Tusker attacked to Bus ඇතා බස්එක කුඩු කරයි

  Рет қаралды 376,753

Ceylon wild trails

Ceylon wild trails

Күн бұрын

Пікірлер: 336
@sandhyrathnayake1617
@sandhyrathnayake1617 Жыл бұрын
මොනවා උනත් සත්තුත් පව් ... මිනිසුන් ද පව් ...😢😢😢😢සතුන්ටද .. ඉන්ද්‍රියයන් ඇති බව සිතන්න.එයාලා හරි අහිංසක යි.කන්න බොන්න රසට ආසයි . බඩගිනි ඇති .😢😢😢😢 .. නුවණින් පිරිපුන් සත්තු තමයි අලි ඇතුන්.❤❤❤❤ එයාලාටත් සම්මා සම්බුදු සරණයි දෙවි රුකවරුණයි. කිසිවෙකු ට අනතුරු නොවේවා.
@ruwanmunasinghe1528
@ruwanmunasinghe1528 Жыл бұрын
ඒ අලියම විතරයි අහල පහල ඉන්නෙ කියල හිතාගෙද දන්නෑ අන්තිමට එතනටම වෙලා වීඩියෝ කර කර ආතල් ගන්නෙ.
@susilwarnakulasooriya4746
@susilwarnakulasooriya4746 Жыл бұрын
මිනිසුන්ගේ වැරැදි කැලෑවේ ඉන්න සතුන්ට කන්න දෙනවා .ඔහුන්ගේ ජීවත රටාව වෙනස්කරන නිසා ඔවැනි දේවල් වලට මුහුනදෙන්න වෙනවා
@kumarakumara7793
@kumarakumara7793 Жыл бұрын
මුට මොලේ හොදට තියෙනවා.බස් එකට ගහලා. ඔක්කොම කරලා.වනජීවි එකෙන් එනකොට මග ඇරලා ගිය ලස්සන .එකා දන්නවා වැරදි වැඩක් කලේ කියලා.😮
@vijayakankanamge6245
@vijayakankanamge6245 Жыл бұрын
ඩර්යිවර් කෙනෙක් නොවෙයි ඒක ගොන් කරත්තයක් වත් දෙන්න හොද නැති එකෙක්.අලි ඉන්න පාරෙ කෙසෙල් හෝ වෙනත් අලින් කනදෙය අලිය වාහනේට පිටු පා කන විදියට දාන්න ඕන,ඒවා පහසුවෙන් ගන්න තියාගන්න ඕන.එවිට වාහනේ ආදින්න ඕන.හයි වේ යන්න වගේ සැතපිලා අලි ඉන්න පාරෙ යන්න බැහැ.පන්ඩිත කම් ඔක්කොම දන්න ජැක්සන් ට කෙලවුනේ අලි ඉන්න පාරෙ වාහනේ වේගයෙන් පැදෙවු නිසයි.
@padmajayasinghe1443
@padmajayasinghe1443 Жыл бұрын
අලියෙක් නෙවෙයි , ලස්සන ඇතෙක්. සතාව නරක් කරලා මිනිස්සු .
@sanathuduwarage730
@sanathuduwarage730 Жыл бұрын
එයා සාධාරණයි ❤❤❤
@rathgamahemarathanahimi
@rathgamahemarathanahimi Жыл бұрын
ඒ බස් එකේ උබත් ඉන්න තිබ්බෙ
@sanathuduwarage730
@sanathuduwarage730 Жыл бұрын
@@rathgamahemarathanahimi අපි හිටිය නම් හාමුදුරුවනේ ඔහෝම වෙන්නේ නෑ ...ටිකක් වචනය සංවර කර ගමු නේද හාමුදුරුවනේ
@rathgamahemarathanahimi
@rathgamahemarathanahimi Жыл бұрын
@@sanathuduwarage730 හා උබට ඔබවහන්සේ කියල කියන්න ද කියන්නෙ
@harisaraharisara7828
@harisaraharisara7828 Жыл бұрын
ර ත් ග ම අය ගැන ත මු සෙ නො දැන !!!
@sadunkumara8022
@sadunkumara8022 Жыл бұрын
mokakda sadarana
@samanthalekamge2995
@samanthalekamge2995 Жыл бұрын
බුදසරනයි ජිවිත බෙිරැනා ඇති ❤❤❤
@supunushan
@supunushan Жыл бұрын
ඔය ඇතාම අපෙ බස් එක කුඩුකරා❤❤
@hananmoh9811
@hananmoh9811 Жыл бұрын
ජීවිත බේරුනානෙ.පරිස්සමෙන් යන්න
@madclotilda3442
@madclotilda3442 Жыл бұрын
දෙයියනේ පව් අපරාදේ..😭😭😭😭
@g.w.langani7500
@g.w.langani7500 Жыл бұрын
රත්ගම අය අලියාටත් චන්ඩිකම් කරන්න ගියාද දන්නේ නෑ. මොනවා උනත් ජීවිත බේරුන එක ලොකු දෙයක්
@ashokawickramasooriy4888
@ashokawickramasooriy4888 Жыл бұрын
😄😄😄😄😄😄
@Pizza-upul
@Pizza-upul 5 ай бұрын
Ou ratgama hettata පිස්සු
@Maniake824
@Maniake824 Жыл бұрын
හැමොටම බුදු සරනයි ..ජිවිත.බෙරාගන.එන්න..දෙවියෝ.බුදු න්.ඉන්නවා
@sherinfernando8932
@sherinfernando8932 Жыл бұрын
හුරතල්.අහිංසකයි .ගනන් ගන්ඩ 😂එපා.
@thilinarandika1275
@thilinarandika1275 Жыл бұрын
රත්ගම ඈයෝ පවු හොදේ
@sorry.japanese12world95
@sorry.japanese12world95 Жыл бұрын
අනේ ...දෙවියනේ .......😢..නන්දිමිත්‍ර කරපු හර්‍රියක්......සිතුල්පව්ව ..යන්න පරිස්සමින් මේ ...එයාලගෙ අඩවිය ...මිනිසුන් කෑම දීලා පුරුදු වෙලා ....ඒකනේ ....කතරගම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ...ලැබුනා .මම හිටියා නම් නිකන්ම මැරෙනවා ...බයට...😢😢
@achalamadawaththa2486
@achalamadawaththa2486 Жыл бұрын
පව් ඒ මිනිස්සු ...මෙයාලට කෑම දීලා පුරුදු කරපු අයනම්...අනේ මන්දා.
@shamalipriyangika5875
@shamalipriyangika5875 7 ай бұрын
Eka aththa
@sadunkumara8022
@sadunkumara8022 Жыл бұрын
ලන්කාවම අලින්ට දිලා මිනිස්සුන්ට යන්න වෙයි මෙ කියන විදිහට.අනේ මන්දා හැමොම ඒක වගේ හිතන්නේත් නැනේ.ලන්කාවනේ😹
@nishantharanasinghe4959
@nishantharanasinghe4959 Жыл бұрын
ෂොට් එක දෙන්න .෴෴෴ මොකාද ඒකාලකන්නිය යකෝ අලින්ගෙ අඩවිය උන්ට ඉන්න දීපල්ල…
@indunilsathsara1347
@indunilsathsara1347 Жыл бұрын
අැතා ගියාට පස්සෙ රත්ගම ගාලු පාර අයිනෙ ඉන්නව වගේ මුන් ටික බැහැල ඉන්නෙ.අාපහු අැතා අාවොත් ඉවරයි
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 Жыл бұрын
Theruwan saranayi ☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 පව් දෙයියනේ අහිංසක මිනිස්සු 😊😊😊
@asankaprasad6660
@asankaprasad6660 Жыл бұрын
යන මගුලක දැනගෙන පලයල්ලා ඉවක් බවක් තියෙන්නත් ඕන මිනිහෙක් උනාම ඕනම අවස්ථාවක්‌ manage කරගන්න
@harshavimukthi9926
@harshavimukthi9926 Жыл бұрын
අනේ හුකාපන් හුත්තෝ කිය කිය අලිය අවේ නැ යකෝ. උබ හිතුවද අ පාරේ යන්නේ එක මිහිහෙක් විතරයි කියලා.
@pushpikabradley88
@pushpikabradley88 Жыл бұрын
they smart they ran good
@yehansilva2008
@yehansilva2008 Жыл бұрын
ගාල්ලෙ කටිටිය ට නන්දිමිත්‍ර ගෙන් සුන්දර මතකයක් 👍❤️
@manujasenevirathne7663
@manujasenevirathne7663 Жыл бұрын
Galle inne mati Gobbayo :)
@vasanthabalasooriya6586
@vasanthabalasooriya6586 Жыл бұрын
looking good elephant mark
@AnulaAbeysekara-c6e
@AnulaAbeysekara-c6e 4 ай бұрын
අරක්කු බිලා රුදවල් සිතුල් පට්ටට ගියොත් මඟ රකිනවා හැන්ගිලා ඉඳලා එනවා මන්වස් පවින්වැලකි සිටිය නිසා ජීවිත 50 විතර බෙරන් අවා මුළු බයය ම බයවී පිරිත් කිවා මගේ සිලයේ බලෙන පැන් ටික පොලවට වැටුනා ඇතා හැරි ගියා🙏🙏🙏🙏🙏
@rathnayakeChandrapala-de2gp
@rathnayakeChandrapala-de2gp Жыл бұрын
😭🙏 කඳසුරිඳුන් ගේම පිහිටයි ජීවිත බේරුණ එකට මිනිසුන් බසය දාළා දුවපු එක හොඳයි වණ ජීවී එකෙන් ආ නිසයි නන්දි මිත්‍ර ඇතු ගියේ නැත්නම් තවමත් එතන බසය ළඟට ඇවිළ්ලා වත් ඇතු ඇදළා දාපු සමහර දේවළ් අවශ්‍යම බඩුටික පටවා ගෙණ යන්නේ නැතිව තවත් ටැග් ගැහිලා සමහර අය වීඩියෝ කරණවා එහෙන් ඉක්මණට ආ කට්ටිය දාගෙණ මාරු වෙන්නේ නැතිව කව් ද මේ රියදුරු කිසිම වග කීමක් බාර දෙන්න සුදුසු පොරක් නෙමේ මං හිතණ විදිහට බසයටත් සෑහෙණ ඩැමේජ්😭😭😭
@sriyajayasinghe5309
@sriyajayasinghe5309 Жыл бұрын
ඒ බස් එකේ හිටිය අයට මොන තරම් බයක් දැනෙන්න ඇතිද video එක බලන මට නම් හිනාව නවත්ත ගන්න බැරි උනා වනජීවී එකේ වාහනේ දැක්ක ගමන් නන්දිමිත්‍ර හෙමීට මාරු උන හැටි දැක්කම කාට පව් කියන්නද කියලා දන්නෙ නෑ කොහොම හරි ජීවිත හානියක් නොවී ඔය තරමින් බේරුන එක ලොකු දෙයක්
@gunathilakaranjithranjith545
@gunathilakaranjithranjith545 Жыл бұрын
පව් අහින්සක මනුස්සයෙක්ගෙ බස් එකක් අමාරුවෙන් කියයක් හරි හොයාගන්න ආව හයර් එක වෙච්ච දේ
@kapilakumara8412
@kapilakumara8412 Жыл бұрын
තිරිසනුන් එක්ක ආතල් ගන්න ගියාම ඔහෝම තමය්
@chathurangaadlkari2677
@chathurangaadlkari2677 17 күн бұрын
සුපිරි rivas akak gahala berune හයර් aka giyapu මිනිස්සු thama mava දකිද්දී sadu kiyanava
@ADNissanka5429
@ADNissanka5429 Жыл бұрын
සතාගෙ අඩවියේ එහෙම තමයි ...හෙටත් මතුවටත් .... යන අය නොදැන යනවා නොවෙයි නෙ...
@GangaSirimanna
@GangaSirimanna Жыл бұрын
අලි මල්ලි බඩ පිරුනද 😀😀😀😀😀
@nelumwarnakulasooriya6971
@nelumwarnakulasooriya6971 Жыл бұрын
What is the temple
@hemalathawickramarachchi2386
@hemalathawickramarachchi2386 Жыл бұрын
ගිය අවුරුද්දේ හංවැල්ලේ නඩේකටත් ඔය දේම වුණා
@AnulaAbeysekara-c6e
@AnulaAbeysekara-c6e 4 ай бұрын
අපිට ඔය අලිය ලොකුවාන යත් අපේ ඉතිරියෝ පන්නන් අවා මා නොඉ දුල් පැන් බුදු ගුණ යෙන් සදු දැම්මා මුළු වසය ම කැමොර දුන්න කව්රුත් බස්සේ නැහැ බයය ඉදිරියේ සිටියේ අපට යන් න තැනක් නැහැ ඔනමයි මගේ සිලසේ බලෙන් අලියා පැන් බින්දු ව වැටුනු ගමන් ආපස්ස හැරි කැලයට ගියඑ කථාව මගේ ජීවිතයට අවත වෙන්නැහ🙏🙏🙏🙏🙏🌹❤️🙏🙏❤️
@shiromalakumari4655
@shiromalakumari4655 Жыл бұрын
ජිවිත කරදරක් නැති නිසා හොදයි .වන්දනාවේ යන කවුරුත් පරිස්සම්න්
@ShamaliPriyangika-nw2vz
@ShamaliPriyangika-nw2vz Жыл бұрын
ඔබට දීර්ඝායු
@hansiperera3685
@hansiperera3685 11 ай бұрын
අලියා සුපර්මාකට් ගිහිල්ල කියපන්කො 😂😂😂
@gypsylake5164
@gypsylake5164 7 ай бұрын
Elelophants have integrated humans into their invironment with varying degrees of success but as with most species there is the inevitable conflicts. Alarms have been sounded as their populations continue to plumet and their habitats simply vanish.
@k.n6067
@k.n6067 Жыл бұрын
මේ සතුන්ට කැලේ ඇතුලේ කන්න දේවල් නැහැ...කැලේ ගස් කපනව ඩෝසර් කරනව ...මේ වෙද්දි යාල වනය ඇතුලෙත් ඩෝසර් වලින් වැඩ ...
@sanathuduwarage730
@sanathuduwarage730 Жыл бұрын
මොකටද අපේ රැහේ ආක්‍රමණය කරේ 😂😂😂👍👍👍👍❤❤❤❤
@gypsylake5164
@gypsylake5164 7 ай бұрын
This is why park rangers exist, to try and protect both wildlife and the public from potential conflict and to reduce or eliminate any injury or harm. Maybe increases in patrols could prevent these kind of interactions. Those witnin within and who manage wilife refuges have to come up with more strategies to prevent these occurencies from happening altogether.
@ruwanmunasinghe1528
@ruwanmunasinghe1528 Жыл бұрын
ඇයි අලියෙක් සෙල්ලම් දානකොට බස් එක නවත්තගෙනම හිටියෙ කියල මට තේරෙන්නෙම නැහැනෙ.අලිය වාහනේ යතුර ගත්තවත්ද කියල මගෙ ටිකිරි මොළේට හිතෙනව.මේ වගේ වීඩියෝවල මම දැකල තියෙනව අලිය පැත්තකට වෙලා ඉන්න අවස්ථාවකවත් වාහනේ එතනින් අරන් යන්නෙ නැතුව ඇතුළෙ ඉන්න මැට්ටො ටික එළියට බැහැල දුවනව. මෙහෙම අත්දැකීමක් මට ලැබිලනං නැහැ.ඒ හින්දද දන්නෙ නෑ මෙහෙම හිතෙන්නෙ.sorry වෙන්න ඕන හොදේ.
@asithamadushan6929
@asithamadushan6929 Жыл бұрын
අන්තිමට හරි ඒ වචනෙ කියපු එක ලොකු දෙයක් ඒ අත්දැකීම ලබන්නම ඕනෙ යතුරට මොකො වෙන්නේ බලන්න
@mallikakumarasingha7145
@mallikakumarasingha7145 Жыл бұрын
Matath ekamai hithune aliya wahane yathura ganna athi 😂😂😂
@ranjanisriyalatha5590
@ranjanisriyalatha5590 Жыл бұрын
😂aka aththa minissu 🐘 dakkama nathatawela sirinarabanawa, driversla poddak danuwathwa oya dangerous area walata yanna onne, kama suwadata ana nisa dehi athu tikak genichchanam hari 😂okun awwata akamathine,
@udarotatv2372
@udarotatv2372 Жыл бұрын
රියදුරු ට නින්ද ගිහින් ද
@darshanawijerathna9226
@darshanawijerathna9226 Жыл бұрын
අම්මගෙ රෙද්ද,, මරණ බය බොල මරණ බය.
@nilankakalubowila1029
@nilankakalubowila1029 Жыл бұрын
බල්ලනන එයා කැබ එක එන කොට මාරැ උනා හොදට දනනව එයාට බඩු හම්බු වෙන එක
@nilankakalubowila1029
@nilankakalubowila1029 Жыл бұрын
එත ඔයා ටිකක අසාදාරනයි මැනික කරපු වැඩේ පව් එ බස් රථ ය
@D.L.RanmalAutomobiles6034
@D.L.RanmalAutomobiles6034 Жыл бұрын
සිතුල්පව්වේ ඇතා කවදාවත් නිකම් ගහන්නේ. මොකක් හරි අවටියල් එකක් ගහන්න ඇති.
@mykitchenlife5122
@mykitchenlife5122 Жыл бұрын
අම්මෝ නන්දමිත්‍ර කරපු දෙයක් මේ පාර කොහෙද අනේ කියන්න හොදේ
@pradeeparunapriyashaanthar1988
@pradeeparunapriyashaanthar1988 Жыл бұрын
පව් අනෙ😢😢
@indikagamage8580
@indikagamage8580 Жыл бұрын
අලියාට හොද පාටි එකක් දෙන්න ගිහින් වගෙයි
@sarathkumara9147
@sarathkumara9147 Жыл бұрын
බස් එකට යන්න ඕන තරම් හැකියාව තියෙනවා
@chathuraweerasekara2244
@chathuraweerasekara2244 Жыл бұрын
මට set උනේ ආපහු එනකොට .රිදියගම ඉන්න african එකාට පස්සේ මම දැක්ක සුපිරිම සන්දන්තයා මූ.ම්නිස්සු ඌරන්ට ,මොනරන්ට හා පන්සලේ වැටෙන් එලියේ ඉන්න අලින්ට පත්තක්කා කන්න දෙනවා.මිනිස්සු වපුරන දේ නෙලාගන්නේ.මම ආයේ යන් නෑ.
@lasanthiroopadamayanthi3500
@lasanthiroopadamayanthi3500 Жыл бұрын
Bas eka dala giye ayi Maru driver thamayi,me ahinsakayange tan minissu alla gattama ohoma wenawa🤭 nandamitra mara dagayek ,mara pora thamayi paw ane 🤗🤗oyata budu saranayi ath Rajo parressam wenna oya dala dekata aninna papatharyo balagena athi👍👍👍🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️
@renuka8218
@renuka8218 Жыл бұрын
බස් driver පිස්සෙක්
@ranjanisriyalatha5590
@ranjanisriyalatha5590 Жыл бұрын
💯💯👍
@lasithawijethunga1571
@lasithawijethunga1571 Жыл бұрын
Lankawe wanajivi eke un budida minissunta ithin ගෞරවයෙන් බුදුසරණයි🙏
@r.m.w.bandaramadawala8465
@r.m.w.bandaramadawala8465 4 ай бұрын
වන ජීවී එක කටයුතු කරන්න බැරිනං .දෙවියොත් පල්වෙනවා. නැතිනම් දෙයියෝ අලියා ගේ හොඩ කපන්න ඕන.
@dsydneywijesinghe2898
@dsydneywijesinghe2898 Жыл бұрын
මේ වගේ දේවල් වෙන එක හොඳයි, අනිත් බකපණ්ඩිතයින්ටත් හැදෙන්න,පාඩමක් පාඩමක් ඉගෙනගන්න😂 👍
@AnupamaSenehas-bf3ij
@AnupamaSenehas-bf3ij Жыл бұрын
අපිටත් ඔහොම ආතල් එකක් දුන්නා සිතුල් පව්වෙදී
@hananmoh9811
@hananmoh9811 Жыл бұрын
ඌ.කාකා.ඉන්න අතරෙ.බස් එක ගන්න පුලුවන්නේ
@nihalpalitha5068
@nihalpalitha5068 Жыл бұрын
පිස්සු ban draiwarta සුළු දිය පිට wala galla අලි na ban
@Ceylonwildtrails
@Ceylonwildtrails Жыл бұрын
කවුරැත් නෑ බස් එකේ ඔක්කොම දුවලා
@anurathennakon6246
@anurathennakon6246 Жыл бұрын
බස් එකේ ආව ගොං හරක් මොන මගුලකටද බස් එක නැවැත්තුවේ .තව එකක් එහෙම අවස්ථාවක අලියට හොරෙන් පිටිපස්සෙන් ගිහින් ලීයකින් හයියෙන් පාරක් ගැහුවොත් අලියා හොදටම බයවෙලා දුවනවා.. ඒක මං කියන්නේ අත්දැකීම් ඇති නිසා..
@koinmanike6760
@koinmanike6760 20 күн бұрын
අරක්කුපානයකරහො..රැගෙන පැමිණෙන සියලු වාහන වලට මෙහස්තියාදඩුවම්දෙනවා
@vimukthithilakarathnathila8292
@vimukthithilakarathnathila8292 Жыл бұрын
හම්මී 😂 ආයනම් යන්නෑ මලට
@JayaniMarasinghe
@JayaniMarasinghe Жыл бұрын
15:14 SATHTHUNGR ADAVI MEWA,YANAKOTA KALPANAWEN YANNE ONE,
@sandunbandara593
@sandunbandara593 5 ай бұрын
මේකටවිසදුමක් අzට්ත්තෙම නඳ්ද😮
@asankadisanayaka483
@asankadisanayaka483 Жыл бұрын
Niyamayi sanje
@aroshabro590
@aroshabro590 5 ай бұрын
කතරගම පාරේ අලින්ට කන්න දාලා පුරුදු කරලා දැන් ඒ පාරේ අලි එතනින් කෑම නොදා යන්න දෙන්නේ නෑ මිනිස්සුන්ට . තාම අනිත් පාරවල් වල අලි මේවට පුරුදු වෙලා නෑ. ලංකාවේ මිනිසුනී දෙයියන්ගේ නාමෙන් අනිත් පාරවල් වල ඉන්න අලින්ට නම් කෑම දීලා පුරුදු කරගන්න නම් එපා
@ChandraPathirana-g4j
@ChandraPathirana-g4j Жыл бұрын
ඉතිං ඔය වන්දනාව යන්නේ මොකෙක් ව හරි වැඳපුදාගන්නනේ ඉතින් ඒ කෙනාට කිව්වනම් බේරගන්න කියලා හරිනේ
@wijesinghawijesingha8745
@wijesinghawijesingha8745 Жыл бұрын
කෑම දෙන්න ගිහින් කරගෙන තියෙන වැඩ අලි දැන් කෑමට පුරුදු කරගන
@GayaniApsara-lo5dt
@GayaniApsara-lo5dt Жыл бұрын
Nandela ohoma thama.,.,...
@namalperera1211
@namalperera1211 Жыл бұрын
රත්ගම එවුන්ගේ ලොකු ටෝක් තියෙනවා මෝඩ හාලි වේසිගේ පුතා ලා
@niroshalwis7525
@niroshalwis7525 Жыл бұрын
අැත්ත එකෙක් හිටිය කුිකටි ටිමි එකෙත්
@rathgamahemarathanahimi
@rathgamahemarathanahimi Жыл бұрын
තොපේ අම්මාට හුකල තියෙන්නෙ කෙහෙල් පදුරකට හේත්තුකරගෙන අපේ එකෙක් ඒකයි ඔබට අවුල්
@rathgamahemarathanahimi
@rathgamahemarathanahimi Жыл бұрын
@@niroshalwis7525 මේ Comments රජ්ගම කොල්ලෝ දැක්කොත් ඔබලගෙ අම්මට හුකන්නැතුවම බඩ වෙනවා
@sarathkumara9147
@sarathkumara9147 Жыл бұрын
මට නම් පෙනෙන්නේ මුන් අලයට කෑම දෙන්න ගිහින්
@miraniwijesekera544
@miraniwijesekera544 Жыл бұрын
Nandimithrayaa Ammoohh nehhh eth ara bike eke awe amuma amu matto 2nekiiiii twa dingen undalata sryy ma tmai anyway de video is on the top of bst 😍🙏
@autovehicle2337
@autovehicle2337 2 ай бұрын
සිතුල්පව්ව පාරෙ මෙ මෙ ඇතාට කන්න දුන්නට වැඩක් නැ ගහාන්නම පන්නනවා අපෙ බස් දෙකටම දෙපාරක් පැන්නුවා
@chandanachandana-ru9bt
@chandanachandana-ru9bt Жыл бұрын
යකෝ මේ අලි ඇතුන් , රිලව් සම්පතක් කිව්වට මහ කරදරයක් , විනාශයක් කියලයි මටනම් පේන්නෙ , ඒත් ඕවට වග කියන්නත් ඕනෑ ජනතාවමයි , උන්ට කන්නදීල පුරුදු කරලා තියෙන්නේ , පොඩි දෙනෙක් කරපු දෙයක් නිසා හැමෝම පීඩාවට පත් වෙනවා .. අනිත් ජනතාව ට කියන්නේ යන අය පරිස්සමින් යන්න බපන්න බුදුසරණයි ...
@janithathomas2899
@janithathomas2899 Жыл бұрын
Me kale api ne unta karadara karenne kal gihin
@asirimudalige931
@asirimudalige931 Жыл бұрын
යකෝ ඌ කැලේ ඉන් නැතුව උබලගේ ගෙදර ඉන්නද.
@chandanachandana-ru9bt
@chandanachandana-ru9bt Жыл бұрын
යකෝ මේ උඹ ගොං මෝඩ ටෝක් දෙන්න එපා , ඔය අලින්ගේ කේස් වලට මූනදීල තියෙන උන්ට විතරයි ඕව තේරෙන්නෙ යුටියුබ් , ටීවී වලින් ඕව දකින උඹල වගේ උන්ට තේරෙන්නෙ නෑ , අනික නිකං අනුන්ගෙ කමෙන්ට් ස් වලට , අනුන්ගෙ පුකවල් වල ඇඟිලි ගහල ගඳ සුවඳ බලන්නෙ නැතිව හිටපං .. උඹට පුලුවන් නම් මේ අලි ප්‍රශ්නයට කරන්න පුළුවන් හොඳ දෙයක් ගැන කමෙන්ට් එකක් දාපිය.
@MeghaAbaya
@MeghaAbaya Жыл бұрын
වන්දනාවෙි යනකොට අලි වෙඩිත් අරන් යන්න කියපන්කෝ.
@nadsa9488
@nadsa9488 Жыл бұрын
පුළුවන්කම තියෙත්දිත් වාහනය අද්දන්නෙ නැතිහැටි.
@achalamadawaththa2486
@achalamadawaththa2486 Жыл бұрын
කවුරුවත් නැහැ වාහනේ.ඔල්කමල්ලා බැහහැලා දුවලා
@hashanrandika7327
@hashanrandika7327 Жыл бұрын
අලියා ගැහුවේ ඉස්සරහින් ඇවිල්ලා.වාහනය කැලේටද ගන්න කියන්නේ
@manujasenevirathne7663
@manujasenevirathne7663 Жыл бұрын
Api Galle mahathayo 😂😂😂😂😂Mole pihitala thiyenne adohmuke 😋
@CamathViedanapaterana-cv2mj
@CamathViedanapaterana-cv2mj Жыл бұрын
මොඩයෙක් රියදූරා බස් එක.ගන්න හොදටම තිබුනා
@Wijemana1
@Wijemana1 Жыл бұрын
වන සතුන්ට කැම දිම වාහන නතර කිරිම නිසාෙවන් උවදුරැ ඇතිවිමට ප්‍රධාන ෙහ්තුවයි මින් ඉදිරියටවත් වන සතුන්ට ආහාර දිෙමන් වැල ෙකන්න කනගාටුයි 😢
@neranjalanikalas8331
@neranjalanikalas8331 Жыл бұрын
Ekane pissu miharak kamadala purudu Karan anthimata homba bima anunama satthu Pali.
@tamaragoonasekara1039
@tamaragoonasekara1039 11 ай бұрын
දැන් පුරුදු වෙලා ..කෑම නොදුන්නම තමයි උවදුරු ..කෑම ටිකක් දුන්නා නම් යන්න තිබුනා ..
@naradaranathunaga1107
@naradaranathunaga1107 Жыл бұрын
අනේ අලියා ගැහුවා අනේ
@kanthirathubadu9916
@kanthirathubadu9916 Жыл бұрын
Sithulpawwa ho wena onama thanakata Darmanukulawa wandanawe yanawanam kisiwekuta kisima sathekugen kisima karadarayak nehe.eka sathyai athdutui. Theruwan Saranai !
@kalukumi2826
@kalukumi2826 Жыл бұрын
දකුණෙ ගැම්ම.
@annegunasekara4421
@annegunasekara4421 Жыл бұрын
Aliya maruuu😂
@RidmiKulathunga
@RidmiKulathunga 5 ай бұрын
මගෙ බස් එකටත් ගහන්න ආවා ඔය ඈතා, ඇතා ඔලුව තියලා තල්ලු කලා බස් එක මමත් රේස් කරලා පිකප් කරලා ඇල්ලුවා මුගෙ එක දලක් බස් එකේ ඇමිනුනා උ කැගැහැවා ඊටපස්සේ මම රිවස් කරලා සයිඩ් කරලා ගන්න හදනකොට ඉස්සරහ දොරට ඔලුව තිබ්බා මම රේස් කරලා පිකප් කරලා ඉස්සරහට ගත්තා ඊටපස්සේ ඇතා විසිඋනා මම පාගලා ආවා ,,,දෙවි පිහිටෙන් කාටවත් කරදරයක් නෑ බස් එකේ දල ඇනිලා පොඩි හිලක් තිබුණා එච්චරයි
@kumudukubukgolla7545
@kumudukubukgolla7545 Жыл бұрын
ගාල්ලෙ උන්ට හොද වැඩෙ හිතන් ඉන්න ඇති මිනිස්සු බයකරගන්නවා වගෙ අලිත් බයකරගන්න පුලුවන් වෙයි කියලා 😂😂😂😂😂😂
@lalithprasanna6214
@lalithprasanna6214 Жыл бұрын
ගාල්ලෙන් හොඳට කාපු එකෙක්
@kumudukubukgolla7545
@kumudukubukgolla7545 Жыл бұрын
@@lalithprasanna6214 අපිනම් කයි ඕකුන්ගෙන් හිතාගෙන ඇති එහෙම පව්
@mayasri609
@mayasri609 Жыл бұрын
ගාල්ලේ චන්ඩි මහ ලොකු උමංදවේ හාමුදුරුවෝ නිතරම කියන්නේ අපි දකුනේ කියලාඔය දුවන්නේ වම දකුණ හොය හොයා මට නම් මාර හිනා😂😂😂😂😂
@aravindadesilva-chef
@aravindadesilva-chef Жыл бұрын
