වතිකානුවේ පොළොව යට සැගවුණ CHRONOVISOR කාල යන්ත්‍රයේ අභිරහස | Vatican City Secrets

  Рет қаралды 78,304

TAG Knowledge

TAG Knowledge

Күн бұрын

Пікірлер: 342
@annetjayasinghe1796
@annetjayasinghe1796 2 ай бұрын
ඔබ කියනා මේ කතාව ඇත්ත නම් ඇයි ඔවුන් එය ලොකයාගෙන් වසන් කලේ..ඉතාමත් වටිනා විඩියො එකක් ගෙනා ඔබට ගොඩාක් ස්තුතියි .
@buddhikapriyashanthajayawa4309
@buddhikapriyashanthajayawa4309 2 ай бұрын
ඒදේට පිලිතුර ඔහු ප්‍රකාශ කරනවානේ..
@ruwanwellappili4141
@ruwanwellappili4141 2 ай бұрын
හොද වීඩියො එකක් මිත්‍රයා 🖐️💗 මැදහත් සිතින් බලන්න ඕන. වෙන්න පුලුවන් නොවෙන්නත් පුලුවන් . කොහොම උනත් මේ ලෝකෙ රහස් නම් ගොඩක් තියනවා . ඔබට පුලුවන් නම් dr danial nemes හැදුවා කියන වෙනත් මාන වල ජීවත් වන ජීවීන් ජායාරූප ගතකල හැකි යන්ත්‍රය පිලිබද විස්තරයක් ඉදිරිපත් කරන්න.
@Panagoda
@Panagoda 2 ай бұрын
දැන් nemes මිසින් නේද ?
@RamaniJayalath-x3f
@RamaniJayalath-x3f 2 ай бұрын
බොහොම අගෙයි මේ ඉදිරිපත් කිරිම.ටික කාලෙක ඉඳල බලනව.මමත් අහල තියෙනව බුදුන් වහන්සේ දේශනා කළ ධර්මය මේ විශ්වයෙ තියෙනවා කියල තරංග ආකාරයකට.ඒව නැවත අහන්න සලස්වන්න පුළුවන් කියලත්.
@madumaliasangika4547
@madumaliasangika4547 2 ай бұрын
Komada. Oyaa a voice eke thiyana sankyaathaya dannavada
@RamaniJayalath-x3f
@RamaniJayalath-x3f 2 ай бұрын
@@madumaliasangika4547 තාම නෑ මං හිතන්නෙ හොයාගෙන
@supunwedasinghe1
@supunwedasinghe1 2 ай бұрын
ඔව් මමත් අහල තියෙනවා
@sameerapasquel627
@sameerapasquel627 2 ай бұрын
ඇයි ඔය ගණින්නාන්සෙල දෙසන බණ මදිද
@jayasinghemax3130
@jayasinghemax3130 2 ай бұрын
​@@sameerapasquel627සමහර මෝඩයො මෝඩකම විදහා දක්වනව.
@acsiindustriesathulakuma-ji9xv
@acsiindustriesathulakuma-ji9xv 17 күн бұрын
මම බුද්ධ දර්ශණය පිලිබදව ගැබුරට ඉගෙන ගනිමින් සිටින අයෙක්...ඔබ මේ පවසන විෂය සම්බන්ධයෙන් මම ඉතා උනන්දුයි...මේ පිලිබදව මා කලක සිට සොයා බලමින් සිටිනවා...නමුත් කාල යන්ත්‍රය පිලිබදව මා විශ්වාස කරන්නේ නැහැ...අපිට නින්දෙදි සිහින පෙනෙනවා...එ් සිහින අපි අවදියෙන් සිටින විට කවදාහෝ දුටුව දේවල්මයි...එසේම අපව මෝහයකට ලක් කිරීමෙන් අපගේ උපත දක්වා දේවල් දැන ගන්නට පුලුවන් ...එ් එ්වා අපගේම මතකයේ තැම්පත් වී අැති බැවින්....මා පිලිගන්නේ අපගේ සංසාරය රදා පවතින්නේ අපගේ පරම්පරාවේ කියලයි...අපගේ පරරම්පරාව අපගේ ඡාන ඔස්සේ අපට සම්බන්ද වෙනවා...මා උත්සාහ කරන්නේ එම සංසාර ගතවූ ඡාන වල තැම්පත් යම් අද්දැකීම් හෝ මතකයන් ඔස්සේ අපට පෙර අතීත කාලයට ගොස් එම අතීතය නිරීක්ෂණය කල හැකිද යන්නයි...හැකිනම් එ් සම්බන්ද දැනුවත් කිරීමක් කරන්න..මෙය අලුත් අදහසක් වන්නටත් පුලුවන්....
