සැරටම ගැහුවා TRY NOT TO LAUGH | SLAP Edition | ADAM AND VISHU

  Рет қаралды 59,259

Adam & Vishu

Adam & Vishu

9 ай бұрын

සැරටම ගැහුවා TRY NOT TO LAUGH | SLAP Edition | ADAM AND VISHU
Contact Us : adamandvishu@gmail.com
Adam And Vishu Only Fans සෙට් වෙම්න : / 6794324870596164
Thanks for checking out our content!
If you enjoyed what you saw here, make sure to follow us on social media to stay up-to-date with all our latest updates and content.
Follow us:
* Adam & Vishu Account
- Instagram : / adamandvishu
- Facebook : Adam and Vishu : / adamandvishu
- TikTok : / adam_and_vishu
Other Videos
• ඔද තෙද ඇති තෙද ගුන ඇති...
• අහිංසක කෙල්ලො ? Adam A...
• බුකී සංගම් TYPE OF FAC...
• Ex ද Wife ද ? ගැටුම Ad...
• Adam and Vishu ගේ නිරු...
• චභී කෙල්ලො එපා Meme At...
• Guess The Food Eat Or ...
#MemeReview #Reaction #trynottolaugh

Пікірлер: 408
@adamandvishu
@adamandvishu 9 ай бұрын
අද හවස 6:00 ට සෙට් වෙන්න ❤️
@sahan2006
@sahan2006 9 ай бұрын
Hmm
@numeshnethmina3450
@numeshnethmina3450 9 ай бұрын
@Dabalproductionofficial
@Dabalproductionofficial 9 ай бұрын
@janithepetloversl3768
@janithepetloversl3768 9 ай бұрын
6 නිල් පාට හින්දා එක එබුවම තඩි කනේ පාරක් වැදුනා ❤️😅
@Gayathridayana-2
@Gayathridayana-2 8 ай бұрын
@@janithepetloversl3768 ඔව් අඩෙ 😂
@Sewwandi2211
@Sewwandi2211 9 ай бұрын
ඒ උනාට අයියට තමා හොදම ශොට් ටික වැදුනෙ 😂❤
@MovieFilmsHub
@MovieFilmsHub 9 ай бұрын
😅ඇඩම් අයියට පලවෙනි ශොට් එක වැදුනෙ 😅මන් දාපු වීඩියො එකට😅😅
@navodyaweerasinghe
@navodyaweerasinghe 9 ай бұрын
අයියා අක්කට ආදරෙ නිසා හිමින් කම්මුලට ගැහුවේ 🤗😂❤
@anjaleeimalka2956
@anjaleeimalka2956 9 ай бұрын
අද ඔයාලා දෙන්නා අවිස්සාවේල්ල ඉදියා නේද. අනෙ ඔයාලා ලගින් ගියා මං ඒත් අදුරගන්න බැරි උනා මට. මං බස් එකේ ඉද්දි ඔයාලා දෙන්නා එතනින් යනකොට තමා මට හරියටම මතක් උනේ කවුද කියලා. අවිස්සාවේල්ල ctb stand එකේ. අක්කා නම් සුදු t shirt එකක් ඇදන් ඉදියෙ. ඔයාලා දෙන්නා මාරම ලස්සනයි අනේ 🥺❤️‍🔥
@sureshlakmal7329
@sureshlakmal7329 9 ай бұрын
අයියටනම් සැර පාරවල් ටිකක් වැදුනා😂..අක්කටනම් එච්චර හයියෙන් ගැහුවේ නෑ හැබැයි අයියා.😊
@malithishara
@malithishara 9 ай бұрын
පිස්සුවෙන් වගේ ඔයාලගේ වීඩියෝ බලන අහිම්සක මම ❤😁
@vithmisadewni7294
@vithmisadewni7294 9 ай бұрын
Attc 😂❤️😓
@asintha8195
@asintha8195 9 ай бұрын
ඊලග පාර පස්සට ගහමු😊
@snakeeyes5494
@snakeeyes5494 9 ай бұрын
අද තමා කදුලු එනකම්ම හිනා ගියේ 😂
@sasmithakaweera2812
@sasmithakaweera2812 9 ай бұрын
මගේ ගෑණුලමයත් එක්කත් කරන්න ඕනෙයි කියලා මතක් වෙලා .... ආයෙම මතක් උනාම කෙල්ල ඊයේ වෙන එකෙක් එක්ක පැනල ගියා කියලා😢
@thamodisamaraweera5874
@thamodisamaraweera5874 9 ай бұрын
Imorshonal damege 😢
@randimalrandimal9000
@randimalrandimal9000 9 ай бұрын
😂😂😂😂
@messi_0nly
@messi_0nly 8 ай бұрын
අපෝ වැඩ බැරි එකා 😂
@piyumihansika7166
@piyumihansika7166 4 ай бұрын
😂😂
@sanduwijerathna3960
@sanduwijerathna3960 9 ай бұрын
Akki වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක්.😂❤❤❤❤❤
@spyidy0707
@spyidy0707 9 ай бұрын
මෙතන try not to laugh එකට slap කරාට වඩා personal slap ගොඩක් තිබ්බෙ 😂😂anyway nice video😊😂
@hiruninimansa8681
@hiruninimansa8681 9 ай бұрын
Niyamai adath video eka 💕oyalage videos balanna gaththama stress ekath nathi wenawa
@lahirudilshan207
@lahirudilshan207 9 ай бұрын
අද තමා ආතලම වීඩියෝ එක බැලුවේ 😂😂😂
@renukamalkanthi5233
@renukamalkanthi5233 9 ай бұрын
Boru නෙවෙයි හොදේ ඇත්තටම enjoy කරා. Akka thamai හොඳටම කරේ ❤😂
@user-mx1pz8vw5d
@user-mx1pz8vw5d 9 ай бұрын
හැමදාම Boot එකෙ රස ටික වෙලාවකට හරි අමතක වෙන්න ඔයාලගෙ වීඩියෝ බලන මම 😌💖
@ChaRuX
@ChaRuX 9 ай бұрын
ගැම්මක් තමයි අදත් සූකිරි ජෝඩුවේ ❤️😙
@DilshanBEATZ
@DilshanBEATZ 9 ай бұрын
13:26 ඒක සැර වැඩිද මංදා🤧😄💔
@IsuruKapuliyadda-uw6sm
@IsuruKapuliyadda-uw6sm 9 ай бұрын
අද බලන අපිට double promotion වගේ .. දෙපාරකට හිනා වෙන්න..😂😅 අයියා තමයි හැබැයි ලෙසටම කෑවේ😂
@SLBadLaki
@SLBadLaki 9 ай бұрын
අක්කා ගුටි කනකොට දුක හිතෙන්නෙ මට විතරද 😢.
@Gimlka112
@Gimlka112 9 ай бұрын
Oh my god .wow.හරිම ලස්සනයි .හරිම අගෙයි.හරි ශෝක්...😂❤
@samudayarathnayaka4687
@samudayarathnayaka4687 9 ай бұрын
Eknm supiriyk 😂😂😂 ikmnt video dnn aiyoo eii❤❤
@ff_podda
@ff_podda 9 ай бұрын
උබලා දිහා බලාගෙන තනියෙන් හිනාවෙලා අම්මා ඇවිත් මගෙ කනට ගහලා ගියාම 🙂💔
@jayanthiyashop-sz9xu
@jayanthiyashop-sz9xu 9 ай бұрын
💀
@slmalindha700
@slmalindha700 9 ай бұрын
අදත් ගැම්මක් තමා ඉතින්❤
@manjularuwan2891
@manjularuwan2891 9 ай бұрын
Ada ayyai akkai dennagema amuthuma lassanak thiyeno ❤❤ada vidio akath maru 😂😂😂
@user-np1dn9vn2x
@user-np1dn9vn2x 9 ай бұрын
අදනම් මරැ ඈ සුපිරි විඩිඔ එක
@TarinFernando
@TarinFernando 9 ай бұрын
Hari lassanai very good
@ThirtySec.
@ThirtySec. 9 ай бұрын
පොඩ්ඩක් පරක්කු වුනා අද බලන්න 😢 අදත් සුපිරියක්
@user-iu8qr7rj1e
@user-iu8qr7rj1e 9 ай бұрын
mama hari ahinsakai issara ubalage video blla thammai rahath une
@nipunshalinda9352
@nipunshalinda9352 9 ай бұрын
සැර පාරවල් ටිකක් වැදුනා හැබැයි තරහා පිරිමහගන්න මරු 😂
@user-np1dn9vn2x
@user-np1dn9vn2x 9 ай бұрын
ඉලග පාර හිනා වේච්ච එක්කනා කොච්චි කරලක් කන්න ඔනි එක මරැවට තියේ🤣👍😁
@R_Sclub
@R_Sclub 9 ай бұрын
මටත් ඕනෙ ඔය වගේ එකක් 😊 කනට ගහන්න පුලුවන්නෙ ගුටිකනව එයාගෙන් හැමදාම මරු වැඩේ
@pasindidunethma7342
@pasindidunethma7342 9 ай бұрын
Apita hina giye ayyai akkai diha balan iddi deyyane 😂❤️ hebei adarei eee pelenna ❤️😚
@hirushisathsarani4640
@hirushisathsarani4640 9 ай бұрын
😂❤ අම්මො ශෝක් හැබැයි 😹 ❤❤
@pasanjithkumarasinghe7638
@pasanjithkumarasinghe7638 9 ай бұрын
අම්මෝ අම්මෝ ...පහරක ඈ..❤❤
@dimuthunadeera8813
@dimuthunadeera8813 9 ай бұрын
අක්කගේ හිනාවට හිනා ගිය මම😹
@nirmalasanjeewani847
@nirmalasanjeewani847 9 ай бұрын
Me comment ekata like 10 k aran😢
@DananjayaKumara907
@DananjayaKumara907 9 ай бұрын
Apiwa hinassanna mechchara deyak kalata respect.😂and love you both❤
@nilupulcharitha2576
@nilupulcharitha2576 8 ай бұрын
oyalage vidio Ada thamai mulinma baluwe mn atthatama very funny....oyala 2 godak lassanai ...good luck akki and aiya
@adamandvishu
@adamandvishu 8 ай бұрын
Thank You.. ආදරෙයි
@tharulacademy501
@tharulacademy501 9 ай бұрын
Video eka maru❤ Adam aiyata bath card eka left une nane😂
@lasindumadubashitha7380
@lasindumadubashitha7380 9 ай бұрын
අද තමයි හැබැයි හොදටම කලේ😂😂😂
@Shan_08_13
@Shan_08_13 9 ай бұрын
Welwta dala thiyenaw video ek Match eke first innings ek iwr unu gman cool wenna video ekh 😂❤🎉
@DilshanBEATZ
@DilshanBEATZ 9 ай бұрын
2:57 Meme එකකට මරු 😄😄😄
@RN-iy9tt
@RN-iy9tt 6 ай бұрын
ආසම couple එකක් 🥰 අදත් video එක ෂෝක් 🤗 කාපු පාරවල් වලට දෙන්නම පවු කියලත් හිතුනා 😄
@DevminReacts43
@DevminReacts43 9 ай бұрын
චතුර අයියා left. Nice video good luck ❤😘
@nethmininawodya5472
@nethmininawodya5472 9 ай бұрын
අනේ අක්කී &අයියා ඔයාලා දෙන්නා හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ...❤
@dewmivihanga6944
@dewmivihanga6944 9 ай бұрын
Athal nm adam & vishu thma 😂❤
@kalanakaushika6726
@kalanakaushika6726 9 ай бұрын
Adha nm maru🤣
@vimukthiparanagama7354
@vimukthiparanagama7354 9 ай бұрын
The best & most funny Try not to laugh video🤣🤣🤣
@buddeeshasasmitha6313
@buddeeshasasmitha6313 9 ай бұрын
කම්මුල් left wage Ilaga para ohoma ekak karaddi lucky wheel ekak set karanna balanna 😂😂😂adath සුපිරි
@amashanishadhisamarajeewa2840
@amashanishadhisamarajeewa2840 9 ай бұрын
අඩෝ ඒක මරු ❤
@nenoyt8096
@nenoyt8096 9 ай бұрын
maru habay
@ishansudesh5122
@ishansudesh5122 9 ай бұрын
Me Adam ayye akkata gahanna ottu na .. mona unath kellek ne vena oona labbak thiyaganna video valata 😂😂
@dimuthulakshan9930
@dimuthulakshan9930 9 ай бұрын
හැබැයි දෙවනි පාරනම් අක්කාට හොද පාරක් වැදුනා 😂😂😂❤
@sampathkumara8399
@sampathkumara8399 9 ай бұрын
Thawa akaka oni piti wala muna obana akaka 😂❤😘
@kwb2004
@kwb2004 9 ай бұрын
මේක තමා සුපිරිම වීඩියෝ එක 😂💔
@chamithmaduranga508
@chamithmaduranga508 9 ай бұрын
maruu hodtama kalee vishu akka............
@dinukads1388
@dinukads1388 8 ай бұрын
ado patta athal 🤣🤣
@adamandvishu
@adamandvishu 8 ай бұрын
හෙ හේ
@Deysh_Editz
@Deysh_Editz 9 ай бұрын
දෙන්නම හොදට දත් මැදල තියෙනව 😁👋
@subanimaheshika1783
@subanimaheshika1783 9 ай бұрын
අනේ ෂෝයි 😍❤️
@prabanidewdini2023
@prabanidewdini2023 9 ай бұрын
Maru ane😁
@nimashasenanayake6669
@nimashasenanayake6669 9 ай бұрын
සුපිරි ❤😂
@adamandvishu
@adamandvishu 9 ай бұрын
ඒකනේ 😅😅
@Lahiru_Prebath
@Lahiru_Prebath 9 ай бұрын
අදත් මරැ ඉතින් ❤❤
@adamandvishu
@adamandvishu 9 ай бұрын
ඒකනේ 😂😍❤️
@Dhanuu634
@Dhanuu634 9 ай бұрын
Adareiiiiiiii dennamata....❤🥰
@sahan2006
@sahan2006 9 ай бұрын
Supiri oyalath kota wage days 30k eka digata video dannako
@adamandvishu
@adamandvishu 9 ай бұрын
බලමු මේ මාසෙ
@renukamalkanthi5233
@renukamalkanthi5233 9 ай бұрын
Saratama waduna ne😅... Adareiii හොදේ
@sandyakumari2865
@sandyakumari2865 9 ай бұрын
සුපිරි ...aaaa❤❤❤❤❤😂😂😂😂😂
@adamandvishu
@adamandvishu 9 ай бұрын
ස්තුති 😁❤️❤️
@SK-ih4uh
@SK-ih4uh 9 ай бұрын
අම්මො හිනාකාලා මැරෙනවා අප්පා😂😂😂 මේකෙ තව පාට් එකක් ඕනි
@adamandvishu
@adamandvishu 9 ай бұрын
😍❤️
@piugirl3916
@piugirl3916 9 ай бұрын
Supirima ekaaaa❤️
@adamandvishu
@adamandvishu 9 ай бұрын
ආදරෙයි ❤️😍
@m.a.sandunitharaka6215
@m.a.sandunitharaka6215 9 ай бұрын
අයියාට තමා හොදම ටික වැදුනෙ😂
@maheshinavodya6333
@maheshinavodya6333 9 ай бұрын
අම්මෝ අද වෙනදාට වඩා මරු කියන අය මේ කොන⁣ට......😂😂😂
@janiruuwansith1871
@janiruuwansith1871 6 ай бұрын
Kolla thadi haraka paw u😂
@shavidurathnyka6315
@shavidurathnyka6315 9 ай бұрын
Adam aiya ..baba oyage muna balan ghn puluwand baba....vishu akka kiwa muna baln tama gahuwe kiyla.😅.niyamai 2na🤗
@studiovidnuka2852
@studiovidnuka2852 9 ай бұрын
menna gahaganno😂😂 denna ekka hamadaama adaren sathutin parissamin inna❤❤
@adamandvishu
@adamandvishu 9 ай бұрын
ආදරෙයි ❤️😍
@user-xb8wn2kn5f
@user-xb8wn2kn5f 9 ай бұрын
ඔය දෙන්නා මරු❤😂අනෙ
@Shan_08_13
@Shan_08_13 9 ай бұрын
Yesssss finally 😌❤️🫶🏻 finally try not to laugh ekak 😩❤️🫶🏻😂
@adamandvishu
@adamandvishu 9 ай бұрын
මට කෑමක් තමා සෙට් උනේ 😁
@Shan_08_13
@Shan_08_13 9 ай бұрын
Hri itim Hamdma nhni 😁😂❤️
@dilshanproductions12
@dilshanproductions12 9 ай бұрын
Vishuta puduma gammak enne kollata gahanna awama. Eyata kanna wenakota inna ba .hane hane 😅😅😅 Mage post ekakata adam kawa 🤣🤣
@nethumshemika652
@nethumshemika652 9 ай бұрын
Hamadama oni try not to laugh 😂❤
@malakadinusha8142
@malakadinusha8142 9 ай бұрын
parana tharaha hondata pirimhgtt😂 aiye akka gedr innwd😅
@yasirudasun2074
@yasirudasun2074 9 ай бұрын
❤ nice
@ViharaThisarani-hp8nw
@ViharaThisarani-hp8nw 9 ай бұрын
අම්මෝ හිනා වෙලා කැස්සත් හැදුනා 😂😂😂😂
@sllegend9352
@sllegend9352 9 ай бұрын
අක්කා පවු ඒත් හොඳ වැඩේ අයියට හැමදාම ගහන වට 😅😅
@ozu_999
@ozu_999 9 ай бұрын
First comment ...from me🎉😘
@chandibhachamindi1300
@chandibhachamindi1300 9 ай бұрын
මාත් හිනා නොවී ඉන්න ට්‍රයි කරා වීඩියෝ එක බලන ගමන්...ඒත් කොහොමහරි හිනා නොවීම ඉන්න හැදුවත් ඔය දෙන්නගෙ මූන දැක්කමයි සව්න්ඩ් ඉෆෙක්ට් එක ඇහුනමයි හිනා යනවා🤣🤣❤❤
@adamandvishu
@adamandvishu 9 ай бұрын
හේ හේ.. එකනේ 😁❤️
@darmadasa2662
@darmadasa2662 9 ай бұрын
මරු ඔයි😂😂😂😂
@user-dl1ih9eb2h
@user-dl1ih9eb2h 9 ай бұрын
Nice
@gemingcuti1748
@gemingcuti1748 9 ай бұрын
ඒ ශොට් ටික නම් අම්මෝ අම්මෝ 😅🖤
@darmadasa2662
@darmadasa2662 9 ай бұрын
මට මාවම මතක් උනෙ ඇයි බන්😂😂😂😂😂අම්මො මරු
@kaweekawee7348
@kaweekawee7348 9 ай бұрын
Oya denna shooi ani ❤❤❤
@kv.edition
@kv.edition 9 ай бұрын
Adam aiya oya waradhak karanava machan
@januprasadi4994
@januprasadi4994 9 ай бұрын
Food chalenge ekk oni..
@user-hy1tc1nx5i
@user-hy1tc1nx5i 9 ай бұрын
akka hora karanawa adam aiya
@WageeshaSandaru
@WageeshaSandaru 9 ай бұрын
වෙමු වෙමු ❤❤😂
@Aadi3812
@Aadi3812 9 ай бұрын
අයියා හරියට ගහන්නෙ නෑ අක්ක පව් කියලා අනික වීඩියෝ එක කලා වගේ නෙමෙයි අක්ක එක්ක පවුල් කන්නත් එපෑ 💕😂
@VisalSandaruwan-vs2ju
@VisalSandaruwan-vs2ju 9 ай бұрын
ඇඩම් අයියෝ....
@chiran5864
@chiran5864 9 ай бұрын
Oken passe dennage දික්කසාද live eka බලාපොරොත්තු wana mama
@uthummihiranga439
@uthummihiranga439 9 ай бұрын
8.26 balanna akka kiyapu eka ayyata thrune na ubalatath therune nadda balahalla 😂😂😂😂😂😅😅😅
@ravieendradesilva2288
@ravieendradesilva2288 9 ай бұрын
Maru eekh😂
@adamandvishu
@adamandvishu 9 ай бұрын
ඒකනේ 😅
@sandeepanayanajith3342
@sandeepanayanajith3342 4 ай бұрын
මගේ යූටියුබ් ඉතිහාසේ විනාඩි 15ක් ගෙවුනා දැනුනේ නැති එකම වීඩියෝ එක මේක...ජය වේවා❤️🔥
@adamandvishu
@adamandvishu 4 ай бұрын
ආදරෙයි 😍❤️❤️
@lakshan9133
@lakshan9133 9 ай бұрын
අවිස්සාවේල්ලේදි දැක්කා දෙන්නව 😄
Shader Basics, Blending & Textures • Shaders for Game Devs [Part 1]
3:53:11
Clown takes blame for missing candy 🍬🤣 #shorts
00:49
Yoeslan
Рет қаралды 49 МЛН
小丑与白天使遇见丧尸?#short #angel #clown
0:32
Super Beauty team
Рет қаралды 26 МЛН
Папа гений
0:23
Вельзевул
Рет қаралды 2,5 МЛН
Waka Waka 💦💃😁 #funnyshorts #rianashow
0:14
RianaShow
Рет қаралды 18 МЛН
Папа гений
0:23
Вельзевул
Рет қаралды 2,5 МЛН
Они так быстро убрались!
1:00
Аришнев
Рет қаралды 2,2 МЛН