Club වසන්ත නෙවෙයි ඕකා බඩු පොට් වසන්ත. මූව හැදුවේ මහින්ද රාජපක්ෂ.

  Рет қаралды 1,892,205

Truth with Chamuditha

Truth with Chamuditha

19 күн бұрын

කීර්ති රත්නායක චමුදිත සමරවික්‍රම සමග
Keerthi Ratnayake On Truth with Chamuditha
(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZbin Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZbin Channels is strictly prohibited.)
#truthwithchamuditha #chamuditha #srilanka
Chamuditha Samarawickrama®
KZbin: / @truthwithchamuditha
Facebook: / truthwithchamuditha
Twitter: / chamusonline .
#truthwithchamuditha #chamuditha #srilanka

Пікірлер: 5 800
@iroshasadamali740
@iroshasadamali740 15 күн бұрын
මේ මනුස්සය මෙච්චර ඉවසීමෙන් කතා කරන්නේ මේ චමුදිතයට මෙතන පයින් අනින්න බැරි කමට වෙන්න ඇති 😁
@Suuu_98
@Suuu_98 14 күн бұрын
ඇත්ත😂
@lalithawijerathna2367
@lalithawijerathna2367 14 күн бұрын
අනේ චමුදිතයෝ මේ මනුස්සය ට කතා කරන්න දීපන්කො අප්පා
@chandanasomarathna3835
@chandanasomarathna3835 11 күн бұрын
🤣😂😂🤣🤣
@chathuramanamperi4335
@chathuramanamperi4335 15 күн бұрын
හරියටම කතාව නොකිව්වට, ඔබ කිව්වා හරි රජයෙන් තමයි මෙ හැමදෙම කරන්නේ 💯
@Vogs123
@Vogs123 16 күн бұрын
චමුදිත අපේ ආච්චි වගේ එකම දේ ආයෙ ආයෙ අහනව
@isharasamarasinghe5431
@isharasamarasinghe5431 15 күн бұрын
අම්මෝ 😂😂
@madhavichandima4674
@madhavichandima4674 15 күн бұрын
🤣🤣🤣🤣🤣🤣
@gimhaniindrachapa9483
@gimhaniindrachapa9483 15 күн бұрын
😂😂😂
@d.y.o.sanali8528
@d.y.o.sanali8528 15 күн бұрын
😂😂
@dthd693
@dthd693 15 күн бұрын
😂😂
@kaveenchathulka3141
@kaveenchathulka3141 15 күн бұрын
මේ සිද්ධියේදී මට දැනුන දේ මේ මහතා හරියටම කියනවා එක තමයි ඇත්ත අපේ රටේ අපරාධ වෙන්නේ මේ වගේ තමයි
@chandrikawanniarachchi-qq3nz
@chandrikawanniarachchi-qq3nz 17 күн бұрын
එපා වෙනවා සාකච්ඡාව අහන්න. මැද්දෙන් පනිනවානෙ චමුදිත. අප්පිරියයි. ඔලුවෙ කැක්කුමයි
@waruniekanayake2227
@waruniekanayake2227 17 күн бұрын
🤗🫢😃
@shabanawazeer262
@shabanawazeer262 17 күн бұрын
100% ඇත්ත 😂
@devikagamage9316
@devikagamage9316 17 күн бұрын
Apoo ඇත්ත 😂
@sampathranasinghe4736
@sampathranasinghe4736 17 күн бұрын
ඒක නම් ඇත්ත.මීහරකා
@user-by6un1wt3r
@user-by6un1wt3r 17 күн бұрын
වසන්ත මැරුවේ කාමරයක එලියෙ මැරෙන නමි තව කි දෙනෙක් මැරෙන්න එ අතින් එහෙම මැරෙන එක හොද යි අහිංසක මිනිස්සු
@weerakoonbandara9210
@weerakoonbandara9210 17 күн бұрын
චමුදිත වාචාලකම අඩුකරගත්තනම් සාකච්ඡාවේ වටිනාකම තවත් වැඩිවෙනවා
@thilakrajapaksh531
@thilakrajapaksh531 17 күн бұрын
❤❤good brother..
@sriyaniperera9468
@sriyaniperera9468 17 күн бұрын
ඒකනමි ඇත්ත අප්පා ..
@amaliperera6045
@amaliperera6045 17 күн бұрын
අනිවාඅ😂😂
@supunlakmal1980
@supunlakmal1980 17 күн бұрын
Wachalakm nisa thmy boruwk hithnnwth unt welawk nathuw aththa kiyawenne 😂
@coolsusa3840
@coolsusa3840 17 күн бұрын
Marunata passe kiyawanna epa
@ashanlahiru4704
@ashanlahiru4704 15 күн бұрын
"රැල්ලේ ගසාගෙන යන මංදපෝශන ජාතියක්"...ඒක පට්ට....❤ සහතික ඇත්ත.....
@slvpv3628
@slvpv3628 16 күн бұрын
කීර්ති රත්නායක මහතා ගොඩක් බුද්ධිමත්. අතිවිශේෂ අත්දැකීම් බහුල මොළයක් ❤️
@mdk2995
@mdk2995 16 күн бұрын
මහින්ද රාජපක්ෂ ගැවිලා නැති එක සිද්ධියක් හරි ලංකාවේ සිද්ධ වෙන්නෙ නෑ 😂
@kalyaniliyanage6777
@kalyaniliyanage6777 15 күн бұрын
😂
@JeewakaAyurvedacentre
@JeewakaAyurvedacentre 15 күн бұрын
සුදු adanshatake දමලා මුළුමනින්ම rata rawatana මහින්ද
@slmicro3857
@slmicro3857 15 күн бұрын
හෙලය බේරා ගනු වස් යලි වඩිනු මැන මහින්ද මහත්තයානෙනි
@ronaldo-t2w
@ronaldo-t2w 13 күн бұрын
​@@slmicro3857 wtf ? 😂😂
@slmicro3857
@slmicro3857 13 күн бұрын
@@ronaldo-t2w always hero mahinda🥺🥺
@hashenkavinda1272
@hashenkavinda1272 17 күн бұрын
මැද්දෙන් පයින්නැතුව ඒ මනුස්සයාට කතා කරන්න දෙන්න චමුදිත
@chanakaruwansampath7376
@chanakaruwansampath7376 17 күн бұрын
පොර රෙන්න බරේ ඉන්නේ😊
@RenukaPriyadarshani-cn4lp
@RenukaPriyadarshani-cn4lp 17 күн бұрын
එහෙම තමයි දෙන්නෙක් අතර විවාදය😂😂😂
@jsyanthapem3836
@jsyanthapem3836 17 күн бұрын
ඇයි මේ කියන්නෙ ඇත්ත ද මුන් මේ රාජපක්ෂවරුන්ට මඩ ගහන ඩයස්පෝරා ඩොලර් කාක්කෙක්
@chanakaruwansampath7376
@chanakaruwansampath7376 17 күн бұрын
​@@RenukaPriyadarshani-cn4lpටෞකන්න විවද මෙව😅
@suvendra571
@suvendra571 17 күн бұрын
😂😂
@ruvinikarodrigo5018
@ruvinikarodrigo5018 16 күн бұрын
කීර්ති රත්නායක මහතා ජාතියට ආඩම්බරයක්. ඉතාම බුද්ධිමත් කෙනෙක්.
@risithaweerarathne3722
@risithaweerarathne3722 7 күн бұрын
මල් පුදන්න ඉක්මන් වෙන්න එපා.... තව කල් තියෙනවා
@Deveni.
@Deveni. 15 күн бұрын
කීර්ති රත්නායක මහත්තයා ඔබතුමාට බුදු සරණයි දෙවි පිහිටයි!!! සහ බොහොම ස්තූතියි මේ විදිහට දැඩි ජීවිත තර්ජනයක් එක්ක මේ විදිහට මේ රටේ ඉන්න බහුතරයක් ගොම් ඔම්ලමොට්ටල මෝම්ඩ හැම්තගෙ ඇස් පාදනවට❤❤🙏
@chameerasuriyampola5183
@chameerasuriyampola5183 17 күн бұрын
එපා වෙනවා චමුදිත පොඩ්ඩක් කට වහගෙන ඉන්නකෝ
@kashanefernando2763
@kashanefernando2763 17 күн бұрын
😂😂😂😂😂
@OnlineRRR
@OnlineRRR 17 күн бұрын
😂😂😂
@user-zh9nm2ui2d
@user-zh9nm2ui2d 17 күн бұрын
Kpi kiyanna.... Mahind rajapaksha... 📍📌
@SupunLanka-gz5zu
@SupunLanka-gz5zu 17 күн бұрын
Puruddane
@Mickayel
@Mickayel 17 күн бұрын
😂😂
@madubashinikiriella4271
@madubashinikiriella4271 17 күн бұрын
මාධ්‍යවේදියෙක් උනාම සම්මුඛ සාකච්ඡා කරනකොට අනිත් කෙනාට කතා කරන්න ඉඩ දෙන්න ඕනි .වාචාල වෙලා හරියන්නෙ නෑ .අප්‍රසාදය පල කරනවා චමුදිතට
@mrluxury6721
@mrluxury6721 17 күн бұрын
Uuta hoda kiwwath naraka kiwwath ..porage views wedi wenawa uuu goda yanawa 😂😂😂
@PriyaniJayasekara-fv3zj
@PriyaniJayasekara-fv3zj 10 күн бұрын
Eka aththa
@shanherby5599
@shanherby5599 10 күн бұрын
චමුදිට ඔබනන් මේ රටට මහත් සම්පතක්. ඔබ නොවුනානං මේ සත්‍ය හෙලිකරන්න කොන්ද පණ තියෙන කිසිම වාර්තා කාරයෙක් මේ රටේ නැහැ. ඔබත් ඔබේ පෞලේ ආරක්ෂාවත් ඉහලින්ම සලසා ගන්න. 🙏🏼
@Karesu-k4e
@Karesu-k4e 16 күн бұрын
බලාගෙන ගියාම චමුදිත ජෙප්පොන්ගේ කලිසම් ෂාර්ට් ගැන විතරයි දන්නෙ. වසන්ත කුඩු විකුනණ ඒව දන්නෙ නෑ. 😂😂😂
@slcartoono8340
@slcartoono8340 13 күн бұрын
එකඟයි
@lakmal-uc6ql
@lakmal-uc6ql 17 күн бұрын
මේ රටේ ඉන්න කොටිපතියෝන්ගෙන් 95%ක් ම ජාවාරම්කාරයෝ. උන් social media ඇවිත් රගපනවා අපේ මෝඩ මිනිස්සු උන්ව වීරයෝ කර ගන්නවා
@seethadannoruwalage8683
@seethadannoruwalage8683 17 күн бұрын
අන්න තේරිලා තියෙනවා යන්තමට.
@user-np7my7cb6v
@user-np7my7cb6v 17 күн бұрын
කොහොමද උන්..කෝට්..පටියො ..උනේ...... කියන්න කොහොමද ..උන්...කෝටි..පටියො .උනේ
@amilaprasad6807
@amilaprasad6807 17 күн бұрын
​@@seethadannoruwalage8683සිරා..
@giyandesilva581
@giyandesilva581 17 күн бұрын
Atta katava.
@melansenanayake3964
@melansenanayake3964 17 күн бұрын
Eka Attha...me wage Gu godaka sadaranayen kotipathiyo weema harima amarui...ehema una aya harima adui...
@staccato1239
@staccato1239 17 күн бұрын
පිස්සෙක් වගේ මැද්දෙන් පනින් නැතුව හිටියා නම් තව හොද විස්තර දැන ගන්න තිබුනා. එයා හරි පිලිවෙලට කතා කරනවා. විස්තර කියල ඉවරත් නෑ ආයෙ ආයෙ මැද්දෙන් පනිනවා.
@waruniekanayake2227
@waruniekanayake2227 17 күн бұрын
😑😃
@devikamuthukuda1393
@devikamuthukuda1393 17 күн бұрын
😢Ekane eka piliwelata kiyanna denne na. Madin paninawa
@crazytube8416
@crazytube8416 17 күн бұрын
මොන පම්කෙක්ද මන්ද චමුදිත
@DanuSiriwardhana
@DanuSiriwardhana 17 күн бұрын
චමුදිත එයාට ඇත්ත කියන්න ඉඩ දෙන්න. මැදින් පනින්නේ නැතුව
@slmicro3857
@slmicro3857 17 күн бұрын
මහින්ද මහත්තයා එහෙම නැ හරිද එතුමා පින් කදක්
@JayanihasanthiUdarataralalage
@JayanihasanthiUdarataralalage 16 күн бұрын
කීර්ති මහත්මානනි පරිස්සමෙන් ...රටබේරගන්න උදව් කරන්න ..ඔබ තුමාට සියලු දෙවියන්ගෙ පිහිට රැකවරණය ලැබේවා
@slmicro3857
@slmicro3857 15 күн бұрын
හෙලය බේරා ගනු වස් යලි වඩිනු මැන මහින්ද මහත්තයානෙනි
@danushbroreaction6724
@danushbroreaction6724 16 күн бұрын
ලංකාවේ හැම අපරාධයක් පිටුපසම. සාටකයයි චීවරයයි කොහෙන් හරි සම්බන්ද වෙන්නේ කොහොමද කියලා මන් මේ කල්පනා කරන්නේ..🤯
@nimalranasinghe1726
@nimalranasinghe1726 17 күн бұрын
රාජපක්ෂ පවුල මේ රටට හූනියමක්!.
@devikamuthukuda1393
@devikamuthukuda1393 17 күн бұрын
E unata rajapaksha pawulata kisi prasnayak nane. Shok
@darshanapriyadarshsna8489
@darshanapriyadarshsna8489 17 күн бұрын
අනේ පකේ තමයි උන්ගේ අම්මා දන්නවා aka
@slmicro3857
@slmicro3857 17 күн бұрын
මහින්ද මහත්තයා එහෙම නැ හරිද එතුමා පින් කදක් ‍
@slmicro3857
@slmicro3857 17 күн бұрын
හෙලය බේරා ගනු වස් යලි වඩිනු මැන මහින්ද මහත්තයානෙනි
@WickramaDissan
@WickramaDissan 17 күн бұрын
එහෙනම් ගෙනින් පුබාකරන්
@wasanthakurukulasooriya6147
@wasanthakurukulasooriya6147 17 күн бұрын
කීර්ති රත්නායක මහතාට පරිස්සම් වෙන්න සිදුවෙනව. ලොකු අවදානමකට මුහුණ දෙන්න වෙයි...... මේ මාපියාව පිටුපස සිටින අයගෙන් පරිස්සම් වෙන්න . ඔබට දීර්ඝායුෂ වේවා .තෙරුවන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා .❤️
@LailaLaila-gy8nk
@LailaLaila-gy8nk 16 күн бұрын
Q1111111111111111q11
@Mahindarajapaksha185
@Mahindarajapaksha185 16 күн бұрын
තෝ ඉවරයි.
@user-jl9vi7qo1i
@user-jl9vi7qo1i 16 күн бұрын
@@Mahindarajapaksha185😂😂
@kalyaniudakanda5058
@kalyaniudakanda5058 16 күн бұрын
බුදුසරණ යි🙏🙏 පරිස්සමින්
@mikesimpson9449
@mikesimpson9449 16 күн бұрын
💀​@@Mahindarajapaksha185
@ayeshasandeepanie6428
@ayeshasandeepanie6428 15 күн бұрын
චමුදිත මහතා ඔබ මේ interview එක ඇතුලෙ අනවශ්‍ය විදියට මැද්දෙන් පැන පැන ප්‍රශ්නය නොඅහා සීරුවෙන් මේ වැඩසටහන මෙහෙයවූවා නම් ඇත්තටම වටිනවා. කීර්ති මහතා ස්තූතියි ඔබට
@SandyaMalkanthi-oi4hr
@SandyaMalkanthi-oi4hr 15 күн бұрын
හැමදාම Cham. ta Oka kiyanwaa Ne
@sumuduwijesiri979
@sumuduwijesiri979 14 күн бұрын
Kiyala wadak na me keerthiwa genne nathuwa chamudithama katha kara nam iwarai neh e manussayata katha karanna denne na mu hhehe
@dilrualuwihare1110
@dilrualuwihare1110 16 күн бұрын
චමුදිතත් අපේ ආච්චි වගේ..එක දහපාර අහනවා
@anuperera5162
@anuperera5162 16 күн бұрын
චමුදිතට ඩිමෙන්ෂියා මම හිතන්නෙ
@user-vh4rn8yd1q
@user-vh4rn8yd1q 16 күн бұрын
😂😂😂😂😂😂
@dilannayanajith3435
@dilannayanajith3435 17 күн бұрын
මේ මනුස්සයා මාර සංයමයෙන් සිහියෙන් කතාකරනවා ඇත්තටම ප්‍රොෆෙශනල්
@slmicro3857
@slmicro3857 17 күн бұрын
මහින්ද මහත්තයා එහෙම නැ හරිද එතුමා පින් කදක්
@chamathprabodha2837
@chamathprabodha2837 17 күн бұрын
@@slmicro3857😂😂😂
@user-zh9nm2ui2d
@user-zh9nm2ui2d 17 күн бұрын
Kpi kiyanna.... Mahind rajapaksha... 📍📌
@sriyaniperera9468
@sriyaniperera9468 17 күн бұрын
👍👍👍👍👍👍
@eshruhansa4168
@eshruhansa4168 17 күн бұрын
Ow hena professional ekane shoot karapu un arn giye kesel gediyak kiwwe patta professional ..😂😂 pissek mu un e aran yanne mag eka kesel lu moda whukanna
@amithahamuduruwo1029
@amithahamuduruwo1029 16 күн бұрын
යූ ටියුබ් කාරයෙකුට රුපියල්පන්ස් දාහක් දුන්නම ඌ ඕන දෙයක් කියනවා.. චමුදිතටත් නොකියම කනේ පාර ගැහුවා නේ.. කොහොම උනත් හොද වැඩසටහනක්
@jinendrawelihena3895
@jinendrawelihena3895 16 күн бұрын
"මුලු රටටම ශාපයක්වූ සාටකය" චරිතාංග රැසකින්‍ යුත් මෙගා නාට්‍ය තිරගතවීම ආරම්බවී ඇත. ප්‍රතිශතය අල්පවුවත් කාලකන්නි රසිකයන් පිරිසක් ඉතා ආශාවෙන් නරඹයි.
@rajithalakshan1651
@rajithalakshan1651 15 күн бұрын
ඒකනම් ඇත්ත ලංකාවේ ස්පා 75% ක් ලයිශන් තියෙන්නේ Club වසන්තගේ නමට
@lalsiriwardana
@lalsiriwardana 17 күн бұрын
කීර්ති මහතාට බොහෝම ස්තුතියි . චමුදිතගෙ මැදින් බයිලා නැත්නම් තවත් විස්තර දැනගන්න තිබුනා
@subash484
@subash484 17 күн бұрын
මෙහෙම හිතුනා අන්තිමට, අප්පචිචී වසන්තට කියලා අප්පච්චීගේ පක්ශේ කට්ටියගේම ෆයිල් ගත්තා වසන්තව අප්පචිචීගේ සුවච කිකරු බල්ලා වගේ තියාගෙන, එත් වසන්ත ගුරු මුෂ්ටිය තියා ගත්තා, එ අප්පචිචී හෝ පුතාලාගේ ෆයිල් වෙන්න පුලුවන්. එකේ බැකප් එකක් තව කෙනෙක් ලග තියෙන්නත් පුලුවන්. මොකද කියන විදිහට අරක්ශක ලේකම් ජනාධිපති වුනාට පස්සේ මහා උළු ගෙදරට වසන්ත ගියාම, අප්පචිචීගේ ඔඩර් එකට නිදහස් වෙලා එලියට එන්නේ බලඩ් ඉස් තිකර් දෑන් වොටර් කියලා කතාවකුත් තියෙද්දීයි. හැබැයි ලග එන ජන්දයත් එක්ක වසන්ත අකුරූ 3 පක්ශේට හෙත්තු වෙලා ෆයිල් පිටින් ලීක් වුනොත් නම කැත වෙන්නේ අප්පච්චීගේ පක්ශේ ඇමතිවරු කියලයි හන්වඩු ගැහෙන්නේ, ඊට කලින් වසන්තගේ කට මැරිනු මදුගේ නයක් පිට දලා වැහුවා වෙන්න බැරි නෑ. අනික එයාලාගේ බර ඇද්ද කවුරුත් යහතින් හිටියේ නැ, මොකද රජයේ සාක්ෂිකරයෙක් වුනොත් එක අවුලක්. ඉදිරි මැතිවරණයේදී ප්‍රධාන පක්ෂ දෙකට ජයග්‍රහණය කෙසේ වෙතත් විපක්ෂය ජය ගැනිමට මහත් වෙහෙසක් දරන්න විම නොමනුමනායි.
@kavinducharuka-fm9fi
@kavinducharuka-fm9fi 17 күн бұрын
💯
@saliyabandara3927
@saliyabandara3927 17 күн бұрын
මම හිතුවෙත් ඒකමයි.......
@user-zh9nm2ui2d
@user-zh9nm2ui2d 17 күн бұрын
Kpi kiyanna.... Mahind rajapaksha... 📍📌
@lakminisamaranayake3247
@lakminisamaranayake3247 17 күн бұрын
👍👍
@anushiiroshini519
@anushiiroshini519 17 күн бұрын
Niyama kathawa ekanam
@krishnakrishkrish2291
@krishnakrishkrish2291 15 күн бұрын
කීර්ති ගවේෂණ මාධ්‍යවේදියෙක්....අර්ථාන්විත සාකච්ඡාවන්
@Vishawaakash
@Vishawaakash 14 күн бұрын
ඕකනම් මෝඩයෙක් වසන්ත ලංකාවට club filed ගේද්දී කොච්චර ප්‍රශ්න එන්න ඇතිද, ඒම දෙයක් කරද්දි හැම මිනිහම ආශ්‍රය කරන්න වෙනවා , කෝමත් නැගිටින මිනිහට පද හදන රටක්නේ මේක , මොනව උනත් වසන්ත හොද සැමියෙක් හොද තාත්තෙක් ලමයිට හොද අනාගතයක් හැදුවා ඒම කියල ඒ ලමයි ඇමතිවරුන්ගේ ලමයි වගේ රගපෑවේ නෑ..
@timezone-journeystounknownland
@timezone-journeystounknownland 17 күн бұрын
එක point එකක් කියනකොට ඒක කනවා චමුදිත
@ruwanbuddhika3878
@ruwanbuddhika3878 17 күн бұрын
මී ගවයෙක්
@Musicmaster-xp8sn
@Musicmaster-xp8sn 16 күн бұрын
මුට ඉන්න බෑනෙ පයින්නැතිව
@lahiruchathuranga563
@lahiruchathuranga563 17 күн бұрын
කවදද මගේ රට මේ අසූචි නරකාදියෙන් ගොඩ එන්නේ ..හිටපු උනුත් එකයි ඉන්න උනුත් එකයි එන්න ඉන්න උන් ආවම උනුත් එකයි ...දං වැලක් වගේ ...හැම එකාගෙම කිල්ලොට වල හුණු ..
