පාර්ලිමේන්තුවේ කට්ටිය ගැන තෙවරප්පෙරුම මේ කියන්නේ ඇත්තද? Truth with Chamuditha

  Рет қаралды 821,434

Truth with Chamuditha

Truth with Chamuditha

4 жыл бұрын

එක්සත් ජාතික පක්ෂයේ දෙකඩ වීම, සමගි ජන බලවේගයේ නායකයන් හා සාමාජිකත්ව , පාර්ලිමේන්තු ⁣මන්ත්‍රී වරුන්ගේ හැසිරීම පිළිබදව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම චමුදිත සමරවික්‍රම සමග,
Former UNP Parliamentarian Palitha Thevarapperuma... about Splitting of the UNP, Chaos on Leaders and Membership of the Samagi Jana Balawegaya, Behavior of Parliamentary members... with Chamuditha Samarawickrama
(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZbin Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZbin Channels is strictly prohibited.)
Chamuditha Samarawickrama®
KZbin: / @truthwithchamuditha
Facebook: / truthwithchamuditha
Twitter: / chamusonline .

Пікірлер: 2 000
@bandara.s7433
@bandara.s7433 4 жыл бұрын
චමුදිත මහතා ඔබ නියම මාධ්‍ය වේදියෙක් සෘජු බව ඉතාම අනර්ඝයි මේ විදිය හොඳයි දේශපාලන පැත්තට බර නොවී ජය වේවා
@sheelawickrama5930
@sheelawickrama5930 4 жыл бұрын
Wedasatahana niyamai. !!!
@akahsrilangka172
@akahsrilangka172 4 жыл бұрын
ඒ කතාව අහලා මටත් හිනා ෙග සුද්ද කරලා
@banban7408
@banban7408 4 жыл бұрын
කලුතරදිස්ත්‍රික්කයේවැඩිමනාපඅරගනනේනන්නඅලියගෙන්මමකියනවාඔබපරදිනවාකිය
@maheshsdesilva7399
@maheshsdesilva7399 4 жыл бұрын
පක තමයි
@sherankekulkotuwe556
@sherankekulkotuwe556 3 жыл бұрын
🇱🇰🇱🇰🇱🇰🇮🇹🇮🇹🇮🇹🇮🇹🌎🙏👍👏✝️
@danushkasankalpa9978
@danushkasankalpa9978 4 жыл бұрын
පාලිත මහත්තයගේ කටේ රන් මසුරන් දාන්න ඕනේ මේ කියපු කතා වලට 🇱🇰🇱🇰👌
@r.mitstimetohike
@r.mitstimetohike 4 жыл бұрын
මවත් උදවුවක් කරාන්න subscribe කරාන්න ඉල් ලිමක් ඔයාගෙ න් බුදුසරණයි දෙවිපිහිටායි 💖
@sunetatyt1079
@sunetatyt1079 4 жыл бұрын
පාලිත තෙවරප්පෙරුම කියන්නේ හැබෑම ජනහදවත්වල සිටින කේනේක්
@rbulahtsinhalage6323
@rbulahtsinhalage6323 4 жыл бұрын
suneta tyt ow api etumata kamati
@saragosman6721
@saragosman6721 4 жыл бұрын
100 100
@iamsrilankan3874
@iamsrilankan3874 4 жыл бұрын
පෙරහැරේ ලස්සන බලන්න නැතිව අලියගේ නැට්ටේ අලි කෙඳි බලන තාලේ මිනිස්සුන්ගේ හදවතේ තමයි මූ ඇත්තේ.
@r.mitstimetohike
@r.mitstimetohike 4 жыл бұрын
මවත් Subscribe කරාන්න ඉල් ලිමක් ඔයාගෙ න් බුදුසරණයි දෙවිපිහිටායි 💖
@sunetatyt1079
@sunetatyt1079 4 жыл бұрын
@@r.mitstimetohike ඔයටත් බුදු සරණයි දෙවිපිහිටයි
@sotkw5617
@sotkw5617 4 жыл бұрын
ජනහද හදුනන තෙවරප්පෙරුම ඔබට ජය ස්තීරයි කිසියම් දිනක රටේ මුල්තැනට ආවොත් මේ රටේ මිනිස්සුත් ගොඩක් පිං කරලා තියෙනවා ❤️❤️
@chithrasadamali7105
@chithrasadamali7105 2 жыл бұрын
හැම ඵකෙක්ම තමන් ගේ ගුන වයන ඵක තමයි කරන්නේ අනේ මේහෙම මිනිස්සු අපි නොදන්නා යු ඇ.පි ය
@lakshmiweerakkodi9179
@lakshmiweerakkodi9179 2 жыл бұрын
L Llll
@lakshmiweerakkodi9179
@lakshmiweerakkodi9179 2 жыл бұрын
I am a bit like
@saranankarabopitiye1637
@saranankarabopitiye1637 4 жыл бұрын
පාර්ලිමේන්තුවට යවන්න ඕනි උගත්තු නෙමෙයි රටට මිනිසුන්ට ආදරේ කරන මිනිසුන්ව.👍👍👍
@eyeimalshamalkidisanayakam1969
@eyeimalshamalkidisanayakam1969 4 жыл бұрын
පක්ෂ පාට ආගම් බේද අමතක කරල මම කැමතියි චරිතයක් තෙවරප්පෙරුම මහතා අවංක නිහතමානී මිනිසෙක් දුප්පතාගේ හිතවතා Thanks you chamuditha ❤️❤️❤️ Good program 👍
@sithydd1qabdeen311
@sithydd1qabdeen311 4 жыл бұрын
Camuditha. Is. Great
@saragosman6721
@saragosman6721 4 жыл бұрын
I like palatha
@nelumfernando3845
@nelumfernando3845 3 жыл бұрын
Parlitha Thawarakparuma deserves to go to parliament. He is for the poor oppressed people of this country.
@yashugantha8082
@yashugantha8082 3 жыл бұрын
Kelin katha karana niyama manussayek
@arunaperera6339
@arunaperera6339 4 жыл бұрын
පාලිත....උඹේ හදවත ඇතුලේ තෙරපෙමින් ඉන්න ඒ යකාට මම හරි ආදරෙයි. අපිට තව පාලිතලා ඕන.
@amilalakshan6962
@amilalakshan6962 2 жыл бұрын
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@somaweerawijerathne3658
@somaweerawijerathne3658 2 жыл бұрын
තොගෙ අම්මට හු...
@Movie_katha_with_Nicolas
@Movie_katha_with_Nicolas 22 күн бұрын
තව පාලිත ලා ඕනේ නෙවෙයි. අපිත් පාලිතලා වගේ වෙන්නයි ඕනේ මචන්.
@sanjayadamith838
@sanjayadamith838 Ай бұрын
ඇතටම මම අද ආයෙත් මෙම වැඩ සටහන බැලුවා හරිම දුකයි පාලිත මහත්තයා ගැන ඔබට නිවන් සුව,,,,,,,,💚💙❤️🇯🇵🇱🇰
@user-dr7en4ss1r
@user-dr7en4ss1r 15 күн бұрын
ඔබ ට නිවන් ස👃 🎉🎉
@samanthirushinha8493
@samanthirushinha8493 3 жыл бұрын
පක්ෂය මොකක් උනත් ඇත්ත ඇතිසැටියෙන් කාතා කරන නිර්භීත ජනතාව වෙනුවෙන් හැමදෙම කාතා කරන උතුම් මිනිසෙක් ....
@dammijayasinnghe6726
@dammijayasinnghe6726 4 жыл бұрын
අම්මො කට කෑවාත් ඇත්ත කියන එකෙක්.මන් ජීවිතේට ජන්දෙ දීලා නෑ.ඒත් වැඩක් මිනිස්සුන්ට කරන කෙනෙක්
@sujatahsujath3146
@sujatahsujath3146 4 жыл бұрын
h ayiye kohmada attha kiyanawa neda palitha ayiye
@dammijayasinnghe6726
@dammijayasinnghe6726 4 жыл бұрын
රටේ 224 ම හෙලුව පෙන්නපු තෙවරප්පෙරුම එල පොරක්.😂😂
@saragosman6721
@saragosman6721 4 жыл бұрын
100 100
@iamsrilankan3874
@iamsrilankan3874 4 жыл бұрын
පාර්ලිමේන්තුවට පිහි ගෙනාපු මිනිහගේ හෙළුව අපි දැක්කනෙ.
@dammijayasinnghe6726
@dammijayasinnghe6726 4 жыл бұрын
@@iamsrilankan3874 මන් නම් කැමති කොරෝනා ගෙනාවනම්.ඔය 225 එකයි
@nalakawijerathne281
@nalakawijerathne281 4 жыл бұрын
Ammmmmmmo sira machn
@anandaukwatta3098
@anandaukwatta3098 3 жыл бұрын
Buddimath minissu ganan ganne naha
@TuTu-tv9fq
@TuTu-tv9fq 4 жыл бұрын
ආදරේ හිතෙන මනුස්සයෙක්.....හිතේ නිදහසින් මැරෙන්න උනත් පුලුවන් දේශපාලනේ කලාට. ❤️❤️❤️❤️
@sriyakanthisuramyalatha2881
@sriyakanthisuramyalatha2881 2 жыл бұрын
මෙිවාගේ අය ජානාදිපති කරාට කමක් නැහැ එ් ඝජිත් වාගේ අය නැතුව පොඩි මනුඝ්ඝයෝ ගැන හොයන බලන කේනේක් මෙයා
@renuR3859
@renuR3859 Ай бұрын
🙏🙏🙏
@KumaWeradu-uy1jo
@KumaWeradu-uy1jo Ай бұрын
❤ අද අප්‍රේල් 23 පෝයදා 7 දවසේ බණ..😢 අද්‍යායනය කරන්න වටින චරිතයක්..ගාල්ලේ සහ මාලිමාවේ අපේ විප්ලවීය උත්තමාචාරය ❤💐🙏
@nuwansameera4664
@nuwansameera4664 4 жыл бұрын
දුන්නා ඇට්ටි හැලෙන්න.. චමුදිත ඔබ ඉතාම අගේට මේ වැඩේ කරනවා .
@nayanananayakkara6628
@nayanananayakkara6628 4 жыл бұрын
Hitha hoda niyamama desha palakayek dakkanam e obatumata witharamai mona pakshe hitiyath janathawa ekka inna ekama manussaya. Chamuditha niyamai.teruwan saranai oba depalatama.
@nishanhesharaudayanga8324
@nishanhesharaudayanga8324 2 жыл бұрын
දුන්නා ඇටේ
@SalmaSalma-iy8jy
@SalmaSalma-iy8jy Ай бұрын
Mara katawa .attehalenna දුන්නා .marunath nam රත්තරන් liyawannawa.
@nadunanuradha7210
@nadunanuradha7210 4 жыл бұрын
අද කාලේට ගැළපෙන ආකාරයට ගුණාත්මක ප්‍රශ්න යොමු කරන ප්‍රවින සහා විශිෂ්ඨ මාධ්‍යයවේදියකි චමුදිත සමරවික්‍රම
@krshanthiswarnalatha5175
@krshanthiswarnalatha5175 2 жыл бұрын
මම කැමති මෙතුමා රටේ නායකයා වෙනවා දකින්න මෙතුමාට දීර්ඝායු වේවා
@Sampath1994
@Sampath1994 Ай бұрын
රත්ණත්තරේ පිහිටයි නිවන්සුව තාත්තේ 🙏
@athulahettiarchchige9251
@athulahettiarchchige9251 4 жыл бұрын
රංගන සුදේව කැලෙ.නිමයි චමුදිත හොදට වැඩසටහන් කරනවා ආසයි කරන වැඩසටහන් බලන්න
@mudithakulathilaka3923
@mudithakulathilaka3923 4 жыл бұрын
Ranganai sudewaith porawal habao eyala dnne na eylge hkiywn wdk gnna
@sandafernando9209
@sandafernando9209 4 жыл бұрын
Rangana chiththayak ne.
@TheShani2012
@TheShani2012 4 жыл бұрын
රංගනයි සුදෙවයි ඉපදිලත් නැතුව ඇති චමුදිත ජන හඬ වැඩසටහන මෙහෙයවනකොට :)
@shanmadu9480
@shanmadu9480 3 жыл бұрын
සුපිරි මනුස්සයෙක්🤟
@eleganceorchid9201
@eleganceorchid9201 3 жыл бұрын
නිවේදකයෝද බන් ඒ,අපොයි
@nomaperera9882
@nomaperera9882 4 жыл бұрын
තෙවරප්පෙරුම කියන 95%k ඇත්ත. ඔහු හැමදාම podi මිනිස්සු එක්ක හිටියා . චමුදිත සමරවික්‍රම ඔබ නියම මාද්‍යවේදියෙක් . ඔබට ජයවේවා !
@mudithakulathilaka3923
@mudithakulathilaka3923 4 жыл бұрын
Sirawata hamoma 100% aththa kynne na...hamoma kwwe warthamana samajaye aya issr htyada dnn aththawtrk kyna aya
@inushawickramaarachchi136
@inushawickramaarachchi136 4 жыл бұрын
Sirawatama, deshapalanaya wedak nehe, polawe paya gahala jeewath wena minisek
@wijedulip7355
@wijedulip7355 4 жыл бұрын
Tewarapperuma mahata kiyanne qatada?
@lakshannimalka6721
@lakshannimalka6721 3 жыл бұрын
Ithuru 5%
@manjulagunarathna5535
@manjulagunarathna5535 Ай бұрын
​@@mudithakulathilaka3923w😂
@jdvlog5289
@jdvlog5289 3 жыл бұрын
No bodyguards No drivers Simple politician Respect sir😎😎😎
@austinfernando1631
@austinfernando1631 2 жыл бұрын
Ki
@upaliweerawansha8509
@upaliweerawansha8509 3 жыл бұрын
UNP යට ජන්දෙනම් දෙන්නෙ නෑ ඒ උනාට හිත හොද මිනිහෙක් ..❤️
@Indunil_Ranawake
@Indunil_Ranawake 4 жыл бұрын
මගේ බල්ලාවත් ඡන්දේ දෙන්නේ නැති UNP එකේ ඉන්න මම කැමති එකම මනුස්සයා!
@laksirikumara6015
@laksirikumara6015 4 жыл бұрын
Korona kale kos gadieyak hare duna akama janatha nayakaya.
@janindugalagama3283
@janindugalagama3283 3 жыл бұрын
Api nam kelinma UNP thamai ithin!💚💚💚💚💚💚💚💚💚💚💚💚💪💪💪💪💪💪💪💪💪💪💪💪🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘!
@dineshjayasekara8373
@dineshjayasekara8373 3 жыл бұрын
@@laksirikumara6015 කොස් ගෙඩි බෙදුවත් ඡන්ද ප්‍රතිඵලය තුලින් එයා ෆේල් එයයි සත්‍යය .
@secretvillain01
@secretvillain01 3 жыл бұрын
😂😂😂🖕
@Indunil_Ranawake
@Indunil_Ranawake 3 жыл бұрын
@Mahi Bandara උඹේ මේ කොමෙන්ට් එකෙන් පැහැදිලි වෙන්නේ අපේ රටේ තියෙන් නොම්මර එකේ ඛේදවාචකය තමයි....... උඹට හැකියාවක් නෑ දේශපාලන ස්වාමියෙකුගෙන් වියුක්තව මුකුත්ම හිතාගන්න...... යූ.ඇන්.පී යට ඡන්දෙ දෙන්නේ නෑ කිව්වා විතරයි, කලබල උනා, මෙන්නෝ පොහොට්ටු කාරයෙක් කියලා....... උඹ පාන් කන්නෙ නෑ කියන එකේ තේරුම උඹ පාන් කන්නේ නෑ කියන එක මිසක් උඹ ඉඳිආප්ප කනවා කියන එක නෙවෙයිනේ..... එහෙම වෙන්නේ මේ ලෝකේ කෑමකට කියලා තියෙන්නේ පානුයි ඉඳිආප්පයි විතරමනම් තමයි......... උඹලා වගේ දෙශපාලන වහල්ලු තමයි මේ රට කාබාසිනියා වීමට පළමු සහ ප්‍රමුඛතම හේතුව...... දේශපාලඥයෝ නෙවෙයි!
@buddikachandrarathne8987
@buddikachandrarathne8987 4 жыл бұрын
හිතහොද අවංක පොලොවෙ පයගහල ඉන්න මිනිහෙක් ජයවේවා ....ඔබට .
@lalithairangani5630
@lalithairangani5630 4 жыл бұрын
Kelin katha karana konda pana thiyana kenek thawarapperuma
@renukapriyangani2031
@renukapriyangani2031 3 жыл бұрын
බුදුසරණියි.🙏🙏🙏🙏හැබයි කියන දේ බොක්කේම කියනවා.ඒ වගෙ අය තමා ඉදිරියට එන්න ඔනේ.ඇත්තටම යාපත් ගතිගුන තියන සත්පුරැෂයෙක්.රටට අවශ ඒඩිතරව කේලිං කතා කරන නායකයෝ.🤗🤗🤗👍
@viduvidushamarasinghe5814
@viduvidushamarasinghe5814 2 жыл бұрын
හොද මහත්තයෙක් පොඩි පොඩි මොඩ වැඩ කළා නමුත් හොරෙක් නෙමෙයි තෙරුවන් සරණයි ඔබ තුමාට
@seenonthego1743
@seenonthego1743 4 жыл бұрын
ඇත්තටම තෙවරප්පෙරුම ලා වගේ අය තමයි ඉන්න ඕනා දුප්පත් මිනිහගේ දුක තේරෙන නියම මනුස්සයෙක්. චමුදිත මේ පාරත් program එක ලස්සනට කරලා තියෙනවා
@pamudusathsarathamal2873
@pamudusathsarathamal2873 4 жыл бұрын
මාත් බොක්කෙන්ම පොහොට්ටුවෙ තමයි ඒ උනාට මේ ඉන්නෙ සුපිරිම චරිතයක්..🔥
@nalakawijerathne281
@nalakawijerathne281 4 жыл бұрын
Ekanma
@criminalworld6317
@criminalworld6317 3 жыл бұрын
අනිවා
@favoritekaraoke7460
@favoritekaraoke7460 3 жыл бұрын
අනිවා බන්
@asirimudalige931
@asirimudalige931 3 жыл бұрын
Aniwa ban.
@niroshansenerath3751
@niroshansenerath3751 3 жыл бұрын
පොහොට්ටුව පුකේ ගහගනින්
@sadunhasintha6349
@sadunhasintha6349 3 жыл бұрын
අවංකවම එකම ගරැකරන ආදරේ කරන එකම එක්කෙනා තෙවරප්පෙරුම මහත්තයා විතරයි ❤️
@hannanaism
@hannanaism 4 жыл бұрын
කිසිම දෙයක් හංගන්නෙ නැතුව හදවතින්ම කතා කරා. පාලිත මහත්තයා ඔබට ජය !
@himelqye5790
@himelqye5790 4 жыл бұрын
පට පක්ෂ කෙසේ වෙතත් ඔබ එඩිතර නිහතමානී පොලොවේ පය ගහලා ඉන්න මනුස්සයෙක් ආදරෙයි ❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹ඔබ තුමාට තෙරුවන් සරණයි දෙවි රැකවරණය පිහිට ආරක්ෂාව නිදුක් නිරෝගී දීර්ඝසුස ලැබේවා
@ranjithperera6650
@ranjithperera6650 4 жыл бұрын
Math.hetuwe.hodai.keyala.ranelta.dan.hodakiyanwawahllu.wenna.apa
@ssrsandanayake2298
@ssrsandanayake2298 4 жыл бұрын
අනිවාර්යෙන්
@KingKing-gk7ty
@KingKing-gk7ty 4 жыл бұрын
Neyama amate kanak
@iamsrilankan3874
@iamsrilankan3874 4 жыл бұрын
රනිල්ගෙ කක්කුසි හෝදනවනේ.මුුට ඡන්දෙ දැම්මොත් ඒක රනිල් වගේ පගර නැට්ටෙක්ටනේ වාසි.
@nishanhesharaudayanga8324
@nishanhesharaudayanga8324 2 жыл бұрын
@@iamsrilankan3874 තෝ දීපං රාජපස්සලාට ඡන්දෙ කටු කන බල්ලා
@Duminda979
@Duminda979 4 жыл бұрын
පලිත තෙවරප්පෙරුම මහතාට ජය වේවා ..චමුදිත ඔයාටත් ජය වේවා ..තෙරුවන් සරණයි ..!
@sujatahsujath3146
@sujatahsujath3146 4 жыл бұрын
aiyata budu sarni
@mirwafgfthb5818
@mirwafgfthb5818 4 жыл бұрын
Mahindage unp yaaluwa.
@shanejayakodi56
@shanejayakodi56 4 жыл бұрын
ජයවේවා
@priyamathes9508
@priyamathes9508 3 жыл бұрын
Wakkade keduva vage chaka baka ganava vitarai.pissu pusek
@suniljayasingha647
@suniljayasingha647 3 жыл бұрын
See Sri lankasts
@princeperera4626
@princeperera4626 4 жыл бұрын
මොන පක්ෂයක උනත් ... කෙලින් කථා කරන, දුප්පත් මිනිස්සුන්ගේ දුක අදුරන ගුණ යහපත් මනුස්සයෙක්
@deepadhasanayaka2987
@deepadhasanayaka2987 Ай бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නෑ 😢😢 , නිවන් සුවය ලැබෙන තුරු අප අතරෙම හිතුවක්කාර පාලිත කෙනෙක්ම වී ඉපදේවා🙏🙏🙏🙏
@sampathsaman8739
@sampathsaman8739 4 жыл бұрын
අතේ ඔරලෝසුවක් වත් බැදලා නැහැ ...බලහන් තියන සරල කම...ජනතාව එක්ක ඉන්න ඕනේ නායකයෙක්
@iamsrilankan3874
@iamsrilankan3874 4 жыл бұрын
ඔර්ලෝසු දාන්නේ නැති කම සරල කම නෙවෙයි කාලකන්නි කම.
@favoritekaraoke7460
@favoritekaraoke7460 3 жыл бұрын
@@iamsrilankan3874 නොදකිම් ඔබල.
@zongmobile5521
@zongmobile5521 3 жыл бұрын
Undata orlosu oni na bonna thiyanawa nam.
@somaweerawijerathne3658
@somaweerawijerathne3658 2 жыл бұрын
නොදකින් බල්ල
@nishanhesharaudayanga8324
@nishanhesharaudayanga8324 2 жыл бұрын
@@iamsrilankan3874 කාලකන්නි පොන්නයා උඹ , තොපි වගේ කාලකන්නි තමයි බනින්නෙ නිකන් උඩ බලාගෙන නිකන් ගිල ගිල කාලකන්නියා 🤨
@shanthiedirisingha6372
@shanthiedirisingha6372 4 жыл бұрын
නිහතමානී ගරු කරන සුන්දර සරල උතුම් මිනිසෙක් ..දුප්පතාගෙ දුක හඳුනන එකම දේශපාලඥයා.ආදරෙයි .දීර්ඝායුෂ ලැබේවා එතුමාට .චමුදිත මහතාට ස්තූතියි ..දැකපු එඩිතර පුද්ගලයෙක් .කෙලින් කතාව.