Thanks - ගාල්ලට බයය් නේ --- හිනාත් යනවා ( ජීප් එකේ අවෙත් ගාල්ලේ සෙට් එකක්ලු --- කොහොමද අලියාගේ දිවිල්ල ---- )
@chalanidasunika3969
@chalanidasunika3969 Жыл бұрын
ඒ අවස්තාව ගැන හරියට දන්නෙ නැතුව කිසිම දෙයක් කියන්න එපා 🙏
@rajakarunalalitha2852
@rajakarunalalitha2852 Жыл бұрын
The most important thing is that All lives are safe Keep remember This is දෙව්යන්ගේ රට දේශය බෙරුනේ සියලු දෙනා ම දේව බලයෙන්
@naradaranathunaga1107
@naradaranathunaga1107 Жыл бұрын
😮😮
@dukekandy4679
@dukekandy4679 Жыл бұрын
ඔතන බලාන ඉන්න කට්ටිය හයියෙන් සද්දයක් දැම්මනම් ඌ දුවයිනෙ. වීඩියෝ කර කර ඉන්නවා
@anojad7275
@anojad7275 Жыл бұрын
එතන හිටියේ අලියෙක් ... බල්ලෙක් නෙවෙයි සද්දෙට බයේ දුවන්න...
@rathgamahemarathanahimi
@rathgamahemarathanahimi Жыл бұрын
@@anojad7275 🐘👍
@uyutdarmin2621
@uyutdarmin2621 11 ай бұрын
Thanks lelepen Ali gajah
@naradaranathunaga1107
@naradaranathunaga1107 Жыл бұрын
යන්නන්වාලේ යනගමන්
@kolambageupali2879
@kolambageupali2879 Жыл бұрын
අලියාට දානය දෙන්න ගිහිල්ලා
@kwkw7563
@kwkw7563 Жыл бұрын
මොනවා උනත් මනුෂයන් ටික දෙවියො රැකදුන්නා බඩුටිකනම් කනබොන ජාතිනේ අාෂාවෙන් එන්නේ වැදපුදා ගන්න පව් මෙවනි දේ කිෂිම මනුෂයකුට නොම වේවා බුදුෂරනයි
@lasirusanahasa4989
@lasirusanahasa4989 Жыл бұрын
Kanna deela purudu karagaththama wena de thama
@dilshanprabhash6216
@dilshanprabhash6216 Жыл бұрын
අලියට ආතල් දෙන්න බස් එක නවත්තල කෙලෝගෙන
@chalanidasunika3969
@chalanidasunika3969 Жыл бұрын
ඔයා එතන හිටියද
@nalikapathirana9148
@nalikapathirana9148 4 ай бұрын
යෝදයෙක්ගෙ නමක් දැම්මෙ කවුද අලියට
@medilgamage438
@medilgamage438 Жыл бұрын
Nandimithra is having quite a feast 😂
@prasannakasun2110
@prasannakasun2110 Жыл бұрын
නන්දිමිත්‍ර 😂
@prabhathchamalka6455
@prabhathchamalka6455 Жыл бұрын
අලිය දැකල නවත්තන්න ඇති බලන්න
@gamageruwan8573
@gamageruwan8573 Жыл бұрын
Deyyo Baluwa
@priyangikasuwarnamali666
@priyangikasuwarnamali666 Жыл бұрын
බත් රහයිද අල්ලි මල්ලි
@ranjanisriyalatha5590
@ranjanisriyalatha5590 Жыл бұрын
😂😅aya wali pittu haduwane,
@pushpaweerasekara3844
@pushpaweerasekara3844 Жыл бұрын
ජීවිතයද වන්දනා ගමන්ද?
@deepikafrancis7320
@deepikafrancis7320 6 ай бұрын
අයියෝ මුංව මරලත් මදි
@skkw2356
@skkw2356 Жыл бұрын
කැමැත්තෙන් අලියට බස් එක දීල හිහින්
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
27 June 2024
7:23
GREEN HOUSE Rj
Рет қаралды 10 М.
An Extraordinary Standoff & Approach Between a Hippo and the Elephants!
7:55
HERD Elephant Orphanage South Africa
Рет қаралды 508 М.
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН