කටාරම් කැපූ කිතුනුවාගේ අවසානය |Turning to the spring of Living Water|

  Рет қаралды 27,290

WE-TURN (හැරෙන අපි)

WE-TURN (හැරෙන අපි)

Күн бұрын

ටැංකි වලින් මාලු බාන්නනේ මෙහෙමයි
Connect with us via email -
apologistsl@gmail.com
♰♰♰♰♰♰♰♰♰♰♰♰♰♰♰♰♰♰♰♰♰♰♰♰♰♰♰♰♰♰♰♰♰♰♰♰♰♰♰♰♰♰♰♰♰♰♰♰♰♰♰♰
God Bless You!!
#pastorkingsley #prophetjeromefernando #sinhalamessage

Пікірлер: 626
@anupamadilrukshi3447
@anupamadilrukshi3447 4 ай бұрын
ඔයාගේ කිතුනු කම හොදට පේනවා...විවේචනය ඔබට අයිති නෑ...(මතෙවු 7:1-6)දක්වා ඔයාගෙ බයිබලයේ නැද්ද...
@nipunakalanka4480
@nipunakalanka4480 4 ай бұрын
අම්මෝ අම්බෝ අදහස් නම් ගොඩයි හෑලින් ගොඩයි අනාගතවත්තු kingsly දේවගැති තුමාගේ cgc සභාව කියන්නේ දෙවියන් වහන්සේ ජීවමානව වැඩ සිටින තැනක් කවුරු කොහොම විවේචනය කරත් අපේ දේව ගැතිතුමාව වට්ටන්න බැහැ විවේචනය කරන එවුන් සාක්ෂිපිටම වරෙල්ලා විවාදයකට එදාට අපි පිළිගන්නම් අපේ දේව ගැති තුමා බොරු කරන්න කියලා හරියට නමස්කාරයක් ප්‍රශංසාවක් දේව වචනයක් දන්නැති මෝඩ හැත්ත බොරුවට විවේචනය කරනවා යකෝ දෙවියන්වහන්සේ ඉස්සරහ බොරු කරලා සාප ලබාගන්න ඕන නෑ දෙවියන් වහන්සේජේසුස් වහන්සේ ශුද්ධාත්මයාණන් වහන්සේ ගැන හරියට නොදන්න මෝඩකාලකනේ බොරුවට විවේචනය කරනවා අපේ දේව ගැටතුමාට බනින ඕන එකෙන් වරෙන් විවාදයකට බය නැතුව අපි එනවා නැවත නැවතත් මම කියනවා CGC සභාව දෙවියන් වහන්සේ ජීවමානව වැඩසිටින සභාවක් ❤️✝️🙏
@we-turn
@we-turn 4 ай бұрын
දේව ගැටතුමා? හරියටම හරි! ළගම සභාවේ සබත් පාසලට සම්බන්ධ වන්න. ජේසු පිහිටයි
@rasiraju5530
@rasiraju5530 3 ай бұрын
ඔබ.තුමා.වැදි.බණ.කියන්න.නමුත්.ප්‍රොපටි.කිංස්ලි.සැබව්න්ම.දෙව්යන්.වහන්සේගේ.ආලේපලත්.දේවදාසයයි.මට.හිතෙන්නෙම.ඔබ.තුමාට.බාල්.වැහිලා.වගේ.ජේසු.පිහිටයි
@hadsampath415
@hadsampath415 Ай бұрын
ඔයා ආලේප කියන්නේ මොක්කද දන්නවාද?
@upaliranjith8144
@upaliranjith8144 4 ай бұрын
බ්‍ර්ද ඔයා කියන කතා සම්පූර්ණ ඇත්ත .මන් කතෝලික සබාවේ සෙමනේරියෙත් ඉදලා පසුව සත්‍ය සොයන් ක්‍රිස්තියානි සබාවට ඇතුල් උනේ සැබැවින්ම ජේසූව අත්දැකලා...මම කවදාවත් මිනිස්සු දිහා බලන් යන කෙනෙක් නෙවෙ.ඒත් මටත් දැන් ගොඩාක් කලකිරිමෙන් යන්නෙ.මේ විදිහේ කාලකන්නි දේවදාසයෝ(හැමෝම නෙවේ) කියන උන් කරන දේවල් නිසා.මේ කිංලිලා කරන එවාට දවසක අනිවාර්යයෙන් දෙවියන් වහන්සේ තුල දඩුවම් ලැබෙයි .ඇත්තටම තාමත් සමහර මිනිස්සු තාම මෝඩයිනේ මෙවගේ උන්ව තෝර බේරගෙන අදුරගන්න බැරිව🥺🥺🥺මට දුක මේ අහිංසක සෙනගට වෙන දේ.ඉක්මනින්ම මාත් එලියට ඇවිත් මේ සෙනග හරි මගට ගන්න දෙයක් කරන්න දැන් කාලේ හරි කියලා හිතුනා මේ හොරු කරන එවා එලි කරලා සාක්ෂි එක්කම.නැත්නම් මේක හරියන දෙයක් නෙවෙයි .ඔයා කරන මේ සේවය අගය කරනවා බ්‍ර්ද
@TRENDINVIDEOS701
@TRENDINVIDEOS701 2 ай бұрын
ඇත්ත මුන් එක්ක හිටපු අය විතරයි දන්නෙ මුන් කව්ද කියලා
@nehaliyanage2079
@nehaliyanage2079 4 ай бұрын
මේ සෙනග ගැන ඔයා දුක් වෙන්න එපා .කට වහගෙන හිටියොත් හොදටම ඇති .😂😂😂
@we-turn
@we-turn 4 ай бұрын
හිත රිදුනා
@NimeshaNimesha-k4n
@NimeshaNimesha-k4n 4 ай бұрын
Eekanam aththa
@DanielsBonsaiSriLnaka
@DanielsBonsaiSriLnaka 4 ай бұрын
I thank God for the brave service you are doing for the current church. God bless you.
@we-turn
@we-turn 4 ай бұрын
Gos bless you 🙏
@HimaliMadushani-m6d
@HimaliMadushani-m6d 4 ай бұрын
විනිශ්චය අයිතිය දෙවියන් වහන්සේට බාරයි.ඔබ තුමාට ඒක අයිති නැහැ.ඔබ කියන වචන නිසා මිනිසුන්ට යේසුස් වහන්සේව එපා කරවනවා.
@nilakshigunasekara8451
@nilakshigunasekara8451 4 ай бұрын
නෑ, ක්‍රිස්තුස් වහන්සේගේ ලේ වලින් මිලට ගත්ත කෙනෙක්. උන්වහන්සේගේ වචනය නැමැති පහන සෑහෙනවා අන්දකාර ක්‍රියා අවබෝද කරගන්න. ක්‍රිස්තුස් වහන්සේව දැනගැනීම තමා වඩාතම වැදගත් කියන අදහස මම ප්‍රකාශ කලේ. හරියට උන්වහන්සේව දන්නවනම් උන්වහන්සේගේ වචනය අවබෝධ තිබුනානම් කිංස්ලී වගේ වැරදි මග පෙන්නන මිනිස්සු ගැන අදුර ගන්න පුළුවන්
@happylifewithshagi8848
@happylifewithshagi8848 4 ай бұрын
දෙවියන් වහන්සේ විනිශ්චය කරයි ඔයා ඒක කරන්න එපා පව්ලට ශාප ගන්න එපා අපිට aithi නැ
@MallikaDissanayake-tb5sk
@MallikaDissanayake-tb5sk 4 ай бұрын
ඔයා පරිස්සමින් කතා කරන්න. විනිශ්චය ඔයාට අයිති නැහැ
@rasiraju5530
@rasiraju5530 3 ай бұрын
කිංස්ලි.දේව.ගැතිතුමාට.සන්දිස්.හතරක්ම.තියනවා.එකකට.එකවරක්.පැයක්.අරගෙන.ඉගෙන.ගන්න.පවු.ඔයාට.පේනවා.ඔබ.හොද.උගත්.කෙනෙක්.කියලා.ප්‍රොපෙට්.තුලින්.ඔබට.යක්කුද.පේන්නෙ.සමහරැන්ට.පේනවා.ජෙසු.ඔබ.වගේ.තවත්.අයට.පේනවලු.ප්‍රොපෙට්.තරැ.ඔබටත්.ලගදිම.පෙනෙයි.ඔබ.තුමා.කාගෙ.දරැවෙක්ද.මන්දා.පවු😮😮😮
@sameerasandakelum3727
@sameerasandakelum3727 4 ай бұрын
Jesu phitaiy aiye..hari eganvim මිනිස්සුන්ට kiyala denawata
@sunethrakusum8189
@sunethrakusum8189 4 ай бұрын
විනිශ්චය දෙවියන් වහන්සේ ta bhaarai, ඔබට samaadaanaya ඉල්ලා pray කරන්න 🙏
@rojapaulraj5626
@rojapaulraj5626 4 ай бұрын
විනිෂ්චය දෙවියන්වහන්සේගෙ.ජෙසූස්ගෙ රහස් පැමිණිම ඉතාමත් ළගයි ඔඛ තූමා සූදානම් වෙන්න.පාස්ටස්ලාට එරෙහිව විනිශ්චය කරන්න එපා සහොරයා jesus save you
@iroshankavindu462
@iroshankavindu462 4 ай бұрын
Palayan wahallu yannathopithamadewarajya kanne
@rojapaulraj5626
@rojapaulraj5626 4 ай бұрын
@@iroshankavindu462 harima lassanai Deva daruvo oma Katha karana eka .deviyan wahansege daruwo vidiyata deviyanwahanssse daruwo kiyana EKA saksiyak vidiyata jiwat venna.jesus ge daruwo oma katha karanna ✝️🙏
@iroshankavindu462
@iroshankavindu462 4 ай бұрын
@@rojapaulraj5626 ane me ubala wage harak ekka harakta kathakarana vidihata misa wena koma kathakarannada ukule thiyan nalawannada kiyanne baibale kiyawala igana ganna bariwa miharak passe duwana ubala wage harak nisa thama manussayekta saba deviyan wahansewa hoyanna bari dewa daruwo kiyala ubala karana hamadema karaban balan inna onida matanam penna be borukara dewa rajya vinasakarana unwa
@iroshankavindu462
@iroshankavindu462 4 ай бұрын
@@rojapaulraj5626 oyala dewa rajya kanna puluwan tharan kala apita dewa daruwo gaga kiya wanna epa halo
@kumarimishal7231
@kumarimishal7231 4 ай бұрын
කාවවත් විනිශ්චය කරේ නෑ ...දෙවියන් වහන්සේට වෙන අපහාසය නවත්තන්න ගන්න පුංචි උත්සහයක් කිව්වොත් නිවැරදියි..සහ බොරු ප්‍රොප්‍රේතවරුන්ගෙ මූනවල් එලි කරනව
@chamilsanjeewa5337
@chamilsanjeewa5337 4 ай бұрын
ඔබතුමාගේ කතාව ඇත්ත
@inchristnetwork
@inchristnetwork 4 ай бұрын
ආරංචි වුනා එක් සභාවකට දේශනාවකට ගියා. ඒ සභාවේ ටැංකියේ මාලූත් බාලා. ගොඩාක් අමාරුවෙන් හාදාගත්තු බැටලු රැල්ල. හරි දුකෙන් කිවුවා. තාත්තාව දාලා බාප්පා ගාවට ගිහින්. ලොකු පහසුකම් නැහැ. හැබයි බාල්ට වහල් නැහැ. මොනතරම් හිත් වේදනාවක් ද මේ කරන අපරාද. දසයෙන් කොටස ස්වාමීන්වහන්සේ දෙන්න කියන සභාවට විතරයි දෙන්නේ. "එක සභාවක කිවුවා දුන්නෙ නැත්නම් ඉන්න තත්වයට වඩා අන්ත තත්වයට වැටෙයි කියලා". කොහොමටත් දෙන්නෙම නැහැ. අපට කැමති නැති වුනාට no worries. ඔබ කිවුවා වගේ බාල්ගේ බයිස්කෝප් නටන්න අපි සූදානම් නැහැ. Yes brother. අපි දෙවියන්වහන්සේගේ බලවත් හමුදාව්ක්. උන්වහන්සේගේ වචනයෙන් තවත් ශක්තිමත් ව සූදානම් වෙන්න ඕන කාලයක්. ඔබ කිවු සියල්ලට 100%. දෙව වචනය හරියට තේරුම් ගන්නවනම් සෙනගට මේවැනි දේවල් වලින් වලකින්න පුලුවන් මන්ද, යන සෙනගටත් ලොකු වගකීමක් තියෙනවා තමන්ගේ ආත්මික ජීවිතය ගැන. මට මතකයි vigil meeting එකේදි ස්වාමීන්වහන්සේ Dr Colton තුලින් කතා කලා "නුබලා එකමුතු වුනේ නැත්තම් කොහොමද රටක් එකමුතු වෙන්නේ" කියන පණිවිඩය". ඉතින් අදටත් මේ පණිවිඩය අදාලයි නේ. බාල්ගේ මුලාවට අසු නොවී අපි ස්වාමීන්වහන්සේ තුල නිර්බීතව සිටිමු. Nice singing 👍❤ God bless you tremendously brother.
@we-turn
@we-turn 4 ай бұрын
God bless you too
@ArunaKanthi-vd5le
@ArunaKanthi-vd5le 4 ай бұрын
Anunge dewal hoyanna epa
@sumedhawickramanayake9080
@sumedhawickramanayake9080 4 ай бұрын
කවුරුත් වැඩක් නෑ. දෙවියන්වහන්සේව තමන්ට පවුද්ගලිකව දැන ගන්න.🙏🙏🙏
@tharindudilshan3414
@tharindudilshan3414 4 ай бұрын
Minissu danuwath karanna one nattnam e lewalata wagakiyamna one
@rosairodelester5989
@rosairodelester5989 2 ай бұрын
ඔබ හරි
@SheronTharushka
@SheronTharushka 22 күн бұрын
එත් අපි මිනුස්සු දැනුවත් කරන්න ඔනි හැබැයි අවසානය මෙහෙමයි වෙන්නෙ අවසාන කාලය මෙක
@samsunglite3754
@samsunglite3754 4 ай бұрын
ඔහොම නම් යේසුස් වහන්සේ කතා කරන්න නැතිව ඇති ඇත්තටම මට නම් ඒක දැකලා හරිම හිනා, ඒ වගේම හරිම දුකයි. යේසුස් වහන්සේව අගෞරවයට පත්කරනව. මේව දැකල මොලේ තියෙන මනුෂ්‍යයින් අපට හිනාවෙනවා අනේ ඇත්තටම දෙවියන් වහන්සේගේ සභාවට වෙලා තියෙන දෙයක්, හරිම කනගාටුයි. ඔයාට ගොඩාක් ස්තුතියි මේව ගැන කතාකරන එක ගැන. නොබියව, නොසෙල්වී ඉදිරියටත් අන්ධකාරයේ දේවල් එළිදරව් කරන්න මම ඔබ සමඟ එකගයි.❤
@florenceherath3732
@florenceherath3732 4 ай бұрын
මෙ මගුල්නිසා අපිට ජේසුස් වහන්සෙගැන කියන්නත් දෙපාරක් සිතන් වෙනවා ගුටිකන්නවෙනවා🤔
@ramanisilva2375
@ramanisilva2375 4 ай бұрын
Aththamai
@tharindudilshan3414
@tharindudilshan3414 4 ай бұрын
Marenna balagena kiyanna kamak na
@nmldpa
@nmldpa 4 ай бұрын
රමෙශ් pastor Jerome කියනවා එයට evil spirit එකක් නම් තියෙන්නේ, එයගේ trage එකට අවිත් එයා ගෙ spirit ka එලවන්න කියලා. ඔයා මෙ ගැන් මොකක්ද කියන්නෙ
@we-turn
@we-turn 4 ай бұрын
මේක මෝඩයින්ට කියන එකක. සාතන්ව සැහැල්ලුවට ගැනීම තමා වරද. කෙටියෙන් කිවහොත්, මිනිසුන්ට යක්ෂයා ආවේශ වීම, හා ව්‍යාජ ප්‍රාපේත ආත්මය යනු දෙකක්. අනිවාර්යෙන්ම ඔහුට නිදහස් විය හැකියි. නමූත්, දේව රාජ්‍යය රෙස්ලින් වගේ නොවෙයි. ශුද්ධාත්මය ට ඇහුන්කන් දෙන්නා උන්වහන්සේගේ කැමැත්ත කරයි. ඔහු තේරුම් ගත යුතු දේ නම් හැම මිනිසාම මෝඩයකු නොවන වගයි.
@mashie3178
@mashie3178 4 ай бұрын
ඔබත් දේව වචනය දේශනා කරන කෙනෙක් විදිහට තවත් දේව වචනය දේශනා කරන කෙනෙකුට මෙහෙම අපහාස කරන එක හරි ද ලැජ්ජායි ඔබ ගැන
@SunilFonseka-f6n
@SunilFonseka-f6n 4 ай бұрын
ඔයා මට cool එකක් දේන්න
@omoa3040
@omoa3040 4 ай бұрын
හැමෝම එහෙම නෑ පොපේට් ජෙරම් වගේ අය ලගට ගිහින් බලන්න තරුණ
@nirmalajayaweeragamage8052
@nirmalajayaweeragamage8052 4 ай бұрын
වචනය කියවන් නැතිව , හාස්කම් බලන්න යන අය තමයි ඔය තැන් වලදි අහුවෙන්නෙ, අසරණ,වෙන්නේ, ඔබට ජේසු පිහිටයි,
@we-turn
@we-turn 4 ай бұрын
ජේසු පිහිටයි
@anandakumar1278
@anandakumar1278 4 ай бұрын
දැනුත් කිරීම හොදයි නමුත් දෙවියන් වහන්සේ ගේ සේවකයන්ට ගරු කරමු
@we-turn
@we-turn 4 ай бұрын
දේව සේවකයන් ට ගරු කරමි. සාතන්ගේ සේවකයන් ට ගරු නොකරමි
@supunproduction8246
@supunproduction8246 4 ай бұрын
කියන්න බැරිනම් නොකිය හිටියනම් ඉවරනෙ. එක එක්කෙනාව විවේචනය කරන්නෙ නැතුව.
@KumaraRanaraja
@KumaraRanaraja 4 ай бұрын
අනෙ.මම.කියනවාකාවත්.විනිසයකරන්න.බැ.එනිසා.ඔයා.හරියට.ජෙසු.එක්චක.ඉන්න.තමන්ගෙ.සහොදරයාට.වරද.තබන්නා.මිනිසරැවෙක්.කියනවා.නෙද
@twejcministrysrilanka1474
@twejcministrysrilanka1474 4 ай бұрын
අවංකව සෙවය කරන අයට මුන් හිනාවෙනවා ....හැබැයි දෙවියන් වහන්සේ තොරාගත් අය උන්වහන්සේ උන්වහන්සේ ට වෙන් කරගෙනයි ඉන්නෙ
@oneeshadinali5592
@oneeshadinali5592 4 ай бұрын
දෙවියන් වහන්සේගේ දාසයන්ට පහර ගැහීම. නවත් වන්න ... ඔබ මඩ ගසන්නේ ඔහුට නොවේ දෙවියන් වහන්සේට යි
@we-turn
@we-turn 4 ай бұрын
දැනුවත් කිරිම ගැන ස්තුතියි
@IndikaPerera-yj2bf
@IndikaPerera-yj2bf 4 ай бұрын
😂😂😂😂
@samanthiranasinghe7621
@samanthiranasinghe7621 4 ай бұрын
ඇත්තටම ඔහු දේවදාසයෙක්ද?
@uSeR._647-
@uSeR._647- 4 ай бұрын
දෙවියන්වහන්සේට ලැජ්ජා කරන එකෙක් මිසක් ඇත්ත පෙන්වන මනුස්සයෙක් නෙවේ දෙවියන්වහන්සේට මඩ ගහන්නේ
@ManjulaChandana
@ManjulaChandana Ай бұрын
Horunwa sudda kranna epaa hriyta ass deka kateda thiyenne
@AdeAde-n4d
@AdeAde-n4d Ай бұрын
ඇයී ඔබ දේවගැතිවරැ.න්ට වැරැද්ද.ව.කතාකරන්නේ.වීනීෂ්ෂය.දේවීයන්.වහන්සේගේ.ඔබට අයීතීනෑ
@chamilsanjeewa5337
@chamilsanjeewa5337 4 ай бұрын
ඔබේ ආත්මික පියාට ගරු කරන්න ආදරේ කරන්න
@achinisamudrika7734
@achinisamudrika7734 4 ай бұрын
මෙ අහන්නකො ඔබ ඔබෙ ධර්මය දේශනා කරන්නකො ඉතින් අනිත් අයව විනිශ්චය කර කර ඉන්නෙ.😪
@shehanmadubashana3564
@shehanmadubashana3564 Ай бұрын
විනිශ්චය කියන්නේ හොරු රැකෙන්නේ හදාගත්ත bullet proof වාහයක් 😂
@E.J.Alexander
@E.J.Alexander Күн бұрын
😂එක ඇත්ත ,,ශුද්ධාත්ම මෙයාට නැ, පරිසියෙක්,😂
@NilukaDahanayaka
@NilukaDahanayaka 4 ай бұрын
විනිශ්චය අයිති දෙවියන් වහන්සේ ට. ඔබ දැන් උන්වහන්සේ ගෙ වැඩේ කරන්න පටන් ගත්තද?.ඔය වැඩේ නතර කරල මිනිසුන් ට සුභාආරංචිය.කියන්න.ඔය විදියට ව්වේචනය කරකර හිටියම කව්ද මිනිසුන් ගැලවීමට ගේන්නෙ.
@Maheesha.Dewmini
@Maheesha.Dewmini 4 ай бұрын
@hiruviralproduction
@hiruviralproduction 4 ай бұрын
පාෂ්ටලාව විනිශ්චය කරන්න ගිහින් ඔයාට වෙන්නේ පාතාලය ට යන්න .ඈ බ්‍රදර් ඔයා මේ වෙද්දි කී දෙනකුට සුභාරංචිය කියලා තියනවාද .හැබැයි ඔයා හොදයි මොකද එක පැත්තකින් ඔයාගෙන් මේ වීඩියෝ එක නිසාත් යේසූස් වහන්සේගේ සුභාරංචිය පතල වෙයි .ඔයාට ස්තුතියි සහෝදරයා❤ යේසුපිහිටයි
@DeepaNisansala-el9rl
@DeepaNisansala-el9rl 4 ай бұрын
Brother paster vinishchaya kireema oyata aithi wadak newe.jesus ta aiti wadak.paster kinsli dewagathi thuma karana sewaya gana dahas ganan minissu sakshi darai.paster kinsli waradinam jesus eka balagai.brother waradinam ekath jesus balagai.brother kagewath dewal hoyanne thamange waradi godak thiyana aya kiyala kiyamanakuth tiyanawane.dan vitharak newe jesusge kaleth oyal wage aya idala thiyanawa kiyala bible eka kiyawana aya dannawa.
@kingsleywanigasinghe4047
@kingsleywanigasinghe4047 4 ай бұрын
Mama pastor Kingsly mama oyala hamotama bless karanawa ma video aka karana rames sahodarayatath bless karanawa dawidun satutu wana dama karanna awita obata sargatadi mahath asirwadatak labanawa thanks mata mawaga akak haduwata god bless you oyalata
@we-turn
@we-turn 4 ай бұрын
පසුතැවිලි වී ජීවිතය වෙනස් කරගන්න. සුභාරංචිය විහිළුවට ලක් කිරීමෙන් වලකින්න. දෙවියන් වහන්සේගේ උදහසට ගොදුරු නොවන්න! ජේසු පිහිටයි
@madhukabasnayake1605
@madhukabasnayake1605 4 ай бұрын
oya bible eka issara kiyawanna. ei kawruth winishaya karanne.apita katawath kawruwath winishya karanna aithiyak ne.dewiyan wahanse e kenata winishya dei.oya mokatada anunge kunu hoyanne.
@prabathrathnayake8123
@prabathrathnayake8123 4 ай бұрын
යේසු පිහිටයි දේවගැති තුමණි..ශුද්ධාත්මයානන්වහන්සේගෙ බලය උන්වහන්සේගෙ ක්‍රියාව අප cgc හී අත්දකිනවා.⁣අනාගතවක්තෘතුමාට යේසු පිහිටයි ❤❤. අද දේව රාජ්‍ය වෙනුවෙන් කිසි දෙයක් නොකරන අයට ඕනතරම් වෙලාව තියෙනවා මෙවැනි දේවල් මාධ්‍යගත කරන්න.සමහරවිට ඒ ඔවුන්ගෙ ආදායම් මාර්ගය නිසා වෙන්නත් පුලුවන්. දේව රාජ්‍යය වෙනුවෙන් පැය 24ම වෙහෙසෙන පාස්ටර් කිංස්ලි සහ තව බොහෝ දේව දාසයන් ඉන්නවා ඔවුන් කිසි කෙනෙක්ව විවේචනය කරකර ඉන්නේ නැහැ ඔවුන්ට වෙලාවක් නැහැ ඒවට. යේසු පිහිටයි ආත්මික පියාණනි.❤
@ThusithaKumara-jj6gv
@ThusithaKumara-jj6gv 4 ай бұрын
Me katha karanna eka Judas thath wada paw karayek
@maheshranga5005
@maheshranga5005 4 ай бұрын
Cgc sabhawa tula api pharstor kingsleyge karunawa saha sewaya athimahath lesa labu ayai. Kisiweku wiwechanya nokaranna. In pirihenne tamanmai. Sewaya Kara suwa kara minisata jiwath weemata udaw karanna. Wiwechanya tulin sewayk sidunowe. Mage Amma suwa Kara jiwithayata aluth balaporottu godak ekatu kale cgc sabawa tulai. Api sabhawa tula mahathse surakshitai. A hageema balawath. Pharstor kingsleyta jesu pihitai... ❤
@HiHi-xf8lc
@HiHi-xf8lc 4 күн бұрын
මේ ඔයාලා හිතනවා ඇති මේක බොරුවක් කියලා අපි අත්දැකීමෙන් කියන්නේ මේක බොරුවක් නෙමෙයි නෙමෙයි. හරිද ඔයාලා අගෞරව කරන්න එපා එපා. ඔයාලට දෙයක් දැනගන්න කෙලින්ම ගිහිල්ලා දැනගන්න පුළුවන් ඔබව ඔබවහන්ස
@thambaradewapriya5013
@thambaradewapriya5013 4 ай бұрын
ඔයා අනිත් අය විවේචනය කරන්නේ ඔයා හොද කෙනෙක්ද
@achalaachala727
@achalaachala727 4 ай бұрын
හෙලෝ ජේසු පිහිටයි කොහොමද හොඳින් නේද මේ හාල් නොකෝ අනුගේ කොණ ගොඩවල්වල ගොඩවල්වලට ඔයාට යන්න පුලුවන්නම් ඔයාගේ ගමන ඔයා යන්න මොකද මේ මේදැං ඔයා ඔයා ඔයා කතා කරනකොට ඇඟිලි තුනක් ඔයාට නැවිලා නේද ඒගොල්ලන්ට නෙමෙයි ඕගොල්ලා දොස් කියන්නේ ඔයාටම ඔයා දොස් කියාගන්නේ. ඒක නිසා කරුණාකර ඔයාට තියෙන දෙයක් හොයා කරගෙන අනිත් කෙනෙක් හොයා ගාව තමයි ඉන්නේලොකුම යක්ෂයා ඉන්නේ ඔයා ගාව තමයි. ලොකුම යක්ෂයා මොකද මනුස්සයාට දේවදාසයන්ට මේ අගෞරව කරන ලොකුම යක්ෂයාම
@achalaachala727
@achalaachala727 4 ай бұрын
ඔය ඔයා කරන්නේ ඔය කතා ගහන්න ඔයාගේ යූටියුබ් චැනල් එකේ මේක වැඩි කරගන්න ඒකයි ඔයාට සල්ලි ටිකක් ගන්න ඔයා බොරු කතා කරන්නට ඇත්ත
@we-turn
@we-turn 4 ай бұрын
හලෝ! ස්තුතියි
@nissankaranjani375
@nissankaranjani375 3 ай бұрын
Mama muslim eth mata therenne neththe me manussaya wage kattiya anunwa waradata patkara kara labana thrupthiya mokakda kiyala thamange minissun ge weradi niweradi karagena idiriyata yanne nethuwa like walata subscribe walata youtube eken lebena salliwalata kedarakamata ohuge addekim kiyakiya thamagema agama anith minissu issaraha apahasayata lakkaranne kiyala issalla uba hedila hitapan anunwa adanna kalin 😠
@MallikaKumari-bx3qo
@MallikaKumari-bx3qo 4 ай бұрын
.devyan.wahnsege.manussayata.apahasa.karanna.epa.oyata.jesu.pihitai.
@anurakumaraanurakumara.
@anurakumaraanurakumara. 4 ай бұрын
ස්වාමිනි මොහුට අශිරිවාද කලමැනව..අනුවන පුතුුයාට...
@dewagepradeepkumara7242
@dewagepradeepkumara7242 4 ай бұрын
අනුවනයිද......? 😂😂😂😂
@Prabath1974
@Prabath1974 4 ай бұрын
මුන් youtube ඔස්තාර්ල මනුස්සයෙක් සපලවත් වෙනවටත් අවුල් . මුන්ගෙ මෝඩකම සහ කිංස්ලිගෙ ආතල් නිසා ක්‍රිස්තියානි මිනිසුන් අසරණ වෙන්නේ
@samanalaya2
@samanalaya2 4 ай бұрын
@@dewagepradeepkumara7242 ගොබ්බයා
@marie8276
@marie8276 4 ай бұрын
Bi 9, bi x😢😅​@@dewagepradeepkumara7242
@uSeR._647-
@uSeR._647- 4 ай бұрын
දෙයියනේ දෙයියනේ මෙයාට අනුවනයලු 😂😂
@ravindraravindra2547
@ravindraravindra2547 4 ай бұрын
karbi kiyanneth Kingsley gawa idapu kenek
@SumitraJayakodi
@SumitraJayakodi Ай бұрын
මං හිතන්නෙ සාතන් ගාණට ගේම දීල වගේ..දෙවියන් වහන්සේ අපටත් බලය දීල තියෙනවා. අපි එ බලය අත් දැකල තියෙනවා නමුත් බලය පාලනය කරන්න අපට යටහත් කම හික්මීම ප්‍රඥාව ඉවසීම නිශ්චල කම දරාගැනීම දීල තියෙන බව හොඳාකාරව දැන ගන්න. අපටත් මේ සියල්ල උගන්වා තිබෙනවා ශුද්ධාත්මයා ණන් වහන්සේ . මේවට දෙවියන් වහන්සේ ඉදිරියේ ගණන් දීමට සිදුවේ..හාලේලූයියා !!!!🙏🙏🙏🙏 ඔබට ස්තූතියි පුතා යේසු පිහිටයි !!
@vishwanan4254
@vishwanan4254 4 ай бұрын
ඔයාට ඔනෙ අපහස කරන්න . එකද ජෙසු කිවෙ
@sheharasilva3542
@sheharasilva3542 4 ай бұрын
Praise the lord .Jesus is coming soon .Thank you brother explaining the truth .God bless you
@SriyaDisanayaka-ru7ys
@SriyaDisanayaka-ru7ys 4 ай бұрын
Dan ඔයා kauda keyannako yanwa haolo pasta kensele horek nam thamusela ඔක්කොම horu thama
@florenceherath3732
@florenceherath3732 4 ай бұрын
සහෝදරයා ඔබගේ තතාව සක්ත්‍යකි. ජේසුස් වහන්සේගෙ නියම දරැවෝනම් වුර්කයිට අහුනොවෙ🤷‍♂️ජේසු පිහිටයි🙏
@WasanthaDilip-g5w
@WasanthaDilip-g5w 4 ай бұрын
Anun winischaya nokaranna deviyan wahansege dasayata wiruddawa katha nokaranna paster kinsly balawath dewa dasayata wiruddawa katha nokaranna mage daruwata suwaya laba dunne paster kinsly dewa gathi thuma jesu jeewamanai amen🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤
@mallicreations1146
@mallicreations1146 4 ай бұрын
රොමේෂ් මහතාණනි කිතුනු නොවුණු අයෙකු ලෙස මං මේ ප්‍රශ්නය අසනවා අන්තර්ජාලයේ තියෙනවා වික්ටර් රත්නායක මහතාට පවා මේ දේව ගති තුමා නැවත හඬ දුන් බව .අපි දේව සේවකයෝ විවේචනය කරන එක හරි නැහැ වෙනත් ආගමිකයින් විදියට මොකද එක අපට අයිති දෙයක් නෙවෙයි...නමුත් ලෙඩ සුව කිරීම් වගේ දේවල් අන්තර්ජාලය පෙන්වනවා සෙනඟ වැටෙනවා සුවපත් වෙච්චි අය කතා කරනවා...මේ සුව කිරීම් වන්නේ කොහොමද
@kavindafernando150
@kavindafernando150 4 ай бұрын
මම ඉන්නෙ කටාර් වල . අපේ ගමේ මරණාසන්නව හිටපු මිනිස්සු මේ කෙන්ස්ලී නැමැති ජේසුස් වහන්සේව නියෝජනය කරන මනුෂ්‍යයා සුව කෙරුවා. කිසිම යකදුරෙක්ට දුරු කරන්න බැරි වුණා වූ යක්ෂයන්. මේ මනුෂ්‍යයාගේ වචනයට දුරු වුණා. මම xperience එකෙන් කියන්නේ. මම හොඳට ඉගෙන ගත්තු මනුෂ්‍යයෙක් . මං රස්සාව කරන්නේත් ගුවන් සමාගමක. පාස්ටර් කින්ස්ලි කියන කෙනාගේ ක්‍රියාව සත්‍යයි . එහෙම වෙන්නේ දෙවියන් වහන්සේ එතුමතුලි ඉන්න නිසානේ. මේ කුහකවත් යන උන් මොනා කිව්වත් වැඩක් නෑ.
@mallicreations1146
@mallicreations1146 4 ай бұрын
@@kavindafernando150 යකුන් එලවීම ගැනනම් මට නම් ගැටලුවක් තියෙනවා. මේ තරම් යක්කු ප්‍රමාණයක් ලංකාවේ ඉන්නවද කියලා. වෙන බටහිර රටවල එහෙම නෑනේ.
@roshinifernando2139
@roshinifernando2139 3 ай бұрын
බටහිර රටවල් වල යක්කු වැහුන අයව නම් කරන්නේ මානසික රොගියො කියලා
@mallicreations1146
@mallicreations1146 3 ай бұрын
@@roshinifernando2139 මගේ ප්‍රශ්නෙ මේ තරම් යක්කු මිනිස්සුන්ට බලපෑම් කරනවද කියල ..මොකද ප්‍රශ්න බොහොමයක් ඒවා ඇත්තටම මානසික ප්‍රශ්න බව පේනවා.. වෙන අතකින් බලද්දි යක්කු මිනිස්සුන්ට බලපෑම් කරලා යක්කුන්ට ලැබෙන දේකුත් නෑනේ..
@ishansanthiygo5808
@ishansanthiygo5808 2 ай бұрын
මේ සියල්ල අන්ධකාර බලවේගයන් තුලින් කරන දෙයක් තමයි
@shehanclemens
@shehanclemens 29 күн бұрын
Gobba seena😂🎉 අනුන්ගෙ කුණු හොයනවට වඩා දෙයක් නෑ නේද දෙවියන් වහන්සේගේ ඩස්බින් එක ද ඔයා
@jdsnfj1113
@jdsnfj1113 4 ай бұрын
කිුංසිලි හොර වැඩ වෙන්න පුලුවන් ඒත් ඒව විනිශ්චය දෙවියන්වහන්සේ කරයි ඔයාට විනිචිචය කරන්න දෙවියන්වහන්සේ කිවිවද ඔයා හරියට සේවය කරන්න කෝ ඔයා ඉන්නේ ලංකාවෙි ද ????
@we-turn
@we-turn 4 ай бұрын
සේවය යනු කුමක්ද?
@jdsnfj1113
@jdsnfj1113 4 ай бұрын
@@we-turn සේවය කුමක්ද කියල ඔයා දන්නේ නැද්ද ඔයා ඔය කරන්නේ විනිශ්චය නේ මමත් කුිස්තියාණි දරැවෙක් තමයි
@chandanalatha6319
@chandanalatha6319 4 ай бұрын
යෙසුස් වහන්සේටත් නිගා කරනවා
@blackwhite7737
@blackwhite7737 Ай бұрын
ඔය කියන පාස්ටර්ලට සුව කිරීමේ බලයක් තියනව නම් ඇයි පිලිකා රෝහල් වල මිනිස්සු දුක් විදින්නෙ...ගිහින් සුව කරන්න බැරිද..... අනික ජේසුස් වහන්සේට අගෞරව කරන්න එපා... යක්කුන්ව ආවේශ වෙනවා ඇති...උන්වහන්සේ යකෙක් නෙවෙයි ...එක එකාගෙ ඇගෙන් මතුවෙන්න...විහිලුවක් නේ මේ මිනිහා කරන්නෙ...කිතුනු ඉතිහාසයේ කිසිම තැනක නෑ උන්වහන්සේ කිසිම එකෙක්ගෙ ඇගට ආවා කියලා...එතුමා ශුද්ධවන්තයින්ටත් දර්ශනය උනා පමනයි... දේව වචනය පවා බයිබලයෙන් රැගෙන විකෘති කරලා මිනිසුන් නොමග යවන, හතු පිපුනා වගේ ඇති වෙන මෙවැනි සභාවල් වලට රැවටෙන්න එපා.. නිවැරදි කිතුනු සභාව පිලිබදව සාක්ෂි අදටත් නොමැකී පවතිනවා... ශුද්ධවරයන් , ප්‍රාණපරිත්‍යාගීවරුන් පවා නිවැරදි කිතුනු සභාව වෙනුවෙන් සාක්ෂි දරනවා...එඩේරෙකු නැති බැටලුවන් වගේ විවිධාකාර ප්‍රශ්න ගොඩක සිරවී ඉන්න මිනිසුන්ව බිලිගන්න මෙවැනි වෘකයින් බලාසිටිනවා...පරිස්‍සම් වන්න...ඔබ නිවැරදි කිතුනුවෙක් නම් උන්වහන්සේ එදා පැවසුවේ මා අනුව එන්න කියා පමනයි.. ඔබත් ඒ අනුව ප්‍රශ්න ගැටලු හමුවේ කුරුසිය නම් වූ බර රැගෙන යන්න.. අවසානයේ දී ඔබට උන්වහන්සේව හමුවේවි.... ජේසු පිහිටයි... ❤
@florenceherath3732
@florenceherath3732 3 ай бұрын
පිස්සුබල්ලෙක් කාලනෙ🙈 පව් එම ජිවිතය බෙරගන්න කවුරැත් නැතිද🤔 ලැජ්ජයි කොහොමද ජෙසුස් ගැන මිනිසුන්ට කියන්නෙ 🙈ගුටිකන්නනේ🤷‍♂️
@Kamalajayanthi
@Kamalajayanthi 2 күн бұрын
ඔයා ගැන අපි හොදින් ම දන්නවා. ශුබරන්චිය රැගෙන යන්න.
@roshansampath4897
@roshansampath4897 4 ай бұрын
මට පොඩි ආරංචියක් ලැබිලා තියෙනවා පේන බලන මෑණීයො කියලා කියන කෙනෙක් ලගට ජා ඇල ඉන්න ප්‍රසිද්ධ පාස්ටර් කෙනෙක් ගිහින් පල්ලියට එන අයගේ අනාගතේ මොකද වෙන්නෙ කියලා එයාගෙන් අහගෙන ඇවිල්ලා ඉරිදට දෙවියන්වහන්සේ එයාට කිව්ව විදිහට පල්ලියේදී ඒක අදාළ අයට අනාගත වාක්‍ය විදිහට එයා කියනවා කියලා. හැම සතියකම පල්ලියේ ඉන්න අයගෙ නම් list එකකුත් ලියාගෙන ඒ මෑණීයො ලගට ඒ පාස්ටර් යනවලු, කියපු හැඩරුව අනුව කිංස්ලි තමයි පොර. අදාළ මෑණීයොගෙ නෑදෑවෙන කෙනෙක් අපේ ගෙවල් ලග ඉන්නවා එයා තමයි මට කිව්වෙ. එයා කිතුනුවෙක් නෙමෙයි ඒක නිසා පාස්ටර්ලගෙ නම් කිව්වට එයා දන්නෙ නැහැ. මං එයාට කිව්වා ඒ එන පාස්ටගෙ නම මොකක්ද කියලා ඒ මෑණියොගෙන් අහලා කියන්න කියලා. පුළුවන් කමක් ලැබුනොත් ඔය කියන පාස්ටර් අර මෑණීයො ලග වැදගෙන ඉන්නකොට video කරලා ගෙන්න ගන්නන්. මොකද මේවා මිනිසුන්ට පෙන්නලා මිනිසුන්ව බේර ගන්න ඕනේ.
@we-turn
@we-turn 4 ай бұрын
Hoyala balanna brother 🙏 God bless you
@bluemountainRocks
@bluemountainRocks 4 ай бұрын
කරුනාකර ව්ඩ්යො කරන්න එය ඉතමත් අවශ්‍යයි
@ParrotH899
@ParrotH899 4 ай бұрын
Oya ada lassanai godak tharuna patai oya paster kingsilly gana elidaraw kala nisa isthuthi mamath a yata rawatuna thel bothal rupiyal 35000 wada aran thiyenawa laksa ganan dunna dewiyange namayen rawatuwa a ya dannawa ahinsaka minisungen ganna kramaya adahili wanthaya duppath wenawa propeythathuma koti ganaka wahana aragena sabawa idiriye udaram annanawa dewiyo a yata asirwada kala kiyala ahinsaka eka manusekuta eka thel bothalayak nikan den na salli nathi ayatath thel bothal 50 60 niyama karanawa a aya nayawela a wa geniyanawa biblaya anuwa dana ganma nathikamen senaga winasa wenawa
@agaugustine6755
@agaugustine6755 4 ай бұрын
​​@@ParrotH899obata mama kiyannada deyak oyaa puluwan tharam bible thiyana sathya danaganna thaniyama unath bari wenne naha issalla sathyathwaya iganaganna passe e sathya oyaawa nidahas karai eyaalage boruwa wenwen oyaata adahasak eyi jesu pihitai
@sunethranandaniepererailan3324
@sunethranandaniepererailan3324 4 ай бұрын
එක ඇත්ත.හොයලදාන්න.මනුෂ්‍යයෝ රවටනවා.
@godfreybernard5323
@godfreybernard5323 3 ай бұрын
මල්ලි ඔයාට සල්ලි හම්බ කරන්න වෙන ක්‍රමයක් හොයා ගත්තනම් තමයි ඉතිං හොද මොකද මේ අය පව් කාරයන් කියමුකෝ හැබැයි ගැලවිලා ස්වර්ගයට ගියොත් මොකද කියන්නෙ ඔයා විවේචනය කරලා අපායට ගියොත් 😂😂😂😂
@HamiltonEbert
@HamiltonEbert 3 ай бұрын
කිංස්ලිට මානසික රෝගයක් තියෙනව කියන්න අමුතුවෙන් සාක්ෂි ඕනි නෑ වගේ... 😂😂😂
@soshanperera7758
@soshanperera7758 4 ай бұрын
Api Godak dakala tiyenava boru karayo. Habai kisima loba kamak nathuva Jesus vahansege namaya mehema use karana horekva dakkamai. Kingsley kiyana me miniha pita ratakata enna Business class Ticket illanava. Ahinsaka minissu venuven oya karanne loku deyak. Anit eka 10% church ekata denna one kiyana eka man agreed nah. ST Paul kivve nomile labuna deya nomile denna kiyala. Pastor Tyronne enas ge deshana ahanna. Paw ape suwamin vahanse. You are doing a great job Brother. Keep going. May God bless you.
@sudarshanatennakoon5946
@sudarshanatennakoon5946 4 ай бұрын
මේ වගේ අනික් අයව විවේචනය කරන්නැතුව තව කාට හරි සුබාරංචිය කීවනම් නරකද.මෙයා නම් පාස්ටර් කෙනෙක් වෙන්න බෑ.බාසා විලාසයෙන්ම පේනවා.එක්කො සබාවකින් නෙරපූ කෙනෙක්
@ShanthiIra
@ShanthiIra 4 ай бұрын
ඔබ තුමාට මම යමක් කියන්න කැමති මන්ද මනුෂ්‍යන් කුමන බොරු කලත් ඒවා විනිශ්චය කරන්නෙ දෙවියන් වහන්සේ ඔයා ඇයි මේවා විනිශ්චය කරන්නෙ මේවත් පාපයක් තමයි අපි දෙවියන් වහන්සේ තුල හරි ගමන යනවා නම් අනිත් අයට තියෙන අමාරු මෙයින් වෙන්නෙ අනිත් අයව මනින මිම්මෙන් ඔබවත් මනිනවා වැරදි කරන අයට තමයි අනිත් අයගෙ වැරදි පේන්නෙ මේවාවලට මම කැමතිනැ කිංස්ලි දේව දාසය වැරැදි තමයි දෙවියන් වහන්සේ වැහැන්නැ කාටත් හැබැයි උන්වහන්සේගේ නාමයෙන් කරන්න පලුවන් දේවලුත් තියෙනවා
@opheliavijayakumaran
@opheliavijayakumaran 4 ай бұрын
බොරැ prophetsලාට විරැද්ධ වන්න කියා ලියා තිබේ. Pastor Suresh Ramachandrange ඉගැන්වීමි අවුරැද්දක්වත් අහන්න. Read Matthew 7:15.
@chandanalatha6319
@chandanalatha6319 4 ай бұрын
ඔබ කවුරු වුණත් දැනුවත් වුණොත් හොඳයි විනිශ්චය කිරීම කියන්නේ කුමක්ද . නිවැරදි කර පෙන්වීම කියන්නේ කුමක්ද කියන එක .. වරද වරද හැටියට දකින කෙනා වරදක් ඒක වැරදියි කියලා නොතේරෙන අයට තේරුම් කර දීම විනිශ්චය කිරීමක් නෙවෙයි ..මේ වගේ විගඩං බලාගෙන හැමෝම කතා නොකර හිටියොත් අහිංසක අසරණ මිනිස්සු කොයි යන්නද හරි දේ තේරුම් අරගෙන එක්කෙනෙක් හරි ආපසු හැරුනොත් ලොකු දෙයක් නේද .. හැමදේටම අනුන් විනිශ්චය කිරීම අනුන් මිනිස්සය කිරීම කිය කිය ඉඳලා හරියන්නේ නෑ
@nilukagunathilaka7893
@nilukagunathilaka7893 4 ай бұрын
THANKS YOU GOD BLESS YOU
@helensamarasinghe169
@helensamarasinghe169 4 ай бұрын
Thank you Putha. It is your duty to protect the innocent people. God bless you.
@surindafernando
@surindafernando 4 ай бұрын
This is not body of christ.this is denomination churches.not the biblical "body of christ"😮😮😅
@mangalathennakoon7516
@mangalathennakoon7516 4 ай бұрын
දිවසිවරු කියන්නෙම කොහොමත් මනසික ලෙඩ්ඩු කියන්න අපි මුල ඉදලම දන්නවා..😂😂
@AgnesTilakawathi
@AgnesTilakawathi 4 ай бұрын
ඔයා වැරදි කරනපාස්ටලා උදෙසා යාච්ඤා කරන්න එහෙම නැත්නම් කිතුනු නොවන අය මොනවාද හිතන් නෙ
@chamiladevchandra9758
@chamiladevchandra9758 Ай бұрын
Can you find out about zion Ministry korea, which they give bible study over prophecies and fulfilment and book of revelation
@kamalravindra7710
@kamalravindra7710 4 ай бұрын
ඔබ තුමා හරි ඇත්ත මොකද්ද කියලා නොදැන කිසිම මනුස්සයෙක්ව විනිශ්චය කරන්න යන්න එපා 21:50
@ishansanthiygo5808
@ishansanthiygo5808 2 ай бұрын
විනිශ්චය විනිශ්චය කියලා කියන පුද්ගලයිනි විනිශ්චය කියන දේ හරියට දැනගෙන ඒ වචනය පාවිච්චි කරන්න ඕනෑම අයෙක්ව පරික්ෂා කර බලා දැන ගන්න පුලුවන් ඒක බයිබලය තුල තියෙන වචනයක් විනිශ්චය කියන වචනය ගැනම තව ඉගෙන ගෙන එන්න
@deepthidalpathadu2134
@deepthidalpathadu2134 4 ай бұрын
ජෙරොමි ගේ ඔලුව අවුල් වෙලා නැහැ ලස්සනට සභාව ගොඩ නගාගෙන මිනිස්සු ගැලවීමට ගේනවා
@KosalaUpendra
@KosalaUpendra 4 ай бұрын
Ane manda ay mehema minussu rawattala monada balporoththu wenne
@bertillaslegers6677
@bertillaslegers6677 4 ай бұрын
Ramesh can you please tell to how many people you have told about Jesus for the past six months.But pastor Kingsley every 15 to 20 people he leads to Christ.Thats why he has the biggest congregation in Sri Lanka.Yoi cant do one percent of what he is doing.So you fellows are jealous.So you think you can go to hevan with this quality.Do you have the five fold ministry.Pastor Kingsley has all five.Thats why we can call him a prophet.Dont forget now you are under judgement as you have spoken aganst the holy spirit.Go on your knees and repent.If not hell for you.
@Kamalajayanthi
@Kamalajayanthi 4 ай бұрын
සහෝදරයා ඔබ සහොදර යින් විනිශ්චය නොරන්න කොහොම වුවත් ඔබට ස්වර්ගය අහිමි නොවේවා ශුද්ධ ආත්මයානන් වහන්සේ විවිධාකාර ලෙස ක්‍රියා කරනවා අනුන් විනිශ්චය නොකර ඔයා ලාන්කිකයන්ට ශුබරන්චිය කියන්න
@we-turn
@we-turn 4 ай бұрын
හා
@thambaradewapriya5013
@thambaradewapriya5013 4 ай бұрын
මේ කවුද. ඇයි මේ බොරුව. බයිබලයේ සඳහන් වෙනවා බොරු ගුරු වරුන් වන්චනිකයින් බිහි වෙනවා කියල
@AnnetteAmarasinghe
@AnnetteAmarasinghe 3 ай бұрын
Muta ganiyak onawela arake amaruweda koheda😂😂😂😂😂😂😂😂😂😂
@malcolmfernando6987
@malcolmfernando6987 4 ай бұрын
Well said brother! Keep it brother! God bless you brother in Jesus's Mighty Name. Amen 🙏.
@we-turn
@we-turn 4 ай бұрын
🙏🙏
@chamilsanjeewa5337
@chamilsanjeewa5337 4 ай бұрын
ගොඩක් සල්ලි තියෙන කෙනෙක් නම් ඔබ ගමේ ඉන්න පාස්ටර්ස්ලව බලා ගන්න යන්න
@AgnesTilakawathi
@AgnesTilakawathi 4 ай бұрын
ඔයා ඒපාස්ටලා සමග එකතු වෙලා එයලාටහරියට සෙවය කරන්න අවවාද කරන්න ජෙසුපිහිටයි
@sandanirachel1738
@sandanirachel1738 3 ай бұрын
සහෝදරයා ඔබට දෙවියන්වහන්සේ ආශිර්වාද කරන සේක්වා !!!
@sofarsound1841
@sofarsound1841 3 ай бұрын
පාස්ටරයට යකෙක් වැහිලා....කට්ටඩියෙක් යවාපිය...
@MaheshDasanayake
@MaheshDasanayake 3 ай бұрын
එතකොට අර ජෙරම් කරන විහිලු බන් එතකොට 😂😂😂😂
@chamilsanjeewa5337
@chamilsanjeewa5337 4 ай бұрын
මේ අය අමාරුවෙන් ගොඩනගපු මනුෂ්‍යයන් මේ අනාගත වක්තෘවරු පිටිපස්සේ යනවා
@malkiperera1923
@malkiperera1923 4 ай бұрын
ඉශ්රායෙල් සෙනගට ජේසුස් වහන්සේ කිවා.පරිසි වරැ,සද්දිසිවරැ ගැන.ඒ අයටත් වඩා නින්දිතයි මේ මිනිස්සු
@shiraneeperera3932
@shiraneeperera3932 Ай бұрын
Gossip is part of your life.presave your salvation.
@niruukariyapperuma716
@niruukariyapperuma716 4 ай бұрын
oyata anuwa kithunuwo yanna one koi sabhawata da? kothanada oya kiyana waradi adu padu nathi hodama sabhawa? S.N:- pastors revival eka tiyenne koi hotel ekakawat nemei. miracle dome eke sahodaraya.
@deepthidalpathadu2134
@deepthidalpathadu2134 4 ай бұрын
ඉතින් ඔයත් දිලිසෙන prophet කෙනෙක් වෙන්න 😅 😅
@donvanastrop8580
@donvanastrop8580 4 ай бұрын
Judgment is not yours, judgment belongs to God, you have no right to judge others becareful because is patience with you we see with our own eyes whats hapening dont be jealous of Gods people you will be punished
@rajeeperera8888
@rajeeperera8888 4 ай бұрын
පාවුලු තුමා සඳහන් කරන වෙනත් සුභාරංචිය මෙයයි මෙය ජීවනයට විරුද්ධව ක්‍රියා කිරීමකි මෙතන ස්වාමීන් වහන්සේ ආපු කාරණය පොළොවට ඉෂ්ට වන්නේ නැත ස්වාමීන් වහන්සේ ආවේ මනුෂ්‍යයාට ජීවනය දෙන්නත් එය අධිකව බහුලව දෙන්නත ඔබ සියලු දෙනා ස්වහමින් වහන්සේ සම්බන්ධව සිහියෙන් අවදිව සිටින්න
@anneliyanage2768
@anneliyanage2768 4 ай бұрын
Brother dont judge your own brotheren. Without knowing the history of another servent of God, dont just talk foolishly. Any way by your speach you are promoting Kingsly. Many are tempted & compelled to watch who Kingsly is. Are'nt you happy, By hook or crook if some one is drawing the perishing souls to the living waters (CHRIST JESUS) WIthout Condemning & Judging your own brotheren, its good for you to spread the Good News to the perishing souls. May God bless you to use your charming speaches ( CHARMING TALENTS) to draw the perishing ungodly people to the only living GOD JESUS CHRIST. 🙏😊❤
@we-turn
@we-turn 4 ай бұрын
Tell me who my brothers are? Do you think these mafia lords are my brothers?
@AdeAde-n4d
@AdeAde-n4d Ай бұрын
දේව දාසයන් ට දොස් නගන්න එපා තමා තමා ගැන වීනීෂ්ෂය කරගන්න
@jeewakasilva8409
@jeewakasilva8409 4 ай бұрын
ඔයාඔතන කතාකරන එක ධර්ම චක්ක්‍රය ලග ඉදන් කතා කරන්න එපා ඔයා කරන්නේත් ලොකු වරදක් මමනම් කොහොමත් ඔය පාස්ටර්ලව තඹේටගනන් ගන්නේ නෑ.....ඉපදී ඉපදී මැරෙන කන් බුදු දේශනවා අවබෝද කරගෙන තෙරුවන් සරන ගොස් බුදු මග යන්න පුලුවන ස්තානයකම ඉපදේවා..ඔයාල එකම කාසීයේ දෙපැත්ත කියල මටනම් හොදටම අදුන ගන්න පුලුවන්.ඔයාලා කටින් බතල හිටවනවා.අපිනම් ඔය දෙවියන් වහන්සේලාට කඩේ යන්නේ නෑ..උඅනත් හොද අන්ඩ පාලයෙක්.
@we-turn
@we-turn 4 ай бұрын
ධර්ම චක්‍රය නෙවෙයි 😆
@powerofjesus483
@powerofjesus483 3 ай бұрын
🙏ඔයාට ජේසුගේම පිහිටයි 🙏අපිත් ඔයා වගේමයි මාත් සුද්දවූ බයිබලයේ නැත්නම් ඔය කිසිම ඉගැන්වීමකට අහු වෙන්නේනම් නෑ 🙏ඔයාට යේසුගේම පිහිටයි මගෙ සහෝදරයා 🙏
@damayanthi8060
@damayanthi8060 4 ай бұрын
Thank you brother Jesu pettay ❤️❤️
@romaincorpseginder8850
@romaincorpseginder8850 4 ай бұрын
Meyage golayek innawa apostle pastor shan kiyala patta horek minuwangoda patte . Prashne walin bata kana ahinsaka minisunwa rawattana mah pissek miniya hithan inne u deviyan wahnse kiyala .puluwannam pastor shan thakkadiya ganath video ekak karala meh minisunwa danuwath karnna
@priyanthliyanaarachchi4968
@priyanthliyanaarachchi4968 3 ай бұрын
Paster kinsly Honda athmika piyek,mage pilikawa suwakara, dewiyan wahanse samagakaRana ganudenu hamotama therennene,dewindun oba araksha karanasekwa
@mangalathennakoon7516
@mangalathennakoon7516 4 ай бұрын
මෙ අර අල ලුනු ප#$@ කියලා කෑගහන පොර නේද...😂😂
@kkrathnapala2600
@kkrathnapala2600 4 ай бұрын
Thank you brother god bless you
@wasanthapriyani617
@wasanthapriyani617 Ай бұрын
විවෙජන නොකර ඔබ ත් ජෙසුගෙ සුබාරන්ච් ය පතුරන්න
@deepthiemmanuel6698
@deepthiemmanuel6698 4 ай бұрын
End time, avasana kalaya.
@prielkaren4066
@prielkaren4066 16 күн бұрын
Hi could be prossesed by demon spirits
@NuwanChamara-u7r
@NuwanChamara-u7r 11 күн бұрын
Ane me anun karana deta puka denna hadanna epa ubata puluwan deyak tiyenam kiyapanko
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 4,6 МЛН
Amazing Parenting Hacks! 👶✨ #ParentingTips #LifeHacks
00:18
Snack Chat
Рет қаралды 23 МЛН
එසජබජාපය ලත් තැනම ලොප්
1:16:19
බොරුවට ඇබ්බැහි වුනු අපි  | Addicted to Falsehood | @we-turn
15:08