රාවණා රජතුමා වේරම්භ කියන ස්ථානයේ හංගපු ආයුධ ගැන අදටත් හම්බෙන සාක්ෂි | Story About Ancient Technology

  Рет қаралды 110,657

TAG Knowledge

TAG Knowledge

Күн бұрын

Пікірлер: 358
@tagknowledge7
@tagknowledge7 6 ай бұрын
Watch English Version Of this Video From TTD Channel Link Here --> kzbin.info/www/bejne/ooOmiKOshNJ6mZI මේකේ ඉංග්‍රීසි වීඩියෝව TTD නාලිකාවේ තියෙනවා. වීඩියෝ එක මෙතැනින් බලන්න --->> kzbin.info/www/bejne/ooOmiKOshNJ6mZI
@dheerasena3898
@dheerasena3898 6 ай бұрын
😅
@Gihan_Madhushanka
@Gihan_Madhushanka 5 ай бұрын
Bro thats great , cause not only srilankans also other people must see this 👌👍👍
@YASHIRU_CHAMIKA
@YASHIRU_CHAMIKA 4 ай бұрын
පූජාව = පරීක්ෂනය 🤔 මට හිතුන දේ 😊
@Pathirageswarnalathaperera
@Pathirageswarnalathaperera 4 ай бұрын
Ýd
@sathyajithravana
@sathyajithravana Ай бұрын
ඔබතුමා මේ කරන විශේෂ ඉදිරිපත් කිරීම සමුහ පිරිසක් ඉදිරියේ අනුර කුමාර ජනාධිපති තුමා, ඇමරිකානු තානාපති තුමිය ඉදිරියේ සජීවීව සිංහල භාශාවෙන් දිවුරුම් දීමේ උත්සවය කලාසේ රාවණා ලා, සිංහල භාශාවෙන් සියල්ල ලොවට හෙලිකරාවි, ඔබ ගේ උනන්දුව අපතේ නොයාවි, ස්තූතියි 🙏 🙏 🙏
@damithjdn
@damithjdn 7 ай бұрын
Video දික් උනාට නමක් නෑ... තොරතුරු ඔක්කොම ඇඩ් කරලා ලස්සනට හදන්න... ඒක සිටිනවා ගොඩත් ❤❤
@batuwitamaithri9789
@batuwitamaithri9789 7 ай бұрын
බොහොම ස්තුතියි මේවගේ දේවල් ගොඩක් වැදගත් පුලුවනිනම් ඉංග්‍රීසි භාෂාවෙනුත් කරන්න විදේශ අයට බලන්න?
@gayansenanayaka7662
@gayansenanayaka7662 7 ай бұрын
මගේ රටට මං හරි ආදරෙයි ❤
@wasanthiwijesinghe3832
@wasanthiwijesinghe3832 6 ай бұрын
අනේ මමත් ❤
@AnulPayagalagedon
@AnulPayagalagedon 4 ай бұрын
Me wage ratak wena kohewath ne mama godak ratawalwala gihin tiyenawa ❤
@d.mchathuradarshana4452
@d.mchathuradarshana4452 2 ай бұрын
❤❤❤❤
@isurudilshan9567
@isurudilshan9567 6 ай бұрын
දිගටම කරගන යමන් බං... පිස්සු හැදිලා ඉන්නේ මේ පුකේ රට ගැන... බල්ලො කාලා තියන මේක කවද හරි ගෝඩ එන දවසට මේවා වැදගත් වේයි බං.... ගොතම සමන බුදුන් සරනයි උබට... ආදරේයි බං...❤️❤️❤️❤️
@skolesuresha5233
@skolesuresha5233 6 ай бұрын
හෙළ සත්‍ය ඉතිහාසය හෙලි වන දිනය වැඩි ඈතක නොවේ ස්තූතියි ඔබතුමාට ❤
@lakmalabeywickrama4656
@lakmalabeywickrama4656 3 ай бұрын
ඔබ මහන්සී වී සොයන කරැණු ඉතාමත් වටිනව ඔබට ජය...අපේ සංස්කෘතික වට්නාකම ලෝකෙට විග්‍රහ කරන ඔබට හද පිරි ස්තූතිය...ඔබට ජය ❤👍👏
@KusumRathnayaka64
@KusumRathnayaka64 6 ай бұрын
භාවනාවක් වගේ...අහගෙන...බලාගෙන ඉන්න පුලුවන්...අපේකම..හා. මගේ. පරපුර ගැන ආඩම්බරයි.....ඒත්. අපේ දේවල්....විනාශය කරා යන විදිහ....පාවාදීම්.....දැක්කම ඒ තරම් ම..දුකයි...විස්තරාත්මකව ඔය කරුණු ඉදිරිපත් කරන්න...දවසක් හරි....ඒ වෙනුවෙන්. අහනවා..සත්තකින්ම..ඔයාට තෙරුවන් සරණයි...දීර්ඝායුෂ වේවා..ඔබට
@SanchanaHeshan
@SanchanaHeshan 7 ай бұрын
රාවණා ගැන වැඩිපුර කතා කරන්න...ඔයා විස්තර කරන දෙවල් වලින් ඇත්තටම මට අපෙ ඉතිහාසය ගැන පුදුම ආඩම්බරයක් දැනෙන්නෙ... good job ❤
@AliExpress-gs8uf
@AliExpress-gs8uf 6 ай бұрын
😅
@tharindurukshan8309
@tharindurukshan8309 4 ай бұрын
gihin lidee panapan adambara wedinan. kohomath 2027 weddi apahu polime ennakota ubata tawat adambara hitiwi gon tadiya
@gehankaushitha8249
@gehankaushitha8249 4 ай бұрын
​@@tharindurukshan8309උබලා තමා නියම හරක් බන්
@ThisaraniPunsara
@ThisaraniPunsara 4 ай бұрын
​@@tharindurukshan8309ඔයා ගැන නෙමේ ආඩම්බරයි කියල තියෙන්නෙ, කලබල නොවී ඉන්න 😂
@IsuruSandaruwan-xk2mr
@IsuruSandaruwan-xk2mr 2 ай бұрын
හැමදාම ඉතිහාසය ගැන ආඩම්බර වෙවී ඉදපන් 😂
@prabathranawaka2295
@prabathranawaka2295 6 ай бұрын
රාවණා රජු ගැන සවිස්තරාත්මකව විස්තර කරන හොදම චැනල් එක මේක...දැනට ලංකාවේ පවතින රාවණා රජුට සම්බන්ධ දේවල් වල විස්තරයක් ඔන..❤
@mireshkavinda318
@mireshkavinda318 7 ай бұрын
මචන් තව විස්තර කරලා කියන්ඩ...වෙලාව දික් වෙන එක අවුලක් නෙවෙයී... සහ ඔයා මෙි මහන්සී වෙලා කරන වැඩෙිට බොහොම ස්තුතී..❤️😊
@susilagh907
@susilagh907 7 ай бұрын
ඔබගේ උත්සාහයට ගොඩක් ස්තුතියි අපි නොදන්න ගොඩක් දේවල් දැනගත්තා
@kalhareeyashodabasnayaka1366
@kalhareeyashodabasnayaka1366 11 күн бұрын
ඔයාගේ මේ මහන්සියට කවදහරි හොද වටිනාකමක් ලැබෙන්න ඕනි අයියේ! ගොඩක් දේවල් දැනගත්තා. ගොඩක් ස්තුතියි! 🥰🙏🏻
@vijithavijitha3309
@vijithavijitha3309 5 ай бұрын
මල්ලි උබනමි එලකොල්ලෙක් අපිට ගොඩක් වැදගත් ස්තුතියි මල්ලි
@gayanbuddhika5036
@gayanbuddhika5036 2 ай бұрын
මල්ලි උබ සිරා වැඩ්ඩෙක් .. උදාහරන, ලේකන, සාක්ශි සේරමත් එක්ක පට්ට පැහැදිලි කිරීමක් කරන්නෙ ...👌👌👌👍👍👍👍👍👍👍💥💥💥💥💥💥💥💥💥
@EATHTHA-
@EATHTHA- 6 ай бұрын
කොට් *ලක්ෂයක් සක්වලහි* අසමසම අපරිම්ත පුන්්‍ය භූම්ය ය *ශ්‍රී ලංකා* මතාවන්ට නමස්කාර වේවා! නමස්කාර වේවා! *නමස්කාර වේවා* ! 💚🍃🙏🏽!
@gayansamidda9997
@gayansamidda9997 6 ай бұрын
අපෙම කියලා තිබුණ දේවල් කොච්චර අපිට අහිමි welaada. සතුටුයි සිංහලයන් විදියට නැවත mewa ගැන දැනගන්න පුලුවන් හොද vedio ekak.
@AshokaPeiris-j2y
@AshokaPeiris-j2y 5 ай бұрын
වාල්මිකී ගැන අපේ වයසක සමහර ආතලා කතා කරමින් අපේ කමට ගරහද්දී ඔබ රාවණා ශක්කිය හා ගුණය පිලිබදව හෙළිකරන්න දරණ උත්සහයම අපට ශක්තියක් ගෙන දෙන්නේය...
@chlfilms
@chlfilms 5 ай бұрын
රාවණා ඔච්චර වැඩ්ඩෙක් නම් මොකෝ ගල් වල කෙටුවේ ? ගල් ගුහා වල ලැග්ගේ ? අනේ බං මෝඩ කමට බෙහෙත් නෑ.
@HimashiR.d
@HimashiR.d 5 ай бұрын
​@@chlfilms😂😂😂 ඔව් ඔහේලා වගේ මෝඩයන්ට බේත් නෑ තමා කොහොමත්😂
@suranjiperera3649
@suranjiperera3649 5 ай бұрын
,ගලේ කොටපු අකුරු අවුරුදු දහස් ගණනකට මැකෙන්නේ නෑ....
@M.K.J.NAlwis
@M.K.J.NAlwis 5 ай бұрын
Mn thmai rawana
@upalislk6553
@upalislk6553 5 ай бұрын
​@@chlfilmsgarahana umbalata andanda wena dawasa wadi aathaka na.. kawalam lee tiyana parayo thama upan bime itihasayata garahanne.
@RanukaHandun
@RanukaHandun 4 ай бұрын
හරිම ලස්සනයි ඉදිරිපත් කරන ආකාරය ....තවත් වැඩසටහන් ඉදිරිපත් කරන්න ....අපි ආසාවෙන් බලන්නේ ....❤️🌷 බුදුසරණයි ....🙏
@VDShot
@VDShot 6 ай бұрын
මම රාවණ යානා පිළිබඳ පර්‍යේශන කරන පර්‍යේශකයෙක්. ඔබව සම්බන්ධ කරගත හැකි ආකාරයක් දන්වන්නේ නම් එය ඉතා වැදගත්...
@thE-ComPetitor-320e05
@thE-ComPetitor-320e05 4 ай бұрын
harry potter wage pothak bm ramayane gonek nowi idpm
@SDAGAMING43215
@SDAGAMING43215 4 ай бұрын
​@@thE-ComPetitor-320e05ඇත්තද 🤣
@topdrawing8686
@topdrawing8686 3 ай бұрын
@@thE-ComPetitor-320e05 උබනේ ගොනා
@sadeedk1631
@sadeedk1631 2 ай бұрын
Ane yako thopi vage kalavan un innkm me rata kawadavath goda yanne na.
@RuwanCWijerathna
@RuwanCWijerathna 4 ай бұрын
වාල්මිකිගෙ රාමායණය ලන්කවෙ ඉතිහාසය වෙනස් කරලා ලියල තියෙන්නෙ ඔබට ඉස්තුති මෙ දෙවල් හෙලිකිරිමට දරන උත්සාහයට
@Prami_D
@Prami_D 3 ай бұрын
ඔව් . මාර වගේ එකෙක්ට පරාදවෙයිද බන් ඔච්චර තාක්ෂණයක් තිබිල.
@chintha07
@chintha07 6 ай бұрын
අටලංකාව ගැන ආටානාටිය සූත්‍රය ගැනත් කියවෙනවා. ආටානාටා, කුසිනාටා, පරකුසිටනාටා, නාටපුරියා, ආලක මන්දා යනුවෙන් ..
@wesamun1
@wesamun1 4 ай бұрын
අනේ ගොනෝ.ඊට කලින් චේදේ අග තියේ "තස්ස ච නගරා අහූ අන්තලික්ඛේ සුමාපිතා" මානසේ සේ සෑදූ නගර වේ අන්තරීක්ෂය තුල ,,...අන්තරීක්ෂය දන්නෑනේ..භුම්මා නි වා යාව නි ව අන්තලික්ඛේ, භූමස්ත සහ අන්තරීක්ෂ වාසීන්.....නැත්නම් ආකාසට්ඨාච භූමට්ටා කියන්නෙත් ඒකමයි.කොහේ හරි වචනෙ දැක්කද ගැලපුවා හරි ඒක තමයි කියල.මානසික අන්ත අසරණ ජීවිත.ඒ ආටානාටා කුසිනාටා තියෙන්නේ බිම නෙවෙයි ආකාසට්ඨාචව.ඒ වගේම ඒකෙ ඉත්ති වාහන පුරිස වාහන කියල ජාතියක් තියේ.ඒ මොනාද ? හරක් 17 ක් ගොං ප්‍රකාශය අනුමෝදන් වෙලත් එක්ක.රටට බොරු උගන්වනවා.
@Mihipathi
@Mihipathi 11 күн бұрын
🤔🤧
@subhashaupamada9076
@subhashaupamada9076 7 ай бұрын
බොහෝම හොද වැඩසටහන් පෙලක් ඔයා ඉදිරිපත් කලා මේ හැම එකක්ම මම බැලුවා. ජය වේවා .....
@christopherperera4767
@christopherperera4767 4 ай бұрын
ගොඩාක් ස්තුතියි ඔබ නොසෑහෙන මහන්සියකික් හොයාගන්න දේවල් පිලිවෙලට සම්බන්ද කරලා පැහැදිලිව අපට පොවනවා.ආඩම්බරයි.ජයවේවා ❤
@damithjdn
@damithjdn 7 ай бұрын
සුපිරි... දිගටම කරන්න...
@sepalikadamayanthi2148
@sepalikadamayanthi2148 6 ай бұрын
ඔයාගේ උත්සාහ යට ස්තුති යී ජය වේවා , දීඝායු වේවා
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 6 ай бұрын
ඔව් ඔයාගෙ කතාවෙන් ගොඩක් තොරතුරු දැනගත්ත 🎉🎉🎉 ගොඩක් වටිනවා ඔයාගෙ වැඩසටහන් 🎉🎉🎉 තෙරුවන් සරනයි💖💖💖
@PavithraNilmini-nk1jo
@PavithraNilmini-nk1jo 2 ай бұрын
ලෝකයේ මෑතකදී සිදුවීම්නෙ මේ.පුලුවන් ද ලෝකයේ ආරම්භය සහ පලමු මිනිසා.පලමු සතුන් ගස්වැල් වගේ දේවල් සහ විශ්වය ඇති වූ ආකාරය ගැන ඉදිරිපත් කරන්න.මේ වීඩියෝ ගොඩක් සාර්තකව කරනවා.බලන්න හරිම කැමැත්තෙන්.❤
@yasawathiemenike6686
@yasawathiemenike6686 3 ай бұрын
මම අහල තියනව රිටිගලකන්ද සිට මැඩගස්කරයටත් ඕස්ට්‍රේලියවටත් දිවෙන උමං මාර්ග පද්ධතියක් තිබෙනව කියල .ඔබට ස්තුතියි මේ ආකාරයට සාක්ෂි සහිත ව වර්තමානයට ගළපා මේවා කියනවට.
@sajithavishka1416
@sajithavishka1416 3 күн бұрын
Harima lassanai oyge idiripath kirima digtama karann. Theruvan saranaiii♥️♥️♥️
@kumuduperera1676
@kumuduperera1676 7 ай бұрын
හරිම වටින වැඩසටහක්.ස්තුතියි.අෙප් රට ගැන පුදුම හිෙතනවා.🙏👍💐
@sansan353
@sansan353 7 ай бұрын
මහාපරාක්‍රමබාහු රජතුමාගෙත් සම්පූර්ණ ජීවිත කතාව ගේන්න පුලුවන් නම් ලොකු දෙයක් සහෝ❤️
@DiliniWijesiri
@DiliniWijesiri 6 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබට. ආසාවෙන් බලන්නේ.
@wijesenamatharaarachchi824
@wijesenamatharaarachchi824 4 ай бұрын
මෙි තරුණ මහතාගෙ ඉදිරිපත් කිරීම දැණුම අති වශිෂ්ටයි අපි ඔහුගේ දක්ෂකමට ගරු කරමු . තව ඒ මහතාගේ කරුණු ඉතාමත් සරලව ඉදිරපත් කිරීම හා ඵම කරුණු අපට පිළිගන්නම කියා බල කිරීමක් කරන්නෙත් නැහැ ඵය ඉතාමත් වැදගත් කරුණක්. අපි සිනමා පටයක් බලනවා මෙන් සතුටු වී අපේ මනසත් සතුටු කරගෙන ඔහුග් දක්ෂතාවයට ගරු කරමු.
@thusigaztafan1895
@thusigaztafan1895 4 ай бұрын
සූරිය ගුණසේකර මහතා Oya තාක්ෂණය සම්බන්ධයෙන් පොත කීපයක් ලියා atha .❤️
@tharindulakshan5681
@tharindulakshan5681 17 күн бұрын
සහරාවේ ඇස ගැන වීඩියෝ එකක් දෙන්නකෝ
@TharushiRashmika-we6yh
@TharushiRashmika-we6yh Ай бұрын
ලංකාවේ ප්‍රෞඪ ඉතිහාසය අපි හෙළි කරන්නම ඕන
@ShamilaSewwandi-o4n
@ShamilaSewwandi-o4n 23 күн бұрын
Bohoma watinawa 🙏🙏🙏🙏💐💐💐💐❤️❤️❤️
@kanishkamahelajayathilaka1981
@kanishkamahelajayathilaka1981 Ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤
@dilinisharmilafernandomahawadu
@dilinisharmilafernandomahawadu 4 ай бұрын
ස්තුතියි ඔබේ මහන්සියට……🙏🏻😘
@irosha2102
@irosha2102 5 ай бұрын
ස්තූතියි .දිගටම මේ දැනුම බෙදාදෙන්න
@dilanikalansuriya3412
@dilanikalansuriya3412 6 ай бұрын
Thanks lot for sharing this precious Informations our beloved guardian angelic brother.💐❤🌻🦁🇱🇰
@upalislk6553
@upalislk6553 5 ай бұрын
❤ love you my brother you are so great person to my country.. am also one person who surching our real history.. thank you for everything you doing 💓💓🙏
@nimalkarunarathna2370
@nimalkarunarathna2370 7 ай бұрын
හරිම වටින වැඩසටහනක් ස්තූතියි ඔබට
@Rajaguna-cp9mg
@Rajaguna-cp9mg 5 ай бұрын
ගොඩාක් ස්තුතියි, වටිනා තොරතුරු
@ChamilaJayamini-f8t
@ChamilaJayamini-f8t 2 ай бұрын
සුපිරි මල්ලි විඩියෝ අසාවෙන් බලන්නේ.
@sameerasmr6217
@sameerasmr6217 4 ай бұрын
මේ ඉතිහාසය මුලින්ම මම දැනෙන්න අහල තේරුම් ගන්න පුළුවන් වුණේ ගයාන් සඳකැලුම් මහතාගෙන් 💚🙏🏻 " *සහස්ගතය* ", රාවණ පුත් මේඝනාද ට ලැබුණේ නිකුම්බිලා දේවතාවිය ට අග්නි පුජා පවත්වලා කියලා එතුමන් කිව්වේ. ඒක අධි තාක්ෂණික පිටසක්වල යානාවක් 🐉📚 කියලත් කිව්වා. ඊට කලින් කිසිවෙක් නිවැරදිව අර්ථකථනය කළේ නැහැ එවැනි දේවල්...!
@ayshaalmazroui6527
@ayshaalmazroui6527 Ай бұрын
Good. Morning. Oyavadidurata. Madaval. Ediripat. Karannalabava. Raruvansaranai
@johnsonjeyaraj4487
@johnsonjeyaraj4487 5 ай бұрын
හොද උත්සාහ, ඉදිරියට ම යන්න
@nihathamaniwekadegedara4377
@nihathamaniwekadegedara4377 2 ай бұрын
You are great! I like king Ravana and tge great history of my country. You are a great son of mother Sri Lanka. Well done keep it up❤
@IndrasiliSamaranayaka
@IndrasiliSamaranayaka 2 ай бұрын
බුදු සරණයි පුතේ
@chiranthabandara6886
@chiranthabandara6886 2 ай бұрын
බ්‍රහ්මස්ත්‍රය, චන්ද්‍රහාස අසිපත ගැන පැහැදිලි කුරීමක් කරන්න පුලුවන්ද
@ranjithomaththage1867
@ranjithomaththage1867 5 ай бұрын
Oyaage vedio aththatama harima vadagath... Mevani Deval thawa thawath karanna. Oyaata theruwan saranai....
@janithhiranthahettiarachchi
@janithhiranthahettiarachchi 4 ай бұрын
Blackknight එක දැන් කො? එක ගැන විස්තරයක් දෙන්න ? දැන් එක හංගලද ?
@user-p.s.disanayaka
@user-p.s.disanayaka 6 ай бұрын
ස්තුතියි ඔයාට ❤❤❤
@user-gu9od9ls2c
@user-gu9od9ls2c 4 ай бұрын
Video දික් උනාට නමක් නෑ... තොරතුරු ඔක්කොම ඇඩ් කරලා ලස්සනට හදන්න... ඒක සිටිනවා ගොඩත් අපෙම කියලා තිබුණ දේවල් කොච්චර අපිට අහිමි welaada. සතුටුයි සිංහලයන් විදියට නැවත mewa ගැන දැනගන්න පුලුවන් හොද vedio ekak.
@NimeshSandeepaM
@NimeshSandeepaM 7 ай бұрын
ඇත්තටම පට්ට....දිගටම කරගෙන යන්න
@KareemaMan-ij4su
@KareemaMan-ij4su 6 ай бұрын
මේවා අහද්දී දකිද්දී හිතට ලොකු දුකක් එක්ක තරහක් එනවා සාමාන්‍ය සොයන්නෙක් විදිහට ඔබ මෙච්චර කරනු සොයා ගත්ත නම් අපේ රටේ වග කියන හැත්ත හරියට වැඩ කාල නම් මේ දේවල් මෙච්චර මෙහෙම යට යන්නේ නෑ රාවණ ඉතිහාසයේන් පස්සේ ලංකාවේ ඉපදුන උන් සේරම වග කියන්න ඕනි අද අපි පත්වෙලා ඉන්න තැන වෙනුවෙන් ලෝකේ ලස්සනම වටිනාම ලෝකේ මිනිස්සු මිහිපිට දිව්‍ය ලෝකයට සමාන කරලා කතා කරන එකම රට ලංකාව ඒ රටේ අතීතය කොච්චර ප්‍රෞඩද එත් අද අපි ඉන්න තැන කරන දේ කාගේ වරදින් උනාදෝ කියලා හිතෙනවා ඔයාලා වගේ තව කෝටියක් ඇවිත් මේවා හොයලා දුන්නත් වැඩක් නෑ මේවා පිළිවෙලක් කරන්න පුළුවන් උන් නිහඩයි අපි දැනුම අරන් යන්න යයි එන එන හැමෝම හොය හොය ඉදි හැමදාම එත් හම්බ වෙන දෙයක් නැති වෙයි නැවත රාවණ යුගයක් එන්න මේ හැමදේම පිළිවෙලක් වෙන්න එවන් සමාන රාවණ කෙනෙක් ලංකාවේ බර කාරයා වෙන්න ඕනි නැතුව මෙච්චර කල් අවා වගේ උන් තව ඉස්සරහටත් රජ කලොත් වෙන්නේ හැමදාම මේ රටේ ඉපදෙන එකට හොය හොය ඉන්න
@dyanidyani4550
@dyanidyani4550 5 ай бұрын
ඔබ බලාපොරොත්තු වන, රාවනට සමාන කෙනෙක් රජ වෙනවාමයි , ඔහු අධ්‍යාත්මික ශක්තිය ඉතා ඉහළින් ඇති කෙනෙක් ,,,, චිරං ජයතු ධරණී !!!
@wow2337
@wow2337 6 ай бұрын
ලස්සන කට හඩක්.Persanality එකත් හොද බව තේරෙනවාHair style එක ඕක ගැලපෙන්නෙ නෑ ඒ ටිකට.ඉස්සර තිබ්බ hair style එක හොදයි වගේ.
@gihanwijesuriya670
@gihanwijesuriya670 6 ай бұрын
aurudu kumaraya thorana tharagayak newei.. please focus the content... ape minissunta unema hari deta focus dunne nati eka...
@kaveeshthushan1466
@kaveeshthushan1466 29 күн бұрын
Thanks lankawe history eka saha loke history eka kiyala denawat😊
@nilanthahettiarachchi9680
@nilanthahettiarachchi9680 4 ай бұрын
ජයවේවා...!👌🏻👍🏻
@ShamikaWicramage-x3b
@ShamikaWicramage-x3b 2 ай бұрын
Oyata godak pin mage rate atitaya GANA vistara hoyala idiripat karanavata mara gammak hitata danenne pissy hadenava deiyane ape vista jatiyak ne oyata budusaranai
@ShashindaJayasundara-gn3ef
@ShashindaJayasundara-gn3ef 4 ай бұрын
මේ ලංකාවේ ඉතිහාසේ ගොඩක් වටින දෙයක් හැබැයි ඒකට ලොකු විනාශයක් වෙන්න යන දෙයක් ගැන මට දැනගන්න ලැබුනා හැබැයි මේ දේ ගැන ගොඩක් දුර හෙව්වේ නෑ මට ඒකට කාලෙ නැති වෙච්ච නිසා අයියේ අනිවාරෙන් මේ ගැන හොයල බලන්න ඔයා අනිවාරෙන්ම හොයන්න මේ ගැන. මේ වෙද්දි රිටිගලට පහලින් පලුගස්වැව කියල ගමේ ඉදල පටං අරං තියනවා මොරගහකන්ද ජලාශෙ ඉදලා ඉරනමඩු වලට වතුර ගෙනියන්න ගහන උමගක්. මේ වෙද්දි උමගෙ කිලෝමීටර් දෙක තුනක් ගිහින් තියනව වැඩ මේ උමග හබරන සීගිරිය පැත්තෙන් ඉස්සරහට යන එකක්. මං මේ කියන දේ දැනගත්තෙත් ඒකේ වැඩ කරන කෙනෙකුගෙන් . මේ උමග ඊලගට යන්න සැලසුම් කරගෙන ඉන්න ගමන් මාර්ගේ තමා සීගිරි ගල යටින්. විස්තර ගොඩක් තියනවා කියන්න අයියේ මේ ගැන .. කියන්න මං දන්න එකම දේ තව ටික කාලෙකින් අපිට සීගිරියත් නැති වෙන්නයි යන්නේ...පුලුවන්නම් මං තවත් විස්තර දෙන්නම් ඔයාටඔයාව සම්බන්ද කගෙන්න. පුලුවන් ක්‍රමයක් මට කියන්න
@zzzmcplanetmoon427
@zzzmcplanetmoon427 6 ай бұрын
සුභ පැතුම්
@Niroweerasingh
@Niroweerasingh 7 ай бұрын
රාවණා රජුගේ ආදරණීය බිසව මන්දෝදරී දේවිය ගැන වීඩියෝ එකක් හා පුත් මේඝනාද ගැන දීර්ග පැහැදිලිකිරීම් වීඩියෝ දෙකකින් බලාපොරොත්තු වෙනවා... ඔබට ඔබේ ගමනට සුබ පතනවා සහෝදරයා.. 💐
@YasuriPrabuddika
@YasuriPrabuddika 7 ай бұрын
රාවණ රජුගේ අම්මා ගැනත් ඕනි 😒💔
@Niroweerasingh
@Niroweerasingh 7 ай бұрын
@@YasuriPrabuddika ඇත්තටම. 😊
@YasuriPrabuddika
@YasuriPrabuddika 7 ай бұрын
@@Niroweerasingh මන්දෝදරී දේවිය ගැන හැමෝම කතා කරනවා එත් ඇයි රාවණ රජුගේ අම්මා ගැන කවුරුත් කතා කරන්නේ නැත්තේ 🙂❤️
@Niroweerasingh
@Niroweerasingh 7 ай бұрын
මම අපේ ඉතිහාසයේ ආසම චරිත තුන තමයි රාවණ රජු, මන්දෝදරී බිසව , මේඝනාද . ❤️ කොච්චර බැලුවත් , හෙව්වත් එපා වෙන්නෙ නැති චරිත ❤️
@YasuriPrabuddika
@YasuriPrabuddika 7 ай бұрын
@@Niroweerasingh මගේ නම් ආසම චරිතේ පුෂ්පොත්කතා දේවිය 🙂❤️
@sandarenu5675
@sandarenu5675 4 ай бұрын
ආදරෙයි ❤ දිගටම කරගෙන යමු
@SadaminiSayonara-vx9hl
@SadaminiSayonara-vx9hl 5 ай бұрын
රුවන්වැලි සෑය, මිරිසවැටිය, ජේතවනාරාමය මේවගේ අතීතය ගැනත් වීඩියෝ එකක් කරන්නකෝ
@ChandanaCk-nf2rj
@ChandanaCk-nf2rj 5 ай бұрын
මුහුදට යට උනු තැන් හෙව්වනම් හරිම ඉතිහාසය වැලලිලා අද සැතපෙන්නේ ලෝකෙ මානවයගේ ඇත්ත,මානවයා බිහි උනේ එහේ බං,දියුනුම ශිශ්ඨාචාරයක් ඒක,මුලු ලෝකෙම පාලනය උන තැන,
@bioscopesinhale4283
@bioscopesinhale4283 6 ай бұрын
කරුණාකර රාවනා ඉතිහාසය තව තවත් දෙන්න ❤
@JanakaMaduranga-uv1go
@JanakaMaduranga-uv1go 6 ай бұрын
හොද දෙයක්
@danushaweerasinghe5740
@danushaweerasinghe5740 7 ай бұрын
අළුත් තොරතුරු ටිකක් දැනගත්තා. 😊
@rajiiivabandara2774
@rajiiivabandara2774 6 ай бұрын
Keep doing this, brother brilliant.
@mashisdespotism671
@mashisdespotism671 23 күн бұрын
ඔයාට පුළුවන් නම් Solo hiker එක්ක Collab එකක් කරන්න. එයත් මේ විදිහට රාවණ රජතුමා හා රාවණ ඉතිහාසය ගැන අවංකව විශ්වාස කරන කෙනෙක්.
@MaheshKarunathilake-qe3vk
@MaheshKarunathilake-qe3vk 4 ай бұрын
Supiri wedasatahanak.. bro❤
@mrcdesh
@mrcdesh 7 ай бұрын
Digatama karagena yanna broo ❤❤
@SenakaDn
@SenakaDn 6 ай бұрын
obage ediripath kirima godak lassanai. digatama vedio danna
@RuwanPushpa-i9c
@RuwanPushpa-i9c 4 ай бұрын
Oba apa etihasaya gan dan enna lamaent amataka wala obage pahdeli kirn godak watinawa
@moudapussa8051
@moudapussa8051 5 ай бұрын
ගැම්මක් අයිය❤
@sajeeherath1980
@sajeeherath1980 21 күн бұрын
Thank you
@indika2585
@indika2585 4 ай бұрын
නියමයි
@Flexible_Ketchup
@Flexible_Ketchup 4 ай бұрын
❤ නියමයි Bro 🙏
@HTDJTFBH
@HTDJTFBH 5 ай бұрын
නියම ගවේෂකයෙක්
@SajaniSulochana-nl1my
@SajaniSulochana-nl1my 6 ай бұрын
niyamai aiya ❤️ thawa video oni ❤️
@nalindadias5811
@nalindadias5811 4 ай бұрын
රාවනා ආයුධ හැන්ගුවේ 🌙
@tharakasrimal2324
@tharakasrimal2324 7 ай бұрын
ජය වේවා මචන් ෴!
@Mad_CoinVp
@Mad_CoinVp 7 ай бұрын
Keep it up brother 💐💪
@thilakthilak-vs6ld
@thilakthilak-vs6ld 3 ай бұрын
Good morning Lankans thanks ❤❤❤❤❤❤❤❤❤
@ChathuThili-p3u
@ChathuThili-p3u 7 ай бұрын
ඉස්සර අපි රිජිපෝම් වලින් හරියට ආසීයාවෙ සිතියම කපලා එක මහද්වීපයක් විදියට එකතු කරනවා
@onadeyakapen...2532
@onadeyakapen...2532 5 ай бұрын
ආදරණීය ශ්‍රී ලාංකා... ❤❤❤
@jdtravel178
@jdtravel178 7 ай бұрын
Good Job ❤ Keep it up Brother ❤
@sandunsithara
@sandunsithara 7 ай бұрын
Niyamayi. me wage thawa vedios karanna. jaya wewa...!!!
@chamarachulendraphotograph6389
@chamarachulendraphotograph6389 7 ай бұрын
Good job keep it up brother 🎉🎉👍👏🇱🇰🇱🇰🇱🇰
@PadminiWidanalage-df4ye
@PadminiWidanalage-df4ye 7 ай бұрын
Apuru wistharayak putha obata thunuruwan saranai heduwedu depaqupiyanth pin
@sadeepanethsara8908
@sadeepanethsara8908 3 ай бұрын
blacknet එක තාම තියෙනවද
@nesandunimjaya685
@nesandunimjaya685 6 ай бұрын
Good job aiya.❤
@shiraniai621
@shiraniai621 6 ай бұрын
mandodari deviyage thorathuru ganath wenm video ekkin kiynn... 😊
@indikapriyandani8213
@indikapriyandani8213 4 ай бұрын
කාලතරණය කරල ඔිනැම දෙයක් මවන්නත් නැති කරන්නත් වර්තමානයෙන් දෙයක් අතීතයට ගෙනයන්නත් අනාගතයේ දෙයක් වත්මනට ගෙන ඒමටත් පුළුවන් මම ඒව කරපු අත්දැකීමෙන් කියනව මිසක ඉගෙන ගත්තහෝ වෙනත් කෙනෙක් කියපු දෙයක් ගිරව වගේ කියනව නෙවෙයි ඉසිවරු ලොව පුුධානවෙන්නෙ ඒකයි ලෝක විශය අචින්ත්‍යයි නොසෙවිය යුතුයි යන්න බුද්ධ gjanayena දැක පනවා තිබෙන්නෙ ඒකයි.ලංකාව දැනටත් සියළුරටවල්පාලනය කරන රටමෙන්ම බුදුවරු සක්විතිරජවරු පහල වන රට ලන්කාව නමුත් ලොකුම ආයුදය දැනීම නිසා එය සගවලයි පවතින්නෙ
@dinalee1231
@dinalee1231 4 ай бұрын
ඉර හඳ අල්ලන්න ගිහින් වූ දේ. ලංකාව ගිලා බැහැලා, වනාන්තර ගිනිබත් වෙලා අන්තිමට තිබ්බ දේත් නැති උනා. බුදු දහම ⁣රාවණා කාලෙ තිබ්බනම් අදටත් අටලංකාව ඉතිරි වෙලා 😢
@PuranegedaraSandamalidas-fk2bj
@PuranegedaraSandamalidas-fk2bj 4 ай бұрын
ආසාවෙන් බලනව
小路飞还不知道他把路飞给擦没有了 #路飞#海贼王
00:32
路飞与唐舞桐
Рет қаралды 86 МЛН
When u fight over the armrest
00:41
Adam W
Рет қаралды 30 МЛН