@SusanFernando-nw2pg
@SusanFernando-nw2pg 17 күн бұрын
I don't think it ever will happen. The mentality is too corrupt.
@slmicro3857
@slmicro3857 17 күн бұрын
හෙලය බේරා ගනු වස් යලි වඩිනු මැන මහින්ද මහත්තයානෙනි
@user-zh9nm2ui2d
@user-zh9nm2ui2d 17 күн бұрын
Kpi kiyanna.... Mahind rajapaksha... 📍📌
@sujithperera7670
@sujithperera7670 17 күн бұрын
😅​@@slmicro3857
@naveenperera7118
@naveenperera7118 17 күн бұрын
🐂🐂🐂​@@slmicro3857
@wathu2041
@wathu2041 8 күн бұрын
කොන්ද පන තියෙන මනුස්සයෙක් කිර්ති සර්.
@sanjayakosalakotugoda3670
@sanjayakosalakotugoda3670 16 күн бұрын
අයිසේ චමුදිත... මේ වගේ වැදගත් කතාවකදි තව සංවරවෙනවා ඕයි..... අර වනැස එකේ සංජීව ආදර්ශෙට ගන්නවකෝ... අනික තවුසෙගේ කට හඩත් කචල්....
@𝓓𝓮𝓱𝓵𝓲𝓴𝓪
@𝓓𝓮𝓱𝓵𝓲𝓴𝓪 13 күн бұрын
😂
@chamiyt355
@chamiyt355 17 күн бұрын
ඇත්ත කතා කරන කීර්ති මහත්තයාටත් පවුලේ සියලුම දෙනාට සියලුම දෙවියන්ගේ රැකවරණය ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏❤️වැඩසටහන මෙහය වූ ඔබටත් අනන්ත වූ බුද්ධ රත්නත්තරේ පිහිටයි 🙏🙏🙏❤
@ruckyg3177
@ruckyg3177 17 күн бұрын
කීර්ති කවද්ද ඇත්ත කතා කරේ. මේ මිනිසා බොරුවෙ උපත 😂
@shanthidhammika8978
@shanthidhammika8978 16 күн бұрын
​@@ruckyg3177 බොරු කියන්න බැහැ ප්‍රසිද්ධියේ. බොරු නම් නඩු දාන්න බැරිද?
@UmethInduwara-ss7dk
@UmethInduwara-ss7dk 16 күн бұрын
Oya kohomada danne meya kiyanneth aththada kiyl
@kalyaniliyanage6777
@kalyaniliyanage6777 15 күн бұрын
♥️♥️🙏💘
@IndraPemawouti
@IndraPemawouti 14 күн бұрын
මුනමි රටට අනවස්ය කෙනෙක්
@PlaTO94
@PlaTO94 17 күн бұрын
ජීවිතේට ආශ්‍රය කරලා නැති මාධ්‍ය වලින් විතරක් දැකලා තියෙන ක්ලබ් වසන්තගෙ ගුණ වයලා හෑලි ලිව්වෙ නැති එකටයි තිබුන හෑලි වලට කමෙන්ට් දාපු නැති එකටයි මට සතුටුයි.😊
@Thadi96
@Thadi96 17 күн бұрын
Ekenma 😊
@letsmakeorigami4517
@letsmakeorigami4517 17 күн бұрын
Oka perethayek kiyala api nm dannw😊
@nilusamarasinghe7569
@nilusamarasinghe7569 17 күн бұрын
Me too
@anulaanula8699
@anulaanula8699 17 күн бұрын
🙏🙏🙏🙏කොහොමද හැලි ලියපු අය මේවා දකිද්දී 🙏🙏වපුරපු දේ තමයි ලැබෙන්නේ 🙏🙏
@user-qi3rt3ol3p
@user-qi3rt3ol3p 17 күн бұрын
Mahinda.wapurapu.deval.Dan.nelagannwa.
@roycearthur8060
@roycearthur8060 16 күн бұрын
Great interview Very intelligent Man! Jayawewa Mr Keerthi 🎉🤔🤔
@dreamflixstudio1673
@dreamflixstudio1673 16 күн бұрын
මේ ලැට් කටා මැද්දෙන් පැනලා බුරනවා අහන් ඉන්නත් අප්පිරියයි. කොහොම හරි වෙලා තියෙන්නෙ මෙච්චරයි STF එකෙන් තිබ්බේ මයිනගෙ ඕඩරේට. 🙁🥲🥲🥲
@ishanchathuranga5060
@ishanchathuranga5060 17 күн бұрын
චමුදිත මහතාගේ කලබලය අඩු උනානම් අනිත් මහත්මයාගේ තව විස්තර ගන්න තිබුනා, කිිර්ති මහත්මයා සැබැම දක්ශයෙක් , මොලයක් 🔥
@user-zh9nm2ui2d
@user-zh9nm2ui2d 17 күн бұрын
Kpi kiyanna.... Mahind rajapaksha... 📍📌
@kapurubanda6131
@kapurubanda6131 17 күн бұрын
"මහතා" 😅😅😅😅🤣🤣🤣🤣😂😂😂😂
@chamarikatagoda5560
@chamarikatagoda5560 17 күн бұрын
Yes
@chamarikatagoda5560
@chamarikatagoda5560 17 күн бұрын
​@@user-zh9nm2ui2d😂😂
@AltechnoPvtltd-wf8gd
@AltechnoPvtltd-wf8gd 17 күн бұрын
Chamudirh😂😂
@AnuruddhikaPriyaadarshani
@AnuruddhikaPriyaadarshani 17 күн бұрын
චමුදිත සම්මුඛ සාකච්ඡාවකදී නිවේදකයකු ගේ කාර්‍ය භාරය ඉගෙනගෙනම මේ සාකච්ඡාව කළානම් අසන්නන්ට කීර්ති මහත්මයාගෙන් තව බොහෝ කරුණු දැනගන්න තිබුණා.
@gaminigunawardhana925
@gaminigunawardhana925 16 күн бұрын
චමුදිතයාට පිස්සු නැත්නම් good .
@summapradeep3184
@summapradeep3184 15 күн бұрын
නිවන් සුව කියන එකේ තේරුමවත් දන්නෙ නැති පකේ නමට ඉන්න බුද්දාගම කාරයො ටික බලපල්ල මේව. නියම මිනිහ පාතාල, කුඩු විකුනපු එකාට මූ මූ කියල එකෙන්ම කතාකරන්නෙ සුපිරී ❤
@himaliherath3048
@himaliherath3048 8 күн бұрын
උන් හිතන්නෙ,නිවන ස්වර්ගය එච්චර ලාභයි කියල
@nipungunasigha197
@nipungunasigha197 17 күн бұрын
මැද්දෙන් පනින්නෙ නැතුව කතාකරන්න, උත්තරදෙන්න අවස්තාවක් දෙනවානම් මරු චමුදිත 🙏🙏🙏
@pavithraperera5638
@pavithraperera5638 17 күн бұрын
ඔබ තුමා සත්‍ය කතා කරන්නෙ.අපේ හිත් වල තිබුණු සැකය මේ විදිහට විවෘතව කතා කරන එක ගැන respect.❤❤❤❤❤❤❤
@rajeedesilva
@rajeedesilva 17 күн бұрын
Banana shooting ? I’m sure Namal will become president in SL. Seeing 49 people liked your comment 😅
@mikilajana4126
@mikilajana4126 17 күн бұрын
තුන් වේලට තණකොළද කන්නෙ 😂😂
@rajeedesilva
@rajeedesilva 17 күн бұрын
@@mikilajana4126 may be a fake account of Keerthi to shine himself
@mikilajana4126
@mikilajana4126 17 күн бұрын
@@rajeedesilva exactly 😂👍
@user-hc5oc1us3g
@user-hc5oc1us3g 17 күн бұрын
කෙසෙල් ගෙඩියකුත් කඩාගෙනලු ගියෙ😂😂😂😂 ඌ හිර උන මැග් එක මේසෙ තියල ආයි ඒ මැග් එක ගන්නෙ අතට... මේ සේරම නාට්ටි බං.... මුං සේරම කරන්නෙ එක එකාගෙ කොත්‍රාත්...
@theek003
@theek003 16 күн бұрын
පට්ට බුද්ධිමත් මහත්මයෙකි කීර්ති මහත්මයා,....මෙවැනි මහත්වරැන් ලක් පොළවේ බිහිවේවා..... මාත් එහෙම කෙනෙක් වෙනවා🫡🤫
@VishuFernando-rp6bu
@VishuFernando-rp6bu 15 күн бұрын
🌹
@slmicro3857
@slmicro3857 15 күн бұрын
හෙලය බේරා ගනු වස් යලි වඩිනු මැන මහින්ද මහත්තයානෙනි
@theek003
@theek003 14 күн бұрын
@@slmicro3857 mahinada neweii yko,😅 blmu....
@user-jy4hz8gb6m
@user-jy4hz8gb6m 16 күн бұрын
ඇත්තටම මම අද තමයි මේ මහත්තයා දැක්කේ.හොද මීටර් එකක්.මේ වගේ අයගෙන් ඇත්තටම වැඩක් ගන්න ඕනි
@VishuFernando-rp6bu
@VishuFernando-rp6bu 15 күн бұрын
💚💚💚🥰
@timezone-journeystounknownland
@timezone-journeystounknownland 17 күн бұрын
මහින්ද කියන පාහරයා තමා මේ රට මෙච්චර අදුරකට ගෙනාවෙ
@nilukasanjeewani7273
@nilukasanjeewani7273 17 күн бұрын
ඉස්සර පාරේ බැහැලා යන්න බැහැ බෝම්බ පුපුරයි කියලා බයයි අවුරුදු ගානක් තිබ්බ යුද්දේ නැවැත්තුවෙත් ඔය කියන මහින්දම තමා
@timezone-journeystounknownland
@timezone-journeystounknownland 17 күн бұрын
@@nilukasanjeewani7273 🤮🤮🤮🤮 අම්මෝ දැනුම .....
@iranganimesh2280
@iranganimesh2280 17 күн бұрын
යුද්දේ ඉවර කරේ කවුද කියලා බලන්න සොහොනකට යන්න ආන් ඒකේ ඉන්නවා අපේ වීරවරූ දිවි පුදලා 🌻
@milindasenaratna1334
@milindasenaratna1334 17 күн бұрын
​@iranganimesh2280 හරියටම හරි .👌
@m.s.1019
@m.s.1019 17 күн бұрын
අනේ පල යන්න පාහරයෝ 🤑🤑
@devamanikwt7255
@devamanikwt7255 17 күн бұрын
අර ඩොක්‌ට සහ ph මහත්තයට වෙච්ච වැඩේ නොවේවා ඔබ තුමාට දීර්ගායු වෙන්න ඕන
@user-ys7be4zw5v
@user-ys7be4zw5v 15 күн бұрын
කීර්ති මහත්මා ඔබතුමා පරිස්සම් වෙන්න ගොඩාක් .ඔබට කරදරයක් වෙන්න ඉඩ වැඩි මේ දේවල් එක්ක .
@tinytoys31
@tinytoys31 17 күн бұрын
කීර්ති මහත්මයා ඔබතුමා අති දක්ෂ මොල කාරයෙක්. සමාවෙන්න ඒ වචනය තමයි හොඳටම ගැලපෙන්නේ. ❤ අපේ රටට අපිට ආඩම්බරයක් ඔබතුමා වැනි අති බුද්ධිමත් කෙනෙක් සිතීම ගැන. කෙසේ තත්ත් ඔබතුමා පරිස්සමින් ඉන්න විශ්වයේ ශක්තිය ආරක්ෂාව ඔබතුමාට පවුලේ සම තත්ත් ලැබේවා❤❤❤
@northregion3232
@northregion3232 16 күн бұрын
කීර්ති මහත්මයා මෙතනදී එයාගෙ තිබුනු වෛරයක් පිරිමහගන්න ඔහු ගැන වෛරයෙන් කතා කල බවක් මටනම් දැනුනෙ. ඒ නිසා මේ හැමදේම 100% හරිම ද කියලා තවත් තැන් වලින් කරුණු අරන් බලන්න තරම් බුද්ධිමත් වෙමු අපි
@kalyaniliyanage6777
@kalyaniliyanage6777 15 күн бұрын
Ekynma,niduknerogiwew,a,dalada samidu pihitai,
@amalNimal-ey4ns
@amalNimal-ey4ns 15 күн бұрын
​@@northregion3232ubata pissuuu
@user-wb3xz7xw3c
@user-wb3xz7xw3c 15 күн бұрын
😮😢
@JagathKurera
@JagathKurera 17 күн бұрын
මෙවැනි විමර්ශකයින් ජාතික සම්පත්,මොහුව ආරක්ෂා කරගන්න ඕනි.කීර්තී මහත්තයා සතුරෝ වැඩිවෙනවා ඔබට ප්‍රවේශමෙන්.
@isurusrinath5829
@isurusrinath5829 14 күн бұрын
යද්දි "කෙසෙල් ගෙඩියකුත් කඩාගෙන යන්නෙ" කියන තැන ඉදන් ඒ මහත්මයගෙත් නිවැරදි දැක්මක් නැහැ කියන මතේ ආපු අය තව ඉන්නවද.. විනාඩි 28ක් වෙනකන් ආසාවෙන් බලන් ආවා.කෙසෙල් කතාවක් කියලා චාටර් උනා නේ.ඒ කෙසෙල්.ගෙඩියක් කඩන් යනවා නෙමේ නේ.හොදට අවබෝධයෙන් බැලුව නම් ඒක තේරුම් ගන්න පුළුවන්
@virajmaduranga2028
@virajmaduranga2028 13 күн бұрын
ඔව් හිස් මැගසින් එක ගන්නෙ
@virajmaduranga2028
@virajmaduranga2028 13 күн бұрын
ගොඩක් වෙඩි තියන අය හමුදාවලින් පැනපු අය එක්කො නිවාඩු ඇවිත් පාට් ටයිම් පාතාලෙට වැඩ කරන උන්. කෑම්ප් එක ඇතුළට පැන ගත්තම පොලිසිය කොහෙ හොයන්නද
@nethmipramodhya8989
@nethmipramodhya8989 13 күн бұрын
ඔව් 😌
@JanakaSanjeewaGalle
@JanakaSanjeewaGalle 13 күн бұрын
ඇත්ත. එතන කෙසෙල් කතාවෙන් මෙයාගෙ කතාව තාර බර ගැන හිතන්න ඕන කියල හිතුනා.
@user-km9ov9ss2b
@user-km9ov9ss2b 13 күн бұрын
කෙසෙල් ගෙඩි කතාවෙන් තෙරුනා, මෙයා කියන හෙම දෙයක්ම සත්‍ය නෙමෙ.
@𝓓𝓮𝓱𝓵𝓲𝓴𝓪
@𝓓𝓮𝓱𝓵𝓲𝓴𝓪 13 күн бұрын
චමුදිතටත් මාර ප්‍රශ්න තමයි තියෙන්නේ. චමුදිත අහන ප්‍රශ්න මෙතුමාගේ ජිවිතේට ප්‍රශ්නයක්.මෙතුමා වටෙන් උත්තර දෙනවා තේරුම් ගැනීමයි වැදගත්. මෙතුමා ආරක්ෂා වේවා බුදුසරණයි 🙏
@Indikapiyantha91
@Indikapiyantha91 17 күн бұрын
ඇත්ත කතකරන ඔබතුමාට සහ පවුලේ කිසිම කෙනෙක්ට කිසිදු හිරිහැරයක් කරදරයක් නොවේවා නොවේවා නොවේවා 🙏🙏🙏...අපිට ඇත්ත දැනගන්නට සැලසුවාට ගොඩාක් ස්තූතියි ❤❤🎉
@danadana1281
@danadana1281 17 күн бұрын
❤❤Jasupityi
@slmicro3857
@slmicro3857 17 күн бұрын
හෙලය බේරා ගනු වස් යලි වඩිනු මැන මහින්ද මහත්තයානෙනි
@NadeeThennakoon-zh2vn
@NadeeThennakoon-zh2vn 17 күн бұрын
​@@slmicro3857😂😂😂😂
@anuraanokolauo7381
@anuraanokolauo7381 17 күн бұрын
😂
@sriyaniperera9468
@sriyaniperera9468 17 күн бұрын
👍👍👍👍👍👍👍
@PLJ623
@PLJ623 17 күн бұрын
චමුදිත කතා කරන විදිය අහන් ඉදල මමත් කලබල උනා😑😐..ඊට පස්සෙ ආයිත් mr.keerthi කතා කරද්දි ආයි back no normal වෙනව....when watching this conversation my mind was like a vampire who moves in a milisecond...mr..keerthi you are a real gentlemen❤️‍🔥....mr.chamuditha please dont make us so nervous😐
@himalikalukeerthie867
@himalikalukeerthie867 16 күн бұрын
This is dam true.
@nethuv4951
@nethuv4951 15 күн бұрын
😅😅😅😅 aththa
@jananiperera6105
@jananiperera6105 15 күн бұрын
True
@Thilanka-gc5qf
@Thilanka-gc5qf 15 күн бұрын
අනෙ පල පල පිම්පිය..
@yohanrulez
@yohanrulez 15 күн бұрын
@@himalikalukeerthie867 If you have seen chamuthitha's interviews before, you wont complain
@buddikagunasekara8962
@buddikagunasekara8962 15 күн бұрын
කිර්ති මහත්තයෝ පරිස්සමින් ඔබලා පරිසම් විය යුතුයි.නැත්නම් රටකට වටිනා මිනිස්සු නැතිවෙයි.මොකද එහෙම රටක් නේ මේක.අතිතයේ උදාහරණ තියෙන නිසා.බුදුසරණයි ඔයාලට.
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 16 күн бұрын
ප්ලෑන් එකේ හැටියට cctv එකෙන් සීන් එක බලන් තමයි game එක ගහල තියෙන්නෙ....සැලෝන් එක හදන්න සල්ලි දූන්නෙ ගේම් එක ප්ලෑන් කරපු අය නම් ,cctv ගහල ඒකට ලොග් වෙන එක මහ ලොකු අමාරු වැඩක් නෙමෙයිනෙ.... බලාගෙන ගියාම ප්‍රබාකරන් මරන්නත් මෙච්චර ප්ලෑන් එකක් ගහලනෑ..
@desilvachandima3750
@desilvachandima3750 17 күн бұрын
මේ කීර්ති රත්නායක මීට අවුරුද්දකට පෙර වසන්ත ගැන කියපුව sl දේශයත් එක්ක 100% ක් හරි මොහු විශිෂ්ට ගවේෂකයෙක් මහත්මයෙක්
@SirilankakAST
@SirilankakAST 17 күн бұрын
අනිවාර්යයෙන් මමත් බැලුවා එ විඩියෝ එක
@acreation6565
@acreation6565 17 күн бұрын
Link plz
@beragalawindchillcottage1699
@beragalawindchillcottage1699 17 күн бұрын
අනිවාර්යයෙන් .මන් එදා දාපු කොමෙන්ට් එකට ලයික් 144 ගානක් . අපි නම් ඒ කාල දන්නෙ පොර ගැන . කෝ ඉතින් හෑලි ලියන්න උන් ඉන්නවා නෙ මුන්ට
@beragalawindchillcottage1699
@beragalawindchillcottage1699 17 күн бұрын
​@@acreation6565 SL Desaya Sarshana hadungodage
@athulatennakoon2036
@athulatennakoon2036 17 күн бұрын
ආණ්ඩුව ට කඩේ යන එකෙක් මූ
@GunathilakaSan
@GunathilakaSan 17 күн бұрын
දේශපාලනය සම්බන්ධ බව අනිවාර්යයෙන් පැහැදිලියි.
@Vogs123
@Vogs123 16 күн бұрын
පරිස්සමෙන් ඔබතුමා ❤ නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා!😊
@sampathp.r9461
@sampathp.r9461 15 күн бұрын
නවත්තපු තැනින් පටන් ගත්තහමවත් ඒ මනුස්සයට සම්පූර්ණ විස්තරේ කියන්න දෙන්න. ස්තුතියි චමුදිත
@user-tf2ib8km6d
@user-tf2ib8km6d 17 күн бұрын
කීර්තිරත්න මහතා ඉතාමත් වැදගත් පණිවිඩයක් සමස්ථ ජනතාවට අවබෝධ කරන්න උත්සහ කලා ඔබට ස්තූති . කාලීන වැඩ සටහන් කරන චමුදිත ඔබට තවත් මෙවැනි වැඩසටහන් කරන්න තව තවත් ශක්තිය ලැබේවා .
@isharasolaman6518
@isharasolaman6518 17 күн бұрын
මු කියන ඒව කොහොමද විශ්වාස කරන්නේ
@ruuusri7535
@ruuusri7535 15 күн бұрын
Uge katata pana awe danda
@swarnawanasinha7484
@swarnawanasinha7484 15 күн бұрын
අනේ චමුදත, නිහඩව ඉන්නකෝ ටිකක්.. ගොඩක් කරුණු මග ඇරෙනවා ඔයා නිසා. එයාට කියන්න දෙන්න. ඔයාට කතා කරන්න ඕන නම්, තනියම කතා කරලා දාන්න 🙄
@ferin674
@ferin674 17 күн бұрын
මේ interview එක බලලා ඉවරවෙනකොට හිතෙන්නේ, මේක ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගේ වැඩක්ද නැත්නම් පොලිසියේ වැඩක්ද වෙන්න පුළුවන්.
@BuddikaUpul-qn6kn
@BuddikaUpul-qn6kn 15 күн бұрын
මෙම රටේ ඉපදිම ගැන මම දුක් වේනවා... චමුදිත තමුන්නැහැගේ කොන්ද පණ නැහැ .
@user-gk2rs1lw1j
@user-gk2rs1lw1j 14 күн бұрын
හැමදේම දැනගෙන ප්‍රශ්න අහන එක හරි මෝඩකමක් සාකච්ඡා වක් ගාම්භිර වෙන්නෙ නොපෙනෙන නොදන්න යමක් ඉස්මතු වෙද්දි නිවේදකයට හිතන්න යමක් .....😊
@srimalmadhushanka7373
@srimalmadhushanka7373 17 күн бұрын
මේකෙන් තේරෙන්නෙ මේ රට කවදාවත් හැදෙන්නෙ නෑ හදන්න දෙන්නෙත් නෑ මුන් ඔක්කොම.කවදාවත් යහපත් සමාජයක් බිහි වෙන්නෙත් නෑ..රටේ අහින්සක මිනිස්සු රවට්ට රවට්ට මුන් ඔක්කොම සුපිරි ගේමක් ගහනවා..😢
@SusanFernando-nw2pg
@SusanFernando-nw2pg 17 күн бұрын
Aniwaryen
@anandaedirimannage1834
@anandaedirimannage1834 17 күн бұрын
"යහපත් සමාජය " සණ්කල්පය දේශපාලන සහ ආගමික මුලාවක් පමනයි. තියන සහ අනාගත සමාජය මිශ්‍ර එකක් සහ සමබර සමාජයක්.
@Np1226o
@Np1226o 17 күн бұрын
මාලිමාවෙන් පමණි
@kulathilake289abc
@kulathilake289abc 17 күн бұрын
​@@Np1226oපුක තමයි
@senakasepala3104
@senakasepala3104 17 күн бұрын
​@@kulathilake289abcඇයි ඵුඛ තමයි
@fruto1978
@fruto1978 17 күн бұрын
18:37 මේ වච⁣න ටිකට තමයි මං කැමතිමලංකාවෙ ඉන්නෙ රැල්ලේ ගසාගෙන යන මන්දපෝෂිත ජනාතාවක් කියන එක. 😂
@waruniekanayake2227
@waruniekanayake2227 17 күн бұрын
ඒ කතාවට කිර්තිට මල්මිටක් ❤️
@achintharuwan300
@achintharuwan300 17 күн бұрын
මේකනම් සිරා අමුම අමු මැටි ඔලු වල තියන හරක් ටිකක් ඉන්නෙ😂😂😂
@banukamaduranga8768
@banukamaduranga8768 17 күн бұрын
ඒ කතාවටනම් එකගයි ❤
@didulaniwisara3642
@didulaniwisara3642 17 күн бұрын
බලපංකො මූත් එ වගේම රැල්ලේ ගහගෙන යන එකෙක් තමයි අර ගෙනියන magazine එකට කෙහෙල් ගෙඩියක්ලු 😂
@slmicro3857
@slmicro3857 17 күн бұрын
මහින්ද මහත්තයා එහෙම නැ හරිද එතුමා පින් කදක් ‍
@sujithpremachandra9344
@sujithpremachandra9344 16 күн бұрын
තැන්ක්ස් මචෝ 👍🏾👍🏾👍🏾👍🏾💪🏾💪🏾💪🏾💪🏾චමුදිත, කීර්ති 💥💥💥💥💕💞💕💕💞
@ahsenulya88
@ahsenulya88 14 күн бұрын
❤ මේ තමයි ආරක්ෂා කරන්න ඕනේ මිනිස්සු... ❤❤❤❤ බුදුසරණයි ඔයාට
@Hemal_Chandrasiri
@Hemal_Chandrasiri 17 күн бұрын
උබ නියම මාධ්‍යවේදීයෙක් නෙමෙයි චමුදිත...අර මනුස්සයට කතා කරන්නෙ දෙන්නෙ නෙතුව දගලනව අප්පිරියයි.
@shehagirl123
@shehagirl123 17 күн бұрын
උබ පලයන් එතෙන්ට
@Hemal_Chandrasiri
@Hemal_Chandrasiri 17 күн бұрын
@@shehagirl123 chamudithata baniddi ai ubata ridenne?ube appade chamuditha😂
@dilshathiran4067
@dilshathiran4067 17 күн бұрын
30:34 මෙහෙම ප්‍රශ්න අහන්නගත්තම මේ මනුස්සයගෙ ජිවිතෙටත් බලපෑමක් අැතිවෙන්න පුලුවන්..චමුදිත මොලෙ කල්පනා කරන්න...
@tharinduwimalarathna6803
@tharinduwimalarathna6803 12 күн бұрын
කතාව අහන්න උවමනාවක් තියෙනවා එත් චමුදිතගේ කතාව නිසා එපා උනා
@anjanasiriwardana3305
@anjanasiriwardana3305 15 күн бұрын
මැදින් පැනලා චමුදිත මේ සාකච්ඡාව අල කලා
@ayeshakumuduni2094
@ayeshakumuduni2094 16 күн бұрын
චමුදිත කතා කරනවා අහන්න මාර අකමැතියි .කට.චක චකේ වැඩී මුගෙ.චීත්තෙ
@sanathamarasinghe8050
@sanathamarasinghe8050 16 күн бұрын
චමුදිත අදක්ෂ නිවේදකයෙක් බව තේරෙනවා මේක බලන හැමෝටම.
@ThariniRusalka
@ThariniRusalka 15 күн бұрын
පුක තමා😂😂
@ThariniRusalka
@ThariniRusalka 15 күн бұрын
පුක තමා😂😂😂
@jolycell7772
@jolycell7772 16 күн бұрын
ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා දළදා සමිඳුන් සරණයි 👏👏👏🙏🏿🙏🏿🙏🏿
@niroshanbandarawickrama5427
@niroshanbandarawickrama5427 4 күн бұрын
ටිකක් ඉවඉවසීමෙන් චමුදිත ඉන්නවා නම් මීට වඩා දෙයක් මේ මනුස්සයාගෙන් දැන ගන්න පුළුවන්
@roshansampath2613
@roshansampath2613 16 күн бұрын
චමුදිතගෙ කියවිල්ල අඩු කරා නම් මෙ වැඩ සටහන නියමයි.
@slmicro3857
@slmicro3857 15 күн бұрын
හෙලය බේරා ගනු වස් යලි වඩිනු මැන මහින්ද මහත්තයානෙනි
@ravidukushantha7343
@ravidukushantha7343 14 күн бұрын
😂😂😂​@@slmicro3857
@nilupathirana5555
@nilupathirana5555 17 күн бұрын
කිර්ති රත්නායක මහතානනී ජයවේවා ඔබට...පරිස්සමින් බුදුසරණයි ❤
@VishuFernando-rp6bu
@VishuFernando-rp6bu 15 күн бұрын
❤️🙏
@menukawijesinghe3845
@menukawijesinghe3845 15 күн бұрын
මේකනම් panadol එකක් බීලා බලන්න පටන් ගත්තේ. ඒ තරම් චමුදිතගේ කටහඩ මහ හිසරදයක්
@champaperera8487
@champaperera8487 13 күн бұрын
👍👍👍👍👍
@-nz2dip
@-nz2dip 16 күн бұрын
අපෙ රටෙි දෙශපාලකයො ගෙම් ගැහුවෙ තමන්ගෙ බලය රැකගන්න වගෙම තමන් බලයට එන්නෙ කොහොමද කියල 😔 ලෝකෙ බලවත් රටවල්වල දේශපාලකයො ගෙම් ගැහුවෙ තමන්ගෙ රට අනිත් බලවත් රටවල් වලට වැඩා තමන්ගෙ රට ඉස්සරහට තියන්න ඔන කරන ගෙම එකයි පේලෙකරෙ.අපි හැමදැමත් මුංගෙ ඉත්තො එකයි ඇත්ත fb වලින් දෙපැත්තක් අල්ලන් පොරකන ජාතියක් කියන්න දුකයි 😢
@basilmahanamavidyarathne6636
@basilmahanamavidyarathne6636 17 күн бұрын
පාලිත තෙවරප්පෙරුම චණ්ඩි චරිතයක් එයාගේ මරණය ගැන හැමෝම දුක් උනනේ පෙනවානේ මේකෙන් හොද නරක චමුදිත කියන්නේත් පණපිටින් වලලන්ඩ ඔන පරයෙක් තමයි
@chamindananayakkara6719
@chamindananayakkara6719 17 күн бұрын
ලංකාවේ පාතාලේ හදන්නේ දේශපාලනය තමයි. නමගිය හැම පාතාලේ අය පිටිපස්සේ නමගිය දේශපාලන චරිත. Jr චන්ද්‍රිකා මහින්ද ප්‍රේමදාස රනිල් 🤣ජනාධිපති වරු එහෙම නම් ඇමති වරු මන්ත්‍රී වරු ගැන මොන කතාද. මෙයා වෙනස් කරමු. මේ මජර දේශපාලනය වෙනස් කරමු
@slowgamer6467
@slowgamer6467 15 күн бұрын
චමුදිත හිතං ඉන්නෙ කට පොඩ්ඩක් වාචාල උනා කියලා දක්ෂ මාධ්‍යවේදියෙක් කියලා😂. අනිත් කෙනාට අදහස් ප්‍රකාශ කරන්න දෙන්න ඕනි මාධ්‍යවේදියෙක් විදිහට.
@rohiniperera6662
@rohiniperera6662 16 күн бұрын
කීර්ති රත්නායක මහත්තයා ඔබතුමා ගොඩක් පරිස්සම් වෙන්න වෙයි .ඔබතුමාට ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂාව ලැබේවා .
@dweerakkdoy421
@dweerakkdoy421 15 күн бұрын
වෙඩි තිබ්බ අය රටින් පැන්නද එ කවුද කියලත් කියයි ඇල්ලුවට පස්සේ 🤣🤣🤣 හැමදේම උනාම මෙයා එක දැනන් ඉදලා කියලා කියද්දි මුගේ බොරු ඇත්ත කියලා හිතන් ඉන්න අය ලංකාවෙ ඉන්නවනේ යකෝ
@maheshigalagama4310
@maheshigalagama4310 15 күн бұрын
@@dweerakkdoy421සිරා කතාව
@mangalarathnayaka4077
@mangalarathnayaka4077 17 күн бұрын
ජයෙන් ජය වේවා කීර්ති රත්නායක සහත්මයානෙනි❤❤❤
@user-zh9nm2ui2d
@user-zh9nm2ui2d 17 күн бұрын
Kpi kiyanna.... Mahind rajapaksha... 📍📌
@malisaumya2396
@malisaumya2396 17 күн бұрын
පොඩ්ඩක් ඉවසන්න චමුදිත,ඒ මනුස්සයට කතා කරන්න ඉඩ දෙන්න 🙏 කොහෙන් හරි මහින්ද මහත්තයත් ගාවනවා 😂
@MaheshUdayanga-xm1qs
@MaheshUdayanga-xm1qs 14 күн бұрын
Supiri kelin katha karanawa....👍
@dinukalokuge980
@dinukalokuge980 14 күн бұрын
කීර්ති සර් නියමයි.මෝඩයෝ වගෙ හැමතැනම තියන එක එක කතා ඇහුවට මෙතන තියන වෙනස්ම ඇත්ත දැනගත්තෙ ඔබතුමා හරහා.ඔබතුමාට සියලු දෙවි දේවතාවන්ගෙ පිහිටයි ආරක්ෂාවයි ලැබේවා කිසිදු කරදරයක් නොවේවා බුදුසරණයි 🙏
@user-no5vk5qy6c
@user-no5vk5qy6c 17 күн бұрын
ලොව දැහැමි වෙත්වා මෙත්‍රිය කරුනාව ප්‍රේමය සියලු හදවත් තුල පිරි ඉතිරේවා සියලු දෙනා සුවපත් වේවා
@SitharaDassanayake
@SitharaDassanayake 17 күн бұрын
සත්‍ය සමාජගත කීර්ති මහතාට හා පවුලේ සැමට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය සහ දේවාශිර්වාදය ලැබේවා.
@asankad5867
@asankad5867 15 күн бұрын
එහෙම අපාරධකාරයෙක් කියලා දන්නවනම් .ඔහු ජීවත් වෙලා ඉන්න කාලෙ කියන්න කොන්ද්දක් නැද්ද මේ මහත්තයාගෙ .බය ගුල්ලෙක් වගෙ ඉදලා දැන් සිංහනාද
@kalyaniliyanage6777
@kalyaniliyanage6777 15 күн бұрын
🙏🙏🙏💘
@kushiperera9886
@kushiperera9886 15 күн бұрын
කොච්චර කියුවද හොයලා බලන්න ...නොදැන කියවන්න එපා 😂​@@asankad5867
@lahirugomes7772
@lahirugomes7772 15 күн бұрын
Dewa Aashirwadhaya kesewethath me miniha aththanam kiyanne meyata aarakshaawa denna wei..Club Wasantha 2 wei
@user-gi6qq8vz8x
@user-gi6qq8vz8x 16 күн бұрын
නියමයි චමුදිත සුපිරි සාකචිඡාවකට රැගෙන ගියාට කිර්ති මහතා පිලිවලකට පිළිතුරු දුන්නා මෙිව තමයි වැදගත් උගත් සාකච්ඡා තුනුරුවන් සරණයි දෙන්නටම ඊලග දවස එනකමි බලන් ඉන්නවා
@asankadilip7578
@asankadilip7578 16 күн бұрын
Awesome 👍
@user-tw5kn8yy1z
@user-tw5kn8yy1z 16 күн бұрын
කීර්ති මහතාත් ගොඩක් පරිස්සම් වෙන්න.ඔබට හරි දැනුමක් තියෙන්නේ .
@asanksc.pkumara1955
@asanksc.pkumara1955 16 күн бұрын
Yes sir
@slmicro3857
@slmicro3857 15 күн бұрын
හෙලය බේරා ගනු වස් යලි වඩිනු මැන මහින්ද මහත්තයානෙනි
@kumudinihettige2823
@kumudinihettige2823 17 күн бұрын
උඩ ඉඳලා පහළ ට යනතුරු ම ජරා ජීර්ණ වෙලා .රට අන්තයටම පිරිහිලා.මේ හැමදේම අසික්කිත දේශපාලනය හා දේශපාලකයන් නිසා .
@reshankumara3456
@reshankumara3456 15 күн бұрын
අනේ මන්දා කවුද හරි කවුද වැරදි කියලා හිතා ගන්න බැරුව ඉන්න මම 😢😢😢😢😢
@Dtm5443
@Dtm5443 12 күн бұрын
මුට තියෙන්නේ අහන්න තියෙන ප්‍රශ්න ටික කොලේක ලියලා දීලා පිලිවෙලට උත්තර දෙන්න කියල, පැත්තකට වෙලා ඉන්න, ඒ උනාට චමුදිත ඕම කතා කරේ නැත්නම්, ඔය කටවලින් අපට ඇත්ත තත්වේ දැනගන්න බෑ😒
@derickprageeth9352
@derickprageeth9352 17 күн бұрын
චමුදිත පනින්නෙ නැතුව ඉන්න බෑද. වටිනා කරුණු කියනකොටම මාලු කාරයෙක් වගේ මැද්දට පනිනවා. ඊට පස්සෙ ඒ මනුස්සය ට කියපු එක මගඇරෙනවා
@jayadumadushanka8439
@jayadumadushanka8439 16 күн бұрын
Me pakaya phila mreddi huththa hty jtwhgen me pkygevideo kariya😊😊
@ruchiradissanayake5020
@ruchiradissanayake5020 16 күн бұрын
Chamuditha uba thaniyama oka karaganin.. Minissu genna epa.. Ena ekata katha karanna ne yakuuuu
@bandaranayakegayathri6138
@bandaranayakegayathri6138 15 күн бұрын
අම්මපා ඇත්ත
@user-mt6mh9wf7f
@user-mt6mh9wf7f 15 күн бұрын
ඇත්තටම මේ චමුදිත මැදින් පනිනවනේ.කැත පුරැද්දක් මෙි මනුස්සයට හරියට කතා කරන්⁣න දෙන්නෙ නෑනේ.
@chandralathahewathudellage8248
@chandralathahewathudellage8248 15 күн бұрын
​@@user-mt6mh9wf7fll❤😊😊
Despicable Me Fart Blaster
00:51
_vector_
Рет қаралды 27 МЛН
A little girl was shy at her first ballet lesson #shorts
00:35
Fabiosa Animated
Рет қаралды 10 МЛН
Задержи дыхание дольше всех!
00:42
Аришнев
Рет қаралды 3,2 МЛН
EVOLUTION OF ICE CREAM 😱 #shorts
00:11
Savage Vlogs
Рет қаралды 3,6 МЛН
Take Care | Episode 17 - (2024-07-27) | ITN
22:01
ITN Sri Lanka
Рет қаралды 415 М.
ක්ලබ් වසන්තගේ බලය බින්ද හාමුදුරුවෝ
33:02
Despicable Me Fart Blaster
00:51
_vector_
Рет қаралды 27 МЛН