ඉන්දියන් බිත්තර සතොසට දැම්මේ කුණු වෙන්න කලින් මිනිස්සුන්ට කවන්න.

  Рет қаралды 16,336

Truth with Chamuditha

Truth with Chamuditha

Күн бұрын

අසේල සම්පත්, N P K වනිගසිංහ (ජාතික පාරිභෝගික පෙරමුණ) සමග චමුදිත සමරවික්‍රම.
Asela Sampath, N.P.K Wanigasinghe with Chamuditha Samarawickrama
(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZbin Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZbin Channels is strictly prohibited.)
#truthwithchamuditha #chamuditha #srilanka
Chamuditha Samarawickrama®
KZbin: / @truthwithchamuditha
Facebook: / truthwithchamuditha
Twitter: / chamusonline .
#truthwithchamuditha #chamuditha #srilanka

Пікірлер: 69
@අසේලසම්පත්
@අසේලසම්පත් Жыл бұрын
ස්තුති චමුදිත මහත්තයා
@janakaudara5221
@janakaudara5221 Жыл бұрын
මම නම් ඉන්නේ කුවේට් එකේ..මේ හෙ තියෙන බිත්තර වල expire date ගහලා තියෙන්නෙ. ලංකාවට ඕවා අලුත් දේවල් උනාට මේ රටකට ආවෙ නැත්තං බලන්න වෙන්නේ ඔය වගේ නාට්‍යයේ තමයි හොරුන්ගෙ. ඔවා ශීතකරණ නෙමේ මෙහෙ නං තියන්නේ ඕනම කඩේක ගන්න තියෙනවා නෝමල් විදියට තියෙන්නේ .ලංකාවට වඩා හීට් එක කොච්චර මෙහේ වෙනස් ද .ලංකාව කියන්නේ හොරුන්ගෙන් පිරුණු රටක්හිතින් කොහෙන්ද හෙටක්.ඕකයි ඇත්ත.👈.ලංකාව හදන්නත් හැදෙන්නෙත් නැති එකම ලෝකයේ රටක් .හැමදාම සංවර්ධනය වෙමින් පවතින හොරුන්ගේ රජදහනක්.
@janakanapawala5705
@janakanapawala5705 Жыл бұрын
ඔක්කොටම කලින් හොයපල්ල ලංකාවෙ බිත්තරයක් 60ක් වෙන්ඩත් ඉංදියාවෙ එක මෙහෙ ගෙනත් 35ක් වෙන්ඩත් ⁣සැබෑ හේතුව
@vipulabataduwaarachchi7833
@vipulabataduwaarachchi7833 Жыл бұрын
කැන්ටින් සංගමේ සභාපතිට කැන්ටිමක් ලබා දෙනු. ලොකු බිත්තර හදන්න ගාණ වැඩිලු..යකෝ ඒක කිකිළිගෙ වැඩක්.
@EMPTYDILA-
@EMPTYDILA- Жыл бұрын
ශ්‍රී ලාන්කිකයො වන අප.තවත් ලාන්කිකයෙක්ට උදවු කිරිමෙ වරදක් නැත.🥺🙏💞ඔබ සියලුම දෙනාගෙන් මා පුන්චි ඉල්ලිමක් ඉල්ලන්නෙමි.මා හට මෙමෙ චැනල් එකෙ 1k යැමට ඔබ සියලුම දෙනාගෙ උදව් ඉල්ලන්නමි.මා හට උදවු කරන ලෙඩ ඉල්ලමි.💞🙏🥺
@asankanuwan4723
@asankanuwan4723 Жыл бұрын
හොදම ජෝජනාවක් අස්වැසුම ලාබීන්ට කුකුල් ගොවිපලවල් සදහා ආදාර දීම.
@gaminiwelgolle394
@gaminiwelgolle394 Жыл бұрын
මේ රටේ ගොන් වහල්ලුන්ට මේවා තේරෙන්නේ නැහැ.
@visalandlasimax876
@visalandlasimax876 Жыл бұрын
අනේ මන්දා මේ අසේලයනම් මුදලට විකිනෙන ගනිකාවක් වගේ ඕකනම් සතේකට විස්වාස කරන්න බැහැ.
@channelk7253
@channelk7253 Жыл бұрын
උබල මොනව කිව්වත් අපි නම් සතොසෙන් 35 ට අරන් කනව. උබල බොරු ගහන්න එපා යකෝ හෙනගහනව. මෙහේ 60 ට කන්න ඕන නෑනෙ දිගටම හරි ඉන්දියාවෙන් ගේන්න, මෙහේ බිත්තර හදන එක පාඩු නම්. අපිට උවමනාවක් නෑ මෙහේ මස්කඩ මුදලාලි පප්පලව තර කරන්න. තොපි අපිට 50-60 ට බිත්තර දීල වවාගෙන කෑවනෙ. තොපිට හොද වැඩේ. මෙහේ බිත්තර නිශ්පාදනය කරන්න ඉන්දියාවට වඩා ඩබල් විතර ගානක් යනවනම් ඊට හොදයි ගෙන්නල බිත්තර බෙදන එක
@Mahindajayamaha64
@Mahindajayamaha64 Жыл бұрын
මාදම්පේ පාර අයිනේ ගිය සුමානේ විකුනනවා දැක්කා
@sunilfernando9928
@sunilfernando9928 Жыл бұрын
යකෝ ඉන්දියාවේ එක බිත්තරයක් තුනයි පණහයි.....මුන් රුපියල් ලංකාවෙ බිත්තර රු. 55-60 කට දෙන්නෙ.....
@voicelinenews6841
@voicelinenews6841 Жыл бұрын
පොඩී මනුස්සයාට දෙන බිත්තරයටත් බඩේ පාර ගහාන්න ලැස්ති වෙන කාලකණ්නියා ඔය
@ATilakarathana-mi7gh
@ATilakarathana-mi7gh Жыл бұрын
කොරෝනාමිනීවලදාන්නඑපා..පොලවපලාගෙන.මතුවෙනවා..කියලාකියුවාවගේනේද..
@sithumidasathasmvideo3717
@sithumidasathasmvideo3717 Жыл бұрын
අපොයි බිත්තර ගෙනාවා කියලා දැන ගත්ත දවසෙ මම අපේ අම්මා ට කිවා ගෙදර ට බිත්තර ගේන්න එපා කියලා මොකද ඉන්දියාවෙන් ගෙනාවේ නයි බිත්තර ද කියලා කවුද දන්නෙ 😃😃😃😃😃
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
😂🤣🤣🇱🇰🤣🤣😂
@hemamalkanthi2920
@hemamalkanthi2920 Жыл бұрын
අපි නම් ගන්නෙ නෑ සතොස බිත්තර කුණු බිත්තර 😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮
@athukorala8072
@athukorala8072 Жыл бұрын
වැරදි සොයනවා මිසක් මුන් රටේ බ්ත්තරවල අධික මිලත් එවාඅතර කුනු බිත්තර ඇතිබව නොපෙනෙන්නෙ මන්ද ?රටින් බ්ත්තරවල තත්වය පරික්ෂා කරගන්න කටයු‍තු කරන ආයතනය මොකද කියන්නෙ කවුද හරි කවුද වැරදි ජනතාවට පෙන්වාදීම ආන්ඩුවෙ යුතුකමක් නෙද
@kalyanirohini1738
@kalyanirohini1738 Жыл бұрын
අනේ මෙහෙමත් රටක් 😢😢😢😢
@slnvideomix4601
@slnvideomix4601 Жыл бұрын
දැන්ම ඉඳන් 😮😮 බිත්තර නොකා ඉන්න පුරුදු වෙයන් බං 😮 නැති ලෙඩ හදා ගන්න 😮
@indikanik9929
@indikanik9929 Жыл бұрын
දේශපාලන ඉත්තෝ මුං ඔක්කොම වග කියන්න ඕනේ මේරට මේ තැන තියෙන එකට බයිලා කාරයෝ
@ප්රබුද්ධ
@ප්රබුද්ධ Жыл бұрын
මූ කෝ කෑම වල ගාන අඩු කරා මුගේ බොරු කයිවාරු විතරයි😂
@ans1830
@ans1830 Жыл бұрын
මේ පාරිභෝගික පෙරමුණු කරන් යන්න සල්ලි ඕනේ නේද? මේ සල්ලි මෙයාලට ලැබෙන්නේ කොහෙන්ද? මම පාරිභෝගිකයෙක්. මම නම් කිසිම පාරිභෝගික පෙරමුණකට සාමාජික මුදල් ගෙවන්නේ නැහැ. මා දන්නා කිසිවෙක් කිසිම පාරිභෝගික පෙරමුණකට සාමාජික මුදල් ගෙවන්නේ නැහැ. මේක කුතුහලයක් මට.