@tiron5700
@tiron5700 2 жыл бұрын
සුපිරි ප්‍රඥාවන්ත මනුස්සයෙක් දීර්ඝ ආයුෂ තිස්තුන්කෝටියක් දෙවිවරු අපි අවටම ජීවත් වෙනවා තේරුම් ගැනීම පමණයි අවංක හදවත්.
@sampathgamage7187
@sampathgamage7187 2 жыл бұрын
මිනිසුන්ගේ හොද දුක අදුනන මිනියෙක් බලයක් එතුමට ආවත් මෙිතුමාගෙ චරිතය වෙනස් වෙන්නේ නැ % 1000 සුවර්
@kasundewinda3603
@kasundewinda3603 4 жыл бұрын
රත්තරන් මනුස්සයෙක් තෙවරප්පෙරුම මහත්තයා ❤️
@ireshashamanthi9202
@ireshashamanthi9202 4 жыл бұрын
🙏🙏🙏🙏🙏
@malikamalika3875
@malikamalika3875 4 жыл бұрын
ආසයි චමුදිත කතා කරන විදියට සුබ ගමන් ඔබතුමාට 🙏
@ghuyffgghhu8912
@ghuyffgghhu8912 2 жыл бұрын
😁😄😃😀👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🤏🤚🏻🤚🏻🤚🏻🤚🏻🤚🏻👌🏾👌🏾👌🏾👌🏾👌🏾😁😄😃😀👍🏾👍🏾👍🏾👍🏾🤚🏻🤚🏻🤚🏻🤚🏻👌🏾👌🏾👌🏾👍🏾👍🏾👍🏾👍🏾💕💞💓💗💕💞💓💓💖💝💘💞💓💗💯💯🤚🏻🤚🏻🤚🏻🤚🏻👍🏾👍🏾👍🏾👏🏽👏🏽👏🏽👏🏽🙏🙏🙏🤝🤝🤲🏻🤲🏻🙏🙏🤝🤲🏻🤲🏻👍🏾👍🏾👍🏾👍🏾👍🏾👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽
@MrHash8
@MrHash8 4 жыл бұрын
පාලිත තෙවරප්පෙරුම ට ජය ! හැබැයි මගේ ඡන්දෙ නැත පක්ෂය නිසා
@w.rdharmabandu6182
@w.rdharmabandu6182 3 жыл бұрын
සංවිධායකවරයෙකුගේ වගකීම ඉටු කල දේශපාලකයින් අතර පුධානියෙක් තමයි. පාලිත මහතා.
@niroshana1986
@niroshana1986 4 жыл бұрын
යු එන පී හෙළුව පෙන්නු තෙවෙඅප්පෙරුමට ජාතියේ ප්‍රණාමය ❤❤❤
@janindugalagama3283
@janindugalagama3283 4 жыл бұрын
Niyama UNP karayek Palitha Thewarapperuma kiyanne!👌👌👌👌👌👌👌👌👌💚💚💚💚💚💚🐘🐘🐘🐘🐘🐘🐘!
@JagathChaminda9900
@JagathChaminda9900 4 жыл бұрын
Unp Neme Samagi balawege Heluwa
@janindugalagama3283
@janindugalagama3283 4 жыл бұрын
@@JagathChaminda9900 Ponna Balawege heluwa!😁😁😁😁😁😁😃😃😃😃😃😃🐃🐃🐃🐃🐃🐃🐃🐂🐂🐂🐂🐂🐂🐒🐒🐒🐒🐒🐒🐒🐸🐸🐸🐸🐸🐸🐸🐸🐸🐸🐸🐸!
@JagathChaminda9900
@JagathChaminda9900 4 жыл бұрын
@@janindugalagama3283 Sunil Jayawardena mahattaya ta aniwaryen Yuktiya itu wiya yututi.eke kata dekak ne.ea Manussa GE maranaya wikunanawa Samagi balawege.Sajith GE katawa ehuwama penne ekai .Bora diye malu balanwa miniyak Hari kamak ne
@janindugalagama3283
@janindugalagama3283 4 жыл бұрын
@@JagathChaminda9900 True!
@user-ge3ws1gp8r
@user-ge3ws1gp8r 4 жыл бұрын
යූ එන් පී නෙවෙයි හැබැයි පාලිත පොරක්.
@Loner-vf3km
@Loner-vf3km 4 жыл бұрын
අනිවාර්යයෙන්
@chathurangakaushi4040
@chathurangakaushi4040 3 жыл бұрын
Aniwaryan
@giorgioperera4942
@giorgioperera4942 3 жыл бұрын
@@chathurangakaushi4040 pppppppp
@gaminifernando3676
@gaminifernando3676 3 жыл бұрын
මමත් බොක්කෙන්ම පොහොට්ටුවෙ. ඒත් පාලිත මහත්මයා මුලු ලංකාවෙ හැම කෙනෙකුගේම සහෝදරයෙක් වගේ. ඔහු තමන්ගේම කෙනෙක් වගේ කාටත් දැනෙනවා. මම ඒක කියන්නෙත් බොක්කෙන්මයි.
@sharpmezz7699
@sharpmezz7699 Ай бұрын
කැරි බයියා තාමත් පොහොට්ටුවෙනං පුක හපාගෙන මැරියන් 😂
@dinilthewindu8161
@dinilthewindu8161 2 жыл бұрын
පාලිත තෙවරප්පෙරුම මහත්තයා ඔයා තනියම චන්දය ඉල්ලන්න
@bangbangsankasanka3958
@bangbangsankasanka3958 4 жыл бұрын
ඔබ හොඳ නිහතමානී මහත්තයෙක් පාලිත තෙවරප්පෙරුම මහත්තය
@ireshashamanthi9202
@ireshashamanthi9202 4 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@sampaths1560
@sampaths1560 4 жыл бұрын
📌🌷🐘☎3% පක්‍ෂ පාට නැතුව ජනතාවත් සමග එදත් අදත් එකට හිටිය හොද දේශපාලකයෙක්..බුදු සරණයි 🙏🙏🙏🙏
@chanuviduchanuvidu4516
@chanuviduchanuvidu4516 2 жыл бұрын
හොද නායකයෙක් ඔබ තුමා දුප්පතාගේ හිතවතා 👍👍👍
@anandathilakarathne9127
@anandathilakarathne9127 2 жыл бұрын
මන් හදවතින්ම ආදරේ කරන දේශපාලකයෙක් ඇත්ත කතා කරන අහිංසක ජනතාවට හදවතින්ම ආදරේ කරන සුන්දර මනුස්සයෙක් ඔබට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනව👍👍👍👍👍❤️❤️❤️❤️❤️
@maneljayasingha5000
@maneljayasingha5000 4 жыл бұрын
ජයවේවා පාලිත mathidunta 💪💪💪💪👍👍👍👍🙏🙏🙏🙏🙏🙏
@janithaperera8393
@janithaperera8393 4 жыл бұрын
පාට පක්ශ වලින් නම් අදාලම නැහැ,මෙන්න රියල් සිංහළ පොරක්❤️ ආදරෙයි මහත්මයාණනී❤️
@seethawijesinghe6860
@seethawijesinghe6860 4 күн бұрын
අනේ මේ රත්තරං මනුස්සය ඇයි මෙච්චර කලින් ගියේ...? අවුරුදු සිය ගානක් ජීවත් වියයුතු වටිනා මනුෂය්‍යයෙක්.ඔබ ගිය තැනක දෙව් සුව ලැබේවා...!
@Niluka-lh7oe
@Niluka-lh7oe 11 күн бұрын
මම ඔබතුමා මෙිලෝකෙන් සමුගත් දවසෙ ඉදලම ඔබතුමා ගේවැඩසටහන් බලනවා හැමදාම ගොඩක්දුකයි නිවන්සුව ලැබේවා රජතුමා නෙනි
@maheshikahansani9647
@maheshikahansani9647 4 жыл бұрын
නියමයි ඇත්ත කතාකරන ඔබතුමන්ලට අද තැනක් නැ නියමයි ඔබතුමට ගරුකරනවා මම පොහොට්ටුවේ
@srilanka1150
@srilanka1150 4 жыл бұрын
😂😂ekkenek pohottuwelu. Anika unplu anika jvplu. Ubale uppanneda owa thibbe
@krishperera5050
@krishperera5050 4 жыл бұрын
@@srilanka1150 මෙහෙ මත් පක්ෂ වහල්ලු 😂😂
@nishanhesharaudayanga8324
@nishanhesharaudayanga8324 2 жыл бұрын
@@srilanka1150 නැහැ උබේ පයියෙ , පොන්නයා
@peaceandharmony4062
@peaceandharmony4062 4 жыл бұрын
හොඳ සිංහල නායකයෙක්, කලුතර සිංහයා
@thudellagesarath65
@thudellagesarath65 4 жыл бұрын
අැත්තෙන්ම තෙවරක් පෙරුම පොරක්...👍👍👍👍
@ruwanmadushanka886
@ruwanmadushanka886 2 жыл бұрын
පාට පක්ශ අදාලා දුප්පත් ජනතාවගේ දුක අදුනන හිත හොද මනුස්සයෙක් තෙවරප්පෙරුම කියන්නේ ඔබ වැනි අය මේ රටට ඕන
@kushanthadilranga2646
@kushanthadilranga2646 4 жыл бұрын
ඔබතුමා මීහගතැන්නෙන් මෙහාට පිටිගලට වත් කිට්ටුව වත් හිටියා නම්... 😕 අපේ කරුමෙකට මනාපයක් දෙන්න දිගන්න බෑනේ .. පක්ශ පාට වැඩක් නෑ.. අනිවාර්යයෙන් පාර්ලිමේන්තුවේ ඉන්න ඕන කෙනෙක් ...❤💪
@SantiSanti-vj9ze
@SantiSanti-vj9ze 3 жыл бұрын
Akane man meegahathanne
@samadhiwihara4600
@samadhiwihara4600 3 жыл бұрын
eka ne appa.mn කඩුවෙල
@kosom1123
@kosom1123 4 жыл бұрын
පාලිත තෙවරප්පෙරුම මැතිතුමා හරිම නිහතමානී චරිතයක් .tharuwan සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි
@monikarupa7420
@monikarupa7420 3 жыл бұрын
hoda kathwak mama kamathiharitayak
@tasteoflife8651
@tasteoflife8651 4 жыл бұрын
අපෙ පක්ෂයෙන් පිට දැකපු ගින්දරම මනුස්සයා....
@rohansanjeewa7944
@rohansanjeewa7944 4 жыл бұрын
මමත් unp එකට චන්දේ දීලා නෑ,මෙතුමට මම ගරු කරනවා,අවංකව,කෙලින් වැඩ කරන භය නැති නායකයෙක්,මෙතූමා අනිවාර්‍යෙන් පාර්ලිමේන්තුවේ ඉන්න ඔනේ.
@chamaraaia864
@chamaraaia864 4 жыл бұрын
සිරා මනුස්සයෙක් හොඳේ.... පොලවේ paya gahala jewath wena මනුස්සයෙක්
@iroshini-qj3yx
@iroshini-qj3yx 4 жыл бұрын
දුපතාගේ හිතවතා .....ඔබට දිර්ගායුෂ ලැබෙිවා ....🙏🙏🙏🙏🙏🙏🙏🙏 මහත්මයානනි.......
@mmfaizar7810
@mmfaizar7810 3 жыл бұрын
Hi
@sriyakanthisuramyalatha2881
@sriyakanthisuramyalatha2881 2 жыл бұрын
මෙින්න .මෙිවාගේ කෙනේක් තව හොදයි ජනපති වෙන්න
@akahsrilangka172
@akahsrilangka172 2 жыл бұрын
සා සා තෙවරප් පෙරුම මහත්තයො නියම කතා අන්න මිනිසු හොදම චරිතයක් තෙවරක් පෙරුම මහත්තයො
@KumaWeradu-uy1jo
@KumaWeradu-uy1jo Ай бұрын
😂😂 තෙවරප්පෙරුම සහෝදරයට ආදරේ මිනිස්සු උස කොට මෝඩ පුතාණෝට චන්දේ දෙන්න එපා අනුරට දීපල්ලා..😁🚩❤💐🙏
@nuwananurudda1965
@nuwananurudda1965 4 жыл бұрын
Mona පක්ෂය උනත්. පාලිත තෙවරප්පෙරුම මහතා හොද මනුස්සයෙක් ratata කෝටියක් වටිනවා
@mnmnb8996
@mnmnb8996 4 жыл бұрын
පේනවද මේ කාලකන්නි දේශපාලුවෝ අපේ රටට කරලා තියන අපරාධය .මුන්ට හෙන ගහනවා..පක්ෂ පාට කුමක් උවත් ඔබගේ කෙලින් කතාවට මම ගරු කරනවා.
@kalanaviraj259
@kalanaviraj259 4 жыл бұрын
තෙවරප්පෙරුම අනිවා එන්න ඕනේ ❤🤟
@harshaniudagama8170
@harshaniudagama8170 3 жыл бұрын
He’s a real gentleman regardless the party!
@neviltec4687
@neviltec4687 4 жыл бұрын
මම යුඑන්පි නෙවෙයි නමුත් යුඑන්පියෙ ඉන්න එකම මනුස්සයා..සුපිරි හදවතක්..අනිවාර්යයෙන් පාර්ලිමේන්තු ඉන්න ඕන පුද්ගලයෙක්
@TheShani2012
@TheShani2012 4 жыл бұрын
රංජන් Cer හොඳ නැද්ද ? :(
@janindugalagama3283
@janindugalagama3283 4 жыл бұрын
UNP is the best!💚💚💚💚💚💚💚💚🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘!
@TheShani2012
@TheShani2012 4 жыл бұрын
@@janindugalagama3283 බැංකු මංකොල්ල කන්නද ?
@samanmalisamanmali9111
@samanmalisamanmali9111 4 жыл бұрын
Ow eka eththa puluwannam palitha mahaththaya enna pohottuwata , oya godak Ratata watina manussayek. Oya hiru eke chamudithath ekka katha kala welawe api hari asawen ahagena hitiye. Chamuditha mahaththaya hiru ekata awa nisa oya den godak prasidda wela inne mokada ape rate godak balanne hiru t v nisa . Ehenam dennatama jaya wewa!!!
@helaya8937
@helaya8937 3 жыл бұрын
@@TheShani2012 ranjan hodae back side walata asa ayata..
@denuwanrajapaksha255
@denuwanrajapaksha255 4 жыл бұрын
අම්මො චමුදිත ඔයා කොහෙද හිටියෙ මෙච්චර කල් 😂😂😂😂
@asankapremalal3056
@asankapremalal3056 3 жыл бұрын
කියල වැඩක් නෑ
@kanchanawijesooriya4960
@kanchanawijesooriya4960 Ай бұрын
වසර 3ක් අද වගේම මතකයි ඔබ තුමාව.... නිවන් සුව ලැබේවා.....
@kanchanaperera8303
@kanchanaperera8303 3 жыл бұрын
කැමති මනුෂ්‍යයෙක් දුප්පත ජනතාව පිහිට වුණා හැම විපතේදිම බුදු සරණයි
@bandusirigunasekara7349
@bandusirigunasekara7349 4 жыл бұрын
පක්ෂ පාට කොහොම වුනත් ඔබතුමා මෙි රටේ හොඳ දෙයක් කියලා දෙන දුප්පතුන්ගේ හිතවතෙක් ජයවේවා.
@np.waduge9461
@np.waduge9461 4 жыл бұрын
ඔබ හොද නායකයෙක් අහිංසක ජනතාව වෙනුවෙන් කරපු කැපකිරීම් අපි දැක්කා ඔබ වගේ අය තමයි රටට ඔන ජයවේවා
@jayarathnabanda1976
@jayarathnabanda1976 2 жыл бұрын
මම ගම්පොල නමුත් ඔබවැනි මහත්මයෙක් අපිට නොමැතිකම හොදටම දැනෙනව ඔබව අමතන්න කැමතියි බුදුසරණයි දිගායු වේවා 🙏
@dilipashaman7767
@dilipashaman7767 4 жыл бұрын
ලංකාවෙ ඉන්න පපුවක් ඇති කෙලින් කතාකරන එකම දේශපාලන චරිතය. තෙවරප්පෙරුම..... ජයවේවා ..
@nirmaladilhan7134
@nirmaladilhan7134 4 жыл бұрын
එකෙන්ම ජනතාව ආදරේ කරන ගරු කරන චරිතයක් තමයි !!!💕🙏
@iamknoxpresley
@iamknoxpresley 4 жыл бұрын
චමුදිත අයිය හිනාවෙනවා දැක්කෙ අද😁😁😁
@nishaperera6246
@nishaperera6246 3 жыл бұрын
බාර් එකක්වත් නැත්ද? බාර් එකක් තියා ගල් බෝතලයක් ගන්නවත් සල්ලි නෑ අතේ. 👌මගේ දේශපාලන නායකයා ජනතාව
@happyheart252
@happyheart252 4 жыл бұрын
දේසපාලන පක්ෂ වල ඉන්න එකම සුන්දර මිනිසා. මනුසත් කමෙන්.1st
@sunethillukpitiya6675
@sunethillukpitiya6675 4 жыл бұрын
හදවතේ දේශපාලකයා... පාලිත තෙවරප්පෙරුම
@pradeeparuna3711
@pradeeparuna3711 4 жыл бұрын
මොන පක්ශේ හිටියත් පාලිත කියන්නේ පොඩි මිනිහ එක්ක ඉන්න පොරක්...👍
@manelherath2964
@manelherath2964 Ай бұрын
හිත හොඳ තෙවරප්පෙරුම අප අතරින් වියෝවිම කනගටෙුයි නිවන්සුව ලැබේවා ඔබතුමාට
@sujithroxs1811
@sujithroxs1811 2 жыл бұрын
මම කැමතිම සුද්ද සිංහලෙන් කඑා කරන ගරැ කරන බොහොම හොද මනුෂ්‍යත්වය තියෙන ..මිනිසෙක්
@shantinim274
@shantinim274 4 жыл бұрын
ඉදිරි මැතිවරයේදී තෙවරප්පෙරුම වැනි අය පාර්ලිමේන්තුවේ සිටිය යුතු චරිතයක් .පොලොවෙ පය ගහල ජීවත් වන ජනතාවගේ දුක හදුනන චරිතයක්.චමුදිත ඔබටත් බොහොම ස්තුති .ජයවේවා !!! තෙරුවන් සරණයි !!!!
@hemah6906
@hemah6906 4 жыл бұрын
මා ගොඩාක් ආදරය කරන emati කෙනෙක් chamudita ඔබ ගේ් adambarai
@cchathurikadilrukshicchath4921
@cchathurikadilrukshicchath4921 2 жыл бұрын
මිනිස්සු කරන.හැමදේම හරි නැහැ නමුත් .ඒ අතර වැඩිපුර හරි දේ කරන මිනිහෙක්. වරදකට කරන්නේ කෙලින් කතා කරන එක.මගෙ අදහස C අයියෙ ඔබට ජය . අපිට බුදු සරණයි ආදරෙයි බොක්කෙන්ම
@damindaniroshan9068
@damindaniroshan9068 Ай бұрын
ලියලා තියාගන්න රනිල් කියන්නේ රටක් ගොඩදාන්න පුළුවන් නායකයෙක්.
@kaveenhashintha9276
@kaveenhashintha9276 Ай бұрын
😂
@sumithpriyadarshana7830
@sumithpriyadarshana7830 4 жыл бұрын
මහපොලොවෙ පයගහල ඉන්න , මිනිස්සුත් එක්ක ජීවත්වෙන අව්‍යාජ මනුස්සයෙක් තමයි තෙවරප්පෙරුම. දේශපාලන පක්ශ පාට නොබලයි එහෙම කියන්නෙ. ජයවේවා තෙවරප්පෙරුම ..
@adiyasapa5415
@adiyasapa5415 4 жыл бұрын
ෆට්ට තෙවරප්පෙරුම. අපි පොහොට්ටුවේ ath ඔයාට පට්ට ආදරේඉ
@srilanka1150
@srilanka1150 4 жыл бұрын
Uppanneda thiyenne unp pohottu jvp kiyla
@criminalworld6317
@criminalworld6317 4 жыл бұрын
Apith
@jayanathpunchihewa8425
@jayanathpunchihewa8425 2 жыл бұрын
@@criminalworld6317 sec and
@nandikapriyadarshana9766
@nandikapriyadarshana9766 3 жыл бұрын
පක්ෂ බේදයක් නැහැ නියම චරිතයක් පාලිත මහත්තයා මමත් පොහොට්ටුවේ තමයි
@pradeepmadusanka6286
@pradeepmadusanka6286 3 жыл бұрын
තෙවරප්පෙරුම රියල් පොරක් වෙලත් කනවැනුදුන් unp එකේ ඉන්න එක ගැන නමි දුකයි..තනියම ආවොත් වෙනත් පක්ෂයකින් අමිමපා ජන්දේ දෙනවා💓
@janindugalagama3283
@janindugalagama3283 3 жыл бұрын
UNP thamai rate hodama pakshaya!💪💪💪💪💪💪💪💪💪💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘! Sonduru minissu bihikarana bihikarapu pakshaya UNP!
@chavikakumari5417
@chavikakumari5417 4 жыл бұрын
පාලිත තෙවරප්පෙරුම මහත්තයා පුදුම අවන්ක මනුෂ්ෂයෙක් 🙏🙏❤️❤️❤️
@user-lw6gh3qn1m
@user-lw6gh3qn1m 4 жыл бұрын
🔥🔥🔥💪💪💪නියම සිංහලයෙක් නිහතමානී හදවතක් තියෙන සුපිරිම මනුෂ්‍යයෙක් මමත් අගලවත්තේ ගොඩක් ආඩම්බරයි ඔබතුමා ගැන දුකේදී මිනිසුන්ට පිහිට වෙන සුපිරිම හදවතක් තියෙන සුපිරිම මනුෂ්‍යයෙක් 🔥🔥🔥🔥👍👍💪🙏🙏🙏
@udayangasanath6625
@udayangasanath6625 2 жыл бұрын
හැකිනම් දිනක ලංකාවෙ දඩබ්බර ජනාධිපතිවරයෙක් වෙන්න. තෙවරප්පෙරුම ❤
@shreemalrajapaksha5994
@shreemalrajapaksha5994 2 жыл бұрын
මෙන්න පාර්ලිමේන්තුවෙ ඉන්න ම ඕන දෙවියෙක් වගේ මනුස්සයෙක් 🙏
@ramyalathamenike4766
@ramyalathamenike4766 4 жыл бұрын
තෙවරප්පෙරුමට කතිරයක් දිය යුතුයි ඇත්ත කියනවා අනික මනුස්සයෝ එක්ක පුලුවන්විදියට දගලනවා
@user-nr6ws6di3u
@user-nr6ws6di3u 4 жыл бұрын
තැලිලා පොඩ්වුන අපෙ සමාජයේ මිනිහෙක් ඉහලටම ඔසවා තබන්න ඔනා මිනිසෙක් ❤️❤️❤️
@charukaeranga7433
@charukaeranga7433 4 жыл бұрын
පෞද්ගලිකව ආස කොන්ද පන තියන පට්ට පොරක්💙
@mangalawijesooriya118
@mangalawijesooriya118 2 ай бұрын
කළුතරට සිටින හොදම නායකත්වයක්.
Did you find it?! 🤔✨✍️ #funnyart
00:11
Artistomg
Рет қаралды 119 МЛН
INSIGHT | EP 154 : Palitha Thewarapperuma
52:40
Ada Derana 24
Рет қаралды 186 М.