Turkey Shopping | සිංහල Vlog | Hello Explorers

  Рет қаралды 31,117

Hello Explorers !

Hello Explorers !

Күн бұрын

Пікірлер: 122
@sewwandiks880
@sewwandiks880 Жыл бұрын
මමත් ගියා ටර්කි රටට .මාසයක්ම ට්‍රැවල් කලා ඇත්තම කියනව නම් මම ආපහු එනකොට ආවෙ අඩ අඩ ඒ රට.ඒ රටේ මිනිස්සු දාල මම ආවෙ හරිම දුකින්.මනුස්සකම පිරුණු සුන්දර හදවත් තියන මිනිස්සු තමයි මට එහේදී හමු වුනේ .ස්තාන්බූල් වල තමයි මම නතර වෙලා හිටියේ. බඩු ගොඩාක් ලාබයි.හරිම සුන්දර රටක් කේබල් කාර් වල ගියා බීච් එකේ ඇති වෙන්න සෙල්ලම් කලා.බෝට්ස් වල ගියා.⁣දිය ඇලි බලන්න ගියා ෂොපින් කලා.ඇත්තටම එහේ කෑම හරිම රසයි.ඒ වගේම ඒ ට හරිම ලස්සනයි .සොභාදහම හරිම සුන්දරයි.ගහ කොල කොලම කාල පාටින් පාට වෙලා පරිසරය හරිම නිදහස්.ඒ මාසය ජීවිතයේ මං ගියපු ලස්සනම ට්‍රැවල් එක ආයෙමත් එක පාරක් හෝ යන්න මං ගොඩක්ම ආසාවෙන් ඉන්නවා.හරිම සතුටින් එන්ජෝයි කලා මාසෙම.තෙරුවන් සරණයි ටුර්කි රටට. ඔයා වගේම නංගි මමත් ඇඩුවා තව එක සතියක් හරි මට ඉන්න තිබුන නම් කියලා.😢 I love turkey.😘
@HelloExplorersLK
@HelloExplorersLK Жыл бұрын
ඔයා එහෙනං හරිම lucky 💕💕 අපිට එච්ච‍ර කාලයක් තිබ්බේ නැහැ,අපි ආයෙත් ගියා ඒත් දවස් දෙකයි 🥹 හොදටම මදි ☺️ happy for you ♥️
@roamwings3311
@roamwings3311 Жыл бұрын
Kohomada visa ganne
@indikagamage3478
@indikagamage3478 11 ай бұрын
Oya විස්තර tikak daannko
@SrilankaMalaysia
@SrilankaMalaysia 2 ай бұрын
Visa ganne කොහොමද
@myenglishteacherw.i5568
@myenglishteacherw.i5568 Жыл бұрын
Good video 😍
@HelloExplorersLK
@HelloExplorersLK Жыл бұрын
Thank you ♥️♥️
@Akeel936
@Akeel936 Жыл бұрын
Shopping කියලා කරේ කන එකමනේ එල ❤️😍😍
@HelloExplorersLK
@HelloExplorersLK Жыл бұрын
Shopping කරන්නත් කාලා ඉන්න එපැයි බ්‍රෝ 😬
@Wickramasooriya
@Wickramasooriya Жыл бұрын
එනකම් හිටියෙ Part 2 එක 😍❤️
@HelloExplorersLK
@HelloExplorersLK Жыл бұрын
Much love ♥️♥️
@sachinthanimsara8581
@sachinthanimsara8581 Жыл бұрын
සුපිරි❤❤❤❤
@cuzdanlar
@cuzdanlar Жыл бұрын
As a Turk, I liked it very much. very nice video you traveled very well welcome to our country greetings from ankara 🇹🇷🇹🇷🇹🇷☺️
@HelloExplorersLK
@HelloExplorersLK Жыл бұрын
Thank you very much ♥️♥️
@crackysilva6674
@crackysilva6674 3 ай бұрын
Keep it up
@erangalabadage2977
@erangalabadage2977 Жыл бұрын
Supiri.. mama langadi oyalage videos blnna gatte.. godk ewa baluwa.. patta 👌
@HelloExplorersLK
@HelloExplorersLK Жыл бұрын
Thank you so much ❤️
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
නියමයි ❤❤
@HelloExplorersLK
@HelloExplorersLK Жыл бұрын
💕
@kaushalyajayasiri9739
@kaushalyajayasiri9739 Жыл бұрын
London vlogs baluwata passe ada Free une video balanna okkoma ekata baluwa australia,birthday ,turkey, okkoma lassanai.😊❤
@HelloExplorersLK
@HelloExplorersLK Жыл бұрын
Thank you apith ekka innawata,much love ♥️♥️
@Dissanayaka-hz8ic
@Dissanayaka-hz8ic 9 ай бұрын
ඔයාල දෙන්න තමයි සුපිරි කපල් එක. දැක්කෙන් දැක්කේ නෑ මේ වගේ පොඩිඑවුන් දෙන්නෙක්. සුපිරි සුපිරි දරුවෝ. හැමදාමත් ආදරෙයි සතුටින් ඉන්න.
@HelloExplorersLK
@HelloExplorersLK 8 ай бұрын
❤️❤️🌸
@rashmikanimsara5708
@rashmikanimsara5708 Жыл бұрын
Best❤❤❤
@HelloExplorersLK
@HelloExplorersLK Жыл бұрын
❤️❤️
@rathanasirikelaniye2474
@rathanasirikelaniye2474 Жыл бұрын
Best 😊 .
@amanjasnotebook
@amanjasnotebook Жыл бұрын
Video shots tika superb guys. ❤❤
@HelloExplorersLK
@HelloExplorersLK Жыл бұрын
Thank u 🙋‍♀️🙋‍♂️
@nightwalker3189
@nightwalker3189 Жыл бұрын
Very nice video ❤lovely
@HelloExplorersLK
@HelloExplorersLK Жыл бұрын
Thank u 💕
@YourManJerry
@YourManJerry Жыл бұрын
Wish I could travel again.. you guys are blessed..
@HelloExplorersLK
@HelloExplorersLK Жыл бұрын
You should man… there’s a lot to see out there ♥️
@user-es7uh8ue2t
@user-es7uh8ue2t Жыл бұрын
Ane turkey vlogs maru aneee...
@HelloExplorersLK
@HelloExplorersLK Жыл бұрын
Thank you ♥️♥️
@BimsaraThulakshana-ur8vv
@BimsaraThulakshana-ur8vv Жыл бұрын
Ane cabin crew life style eka gana vlog ekak karannako
@piyumikavlogs622
@piyumikavlogs622 Жыл бұрын
Superb 🌸💕
@HelloExplorersLK
@HelloExplorersLK Жыл бұрын
Thank you ♥️♥️
@lenushkarajapaksa6750
@lenushkarajapaksa6750 11 ай бұрын
Love it ❤
@HelloExplorersLK
@HelloExplorersLK 11 ай бұрын
Thank you 🫶
@sudamdharmarathna5092
@sudamdharmarathna5092 Жыл бұрын
Supiri ❤❤❤❤
@HelloExplorersLK
@HelloExplorersLK Жыл бұрын
💖💖
@rupanisuchithra6630
@rupanisuchithra6630 Жыл бұрын
අනේ හරිම හුරතල් දරුවනේ. බුදු සරණයි 🙏
@HelloExplorersLK
@HelloExplorersLK Жыл бұрын
බොහොම ස්තුතීයි ... ♥️♥️
@muthuwadurahasithadesilva431
@muthuwadurahasithadesilva431 9 ай бұрын
Hi I like you guys visiting Turkey. I will plan to visit too . please can I get some information. Best time to visit .Best hotel abd Best place to visit etc...
@kasunidinika5774
@kasunidinika5774 Жыл бұрын
ශෝක් අනේ ඔයාලගේ ව්ලොග්ස් මටත් ආසයි ඔයවගේ travel කරන්න
@HelloExplorersLK
@HelloExplorersLK Жыл бұрын
♥️♥️
@malithmadhuwantha3203
@malithmadhuwantha3203 Жыл бұрын
🎉🎉🎉
@gimhansathsara5120
@gimhansathsara5120 11 ай бұрын
ම්ම යන්න ආසම රට මම යන්න ආස උනේ මුතු අහුර බලලා එකනම් මාර ලස්සන රටක් ❤❤ l love you turkey🇹🇷 ❤ මමත් කවද හරි යනවා
@HelloExplorersLK
@HelloExplorersLK 11 ай бұрын
Aşama theme song eka muthu ahura ❤️
@gimhansathsara5120
@gimhansathsara5120 11 ай бұрын
@@HelloExplorersLK මාත් ආසයි ඒ කටන්ම් ඒ සින්දුවට පිස්සු වැටෙනවා
@SihaanShane
@SihaanShane 6 ай бұрын
මාත් මුතු අහුර බැලුවට පස්ස්සෙ තමයි තුර්කිය ගැන හොයන්න ගත්තෙ.. මාත් යනවා දවසක තුර්කියට 🇹🇷❤
@lakshikafernando4431
@lakshikafernando4431 Жыл бұрын
I loved that yourl used to rent a bike and travel to beautiful locations like insta famous places in countries. Feels like now its only food reviews😢
@HelloExplorersLK
@HelloExplorersLK Жыл бұрын
Thank you very much for your feedback, you will see a big difference n our up coming videos♥️♥️
@nayasarathna
@nayasarathna Жыл бұрын
Hello.....! Welcome to again Turkey.....!❤
@HelloExplorersLK
@HelloExplorersLK Жыл бұрын
🙋‍♀️🙋‍♂️♥️
@padyaniparanawitana4729
@padyaniparanawitana4729 Жыл бұрын
Awww akka & ayya so sweet 😍😍😍❤️
@HelloExplorersLK
@HelloExplorersLK Жыл бұрын
Thank you nanga ♥️
@NishiFemelo
@NishiFemelo 21 күн бұрын
පඩයානි පරන වී තන 😂
@HmpKanchana
@HmpKanchana Жыл бұрын
Turkey rate excavator operater ayata padi hodaida
@niroshanpraneeth9674
@niroshanpraneeth9674 11 ай бұрын
Romenia idala turkey walata yanna visa ganne kohomada
@vishodasenevirathna6957
@vishodasenevirathna6957 Жыл бұрын
Maruuuuuu❤❤❤❤❤❤❤❤
@HelloExplorersLK
@HelloExplorersLK Жыл бұрын
💖💖🙋‍♀️
@Gigganigga24
@Gigganigga24 Жыл бұрын
First😁
@HelloExplorersLK
@HelloExplorersLK Жыл бұрын
♥️♥️♥️
@dunula3779
@dunula3779 Жыл бұрын
I love Turkey 🇹🇷
@HelloExplorersLK
@HelloExplorersLK Жыл бұрын
🫶🫶
@hansaraperera744
@hansaraperera744 Жыл бұрын
👍👍👍🔥🔥🔥
@leoeshandilhara8155
@leoeshandilhara8155 Жыл бұрын
❤️
@CeylonBoy4643
@CeylonBoy4643 Жыл бұрын
So beautiful ❤️❤️❤️
@HelloExplorersLK
@HelloExplorersLK Жыл бұрын
Thank u 💕
@AMCCLINICALSUPPORT
@AMCCLINICALSUPPORT 7 ай бұрын
Hi what is the name of the hotel ?
@VGS844
@VGS844 Жыл бұрын
❤✨️❤
@HelloExplorersLK
@HelloExplorersLK Жыл бұрын
💕
@tokyoonline9350
@tokyoonline9350 Жыл бұрын
いいね❤
@glakruwan9255
@glakruwan9255 Жыл бұрын
👍🌍✈️
@HelloExplorersLK
@HelloExplorersLK Жыл бұрын
♥️
@Tashis65
@Tashis65 Жыл бұрын
❤❤❤❤
@HelloExplorersLK
@HelloExplorersLK Жыл бұрын
♥️♥️♥️
@nilukajayalath7727
@nilukajayalath7727 Жыл бұрын
❤️❤️❤️🌹
@iraniedirisinghe4980
@iraniedirisinghe4980 Жыл бұрын
👋❤️❤️❤️❤️
@VIZU._XXA
@VIZU._XXA Жыл бұрын
Supiriyk eknm 🤩ogollo kokatath tikk parissm wenna mokd godk oily foods kana eka agata hoda na ne😬
@HelloExplorersLK
@HelloExplorersLK Жыл бұрын
Dan wadiya kanna 😑🙈
@lasanthaonline4998
@lasanthaonline4998 Жыл бұрын
Kohomada visa ganne
@ihsanizwer
@ihsanizwer Жыл бұрын
How was the visa process. Was it as difficult as getting for UK/Aussie visa or is it easy
@HelloExplorersLK
@HelloExplorersLK Жыл бұрын
If you have Uk or Schengen or USA multiple entry valid visa you can get it with in few minutes by applying online. Otherwise u have to submit docs to the Turkish embassy which is not vey complicated compared to the countries u have mentioned above. ✌️
@thariq1982
@thariq1982 Жыл бұрын
So far which country tops in your list?
@HelloExplorersLK
@HelloExplorersLK Жыл бұрын
1 Switzerland 2 South Africa (cape town) 3 Japan 😍
@nishamx2
@nishamx2 Жыл бұрын
අපිත් එක්ක කෑම බෙදාගෙන කෑවට ගොඩක් ස්තුතියි
@HelloExplorersLK
@HelloExplorersLK Жыл бұрын
Much love 🙋‍♀️🙋‍♂️💕
@HelloExplorersLK
@HelloExplorersLK Жыл бұрын
බොහොම ස්තුතීයි 🥰
@nishamx2
@nishamx2 Жыл бұрын
😀😀
@shanakamaheesh9088
@shanakamaheesh9088 Жыл бұрын
Aiye working visa walat enn brd.mt ways 20 udw krnnk.😢
@nuwanhasindu
@nuwanhasindu Жыл бұрын
❤️✌️
@HellodreamersLK
@HellodreamersLK Жыл бұрын
Mt ayya gna ducai wge 😅🥲 anyway mru affa 😂❤ 7 lks wlt bag ekk 💀
@HelloExplorersLK
@HelloExplorersLK Жыл бұрын
🫣😅
@pasindujananga5261
@pasindujananga5261 Жыл бұрын
හැමතැනම අපෙ එව්න්
@HelloExplorersLK
@HelloExplorersLK Жыл бұрын
👏👏♥️
@raravindu
@raravindu Жыл бұрын
සුනා ටර්කි ආතල් වගෙ 😊
@HelloExplorersLK
@HelloExplorersLK Жыл бұрын
😁
@omo4229
@omo4229 Жыл бұрын
Oyalata salli hoyanne kohomada
@HelloExplorersLK
@HelloExplorersLK Жыл бұрын
Job eka karala tamai itin 😍
@sithiravishvajith7773
@sithiravishvajith7773 Жыл бұрын
Rs750 000i Ayyata mara salliyak ne thiyenne😁
@HelloExplorersLK
@HelloExplorersLK Жыл бұрын
මගේම සල්ලි නෙවේ සොහනිගෙනුත් දාලා ගත්තේ 🤭🤫
@indikagamage3478
@indikagamage3478 11 ай бұрын
Mokakda oyala hitapu hotel eka
@HelloExplorersLK
@HelloExplorersLK 11 ай бұрын
The Pera Hotel 👍🏼
@Rasi990
@Rasi990 Жыл бұрын
ඔච්චර සල්ලි තියනවා නම් මායි ගැනිවයි රට යවාන්කෝ අයියා ඩුබයි හරි කමක් නෑ මොනා හරි පොඩි ජොබ් එක්කට හරි ගිහින් ගෙවන්න හරි කමක් නෑ දුක් විදලා එපා වෙලා දැන් නම් 😢
@kanishkasandaruwan5399
@kanishkasandaruwan5399 Жыл бұрын
Job walata turky hriyenne ndd
@HelloExplorersLK
@HelloExplorersLK Жыл бұрын
API dakala tiyenwa jobs walata yana aya eth hodai da kiyala nan idea ekak na
@hansiramanayake7817
@hansiramanayake7817 Жыл бұрын
Gold labada
@wenuff7336
@wenuff7336 Жыл бұрын
Ubalata cholesterole ei
@darshanaruskshan3726
@darshanaruskshan3726 Жыл бұрын
Branded fake lokayak😢
@HelloExplorersLK
@HelloExplorersLK Жыл бұрын
Ow street walin gannawa nan fake kiyalamai denne price eka cheap nisa. shops walin ganna ewa fake nemei.
@cuzdanlar
@cuzdanlar Жыл бұрын
we also have a youtuber, he is visiting your country now😅 @YirtikPantolon
@HelloExplorersLK
@HelloExplorersLK Жыл бұрын
That’s very nice to know ♥️♥️
@tharishkageesara2219
@tharishkageesara2219 Жыл бұрын
❤❤
@dinithiuthpala2616
@dinithiuthpala2616 Жыл бұрын
@neidhartisanka6506
@neidhartisanka6506 Ай бұрын
Kohomada visa ganne
@janithnirmal2763
@janithnirmal2763 Жыл бұрын
❤❤❤
@warunikaushalya2078
@warunikaushalya2078 Жыл бұрын
@malithmadhuwantha3203
@malithmadhuwantha3203 Жыл бұрын
❤❤❤
@malithmadhuwantha3203
@malithmadhuwantha3203 Жыл бұрын
❤❤❤
@Sandni_07NA.
@Sandni_07NA. 8 ай бұрын
❤❤
Hello Turkey | සිංහල Vlog 1 | Hello Explorers
23:30
Hello Explorers !
Рет қаралды 15 М.
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
Extreme Turkish Meat Tour in Istanbul!! No Vegans Allowed!!
1:09:21
More Best Ever Food Review Show
Рет қаралды 9 МЛН
Exploring Turkey’s Iconic City - Istanbul Travel Vlog
30:12
Yorkshire lad abroad
Рет қаралды 23 М.
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН