බුද්ධි අංශ සාමාජිකයාගේ ප්‍රථම හෙළිදරව්ව.සහරාන් කියන්නේ පිල්ලෙයාන්ගේ ගෝලයෙක්.

  Рет қаралды 178,418

Truth with Chamuditha

Truth with Chamuditha

Күн бұрын

හිටපු යුද්ධ හමුදා බුද්ධි අංශ බලලත් නිලධාරි මොණරවිල සමග චමුදිත සමරවික්‍රම.
(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZbin Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZbin Channels is strictly prohibited.)
#truthwithchamuditha #chamuditha #srilanka
Chamuditha Samarawickrama®
KZbin: / @truthwithchamuditha
Facebook: / truthwithchamuditha
Twitter: / chamusonline .
#truthwithchamuditha #chamuditha #srilanka

Пікірлер: 937
@mihirisugandika4640
@mihirisugandika4640 7 ай бұрын
රාජපක්ෂලා සාපයක් රටට කරපු විනාශය අති විශාලයි ස්තූතියි චමුදිත ඔබට 🙏
@kasunchathuranga5826
@kasunchathuranga5826 Жыл бұрын
බුද්ධිඅංශ නිලධාරීන්ට විශ්‍රාම ගියත් මෙහෙම කතාකරන්න පුළුවන් නම් ඒ රටේ බුද්ධිඅංශයට බුදුසරණයි
@prabhathbandara4122
@prabhathbandara4122 Жыл бұрын
ඔව්
@hansi97nadee
@hansi97nadee Жыл бұрын
Pillayan ge goleyek katha karai 😂😂😂😂😂
@hemanthalakmal2261
@hemanthalakmal2261 Жыл бұрын
බුද්ධි අංශේ හොදයි බල්ලෝ රෙන තැන් හොයන්න.😂😂😂
@politicalsciencetv1630
@politicalsciencetv1630 Жыл бұрын
ඒක ඇත්ත
@sarathpathmakumara8953
@sarathpathmakumara8953 Жыл бұрын
අනිවාර්යයෙන්
@anurakiriella1801
@anurakiriella1801 Жыл бұрын
ඔබතුමා මුතාලිෆ් සිහිපත් කිරීම වෙනුවෙන් ගොඩක් ස්තූතියි.මුතාලිෆ් කියන්නේ වටිනා මනුස්සයෙක්.
@DininiSandunika98-kb2if
@DininiSandunika98-kb2if 11 ай бұрын
88 . 89 එයාගේ තරම අපි දන්නවා
@kalustyles
@kalustyles 6 ай бұрын
​@@DininiSandunika98-kb2ifඅනිවාර්යයෙන්ම
@ManojManoj-tt8lq
@ManojManoj-tt8lq Жыл бұрын
හද පෙන්නුවම හද දිහා නොබලා හද පෙන්නුව ඇගිල්ලෙ දිග පලලත් ඇද කුද හොයන එවුන් ටිපර වෙච්ච බවක් තමයි මේ කමෙන්ට් දිහා බලනකොට පේන්ඩ තියෙන්නෙ
@Javascriptallabout-ss9my
@Javascriptallabout-ss9my Жыл бұрын
චමුදිතගෙ ප්‍රෝග්‍රෑම් දැන් අපි නොදන්න ලයිව් වගේ 😂😂😂
@toobles3417
@toobles3417 11 ай бұрын
umbath rajapaksalata kade giya cid ekekda..atha kiyanakota ridenawa thamai🤣🤣🤣
@ShanFernando-j3q
@ShanFernando-j3q Жыл бұрын
යකෝ.. ඕනිම රටක බුද්ධි අංශේ වැඩ කරන මිනිහෙක් ඒ ආයතනයෙන් pension ගියාම මේ වගේ මීඩියා ඉස්සරහට ගිහින් මං අරවා කලා මං මේවා කලා කියලා පම්පෝරි ගහන්නේ නෑ. මූ නම් බුද්ධි අංශේ වැඩ කලා කෙසේ වෙතත් සිරාවටම සරත් ෆොන්සේකාගේ ගෙදර කුස්සියේ වලන් හෝදලා ඉඩ තියෙන වෙලාවට යට අදුනුත් හොදලා වගේ. චමුදිතයට පියුමිව දම්මලා ගස්සන්න ඕනි මේ වගේ එවුන්ව මේවට ගේනවට. 😂😅
@cloudnine3454
@cloudnine3454 Жыл бұрын
මිනිස්සු ගොඩක් මේ මනුස්සයට බැනල තියනවා comment වල. සාමාන්යෙන් අවුරුදු 20 කට පස්සේ රහස් එලි කරන්න ප්‍රශ්නයක් නෑ, අවුරුදු 20 කට පසු සිවිල් වැසියන්ට ඕනෙම තොරතුවක් දැනගැනීමේ අයිතිය තියනවා
@vimalbogahawatta
@vimalbogahawatta Жыл бұрын
ගොඩදෙනෙක් ඉන්නෙ පටු කල්පනා ලෝකවල....අපට කෙලවුනේ මොකද කියල නේද හොයන්න ඕන. මේ රට විනාශ කරපු පාලකයො හෙලිදරව් වියයුතුයි නේද..
@inokajayalath9464
@inokajayalath9464 Жыл бұрын
ඇත්තමයි
@gajalanka95
@gajalanka95 Жыл бұрын
අනිවාර්යෙන් අපිට සත්‍ය දැනගැනීමේ අයිතිය තියෙනවා බුද්ධි අංශ කියලා මිනී මරන එක වැරදියි මරලා තියෙන්නෙත් බුද්ධි අංශ ඒක හරිද
@sampathabekoon6810
@sampathabekoon6810 Жыл бұрын
Moda yakku nodanna halparuwanta tahara yanawa bro
@orbertjayaweera4781
@orbertjayaweera4781 Жыл бұрын
Monarawila you are a Hero. Thank you Chamuditha.
@ariyaratneathukorale
@ariyaratneathukorale Жыл бұрын
,සමහර කොමෙන්ට් වලින් පෙන්නෙ දඩයම කරේතියන් ගිය එකගෙ වරිගෙ ඇත්තො කලබලවෙලා වගේ නේද දිෂ්ඨදර්ම වේද්නීය කර්මය අද නොවේ හෙට .
@shiromawijekoon1057
@shiromawijekoon1057 Жыл бұрын
👍👍👍😃😃😃
@amilaprabath4950
@amilaprabath4950 Жыл бұрын
දිශ්ටදර්මයා උබට බාල්ගිරිද
@gajalanka95
@gajalanka95 Жыл бұрын
ඇත්ත 😂
@kapilawannaku7357
@kapilawannaku7357 Жыл бұрын
​@@amilaprabath4950😂😂 ඒකනෙ
@indikapathirage
@indikapathirage Жыл бұрын
මාර බුද්දි අන්ශෙ ඒක....ඇමරිකාවේ ඔහොම කිවුව නම් කියපු එකා ජීවිතාන්තය දක්වා හිරේ
@leelagunasekara1554
@leelagunasekara1554 Жыл бұрын
In Srilanka we did not have Law and Order in Rajapaksha regim who expect quality of intelligence This officer very good giving these information thanks
@upendraindunil6122
@upendraindunil6122 Жыл бұрын
Paka thamai
@ensys1000
@ensys1000 Жыл бұрын
You are 100% right. Some imbeciles commenting here seem to say he should keep his mouth shut when a small group in the Army is destroying our country.
@weekendswithtercel
@weekendswithtercel Жыл бұрын
චමුදිත 2005-2009 යුද්දයක් විතරයි තිබ්බෙ නැත්තෙ. 🤗🤗
@pradeepikasamanmali3488
@pradeepikasamanmali3488 Жыл бұрын
බුද්ධි අංශ තොරතුරු දෙන කෙනා රටට කොහොමද සේවයක් කරන්නේ.ලංකාවේ ඉරණම 😢
@chandrasenavidanapathirana8610
@chandrasenavidanapathirana8610 Жыл бұрын
මුන්ව අත් අඩංගුවට ගන්න ඔන රටක බුද්ධි අංශ සාමජිකයිනට මෙසේ අදහස් ප්‍රකාශ නොකල යුතුයි රට පාවා දිමක්
@mcdee367
@mcdee367 Жыл бұрын
kuli බුද්ධි අංශ
@wwmsenarathne-er6nh
@wwmsenarathne-er6nh Жыл бұрын
Anja bajal. ????????????????????????????????
@ssdissanayaka8049
@ssdissanayaka8049 Жыл бұрын
අපි නොදන්න චමුදිත. එක එක වාචාලයො ගෙනල්ල හෙලිවෙලා තියෙන සත්‍ය බාල කරන්න ඹය හදන්නෙ. දෙන්නම එක පැත්තෙ😂
@ajithwanasundara586
@ajithwanasundara586 Жыл бұрын
කටුඉබුලේ යන විඩ්යෝඑක අනිවාර්යෙන් ඕනේ 😂😂😂😂
@santhajayakody4505
@santhajayakody4505 Жыл бұрын
යෝජනා චෝදනා වග කිව යුතු නිලධාරී තොපට විවෘතයි බලමු උන්.....
@GayanRasanjana-ti3rm
@GayanRasanjana-ti3rm Жыл бұрын
මා ආබාධිත හමූදා නිලධාරියෙකි.මෙම වැඩසටහන නැරබීමෙන් මා කලකිරීමට පත්විය.මෙවන් මන්ද බුද්ධික සෙසු නිලයෙක් හමූදා බුද්ධි අංශයට ඇතුලත් කර ගැනීම සමිබන්ධව.චමූදිත මෙවන් පූද්ගලයන් වැඩසටහන් සදහා සමිබන්ධ කරනොගන්න මන්ද එහි කිසිම ගූණාත්මක බාවයක් සහ හරයක් නැත. කපිතාන් වරයෙක් කිසි දිනක හමූදාවක තේ හැදූවේද, අනූන්ගේ බූටි පොලිෂ් කරේද නැත.මෙය හමුදාව සහ නිලධාරීන් හෑල්ලූවට ලක් කිරීමකි. මොහු පිලිබදව හමුදාවේ අවදානයට ලක්කොට නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න.චමූදිත ඉතාමත් කනගාටුයි මූදල් ඉපයීමට මෙවැනි පූද්ගලයීන් වැඩ සටහන් සදහා සමිබන්ධ කර ගැනීම සබැදිව
@Yamaraja-w4y
@Yamaraja-w4y 11 ай бұрын
ආමි එකේ කැප්ටන් ලා තේ නොහදන බව සාමාන්‍ය සිවිල් අයත් දන්නවා .මෙයා ආමි එක ගැන කිසිම දෙයක් නොදන්න බව පැහැදිලි යි. විශුාම ගියත් හමුදා සේවයේ රැකියාව කල කෙනෙක් කතා කරන විදියවත් නොදන්න කෙනෙක් මෙ පුද්ගලයා.
@herathkumari
@herathkumari Жыл бұрын
පොන්සේකාද ඔයාව එව්වේ මු බොරු කියනවෝ චමුදිත අදනම් සාකච්චවා අසාර්ථයි
@ranjithbandara8985
@ranjithbandara8985 Жыл бұрын
Good job 💐
@pohodhikabopage1400
@pohodhikabopage1400 Жыл бұрын
Hats off to this man's bravery 🙏
@imesnews
@imesnews Жыл бұрын
පොඩි රට‍වල් පුදුම වැටිල්ලක්‌ නෙ බොලව් කඩා වැටිල තියෙන්නේ☹️
@noelanthony530
@noelanthony530 Жыл бұрын
මු කාට හරි කඩේ යනවද කොහෙද මු බුද්දි අංශයේ නෙමේ කපටි මෝඩ අංශයේ
@sisildharmadasa5875
@sisildharmadasa5875 Жыл бұрын
මෙ කතාවෙන් තේරේනවා දක්ෂ බුද්දි නිලදාරියේක් සැලේ .හේතුව තේ හදලා ටාකටි එකට ගිය සාර්ථක නිලදාරියේක්.
@upalik9700
@upalik9700 Жыл бұрын
පිල්ලෙයාන්ට පුදුම ආදරයක් නේ තියෙන්නෙ
@amilawarnakawijethun
@amilawarnakawijethun Жыл бұрын
ෆොටෝ නම් එඩිට් වගේ අර කාර් එකට හේත්තුව දාගෙන ඉන්න පින්තූරේ බැලුවම ඒක හොදට පේනවා,
@TheYouTubeStoryTeller2024
@TheYouTubeStoryTeller2024 Жыл бұрын
yes. :)
@harshaperera1001
@harshaperera1001 Жыл бұрын
ඔව් . අපිව ගොනාට අන්දනවා
@madhukaprasad7277
@madhukaprasad7277 Жыл бұрын
අඩෝ චමුදිත සාමාන්‍ය සෙබළෙක්ට රැවටුනා ද? Programme බලන්ඩ පටන් ගත්තා විතරයි , කැප්ටන් කෙනෙක් තෙ හදනවා ? 😅 මු බොරු පිඹිනවා, හිස් වැඩසටහනක්
@prabhathbandara4122
@prabhathbandara4122 Жыл бұрын
ඒක නං ඇත්ත. හමුදාව ගැන ටිකක් හරි දන්න මනුස්සයෙක්ට මේවා විහිළු
@arunadeshapriya6381
@arunadeshapriya6381 Жыл бұрын
Uba army una karayekda. tharu gahagena thopi thamai reta kewe ballo
@GayanGu
@GayanGu Жыл бұрын
මූ තනිකර බොරු කියන්නෙ බොරු කියන්නේ මම 98 mic first batch එකේ අපි මුන් අඳුරන්නෙ වත් නෑ දැකලත් නෑ පට්ට බොරු කියන්නෙ මූ හැංගිලා හිටියේ එප්සන් වෙලා c c m p එකට බයේ හැංගිලා හිටියේ කැප්ටන් සලෙ කියන්නෙ ඒ දවස් වල හිට් හිටිය හොඳ වැඩකාරයෙක් මූ ඔය කිසිම දෙයක් දන්නෑ මූ cid ගෙනිහිල්ලා මේ කියපු බොරු ඔක්කොම අහන්න ඕන අපි කරපු වැඩ වැඩ ඇහුවොත් මුටරෙද්දේ රෙවෙනව අපි රටට ජාතියට සේවයක් කලා අපි කරපුවා කියන්නේ නැහැ ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් වන නිසා ඕක බොරු කියන්නෙ සලෙ කියන්නේ ඒ දවස් වල හිටපු සුපිරි වැඩ කාරයෙක් අපි දන්න තරමින් අදටත් වැඩකාරයෙක්
@ROSHEL-h8c
@ROSHEL-h8c Жыл бұрын
මේවා විශ්වාස කරන්න පුලුවන්ද අප්පා ?මට නම් මුන් එකෙක්වත් sure na 😒
@PRSW-vb8gr
@PRSW-vb8gr Жыл бұрын
මුණ පෙන්නනේ නැතුව අනවර්ත තමකින් වැඩසටහන කරානම් තමයි වටින්නේ!! දැන් ඉතිං හරිම ෂොයි!!
@tiyuligirl6871
@tiyuligirl6871 Жыл бұрын
මේක මේ විදිහට හෙළුවෙන් කලයුතු කතිකාවතක් නෙවෙයි... හැබැයි චමුදිතට ඕනි කතාකරන එකාගෙ පිටිං ඔක්කොම යවල, You Tube සල්ලිටික කොටාගෙන අත පිහිදාගන්න... මේක වගකියයුතු මාධ්‍ය භාවිතයක් නෙවෙයි...
@d.uthpalani3416
@d.uthpalani3416 Ай бұрын
ඇත්ත. මට තේරෙන්නෙ නෑ ලංකාවේ අයට ඒක නොතේරෙන්නෙ ඇයි කිය්ලා. මන් මේ වැඩසටහන බලන්නේ අද. මුලි විනාඩි දෙක බලද්දි තමා මට හිතුනේ ඇයි එහෙම නොකලේ කියලා. අන්‍තිමට මෙතුමටවත් ඩොක්ටර් සේනක පීඑච් අයි රෝශාන් මහත්වරුන්ට උන දේ නම වෙන්න එපා..!🙏😓
@d.uthpalani3416
@d.uthpalani3416 Ай бұрын
@@tiyuligirl6871 බලන්න හිටපු බුද්ධි නිලධාරියෙක් කියලා දැන දැනත් නම් අහන හැටි
@bandulaekanayake206
@bandulaekanayake206 Жыл бұрын
නීච මජර රාජපස්සලා රටට කරල තියෙන අපරාධ මේයින්ම හෙලිවනව....අද තමයි හොදම සාකච්ඡාව තිබ්බෙ චමුදිත මැතිතුමා.... !!!!
@Tiranmahe
@Tiranmahe Жыл бұрын
කාගෙද බඩියා හිටියේ කියාපන්,මොළේ අඩුයි කට වැඩියි ඒ කියන්නෙමු රට පණ්ඩිත බඩ තඩියෙක්......මූ කියන දේවල් වල කිසිම ගත යුත්තක් නෑ මූ කියන්නේ මූ පොර කියලා තමයි.....සාජන් මේජර් කෙනෙක් කොහෙද යකෝ බුද්ධි අංශයේ ලොක්කෙක් වෙන්නේ 😂😂😂😂😂😂😂😂පව් අප්පා චමුදිත කාලේ😂භාෂා කීයක් පුළුවන්ද කියලා චමුදිත ඇහුවහම ..මුට ,පොඩි චූ පාරක් ගියා වගේ දැනුනේ කාටද?😂😂😂😂ලොස් පරයෙක් වසුරු ගොඩක්
@M.S.Fernando
@M.S.Fernando Жыл бұрын
මේක setup එකක් වෙන්න බැරිද මේ දේවල් එලියට දාපන් කියලා එව්ව වෙන්න බැරිද මොකක් හරි අවුලක් මට නම් පේනවා
@vinithchathuranjaya8453
@vinithchathuranjaya8453 Жыл бұрын
මටත් ඔකම හිතුනා
@tecpkt4158
@tecpkt4158 11 ай бұрын
මූට අබසරනයි 😂
@MaddumahewageDeeganatha-rd4ki
@MaddumahewageDeeganatha-rd4ki 6 ай бұрын
M.S.Fernando.රජයක රහස් අ0ශ වන්නේ සමස්ථ ආරක්ශක සේවාවන් බව දැන්ද දන්නෙ !
@dilenellepola8065
@dilenellepola8065 Жыл бұрын
ඒ කියන්නේ 2005 ඉදන් කොදුනාරටිය කැඩුවාලු 😂😂යුද්දේ දින්නේ බුද්ධි අංශය නැතුවද 😂😂 අනේ යකෝ 😂😂
@tbandaradisanayaka6341
@tbandaradisanayaka6341 Жыл бұрын
තව පාරක් අහන්න පොන්සේක ඒවට කරපු ක්‍රම කියවුනා..
@mudiyanselagesamarasekara4732
@mudiyanselagesamarasekara4732 7 ай бұрын
චමුදිත ඉවසිමෙන් එක වරකට එක පුශ්ණයක් බැගින් නිරාකරනය කර ගන්න
@somIdudinendr
@somIdudinendr Жыл бұрын
වෙලාවට මේ මනුෂ්‍යව කොටින්ට අහූඋනේ නැත්තෙ අහූඋනානම් මූ ලංකාවේ විස්තරවිතරක් නෙමෙයි ඉන්දියාවේ දේවලුත් කියයි
@wwsthushara7706
@wwsthushara7706 Жыл бұрын
තෙරෙනවාද මේ කතාව..අනේ නොතේරෙනවානම් සද්ද නැතිව ඉන්න අනේ
@Camlaz
@Camlaz Жыл бұрын
අජිත් ධර්මපාල මැතිතුමා කිව්වා ඔයවගේපිල්ලි එයි කියල,...... තව බලමු ගැරඩියන්ට බුමිතෙල් වැදිලා දගලනවා
@annejasintha1988
@annejasintha1988 Жыл бұрын
මේ කරනු ඔක්කොම දිහා බැලුවා ම දැන් හොදට තෙරෙනවා පාස්කු ප්‍රහාරය පර දෙසපාලුවෝ බලය ට එන්න කරපු දෙයක් කියලා
@ගොක්කොළකලාව
@ගොක්කොළකලාව Жыл бұрын
චමුදිතත් වැලේ වැල් නැතුව ඉන්නකොට කොහෙන් හරි පිස්සෙක් අල්ලගෙන මොනවා හරි වැල් බයිලා ටිකක් කියලා කීයක් හරි හම්බ කරගන්නවා ඔයිට වැඩිය හොදයි චමුදිත මූත් එක්ක එකතුවෙලා ටොයිලට් වලක් හාරන් කෑවනම්
@prasadprasad3359
@prasadprasad3359 Жыл бұрын
බුද්ධි අංශ නිලධාරියෙක්????චමුදිත මේයාව ඔයාට මරැ වැඩසටහන ගෙනියන්න. කිර්ති රත්නායක ගේන් මේගැන අහන්න.
@sumanabenaragama9053
@sumanabenaragama9053 Жыл бұрын
Tikak vithara upset vagei.
@gajalanka95
@gajalanka95 Жыл бұрын
කීර්ති රත්නායක මේ විස්තරය කිව්වා
@dhanushkafernando8597
@dhanushkafernando8597 Жыл бұрын
කිර්ති රත්නායකත්... ඉතින් බයිලා 👑 තමයි 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@sladaviya
@sladaviya Жыл бұрын
අයියෝ බුද්ධි අංශෙ වැඩ කරේ මුන් වගේ එවුන්ද මටනමි හිතෙන්නෙ මු වෙන සංදර්ශනයක් දාන්නෙ
@NamalSadun-iy1fh
@NamalSadun-iy1fh Жыл бұрын
😁😁😁
@gayeshalakmini3243
@gayeshalakmini3243 Жыл бұрын
රජපක්සලා රට විනාස කලා උන් කාලකන්නි
@piyumi45
@piyumi45 Жыл бұрын
මෙයත් කොහෙහරි රටක පුරවැසි භාවය ඉල්ලන්න දගලනවා වගේ 😅 බුද්දි තොරතුරු මෙහෙම එලියට දාන්න පුලුවන්ද. මේ දෙන්නටම විරුද්ධව නීතිය ක්‍රියාත්මක කලා නම් හරි. 🤗
@sunilariyapalamawananehewa2875
@sunilariyapalamawananehewa2875 8 ай бұрын
නැත
@wildmark2023
@wildmark2023 Жыл бұрын
මේකයි දැන් මෙව්වා හෙළි කරට ප්‍රශ්නයක් නෑ මොකද දැන් යුද්දේ ඉවර වෙලා අවුරු 10 කටත් වැඩියි මෙව්වා දැන් යුද රහස් නෙවෙයි
@a2z9818
@a2z9818 Жыл бұрын
මොසාඩ්,රෝ,සීඅයිඒ,එස් අයි එස් වගේ එකක් අපේ රටට ඕනී නැත්තම් ඔක්කොම ඉවරයි.
@RanSamanala-uv9rz
@RanSamanala-uv9rz Жыл бұрын
👍
@kurger100
@kurger100 Жыл бұрын
ane huke thel tika ganna salli nathi ratata mona mossad da.. palayak pako yanna
@bebikade4108
@bebikade4108 Жыл бұрын
චමුදිත තමයි දැං සුවිස් වීසා දෙන ඇම්බසිය මගේ හිතේ.😂😂ලබනසතියේම මෙයා යුරෝපා රටක සැපේ ඉදියි..😂😂😂😂
@power_lion1717
@power_lion1717 Жыл бұрын
අනේ මම නම් දන්නේ නැ චමුදීතතත මේවා අහලා මොළේ කාචල් වෙනවා බන් චාමුදීත ඔබෙ චැනල් එක වහලා දාපන් බන් මේවා අහලා රට දාලා දුවන්න හිතෙනවා
@akilaperera1209
@akilaperera1209 Жыл бұрын
මේ පොර එක්කො බයිලා පප්පෙක්, එක්කො කාගේ හරි ගොට්ටෙක්😂😅
@leslieperera5589
@leslieperera5589 11 ай бұрын
දැන් පේනවද මේ හැම අපරාධවලට සම්බන්ධ අයට ඉතා ඉක්මනින්ම ස්වභාවධර්මය විසින්ම දඩුවම් ලැබෙයි..
@අහිංසකාවි-ඝ3ග
@අහිංසකාවි-ඝ3ග Жыл бұрын
මම බලලත් නිලධාරී මොණරවිල. මම නැගෙනහිර පළාතට සුමිත්. උතුරට මම නීල්. කොළඹට මම දමිත්. උතුරු මැදට මම ශිරාන්. මොනරවිල කියල ඉන්නෙ චමුදිතගේ චැනල් එකේ විතරයි😂
@araliyakesbewa5286
@araliyakesbewa5286 11 ай бұрын
Ube mole nehe hutto
@chathukumudu
@chathukumudu Жыл бұрын
රනිල්ගෙන් පස්සේ මහා පාවාදීම මොනරවිල part 2... බුද්ධි අංශයේ නිලධාරීන්ට බුදු සරනයි...
@JaysFerdinans
@JaysFerdinans Жыл бұрын
රටක බුද්ධි අංශයක් කියන්නේ රටෙි පිට කොන්ද ඒවා මෙහෙම හෑල්ලු කරන්න එපා
@harshaperera1001
@harshaperera1001 Жыл бұрын
අර ෆොටෝ එක edit කරලා
@gayeshalakmini3243
@gayeshalakmini3243 Жыл бұрын
හරක් කටා ගේ බුද්දි අංස
@indikadayal927
@indikadayal927 2 ай бұрын
​@@harshaperera1001 Car එකේ number එක ෆුකෙන් වහගෙන ඉන්න Photo එකක්,
@prageethnuwan9032
@prageethnuwan9032 Жыл бұрын
2005 ඉදන් බුද්ධි අංශෙ කොදු නාරටිය කැඩුවනම් කොහොමද යකෝ යුද්දෙ ඉවර කරන්නෙ 😆😅😅😅
@pradeepmadusanka5013
@pradeepmadusanka5013 Жыл бұрын
කෙහෙවත් යන මිනිහෙක් අල්ලන් ගොන්පාට් පෙන්නලා ප්‍රසිද්ධ වෙන්න හදන හරක් ඉන්න රටක කෙහෙම හැදෙන්නද? චමුදිත උබලා දෙන්නම බලපන් අතගාලා තියෙනවාද කියලා
@මේතියෙන්නෙ
@මේතියෙන්නෙ Жыл бұрын
කව්ද බං මේ පිස්සා චමුදිත ආතල් දෙන්න එපා මූ තලවකැලේ හොද බේබද්දෙක් ඕයි ඔයාගෙත් මාර මාකටින් තියෙන්නෙ දැන් බේබද්දෙක් හරි අන්දල අරන් ඇවිත් වීව්ස් හිගාකනව නෙහ් 🤣🤣🤣🤣
@tharangarat1257
@tharangarat1257 Жыл бұрын
කට්ටිය මොකද මේ ෆයර් වෙලා මේ මනුස්සය කියන ඒවට වැරදි කරපු උන්ට දඬුවම් ලැබෙනව සොබාදහමෙන් හරි
@ariyathilakaliyanaarachchi4943
@ariyathilakaliyanaarachchi4943 Жыл бұрын
මෙය මැදහත්ව අධ්‍යනය කළ යුතු වටිනා එළිදරව්වක්. මේ සාකච්ඡාව ද්වේශ සහගතව බලන්නේ නැතිව මෙහි ප්‍රයෝජනය රට වෙනුවෙන් ලබා ගැනීමට වගකිව යුත්තන් උත්සාහ කිරීම, රටේ අනාගතය වෙනුවෙන් කළ යුතු ය. මේ සාකච්ඡාව දඩයම් කිරීම නොව මෙයින් මතු වන යට වී ඇති අනතුර දැකිය යුතු ය.
@kolithaperera6944
@kolithaperera6944 Жыл бұрын
චමුදිතගේ ROLE එක දැන් පැහැදිලියි...
@Aberathne-pc6zt
@Aberathne-pc6zt Жыл бұрын
ඔහොම ප්‍රසිද්ධයේ කතා කරලා රට අනාගතයේ යමක් කෙරිල්ල කොහොම උනත් පරෙස්සමෙන් ඉන්න සර් මොකද පිල්ලයාන් ලංකාවේ බලවත් කියලා ඔබම කියනවා 😮
@dushanthasampath2706
@dushanthasampath2706 Жыл бұрын
රාජපස්සගේ පැටව් හැමතැනම... මොලයක් නැති නූගත් කාලකන්නි.
@THOZ__________
@THOZ__________ Жыл бұрын
ඔව් බන් ඔක්කොම් උන් කාලකන්නී හැම පක්ශයක්ම රට කෑවා බන්
@90MRrudeboy
@90MRrudeboy Жыл бұрын
ඊලග පාරත් හරි! හිත හදාගනිල්ලා!
@upekshalakmini8577
@upekshalakmini8577 Жыл бұрын
Ow harak.
@furryfriendsfun-q3n
@furryfriendsfun-q3n Жыл бұрын
ගෝතයිනේ..රටක බුද්දි අංශයකට මෙහෙම බාල්දු වෙන්න බෑ...😂
@kavidurathnayake-q7v
@kavidurathnayake-q7v Жыл бұрын
කොහෙන්ද ඕයි චමුදිත තමුසෙ මේ වගේ ආතල් බුවාල හොයාගන්නේ?
@RemeReme-z5u
@RemeReme-z5u Жыл бұрын
ගූ 💩 ගොඩවල් සොයා.ඇදෙන ගැඩවිලෙක්..
@harshaperera1001
@harshaperera1001 Жыл бұрын
කූඩයක් අරන් ගරල ගරල අරන් තියෙන්නෙ
@antonyowan9636
@antonyowan9636 Жыл бұрын
ඇත්ත කොච්චර එලියට දැම්මත් රටේ ඉන්නවා උපතින්ම ගොබ්බයෝ වෙච්ච උන් ටිකක් උන් කවදාවත් ඇත්ත පිලිගන්නේ නෑ.
@prabathperera3963
@prabathperera3963 Жыл бұрын
යකෝ අමනයා සහරාන් කියන්නේ jvp සාමාජිකයෝ. තොට රජකාලේ දඩුවම් දෙන්න ඔනා පාහරයා
@AsankaEksnayaka-tj3gr
@AsankaEksnayaka-tj3gr Жыл бұрын
බුද්ධි අංශයේ නිළධාරිවරුනි.....සෙසු නිළයිනි...ඔබට දෙවි පිහිටයි...
@JagathKrishantha-b6g
@JagathKrishantha-b6g Жыл бұрын
Why because of corrupted system and leadership
@AnujaLakshan
@AnujaLakshan Жыл бұрын
"කැප්ටන් කෙනෙක් තේ ගේනවා" හමුදාව ගැන දන්නා එකෙක් නම් මෙවා පිළිගන්නේ නැහැ. 😂😂😂
@sl-ls5qs
@sl-ls5qs Жыл бұрын
සිරාවටම මචං 😂😂
@user_528dhf
@user_528dhf Жыл бұрын
ෆොන්සේකගේ බූට් පොලිශ් කරපු එකෙක් වගේ......මූ හිතං ඉන්නෙ බුද්දි අංශ සේරම දන්නවා වගෙ.... මං පොර වෙලා ඇසයිලම් ගන්න ආපු එකෙක්ද කොහෙද. අඟක් මුලක් නෑ කතාවෙ
@dild3732
@dild3732 Жыл бұрын
බුද්ධි අංශ නිලධාරීන්ගේ ක්‍රියාකාරිත්වය ගැන මෙලෝ හසරක් නොදන්නා මේ ළදරුවා වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්ද තාවයක්
@mohanchandrakumara4955
@mohanchandrakumara4955 Жыл бұрын
රට ජාතිය වෙනුවෙන් ජීවිත කැප කරපු සන්නද්ධ හමුදා බුද්ධි බලකායේ නම කන්න එපා මී හරකා. සල්ලි වලට අම්මත් දෙන පාහරයෝ.
@weeramawathapannipitiya9769
@weeramawathapannipitiya9769 Жыл бұрын
කොහෙන්ද බාන් මේ ගෝතයා හොයා ගත්තේ ??😂
@sampathabekoon6810
@sampathabekoon6810 Жыл бұрын
Ai aththa kiyanakota ubalata tahara yanawa wage neda
@weeramawathapannipitiya9769
@weeramawathapannipitiya9769 Жыл бұрын
ඉස්සෙලා ඉස්කෝලේ පලයං බන්
@LIFEWITHNETURE
@LIFEWITHNETURE 6 ай бұрын
Rtd army officer කෙනෙක් විදියට දැක්කමයි බුද්ධි අංශයෙ කෙනෙක්ට මෙහෙම කතා කරන්න පුලුවන් කියන එක ..මෙහෙම rtd වුනාට පස්සෙ කරපු කරන දේවල් හැමොම කතා.කරන්න.ගත්තොත්.දෙවි පිහිටයි රටේ ආරක්ෂා වට.. අඩු පාඩු අනන්තයි.අප්‍රමානයි බුද්ධි අංශයේ සහ ත්‍රිවිධ හමුදාවෙම එකට විසදුම මේ ක්‍රමය නෙවි රටේ හොද බුද්ධි මත් රටට ආදරෙ නායකයන්.පත් කරගන්න එක මේ පාධඩ ක්‍රමය වෙනස්නොකර.ගන්න තාක්.තොපිට අපට රටට අනාගත.පරපුරටම බුදු සරනයි 1අනික.අපෙ බුද්ධි අංශය අම්මේ..මුහමාලේ ඉදිද්දි අපිට පෙනවා LTTE එක 2006 අපිට attack කරන්න ලැස්ති වෙනවා මුන් කියනවා.ගහන්නේ.නැහැ කියලා .. එකම කෙනෙයි බුද්ධි අංශයේ පුදුම දක්ෂ චරිතය මුතාලිෆ් සර් ..
@mbkeshalahirantha9232
@mbkeshalahirantha9232 Жыл бұрын
තව වමාරන්න 😂හොරැ මිනීමරැවෝ ඔක්කොම අන්දොස් වෙලා ඉන්නේ .උන්ගෙන් ගොඩේ ගොඩ යන චමුදිත 😂.පාවලා දෙන්න එපා මෙයා ඔයවිදිහට
@dericksanjeewa7071
@dericksanjeewa7071 11 ай бұрын
රටට පාලකයො තෝරගන්නකොට වගේම තමයි අවාසනාවකට බුද්ධි අංශයකට මුං වගේ එවුන් තෝරගෙන තියෙන්නෙ...මෙවුන් හොදයි හරහට දාල රෙ##...බුද්ධි නෙවෙයි බුදි අංශෙකටවත් ගැලපෙන්නැති අම්බරුවො.....
@annual1234
@annual1234 Жыл бұрын
මේ දෙන්නම රටට ලොකු තර්ජනයක් වගෙ මට පෙන්නේ.
@UserUse-pu8qd
@UserUse-pu8qd Жыл бұрын
ඔය පුද්ගලයා කියන්නේ ඇත්තමද..? ඔය පුද්ගලයා බුද්ධි අංශයේ මොකද කරේ කියලා හොයලා බලන්න
@chlfilms
@chlfilms Жыл бұрын
චමුදිත ලනු කනවා නේද​? ඇත්ත බුද්ධි අංශ නිලයක් කවදාවත් කිසිම විටක මෙහෙම කතා කරන්නෙ නෑ. පින්තූර සහතික ගෙනත් පෙන්නන්නේ නෑ. ඊට අමතරව කතා කරන දෙවල් හා හැසිරෙන විදියෙන් මුහුණු ඉරියව් වලින් බොරු කාරයෙක් බව පේනවා. "මම ඔක්කොම දන්නවා. බොස්ලට කිව්වෙ නෑ." එවිට මූ දෙපැත්ත කාපු පාවා දෙන්නෙක් වෙනවා. ඒකවත් තෙරෙන්නෙ නැති එකෙක්.
@upalik9700
@upalik9700 Жыл бұрын
පිල්ලෙයාන්ට පුදුම ආදරයක් නේ තියෙන්නෙ
@gayanrathnayake7610
@gayanrathnayake7610 Жыл бұрын
පලයන් ගොනෝ.පිල්ලෙයාන් ගැන කියද්දි ඇයි බොරු කියන්නේ
@sameerazoysa7996
@sameerazoysa7996 5 ай бұрын
මාර විදියට මූට ගොත ගැහෙනවා කට පැටලෙනවා චමුදිත ප්‍රශ්න කරද්දී
@pamodmalsika5396
@pamodmalsika5396 Жыл бұрын
මොහු ඇත්තටම රජයේ විස්රාම වැටුපක් ලබන්නේ නම්, එය ලැබිමට කිසිම සුදුසුකමක් මොහුට නැත.
@lasanthaperera9525
@lasanthaperera9525 Жыл бұрын
චමුදිත මම මේක ලියන්නෙම ඔබ‍ට වසර 30 තුල මේ යුද්දය පැතිර ගියේ ගොඩ දෙනෙක් මේ යුද්දේ වියාපාරයක් කර ගත් නිසා කොටි ත්‍රස්තයන්ට විදේශ ආධාර ලබා දිමට සෘජුව හෝ වක්ක්‍රව උදව් කලේ අපේ පත්තර වාර්තා කරුවන් නොදැන හෝ දැන සියළුම අපේ බුද්දි මතුන් මැරුවේ අපේ සිංහල දේශපාලනයින් කොටි කලේ මාර්ඩර් එකක් මුදලට කිරීම පමණයි අපේ දක්ෂ බුද්දි අංශ යක් එදා තිවුනෙත් නැහැ අදත් නැහැ සරත් ෆොන්සේකා මහතා ඇතුළු ඔහු යටතේ සිටි නිලයන්ට පිං සිද්ද වෙන්න යුද්දේ ඉවර උනා JR ගේ සිට මහින්ද දක්වා දේශපාළුවන් දුෂිතයි මේ බුද්දි නිලදාරියා කියන කතාව ඇත්ත අපේ බුද්දි අංශ පිල්ලෙයාන්ගේ ඉදිරියේ එක වෑලි කැටයක් විතරයි කණගාටුයි මුන් ඔක්කොම ජාතිද්‍රෝහීන් රට පාලනය කල හැමෝම තමන්ගේ බලයට රටේ උගතුන් මරා ඉවරකාල එක විතරයි කලේ මුස්ලිම් ඔත්තු කරුවන් (ග්‍රාම ආරක්ෂකයින් )වසයෙන් සේවයකල බාටයින් කොටි ඒම මිනිසුන් පවුල් පිටින් වනසාලුයේ අපේ බුද්දි අංශ දක්ෂ හෝ ඔත්තු කරුවන් රැකිය යුතුයි යන බුද්දි තාක්ෂනයක් අපේ නිලදාරීන්ට නොතිබුන නිසයි බුද්දි තොරතුරක් ගෙන ඒම ඔත්තු කරු අත හැර දැමුවේ ආත්මාර්ථ කමි ගොන් ආතල් එකක්ද අර ගාමිණී මුතලිෆ් මාදකින රණ විරුවෙකි ස්තුතියි ප්‍රෞඩ සිංහලයන් මම අහල තියන අතීතයත් බත් පිගානට පාවල දුන් උන් බොහොමයි සමා වෙන්න ඕන මෙහෙම ලිව්වට
@emanside3519
@emanside3519 8 ай бұрын
ඔබට හිතෙන විදියට ඊපගපාර රටෙ බලය යායුත්තේ කාටද
@nilupulpathirana3223
@nilupulpathirana3223 Жыл бұрын
මොහුගේ ක්‍රියාව අනුමත කරන්නේ නෑ.නමුත් නැගෙනහිර හොඳට වැඩ කරපු සාමාජිකයෙක්. මොහුට අවසන් කාලයේ ආයතනයෙන් වෙච්ච අසාධාරණයක් නිසා මේ විදිහට හැසිරෙන්නේ. දැනගෙන හිටියා අවස්ථාවක් ලැබුන ගමන් මෙහෙම කරයි කියලා. මට කලින් බැජ් එකේ හිටපු එකෙක් ඇත්තටම int එකේ බරටම වැඩ කරපු එකෙක් මේ ක්‍රියාව ගැන පුද්ගලිකව අනුමත කරන්නේ නෑ.
@amilaprabath4950
@amilaprabath4950 Жыл бұрын
මූ බුද්දි අංශයේ හිටියට වඩා හොදයි නයිටි අංශයේ හිටියනම්, මුන් වගේ නයිටියෝ තමයි බුද්දි අංශ පාවාදෙන්නෙත්🤮🤮🤮
@Aberathne-pc6zt
@Aberathne-pc6zt Жыл бұрын
පොන්සේකා ලොක්කා ගේ ජනාධිපති චන්ද කැමිිපෙන් එකක් වගේ 😅😅😅😅
@shiromalachamini2002
@shiromalachamini2002 Жыл бұрын
බුද්ධි නිලධාරීන්ට හා අනිත් නිලධාරීන්ට දෙවි පිහිටයි. මේ වගේ මහා පවා දිම් නිසා. ඔබලාගේ අවධානය යොමු කරන්න. 😢😢😢😢😢😢
@vksvidana1411
@vksvidana1411 11 ай бұрын
රටේ කිසිම බුද්ධි නිලධාරීයෙක් මෙහෙම කතා කරනවානම්/හිටපු,දැනට ඉන්න සහ ඉදිරියේදි ඉන්න උත්සහ කරන සියළුම නිලධාරින්ට හා රටට කරන මහා පාවාදිමක්....මේ හමුදාවේ හිටපු මානසික ලෙඩෙක්...මෙයාගෙ කතාවෙන්ම අහගන ඉද්දිම පැහැදිලි වෙනවා.....මෙයාව දේශපාන අතකොලුවක් කරමින් පිටුපසින් හසුරවන බව.
@therhythmofbreath4829
@therhythmofbreath4829 Жыл бұрын
මුන් වගේ ද්‍රොහියො එක්ක යුද්දෙ දිනපු එකත් පුදුමයි
@upalik9700
@upalik9700 Жыл бұрын
පිල්ලෙයාන්ට පුදුම ආදරයක් නේ තියෙන්නෙ
@arunadeshapriya6381
@arunadeshapriya6381 Жыл бұрын
Pilleyanta puka dee pan ponnaya
@chrismarlon7146
@chrismarlon7146 Жыл бұрын
​@@upalik9700👍 Ungta comment ekata Rs 25 😅
@santhamendis4140
@santhamendis4140 Жыл бұрын
😅චමුදිත ඔබේ වැඩසටහන් මීට කලින් ආසවෙන් බැලුවේ .ඒත් දැන් නම් ලපයි සිපයි ඔක්කොම ව්කාර කරන බවයි පේන්නෙ..සමහරවිට ඔබගේ වැඩසටහන් එපාවෙන්න මේකත් හොර බුද්දි අන්සේ වැඩක් වෙන්න පුලුවන්
@balakrishnansivasowmian8066
@balakrishnansivasowmian8066 Жыл бұрын
Sri Lanka's recent history is a sobering example of how major powers can manipulate and exploit nations for their own gain. The Sinhalese and Tamil conflict, foreign aid used as leverage, and the control of puppet leaders are stark reminders of the need for vigilance in safeguarding a nation's sovereignty and resources. It's crucial for people to be aware of these challenges and work together to ensure their country's future is determined by its own citizens, not external forces.🇱🇰❤️ ලංකාවේ මෑත ඉතිහාසය ප්‍රධාන බලවතුන්ට තම වාසිය සඳහා ජාතීන් හසුරුවා ගැනීමට සහ සූරාකෑමට හැකි ආකාරය පිළිබඳ සංවේදී උදාහරණයකි. සිංහල හා දෙමළ ගැටුම, උත්තේජනයක් ලෙස භාවිතා කරන විදේශ ආධාර සහ රූකඩ නායකයින් පාලනය කිරීම ජාතියක ස්වෛරීභාවය සහ සම්පත් ආරක්ෂා කිරීමේදී අවදියෙන් සිටිය යුතු බව පැහැදිලිව සිහිපත් කරයි. මිනිසුන් මෙම අභියෝග පිළිබඳව දැනුවත්ව සිටීම සහ තම රටේ අනාගතය තීරණය කරන්නේ බාහිර බලවේග නොව එහිම පුරවැසියන් විසින් සහතික කිරීම සඳහා එක්ව කටයුතු කිරීම ඉතා වැදගත් වේ.(Sorry if any wording and grammatical mistakes) 🇱🇰❤
@sitharaherath5986
@sitharaherath5986 Жыл бұрын
Meka වේටර් කෙනෙක්නෙ බන්🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣 මුගෙන් tea ekak hadana widiha ahapan chamuditha😁😁😁
@aishainaya-h9w
@aishainaya-h9w Жыл бұрын
මීට වඩා වගකීමකින් කතාකරන්න පුලුවන් බද්දිමත් නිලධාරීන් මේ වගේ වැඩසටහන් වලට ගෙන්වනවනම් වටිනව
@percyrathnasiri5637
@percyrathnasiri5637 Жыл бұрын
😊😊
@athulabandara4345
@athulabandara4345 Жыл бұрын
මෙන්නපරමසත්‍යය මේවහෙලිවෙනවට තමා සමාජමාද්‍ය වාරනයකරන්නේ
@toobles3417
@toobles3417 11 ай бұрын
umbath rajapaksalata kade giya cid ekekda..atha kiyanakota ridenawa thamai🤣🤣🤣
@udayakumaragunasekara1310
@udayakumaragunasekara1310 Жыл бұрын
මෙවගෙ එවුන් එක්ක යුද්දයක් කරපු එකට මහින්දලාට මල් තියලා වදින් ඔනේ..මුන් වගේ එවුන් තමා පාවදෙන්නෝ.මු අනිවර්යෙන්ම පොන්සෙකාගේ එකෙක්.වෙන රටකනම් මු වගේ එවුන්ගෙ ඉරනම ඉවරයි.ගොටාව කොටු කරන්න මෙ කරන්නේ රටේ බුද්දි අංසවලටවිරුද්දව මනව හිම්කම් කොහොම්සමට සාක්ෂී සපයන එක.හරිනම් මුන් වගේ පාවදෙනන්නට අත්විය යුත්තේ මරනයයී.
@merilkurera7815
@merilkurera7815 Жыл бұрын
ඇත්ත කතා කරනකොට සම හරක්ට ඌයියා වෙනවා..
@prabathperera3963
@prabathperera3963 Жыл бұрын
සල්ලි වලට බොරු කියන පොන්සේකාගේ set එක
@kesharabookshop
@kesharabookshop Жыл бұрын
මෙිකා පල් මෝඩයෙක් මෙිකා අත් අඩංගුවට ගන්න ඔින බුුද්ධි අංශෙ දේවල් කියවනවට
@hemalihemali9590
@hemalihemali9590 Жыл бұрын
මූට කොට්ටේ අස්සෙ තිබුන ගිනිපෙට්ටිය හොයාගන්නත් බැරිවුණා
@OnlyRoyalties-c5r
@OnlyRoyalties-c5r Жыл бұрын
දකුණතින් ප්‍රජාතන්ත්‍රවාදය සාමය සංහිඳියාව සහජීවනය මෙහෙයවමින් වමතින් අන්තවාදය හා අන්තවාදීන් මෙන්ම ත්‍රස්තවාදය හා ත්‍රස්තවාදීන් මෙහෙයවීම ආණ්ඩුකරණයයි
@pradeepmadusanka5013
@pradeepmadusanka5013 Жыл бұрын
මේ comment කරන විදිහට මේ video එක ඉක්මනට වයිරල් වෙයි. පුළුවන් නම් comment නෙදා ඉන්න උත්සහ කරන්න. ඔයාලා comment කරන්න comment කරන්න video එක මිනිස්සනට පෙන්නනවා වැඩි වෙනවා. එහෙම උනාම ඔනේ ගෙනෙක් චරිතයක් වෙනවා.
@mohamedhussain4058
@mohamedhussain4058 Жыл бұрын
අපරාදේ, චමුදිතව C.I.D.ලොක්කා කරන්න තිබිිබෙිිි...හරි ඉන්ටරසටින් වෙලාව ගියා දැනුනෙම නැහැ .....
@smrbrabath4038
@smrbrabath4038 Жыл бұрын
මොහුගේ පුද්ගලික අභිමතාර්ථයක් ඉටුවීම ඉටුවීම නිසා හෝ වෛරය පිරිමසා ගැනීමේ අරමුණෙන් මෙසේ හැසිරෙනවාද විය හැකියි
@anushkaweeraddana2087
@anushkaweeraddana2087 Жыл бұрын
කමෙන්ට් වලින් පේනව සම හරක්ගෙ රෙදි ගැලවෙද්දි දැනෙන වේදනාව.ඉහල පුටුවල ඉන්න උන් දෙපැත්ත කාගෙන ගේම ගහගෙන වැජබෙන්නෙ පොඩි මිනිහගෙ ලේ පාගගෙන කියල සාමාන්‍ය මිනිස්සු දැනගන්න බුදධි තොරතුරැ උනත් මේ වගේ දේවල් එලියට දාන්නම ඕනෙ
@රටවටා-ෂ5ත
@රටවටා-ෂ5ත Жыл бұрын
මේකා බුද්ධි අංශයේ හිටපු නියම මන්ද බුද්ධිකයෙක් (ඇත්තටම බුද්ධි අංශයේ හිටියනම් )
@d.uthpalani3416
@d.uthpalani3416 Ай бұрын
මන් මේ ඉන්ටර්වීව් එක බලන්නේ අද.. ඔබ ප්‍රෝග්‍රෑම් ඒක පටන් ගන්නකොටම ඔබේ බේරීම සහ ආරක්ෂාව සදහා ඒ පුද්ගලයන් සිදුකරන ප්‍රකාශ ගැන කිසිදු වගකීමක් ගන්නේ නෑ කියලා සදහන් කරනවා.. එහෙමනම් ඔබත් දැනගන්න ඕන නේදා මේ වගේ වටිනා නිලධාරින්ගේ රහස්‍යභාවය ආරක්ෂා කරන්නත්...? ඔබගේ වැඩසටහනට එන හැමෝම පුද්ගලයන්ගෙන නෙමෙ මන් කියන්නේ.. මේ වගේ රටකට සේවයක් කල වටිනා පුද්ගලයෝ ආයි ගෙන්නද්දී ඒ අයගෙත් ජීවිත ආරක්ෂාව ගැන හිතන්න. නෙත් එෆ් එම් බැලුම්ගලේ වගේ රටට සමාජෙට වැදගත් වටිනා තොරතුරු හෙලිකරන අයගේ ඒ අයගේ රහස්‍යභාවය ආරක්ෂා කරන්න.!!! මොකද ගොඩක් වෙලාවට රටක් බුද්ධිඅංශයේ සේවයේ කරන පහලම නිලධාරියෙක් උනත් මන් දන්න තරමින් ඒ අයගේ පවුල්වල ලගම විශ්වාසවන්ත පවුලේ කිහිපදෙනෙක් විතරයි ඒ අය කරන රස්සාව මොකද්ද කියලා දන්නෙත්. ඉතිං ඒ අය විශ්‍රාමිකයන් උනාමත් ඒ අයගේ සේවය කාලයේ එක එක අපරාධකාරයන්ගේ ඒ වගේ වෙනත් අයට ඒ අයගේ පවුල්වල අයට යාලුවන්ට ඒ වගේ නිලධාරින් ගැන ලොකු වෛරයක් හිතේ තියෙන්නේ කියලා කියන්න ඕන නෑනේ අමුතුවෙන් මේ සර්ගෙන් එයගේ ඇත්ත නම අහන්වා දෙතුන් පාරක්. ඒ වගේම සේවාකලයේ පෙනී සිටි නම් අහනවා.. මන් දන්න විදියට පිටරටක මර්ඩර් එකක් උනාමත් ඒ අය අපරධකාරයෝ උනත් හරි විස්තර දැනගන්න කන් ඒ අයගේ ඒ අයගේ පවුල්වල පුද්ගලිකත්වය ආරක්ෂා කරනවා.. එහෙම නම් ඒ රටවල මේ වගේ ඒ රටට සමාජෙට විශාල සේවයක් කල බුද්ධිඅංශ සාමජිකයන් විශ්‍ර්‍රාම ගියම ඒ රටවල මාද්‍ය කොහොම ක්‍රියා කරන්වා ඇත්ද කියලා හිතා ගන්න පුලුවන් නේද..? ඩොක්ටර් සේනක කරන්දෙණියේ පීඑච් අයි රොශාන් මහත්වරු ඔබ එදා වැඩසටහන් කිහිපයකට ගෙන්නලා අපි කන බොන වස විස ගැන කල ප්‍රෝග්‍රෑම්ස් නිසා අපිත් ගොඩක් දැනුවත් උන වගේම සාමාන්‍ය ජනතාවට ලොකු සේවයක් උනා ඔබේ වැඩසටහනෙන්.. ඒත් ඒ අය එදා දැන දැන ආවේ දවසක මේ දේ ජීවිතයට ඒ අයගේ ලොකු රිස්ක් එකක් කියලා.. අන්තිමට ඔවුන් ඔබගෙ වැඩසටහන් කරලා මාස දෙක තුනකින් ඝාතනය උනා. එදත් ඔබ ඒ අයගේ වචනවලට ඔබ වගකියන්නේ නෑ කියලා සදහන් කලා වැඩසටහනට කලින්. ඒ අයගේ ජිවිත අනතුරේ දැමිමක් වගේ ඒ වැඩසටහන් අපිට සමාජේට ඒ තොරතුරු වැදගත් උනත්. ඒ අයගේ නැතිවීම රටට වඩා ඒ අයගේ නෑයන්ට පාඩුවක් උනේ... ඒ නිසා ආයි මේ වගේ වටිනා තොරතුරු ඉදිරිපත්කරන පුද්ගලයන්ගේ පමණක් රහස්‍යභාවය පෞද්ගලිකත්වය කරුණාකරලා ආරක්ෂා කාගනිමින් වැඩසටහන් ඉදිරිපත් කරන්වා නම් තවත් වටිනවා. ඒකෙන් තවත් රටකට ඕන වටින මිනිස් සම්පතක් හරි ආරක්ෂා වෙයි. අපි අපි ගැන වගේම අපි නිසා අපිට උදව් කරන කෙනෙක්ට හානියක් නොවෙන්න ක්‍රියාකරන්න කියලා කාරුණිකව ඉල්ලනවා ඔබතුමාගෙන් චමුදිත ..!
@acmq8895
@acmq8895 Жыл бұрын
මුතාලීබ් ගෙන කිසිම දෙයක් කීවට අහගන්නේ නෑ
@nuwanperera8140
@nuwanperera8140 Жыл бұрын
😂😂😂😂😂😂😂 චමුදිත ඔයා කවදද කටු ඉබුලට ගොඩ වෙන්නෙ ...👈👈👈👈🤣🤣🤣🤣🤣
@rketagodage
@rketagodage Жыл бұрын
🤣🤣🤣❤️🤣🤣👍👍👍
@NaveenSrimal
@NaveenSrimal Жыл бұрын
අංකල් Refugee visa ගහගෙන පවුල් පිටින් රට පනින්නයි යන්නේ 😂😂😂😂
@anandagunarathna2077
@anandagunarathna2077 Жыл бұрын
අපරාධයක් මේකා කරල තියෙන්නේ මරන්න ඕනා කරන එවුන් ⁣ඔක්කම ටික මු බේරලනේ
HAH Chaos in the Bathroom 🚽✨ Smart Tools for the Throne 😜
00:49
123 GO! Kevin
Рет қаралды 16 МЛН
From Small To Giant Pop Corn #katebrush #funny #shorts
00:17
Kate Brush
Рет қаралды 70 МЛН
Spongebob ate Michael Jackson 😱 #meme #spongebob #gmod
00:14
Mr. LoLo
Рет қаралды 9 МЛН
HAH Chaos in the Bathroom 🚽✨ Smart Tools for the Throne 😜
00:49
123 GO! Kevin
Рет қаралды 16 МЛН