ කෙලින් කතාකරන මිනිසුන් ලෙස.අරෑන් කියන බොහෝ දේ ඇත්ත . 👍👍❤
@US-zo1hc
3 жыл бұрын
ඇත්ත
@a.c.k.perera6681
2 жыл бұрын
කෙලින් කථා කරන අරුන් සහෝදරයා. සිංහල අපි ඔබ සමඟ ඉන්නවා❤️👍
@nandanidisa1031
3 жыл бұрын
මම ඉතාමත් අගය කරන , පුද්ගලයෙක් අරුන් .ඔය මාර්ගයෙම යන්න ඔබට වරදින්නෙන නැහැ , නිරෝගි වේවා , බුසුසරනයි
@nevilperera5916
Жыл бұрын
😂😂😂😂
@kucksadventures479
3 жыл бұрын
අරුන්..සාදාරන ගමනක් යමු..ජනතාව වෙනුවෙන් ...ජ්යවේවා
@srimamangalika9684
3 жыл бұрын
නියම කතාව ක් අරුන් දැනටමත් යාපනය සරසවි විහාරය නමින් පන්සලක් ඉදිවෙමින් පවති 🙏🇱🇰🙏
@US-zo1hc
3 жыл бұрын
ඇත්තටම ගොඩාක් හොඳයි
@madusankakurera1218
2 жыл бұрын
නියමයි 👍♥️
@MotivationAppachchi99
2 жыл бұрын
කතාව හොඳයි
@ruwangunawardana9829
2 жыл бұрын
👍👍👍👍🙏🙏🙏🙏
@isharatewankabandara5499
2 жыл бұрын
අැත්තමද ...අැහුවත් සතුටුයි....
@Viewsonviews360
3 жыл бұрын
හිතන්නට යමක් ....කතා කල සියලු දේ දෙශපාලනයක් නොවුනොත් මරු පට්ට ❤❤❤❤ 👌👌👌👌 🙏🙏🙏🙏 ජය ශ්‍රි 🙏🙏🙏🙏 බුදුසරණයි 🙏🙏🙏🙏
@kavinadanadeekailangage8627
3 жыл бұрын
අරැන් මම ගොඩක් කැමති චරිතයක් ..❤️❤️
@nimalasiri7893
2 жыл бұрын
P P.l..o... To
@rajasanatollk9649
2 жыл бұрын
ඔබට හොද අනාගතයක් තියෙනව . අපේ සූභ පැතුම්
@kavindagunasekara3009
2 жыл бұрын
අරුන් ඡන්දයක් ඉල්ලුවොත් අපිත් බැහැ ලා උදවු කරනවා. මනුස්සයෙක් වශයෙන් ලෝකේ දකින මිනිහෙක් හැටියට අපි ඔබව දකිනවා... ජ ය වේවා සහෝදරයා... KG€
@nevilperera5916
Жыл бұрын
😂😂😂
@RohanTharanga
Жыл бұрын
උගතුන් වැඩි වෙනකොට ඔබේ ගමන තවත් පහසු වෙනවා .ඔබට ජය
@openmicwithmahesh9175
3 жыл бұрын
තේරුම් ගැනීමට හා නිර්වචනයක් ඉදිරිපත්කිරීමට තවම කාලය මදි..අපි බලමු...ඉදිරියට
@ranjithsudusinghe7006
Жыл бұрын
අරූන් වගේ තරුණයන්ට අප ශුභ පතනවා.මොකද ඔහු කරන කථාව සාධාරණ යි,ඔහුට ජයවේවා.
@dumindamanohara2970
3 жыл бұрын
අරැන් සිද්ධාර්ථ අගය කරන ආසම චරිතයක් ❤️ ඔහ වටිනා සම්පතක් රටට ..ජය වෙිවා
@nuwanmataraarachchi1548
3 жыл бұрын
A man with a backbone.. Proud of you ♥️🙂
@formycountry373
3 жыл бұрын
අරැන් සිද්ධාර්ථ අවංක දුප්පතාගෙ දුක හදුනන ඇත්ත කියන්න බිය නැති නිර්භීත පුද්ගලයෙක් 👍👍👍
@nerujan89
3 жыл бұрын
What a joke
@insopanasiancuisine8098
3 жыл бұрын
Santhi Boys (சந்தி பாய்ஸ்) what’s the joke. Please explain? Is racism and caste system in Hinduism a joke?
@nerujan89
3 жыл бұрын
@@insopanasiancuisine8098 He is a racists, please check his history
@chamalimadanayake
3 жыл бұрын
මගෙ ළඟ වීඩියෝ ගණනාවක් තියෙනවා අපි දීපු මුදල්වලින් අහිංසක මිනිස්සුන්ට වැසිකිලි හදලා දෙන්න තිබ්බා... බෞද්ධයා කියන සිංහල ජාතියක් ඉස්සරහ නල්ලූර් කෝවිල කඩන්න හදනවා... නල්ලූර් කෝවිලේ ඉතිහාසය සපුමල් කුමාරයා හා බැඳෙන ඉතිහාසයක්.. මෙයා mokakda me kiyanne... ගැලරියෙ ඉදලා අත්පුඩි ගහන කැවුම් කන අපි වගේ සිංහල භූතයෝ
@chamalimadanayake
3 жыл бұрын
ඉස්සරවෙලා නල්ලූර් කෝවිලේ ඉතිහාසය ඉගෙන ගෙන වරෙන් කොල්ලො....
@ruwankrishantha1528
2 жыл бұрын
ජයවේවා සහෝදරයා කෙළින් kathakaranna බුදුසරණ පතමි ...👍👍👍
@නිමයා-ය9ධ
2 жыл бұрын
හරි තැන හිටගත්තොත් උබ දිනයි දවසක මහත්තයෝ. නැත්තම් ආවට වැඩිය වේගෙන් වැටෙයි. ජය
@nilanthisampath1679
2 жыл бұрын
අරුන් ඔයගේ ගමනට මමත් ඉන්නවා...ඔන දේකට.. ඔය කේලින් කතා කරන..හොද කොන්දක් තියන..නියම කොල්ලේක්..නියමයි..
@rohanasenevirathna4137
3 жыл бұрын
අරුන් කියන්නේ මනුස්සයෙක්🇱🇰🙏🌾♥️♥️♥️♥️♥️♥️
@mpmmadusanka9040
3 жыл бұрын
අරුන් අයියා අන්තිම ටිකට ඇගේ මයිල් කෙලින් උනා... ඔයාගෙ ගමනට ජය...♥️♥️👬
@soosoo8801
3 жыл бұрын
අරුන් නුඹ නියම ශ්‍රි ලාංකිකයන්ගේ න් එකෙක් බුදු සරනයි ජයේන් ජය👍👍
@anandasene
3 жыл бұрын
Feel that you are talking from the bottom of your heart. All Srilankans love you.
@gihansathish6248
2 жыл бұрын
රටට ජාතියට හා ආගමට ආදරේ කරන ශක්තිමත් නායකයෙක් බිහිවෙන තුරු.. අන්තවාදීන්,බෙදුම් වාදීන් සුලු ජාතින් රටට එරෙහිව වෑඩ කරනවා😌...
@ajithpanawalage200
3 жыл бұрын
අන්තවාදින් ට පයින් ගහන අරුන් ගේ ආදර්ශය අනිත් අයටත් ගන්න පුළුවන් නම්,හැබැයි මල්ලි ප්‍රවෙසම් වෙයන් ,අපේ සංස්කෘතිය සමානයි ,අපි රට ආරක්ෂා කරමු , ඔයාට ජයවේවා
@dilshanwicramasinghe1906
3 жыл бұрын
අරුන් මම කැමතිම චරිතයක්.රටට ඕනෙ තවත් තරුණ නායකත්වයක්
@piyasenarathnayakamudiyans7937
2 жыл бұрын
චමුදිත ඔබ ඉතාම වටිනා අරුල් ගෙනල්ලා කරපු මේ සාකච්චා ව රටට හිතන්න ඕනිමයි. අරුල් ඔබ මානව සංහතියටම වටිනා මිනිසෙකි......
@bakesbysandu677
3 жыл бұрын
නියමයි චමුදිත කෙලින් කතා කරමින් සියලුම දෙනවා මුවිත කරමින් ..හදපිරි තුති කරම් ..ඔබ දේපලටම..
@lahirukodi4493
3 жыл бұрын
අනිවාර්යෙන්ම
@VoiceSriLanka
3 жыл бұрын
🤣🤣🤣🤣 Lankave thiyana prashne… Podi talk ekak dunnuth ethi. Revetenava….
@shanmax6638
3 жыл бұрын
arun කියන්නේ නිහතමානි කෙලින් කතා කරන කොන්දත් තියෙන නියම කොල්ලෙක් අපේ රටේ මිනිස්සුන්ට මේ විදිහට ඇත්ත කියන කොට evidenced එක්ක කතා කරන්න පුළුවන් එක පිරිමියෙක් යාපනයේ ඉන්නවනම් අභියෝග කරනවා අරුන් නියමයි කොල්ලන්ට වේවා arun යාපනය අලුත් වෙනසක් කරමු ඔබ සමග අපි හැමදාම රැඳී සිටිනවා try and try one day you can fly ❤️❤️🙏🙏🙏🙏
@h.l.malani.6278
3 жыл бұрын
අරැන් නියමයිනේ .හැමදාමත් ආදරෙයි .👍👍👍
@yamunauthayani1501
2 жыл бұрын
Obata budu saranai Arun sidarata malli oba great
@h.l.malani.6278
3 жыл бұрын
අනිවාර්යයෙන්ම ඉදිරියට යන්න අරැන් හරිම කැමතියි බුදු දහම අදහන කෙනකුට .තෙරැවන්සරණයි ..චමුදිත මහත්තයාට තෙරැවන්සරණයි
@eigochat
3 жыл бұрын
Gona unata umbay kiyanna epa Lankawe parlimentuwe inne okkoma bududahama adahaaya. Ko Rajapaksela , Pinbath kana horun sivura endagena budu rajananwahansetath bauddha darmayata apahasa Karana Kaalakanni
@fanandsmk9805
2 жыл бұрын
Thanks sir chmudeta good bless your ❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏
@stellaalex58
3 жыл бұрын
Arun superb talk 👍🏼 do your best we are always with you bro 🇱🇰☸️♥️✝️
@kumudunisriyanisriyani8345
3 жыл бұрын
අරුන් සිද්දාර්ත නියම් වීරයෙක්🙏🙏😍😍🌷
@ajithboc3249
3 жыл бұрын
කෙලින් කතා කරන මිනිහෙක්. ජය වේවා 🙏🙏
@89guy11
3 жыл бұрын
Mr. Arun siddarth අපි ඉන්නවා උඹත් එක්ක කොල්ලා ❤️❤️❤️negombo ගැම්ම 👍
@romeshbuddikakumarasinghe421
3 жыл бұрын
නියම කතාවක් අරැන්...කෙලින් කතා කරන මනුස්සයෙක් ..ජයවේවා ..බුදුසරණයි
@upulshantha9922
2 жыл бұрын
ඔයාගේ කථිකත්වය ඉස්සරහ ත මුදිත හාල් කෑල්ලක් වගේ .අරුණ් මැතිතුමනි මම ඔයාගේ හැම වීඩියෝ එකක් මහොයාගෙන බැලුවා සතුටුයි විශ්ව ආගම සහ විශ්ව ජාතියක් යන සංකල්පය නඟා සිටුවීමට අපිත් කැමතියි
@shewonfdoz407
3 жыл бұрын
යාපනේ අරුන් ජය සහෝදරයා උතුර දකුණේ සහෝදරත්වය ❤️ 😍 අරුන් ඔබ ඇත්ත කතා කරන්නේ ආදරෙයි ❤️ 🌹
@පිනිරශ්මි
3 жыл бұрын
මිනිසුන් ජාතිවාදයෙන් බෙදිලා ඉන්නකම් දේශපාලන උදවියට වාසියි අනේ මගේ රටට ගිය කලක්
@krishanthapathirana6500
2 жыл бұрын
ow yapane demala jathiwadaya hariyata
@anastanravindra6788
2 жыл бұрын
@@krishanthapathirana6500 jathi vadw hama thanakama thiyenava
@krishanthapathirana6500
2 жыл бұрын
@@anastanravindra6788 Ekama thamayi mamath kiyanne. TNA eka, Muslim Congress, mewa thamyi me rate lokuma jathiwadin inna paksha
@tayasooriyadc8929
3 жыл бұрын
මෙන්න නියම හමු වීමක්....
@vipulavipula3109
3 жыл бұрын
අරුන් කියන්නේ සුපිරී මිනිහෙක් මම අරුන් ගැන දන්නවා නියමයි අරුන් ඔබට ජය
@sakurajapan6815
3 жыл бұрын
ඇත්තටම මේ අරූන් කියන කතාව ඇත්ත ලංකාවෙ හැම තැනම කෝවිල් හදන්න පුලුවන්නම් ඇයි බෞද්ධයන්ට බැරි පන්සල් හදන්න. බලපුවාම සිංහල බෞද්ධයන් ට විතරයි මේ රටේ හැම දෙයක්ම කරන්න බැරි හැබැයි මෙර් දමිල මිනිස්සුන්ට ඕනෙ දෙයක් කරන්න පුලුවන් පුදුම වැෆක් මේක
@nishnishanthan4842
2 жыл бұрын
He is very selfish
@shamaniedesilva2399
2 жыл бұрын
Sinhala minisunwa boruwata bayakarala thiyenne
@ishanimalsha6490
2 жыл бұрын
අරුන්ගේ කතාවට ආසා හිතුනා.අරුන් එයාගේ වාසියටද ඇත්තටම මිනිස්සු ගැන හිතලා කතා කරනවද දන්නේ නෑ.ඒත් කතාව නම් නියමයි👌
@maleeshadenuwan1258
3 жыл бұрын
"මාත් හොයනව ඇත්ත අරුන්ව "👌👌
@Paragatha
3 жыл бұрын
ජය වේවා අරුන්.!!!
@soosoo8801
3 жыл бұрын
චන්දේ අනිවාර්යයෙන් ම දිනන්න ලැබෙවා ජයවෙවා👍👍
@anushanuwan6266
3 жыл бұрын
You grate arun
@vijitharanjani7377
3 жыл бұрын
ඔබතුමාගේ කතාවේ විදියට වැඩකරනවානම් , ඔයවිදියට හැම දේශපාලකයන් සිටීනම් කොච්චර හොදද
@chandanakahawatta5800
3 жыл бұрын
අරුන් මම ඔබ සමග..අපි හැම මනුෂ්‍යයෙක්ගේම ලේ බිංදුවක්වත් හෙලවෙන්න ඉඩ දෙන්න බැ..