@PrasangaRoshan-gq3so
@PrasangaRoshan-gq3so 2 ай бұрын
මේ චැනල් එක ගොඩක් ආසාවෙන් බලනවා ඒත් හැමදාමත් බලද්දී සුරන්ගනා කතා පොත් කියවනවා දැන් නම් චැනල් එක එපා වෙලා වගේ.ඕනේ මනස්ගාතයෙකුට පොත් ලියන්න පුළුවන් අදත් ඊයෙත් අතීතයේ ත්.මේවා පිලිගන්න පුළුවන් ද පොත් පරන උනාට ලියන කට්ටිය මානසික අවුල් නම්.රාවනා වගේ
@sriyaniperera9468
@sriyaniperera9468 26 күн бұрын
ගොඩක්ම සතුතියි ඔබට.
@renunilushanilusha5098
@renunilushanilusha5098 2 ай бұрын
මේකට නම් ගොඩාක් ස්තුතිය අහල හරි හිතට සතුටු යි මම හැමදාම මේ ගැන හින මවනවා ඒ කාලයන්ත්ය හොයාගන්න පුළුවන්නම් මට මගේ පුතාව නැවත ගෙන්න පුලුවන් කියන පිස්සුව මගේ හිතෙ තියෙනවා ගොඩාක් ලිපි බැලුවත් හරි දෙයක් මේ ගැන නැ 😔😔😔😔
@EVIL.-YT893
@EVIL.-YT893 2 ай бұрын
එහෙම කරන්න බෑ ඔයා ඉන්න කාල රාමුව විනාශ වෙන්න පුළුවන්
@ChamodNishara-v3k
@ChamodNishara-v3k 5 күн бұрын
Italy apu dawasaka hoyamu❤
@prakcyrohinifarnandowarnak9886
@prakcyrohinifarnandowarnak9886 2 ай бұрын
මමහරිම අසාවෙන් බලනෙ ඔබතුමාගේ වැඩසටහන් ඉක්මනින්ම අලුත්ඵකක් දානකම් බලානඉන්නම්
@MarlimagediaspatrickPatr-jp8bv
@MarlimagediaspatrickPatr-jp8bv 2 ай бұрын
හරිම ලස්සන වැඩ සටහන ....
@TechGuruMania
@TechGuruMania 2 ай бұрын
මම ඔයාගෙ channel එකට සෙට් උනෙ ළගදි.. මම ආසම ලංකාව ගැන අපේ දේවල් ගැන කියන දේවල් වලට.. මාර ආඩම්බරයක් දැනෙන්නෙ..❤
@tharindumadhuranga1696
@tharindumadhuranga1696 2 ай бұрын
කොහොමද බලන්නේ ? Screen එකකින්ද ? එතකොට camera එකක් වගේ දෙයක් එතන තියෙන්න එපැයි. Hologram වගේ නම් පොඩ්ඩක් හරි හිතන්න තිබ්බ. ඒත් defined වුන camera angle එකකින් 2D පේන විදිහට photos,videos ගන්නෙ කොහොමද ? එහෙම නැත්තම් මනසින් දකින දෙයක්ද ? එහෙම නැත්තම් මන් හිතන දේ මෙතනට අදාල වෙන්නෙ නැද්ද ?
@ruwansl5175
@ruwansl5175 2 ай бұрын
Good
@Devil678-j9j
@Devil678-j9j 2 ай бұрын
ඒක තමා බ්ම් මේව සුරන්ගනා කතා කියන්නෙ 🤣
@rawindulakshan5002
@rawindulakshan5002 2 ай бұрын
එහෙම බැලුවොත් මට හිතෙන්නෙ මේක බොරුවක් .එහෙම තරංග මේ ලෝකෙ තිබුනට ඒව රූප ශබ්ද විදිහට පරිවර්තනය කරගන්න තරම් දියුනු තාක්ශනයක් නැතුව ඇති
@chamarifernando7578
@chamarifernando7578 2 ай бұрын
අලුත් වීඩියො එකක් ඉක්මනින්ම දානකන් අපි බලන් ඉන්නවා...දිගට ම වීඩියො කරන්න...❤❤❤ Good luck
@PD-hh3kt
@PD-hh3kt 2 ай бұрын
1st like from myself. I have heard about this, correctly described about it
@dylansyakkaggalaravanalage180
@dylansyakkaggalaravanalage180 2 ай бұрын
සුපිරිම සුපිරිම සුපිරි, ඕක අටදත් වතිකානුව විසින් නොවේ වෙන කට්ටියක් විසින් භාවිතා කරනවා 🫣🫣🫣🤫🤫🤫!!!
@RamaniJayalath-x3f
@RamaniJayalath-x3f 18 күн бұрын
විස්තරයක් දෙන්න අමාරුයි ද
@nadeeraprageeth7028
@nadeeraprageeth7028 2 ай бұрын
මිසරයේ හිටපු 'අනුබීස්'ගැන වැඩසටහනක් කරන්න
@dananjayawanigasekara8377
@dananjayawanigasekara8377 2 ай бұрын
ඒ අනුබිස් වගේම සමාන රුවක් තියෙන කෙනා කව්ද.ඒ තමා මහසොන් අප්පච්චි.
@priyanifernando8693
@priyanifernando8693 2 ай бұрын
අලුත් දේවල් දැනගත්තා බොහෝම ස්තූතියි .
@CikimLiyanage
@CikimLiyanage 2 ай бұрын
True story ❤jathi bedathmaka de nethi wewa me loka
@SanuShanu-s4j
@SanuShanu-s4j 2 ай бұрын
මෙහෙමයි මේක මගෙ අදහස .මෙච්චර දියුනු ලෝකෙක එහෙම රහසක් තිබිලත් තාම නවීන තාක්ශනයට ඇයි තාම මේක නිපදවන්න බැරි උනේ.මම දන්නෙ නැහැ හැබැයි ඒ තාක්ශනය භාවිතා කරොත් පුලුවන් ඇත්තටම මේ ලෝකෙ හැන්ගිලා ගිය රහස් ගොඩක් හොයාගන්න.මම හිතන්නෙ මේක ආගමක් ප්‍රමෝට් කරන්න හදපු කට කතාවක් විතරයි .මොකද ඇයි මෙයාල ජේසුස් වහන්සෙගෙ විතරක් පොටොස් පෙන්නන් නෙ ආ 🙄 ඇයි බුදුන් වහන්සෙගෙ එතකොට හින්දු ආගමික දෙවිකෙනෙක් පෙන්නුවෙ නැත්තෙ මේක ක්‍රිස්ටියන් ආගම ප්‍රමෝට් කරන්න කරපු කටකතාවක් විතරයි.
@JayashriTharu
@JayashriTharu 2 ай бұрын
මේක වතිකානුවේ. ඉන්දියාවේ නෙවෙයි ඒක තේරැම් ගන්න
@SanuShanu-s4j
@SanuShanu-s4j 2 ай бұрын
ඉතින් මෙහෙමයි ආගමක් පදනම් කරාන් මෙහෙම දෙයක් ඔප්පු කරන්න බැහැ කීයටවත්
@SanuShanu-s4j
@SanuShanu-s4j 2 ай бұрын
මේ ලෝකෙ ආගම් අතර ඒ ආගම් ගැන එකනෙකට පටැහැනි මතයන් තියෙන්නෙ.ඇත්තටම මෙතන්දි ක්‍රිස්තියන් ආගමේ කට්ටිය මේක පිලිගනී හැබැයි අනිත් බහුතරයක් මේක පිලිගන්නෙ නැහැ.ඉතින් ආගමික දාර්ස්ගනිකයෙකු නැතුව අතීතයේ ලෝකෙම පිලිගන්න දෙයක් ඉදිරිපත් කරානම් අනිවාර්‍යෙන්ම පිලිගන්න තිබ්බා .මේක ආගමක් ප්‍රමෝට් කරන්න කරපු දෙයක් විතරයි
@Devil678-j9j
@Devil678-j9j 2 ай бұрын
@@JayashriTharu වතිකානුව නෙනෙ මොන ලබ්බෙ උනට් බොරු නම් බොරු උට්ටො සුරන්ගනා කතා 🤣
@JayashriTharu
@JayashriTharu 2 ай бұрын
@@Devil678-j9j ලංකාවෙත් ඔය රාවනා කතා බොරැ
@TheMoon-hi5pz
@TheMoon-hi5pz 2 ай бұрын
Mama godak asai oya pahadili karana widiyata godak watinwa thanks a lot ❤
@Lsilva446
@Lsilva446 2 ай бұрын
Thank u for sharing, very interesting.
@upalislk6553
@upalislk6553 2 ай бұрын
❤❤❤ great again my brother. God bless you 🙏🙏 love you so much brother 💖
@Kavishka_Dhananjaya
@Kavishka_Dhananjaya 2 ай бұрын
ශබ්දය කියන්නෙත් ශක්තියක් නිසා අපි දන්නව ශක්තිය මවන්න හරි නසන්න හරි බැහැ කියල සමහර විට ශබ්ද තරන්ග වෙනත් ශක්තියක් බවට පරිවර්තනය වෙනව ඇති ඒ ශක්තිය නැවත ශබ්ද තරන්ග බවට පත් කරන්න පුලුවන් මන් මේක ඇහුවෙ 2018දි විතර😅
@SNTF123
@SNTF123 2 ай бұрын
හොඳ video ඉදිරිපත් කිරීමක්..👍 බලන අය මේකට රාවනා / ලංකාව gawaganna එපා..
@m.gariyaratne450
@m.gariyaratne450 2 ай бұрын
ඔබට රාවණා අරහන් ද. රාවණා හිටියේ නැහැ කියලා හරියටම දන්නවද .
@indikajayadewa5889
@indikajayadewa5889 2 ай бұрын
පල්ලිය ක්‍රෝන වයිසරය විනාස කරන්න කියන්නේ ඇයි කියලා කවුරුත් නිකමට වත් හිතුවද...😁😁😁
@Devil678-j9j
@Devil678-j9j 2 ай бұрын
එතකොට කොහෙවට් තියෙන ලබ්බෙ පල්ලියකුය් පාදිලියොය් ගාව ගට්ටට කමක් නැද්ද 🖕🤣
@rawindulakshan5002
@rawindulakshan5002 2 ай бұрын
​@@indikajayadewa5889okkoma boru hindad
@ruwanthidias1044
@ruwanthidias1044 2 ай бұрын
දැනුම බෙදනවට ස්තූතියි අයියේ ❤
@DineshPeththa
@DineshPeththa 2 ай бұрын
Oka wenne mehemai balck night chandrikawa sathuwa siylu de thiyenwa ekta hriyana divce ekk heduwma athithaye dewl blnna puluwn
@suranganisamaraweera4148
@suranganisamaraweera4148 2 ай бұрын
තියෙනවා නම් අපිට පුළුවන් බුදුන් වහන්සේ දැක ගන්න ...
@TDesh777
@TDesh777 2 ай бұрын
ඒක ඇත්තක් නම් ඕක හංගන්න හේතව හරිම ආත්මාර්ථකාමි හේතුවක්... 🙂 හැබැයි ඒක හරිම අතාත්ත්වික දෙයක්..
@IdunilIdunil-ou5jo
@IdunilIdunil-ou5jo Ай бұрын
සුපිරි 😊
@prasadmadusanka-y9q
@prasadmadusanka-y9q 2 ай бұрын
Attatama godak vistara hoyala hodata karapu programme ekak Jaya wewa bro oyata….🤜
@h.mranasinghe4242
@h.mranasinghe4242 2 ай бұрын
තාවකාලික ලැගුම් හලකි පුතුවිය . කැමතිවුනත් අකැමැතිවුනත් අනිවාර්යෙන් ස්වර්ගය හෝ නිවන ලබා සමුගැනීම සිදු කලයුතුයි . මිනිසුන් වී තිරිසන් සතුන් වීම මන්ද බුද්ධික ක්‍රියාවක් .🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳💖🌎
@KS-tt4oo
@KS-tt4oo Ай бұрын
ස්වර්ගය තාවකාලික තැනක්.
@SMNANAYAKKARA
@SMNANAYAKKARA 2 ай бұрын
ස්තුතියි
@janakafranando497
@janakafranando497 2 ай бұрын
Aperate godak inne budunwahansege piligenimwath viswasa karanna puluwan un nowei katawathma kisima setha karaganna beriwunu budun2ahansege utum darmayawath therum geneemata uthsahawath karapu un nowei lankawe unta mewa Advance wedi
@ChanakaLakmal-pi1vm
@ChanakaLakmal-pi1vm 2 ай бұрын
Machn saho me lagadi polonnaruwe kanim walin polowa yata sigiriye wage pokunu sahitha udyanyak habela tiynwa eka gana poddk hoyala balala video ekak dannako puluwannm 🙏❤️
@udayachin2345
@udayachin2345 2 ай бұрын
meka aththanam meka vinasha karala nehe, habai hangala thiyenna one, mokada athithaye pacha ahu wena nisa...a pacha walin mulu loketama balapam karala thiyenawa...
