Trying Natto For The FIRST Time | Grocery Shopping For a Week | සිංහල vlog | Yash And Hass

  Рет қаралды 449,399

Yash and Hass

Yash and Hass

Жыл бұрын

Hope you guys enjoyed this video, and if you do, please give it a like, share, and don't forget to SUBSCRIBE TO @Yash and Hass​ IF YOU HAVE'NT ALREADY, AND JOIN THE FAM ❤️
Subscribe to Hasitha Gaming Channel - ‪@GamingHassa‬
🔗 / @gaminghassa
Be sure to turn on notifications to be the first to watch our latest videos.
Try My Sister's Sweet Treats
• Facebook: / sugarbyru
• Instagram: sugarbyru?igshi...
👇 Last video:
A Whole Day of SURPRISES for his birthday *EMOTIONAL*| සිංහල vlog | Yash and Hass
🔗 • A Whole Day of SURPRIS...
A Whole Day of SURPRISES for his birthday *EMOTIONAL*| සිංහල vlog | Yash and Hass
• A Whole Day of SURPRIS...
♡Follow us on Social Media♡
Facebook: / yashandhass
Instagram: hasitha_s?...
Instagram: yashodadesi...
Tik Tok : www.tiktok.com/@yashodadesilv...
CONTACT US ON
📧 yashandhass@gmail.com
Q&A | Answering your questions | සිංහල vlog - Lankan Couple + giveaway winners
🔗 • Q&A | Answering your q...
Eating worlds spiciest food for 24 hours | Prank | සිංහල vlog | Yash and Hass
🔗 • Eating WORLDS SPICIEST...
Letting The Person In Front Of Us Decide What We Eat For 24 Hours | Challange | සිංහල vlog
🔗 • Letting The Person In ...
Buying Everything My Boyfriend Touches for 24 hours | සිංහල vlog
🔗 • Buying Everything My B...
#Eating #Natto #Firsttime

Пікірлер: 2 000
@kaylashine
@kaylashine Жыл бұрын
"උඩට ආවෙ නැති වුනාට බඩ ඇතුලෙ වමනෙ යනවා" 😂❤️ I felt it 😂🤣❤️
@nimsarakavindi6814
@nimsarakavindi6814 Жыл бұрын
Ammoo srwt..😅💔
@mohanrathnayake6780
@mohanrathnayake6780 Жыл бұрын
Tttt
@amaathirimadura1646
@amaathirimadura1646 Жыл бұрын
Same here 😂😂😂😂
@sandunishashika4207
@sandunishashika4207 Жыл бұрын
😂😂❤️
@anushdissanayaka6805
@anushdissanayaka6805 Жыл бұрын
Maru ane 😂😂
@dkghkjayarathna4301
@dkghkjayarathna4301 Жыл бұрын
අනේ කොච්චර අප්පිරිය උනත් යශ්ගේ හිත රිදෙන නිසා bean එක කන්න ගියානේ හස් 🌻 so loving couple 💚
@thizh__
@thizh__ Жыл бұрын
"There're people in this world who don't have food to eat" Hasitha's mind: "ඉතින් කාපන්කෝ මටම කවන්නේ " 😂❤
@adheeshaadewmimi9796
@adheeshaadewmimi9796 Жыл бұрын
😂😂
@rash_2917
@rash_2917 Жыл бұрын
09:23 I felt it 😂❤️ අයියගෙ Face එකහ් … Much love sweetest couple 💝~
@Kanchana002
@Kanchana002 Жыл бұрын
අයියෝ අයියා...😂😂 මරු කතාව .. "උඩට ආවෙ නැති උනාට බඩ ඇතුලෙ වමනෙ යනවා"😂💔.... ලස්සනයි දෙන්නම.. හැමදාම සතුටින් ඉන්න..😍❤
@mythspanda
@mythspanda Жыл бұрын
අනේ මෙන්න ඇවිල්ලා 😍😍😍 ඔය දෙන්නවත් දැක්කත් බඩ පිරෙනවා අනෙව් 😏😂💗
@bodhijayasuriya
@bodhijayasuriya Жыл бұрын
තවත් funny vlog එකක්.. 😂❤අර face එකට දාන effect එක නම් දැක්ක ගමන් හිනා යනවා 🤣🤣🤣🤣 ඒක ගැලපෙනවා 😂 luv u both ❤❤
@hasinthyarathnayaka
@hasinthyarathnayaka Жыл бұрын
KZbin channels කොච්චර තිබුණත් ආසාවෙන්ම බලන එකම channel eka😍😍😍 Love you both aiya & akka😘😘😘 ඔය දෙන්න නම් ඇබ්බැහිවෙන සුළුයි🤩🤩🤩🤭🤭
@nethminawanjani603
@nethminawanjani603 Жыл бұрын
කියන්න වචන නැ ඔය දෙන්නා ගැන ගොඩක් ආදරෙයි ඔය දෙන්නට.ඔය දෙන්නගේ ආදරේ නම් ඇත්තමයි හරි ශෝයි අනේ..හැමදාම ඔය වගෙ සතුටින් ඉන්න ඔය වගෙ 🥺
@madhavibandara6516
@madhavibandara6516 Жыл бұрын
1M අපි කොහොම හරි ගහමු ❤
@sumedhakalpani8537
@sumedhakalpani8537 Жыл бұрын
අනේ ඔයාලා දෙන්නා නම් හරිම ෂෝයි.මාර ජොලියෙ ජීවත් වෙන්නෙ.හිනාවෙවී ආසාවෙන් බැලුවෙ අදත්.හැමදාමත් ආදරෙන්, සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා ඔයාලා දෙන්නට.❤️😍
@namshinwen4211
@namshinwen4211 Жыл бұрын
Congratulations akki and aiyah ..you guys really deserve it ❤💫
@avishkamadushani5755
@avishkamadushani5755 Жыл бұрын
තනියම හිනවෙලා ගෙදරින් අහනවා පිස්සුද කියලා.හිනාව නතර කරගන්න විදිහක් නැහැ 🤣🤣අම්මෝ එක
@SubashiniKaushalya00
@SubashiniKaushalya00 Жыл бұрын
ඇත්තක් 😅😂😂😂❤
@sashinikaharshani7182
@sashinikaharshani7182 Жыл бұрын
සිරාවට 😂😂
@nadeeshabuddika3977
@nadeeshabuddika3977 2 ай бұрын
Ow 😅😅
@menushimadurapperuma2042
@menushimadurapperuma2042 Жыл бұрын
ලංකාවට ආපු කාලෙක අනිවාර්යයෙන්ම හම්බෙන්න ඕන.. My forever Favorite ❤❤❤
@madumadaweekurundenigamage5053
@madumadaweekurundenigamage5053 Жыл бұрын
Maru maruu ada video ekath 💗✌ love you both yash & hass💜💜💜💜💜💜
@nimalkarunarathna2318
@nimalkarunarathna2318 Жыл бұрын
Oyala denna harima hodai....🎉🎉 hasimota & yasspanchi හැමදාම සතුටින් ඉන්න.🤗🤗
@nishanishashikala1264
@nishanishashikala1264 Жыл бұрын
ඔයාලා දෙන්නා එකනක් මග බලාගෙන හිටියෙ අක්කි ...ඔයලා දෙන්නනම් හරිම ශෝයි අනේ ...soooo cute ...my favorite couple .. ආදරෙයි දෙන්නටම බුදු සරනයි ..හැමදාම සතුටින් ඉන්න අක්කෙ අය්යෙ ...ආයෙමත් ආදරෙයි දෙන්නටම ගොඩක් ❤️😍😍😍😍😍😍
@anjalisadunika9410
@anjalisadunika9410 Жыл бұрын
ඇස් වහක් නම් වදින්න එපා ඔය දෙන්නාට😘 love you 💗❤️
@sajananathashi3162
@sajananathashi3162 6 ай бұрын
අනේ මන් හසි මොටාටයි යශ් පැංචිටයි ගොඩාක් ගොඩාක් ආදරෙයි. ඔයාලා හරිම funny. ඔයාලට මේ වගේ හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 😇😇💖💖💖💖😍😍
@thashmisilva6903
@thashmisilva6903 Жыл бұрын
Watched it without skipping any and tbh I must say you guys are very loving and caring to each other also the best and the funniest couple I’ve ever seen n here . Good luck guys and can’t wait for more content 😍♥️. Love from states 🇺🇸
@anuththaraabeykoon7801
@anuththaraabeykoon7801 Жыл бұрын
My Favourite couple ❤ යශ් පැංචි & හසි මොටා Love you Guys 😘💝
@harinimadhusha6868
@harinimadhusha6868 Жыл бұрын
අයියෝ කොච්චර දවස් බලන් ඉන්නද😢 පුලුවන් නම් හැමදාම වීඩියෝස් දැම්මත් කමක් නෑ😅love you so much guys♥️ you both are the best couple ever ♥️😘
@nirmanisevvandika5941
@nirmanisevvandika5941 Жыл бұрын
Amboo akki aiya pauuu😂ada nm bada palenna hina una🤣🤣🤣mara happy ada video eka nm.Thnq oyala denna apiwa mehema happy ake thiyenawta❤️❤️❤️love you soo much❤️God bless both.lasssana videos genna parissmn inna dennama❤️💐
@user-lx6kp5xt8i
@user-lx6kp5xt8i 8 ай бұрын
Ane akke ayye .man oyalage video hemadama balanawa .dawadataa video deka thuna balanawaa....maarama lassaanay ..❤❤❤ man exam ekataa padam karanneth ne me video nalanna balanna asa hithenawa...akkanam marama lassai ..adarei dennatama ❤❤❤❤
@Nawabandara
@Nawabandara Жыл бұрын
මුන්ට පිස්සු 😂😂 අනේ ගොඩක් ආසයි දෙන්නටම. Video එක upload කරා කියලා notification ආපු ගමන් දුවන් ඇවිත් බලනවා ❤❤ ඇබ්බැහියක් දැන්නම් ❤❤
@bhashiwickramasinghe2003
@bhashiwickramasinghe2003 Жыл бұрын
අනා 😍 අදත් හිනා වුණා හොදටම 😂 ... හැමදාම සතුටින් ඉන්න අක්කා අයියා .. ආදරෙයි අපි ❤❤❤
@upulikaachini6771
@upulikaachini6771 Жыл бұрын
Adath vdo eka supiri.....❤️❤️ mata shoutout ekk dennee kwadaaaaa hasi moto....😉😉
@HimaaHimaa-gc1kj
@HimaaHimaa-gc1kj Жыл бұрын
Aneee❤️🥺oylt wgema mtth sthtui🥺 mkd mn channel ek blnn ptn gaddi 10k wge hte 🥺ada weddi 2.10k congratulations lovebirds🌻❤️
@Jk_723
@Jk_723 Жыл бұрын
අනේ කලින් වගේ හැමසතියෙම video දාන්නකෝ පරක්කු වෙන්නෙ නැතුව.... video එකක් එනකන් මග බලන් ඉන්නේ , 🥺 ආදරෙයි දෙන්නටම .... ❤️🥺
@dewdunibagya2686
@dewdunibagya2686 Жыл бұрын
අම්මො මෙන්න ඇවිත් 🙊😍මට තියෙන exam stress එකට😪 මෙහෙම එකක් දුන්නට thnq u very much yash and hass😙😍
@daniduvlogs2979
@daniduvlogs2979 Жыл бұрын
මාර ලස්සනයි අයියයි අක්කයි.... හැමදාම බලන් ඉන්නවා වීඩියෝ එකක් එනකන් 💖
@shanevanheer
@shanevanheer Жыл бұрын
we love your videos.. by we i mean my whole family.. api okkomalama oyalage videos bala bala hinawenawa.. 😂😂 ape stress ekath yanawa when we watch your videos! Keep up, we are waiting for more videos.. Wish you guys all the best and may God Bless You Both!! ❤❤
@apsaridewminibandara8537
@apsaridewminibandara8537 Жыл бұрын
ගස්ලබු ගන්න කොටම හිතුවා අන්තිමට මොකක් හරිම දෙයක් කරයි කියලා .... 😅😅😅😅 video එක නම් සුපිරි . හැමදාමත් කියනවා වගේ...... ❤❤❤❤ දෙන්නාම හැමදාමත් සතුටින් ඉන්න ඕන ❤❤❤❤❤
@tharushidivyanjalee2734
@tharushidivyanjalee2734 Жыл бұрын
Such a cute couple😍මගෙ mood එක upset උනාම ඔයාලා දෙන්නගෙ videos බැලුවාම එලකිරි සුපිරිකිරි වෙනවා😂❤love you akka & ayya💞
@kaveeshafernando106
@kaveeshafernando106 Жыл бұрын
🎉🎉 congregation guys ❤ hemadama sathutin adaren inna❤❤ Love you both of you ❤❤
@GavinNugara
@GavinNugara Жыл бұрын
Nice video guys, stay safe enjoy. Thanx for keeping us entertained ❤❤🎉🎉
@upekagimhani4446
@upekagimhani4446 Жыл бұрын
අම්මෝ දාපු ගමන් බැලුවේ පිස්සු වගේ එච්චරටම ආසයි බලන්න ❤❤කලින්ම ඉතින් දන්නවා ලස්සනයි කියලා ඒකයි මෙච්චර ආසවෙන් බලන්නේ අයියටයි අක්කයි හැමදාම සතුටින් ඉන්න කියනවා❤❤ ඒවගේම සුභ පැතුම හැමදාම ඔහොම සතුටින් ඉන්න අක්කි අයියා ❤🎉 congratulations both of you ❤️😍 යශ් පැංචියෝ ඔයා හරිම කියුට් අක්කේ ❤❤❤
@tharushanimsara3079
@tharushanimsara3079 Жыл бұрын
මාරම විදියහ ජීවිතේ විදින කපල් එකක් ❤️😍 ජයම වේවා හැමදාම සතුටින් ඉන්නඕනෙ හැමදාමත් ❤
@happywithbeautyartcookeryt3535
@happywithbeautyartcookeryt3535 Жыл бұрын
So funny couple 🙈❤ Stay safe... love you both akki and aiya 🥰
@noorulishfa8972
@noorulishfa8972 Жыл бұрын
Ohhhh noooo😍😍😍😍😍you thennama soooooooooooooo adorable. I really like you guys. I think you are so neutral that's why your videos something different bcz oye dhennage chemistry ekka sooo shook aney🤩🤩🤩 mama mea dhavasvala balannea oyalage videos vitharai 🥳advice congratulations for your 1M dearest 💐💐💐
@vithmisadewni7294
@vithmisadewni7294 Жыл бұрын
අනිත් අයගේ videos skip කර කර බලද්දී, ඇයි ඔයාලගේ ඒව විතරක් එක දිගටම බලන් ඉන්නේ කියලා කල්පනා කරන මම 🥺😂❤ Love you yash and hass ❤🥺 ඔයාලට දැන්නම් addict වෙලා😌❤
@sanjanaperera02
@sanjanaperera02 Жыл бұрын
අහිංසකකම නිසානෙ මේ සේරම නේද අයියේ😭😂 Adareyyyy dennatama!!!🌝❤️
@kaushanjayavardhana1988
@kaushanjayavardhana1988 Жыл бұрын
ආසම step එක තමා intro එකේ අක්කා කියන්නෙ අද video වෙන්නේ මේකයි උයි මේකයි 😂 . Ethkot තමා මමත් track එකට වැටෙන්නෙ video එක බලන්න 😂💞
@piyumanjalachathurani9829
@piyumanjalachathurani9829 Жыл бұрын
Adarei hemada dennatama. eka video ekakwath miss karaganne na oyalage. adarei adarei adarei dennatama❤️❤️❤️
@shakyaalwis
@shakyaalwis Жыл бұрын
ආදරේ හින්දම හිත කඩාගෙන වැටිලා ඉන්න කොට ඔය දෙන්නගෙ ආදරේ බලන්න නොටිෆිකේෂන් එක ආවම අධ්‍යත්මික සුවය 😌❤️😍
@rashmidhananjana3172
@rashmidhananjana3172 Жыл бұрын
Sira kathwa 🙂
@nimeshimadushani6381
@nimeshimadushani6381 Жыл бұрын
Aniwaryenma 👍👍
@sltfsweety6378
@sltfsweety6378 Жыл бұрын
Fv couple ❤😊 යශ් පැංචි 💕 හසි මොටා 💕 Gd bless u guys ❤
@SaduniGayan
@SaduniGayan Жыл бұрын
Soo beautiful ❤️❤️I love it ❤️❤️❤️.oyalage vedio balanawa kiyanna.hinawa nawaththa ganne ba.atharam enjoy karanna puluwan.ilaga vedio aka anakan balan innawa ❤️😘😘
@dinethiperera97
@dinethiperera97 Жыл бұрын
මම දුකෙන් හිටියෙ 😢 ඔයාල දෙන්නව බලල හිනත් ගියා 🙈🙈🙈 තෑන්ක්ස් ♥️😘
@xoana3104
@xoana3104 Жыл бұрын
You guys never fail to bring a smile❤❤❤❤❤ Love you two and god bless
@sachiandisu
@sachiandisu Жыл бұрын
ඔයාලා දෙන්නට හරි ආදරෙයී.ඉදිරි වැඩ ටික සාර්තක වෙන්න කියා සුබ පතනව yash & hash 😘❤️
@sachianuththara8764
@sachianuththara8764 Жыл бұрын
Video ekak danakan balan inna.. mn wge ayainnawada.... aneee yash akki and hash ayya oyalata godk thanks... hinawak aran enawata... apita... Love you.... ❤️❤🥰
@senuranethmina3246
@senuranethmina3246 Жыл бұрын
මම හැමදාන massg ඔයල බලන්නෙ නනෙද ඒ උනට ඔයලගෙ video බලනව ඔයල දෙන්නම නියමට video කරනවා නියමයි ❤️hasi bota tath akkitath adarei❤️
@meegamagedonyashodakaushal4868
@meegamagedonyashodakaushal4868 Жыл бұрын
Congradulations for 200k subscribers akki and ayya❤🥳The one and only youtube chanel I'm watching without skipping😁.love you guys❤
@nithyadinushi7458
@nithyadinushi7458 Жыл бұрын
My relaxation 😘really miss you until today hass mota and yashodha akki😍
@___-qk8vf
@___-qk8vf Жыл бұрын
දුක හිතුන වෙලාවට හොදම සහනය ඔය දෙන්නා බලපු පරණ videos ආය ආය බලන තරම් ඇබ්බැහියක් වෙලා හැමදාම ඔවාගෙ ආදරෙන් ඉන්න යශ් & හසිමොටෝ......❤️❤️❤️❤️⚡
@sewminiwijesekara8088
@sewminiwijesekara8088 Жыл бұрын
So happy to see ur videos ❤ love u both 😊 yash panchiiiiiii 🌹 hasiii motaaa 😘
@Itsme_jennie
@Itsme_jennie Жыл бұрын
අයියා මොනවා කනවා දැක්කත් මට මතක් වෙන්නෙ hot chips කෑව්ව සීන් එකමයි 😂🤭❤️ යූටියුබ් එක පිටින් දාලා දෙන්නා healthy වෙනුවට හොදට junk foods කනවා නේද 😒👍😂
@sunilherath8864
@sunilherath8864 Жыл бұрын
වීඩියෝ එක දැක්ක ගමන් දුවගෙන ආවා බලන්න.ඔයාලව දැක්ක කියන්නේ ආය සතියම සුභයි.Love you ඔය දෙන්නටම❤️❤️
@tharubim5829
@tharubim5829 Жыл бұрын
😂😂අද නම් හිනා වෙලා කදුලුත් ආවා🥲😂love u guys 💖
@ireshaanthony2518
@ireshaanthony2518 Жыл бұрын
God bless you guys.❤️ You guys are so cute 😍 and funny.much love
@rehenathathsarani7366
@rehenathathsarani7366 Жыл бұрын
Waited for a video thoo finally! 16:04 yash akka tho damn😂 Excited for the upcoming videos...And hass aiya you nailed it at 21:25 And you both you should've gotten a selfie like that...looked so surreal both of you 20:37
@thashi764
@thashi764 Жыл бұрын
ඉවසන්න අමාරුයි අනේ video ඉක්මනට ගේන්න 😍😍
@elisha10
@elisha10 Жыл бұрын
Natto is so goodddd akka and aiya!!! You should come here to tokyo to try all the Japanese delicacies🫶🏻🫶🏻
@dirukshasubashi0
@dirukshasubashi0 Жыл бұрын
Oyalage vlogs one aniwarayen miss krnna epa aasama couple ekk😍😍 e nisa wena videos danna patan gaththoth miss nokara vlogs danna plz😓♥️😍
@kusharagimhani8353
@kusharagimhani8353 Жыл бұрын
My Favourite couple ♥️ යශ් පැoචි❤😗 හසී මොටා♥️😗
@nhanznethminavodhya7073
@nhanznethminavodhya7073 Жыл бұрын
කවදා හරි දවසක ඔය දෙන්නව හම්බෙන එක මගේ හීනයක් ආදරෙයි ගොඩාක් ❤❤
@nethmalidulanga9095
@nethmalidulanga9095 Жыл бұрын
අනේ ඔයාලා මාරම ෂෝයී...😍😍 ඊලග විඩියෝ එකත් ඉක්මනටම දෙන්නකෝ යශ් පැංචි & හසි මොටෝ...🥺❤️
@Udenipriyanka04
@Udenipriyanka04 Жыл бұрын
This is fun...!!😂 my family is so exited to see your videos💐♥️🥰✨️🌝
@Shevin-w8n
@Shevin-w8n Жыл бұрын
Hey guys I'm a new subscriber here and you are the ones who make the best sinhalese videos I have ever seen from you tubers abroad. So glad that I even finally reached you guys. Congratulations on 200k. We're awaiting for more funny vlogs. Bye & have a great week.❤
@tharushihansika9691
@tharushihansika9691 Жыл бұрын
තැන්කිව් අක්කි & අයියා... ඔයලා එනකම් හැමදාම බලම් ඉන්නව ❤😍
@diliniekanayake6673
@diliniekanayake6673 Жыл бұрын
ලඟදි ඔයාලා දෙන්නව දැක්කේ...අම්මෝ එක දිගට බැලුවා vlogs ඔක්කොම..❤
@chandrawanasingha5948
@chandrawanasingha5948 Жыл бұрын
Wow superb Hass ayye ♥️ and Yash akke love you both ♥️♥️♥️♥️
@Jieun981
@Jieun981 Жыл бұрын
Class එකේදී ලාවට වගේ දැක්කේ notification එක. ගෙදර ආපු ගමන්ම බැලුවා 😩😍 You guys are that much amazing. It's another kind of addiction 😅 Love u soooooo much my stress relievers 😩💗💗
@Saara440
@Saara440 Жыл бұрын
යශ් පැංචි (අක්කි),හසී මොටා (අයියා) ශෝයි ශෝයි ශෝයි ඔයාලා දෙන්නා.හැමදාම සතුටින් පරිස්සමින් ලෙඩක් දුකක් නැතුව ඉන්න පුලුවන් වෙන්න ඕනි ඔයාලට.හිතන පතන හැම දේම ඒ විදියට වෙන්න ඕනි.ඔයාලගෙ වෙඩින් එක බලන්න මං ගොඩාක් ආසාවෙන් බලන් ඉන්නෙ අක්කියෝ.🤭♥️බුදුසරණයි ඔයාලට.✨
@covermebad986
@covermebad986 Жыл бұрын
Congratulations ❤️🎉 Sister and brother love you both of you guys ❤️
@icc776
@icc776 Жыл бұрын
ඔය දෙන්නගෙ වීඩියෝ මාර ලස්සනයි...ඔය දෙන්නත් ගොඩාක් ලස්සනයි.....best couple🤍🙈ආදරෙයි දෙන්නටම....හොදට වැඩ ටික කරන් පරිස්සමින් ඉන්න💗
@meriscreativespace9418
@meriscreativespace9418 Жыл бұрын
Yash and hass, both of you gyus never imagine how much we love you❤😊when I see your video I feel happy.I cant express my feeling in words.
@Dinuka_Rashmika
@Dinuka_Rashmika Жыл бұрын
කවදාවත් වීඩියෝ දාන එක නවත්තන්නනම් එපා වෙන අය වගේ, ඔයාලා නිසා තමයි නිදහසේ ඔලුව තියන් ඉන්නේ ප්‍රශ්න සේරම අමතක කරලා🥺❤️
@_himasha_
@_himasha_ Жыл бұрын
Akki oats recipe ekkuth gennn meal prep video එකේදී හරී වෙන එක්කින් හරී 💗 love you both 😙💗
@randunikawshalya5760
@randunikawshalya5760 Жыл бұрын
උඩට අවෙ නැති උනාට බඩ ඇතුලේ වමනෙ යනවා 🤣 මන් කැමතිම couple එක ඔයාලා බොරු සෝබන නෑ කියන දේ කෙලින්ම කියනවා පට්ට ආතල් එකේ ඉන්නවා සුපිරි 🤟
@chamodi111
@chamodi111 Жыл бұрын
oh my god..still i can't stop laughing 😂love you akki & aiya❤
@jdesilva1310
@jdesilva1310 Жыл бұрын
අහම්බයක් 😃 අනේ පුදුම සතුටක් දැනුනේ ඔයාලගේ video එක දකිද්දී...😊 මේ ආදරේට නම් ඇස්වහක් වදින්න එපා..💗හරිම ලස්සනයි දෙන්නම YH❤
@nimeshadil5795
@nimeshadil5795 Жыл бұрын
Short and sweet ❤...you guys are so funny..every time favorite ❤❤
@dhammikapanangala2
@dhammikapanangala2 Жыл бұрын
Lovely nice matching couple. Stay blessed and lovingly. Love you both. ❤❤❤
@kavishkarathnayaka99
@kavishkarathnayaka99 Жыл бұрын
Yash and hass කියන්නෙ තනිකරම පිස්සුවක් මටනම් ❤️
@HeshanNavinga90
@HeshanNavinga90 Жыл бұрын
ආතල් නම් ඉතිම් yash and hass thami...❤මොනා උනත් සෙවෙල කෑම එකට අප්පිරියා හිතුනා.....😅 කව්පි නෙමෙ නේද ඒකේ තිබ්බේ..😂
@thejaprasa1399
@thejaprasa1399 Жыл бұрын
Thank you so much for sharing this!! මම මාසෙකට එක පාර අරන් හැම මාසයකම අන්තිමට 0 වෙලා ඉන්නවා 😂 තව මට මාසේ අන්තිමට ඔනේ එවා මුලදි ගන්න එවට වැඩිය වෙනස්. Week එක්කට අරන් මාත් මේක try කරනවා yeyy!! Love ya twoo♥️
@Imaa_Vlogs
@Imaa_Vlogs Жыл бұрын
Enjoy cpl ekka akkai aiyai harima adrei harima asaaaai instrgrm ,fb ,youtube hmawelma oyalge videos phts blnne hrima fny... 🥺😍❤️ youtube eke videos kankota bonakata aye aye blnwa.. oylge 1 videos okoma.. 3 prkt wada blla thiyenwa bs pi oya dennma gdaaaaaaaaaaaaaaaaak adrei❤️❤️
@dilsharaoshadhi8069
@dilsharaoshadhi8069 Жыл бұрын
එනකම් මග බලන් හිටියේ ❤️❤️ my favorite lovly couple🥰🥰💞💞
@dineshrukmal7648
@dineshrukmal7648 Жыл бұрын
මම මුලින්ම බැලුවේ ඔයාලා english වලින් කරපු video. එක බලද්දිම මට අල්ලිවේ නෑ තෙරුන් නැති හන්දද මන්දා.පස්සේ සිංහල video එකක් set උනා අම්බෝ දැන් පිස්සුවෙන් බලන්නේ.marama asai dnnm😘😘😘😘😘😘😘
@jagathperera4097
@jagathperera4097 Жыл бұрын
හරිම ආස දෙන්නෙක්. 🥺❤️ දුකින් ඉන්න වෙලවට ඔයාලාගේ විඩියෝ බැලුවාම හිතට මාර සතුට,විනෝදයි හැමදාම මේ වගේ හැමොම සතුටු කරන්න පුලුවන් වෙන්න කියාලා ප්‍රර්තනා කරනවා💐❤️.ආදරෙයි 💞
@dytoonsnetwork
@dytoonsnetwork Жыл бұрын
Favorite youtube channel🎉❤. Sathiyata video 7 k awath balanawa aiyo😊. Epa wennema na.❤❤ Shout out ekak badda heeee.👀
@ishuu545
@ishuu545 Жыл бұрын
හසි මොටා & යශ් පැංචී....♥️♥️ ඔයාලගේ වීඩියෝ පුරාවටම හිනාව උතුරනවා අනේ,හරිම ජොලි.බලලා ඉවර වෙද්දී දුකයි😥.ආයේත් ඉක්මනින්ම එන්න...ආදරේයි දෙන්නටම♥️😘♥️
@hashinisandeepani4386
@hashinisandeepani4386 Жыл бұрын
I wish you both to enjoy life with love like this always ❤❤
@kushaniimasha8556
@kushaniimasha8556 Жыл бұрын
අනේ..මං ඔයාලා දෙන්නට ගොඩාක් ආදරෙයි..හැමදාම හිනා වෙලා සතුටින් ඉන්න❣️🤗
@upekshachamali2915
@upekshachamali2915 Жыл бұрын
Highly enjoyed, bless you both!🥰💐
@madhavibandara6516
@madhavibandara6516 Жыл бұрын
ගොඩක් ආදරේයි 💞💞 #YashAndHass ❤❤❤ හසි මොටා & යශ් පැංච්
@hirunikawya
@hirunikawya Жыл бұрын
අද මම අසනීපෙන් ඉන්නේ... ඒත් ඔය දෙන්නව දැක්කට පස්සේ අසනීපෙ ටිකක් හොද උනාඅ...😊❤
@Tharu__boy
@Tharu__boy Жыл бұрын
hi yash and hass. mn oyage video ekak baluwa. harima shok. harima athal .subscribed kala.💞 harima shok.✌️
@lankangirl1904
@lankangirl1904 Жыл бұрын
You guys are sooo funnyyyyy....😋🤣❤️ Still I can't stop laughing😂 Much lv Yash & Hass 💕
We Tried TikTok Food Trends  - සිංහල vlog - Lankan Couple
20:49
World’s Largest Jello Pool
01:00
Mark Rober
Рет қаралды 110 МЛН
Double Stacked Pizza @Lionfield @ChefRush
00:33
albert_cancook
Рет қаралды 119 МЛН
KONTING GROCERY KUNO PERO NAPA-DAMI ATA? | AustriaFamilyVlogs
41:51
කොරියා | Korea -  @Lochi
10:52
Lochi
Рет қаралды 1,1 МЛН
2024 Revision | වායු නියම - DAY 07 (04 ඒකකය)
2:13:23