@TheekshanaRavi
9 ай бұрын
චමුදිත .අයියේ..හොදට..ලස්සනට..කරනවා හොදට..ඔයවගේ .එවා..හොදට...අහන්න😊😊😊
@ජීවිතයටජයවේවා
3 жыл бұрын
මගේ රට, මගේ මාතෲ භූමිය, හරි වටිනා වචන උඹව තේරුම් ගන්න උදව් කරනවා අරුන් ..... යාපනයේ කුලවාදය හොදටම තියෙනවා. ඒක ඇත්ත. උඹ බුදු දහම වැළදගනින් හැබැයි යාපනයට හෝ උතුරට පන්සල් බුදු පිලිම අවශ්‍ය නෑ සහෝදරයා .... කෙලින් කතාව ... ඇත්ත කතාකරනවා කියලා දැනෙනවා. හරිම පැහැදිලිව යාපනයේ සැබෑ තත්ත්වය අවබෝධ කරගෙන තියෙනවා. පුතා STF එකට යවපන්. ඒක පට්ට..... අරුන් සිද්ධාර්ථන් මයිත්‍රියන් ජයවේවා සහෝදරයා .....❤️❤️❤️
@dhammikagw2858
2 жыл бұрын
බොහොම ස්තූතියි. ඔබ දෙපලට ශ්‍රී ලංකාව තුළ ජාති බේද නම් එපා ... අපි කැමතියි එක වගේ ජීවත් වෙන්න ❤❤👍👍👍👍
@vacanzaceylonyachira6258
3 жыл бұрын
කෙලින් කතා කරන මිනිස්සු ..අඩුයි හැබැයි අපි ඇහැ ගහගෙන ඉන්නෙ ... අරුන් ජය
@ireshawood7710
Жыл бұрын
සැබෑ ශ්‍රී ලාංකිකයෙක් ✌️🇱🇰🇱🇰
@shaniidesilva453
3 жыл бұрын
Stay streight , strong, & guenuine fr ever arun🙏u are very streight forward person, all the best & good luck..🙏✝️🙏
@KaushalyaAbeyakonn
7 ай бұрын
We are with you brother. ARUN .....WELCOME
@nayanapadmini1226
3 жыл бұрын
අරැන් ඔබට දිර්ඝ ආයුෂ බුදුසරණයි දෙන්නාටම අරැන් ධර්මය ගැන අවබෝධ තියන කෙනෙක් ධර්මෙ රකින්නා ධර්මෙන් රැක දෙ එය නොම දන්නා සසරේ මැරි මැරි තැවෙ 🙏එකයි ඇත්ත කතාව 😁
@fanandsmk9805
2 жыл бұрын
Thanks you arun❤❤❤🙏🙏🙏🙏🙏🙏
@lithummethsika4714
2 жыл бұрын
මමත් කැමති චරිතයක් රටේ ඉන්න ඕන ඔය වගේ මිනිස්සු
@anuradharathnasooriya7207
Жыл бұрын
I wil vote for this man. I'm a Sinhala Buddhist doctor
@msnilmini2964
3 жыл бұрын
Arun you honest man we love you 😍 ❤ 💙 💜 ♥ God bless you 🙏
@rubikatawa.htrma..i810
2 жыл бұрын
Mama .harema.asakarana.caritayak.budu .saranay 💕🌷💕🌷💕🌷💕🌷🌷💕🌷💕
@ravindukesara7373
3 жыл бұрын
සුපිරිම චරිතයක්❤️
@jayanthimaraweera9425
2 жыл бұрын
ගොඩක් ආදරේ කරන චරිතයක් අරුන් සිධාර්ථන්..ඔබට දෙවියන්ගේ පිහිටයි.....ජයවේවා ...🙏💐💐💐💐❤
@nxu5107
3 жыл бұрын
Arun , don’t falter. Just be true to yourself. The way ahead is to help your people. Best wishes. I am a Sinhalese.
@upalidakumpitiya3121
2 жыл бұрын
Excellent. Thanks.
@indumadura3286
3 жыл бұрын
වචන ටක්,ටක් ගලා කතා කරට,අනිත් මනුස්සයා ට කතා කරන්න නොදි අපහසු තාවයට පත් කළාට මාධ්‍යවේදීයෙක් වෙන්නේ නැහැ ...👎
@sasiruwan5936
2 жыл бұрын
Derana tv chathutara talk niyamai
@h.g.kannangara5524
2 жыл бұрын
Arungen lunu abul athiwe ahagaththane,
@khdmakhdma7106
2 жыл бұрын
Dennatama budusarani 🙏🙏
@sanusri4036
3 жыл бұрын
Genuine character.. 💪👍❤
@samanthaalwistravelwithalo8905
2 жыл бұрын
Niyamai arun.... Mama godak dewal igena gaththe arunngen..,...💖💝
@Visiting1
2 жыл бұрын
අරුන් උබ මාරයි මං ආසයි කෙලින් කතාවට ඒ කතාවටයි❤
@pushpikamaduwanthi2228
3 жыл бұрын
Dakunen illanna apith chande denawa arun mahathaneni 👍🌼🌼🌼🌼🌻🌻🌻🌻🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️
@punisher5982
3 жыл бұрын
බුදු දහම වැඩි යෙන් අදහයි අනාගතයේ දෙමල මිනිසුන් උතුරේ දැනටත් එහෙමයි👍
@nvk2391
3 жыл бұрын
No Buddhism allowed in Tamil Eelam 🐅🔴
@Vemas-b6m
3 жыл бұрын
@@nvk2391 tamil ilam💩
@mentertainment5938
3 жыл бұрын
වැඩියෙන් අදහන හින්ද තමයි ලෝකේ වැඩිම දෙනෙක් අදහන ආගම බුද්ධාගම වෙලා තියෙන්නේ 😂😂😂
@Vemas-b6m
3 жыл бұрын
@@mentertainment5938 උබට සිංහලත් බෑනේ පොන්නයෝ😂😂ඌ කියලා තියෙන්නේ අනාගතේදී කියලා 😂උබ නිකන් සාස්තර කාරයෙක් නොවී ශේපේ කැපියන්.නැත්තන් චාටර්😂😂
@mentertainment5938
3 жыл бұрын
@@Vemas-b6m සාස්තර කාරයා ඌනේ හුත්තෝ ,ඌනේ කියන්නේ 0.1 ක් අදහන බුද්ධාගම අනාගතේ 0.100000000001 ක් වගේ හරි වැඩි වෙයි කියල එත්කොට කව්ද සාස්තර කාරයා 😂😂😂
@SunithaSunitha-pi3nf
2 жыл бұрын
Suba udasanak wawa chmugita sir god bless you always 🙏🙏🙏
@sheetasitha8781
3 жыл бұрын
මාත් විස්වාස කරනවා අරුන් කියන්නේ හොඳ කෙනෙක් කියලා... අරූන් කියන්නේ හොඳ බුද්ධියක් ඇති ආගමට දහමට ලැදි අන්තවාදීන්ට එරෙහිවයි වෙන කෙනෙක්....
@GayanSilva-ch3zh
6 ай бұрын
Aruna God bless you and family ❤️❤️🙏🙏🙏🙏
@sasinduruwanpathirana8416
3 жыл бұрын
ලංකාවේ දැකපු කෙලින් මිනිස්සුන්ගෙන් එක්කෙන්ක් තමා අරුන් අයියා ☝️❤
@dinuridinuri8694
3 жыл бұрын
Arun aththatama niyamai obe gammata apita aka mahama sakthiyak
@navindumarasinghe1009
3 жыл бұрын
අරුන් අපේ ම එකෙක්❤
@vijecompanyt6767
2 жыл бұрын
Thanks.........
@shaggytv1
3 жыл бұрын
ජයවෙවා සහොදරයා...❤🥂
@kahengamasenavirathna9141
3 жыл бұрын
හරියට.හරි ඔබෙි.කතාව.අත්ත..ඔබට ජයමවෙිවා.තෙරැවන් සරණයි
@hudsonanuhas3968
3 жыл бұрын
ලංකාව ape රට maubima සුපිරි ජය වේවා theruwan saranai 👍💓👍🙏
@jagathsenanayake9831
2 жыл бұрын
Arun you are great Respect to you
@enough7495
3 жыл бұрын
අනිත් ඒව නම් දන්නෑ හැබැයි ඉන්දියාව ගැන කියපු කතාව 1000000% ඇත්ත 🙌🏻
@indimallika4777
2 жыл бұрын
He is chanting. Simplicity is shown. You yourself know all the reality. But let this voice be a blessing.🙏🔑 Amashanthi 🙏
35:23
බීල අම්ම මතක්කරල බැනපු ඥානසාර හිමිට මන්ත්‍රීකම දෙන්නේ නෑ. -අපේ ජනබල පක්ෂ නායක Truth with Chamuditha.
Truth with Chamuditha
Рет қаралды 479 М.
1:47:53
Arun Sitharth Maithreyan | අරුලානන්දම් අරුන් - "ආවා" කල්ලි සාමාජික (Full Episode)
Talk with Chatura
Рет қаралды 761 М.
01:00
Он ждал ДВА ГОДА, чтобы преподать наглецу УРОК СКРОМНОСТИ #shorts
BalcevMMA_BOXING
Рет қаралды 10 МЛН
00:27
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
00:19
Không phải tự nhiên các nước châu Phi yêu mến nước Nga. Bởi nước Nga có một TT đáng yêu #putin
THẾ GIỚI 24H
Рет қаралды 10 МЛН
00:44
“Don’t stop the chances.”
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
32:16
උතුරේ ඉන්දුයානු රෝ එකේ ගෝලයෝ.මුන්ට ඕන ආපහු යුද්ධයක් - අරුන් සිද්ධාර්ත් - Truth with Chamuditha
Truth with Chamuditha
Рет қаралды 203 М.
47:39
ඩුබායි ගොඩනැගීමට සහය වූ ලාංකිකයා ලංකාව හැර යයි.අපේ රට හදන සැලසුම කුණු කූඩයේද? Truth With Chamuditha
Truth with Chamuditha
Рет қаралды 221 М.
46:07
මොන බම්බු ඒකීය රටක් ද? අපිට ඕන වෙනම පාලනයක්.. එම්. කේ.සිවාජිලිංගම්- Truth with Chamuditha
Truth with Chamuditha
Рет қаралды 399 М.
41:41
පොඩි ලැසි ගැහුවේ රාජපක්ෂලාට බඩු සප්ලයි කරපු එකාට ඒකයි ඇප ගන්න ආණ්ඩුව පෙරලෙනකල් හිටියේ.
Truth with Chamuditha
Рет қаралды 112 М.
48:27
රටම කළඹපු නැකැත් පත.අතපය දික් කරන් එන්න එපා හරිද.වයසට සලකලා පාඩුවේ ඉන්නේ.@TruthwithChamuditha
Truth with Chamuditha
Рет қаралды 551 М.
39:51
නමගිය අපරාධකාරයින්ගෙ ලයිස්තුවෙ හතරවෙනියට ඉන්නෙ මමI කලු පාලමෙන් පැනලා මැරෙන්න යද්දි මාව බේරගත්තෙ සේකර
Harindra Jayalal
Рет қаралды 664 М.
45:07
සමන් පෙරේරා ඝාතනය පොලිසියේ ඕඩර් එකට පාතාලයෙන් දුන්නු ගේමක්ද.පොලිස් ලොක්කාගේ නම දාපු නිසා ගේම දුන්නේ.
Truth with Chamuditha
Рет қаралды 54 М.
1:38:16
මුස්ලිම් ප්‍රශ්න - බෞද්ධ උත්තර
Upul Shantha Sannasgala
Рет қаралды 130 М.
40:21
සමන්තභද්‍ර හිමි Vs අරුණ් සිද්ධාර්ත්
Iraj Show
Рет қаралды 77 М.
17:17
කොට්ටචි Room ගිහින් පට්ට සැපක් දුන්නා නීතිඥ නාමල් C I D යයි
Sudaa Studio
Рет қаралды 315 М.
01:00
Он ждал ДВА ГОДА, чтобы преподать наглецу УРОК СКРОМНОСТИ #shorts
BalcevMMA_BOXING
Рет қаралды 10 МЛН