@Change-the-country
@Change-the-country 2 ай бұрын
මේක නම් විශ්වාස කරන්න ගොඩාක් අමාරුයි
@nilminiliyanage
@nilminiliyanage 2 ай бұрын
Great job brother.. and amazing story with sweet voice
@Roshanisuru62
@Roshanisuru62 2 ай бұрын
නීලගිරි සැය ගැන මොකුත් කරන්නෙ නැද්ද ?
@Gayan-Krishantha1984
@Gayan-Krishantha1984 2 ай бұрын
ගඩොල් ගොඩක් පමනයි
@Roshanisuru62
@Roshanisuru62 2 ай бұрын
@@Gayan-Krishantha1984 මොකුත් දන්නෙ නැත්තම් මොඩකම ප්‍රදර්ශනය කරන්න එපා 👍
@RamaniJayalath-x3f
@RamaniJayalath-x3f 18 күн бұрын
හොඳ අදහසක්
@ChameeraRoshan-u8s
@ChameeraRoshan-u8s 2 ай бұрын
Agama pracharaya kirimak pamanai.loku piliganimak thibba pamanin kiyana hama dema piliganta oni na.eyalata prasidda wenta oni na.mole hadala thiyenne agama issarahata dala.
@dinithisathsarani5811
@dinithisathsarani5811 2 ай бұрын
නොම්බර එකේ පච උපකරනයක්.ඇත්තනම් ලෝකෙට පෙන්න එපැයි😂😂😂😂😂😂
@ShamiRidrigo
@ShamiRidrigo 2 ай бұрын
Thank you ❤❤❤🎉
@evajanetfernando3775
@evajanetfernando3775 2 ай бұрын
❤tThanks.god.
@annehimashapille7525
@annehimashapille7525 27 күн бұрын
Wernher von Braun marila thiyenne 1977 di, adath jeewath wela innawa kiyana eka boruwak neh
@WhiteNighT1942
@WhiteNighT1942 2 ай бұрын
අපේ අය අංජලං බලනව වගේ ටිකක් අප්ඩේට් එකක්ද දන්නෙ නෑ.
@jdtravel178
@jdtravel178 2 ай бұрын
Keep it up Brother ❤
@laksirifernando6410
@laksirifernando6410 2 ай бұрын
Vathicanuwe pita sakvala giving gana pawa paricsana karanava harima abirahas thanak
@kingsleyrupasinghe7246
@kingsleyrupasinghe7246 2 ай бұрын
Is it really true never heard of it
@clarekekulawela505
@clarekekulawela505 2 ай бұрын
Good luck
@DulanjiAdhikari-t1d
@DulanjiAdhikari-t1d 2 ай бұрын
Superb👌🏻
@Kumari-fm9ps
@Kumari-fm9ps 2 ай бұрын
J Silvia kiva siuhela nalikave romayenn looke minisa palanaya karanava kiyala hharineda
@WathikaThathsara
@WathikaThathsara Ай бұрын
Maga nama 😊😊😊 vatikanu vata vetaraye tiyana😊❤🎉
@udarapriydarashana
@udarapriydarashana 2 ай бұрын
me wage dewal gena apiwa denuwath karanawata ayyata godak thank you
@alfa1263gang
@alfa1263gang 2 ай бұрын
´Sakwala chakraya ` ranmasu uyana gana ekak karanna❤❤
@M.b.s.sat9688
@M.b.s.sat9688 2 ай бұрын
වතිකාණු රහස් ලේඛනාගාරයට යන්න අවසර තියේ පාප් තුමාටත් උන්වහන්සේගේ පෞද්ගලිකව ලේකම් රදගුරු තුමාට හා විශේශ සේවකයෙක්ට පමණයි ආරක්ශ අංශ ඉන්නෙත් පිටින් ..
@dhilanramesh8614
@dhilanramesh8614 2 ай бұрын
සුපිරි video akak
@RukmanCosta
@RukmanCosta 2 ай бұрын
ඔය උපකරණය ලැබුනා කියන්නේත් කතෝලිකයෙක් ඒක ගැන අහන්නෙත් කතෝලිකයෙක් ඉතින් එයාලා එයාලගෙ දහම එයාලගෙ ලොකුම විශ්වාසය කරගෙන තියෙන්නේ
@ethmadalage-q1o
@ethmadalage-q1o 2 ай бұрын
වතිකානු රජය කර ඇති බොහොම බොරු තිබෙනවා...ඒවා සියල්ල මිනිස්සු දෙන ගත්තොත්...පුදුම වෙවි...😮
@Deshanaaradana8346
@Deshanaaradana8346 2 ай бұрын
නියමයි සුපිරියි
@nandapiyathilaka5789
@nandapiyathilaka5789 2 ай бұрын
Great
@charithdarshana7792
@charithdarshana7792 2 ай бұрын
Katu satahana balal ekak hadana puluwan da?
@ai_traders
@ai_traders 2 ай бұрын
NASA eka wagema baila gahana thoraturu tikak. me raten horakan karapuwa hangala thiyena than tamai. anika ohoma ekak tiyenam oita wata a aya loketa sandarshana danawa.. a wage kala yantharayak onanan haduna nogath satellite 🛰️ 3n hoyaganna 🙏
@Lsilva446
@Lsilva446 2 ай бұрын
Meken budun ge dawasa balana bariuna da ekatawath ❤
@madurangapinto5911
@madurangapinto5911 2 ай бұрын
යන්ත්‍රයක් මුවාවෙන් තමන්ට අවශ්‍ය බලපෑම සමාජයට කරන්න තියෙන හොදම ආයුධයක්... උදාහරණය විදියට අද න්‍යෂ්ටික අවි තියෙනවා කියලා ඒත්තු ගන්වන්න පුලුවන් කියන්නේ අනෙක් රටවල් වලට... තමන්ට එන අවධානම අඩු වෙනවා බාහිරින්.. ඒ වගේම රෝමානු කතෝලික වීමට පෙර ක්‍රිස්තියානි විදියටයි හැඳුන්වූනේ... රෝම අධිරාජ්‍යයාගේ අනුග්‍රහය ලැබීම මත බහුදේව වාදී රෝම වරුන් රෝමානු කතෝලික වීමට පත්වුනා... ඉතිහාසය දැන ගැනීම අනාගතයේදී අවධානමක් ඇති කරවීම සහ රෝමයේ වතිකානුව විසින් ජනතාව පාලනය කිරීමක් සිදුවූ නිසා.... මේ වගේ වෘතාන්තයක් නිර්මාණය කර සමාජගතකලා විය හැකියි... තමන්ට ගෞරවය සහ බලය එකසේ පවත්වා ගැනීම පිණිස. ඇත්තටම ඔය කියන එකක් තිබුන නම්.... ජේසුස්වහන්සේ කියපු දේවල් මිස වෙන මිත්‍යා සහ බහුදේව වාදී පිළිවෙත් කිතුණුවාගේ ඇදහිල්ල තුළට එන්නේ නෑ....
@Neeliya477
@Neeliya477 2 ай бұрын
විස්තර ගත්තේ කොහෙන්ද??plss
@sujithpriyanthatennakoon1232
@sujithpriyanthatennakoon1232 2 ай бұрын
අතීතය තිත්ත බව ටික ටික අනාවරණය වෙමින් පවතිනවා. කවදා හරි සත්‍ය ජය ගන්නවා කියලා කියමනක් තියෙන නේද. ඕවා කියලා තියෙන්නේ කට කහනවට නෙවෙයි නේ.
@SANUTH.KARIYAWASAM
@SANUTH.KARIYAWASAM 2 ай бұрын
Interesting
@NiranjalaPeiris-t5f
@NiranjalaPeiris-t5f 2 ай бұрын
Oya kiyapu eka attha mama danawa
@yomalharischandra3757
@yomalharischandra3757 2 ай бұрын
Meghanadha gana full explaine ekak krnna pluwnda...
@BinaraGta
@BinaraGta 2 ай бұрын
ඕම එකක් වටින්නේ පොලිසියට ආයේ කිසිම අපරාදයක් හැංගිලා තියෙන එකක් නෑ
@malkishehara8613
@malkishehara8613 Ай бұрын
@janakafranando497
@janakafranando497 2 ай бұрын
Saththakinma cronavicei eka boruwaknam eya lokaye pevathmata vinasha kara demiya yuthui
@gayanashoka2306
@gayanashoka2306 2 ай бұрын
Budu hamuduruwo balanna tibbanam😮😮😮
@jayatissananayakkara6185
@jayatissananayakkara6185 2 ай бұрын
රාවණා ලඟ තිබුන රසවාහිනිය විය හැකියි !
@creationd6097
@creationd6097 2 ай бұрын
😂
@SureshFbo
@SureshFbo Ай бұрын
Mage kollo tika awa ......