@s.lpeoplelifet.v
@s.lpeoplelifet.v Жыл бұрын
මෙිි යකා ගේ කටෙිි තියන්න රු: 10 තමා අඩු කලත් දහයයි කොමිස් ගැහුවත් දහයයි ...
@lahirukodi4493
@lahirukodi4493 Жыл бұрын
👍👍👍👍
@jawfarjawfar3954
@jawfarjawfar3954 Жыл бұрын
අසේල කෑගැසුවාට ඌ රගනවා රනිල්ට කඩේ යනවා
@mohammedansar8718
@mohammedansar8718 Жыл бұрын
මුං සේරම කොළේ වහල ගහන චෞර වළල්ලේ පුරුක් සතයක වැඩක්නෑ
@Readwithme670
@Readwithme670 Жыл бұрын
😅😅😅😅😅😅😂😂😂😂😂😂😂
@kamalrayeeslebbe8182
@kamalrayeeslebbe8182 Жыл бұрын
Only talk no action 😂😂
@sewayesha6518
@sewayesha6518 Жыл бұрын
හර්ෂ
@shanikaathugala6949
@shanikaathugala6949 Жыл бұрын
Oya sathosenam kisima deyak premithiyakna.
@investigator6797
@investigator6797 Жыл бұрын
Pal horek mu. 35❤🥚🥚
@mohdmohd1111
@mohdmohd1111 Жыл бұрын
Chamudita oyahemadama ekaekavan genat bana ahsnnetuva kattiokkoma ekkauvela anduva ennaunva elavanda pilivelak hadala elavanda vedak parakhadala deepiyau oyavedeykerannetuva banakiyanne
@sunethrakusum8189
@sunethrakusum8189 Жыл бұрын
Dawasin dawasa rata ballata yanawa 🐶🐶
@sameerasandaruwan1197
@sameerasandaruwan1197 Жыл бұрын
Wililejjai neda lankawe thiyena prasna gena hithaddi
@mariyanwickramasinghe1788
@mariyanwickramasinghe1788 Жыл бұрын
Mr Chamuditha asela ta diva dekai. Eka serayak guty kaala kuduweth sitiyanèa. Kaivaruva vitharai asealagea..api wayaba api kannea deasiya deawal pamanai. (Kunu biththara)asela danda kiyannea kunu seaman 100/=tadunna kiyala. Muu ta owva kiyanna thibunea adaneada?JATHIKA JANA BALA WEGAYA MEA WAGEA BAALA WEDA NEHA. EKVANNA MALIMAVATA JAYAWEVA.
@chanakaranasinghe7660
@chanakaranasinghe7660 Жыл бұрын
Mun okkoma boru kiyala minissu gonata andanawa.
@Dkpubg23
@Dkpubg23 Жыл бұрын
Apoooo mu waga madiyo nisa thama lankwa Kisi dayak karanna bare .apith ma Ra ta kanna oya biththara ..mu waga horu maranna kanek Naha ne 😂
@karawilaproductions
@karawilaproductions Жыл бұрын
Ape pakkunta aduwata hambenawanam ona magulk😅😂 un danne na lankawe Nishpadana wiyadama adu karala nishpadanaya wadi karanna… arun arahen comis kutti gilinwa. Ape unuth hure gaga ewama kanawa😂😂😂
@supunwijekoon3780
@supunwijekoon3780 Жыл бұрын
Biththarayak thiyala indanna one okunwa. Asela kiyana de ahanne hotal karayo. Biththara 1000k maka gaththoth goda ne dawasata u....
@supunwijekoon3780
@supunwijekoon3780 Жыл бұрын
Aselata ayeth giheki ethulata biththaren.
@sanjeewaperera9976
@sanjeewaperera9976 Жыл бұрын
ane ban asela sanilge sattambiya ubane ,,,Sanil kiyala ewa nawaththapan ..methana thappulanne buru thadiya....
@premasiriillangakoon5711
@premasiriillangakoon5711 Жыл бұрын
🙊🙊🙊
@SenaviRathna-nm9rv
@SenaviRathna-nm9rv Жыл бұрын
Henagahapiya
@chandanadesilva3915
@chandanadesilva3915 Жыл бұрын
Bittara mafiyawe salli kathakarai...akela hora
@chrismarlon7146
@chrismarlon7146 Жыл бұрын
Maha Janathawa Andanawa🤭🤣 Baya Nathuwa 🇮🇳🥚Biththaray Kanda. Mung 🥚🇱🇰 ta Yana Enama Nathi Wela 🤭🤣
@mohdmohd1111
@mohdmohd1111 Жыл бұрын
Chamudita freidg nettam genit tiyaganin thoge kakkoosiye yako auruddak yanava hemadama bittarakata
@prasanthawijayathilake389
@prasanthawijayathilake389 Жыл бұрын
Mu.ta.pussu..pakak..mu.ràta.kama.kalama.na.vagga...mun.vaga.kalakkane.ai.chamudeta.kata.karanna.
@anandakarunathilaka-my7oy
@anandakarunathilaka-my7oy Жыл бұрын
Rateta a. Kelawela. Thaws. 9dawak.awama.kelawanawa.allasak.komiesama.wedak.neha.😂😂😂😂😂😂
@chanakaranasinghe7660
@chanakaranasinghe7660 Жыл бұрын
Muge kata witharai.karapu deyak nehe.
@nishanthasamaranayaka6386
@nishanthasamaranayaka6386 Жыл бұрын
Ubalade wedeth kiyawana aka vitharai
@priyankacolombage3333
@priyankacolombage3333 Жыл бұрын
Pasada yapa tawa horek ape patte
@SenaviRathna-nm9rv
@SenaviRathna-nm9rv Жыл бұрын
Okkoma ponnayo
@prasanthawijayathilake389
@prasanthawijayathilake389 Жыл бұрын
Mu.pussa.huta.......ban
@mohdmohd1111
@mohdmohd1111 Жыл бұрын
Chamudita oyahemadama ekaekavan genat bana ahsnnetuva kattiokkoma ekkauvela anduva ennaunva elavanda pilivelak hadala elavanda vedak parakhadala deepiyau oyavedeykerannetuva banakiyanne
@mohdmohd1111
@mohdmohd1111 Жыл бұрын
Chamudita freidg nettam genit tiyaganin thoge kakkoosiye yako auruddak yanava hemadama bittarakata
@mohdmohd1111
@mohdmohd1111 Жыл бұрын
Chamudita freidg nettam genit tiyaganin thoge kakkoosiye yako auruddak yanava hemadama bittarakata
@mohdmohd1111
@mohdmohd1111 Жыл бұрын
Chamudita freidg nettam genit tiyaganin thoge kakkoosiye yako auruddak yanava hemadama bittarakata
@mohdmohd1111
@mohdmohd1111 Жыл бұрын
Chamudita freidg nettam genit tiyaganin thoge kakkoosiye yako auruddak yanava hemadama bittarakata
@mohdmohd1111
@mohdmohd1111 Жыл бұрын
Chamudita freidg nettam genit tiyaganin thoge kakkoosiye yako auruddak yanava hemadama bittarakata
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН