Tutorial for Creating a 6/8 Style using Yamaha PSR-SX700/900 - Part 2

  Рет қаралды 3,335

Lanil Marasinghe

Lanil Marasinghe

Күн бұрын

Пікірлер: 26
@LanilMarasinghe
@LanilMarasinghe 4 жыл бұрын
PSR-SX600 එකේ මේ පියවර වලින් ම Style එකක් හදන්න පුලුවන්. එකම User Interface එක තියෙන්නේ හැබැයි ටිකක් පොඩියි. Touch Screen එක නැති නිසා Cursor Buttons සහ LCD Screen එක යට තියන Buttons Use කරන්න වෙනවා Screen එකේ Navigate කරන්න. ඒක තමයි ලොකුම වෙනස.
@nayanapriyabandara9196
@nayanapriyabandara9196 Жыл бұрын
හරිම වටිනව 👍
@LanilMarasinghe
@LanilMarasinghe 10 ай бұрын
Thank you
@nayanapriyabandara9196
@nayanapriyabandara9196 Жыл бұрын
නියමයි
@LanilMarasinghe
@LanilMarasinghe 10 ай бұрын
Thank you
@AkashInduwaraproductions12345
@AkashInduwaraproductions12345 3 жыл бұрын
Bro mata maha wessak bimata hala kiyana song eke beat ela hadala pennanna puluwanda
@dileepadulanjana2427
@dileepadulanjana2427 4 жыл бұрын
Thank you so much brother. got some needy points from your lesion.. cheers..
@LanilMarasinghe
@LanilMarasinghe 4 жыл бұрын
You are welcome !""
@athulakumara8032
@athulakumara8032 4 жыл бұрын
Psr s670 vidio ekak karanna break ekak kohomada add kara ganne kiyala
@chathurangalakmal3493
@chathurangalakmal3493 3 жыл бұрын
Oya key board eka kiyada
@LanilMarasinghe
@LanilMarasinghe 3 жыл бұрын
SX700: උපරිම 220000, SX900: Max 285000, SX600: 150000
@prasannajayalath4851
@prasannajayalath4851 3 жыл бұрын
Bro mewa s 970 ... karanna berida?
@LanilMarasinghe
@LanilMarasinghe 3 жыл бұрын
අපොයි හොඳට පුලුවන්. Touch Screen එකක් නෑ. ඒ වගේම S Series එකේ ඔය SX Series වල තියන සමහර Sounds නෑ. කරන විදිය එකම වගේ.
@prasannajayalath4851
@prasannajayalath4851 3 жыл бұрын
@@LanilMarasinghe thank you bro..
@tharushaperera3570
@tharushaperera3570 3 жыл бұрын
Psrsx 900 ake Tuch effect aka nadda?
@LanilMarasinghe
@LanilMarasinghe 3 жыл бұрын
Thiyanawa
@nayanapriyabandara9196
@nayanapriyabandara9196 4 жыл бұрын
Voice editing කරන හැටිත් video එකක් දාන්න.
@LanilMarasinghe
@LanilMarasinghe 4 жыл бұрын
Thanks mama balnnam
@MrTharinduperera
@MrTharinduperera 3 жыл бұрын
Oya recommend karanne SX700 DA S970 DA
@LanilMarasinghe
@LanilMarasinghe 3 жыл бұрын
දැන් කීබෝඩ් ගණන් ගිහින් තියෙන්නේ. S970 එකක Used ගාණට 20000ක් විතර දාලා අලුත් SX700 එකක් ගන්න පුලුවන්. S Series එක දැන් පරණයි නේ. එකේ Styles ඒ වගේම Vocal Harmonizer එකක් වගේ Features නම් SX700 එකට වැඩිය වැඩියෙන් තියනවා. ඒත් ඉතින් SX700 එකක් ගන්න එක හොඳයි. Touch Screen එකක් තියනවා. ඒ වගේම Sounds වුණත් ගොඩක් අලුත් ඒවා තියෙන්නේ.
@nihaldh
@nihaldh 3 жыл бұрын
Sx600 ekata nadda?
@LanilMarasinghe
@LanilMarasinghe 3 жыл бұрын
නෑ මචං
@chathurajayasiri2688
@chathurajayasiri2688 3 жыл бұрын
Sx600 eketh me widiyatamada
@LanilMarasinghe
@LanilMarasinghe 3 жыл бұрын
උඩම comment එකක් ඇති බලන්න. Thanks
@chathurajayasiri2688
@chathurajayasiri2688 3 жыл бұрын
Interface ekak witharak thiyena eke අවාසිය mokakda aiye
@nayanapriyabandara9196
@nayanapriyabandara9196 4 жыл бұрын
👍👍❤
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
Shaft Goes To Fontana
13:28
TheJamLab
Рет қаралды 50
Zelensky is ready to talk with Putin / Border closure
13:18
NEXTA Live
Рет қаралды 686 М.
Ислам Итляшев - ПАЦАНЫ НА СТИЛЕ ! Премьера клипа!
2:17
Ұланғасыр Қами - Ямахау (Қызыл Раушан 2)
3:41
Say Mo ft. Akha - Buenas noches (Official Music Video)
2:20
Милана Хаметова & Milana Star - ЛП ( Премьера клипа 2022 )
2:19
Милана Хаметова
Рет қаралды 11 МЛН
Жандос Қаржаубай - Көзмоншағым
2:55