@natural3859
@natural3859 2 ай бұрын
Ha oka ape lankawe tiynawa.penna blna awa.itly wage lankawa.
@newtonra4337
@newtonra4337 2 ай бұрын
15:09 Wernher von Braun Died16 June 1977 (aged 65) Alexandria, Virginia, U.S.A
@51lanka
@51lanka 2 ай бұрын
ඕක ඇත්ත වුනත් බොරු උනත් මූල ධර්මය විය යුත්තේ මේකයි . පුලුවන් කෙනෙක් හදන්න .. ඔබ දන්නවා හැම computer chip . එකකම තියෙන්නෙ සිලිකන් .. සිලිකන් කිය්නෙ වෙන මොකවත් නොවේ වැලි.. එහෙනම් හැම වැලි කැටයකටම චිප් එකක් ලෙස ක්‍රියා කර දත්ත ගබඩාවක් ලෙස පැපැවැතීමට හැකි සම්භාවිතාවයක් තියෙනවා .. මෙතෙක් නිපදවා නැති දේ නම් a method to access data stored in natural silicon .
@Sujeewasunjeewani
@Sujeewasunjeewani 2 ай бұрын
ගොඩක් වටිනා වීඩියෝ එකක්.තෙරුවන් සරනයි ඔබට
@CeylonBoy4643
@CeylonBoy4643 2 ай бұрын
Catholic kenek widihata godak watina video ekak man heuwa ❤❤
@yehansampath8981
@yehansampath8981 2 ай бұрын
MEWAGE VIDEO EKAK HADAPU EKATH KOCHARA WATINAWADA, SUDDA WITARAK NEMEI INDIYAWE BAMUNOTH APE RATA WINASHA KARANNA DAYAKA UNA 💙
@roadlens1
@roadlens1 2 ай бұрын
Good Video
@alagiyawannamohottiappuham1158
@alagiyawannamohottiappuham1158 2 ай бұрын
Atheethya sihinayak pamanai sabee suwadak neee,,, eda senehen nobadunanm meda wiyowak neeee......s
@nadankasun5098
@nadankasun5098 2 ай бұрын
අතීතයේ ලෝකය ගෝලාකාරයි කියපු අයව පල්ලියෙන් ඝාතනය කරා. මේකේ කියවෙන විදියට ඇයි පාප් කීවේ ඒ යන්ත්‍රය විනාශ කරන්න කියලා.😂
@rateitsinhala
@rateitsinhala 2 ай бұрын
raamuwata wage mekatath addict wela dan
@ranweer3213
@ranweer3213 2 ай бұрын
මටනම් සීගිරිය බලන්න තිබ්බනම් ඇති ❤❤❤
@samudraliyanage4486
@samudraliyanage4486 2 ай бұрын
Mata ahi abyantharaya dakinna thibbanam
@Server-j6e
@Server-j6e 2 ай бұрын
ඉතින් උබ සිගිරිය බල බල ඉදපන්
@samudraliyanage4486
@samudraliyanage4486 2 ай бұрын
@@Server-j6e oi asai thama ubata mokada ithim thamange dewal agayanna danne nathi ubala un hunda thama me ratata hena gahila tiyenne
@Louve333
@Louve333 2 ай бұрын
ඈක්කා.....දූපත් වාසියා
@Louve333
@Louve333 2 ай бұрын
තෝ සීගිරිය බල බල අතේ ගහපං 😂😂
@thimirahansika
@thimirahansika 2 ай бұрын
nadi wakiya kiyanne aththakda
@Shanudaya
@Shanudaya 2 ай бұрын
රැවන්වැලි සෑය ගැන වැඩසටහනක් කරන්න පුළුවන්නම්,
@nmm5281
@nmm5281 2 ай бұрын
ai a
@Shanudaya
@Shanudaya 2 ай бұрын
මම video එකක් බැලුවා ඒකෙ කියනව සෑය හැදුවේ වෙන රජෙක් කියලා
@kumarakalugampitiya8644
@kumarakalugampitiya8644 2 ай бұрын
Sound magin sayan mohanaya kireema magin owa jaranne....aththa wage dakin mayawak
@domijayawardena9495
@domijayawardena9495 2 ай бұрын
අර්තකතනයට වඩා අත්දැකීමෙන්ම බලාගැනීම තමා බුදුන් වහන්සේ දේශනා කලේ.
@tharangaedirisinghe6967
@tharangaedirisinghe6967 2 ай бұрын
😊😊😊
@technolk8221
@technolk8221 2 ай бұрын
එහෙම එකක් තියෙනවනම් ඒක හෙනම අව්ලක් තමා,මොකද ඔක්කොම සීන් මාට්ටු කරගන්න පුළුවන් ගේමක් නැතුවම😂
@sujith9875
@sujith9875 2 ай бұрын
හොදටම කරල තියෙනව හැමෝටම තේරුම්යන විදිහට.😂 kzbin.info/www/bejne/hJW7d2ahorB2hrs
@cirylcamilluschandrasena5913
@cirylcamilluschandrasena5913 2 ай бұрын
නෑ මේක බොරුවක් නෙමේ සම්පූර්ණයෙන්ම සත්‍යම කතාවක්...මම වගකීමක් අනුව ප්‍රකාශ කරනවා...මා සිදු කළ පරීක්ෂණවලින්..මෙය නිත්‍ය වශයෙන්ම සත්‍ය දෙයක් බව ඔප්පු වුනා...
@vinushasilva9179
@vinushasilva9179 2 ай бұрын
😂
@anjanawiduranga6481
@anjanawiduranga6481 2 ай бұрын
ඔයා researcher කෙනෙක් ද?
@SLTechphotographer9368
@SLTechphotographer9368 2 ай бұрын
පරේශ්‍යන වල පදනම මොකක්ද ? අනේ බොරු නොකිය හිටහං
@DulshiVimalarathne
@DulshiVimalarathne 2 ай бұрын
අපේ voice මේ අවකාශය තුළ ගබඩා වෙනවා කියලා maath පිළිගන්නවා.ඇත්තටම api කතා කරන වචන සංවර වෙන්න ඕනි.මොකද නැත්තං විශ්වය තුල සෑදෙන අපේ profile එක අවලස්සන වෙනවා.මිනිස්සු තවත් අයට අපහාස කරද්දී comments වලින් man මේක කියලා තියනවා.මෙච්චර දෙයක් nam man දැනගෙන හිටියේ නැහැ .ස්තුතිය ඔබට .
@SLTechphotographer9368
@SLTechphotographer9368 2 ай бұрын
බොරු නොවේ අම්මප ඇත්ත .හවස් අතේ "තණමල් විල කූරකින් ගුවන්ගත වෙක්ච වෙලාවේ සමාදියෙන් අද්‍යනය කරලා තමා හොයාගත්තේ
@GihandinushkaPahalawanniarachc
@GihandinushkaPahalawanniarachc 2 ай бұрын
👍
@nipunsathsara9153
@nipunsathsara9153 2 ай бұрын
අර්නාටි නෝවේජීයන් හත්තක් කලා හිටියා වෙන්න බැරිද??😂😂
@anjanawiduranga6481
@anjanawiduranga6481 2 ай бұрын
කැ රි බොරු ගහන්න එපා බන්. මේ වගේ දෙයක් කරනව නම් references දාපන්. බැරිනම් අඩු ගානෙ references කියපන්. වීව්ස් හිගාකකා බොරු සමාජගත කරන්නැතුව .
@premalatha3705
@premalatha3705 2 ай бұрын
👍👍👍👍👍👍👍❤️
@nuwanliyanage4055
@nuwanliyanage4055 2 ай бұрын
Lankaweth thiyanwa aduna kiyala deyak..kawruth owa boru wada kiyanawa misak ewa gana gaburin hoyannaa.
@CPathinagodaGamage
@CPathinagodaGamage 2 ай бұрын
ඇරිකාවේ ග්‍රෑන් කැනියන් වලින් හමුවූ භූගත් මාලිගාව ගැනත් තොරතුරු සොයා පලකරන්න.
@janakafranando497
@janakafranando497 2 ай бұрын
Me sambandayen ape lankawe un karana vigrawalwath ehunkandenna epa mululokema dannawa lankawe labban gena😂😂 melo deyak karaganna beri wun boruwata kaiwaru gahanawa vitharai ape rate inne budurajananwahansetath abiyoga karana mandabuddikain
@nadee2011
@nadee2011 2 ай бұрын
කතෝලික උනත් සමාවෙන්න මේ පිළිබදව මටනම් විශ්වාස නෑ.
这是自救的好办法 #路飞#海贼王
00:43
路飞与唐舞桐
Рет қаралды 97 МЛН
Каха и лужа  #непосредственнокаха
00:15
兔子姐姐最终逃走了吗?#小丑#兔子警官#家庭
00:58
小蚂蚁和小宇宙
Рет қаралды 16 МЛН