ජපානයේ පවුල් ප්‍රශ්ණ | Trying a New Experience

  Рет қаралды 12,414

Hithumathe JAPAN

Hithumathe JAPAN

Күн бұрын

Пікірлер: 56
@GamageShan-op3vc
@GamageShan-op3vc 4 күн бұрын
Last advice ekata respect ❤
@Oshan6373
@Oshan6373 4 күн бұрын
මම හොඳට බලල තියනවා ඕගොල්ලෝ බ්ලොග් වල ඔයාලා නිතරම කියන්නේ ජපානයට එන්න එපා කියලා මොකද හේතුව වියදම් වැඩියි ,ජීවත් වෙන්න අමාරුයි අරකයි මේකයි කියලා ජපන් ට එන්න ඉන්න එක්කෙනා එපාමවෙනවා ජපානය .මම දන්න ඕගොල්ලන් කිසිම නම් අරමුණක් ඇතිව ද කියන්නේ කියලා .හැබැයි මෙහෙමයි මෙහෙමයි ජපාන නෙමේ කොහේ හිටියත් කට්ට කාල ගොඩ යන්න පුළුවන් එකක් කොහේ හිටියත් ගේමක් ගහනවා .ඉතින් ඕගොල්ලෝ කියන තරම් වියදම් වැඩිය නම් මොකටද ජපානය ඉන්නෙ ලංකාවට ආවනෙ ඉවරයිනේ .මොකද කොහේ හිටියත් මොන රටක හිටියත් ඕනම රටක ටැක්ස් ගෙවන්න වෙනවා .ඕගොල්ලෝ ඔය කියන තරම් ලොකු ඒ රටේ අහේනියා නම් නැහැ .මොකද මගේ යාළු ඉන්නව පාට් ටයිම් ජොබ් කරලා හොඳට කාලා බීලා ජපාන යන්න ලෝන් ගත්ත අයත් ඔවුනු ගේ ලෝනුත් ගෙවගෙන ඉන්නවා .මෙහෙම දෙයක් තියෙන ලංකාව ඉතින් බබාලා වගේ හිටපු අයට ජපාන ගිහිල්ලා බබාලා හිටියාම තමයි කිසි දියුණු නැතුව තියෙන දේත් නැති කරගෙන ලංකාවට එන්න .ඔයාලා ඔය කියන විදිහට .කම්මැලියන්ට ජපාන වගේ රටවල් හරියන්නේ නෑ. උස් අවන්තයා තමයි ජපාන වගේ රටවල් හරියන්නේ.හරිනම් ඕගොල්ල කිසිම නරක අරමුණක් නැත්නම් කට්ටියට කියන්න තියෙන්නේ ජපාන වියදම වැඩේ තමයි එක ඇත්ත හැබැයි කට්ට කාලා ගේමක් ගහලා හොඳට ඉගෙන ගත්ත එක කෙනෙක්ට හොඳ තැනකට එන්න පුළුවන් කියන එක මොකද ලංකාවෙන් ගිය කට්ටිය ඔය වියදම වැඩියි කියපු කට්ටිය අන්තිමේ ලංකාවට ඇවිත් නැහැනේ ජපානේ තාම ඉන්නේ .ලංකාවේ මිනිස්සු කොහොමත් තමා තමන්ට වඩා එක්කෙනෙක් ඉස්සරහට යනවට කැමති නැති එක තමයි අවුල .මොකද තමන්ට වඩා ඉදිරියට ගියොත් තැනක් හම්බවෙයි කියලා බය කට්ටිය තමයි.අනික තමන්ගේ සල්ලි පරිපාලනය තියෙන්නත් ඕනේ. එතකොට තමයි තමන් තැනකට එන්න පුළුවන් ලංකාවේ සල්ලි නාස්ති කරලා ජපාන ඒ වගේ ඉන්න හැදුවොත් ඉතින් කිසිම දියුණුවක්ක් නෑ තමයි . මම කියන්නෙ මිනිසුන් ට එහෙම කියන්න එපා මෙකද යම් හිනයක් තියාගේන නේ එන්නෙ එකයි .මට ඉතින් අවසනයට කියන්න තියෙන්නේ ඉතින් තමන්ට උත්සාහවෙන් කැපවීමෙන් කට්ටවලා වැඩක් කරන්න පුලුවන්නම් ජපානයට ගිහිල්ලා ගේමක් ගහලා තැනකට එන්න කියන එක .මොකද ගේම ගහන එකා ලංකාවෙ නෙමේ ,ඌ ඕස්ට්‍රේලියේ හිටියත් වූ ලංකා හිටියත් වූ අනිවාර්යයෙන් ගේම ගහන එකා කොහේ රටේ හිටියද ගේම ගහනවා එච්චර යි. ඔයාලා ගේ හිත රිදුනා නම් සමාවෙන්න . ඒත් මම කිව්වේ ඇත්ත කතාව
@jayangathilini1290
@jayangathilini1290 3 күн бұрын
අලුතෙන් නේද මෙයාලගෙ වීඩියෝ බලන්න පටන්ගත්තෙ? ජපානෙට යන විදියයි ඉන්න ඕනෙ විදියයි හරි විදියට එන හැටියි හොරුන්ට අහුවෙන හැටියි ඔක්කොම පරණ වීඩියෝ වළ කියල තියෙනවනෙ සහෝ.. 😊
@dilakshasandeep3900
@dilakshasandeep3900 3 күн бұрын
ජපානෙට ඇවිල්ලා බලන්න අව්රුදු 5ට පස්සේ නැතිවෙච් දෙවලයි ලැබිචච ඩෙවලුයි සසදලා බලන්නා එතකොට තෙරෙයි ගොඩක් දෙනෙක් එන්න එප කියන්නේ ඇයි කියලා
@ロクアンドロールしかないでも好きだ
@ロクアンドロールしかないでも好きだ Күн бұрын
Hello, I am an Australian and I just wanted to ask if possible if you can turn on the translation subtitles to translate into English? I don’t if it is possible but I know the function is available to auto generate English subtitles for most Japanese videos, your CC subtitles are turned off completely if you can’t translate the Sinhala to English can you at least see if you can put the Japanese subtitles on? Thanks in advance.
@MaheeshaIdumina
@MaheeshaIdumina 5 күн бұрын
Video eka nam patta❤
@shiranideepika6218
@shiranideepika6218 4 күн бұрын
Oyala gihin anith ayata enna ep kiynne ai 😢
@KitsorMadhuranga
@KitsorMadhuranga 2 күн бұрын
Mama asa karana harima lassana couple ekak…!! Hamadama sathutin inna labewa…!!!
@jinadarijayalath1370
@jinadarijayalath1370 5 күн бұрын
Onna ada magen tama first comment eka akke & aiye❤
@jayangathilini1290
@jayangathilini1290 3 күн бұрын
මරු ඩබල ...😂😂❤❤
@hemsaramihira
@hemsaramihira 4 күн бұрын
aiye akke japane pilot kenek venne kohomada kiyala video ekak karanna puluvanda godk loku udauvak
@ThashiyaGaming-j2r
@ThashiyaGaming-j2r 3 күн бұрын
100k soon ❤
@wimanvinchensohansa7051
@wimanvinchensohansa7051 Күн бұрын
Okinawa wala full traveling vlog ekak dannako ehe japanese culture eka people gana lassana than gana vlog ekak karanna puluwanda ?😊
@nupurasanjuna1683
@nupurasanjuna1683 4 күн бұрын
අයියේ මම Japan Fukoka පැත්තට එන්න ඉන්නෙ ඒ පැත්ත හොදද අයියේ සැලරි එහෙම ලොකු වෙනසක් වෙයිද 😊ඒ වගේම අපිට student විසා ඇවිත් Toyota කමිපැනි වල වැඩ කරන්න බැරිද අයියේ 😢❤
@ps4gameplayssljp842
@ps4gameplayssljp842 Күн бұрын
adaei utto from shizuoka
@vithanagewijesundara8661
@vithanagewijesundara8661 5 күн бұрын
කොච්චර ජපානයේ පාරිබෝගිකයන් විස්වාස කලත්, අපිව විස්වාස නැතිව ඇතිනේද? බලන්න ඒ ගැණු ළමය bag එක සමීරට දෙන ගමන් එතන තියෙන products වලට ඇහැ හනවා ඉන්නවා කාටවත් නොදැනේන්නම. එතනින් තව මොනවහරි දා ගනියි කියල තමයි මම හිතන්නේ ඒ බලන්නේ. 5.58 -10.02 බලන්න. සමහරවිට ශ්‍රී ලංකිකයින් මොකකට හරි ප්‍රසිද්ද ඇති. එහෙම උනොත් ශ්‍රී ලංකික කාටත් හොඳ ප්‍රතිරූපයක් නෙමෙයි හැදෙන්නේ.
@TNWarrior-xk5bs
@TNWarrior-xk5bs 4 күн бұрын
❤❤❤
@Explore_With_Ashan
@Explore_With_Ashan 4 күн бұрын
අයිය මරු ආතල් ඩයල් එක 😂❤
@LankaLl-h5h
@LankaLl-h5h 5 күн бұрын
Waipage hinawa 😂😂😂❤
@anuradhasandamali441
@anuradhasandamali441 5 күн бұрын
💗💗💗💗😍
@indikaanuradha2679
@indikaanuradha2679 5 күн бұрын
🎉🎉😮😮❤❤
@sasith7851
@sasith7851 5 күн бұрын
❤🎉
@Sheli-kp8kh
@Sheli-kp8kh 5 күн бұрын
Long video ekak oni❤
@Dulara_
@Dulara_ 5 күн бұрын
අපෙ වයිප්. 🤝😌
@DishanTharuka-dw6rv
@DishanTharuka-dw6rv 5 күн бұрын
I love cats ❤
@pradeepwickramasinghe6455
@pradeepwickramasinghe6455 5 күн бұрын
❤️
@GamageShan-op3vc
@GamageShan-op3vc 4 күн бұрын
Japanaye mula nagoya❤
@DownQuak
@DownQuak 4 күн бұрын
10:02 ඒ අක්කනං හරිම cute 🥰
@rhthenul
@rhthenul 4 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@AsankaDematapitiya
@AsankaDematapitiya 4 күн бұрын
私は日本に行きたいんですが。。。
@Dananjaya_Nirmal-1
@Dananjaya_Nirmal-1 5 күн бұрын
😢🫣🤔❤️
@kumuduniaberathna2686
@kumuduniaberathna2686 5 күн бұрын
අපේ වයිෆ් 😂
@manojfernando1028
@manojfernando1028 5 күн бұрын
malli denawa athal
@chamikaradisanayaka754
@chamikaradisanayaka754 5 күн бұрын
❤❤❤😂😊😊
@sageedila
@sageedila 5 күн бұрын
HI
@SamSeenVlogs
@SamSeenVlogs 5 күн бұрын
🤔
@anurapriyantha-u4b
@anurapriyantha-u4b 5 күн бұрын
ikmanata 100k gahamu
@susaranavodya8071
@susaranavodya8071 4 күн бұрын
ayye call ekak ganna puluwanda
@nisansalachathu2523
@nisansalachathu2523 5 күн бұрын
Aiyage konda kalla balanna epa😂
@Dilmi-r9p
@Dilmi-r9p 5 күн бұрын
Konda kellak eliyata penala 😏🤭
@Ranjith-i3s
@Ranjith-i3s Күн бұрын
මම කියන්නෙ ජපන් එන්න එපා ජපානයේ ඉන්න ලන්කාවේ පරන අය මන්කොල්ල කාරයෝ වගේ කොරියාවේ ඉන්න ලන්කාවෙ කොල්ලෝ හරි ජෙනුවින්
@Oshan6373
@Oshan6373 4 күн бұрын
මම හොඳට බලල තියනවා ඕගොල්ලෝ බ්ලොග් වල ඔයාලා නිතරම කියන්නේ ජපානයට එන්න එපා කියලා මොකද හේතුව වියදම් වැඩියි ,ජීවත් වෙන්න අමාරුයි අරකයි මේකයි කියලා ජපන් ට එන්න ඉන්න එක්කෙනා එපාමවෙනවා ජපානය .මම දන්න ඕගොල්ලන් කිසිම නම් අරමුණක් ඇතිව ද කියන්නේ කියලා .හැබැයි මෙහෙමයි මෙහෙමයි ජපාන නෙමේ කොහේ හිටියත් කට්ට කාල ගොඩ යන්න පුළුවන් එකක් කොහේ හිටියත් ගේමක් ගහනවා .ඉතින් ඕගොල්ලෝ කියන තරම් වියදම් වැඩිය නම් මොකටද ජපානය ඉන්නෙ ලංකාවට ආවනෙ ඉවරයිනේ .මොකද කොහේ හිටියත් මොන රටක හිටියත් ඕනම රටක ටැක්ස් ගෙවන්න වෙනවා .ඕගොල්ලෝ ඔය කියන තරම් ලොකු ඒ රටේ අහේනියා නම් නැහැ .මොකද මගේ යාළු ඉන්නව පාට් ටයිම් ජොබ් කරලා හොඳට කාලා බීලා ජපාන යන්න ලෝන් ගත්ත අයත් ඔවුනු ගේ ලෝනුත් ගෙවගෙන ඉන්නවා .මෙහෙම දෙයක් තියෙන ලංකාව ඉතින් බබාලා වගේ හිටපු අයට ජපාන ගිහිල්ලා බබාලා හිටියාම තමයි කිසි දියුණු නැතුව තියෙන දේත් නැති කරගෙන ලංකාවට එන්න .ඔයාලා ඔය කියන විදිහට .කම්මැලියන්ට ජපාන වගේ රටවල් හරියන්නේ නෑ. උස් අවන්තයා තමයි ජපාන වගේ රටවල් හරියන්නේ.හරිනම් ඕගොල්ල කිසිම නරක අරමුණක් නැත්නම් කට්ටියට කියන්න තියෙන්නේ ජපාන වියදම වැඩේ තමයි එක ඇත්ත හැබැයි කට්ට කාලා ගේමක් ගහලා හොඳට ඉගෙන ගත්ත එක කෙනෙක්ට හොඳ තැනකට එන්න පුළුවන් කියන එක මොකද ලංකාවෙන් ගිය කට්ටිය ඔය වියදම වැඩියි කියපු කට්ටිය අන්තිමේ ලංකාවට ඇවිත් නැහැනේ ජපානේ තාම ඉන්නේ .ලංකාවේ මිනිස්සු කොහොමත් තමා තමන්ට වඩා එක්කෙනෙක් ඉස්සරහට යනවට කැමති නැති එක තමයි අවුල .මොකද තමන්ට වඩා ඉදිරියට ගියොත් තැනක් හම්බවෙයි කියලා බය කට්ටිය තමයි.අනික තමන්ගේ සල්ලි පරිපාලනය තියෙන්නත් ඕනේ. එතකොට තමයි තමන් තැනකට එන්න පුළුවන් ලංකාවේ සල්ලි නාස්ති කරලා ජපාන ඒ වගේ ඉන්න හැදුවොත් ඉතින් කිසිම දියුණුවක්ක් නෑ තමයි . මම කියන්නෙ මිනිසුන් ට එහෙම කියන්න එපා මෙකද යම් හිනයක් තියාගේන නේ එන්නෙ එකයි .මට ඉතින් අවසනයට කියන්න තියෙන්නේ ඉතින් තමන්ට උත්සාහවෙන් කැපවීමෙන් කට්ටවලා වැඩක් කරන්න පුලුවන්නම් ජපානයට ගිහිල්ලා ගේමක් ගහලා තැනකට එන්න කියන එක .මොකද ගේම ගහන එකා ලංකාවෙ නෙමේ ,ඌ ඕස්ට්‍රේලියේ හිටියත් වූ ලංකා හිටියත් වූ අනිවාර්යයෙන් ගේම ගහන එකා කොහේ රටේ හිටියද ගේම ගහනවා එච්චර යි. ඔයාලා ගේ හිත රිදුනා නම් සමාවෙන්න . ඒත් මම කිව්වේ ඇත්ත කතාව
@dileepaniroshan1584
@dileepaniroshan1584 4 күн бұрын
❤️❤️❤️❤️
@slthiwa5756
@slthiwa5756 4 күн бұрын
@mayurak.pathirana85
@mayurak.pathirana85 4 күн бұрын
❤🎉
@videoparadise8121
@videoparadise8121 4 күн бұрын
🩵
@Oshan6373
@Oshan6373 4 күн бұрын
මම හොඳට බලල තියනවා ඕගොල්ලෝ බ්ලොග් වල ඔයාලා නිතරම කියන්නේ ජපානයට එන්න එපා කියලා මොකද හේතුව වියදම් වැඩියි ,ජීවත් වෙන්න අමාරුයි අරකයි මේකයි කියලා ජපන් ට එන්න ඉන්න එක්කෙනා එපාමවෙනවා ජපානය .මම දන්න ඕගොල්ලන් කිසිම නම් අරමුණක් ඇතිව ද කියන්නේ කියලා .හැබැයි මෙහෙමයි මෙහෙමයි ජපාන නෙමේ කොහේ හිටියත් කට්ට කාල ගොඩ යන්න පුළුවන් එකක් කොහේ හිටියත් ගේමක් ගහනවා .ඉතින් ඕගොල්ලෝ කියන තරම් වියදම් වැඩිය නම් මොකටද ජපානය ඉන්නෙ ලංකාවට ආවනෙ ඉවරයිනේ .මොකද කොහේ හිටියත් මොන රටක හිටියත් ඕනම රටක ටැක්ස් ගෙවන්න වෙනවා .ඕගොල්ලෝ ඔය කියන තරම් ලොකු ඒ රටේ අහේනියා නම් නැහැ .මොකද මගේ යාළු ඉන්නව පාට් ටයිම් ජොබ් කරලා හොඳට කාලා බීලා ජපාන යන්න ලෝන් ගත්ත අයත් ඔවුනු ගේ ලෝනුත් ගෙවගෙන ඉන්නවා .මෙහෙම දෙයක් තියෙන ලංකාව ඉතින් බබාලා වගේ හිටපු අයට ජපාන ගිහිල්ලා බබාලා හිටියාම තමයි කිසි දියුණු නැතුව තියෙන දේත් නැති කරගෙන ලංකාවට එන්න .ඔයාලා ඔය කියන විදිහට .කම්මැලියන්ට ජපාන වගේ රටවල් හරියන්නේ නෑ. උස් අවන්තයා තමයි ජපාන වගේ රටවල් හරියන්නේ.හරිනම් ඕගොල්ල කිසිම නරක අරමුණක් නැත්නම් කට්ටියට කියන්න තියෙන්නේ ජපාන වියදම වැඩේ තමයි එක ඇත්ත හැබැයි කට්ට කාලා ගේමක් ගහලා හොඳට ඉගෙන ගත්ත එක කෙනෙක්ට හොඳ තැනකට එන්න පුළුවන් කියන එක මොකද ලංකාවෙන් ගිය කට්ටිය ඔය වියදම වැඩියි කියපු කට්ටිය අන්තිමේ ලංකාවට ඇවිත් නැහැනේ ජපානේ තාම ඉන්නේ .ලංකාවේ මිනිස්සු කොහොමත් තමා තමන්ට වඩා එක්කෙනෙක් ඉස්සරහට යනවට කැමති නැති එක තමයි අවුල .මොකද තමන්ට වඩා ඉදිරියට ගියොත් තැනක් හම්බවෙයි කියලා බය කට්ටිය තමයි.අනික තමන්ගේ සල්ලි පරිපාලනය තියෙන්නත් ඕනේ. එතකොට තමයි තමන් තැනකට එන්න පුළුවන් ලංකාවේ සල්ලි නාස්ති කරලා ජපාන ඒ වගේ ඉන්න හැදුවොත් ඉතින් කිසිම දියුණුවක්ක් නෑ තමයි . මම කියන්නෙ මිනිසුන් ට එහෙම කියන්න එපා මෙකද යම් හිනයක් තියාගේන නේ එන්නෙ එකයි .මට ඉතින් අවසනයට කියන්න තියෙන්නේ ඉතින් තමන්ට උත්සාහවෙන් කැපවීමෙන් කට්ටවලා වැඩක් කරන්න පුලුවන්නම් ජපානයට ගිහිල්ලා ගේමක් ගහලා තැනකට එන්න කියන එක .මොකද ගේම ගහන එකා ලංකාවෙ නෙමේ ,ඌ ඕස්ට්‍රේලියේ හිටියත් වූ ලංකා හිටියත් වූ අනිවාර්යයෙන් ගේම ගහන එකා කොහේ රටේ හිටියද ගේම ගහනවා එච්චර යි. ඔයාලා ගේ හිත රිදුනා නම් සමාවෙන්න . ඒත් මම කිව්වේ ඇත්ත කතාව
@HimajaHemamali
@HimajaHemamali 4 күн бұрын
❤❤
@gaweshakarunarathne6808
@gaweshakarunarathne6808 4 күн бұрын
@Oshan6373
@Oshan6373 4 күн бұрын
මම හොඳට බලල තියනවා ඕගොල්ලෝ බ්ලොග් වල ඔයාලා නිතරම කියන්නේ ජපානයට එන්න එපා කියලා මොකද හේතුව වියදම් වැඩියි ,ජීවත් වෙන්න අමාරුයි අරකයි මේකයි කියලා ජපන් ට එන්න ඉන්න එක්කෙනා එපාමවෙනවා ජපානය .මම දන්න ඕගොල්ලන් කිසිම නම් අරමුණක් ඇතිව ද කියන්නේ කියලා .හැබැයි මෙහෙමයි මෙහෙමයි ජපාන නෙමේ කොහේ හිටියත් කට්ට කාල ගොඩ යන්න පුළුවන් එකක් කොහේ හිටියත් ගේමක් ගහනවා .ඉතින් ඕගොල්ලෝ කියන තරම් වියදම් වැඩිය නම් මොකටද ජපානය ඉන්නෙ ලංකාවට ආවනෙ ඉවරයිනේ .මොකද කොහේ හිටියත් මොන රටක හිටියත් ඕනම රටක ටැක්ස් ගෙවන්න වෙනවා .ඕගොල්ලෝ ඔය කියන තරම් ලොකු ඒ රටේ අහේනියා නම් නැහැ .මොකද මගේ යාළු ඉන්නව පාට් ටයිම් ජොබ් කරලා හොඳට කාලා බීලා ජපාන යන්න ලෝන් ගත්ත අයත් ඔවුනු ගේ ලෝනුත් ගෙවගෙන ඉන්නවා .මෙහෙම දෙයක් තියෙන ලංකාව ඉතින් බබාලා වගේ හිටපු අයට ජපාන ගිහිල්ලා බබාලා හිටියාම තමයි කිසි දියුණු නැතුව තියෙන දේත් නැති කරගෙන ලංකාවට එන්න .ඔයාලා ඔය කියන විදිහට .කම්මැලියන්ට ජපාන වගේ රටවල් හරියන්නේ නෑ. උස් අවන්තයා තමයි ජපාන වගේ රටවල් හරියන්නේ.හරිනම් ඕගොල්ල කිසිම නරක අරමුණක් නැත්නම් කට්ටියට කියන්න තියෙන්නේ ජපාන වියදම වැඩේ තමයි එක ඇත්ත හැබැයි කට්ට කාලා ගේමක් ගහලා හොඳට ඉගෙන ගත්ත එක කෙනෙක්ට හොඳ තැනකට එන්න පුළුවන් කියන එක මොකද ලංකාවෙන් ගිය කට්ටිය ඔය වියදම වැඩියි කියපු කට්ටිය අන්තිමේ ලංකාවට ඇවිත් නැහැනේ ජපානේ තාම ඉන්නේ .ලංකාවේ මිනිස්සු කොහොමත් තමා තමන්ට වඩා එක්කෙනෙක් ඉස්සරහට යනවට කැමති නැති එක තමයි අවුල .මොකද තමන්ට වඩා ඉදිරියට ගියොත් තැනක් හම්බවෙයි කියලා බය කට්ටිය තමයි.අනික තමන්ගේ සල්ලි පරිපාලනය තියෙන්නත් ඕනේ. එතකොට තමයි තමන් තැනකට එන්න පුළුවන් ලංකාවේ සල්ලි නාස්ති කරලා ජපාන ඒ වගේ ඉන්න හැදුවොත් ඉතින් කිසිම දියුණුවක්ක් නෑ තමයි . මම කියන්නෙ මිනිසුන් ට එහෙම කියන්න එපා මෙකද යම් හිනයක් තියාගේන නේ එන්නෙ එකයි .මට ඉතින් අවසනයට කියන්න තියෙන්නේ ඉතින් තමන්ට උත්සාහවෙන් කැපවීමෙන් කට්ටවලා වැඩක් කරන්න පුලුවන්නම් ජපානයට ගිහිල්ලා ගේමක් ගහලා තැනකට එන්න කියන එක .මොකද ගේම ගහන එකා ලංකාවෙ නෙමේ ,ඌ ඕස්ට්‍රේලියේ හිටියත් වූ ලංකා හිටියත් වූ අනිවාර්යයෙන් ගේම ගහන එකා කොහේ රටේ හිටියද ගේම ගහනවා එච්චර යි. ඔයාලා ගේ හිත රිදුනා නම් සමාවෙන්න . ඒත් මම කිව්වේ ඇත්ත කතාව 1:49
@PavithraKodikara
@PavithraKodikara Күн бұрын
@nirosharammandala7675
@nirosharammandala7675 3 күн бұрын
❤❤❤
@Oshan6373
@Oshan6373 4 күн бұрын
මම හොඳට බලල තියනවා ඕගොල්ලෝ බ්ලොග් වල ඔයාලා නිතරම කියන්නේ ජපානයට එන්න එපා කියලා මොකද හේතුව වියදම් වැඩියි ,ජීවත් වෙන්න අමාරුයි අරකයි මේකයි කියලා ජපන් ට එන්න ඉන්න එක්කෙනා එපාමවෙනවා ජපානය .මම දන්න ඕගොල්ලන් කිසිම නම් අරමුණක් ඇතිව ද කියන්නේ කියලා .හැබැයි මෙහෙමයි මෙහෙමයි ජපාන නෙමේ කොහේ හිටියත් කට්ට කාල ගොඩ යන්න පුළුවන් එකක් කොහේ හිටියත් ගේමක් ගහනවා .ඉතින් ඕගොල්ලෝ කියන තරම් වියදම් වැඩිය නම් මොකටද ජපානය ඉන්නෙ ලංකාවට ආවනෙ ඉවරයිනේ .මොකද කොහේ හිටියත් මොන රටක හිටියත් ඕනම රටක ටැක්ස් ගෙවන්න වෙනවා .ඕගොල්ලෝ ඔය කියන තරම් ලොකු ඒ රටේ අහේනියා නම් නැහැ .මොකද මගේ යාළු ඉන්නව පාට් ටයිම් ජොබ් කරලා හොඳට කාලා බීලා ජපාන යන්න ලෝන් ගත්ත අයත් ඔවුනු ගේ ලෝනුත් ගෙවගෙන ඉන්නවා .මෙහෙම දෙයක් තියෙන ලංකාව ඉතින් බබාලා වගේ හිටපු අයට ජපාන ගිහිල්ලා බබාලා හිටියාම තමයි කිසි දියුණු නැතුව තියෙන දේත් නැති කරගෙන ලංකාවට එන්න .ඔයාලා ඔය කියන විදිහට .කම්මැලියන්ට ජපාන වගේ රටවල් හරියන්නේ නෑ. උස් අවන්තයා තමයි ජපාන වගේ රටවල් හරියන්නේ.හරිනම් ඕගොල්ල කිසිම නරක අරමුණක් නැත්නම් කට්ටියට කියන්න තියෙන්නේ ජපාන වියදම වැඩේ තමයි එක ඇත්ත හැබැයි කට්ට කාලා ගේමක් ගහලා හොඳට ඉගෙන ගත්ත එක කෙනෙක්ට හොඳ තැනකට එන්න පුළුවන් කියන එක මොකද ලංකාවෙන් ගිය කට්ටිය ඔය වියදම වැඩියි කියපු කට්ටිය අන්තිමේ ලංකාවට ඇවිත් නැහැනේ ජපානේ තාම ඉන්නේ .ලංකාවේ මිනිස්සු කොහොමත් තමා තමන්ට වඩා එක්කෙනෙක් ඉස්සරහට යනවට කැමති නැති එක තමයි අවුල .මොකද තමන්ට වඩා ඉදිරියට ගියොත් තැනක් හම්බවෙයි කියලා බය කට්ටිය තමයි.අනික තමන්ගේ සල්ලි පරිපාලනය තියෙන්නත් ඕනේ. එතකොට තමයි තමන් තැනකට එන්න පුළුවන් ලංකාවේ සල්ලි නාස්ති කරලා ජපාන ඒ වගේ ඉන්න හැදුවොත් ඉතින් කිසිම දියුණුවක්ක් නෑ තමයි . මම කියන්නෙ මිනිසුන් ට එහෙම කියන්න එපා මෙකද යම් හිනයක් තියාගේන නේ එන්නෙ එකයි .මට ඉතින් අවසනයට කියන්න තියෙන්නේ ඉතින් තමන්ට උත්සාහවෙන් කැපවීමෙන් කට්ටවලා වැඩක් කරන්න පුලුවන්නම් ජපානයට ගිහිල්ලා ගේමක් ගහලා තැනකට එන්න කියන එක .මොකද ගේම ගහන එකා ලංකාවෙ නෙමේ ,ඌ ඕස්ට්‍රේලියේ හිටියත් වූ ලංකා හිටියත් වූ අනිවාර්යයෙන් ගේම ගහන එකා කොහේ රටේ හිටියද ගේම ගහනවා එච්චර යි. ඔයාලා ගේ හිත රිදුනා නම් සමාවෙන්න . ඒත් මම කිව්වේ ඇත්ත කතාව
@_izu.____9115
@_izu.____9115 22 сағат бұрын
@upulwanigarathne8603
@upulwanigarathne8603 3 күн бұрын
❤❤❤❤
@vishwaBashana
@vishwaBashana 2 сағат бұрын
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
වලත්තයා | Kavi & Hagga Productions 🇯🇵🇱🇰
2:41
Kavi & Hagga Productions
Рет қаралды 580
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.