KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
තවුහිද් ජමාද් අබ්දුල් රාසික් ත්‍රස්තවාදීයෙක්ද, ඔත්තුකරුවෙක්ද, ඔහු රකින්නේ කවුද Truth with Chamuditha
1:03:24
සහරාන්ගේ බෝම්බ අරන් කාත්තන්කුඩි ගිය රියදුරුගේ පාපොච්චාරණය - Truth with Chamuditha
42:06
Lazy days…
00:24
One day.. 🙌
00:33
The Ultimate Sausage Prank! Watch Their Reactions 😂🌭 #Unexpected
00:17
ТВОИ РОДИТЕЛИ И ЧЕЛОВЕК ПАУК 😂#shorts
00:59
මාකදුරේ මදුෂ්, ජනපති ඝාතන සැලසුම. නාමල් කුමාර විශේෂ හෙළිදරව්ව - Truth with Chamuditha
Рет қаралды 1,118,766
Facebook
Twitter
Жүктеу
1
Жазылу 830 М.
Truth with Chamuditha
Күн бұрын
Пікірлер: 1 700
@mallikamallika4494
4 жыл бұрын
මේ සේරම දැනගන ඇයි බෝම්බ දානකල් හිට්යේ අහිංසක අය මැරුණා චමිදු සර් ඔයාගේ වැඩ හරි 👍👍👍👍👍bs
@RenukaPadmasili
8 ай бұрын
🎉. 🎉❤😮 5 பி ன் பி
@mangalapadmasiri4590
3 жыл бұрын
වටිනා ප්රවෘත්ති සාකච්ඡාවක්
@lmnuwa7812
4 жыл бұрын
නියම interview එක 👍
@NPATHIRANA
3 жыл бұрын
The way he talks very confident with quick replies and sources, feel like truth.
@hasankachamara0
4 жыл бұрын
චමුදිත මහත්තයා ඔබතුමාගේ වැඩ සටහන් සුපිරියට කරනවා බුදු සරණයි
@hasiduanusara2007
4 жыл бұрын
L
@mangalikamangalika3668
4 жыл бұрын
🦂🦂🦂🦂🦂
@senadeerasenadeera393
2 жыл бұрын
@@mangalikamangalika3668 l
@අම්මාසදකි-ච3ළ
4 жыл бұрын
මොනවද අප්පේ මේ අපි අහන්නෙ 😳😳😳,, චමුදිත සර් නියමයි ප්‍රශ්න කීරීම
@makkahtravelvlog2308
4 жыл бұрын
Excellent interview
@namesh_thilanga
4 жыл бұрын
ස්වච්චාවෙන් ඉදිරිපත් වෙලා අවසානයේ කර්මය මත තීන්දු වෙයි බුදු සරණයි 🙏 එහෙනම් කොල්ලෝ අපි ගියා...
@somarathnbahewage6733
2 жыл бұрын
Aq
@somarathnbahewage6733
2 жыл бұрын
The
@chanjayawijekoon961
4 жыл бұрын
චමුදිත මහතානනි නාකොටික් රංගජිව මහතා සමග ඔබෙි ඉලග වැඩසටහන එන තුරැ අපි ඉතාමත් නෙයිවසිල්ලෙන් බලා සිටිමු...
@DiLu_99
4 жыл бұрын
Aniwarenma. 👍🏽
@shanefdo9713
4 жыл бұрын
Yes
@aisharajapaksha8807
4 жыл бұрын
අනිවාර්යයෙන්
@dandana9919
4 жыл бұрын
👍
@nimodanichandrika9
4 жыл бұрын
Yes..we are waiting....
@niyasabdullah8198
4 жыл бұрын
කොහමද වැඩ්ඩා cid එකේ අැතුලේ මදුස් එක්ක kg ගහපු පොරක් එල එල නියම රටක් නියම නීතියක් රට පෙරටම 🙏😜😁
@pjaya
4 жыл бұрын
චමුදිත තවුසෙනම් මාරයි අයිසෙ.. කාලය විනාඩි 33 ගියා දැනුනෙත් නෑ. ඉතුරු කොටසත් ඉක්මනට ඕන👌
@priyanthaudaya8371
3 жыл бұрын
@Family kitchen h
@sajeewakumara5320
3 жыл бұрын
P7
@titusdayarathne8876
3 жыл бұрын
චමුදීත මහත්තයා අමිත් ව්රසින්හ එක්ක සාකච්ඡාව ක් ගෙන්න
@shehanlakshitha139
4 жыл бұрын
චමුදිත සමරවික්‍රම ඔබ නම් සුපිරි මේ කරන් වඩේ ❤❤❤❤
@රවීගුනතිලක
4 жыл бұрын
චමුධිත සුපිරි .ඒත් මූත් සුපිරි .කිසි වචනයක් වරදින්නෙ නෑ.බයත් නැ.
@karunanissanka9209
3 жыл бұрын
5cucaryw
@lilykuruppu8418
4 жыл бұрын
චමුදිත ඔයානම් 👍 , කවදත් නොවරදවාම බලන වැඩසටහනක් ♥️
@ameersahibsahib1031
4 жыл бұрын
Chamuditha I have criticised you in few occasions but today you did a good job, fantastic man.
@danushbro2302
4 жыл бұрын
CID එක ගැන මාරම ආඩම්බරයී.. Respect 😂
@pubududinujaya3039
3 жыл бұрын
මැරෙන්න ඉන්න එකෙකුට මොනවද බං නොදෙන්නේ. SID වැරදි නෑ. ඒක තමා මනුස්ස කම
@mudithapilapitiya8523
4 жыл бұрын
Excellent discussion . Take care Chamuditha 🙏
@ireshamaduwanthi9099
4 жыл бұрын
රංගජීව මහතා සමග වැඩසටහනක් ලගදීම එතැයි බලාපොරොත්තු වෙමු🙏
@thilakpriyadashana9034
3 жыл бұрын
××13
@maleeko4875
4 жыл бұрын
අනේ මංදා මේ ඉපදිලා මැරිලා යන ටිකට මේ කාලකන්නි මිනිස්සු රඟන රැඟිල්ලක්.මේවා අහද්දී පිස්සු වගේ
@siyamalakariyawasam7529
4 жыл бұрын
Gggggggģgggggg
@jungletv9112
4 жыл бұрын
ඇත්තටම ඔයා හරි
@deepanidadmashna2496
4 жыл бұрын
Ow menissu ta tawama thearumak naa awrudu6070k gewath wei
@madapathadonpepsi4690
4 жыл бұрын
me namal kumara kiyana wanduru wesigeputa aimath sarayak lankawe minisunwa rawatanna hadanne mewa viwasa karana hatanamalakshyak lankawe innawane unta anthttuwa withrai adu
@madapathadonpepsi4690
4 жыл бұрын
me namal kuara kiyan pakayagen ahanna one ado umba thama parana hilenda renne kiyala
@tharusandun1373
4 жыл бұрын
මේ වගේ කතා කරනවනම් තව 5ස් දෙනෙක් තත්වය මීට වඩා වෙනස් වෙයි සුපිරි කොල්ලේක්
@shawn6417
3 жыл бұрын
🤣🤣🤣
@sherikacader3556
4 жыл бұрын
Chamuditha you are a legend, proud to have you ❤️
@charliecharlie625
3 жыл бұрын
Hi
@sandeepperera3552
4 жыл бұрын
නාමල් කුමාර සොයුර., ඔබට නිවන් සුව ලැබේවා....🙏🙏🙏 2020/11/23
@shehandananjana1356
4 жыл бұрын
ade sirawata???
@udithasrimaljayasanka7115
2 жыл бұрын
මූ ඉන්නවනේ තාම.. 😂 අනේ හුච්චෝ 😂😂
@Nudithamihiran
2 жыл бұрын
Ado meyawa neruwada bn
@madabaddenandasarahimi1553
2 жыл бұрын
@@udithasrimaljayasanka7115 j
@wholesaleunitedlanka
4 жыл бұрын
We need part 2 atleast 1 hour
@dfigurado
2 жыл бұрын
මේ තියෙන ප්රෂ්න අමතක කරන්න ජනතාවට හප හප ඉන්න දෙන අලුත් බයිට් එකක්.
@rodrigodilshan2617
4 жыл бұрын
නියමට කරනවා programe එක චමුදිත අයියා. තෙරුවන් සරනයි..
@somaweerawijerathne3658
2 жыл бұрын
චමුදිත අපි ඔබ සමගයි.
@Tv-jx7et
4 жыл бұрын
නාමල් කුමාරටත් ශොට් එක හම්බෙයි වගේ..👌 වැඩසටහන සුපිරී❤️
@swarnadissanayake5140
4 жыл бұрын
Me shot katha බොරු war එක iwarawunahama හැමෝම කිව්වා karunata,kp ට ෂොට් එක hambawey කියලා. යස අගේට හැම දෙකින්ම නිදොස් වෙලා inne! Kochchara mineemaruwath පිල්ලෙයාන් දිනුම පුරවැසියන් පරාදයි (සාධාරණව ජීවත්වෙන)තර්කානුකූල wa හිතන්න. Atheethaya amathaka කරන්න එපා. E වත් එක්ක ගලපන්න!ඒ ගමන් කාගෙ කාගෙත් අනාගත planuth බලන්න.
@Tv-jx7et
4 жыл бұрын
@@swarnadissanayake5140 හරි එල👍
@yasasediriweera8281
4 жыл бұрын
මදූශ් ගේ අනිත් එක වෙන්නේ..
@namalekanayake101
3 жыл бұрын
මුන් ඔක්කොම එකම පැත්තෙ එක තෙරේන්නැනෙ මුන්ට😂😂
@rangaranga1775
4 жыл бұрын
මැර බලයට පාතාලයට සල්ලි වලට හිස නමන නිලධාරීන් පිරිසක් තමයි අපේ රටේ ඉන්නේ 😢😢😢
@kehansavimandi2444
4 жыл бұрын
ආසාවෙන් බලන වැඩසටහන් ඔබගේ
@piyalweerasinghe2680
4 жыл бұрын
දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය මුල සිට බැලුවා වගේ .
@ama-vb4rv
4 жыл бұрын
🤣😂
@rajapathirana1910
4 жыл бұрын
චමුදිත 5👍....එත් මෙවගෙ .හැන්ගිචිච .තව කි දෙනෙක් ඉන්නවාද ?මෙවැනි දෙවල් වලින් ඉදිරි.ගමන් කුමක් වෙයිද ?
@pushpasuranga189
3 жыл бұрын
සුමති සම්මානය ලැබෙන්න ඔනි.ලස්සන නාට්‍යයක්
@sachithmadushan5183
4 жыл бұрын
දෙවනි ඉනිමට පිස්සු වැටිලා ඉන්න රටක උන් මේ වගේ නාට්ටියක් විශ්වාස නොකර ඉඳීද...බොරු කියනවා වෙනයි..බොරු හුකෝනවා වෙනයි...
@HM-uc8xn
4 жыл бұрын
උබ දේවාලෙක කපුවෙක්ද පේන බලන්නේ ? උබ නොදන්න පේන කියන්නේ නැතුව හිටපං .උබ දන්නවද හරියටම ?මු කියපු ඇත්ත ඒවත් තියනවනම් උබ මොකද කියන්නේ ? නිකන් කොහෙවත් යන එවුන්ව සුද්ද කරන්නේ නැතුව හිටපං ..මු කියන්නේ බොරු නම් මේ නම් කියන උන් මුට නඩු දායි .. නැත්තම් උබත් කොහෙන් හරි මේවට සම්බන්ද එකෙක්ද ?
@nishanthawarnakula6926
3 жыл бұрын
මදූශ්ගෙ ජාලේ එකෙක් නේද උබ 😅😅
@mohandharmapala8362
3 жыл бұрын
Good comment brother
@namalekanayake101
3 жыл бұрын
@ hasranaga නඩු දාන්නෑ මුන් ඔක්කොම එකම පැත්තෙ එක එක කාලෙට වෙන වෙන විදිහට එලියට එන😂
@ගජමිතුරෝ-භ4ඤ
3 жыл бұрын
@@HM-uc8xn 🤣🤣🤣🤣🤣
@nuwandon6776
3 жыл бұрын
රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් අවංකව කැපවෙනවා නම් ඔබ ශ්‍රේෂ්ඨයි සහෝදරයා
@dilkishiwa6889
4 жыл бұрын
සුබ පතනවා අයියේ බුදු සරණයි
@casewithnamalkumara9730
4 жыл бұрын
ඔබටත් තුණුරුවන් සරණයි
@ssjkksnnsji4543
4 жыл бұрын
Atta.okkoma.aliyata.danna.oyata.arksawa.illa.ganna.budusaranayi.sinhalakama.mulata.sitanna.puta.obata.waradina.akak.nahaha.
@gaminisusanhinda7310
3 жыл бұрын
Chamudith you are a Hero Man you stand up people of this country
@bandulaweerakoon4352
4 жыл бұрын
මු කාගේ හරි ඉත්තේක් නැත්නම් මානසික ලෙඩක් .
@niroshanmadusanka2340
4 жыл бұрын
Ammoooo shantha
@hrmmax9841
3 жыл бұрын
මානසික ලෙඩෙක් වෙන්න බෑ මූ ළඟ හඬපට තියෙනවනෙ
@sahansamaraweera7008
3 жыл бұрын
Ha ua
@jeancleomate
3 жыл бұрын
Chamuditha niyamai...supiri wadak.
@janithasanka383
4 жыл бұрын
ෆේල් ආණ්ඩුවේ තවත් ෆිල්ම් එකක්.
@ruwanchinthaka9483
4 жыл бұрын
Chanda thibba dawasata therei fall da kiyala .
@ckmusic2837
3 жыл бұрын
Let’s see in the next election 😂
@harshamaduwantha162
3 жыл бұрын
Ekenma
@nihalbolonghe4582
3 жыл бұрын
@@ruwanchinthaka9483 j
@nihalbolonghe4582
3 жыл бұрын
By
@nishaah2800
4 жыл бұрын
Good job chamuditha jaya wewa
@rbdayananda8866
4 жыл бұрын
මේක බලන අපේ බුද්ධිමත් ජනතාවට මොකක්ද හරි මොකක්ද වැරැදි ! කියලා තේරුම් ගන්න අමාරුයි අනිවාර්යයෙන්ම ඔබ මේකට එකගයි ! හැබැයි එකක් අපි හැමෝටම පැහැදිලියි දේශපාලනය , පාතාලය , මත්ද්‍රව්‍ය , පොලීසිය ,මේ ඔක්කෝම එකයි හරියට නිකං මුහුද වගේ කොතනින් වතුර බින්දුවක් ගත්තත් ලුනු රසයමයි
@s.s.8793
4 жыл бұрын
මේ වගේ episode ගොඩක් එයි තව ඉස්සරහට..චමුදිත 😁 අලුත්ම නාටක මෙහෙයවීමට ඩොලර් වලින්ද ,රුපියල් වලින්ද ලැබුනේ..
@charliecharlie625
3 жыл бұрын
Hi
@razeenafarook4922
3 жыл бұрын
Marai kathawanam elakiri👍
@kithsiriwimalasuriya7682
2 жыл бұрын
EVER BRIGHTfffgfdff .
@shenuraudara9232
2 жыл бұрын
E comment ekanm dila rikenna 😂😂
@wtilakshitha647
4 жыл бұрын
ඇත්ත වසං කරා.බොරුව පැල කරනවා.මදුශ් මැරෙන්න කලින් කියන්න තිබුනනේ.
@casewithnamalkumara9730
4 жыл бұрын
කියන්ඩ ඕන තැන් වලට කියල තියෙන්නේ
@chamilanilanthiperera1149
4 жыл бұрын
Chamuditha ඔබට බොහොම ගෞරවය කරනවා ස්තුති මේවා සමාජයට දැනගන්න සලසනවා ට ඔබට තෙරුවන් සරණයි
@janithdinesh6409
4 жыл бұрын
(බෝම්බ සහ රෝස) හෙලිකරපන් මචං ඔක්කොම මේ රටේ සුදු ඇදගෙන ඉන්න උන්ගෙ කලු චරිතෙ ගලවපන් ඔලුවෙන්. හැබැයි, උඹත් පරිස්සම් වෙයන් ?
@chitrakumarikumari888
4 жыл бұрын
Aniwarayen
@casewithnamalkumara9730
4 жыл бұрын
ස්තූතියි ඔබට
@imeshchamara8380
4 жыл бұрын
😂😂😂 mu thamai bn නාලක silva සිරිසේන maranna yanwa kiyla athal ekak dunne 😂😂😂
@imeshchamara8380
4 жыл бұрын
@@casewithnamalkumara9730 😂😂😂
@athalsagare466
4 жыл бұрын
සමහර වෙලාවට චමුදිතයගෙ voice එක පිස්සු කන්නගෙ වෙනවා 😂😂😂😂😂
@riswanshaheed
4 жыл бұрын
නාමල්කුමාර ජෝකර් කියල දැනගෙනත් චමුදිත සීරියස් ,.. මාර ස්ක්‍රිප්ට් එක
@tharinduthilakarathne7335
4 жыл бұрын
මූ කියන දේත් ඇත්තක් තියෙනවා.. සිංහල දෙමළ ප්‍රශ්නයක් ඇති කරලා මේ රට විනාශ කරා.. ඒක ඉවර උනාට පස්සේ ගොඩ දෙනෙක්ට ඕනා සිංහල මුස්ලිම් ප්‍රශ්නයක් ඇති කරන්න.. සිංහල දෙමළ මුස්ලිම් වගේම පිටරට වල පිරිසකුත් මේකට හවුල් මචන්.. ඒ හින්දා උබ මුස්ලිම් කොල්ලෙක් විදියට මම සිංහල කොල්ලෙක් විදියට මේ වෙලාවේ ජාතිය ආගම කුලය චුට්ටක් පැත්තකින් තියලා ශ්‍රී ලංකාව කියන උබ මම සහ උබේ මගේ දරුවෝ ජීවත් වෙන මේ රට රැක ගන්න අපි අපිට කරන්න පුළුවන් හැමදේම කරන්න ඕනා.. තේරුම් ගනින් ❤️
@mohammadjazar8747
4 жыл бұрын
Aniwaren machchan setweamu
@muhammadmafaz8530
4 жыл бұрын
@@tharinduthilakarathne7335 👍
@dayanammuniarachchi4389
4 жыл бұрын
@@tharinduthilakarathne7335 අගය කරනව තරිඳු උබගෙ අදහස්...උබේ කමෙන්ට් එක වෙනුවෙන් කමෙන්ට් කරපු අනිත් මුස්ලිම් සහෝදරයො දෙන්නට ගරු කරන්න ඕන..අන්න උන් අවංක හැගීමක් තියෙන උන්..
@dayanammuniarachchi4389
4 жыл бұрын
@@mohammadjazar8747 ❤❤❤❤
@nananalinie6785
4 жыл бұрын
මේ නපුංසකයත් එක්ක ඩීල් දාන්න තරම් රනිල්ලා මෝඩ නැහැ
@AselaDilshan-m4t
4 ай бұрын
2ma ponayone ithin D
@rangabandaradasanayaka7104
4 жыл бұрын
නියමයි ....මරු නාට්‍ය ...ලස්සන කතාවක් ....මූ මේවා කියන්න මදූෂ් මැරෙන කල්ම හිටියානෙ....මේකා ඉස්තාලෙ වහන්නෙම අශ්වයා පැනලා ගියාට පස්සේනෙ.
@mounika1972
4 жыл бұрын
👍🤣🤣🤣
@thivankadeshanpalliyaguru3045
4 жыл бұрын
අදහස - මොහු පිටපත් රචකයෙකි.
@AK-mt6id
4 жыл бұрын
ඒකෙත් හොඳම එකෙක්..😂😂
@nanotechno7813
4 жыл бұрын
මේක කියන එවුව විශ්වස කරන්නෙ මුගෙ අද්දියාපන සහතිකත් හොරට හදපු එකා
@wijawardanachagi2698
2 жыл бұрын
නාමල් නිවන් සුව
@LasanthaNawarathna
4 жыл бұрын
ඕක එක්තරා මානසික ලෙඩක්. තමන්ට තමන් කවුද කියලත් අමතක වෙනවා
@supun7618
3 жыл бұрын
චමුදිත සර්.2018,2019 කොරියන් විභාගය සමත් අයගෙන් 4000ක පිරිසක් වෙබ් එකේ සිටිනවා.1600ක පිරිසක් ඇග්රිමන්ට් අත්සන් කර වීසා දෙවෙනි වතාවටත් නිකුත් කර 2020 පෙබරවාරි මාසෙ ඉදල තවම කොරියාවට යෑමට නොහැකිව සිටිනවා.එක් අයෙක් ලක්ශ දෙකක පමන මුදලක් විදේශ සේවා එකට සහ ගුවන් ටිකට් එකට ගිය වසරේ බදවා තිබේ.රජයේ මැදිහත් වීමක් නොමැති නිසා තවම අපිට කොරියාවට යාමට නොහැකිව සිටී.මෙයට විසදුමක් ලබා දෙන ලෙස ඉල්ලීමක් කරන්න සර්.මා ඔබව විශ්වාස කරනවා.
@yasiya9595
4 жыл бұрын
නාමල් කුමාර කොන්දක් තියෙන මනුස්සයෙක් ජීවිතේ ඉස්සරහා ගැන පරිස්සමෙන් වැඩ කරන්න...හොද ගමනක් තියෙනවා මිනිසුන් විශ්වාස කරන්න එපා කවදාවත්...නාමල්❤️
@namalmadushanka6144
Жыл бұрын
සුපිරියටම කතාකරනවා නාමල්
@directwithu6709
4 жыл бұрын
රාජපක්ෂලාගේ තවත් නාටකයක ඉදිරිපත් කීරීමකි
@rtckaru6436
3 жыл бұрын
චමුදිත.........................👍
@powerinvest8364
4 жыл бұрын
මේ කූඹියෝ නෙමෙයි දෙවෙනි ඉනිම ඇ🤣🤣🤣🤣
@හේශාන්පෙරේරා
4 жыл бұрын
මතත් හිතෙන්නෙ ඒ වගේ තමයි මූ ඇත්තට ම මේ කියන ටයිප් එකේ පොරක් වෙන්න බෑ මූ ගොන් ආතල් එකක් ද කොහෙද දෙන්නෙ
@cryptonews8711
4 жыл бұрын
මූ තමයි සමන් එදිරිමුනිගෙ බාල මල්ලි
@KamalSahabandu
4 жыл бұрын
Hat's off Mr.Chamuditha.You are superb !👍
@KumariKumari-ux3hi
4 жыл бұрын
හිතා ගන්න නම් තේරෙන්නෙම නැහැ මම තුන් වතාවක් මේ කතාව ඇහුවා අපි මේ තරම් බය ගන්වන්නේ මේ වගේ නිලධාරීන්ටද මේකද රටේ නීතිය වැරදි කරන එවුන් බය නැත්තෙ මේක නිසා නේද හිරගෙදර ගෙදර වගේ ඉන්න තියෙන නිසා නේද අහිංසක මිනිහෙකුට මොනතරම් වදහිංසා කරනවද මේ තරම් පවු කරල ද කියලා හිතෙනවා අපි සිංහල ජාතිය වනසන්නා ආපු තිරිසන්නු ඔය කාට කාටත් දිට්ඨධම්ම වේදනීය කර්මය පාදා දේවි
@BilalBilal-qv4wn
4 жыл бұрын
great 👍
@JEENAKKA
4 жыл бұрын
නාමල් කුමාරටත් ළගදීම බඩු බනිස් වෙයි වගේ...
@percywijesekara1034
4 жыл бұрын
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣👍
@ආතල්ලන්තය-ත8ද
4 жыл бұрын
Matath sirawatama hithuna deyak
@Tharuka_Dhananjana--_--
4 жыл бұрын
🚐 හම්බන්තොට මුහුදු වෙරළ වැලි කැට ගානට සුදු වෑන් එකේ එක්ක ගියා නේද සවාරිය
@sujanihera6596
4 жыл бұрын
Thank you somuch brother chamuditha. & Namal kumara.
@magewasthu2900
4 жыл бұрын
මේක නම් ලේසී වෙන් නැ චමුදිත..🤔
@dhillfazil4705
4 жыл бұрын
21st 11111111111111111111111111111111
@casewithnamalkumara9730
4 жыл бұрын
ඔව්
@rohanawellage5965
4 жыл бұрын
Aniwa.
@Bruh-ys3sx
4 жыл бұрын
@@casewithnamalkumara9730 Namal bosa malak othala gahuwalu ne Madush aiya ekka 4 thattuwe 😂😭
@stefaniefichtl5230
3 жыл бұрын
GOD bless you
@كرا.لقدتلقينااو
4 жыл бұрын
මේවා අහනකොට ඇගේ මයිල් මෙව්වා වෙනවා.අම්මපා බන්🤟😁
@wrg348
4 жыл бұрын
කාපු ඒවත් අහනව 😃😃
@מהנה-ה8צ
4 жыл бұрын
නාමල් කුමාර කියන්නෙ රටේ අවාසනාවකට ඉපදිච්ච කාලකණ්ණියෙක්
@lavandeneth9965
4 жыл бұрын
ube amma pissiyek wage sajiyage ata deka lewakawe nattam uba wage wesige puthek bihi wenne naha
@unicornerainbow7642
4 жыл бұрын
@@lavandeneth9965 නාමල් කියන ජඩ අමනයා මෙලොවට බිහිවෙලා තියෙන්නෙඅ මුගේ අම්මා බල්ලෙක් එක්ක බුදියගෙන
@lavandeneth9965
4 жыл бұрын
@@unicornerainbow7642 ube ammata sajiya ballo dammala hukala uba wage nugath gon wesige puthek bihi wela thiyenne
@unicornerainbow7642
4 жыл бұрын
@@lavandeneth9965 තෝ ට ඩෝං ගියේ තෝ අමන නාමල් කියන තිරිසනාද මේ
@TalkWithSuzika
4 жыл бұрын
ඒක මරැ චමුදිත අයීයේ 👌
@pranamarodrigo8818
4 жыл бұрын
නිකමට හිතපන් ඔච්චර ගේම් ගහපු මදූශ් අහම්බෙන් හම්බුන එකෙක්ට බූරුවෙක් වගේ ඌ කරපු වැඩ ඔක්කොම කියයිද.මූ කියන්නේ බොරු ඔක්කොම😂
@janakakumara954
4 жыл бұрын
Ekenma ban
@ckarunanayake5494
3 жыл бұрын
Gon huththo thoge wayasa keeyada? muwa hambawena eka janadhinpathita wada amarui booruwo... Namal Kumara danne neththe mona booruwada.
@pranamarodrigo8818
3 жыл бұрын
@@ckarunanayake5494 එහෙන තමා බන් කුඩු මුදලාලිලා😂
@hazrinahazrina3329
4 жыл бұрын
Part 2 please please please please please please please please please
@nissankaperera3206
4 жыл бұрын
මේවගේ කතාබහක් මේවගේ සමාජෙට දාන එක වැරදී
@isharasarangasaranga4867
4 жыл бұрын
🤣
@anupushpakumara36
4 жыл бұрын
ඔව්.අනික කොහොමත් පාස්කු කේස් එක වමාරන්න ගත්තත් රාජපක්ෂලම මූව මරණව.
@udenaranasinghe1707
4 жыл бұрын
චමුදිත ඔබෙ දුරකථන අංක ය දෙන්න
@goodboys2932
4 жыл бұрын
වග කීමෙන් කියන්නේ මොනවා නැතත් මැරෙන්න බය නැති කොල්ලෙක්
@helaya8937
4 жыл бұрын
Ou ithin muta mole amaruwane ban....
@brockyeinblinderkampferfur1146
4 жыл бұрын
Muwa lagadima athurudahan karai balapanko
@casewithnamalkumara9730
4 жыл бұрын
සත්‍ය කතාකරන්ඩ බයවෙන්ඩ එපා
@brockyeinblinderkampferfur1146
4 жыл бұрын
@@casewithnamalkumara9730 Dan time eka oayata lankawen yanna nathnam oya me kiyapu ewata monawa karaida dannna
@swarnadissanayake5140
4 жыл бұрын
මෙයා දේශපාලුවන් anduranne නැහැ කිව්වා ඒක අමූලික බොරුවක්. අර කුලියාපිටිය ප්‍රදේශයේ වුන ජාති වාදී කලබලයට සම්බන්ධ කෙනෙක් පොලිසියේ de දයාසිරි ඔබව දැකල "තමුසෙ මොනවද මෙහෙ කරන්නේ කියලා ඇහුවා .chamuditha අඩු ගානේ ahuwe නැහැනෙ තමුසේ ay අත් අඩංගුවට පත් වුණේ කියලා උසාවියේදී judge කිව්වනේ ඔබට dittadammawedaneeya කර්මය paladunna කියලා!my3ge ඊයේ sakshiyedee කිව්වා පාස්කු එක පිටරටට sambanday කියලා ඒකම තමයි me මිනිහත් කියන්නේ!මේ e langa drama එක. අපි දන්නවා chamuditha my3ge මාධ්‍ය අධ්යක්ෂ ka කෙනෙක් වෙලා hitiyane!mewa එකට එකක් සම්බන්ධ y
@shifanisulaiman7775
4 жыл бұрын
I really salute you Mr chamudhitha. You are the excellency!. Hats off to you!
@puspakumara8140
3 жыл бұрын
Gm
@chamilanilanthiperera1149
4 жыл бұрын
මේවා ඇත්ත නම් අපේ රටේ සහ දරුවන්ගේ අනාගතය ගැන හිතාගන්න බෑ මොකද මෙවැනි ඉතාම පහත් මානසිකත්වයක ඉන්නා නිලධාරීන් සිටින රටක සාමාන්‍ය මිනිසුන් මොනවා බලාපොරොත්තු වෙන්න ද,දේශපාලකයන් සහ ඔවුන් අතර කිසිදු වෙනසක් නෑනේ ඔවුන්ට ඕන තනතුරෙන් ඉහළට යන්න මිසක් නීති ගරුකව රටට සේවයක් කරන්න නෙවෙයි
@malekawejesinghe7246
3 жыл бұрын
චමුදි නියමයි 🌹ඔයා
@__s.e.n.a__boy__8898
3 жыл бұрын
මොන තරම් කාලකන්නි රටකද බන් අපි ඉන්නෙ 😞😞
@kavindusulochana
4 жыл бұрын
Waiting for Part 2! 👀
@pradeepajayasinghe
4 жыл бұрын
මේ හැමදේම පටලැවිල්ලක් .හැම දෙයක්ම ඩිල් එකකින් අවසානය වෙ.සුදු ඇද ගත් දේශපාලුවො
@casewithnamalkumara9730
4 жыл бұрын
මම ගැහුවේ නැහැ. මදුෂ් ගැහුවා
@patthree
4 жыл бұрын
ලෝකය ඉතා සංකිර්ණයි සාමාන්‍ය මිනිස්සුට නොතේරෙන තරමට 👊 එහි සංකිර්ණ මට්ටම තේරුම් ගත්තොත් ලංකාවේ ජිවත් වෙන සාමාන්‍ය මිනිසා කියන්නේ කූබියෙක් කියලා තේරෙයි 🤐
@nipunsameera6047
3 жыл бұрын
ඔයා කියන දෙවල් ඇත්තනම් ඔයා නියම පොරක් කියල අපි පිලිගන්නව සහෝදරයා ඔබ වෙනුවෙන් මම කොල්ලො 5000 ගේනව ඔනම දෙකට හැබැයි ඇත්තට විතරයි brother
@ritak9297
5 ай бұрын
6
@georgevinitia1502
4 жыл бұрын
හැමදාම ජීවත්වෙන්න ලැබෙන්නෙ නැහැ කියන දේ නොදන්න අය ජීවිත්වෙන කාලයතුල මොකද මන්ද මේ හටන්කරන්නේ එක එක්කෙනාව නැතිකරන්නයි උගුල් අටවන්නයි නින්දා අපහාස කරන්නයි කුලල් කාගන්නයි එකි නොකි මෙකී බර පටවගන ජාවිතය විඳින්නෙ නැතුව විඳවමින්! මැරෙන බව දැනගෙන ජීවත්වෙනවනම් කොච්චර සතුටින් සැහැල්ලුවෙන් තමන් හැදිලා උපන්බිමටත් සෙතක් කරලා හොඳින් සැහැල්ලුවෙන් ඉඳලා අවසන්ගමන යන්න පුලුවන්ද ! අවාසනාව ! පව්කාර අමනුස්සයෝ වැඩී දැන් දැන් දේශපාළනයේ එල්ලිලා පක්ශ වලට බෙදිලා හිත් වෛරයෙන් ක්‍රෝධයෙන් පුරවගන! එකිනිකා රජවෙන්න මරාගන්නවා ! සාරධර්ම වලින් පෝශනය නොවී ඇතිදැඩිවීමේ විපාක තමයි මේ පිරිහීම !
@kumarakumara4679
4 жыл бұрын
අැත්තටම මෙි අහිංසකය මරලවත් දායි මෙයාව පරෙස්සමි කරන්න මෙිව රහසිගතව තියා ගත්තනමි හොදයි නේද
@පිලියන්දලසංජීවනි
4 жыл бұрын
🤣🤣🤣🤣🤣🤣
@surajjayaweera465
4 жыл бұрын
දෙවැනි ඉනිම බලන උන්ට හරි සෝක් කතාව .......
@TRAVELGUIDESL8
4 жыл бұрын
Chamuditha නම් යකෙක්👏👏
@SampathKumar-wp5ek
4 жыл бұрын
Chamuditha..good.lack
@vimukthiwickramasingha
4 жыл бұрын
ආන්ඩු පෙරලීමේ කුමන්ත්‍රණකරු... මූ ඇවිත් චේතිය රජතුමාගෙ පරම්පරාවෙන් එක නියම නයි පොරක්...
@honeyboney2943
4 жыл бұрын
ado modayek venna epa bn.. oka ethule inna ekektavath sup karala katha karanna epa.. matanam epaa thiyenne.. apita dhenuth veradhila thiyenne..
@chandiwasalamudiyane3084
4 жыл бұрын
😂😂😂😂මේ යකා හාමුදුරුවෝ පාවා දෙන වහලෙක් 😂😂😂
@notsure6238
3 жыл бұрын
Pissek ban hithapanko mu kiyana widihata cid eke unuth modayo madushuth modayek 🤣 arehrn meheta kiyala chora wechchi ekkta mechvhra wedagath dewal kiyadia ban 😅 anika mu kiyana wisthara wala hetiyata muta aniwaren deshapalata contact thiyei naththan ape buddi ansahayai cidekai police yai hambudawai 😅 okkoma rata harak prabakaran allana meheyapu plan ekk gahapu sarath fonsekath modayek bn
@marieruth1376
3 жыл бұрын
Hariyata hari horage ammagen modaya penabalanawa wage
@shawn6417
3 жыл бұрын
පාස්කු ප්‍රහාරයේ මුල් සැකකරු
@lahirugihan953
4 жыл бұрын
සුපිරි 🤟
@chamodrandeni5287
4 жыл бұрын
මේ මනුස්සයගෙ මීට වඩා පුද්ගලිකත්වයක් තියෙනව මෙයා පෙන්වන්නෙ මෙයාගෙ ඇත්ත තත්වෙ නෙවෙයි.. මෙයා පොඩි මිනිහෙක් නෙවෙයි.
@AJALEEL99
4 жыл бұрын
Chamuditha you are doing a wonderful job .Please keep it up. Every one who feels Sri Lanka should prosper will be discouraged to see the mess the country is going through.
@lankanthoughts5721
4 жыл бұрын
Pro Max චිත්තයක් 😂😂
@Isurupriyankaraip
4 жыл бұрын
🤣🤣🤣🤣🙏
@chameeraranasinhe566
3 жыл бұрын
Chamuditha oyanam patta ban
@RMT_CHAMIDU_YT
4 жыл бұрын
රාවණා රජ්ජුරුවෝ කලේ ඉදන් අපිට කෙලවුනේ අපේ වුන්ම අපිට කපන නිසා ඒක අදත් ඒවගේමයි බලන් යද්දි 😔
@pathmakumari2385
4 жыл бұрын
ඇත්ත මේ ලෙසට හෝ එළියට ගන්න චමුදිත අපේ දරුවනේ රට වෙනුවෙන්
@kee556
4 жыл бұрын
දැන හෝ නොදැන නාමල් කුමාර රාජපක්ෂය නාටකයේ නලුවෙක්
@lakshanlive1471
2 жыл бұрын
Aniwa
@mebalpranandupranandu2168
7 ай бұрын
P
@saltandpepper2002
4 жыл бұрын
Rushly conversation 🔥
@casewithnamalkumara9730
4 жыл бұрын
ඇතැමුන් මට දොස් කියයි. නමුත් මිසුන් වන ඔබත් සොයන්නේ සත්‍ය නම් මට පුද්ගලිකව සිදුවෙන වාසිය අවාසිය නොසිතා මෙහි සත්‍ය ඔබට පෙන්වාදීම මගේ වගකීමක්.
@rusdtv7553
4 жыл бұрын
මම සරත් ෆොන්සේකා, මම මාකඳුර madush, අපි මෝඩයෝ: එම නිසා තමයි අපි නාමල් කුමාර කියපු ටික, ඔහුට කලින්ම කිව්වේ🙈🙈🙈
@siddeekabdgymbabd7854
4 жыл бұрын
namal Bro Good speech bro
@azardfeat6712
3 жыл бұрын
Ei Sira uba naml da 🙄nattan boruwara Gmail ekak haduwada 🙄 gota aawe pasku horu allanna ne thaama na ETH oyata Danna tharamin pasku praharaye okkoma umwa Allanna puluwan ne bn 🙄 Eheman ragaye Inna police, political leaders, blah blah blah okkoma horu 😂 API modai 😐
@wasanawimalathunga2090
3 жыл бұрын
🤣🤣 හරි බන් 👍පිලිගත්තා
@wijawardanachagi2698
2 жыл бұрын
එහෙනම් උබත් අපරාධකාරයෙක්නි ,,,,,
@nimodanichandrika9
4 жыл бұрын
Math kamathi..chamuditha Mr.Rangajeewa he Interview karanawanam.....
1:03:24
තවුහිද් ජමාද් අබ්දුල් රාසික් ත්‍රස්තවාදීයෙක්ද, ඔත්තුකරුවෙක්ද, ඔහු රකින්නේ කවුද Truth with Chamuditha
Truth with Chamuditha
Рет қаралды 204 М.
42:06
සහරාන්ගේ බෝම්බ අරන් කාත්තන්කුඩි ගිය රියදුරුගේ පාපොච්චාරණය - Truth with Chamuditha
Truth with Chamuditha
Рет қаралды 596 М.
00:24
Lazy days…
Anwar Jibawi
Рет қаралды 6 МЛН
00:33
One day.. 🙌
Celine Dept
Рет қаралды 48 МЛН
00:17
The Ultimate Sausage Prank! Watch Their Reactions 😂🌭 #Unexpected
La La Life Shorts
Рет қаралды 8 МЛН
00:59
ТВОИ РОДИТЕЛИ И ЧЕЛОВЕК ПАУК 😂#shorts
BATEK_OFFICIAL
Рет қаралды 6 МЛН
31:51
වෙඩි සද්ද විසි ගණනක් ඇහුණු තැනින් හිස් පතරොම් දෙකක් විතරක් හමුවුණේ කොහොමද? මධූෂ් ඝාතන පසුවිපරම
Harindra Jayalal
Рет қаралды 833 М.
36:15
රාජපක්ෂ පවුලේ අලුගොසුවාගේ දෙවන හෙළිදරව්ව.මේ හොරාකන පවුල අපේ රටට කරුමයක් වෙලා. @TruthwithChamuditha
Truth with Chamuditha
Рет қаралды 204 М.
48:00
මගේ මදූෂ් ව මරා ගත්තා - අනියම් බිරිය දිලිනි ප්‍රථම මාධ්‍ය හෙළිදරව්ව Truth with Chamuditha
Truth with Chamuditha
Рет қаралды 2,7 МЛН
1:19:04
ලයිසන් වත්තේ මලයාලම් ජයසිංහ | Royal Taprobanian
Royal Taprobanian
Рет қаралды 212 М.
30:57
කිරි කළයක් දොවලා ගොන්බෙට්ටක් දැම්මා වගේ කාලකන්නියෙක්ව පාර්ලිමේන්තු එවලා | SUDAA CREATION |
Sudaa Creations
Рет қаралды 26 М.
32:11
මාකදුරේ මදුෂ් මැරුණද ,මැරුවද -නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් -Truth with Chamuditha
Truth with Chamuditha
Рет қаралды 715 М.
45:02
උගන්ඩාවට සල්ලි පටවලා කළු සල්ලි සුදු කරලා මුන් ලංකාව හිඟන රටක් කලා - Truth with Chamuditha
Truth with Chamuditha
Рет қаралды 570 М.
25:26
රාජපක්ෂලාගේ කෝටී 15000ක රුවන්වැලි සෑයේ මැණික් මංකොල්ලය.මේ රටට වැදුනේ ඒ සාපය. Truth with Chamuditha
Truth with Chamuditha
Рет қаралды 1,1 МЛН
25:40
විජයට වෙඩි තබා මැරූ ඝාතකයාගේ ඉරණම නුගේගොඩදී විසඳෙයි !
Harindra Jayalal
Рет қаралды 1,3 МЛН
32:55
මදුෂ් ගේ පැටිකිරිය එළියට- ලිපිගොනුව මුල් වරට මාධ්‍යට - Dig ප්‍රියන්ත ජයකොඩි - Truth with Chamuditha
Truth with Chamuditha
Рет қаралды 651 М.
00:24
Lazy days…
Anwar Jibawi
Рет қаралды 6 МЛН