නොදන්නා අයට කෝඩ්ස් දාගන්න try this ( tony M music production)

  Рет қаралды 24,524

tony mallawaarachchi

tony mallawaarachchi

Күн бұрын

නොදන්නා අයට කෝඩ්ස් දාගන්න try this ( tony M music production)

Пікірлер: 131
@chanakakularathna8653
@chanakakularathna8653 Жыл бұрын
Godak pin sir ඇත්තටම niyama සංගීත hadawathak dakkamai.🙏🙏🙏
@hyperchanaka
@hyperchanaka 4 жыл бұрын
Music class අවුරුදු ගානක් ගියත් මේ වගේ දේවල් මෙච්චර ලේසියෙන් දෙන්නේ නෑ Tony අයියේ. ඔයා කට්ට කාලා ඉගෙනගනිපු දේවල් අනිත් අයට ගොඩාක් සරලව කියලා දෙනවා. ඔයා වගේ මිනිස්සු ලෝකේ අඩුයි. ජයෙන් ජයම වේවා අයියේ...
@isurushashinath753
@isurushashinath753 2 жыл бұрын
Aniwa bro,this video was uploaded 2 years ago.but now im watching this.so glad to be lucky to get to know tony brother. This is my 2nd tony in my life.1st one Tony ( Neal dyer) from shine on album)) tony's are so talented i guess!))) Love♥️
@bandarasenarath5449
@bandarasenarath5449 4 жыл бұрын
ඇත්තටම හොද හිතින් කරන ඉගැන්වීමක් ටෝනි අයියේ. ඔයා නියම සන්ගීතවේදියෙක්. ගොඩක් අගය කරනව ඔයාව
@ruwannaminda1109
@ruwannaminda1109 4 жыл бұрын
සුපිරි මහත්මයා බුදුසරනයි ඔයාට මම දන්න දේ තවත් තහවුරු වුනා ඔයාටත් ඒ වගේම ඔය කතාව පාසල් වියේදීම කියාදුන් ගුරුතුමන්ටත් දීර්ඝායුෂ සහෝදර යාලුවනි මේ ජාතික් සම්පත් බුදුසරනයි සර්
@isurusanjaya236
@isurusanjaya236 4 жыл бұрын
අන්තිමට කියපු දේට මම එකඟයි..එකෙන් ඔප්පුවෙනව ඔබතුමාගේ නිහතමානිකම
@gayanwijesinghe3202
@gayanwijesinghe3202 Жыл бұрын
නියමයි.මෙහෙම කවුරුත් කියලා දෙන් නැ.හරිම පන්ඩිතයෝ ඉන්නෙ.තමන් දන්න දෙයක් තව කෙනෙකුට කායලා දෙන් නැ.ඔබ තුමාට පින් ගොඩක්❤❤❤❤
@lakmalkumara3997
@lakmalkumara3997 4 жыл бұрын
ජයවේවා sir දිගටම karan yanna.
@kamalprasanna3968
@kamalprasanna3968 4 жыл бұрын
Oba thuma maara saralawa godak pehediliwa kiyala denawa..Godak pin..
@musicmania6267
@musicmania6267 4 жыл бұрын
කකුල් දෙක අල්ලලා වඳිනවා ඇරෙන්න වෙන කරන්න කියන්න දෙයක් නෑ... 🙏♥️♥️ ඔබට දීර්ඝායූ ජයවේවා.... ජේසු පිහිටයි...♥️🙏
@gayanruwan8315
@gayanruwan8315 4 жыл бұрын
Very good lesson first time watched n impressed
@amalwijesekara1098
@amalwijesekara1098 4 жыл бұрын
මෙතුමා නියම මනූස්සයෙක් ලංකාවේ මෙය තමයි විය යුත්තේ. අපි ක්ලාස් එකකට ගියොත් අවුරුදු ගණන් අදිනවා. හැබැයි දෙන්නෙත් පොඩ්ඩයි. අනිත් ටික හංගනවා. අනික අරයා බේස් කින් කියයි. මෙයා drums කින් කියයි. ඔය කවුරුත් youtube එකට lesson දාලා නැහැනේ. තමන්ගේ දැනුම පරපුරකට දුන්නේ නැත්නම්. කෙනෙක්ගේ හැකියාව එයා සමගම පොලවට වැලෙනවා නම්. අච්චර රෙකෝර්ඩින් ගැහුවා මෙච්චර රෙකෝර්ඩින් ගැහුවා කියන කතා වැඩක් නැහැ.
@primalc7341
@primalc7341 4 жыл бұрын
බොහෝම ස්තුතියි ... මහත්තයෝ ඔයාගේ දැනුම නොමිලේ අපට දෙනවට....
@NightZzz-xv4wx
@NightZzz-xv4wx 4 жыл бұрын
වටිනම lesson එකක්......ජයවේවා එක්ක sir.God bless you ❤
@sumithkumara5857
@sumithkumara5857 4 жыл бұрын
අවංකවම ඔයාගේ කතාව නම් හරියටම හරි........ හැමදේම ඉතාම සරලව තේරුම් ගන්නවනම් ඔබ අවංකවම කතා කරනවා. ඇත්තටම ඔය අදහසම තමයි මම ඉන්නේ. හැබැයි මම musician කෙනෙක් නෙමේ.
@upulandthegang8842
@upulandthegang8842 4 жыл бұрын
Hi tony my best regards to you brother upul and the gang 💚💛❤
@lalithsusantha6570
@lalithsusantha6570 4 жыл бұрын
ඔබට තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න
@athulakumara8032
@athulakumara8032 4 жыл бұрын
Attatama godak watinawa .mata hodata terum ganna puluwan
@athulakumara8032
@athulakumara8032 4 жыл бұрын
Athttama godak watinawa
@nipunatheekshana3542
@nipunatheekshana3542 4 жыл бұрын
Ammooo owwa api eka ekagen ahalath apita kiyala dunne na sar aththamai meta kalin patan ganna tibbath danvath patangatta ekata godak sthuthi
@shehangeekiyanage8434
@shehangeekiyanage8434 4 жыл бұрын
කටපාඩමෙන් තොරව අවබෝධයෙන් ගිටාර් වාදනය කරන්න උගන්වන මෙතෙක් හමුවනු විශිෂ්ටතම ගුරුතුමා ඔබයි. විනාඩියක් තුල උගන්වන දේවල් තුල මාසයක් පුරාවට අධ්‍යනය කල හැකි විශාල දැනුමක් අන්‍තර්ගතයි. ස්තූතියි සර් ..🙏🙏🙏
@christodinesh8575
@christodinesh8575 4 жыл бұрын
Nobody teaches like this. Please don't stop. This is talent real music. God bless you.
@සුදුමල්ලි-ශ8ජ
@සුදුමල්ලි-ශ8ජ 4 жыл бұрын
හොඳ ගුරුවරයෙක් ඔයා අවංකව කිසි දෙයක් හන්ඟන්නේ නැතුව බෙදලා දෙනවා.. බුදුසරණයි ඔයාට
@shanherath1314
@shanherath1314 4 жыл бұрын
aththatama mama nuwara prasidda kala karuwekge kalayathanayakata awurudu 4k giya.eth me wage lesiyen padam kiyala Dunne na.aththatama dan igena ganna aya hari wasana wanthai. great job.Tony aiya.
@chandanadeepal9352
@chandanadeepal9352 4 жыл бұрын
අහම්බෙන් දැක්කත් මේවෙද්දි ගොඩක්දේ ඉගෙනගත්ත....බොහොම ස්තුතියි....
@ridmabasslife4729
@ridmabasslife4729 4 жыл бұрын
Niyamai aiya
@akilajayasinghe4815
@akilajayasinghe4815 2 жыл бұрын
lesson එක සෑහෙන්න වටිනව sir ඒවගේම අන්තිමට දෙන උපදෙස හැමදාම ඒහාසමානවම හුඟාක් වටිනව ගොඩක් ස්තූතී sir අපේ ඔලු හදනවට 🖤🙏🏽
@abrathnayake87
@abrathnayake87 4 жыл бұрын
හිතාගන්න බෑ. කිසිම ලෝභ කමක් නෑ. ගොඩක් ස්‍තුතියි........
@madcreationwithnilan
@madcreationwithnilan 4 жыл бұрын
ජීවිතේ තියෙන ලොකුම ගැටලු දවසින් දවස නිරාකරණය වෙනවා thank you sir god bless you 🙏🙏🙏
@thilinamadhushanbandarawic4616
@thilinamadhushanbandarawic4616 4 жыл бұрын
Thanks a lot for sharing your knowledge..Godak watina lesson ekak.
@DJRandima
@DJRandima 4 жыл бұрын
ගොඩක් හොද පාඩමක් සර් ස්තුතියි!
@sanjeewafernando362
@sanjeewafernando362 4 жыл бұрын
Pandithayo mona kiuwath...aluth ayata godak watinawa..jayawewa...
@harindraabeysingha1469
@harindraabeysingha1469 4 жыл бұрын
Great job... Keep it up.... Very useful ....
@siriweeraratne9788
@siriweeraratne9788 4 жыл бұрын
කවුරැ අඩුපාඩු කිවත් කරන්න ඹය ගුරැමුස්ටිය තියන අය තමා පාටි දාන්නේ .වැඩ කාරයෙක් කවදාවත් අනිත් කෙනාගේ අඩුපාටු කියන්නේ නැහැ .ඉදිරියටම යමු
@kelumjayasinghe1034
@kelumjayasinghe1034 4 жыл бұрын
Thanks a lot keep it up nicely done
@devmoorthi
@devmoorthi 4 жыл бұрын
බොහෝම ස්තුතියි ඔබට.. !
@masuran-m3d
@masuran-m3d 4 жыл бұрын
දස අතේ පංති ගියත් කියල දෙන්නෙ නෑ ලේසියෙන් කෙනෙක්.. ලංකාවෙ කව්රුවත් කියල නොදීපු බොහෝ වැදගත් දේවල් ටික කියල දුන්නෙ සුමිත් කියල අයිය කෙනෙක්.. ඔබත් අවංකවම දෙයක් කියල දෙනව.. බොහොම පිං..
@dananjayakarunarathna6558
@dananjayakarunarathna6558 4 жыл бұрын
You are really good and honest teacher . When I start to learn guitar in SL the teacher who try to waste my money. Teach nothing but money . Thanks Mr Tony now I am some what away from music only listening. I asked my children to follow you . Can you put subtitles in English because we are living in other country. Thanking your for your honesty. God bless you
@siriweeraratne9788
@siriweeraratne9788 4 жыл бұрын
හරිම වටිනවා
@kaushalyaperera7716
@kaushalyaperera7716 4 жыл бұрын
Tanx මහත්තයෝ නිර්ලෝභී මහත්මා ගතියට හිස නමා ආචාර්ය කරමි
@dushanthasaxmusic4305
@dushanthasaxmusic4305 4 жыл бұрын
good good job
@kalanageemal5051
@kalanageemal5051 4 жыл бұрын
Godak watinawa thank you very much dgtama karand 🙏🏼
@thilanka4u
@thilanka4u 4 жыл бұрын
මහත්මා ගතිය කියන්නෙ ඕකට තමා..කව්රුත් කියල දෙන්නෙ නැති දෙයක් තමා ඔය..සල්ලි වලට ඉගෙන ගත්තත් මේ දේනම් කියල දෙන්නෙ නෑ.ගොඩක් පිං..බුදු සරණයි.❤️❤️❤️❤️🙏🙏👌👌👌👌
@isurusanjaya236
@isurusanjaya236 4 жыл бұрын
Supiri .. ගුරුවරයෙක් අවුරැදු ගානක් ඇද ඇද අඬ අඬ උගන්න පාඩම් කිසිම ලෝභකමක් නැතුව කියල දෙනව
@sunethkodikara2677
@sunethkodikara2677 4 жыл бұрын
Godak hodai Ayya thanks
@kasunmdn920
@kasunmdn920 2 жыл бұрын
Bs sir....😍
@damindadaminda9443
@damindadaminda9443 Жыл бұрын
Supiri....
@369Relaxationanimation
@369Relaxationanimation 4 жыл бұрын
Ihalinma agaya karami.. sir notation liyana hati gana gaburin lesson ekk dennko. ea kiynne api sinduwkta melodiyak dagena awshya notes tika liyaganna hati. Cheers
@angelopaththamperuma9969
@angelopaththamperuma9969 4 жыл бұрын
thank you very much, nobody teach this openly, this is what most beginners want to know, god bless you
@kavindulakshan8695
@kavindulakshan8695 4 жыл бұрын
Mekanam patta watina lesson ekak.✌
@pushpakumaraliyanagamage-qx9my
@pushpakumaraliyanagamage-qx9my Жыл бұрын
Harima watina lesson e wagema oya dena advice aye wachanayak wat ayin karanna deyak ne ayya..theruwan saranay
@NatureRoodh
@NatureRoodh 4 жыл бұрын
mama hithuwe mama podi kale idan horata play karala thiyenne kiyala..dan dana gatthe mage Ear eka waradi na kiyala..thanks brother..
@DavidLuchow
@DavidLuchow 4 жыл бұрын
Sir kiyana ekka 1000% hari Math adda hoda deyak igena gathatha music stryles walata repect karanna ona kiyala🙌🏿🙏🏿🔥 Dan mal sindu Mastering karanna hati igena ganna wei mata 🔥 Ekkath aluth music style ekkak ne lankawe. Godak kattiya ahuwa magen Master karala denwa da kiyala. Dan bah kiyanna bah ne me video ekken passe 😊🔥💥
@ireshpriyantha4705
@ireshpriyantha4705 4 жыл бұрын
Godak pahadili sir thanks godak
@kaps2kw
@kaps2kw 2 жыл бұрын
I just remember the way I tried to recognize and note down chords. using cassette player. didn't have any idea about family chords or major minor combinations. listened and made out notes. then one by one tried and match the chords according to the color of the song. did it by trial and error. it took so long to understand patterns. here you made it so easy to understand. great job. thank you very much
@janapani
@janapani 4 жыл бұрын
bohoma sthuthi sir......
@shermans.9197
@shermans.9197 4 жыл бұрын
As he mentioned at the beginning, this lesson is intended for those with basic knowledge of music. He is exceptionally gifted with a melodious voice and equally blessed with a good ear. Being an authority on the subject, he relies heavily on experience which helps him impart lessons with great confidence. A friend of mine who pursued a degree in Occidental music in the US told me that this teacher is endowed with the rare talent of transferring theory into practice with ease. May the Lord Jesus continue to bless him as he shares his talents without reservations!
@tonymallawaarachchi
@tonymallawaarachchi 4 жыл бұрын
Tnx
@irugalbandaralageamilamadu4129
@irugalbandaralageamilamadu4129 4 жыл бұрын
Supiri me lesson eka eka.
@miyururan
@miyururan 4 жыл бұрын
ඔය Lesson එක ලංකාවෙ Music ගුරුවරු 95%කටම කියල දෙන්න බෑ. දැන ගත්තත් කියල.දෙන්නෙත් නෑ.
@angelopaththamperuma9969
@angelopaththamperuma9969 4 жыл бұрын
true
@musicarunasrilanka1087
@musicarunasrilanka1087 4 жыл бұрын
godak un danne naha bro. samahara kello kohomahari A/L goda daagena kala wishwa widyalayata yanawa gihin upaadiya aran guru pathweemakuth atan iskole uganwanawa danna melo deyak naha eka instrument ekak play karaganna baha paw a unata guruwaru 😁
@kelumjayasinghe1034
@kelumjayasinghe1034 4 жыл бұрын
Yes of course i have more experience as slps
@harshanamaduranga4733
@harshanamaduranga4733 4 жыл бұрын
මට මේ පාඩම ටිකක් සැර වැඩී.. තව වීඩිඕ එකක් කරන්න ෆැමිලි කෝඩ් ගැන .. මෙවගෙ උදාහරන සහිත සින්දුත් එක්ක .මෙකොටස තමා බැරිම මටනම්..
@isurushashinath753
@isurushashinath753 2 жыл бұрын
Machan ubata uwamanawa tiyanawa.ba kiyala na.sinduwa keepa sarayak kiyanna.keyboard eke gahanna( guitar hari) passe lesson ekata awadanaya denna.you can bro
@glenfernando6277
@glenfernando6277 4 жыл бұрын
Hi tony this Asanka hope you remember me ..! We used to play together in ps Rohan’s band ...!Nice to see you see you in here
@dayahowpage3166
@dayahowpage3166 Жыл бұрын
Hi Tony Thank you very much for what you are doing. I am a beginner with the Guitar at 69 . Really helpful to me
@chamindu_withanage
@chamindu_withanage 4 жыл бұрын
Waiting for a new video every night! 🙏💖
@JERO-r4i
@JERO-r4i 4 жыл бұрын
Thank you sir, මේ lesson එක තව ටිකක් පැහැදිලි කරලා ආයෙ කරන්ඩ පුළුවන් ද සර්
@chathurangabuddhika4209
@chathurangabuddhika4209 Жыл бұрын
Jaya ❤️❤️❤️🙏
@niv6924
@niv6924 4 жыл бұрын
Ookama ear ekata play krnna podi advanced tutorial ekakuth daanna sir ❤️ Thanks ❤️
@Laksith_Jayakody
@Laksith_Jayakody 4 жыл бұрын
Jaya wewa
@musicloversmusiclovers7660
@musicloversmusiclovers7660 4 жыл бұрын
Great sir Thank u very much
@desikadamayanthi4469
@desikadamayanthi4469 2 жыл бұрын
අපේ කාලේ ඔහොම කියල දෙන්න කවුරුත් හිටියේ නැහැ ඉගන ගන්න යන හැම එකාම අපිව ගසාකාපු එක විතරයි කරේ
@upulbandara5207
@upulbandara5207 4 жыл бұрын
Wena Kaurith owa kiyala denne na aiye.....
@siriweeraratne9788
@siriweeraratne9788 4 жыл бұрын
සිංදු ඒහෙම කරන්න හිතාගෙන ඉන්න අය මෙියාට දිලා මුදල් දිලා කරගන්න .කෙලෙහිගුන සැලකිමක් වශයෙන් .
@chamil346
@chamil346 4 жыл бұрын
Mamath ekak tony aiyata kiyala aniwaryen hadagannawa bro me corona prassana iwara unama .
@judethamel5012
@judethamel5012 4 жыл бұрын
ස්තුතියි sir
@dileekamadhusanka5470
@dileekamadhusanka5470 4 жыл бұрын
Thanks Tony. God bless 😇 u
@aminsrimal
@aminsrimal 4 жыл бұрын
Super
@christodinesh8575
@christodinesh8575 4 жыл бұрын
Sir, Please start a Bass lessons series slowly. If I don't bother you.
@Leonine_2000
@Leonine_2000 4 жыл бұрын
i am waiting for this thanks sir
@asela3774
@asela3774 4 жыл бұрын
Tnq sir supr lesson.
@madcreationwithnilan
@madcreationwithnilan 4 жыл бұрын
Sir bass slap ගැන පාඩමක් කරන්න පුලුවන්ද සරලව 🙏🙏🙏
@fernandoperfumes1096
@fernandoperfumes1096 4 жыл бұрын
minor scale eka pahadiliwa giutar eken paly kerana hati jiya denna thanks
@gayaniresh6908
@gayaniresh6908 4 жыл бұрын
ඹයා හැමදෙනාටම මියුසික් ආස කරවනවා. දැන්නැති අයට අවබෝධයක් ලබා දෙනවා. ඒකෙන් බොරැ වැඩකාරයන් ගැනත් සාමාන්‍ය මිනිසුන්ට අවබෝධයක් එනවා. ඒක ලොකුදෙයක්....
@dalewille1446
@dalewille1446 4 жыл бұрын
Tonny Aiye Thank You oyage knowledge eke apita kiyela denewata. Advance chords hadena hati saha ewa ape music welata apply keranna puluwan widiya poddak kiyela denna puluwanam. 7th, Aug, Diminish saha Advance Chords.
@nethrawithneel7441
@nethrawithneel7441 3 жыл бұрын
බොහොම ස්තුතියි
@sumithkumara5857
@sumithkumara5857 4 жыл бұрын
බොහෝම ස්තුතියි
@chamiirangana5194
@chamiirangana5194 3 жыл бұрын
සර් බොක්ස් ගිටාර් ගහන අය කොහොමද ඕනම සින්දුවක් කියපු ගමන් කිසිම නෝට් 1ක් නැතුව ගහන්නෙ...
@sumithperera6619
@sumithperera6619 3 жыл бұрын
ඔයා අවංක මිනිහෙක්............... එච්චරයි. ඔයා ආසා දන්න දේ නොදන්න අයට කියල දෙන්න. එච්චරයි.. Thanks
@rajithamax5695
@rajithamax5695 4 жыл бұрын
Bass guitar eka උපයෝගී kragena chords danna kiyla denna puluwanda
@thusharamathugamage6101
@thusharamathugamage6101 4 жыл бұрын
Umba hoda minihek
@BruttoLiyanage
@BruttoLiyanage 4 жыл бұрын
Thank you very much!!!!
@isurushashinath753
@isurushashinath753 2 жыл бұрын
Ayye mata satutui mama gana,mama tika durak oya kiyana me pare awa.mata chords set una.eth meka baluwama hodatama theruna))
@howtogetthere8165
@howtogetthere8165 4 жыл бұрын
Thank you.
@RockTail433
@RockTail433 4 жыл бұрын
Niyami
@rashinicreations118
@rashinicreations118 4 жыл бұрын
Thanks ayya
@dushanthabandara4454
@dushanthabandara4454 3 жыл бұрын
boru karayo inna lokeka oya me karana wede niyami tony aiye
@heshanchathu9154
@heshanchathu9154 4 жыл бұрын
කෞද අයියේ ඔයාට බනින්නෙ ? බීට් බෑන්ඩ් පකයි සුනාමියක් ඇවිත් ගහගෙන යන්න ඕන.
@shehanferdinanduz1446
@shehanferdinanduz1446 4 жыл бұрын
❤❤❤❤❤❤❤🙏🙏👍👍
@akilaabey30
@akilaabey30 3 жыл бұрын
Sir ethakota hema sinduwakama ae ae adaala Chords wala thiyena notes 3nda melody eka hadila thiyenne. C nm C E G kiyana notes 3da melody eke C chord eka play weddi kiyanne
@doyisowarsflawarsfottosdaw1609
@doyisowarsflawarsfottosdaw1609 3 жыл бұрын
👍❤️❤️🙏🏻
@thilinaperera6168
@thilinaperera6168 4 жыл бұрын
Obathuma wge kenekta blame karanawa kiyanne,u pissek nathnam modayek,oba thuma gen wada gannathi eka loku aduwak music feeld ekata
@lakminagroup4936
@lakminagroup4936 4 жыл бұрын
Mata oyageh private class ekak karraneh puluwandeh
@mihiladilshani2216
@mihiladilshani2216 4 жыл бұрын
Guitar eken chords dana widiyath kiyala dennako
@isurudasun8566
@isurudasun8566 3 жыл бұрын
🙏🙏🙏🙏
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
Keyboard Family Chords - tony M- Music Production
13:21
tony mallawaarachchi
Рет қаралды 3,4 М.
Buffalo Soldier song with Sinhala meaning
19:13
English Lanka
Рет қаралды 131 М.
How to adjust Guitar truss rod,saddle and nut/by Nalin Sathsara
17:55
Nalin Sathsara
Рет қаралды 17 М.