දඬු මොණර ,කර්කඨක ,අග්නිශර ,නාඝශර නිර්මාණය කරන අලුත් පරම්පරාව මෙන්න - TV Derana | Ravana 2

  Рет қаралды 57,195

Dhanush Vlogs SL

Dhanush Vlogs SL

Күн бұрын

Пікірлер: 208
@cnissankala8821
@cnissankala8821 4 жыл бұрын
තුශාර මහතානනි..නිහතමානිකමෙ ප්‍රතිමුර්තියකි ඔබ..ඔබට ජය..මහාරාවන ගොඩනගන්න අපේ ජාතියේ සිත්තුල..
@elenieleni3859
@elenieleni3859 4 жыл бұрын
රාවණා ටෙලි නාට්‍ය මම ජීවිතේ බලපු හොදම නාට්‍යයි . මම විදෙස්‍ රටක ඉන්නේ හැම සති අන්තයේම මම ඉක්මනින් වැඩ ඉවරකරනවා නාට්‍ය බලන්ඩ තුෂාර මහතාට බුදුසරණයි දීර්ගායුෂ ලැබේවා .
@anjanasamarasinghe3305
@anjanasamarasinghe3305 4 жыл бұрын
මම ස්කූල් යනවා තාම.මම ටෙලි නාට්‍ය බලන්නේ නෑ.ඒත් රාවණ විතරක් බලනවා.මම ඉස්සෙල්ලම බලනකොට මට හිතුනේ.අනිත් ටෙලිනාට්‍ය වගේ සැබෑ ජීවිතයේ නොවන දේවල් තියනවද දන්නේ නෑ කියලා.පස්සේ ටිකක් කල් බලනකොට බලන්න ආස හිතුනා.අත්තටම රාවනා කියලා වීරයෙක් හිටියා කියලා අපි හිතනවා. අනික රාවණ චරිතය කරන අයියා.ඒ චරිතයට අතිශයින්ම ගැලපෙනවා
@SR-sc7ee
@SR-sc7ee 4 жыл бұрын
තුෂාර මැතිතුමනි ඔබතුමාට බොහොම පිං රාවණ කතාව බලනවිට අපෙ හෙලයන්ගැන හිතට දැනෙන්නේ පුදුමාකර සතුටක් වචනින් කියා නිමකරන්න බැහැ එවාගෙම රාවණ චරිත වල නළුනිළියන් නියම ආකාරයෙන්ම තොරාගෙන තියෙනවා ඔබතුමාට වාගෙම අපිටත් ලොකු ආඩම්බරයකි තෙරුවන් සරණයි
@sisirskumara5109
@sisirskumara5109 4 жыл бұрын
රාවණ 1 කොටස ඉවර උන දවසෙ ඉදලා ඇගිලි ගනිනවා රාවණ 2 කොටස එනකම්.dhanush vlogs ආඩම්බරයි අපේ රාවණ ගැන මේච්චර ගැඹුරින් හොයලා ඒ දැනුම ජනතාවට ලබා දෙනවට.තුෂාර මහත්තයො ඔබ තුමා රටට ජාතියට ණය නැති සුපිරිම හෙළයෙක්.ඔබ තුමාට රාවණ රජ්ජුරුවන්ගෙ බැල්ම පිහිට ලැබේවා.රාවණ 2 අතී සාර්ථක ටෙලිනාට්‍යයක්ම වේවා.ජයෙන් ජයම වේවා.
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 Жыл бұрын
දැන් ඇඟිලි ගනිනවා season 3 එනකම්
@samithadhananjani60
@samithadhananjani60 4 жыл бұрын
කිමද රාවනා...නුඹ නේන කාරණා.... කන්කලු රාවනා....වෙණ නද නෑසෙනා.... හදවත පාරනා...පැතිරෙන කාරණා .. කදුලු බර වැඩි දෑසට රාවනා ... කාරනා මං කියන්නම්.. පෑරෙනා හිත හදන්නම්... වේදනා පිස නිවන්නම්... රාවනා මා මන්දෝදරී..... සක්වලින් පිට පවා රැව් දුන් අපේ ආදර අන්දරේ... ප්‍රේමයේ දෙවගන නුඹයි ගිරි මාලිගේ... මදාරා මල් අතර සැගවූ ප්‍රේම ආලකමන්ඩපේ..... මියෙන තුරු සොඳුරුතම රති ගන නුඹ තමා මන්දෝදරී ...... කාරණා මං කියන්නම්..... අදුරු කලු දිය පොකුන සැගවුනු කටුක අමිහිරි බෝ රහස් ඇත අතීතය සිත ගොලු කරයි මා ආදරී ගැබුරැ සිතුවිලි අතර සැගවූ නුදුරු ලෝකයේ සැගව යමු අපි අතීතය හීනයක් නොව මන්දෝදරී ......❤❤❤❤❤❤❤❤
@chathurangasandaruwan7610
@chathurangasandaruwan7610 4 жыл бұрын
බල බලා හිටියේ...... තුෂාර තෙන්නකෝන් , ඔබතුමාට තෙරුවන් සරණයි...
@jphrboys1039
@jphrboys1039 4 жыл бұрын
ඇත්තටම රාවණ බලද්දී ඇස් වලට කදූලු එන තැන් එමටයි.ඒතරමට ඇගට දැනෙන්න මෙය පටිගත කරලා තියෙනවා...
@menakadilrukshimunasinghe1324
@menakadilrukshimunasinghe1324 4 жыл бұрын
රාවණ රජතුමා ගැන මේ විදියට විස්තර කරන එක සතුටක් dhanush vlogs
@Adeesha70
@Adeesha70 4 жыл бұрын
මාර ගැම්මක් එන්නෙ මේ වීඩියෝ එක බැලුවහම 👍👍
@asankalakmali1382
@asankalakmali1382 4 жыл бұрын
කියල වැඩක් නෑ ...කවද්ද එන්නෙ දෙවැනි කොටස කියල බලන් ඉන්නෙ ....ගොඩක් ආසාවෙන්
@rushgamersl6680
@rushgamersl6680 4 жыл бұрын
kzbin.info/www/bejne/rF68q3-FhKhlf9U
@avishkafennado3853
@avishkafennado3853 4 жыл бұрын
තුෂාර, දාණුස්, නියමයි අපේ ඉතහාසයේ ඇති වැදගත් දේ විදහා දැක්වීම සදහා, ජය
@hasinthatharidu3962
@hasinthatharidu3962 4 жыл бұрын
මහා රාවණයන් ගැන කරන මේ ටෙලිනාට්‍යට ඔබ තුමාට ස්තුතියි.අපගේ සැඟවුණ හෙළ ඉතිහාසය යළිත් මෙම ලක් දෙරණෙහි ළඟදීම බිහි වේවා!ඔබ දෙදෙනාටම ජය..
@wwsthushara7706
@wwsthushara7706 4 жыл бұрын
ඇත්තටම රාවණ රපුයි ඒ විරයා සැබැම අපේ රවණා
@damithnishantha8906
@damithnishantha8906 4 жыл бұрын
පිටරටින් එන මෙලො රහක් නැති නට්‍ය යන මේ කාලේ ඔබ තුමා ජාතියට කරන ලොකුම සේවයක් මෙක... මාත් ඇත්තටම රාවන ගැන හොයන කතා කරන කෙනෙක් . අපි රාවන ගැන කතා කියන කොට හුගාක් අය කියන්නේ ඔක බොරු කියලා... එත් ඔබ තුමා අපේ ඉතිහාසය ඉතාමත් අඩම්බරයෙන් මවනවා . ඔබට පිං . ජයෙන් ජයම වෙවා... තෙරුවන් සරණයි
@සුසීමාතෙරණිය
@සුසීමාතෙරණිය 4 жыл бұрын
රාම රාවනා කියන්නේ මිත්‍යාදෘෂ්ටියක්... බුදුහාමුදුරුවො කියලා ගන්නකොටම තමන් මවා ගත් හිතලු. ඒ නිසයි අද අපේ හෙළයන්ගෙන් හෙළකම ඉවත්ව ගියේ.. බුදුහාමුදුරුවො රැගෙන ආ බුද්ධත්වය අතුරුදහන්ව ගියේ. එහෙනම් දැන් අපේ හෙළයන් දැන් මේ හරහා කළ යුත්තේ ඒ මහා රවනයන් ගිය මග යන්න.. සිදුහත් තවුසා බුද්ධත්වය දක්වා ගිය මග යන්න. එතකොට කවදාවත් හෙළයෝ පිටරටවල් ඇත්තටම අපිට ප්රශ්නයක් නෑ අපේ රටේ ඉන්න පර ගැතියන්ට හසු නොවී ස්වර්ණමය යුගයක් කරා යන බුද්ධිය පහළ වෙනවා. ඒ සදහා තමා තුලද ඒ ජානයන් වඩමවා ගත යුතයි. එ් සදහා අපේ හෙළයන් එනම් සත්‍යවදෙීන් අවංකවම රටට ආදරය කරන්නන් මොහුගේ නිර්මාණය හරහා උපරිම ප්රයෝජන ගෙන තම අධ්‍යාත්මයට හෙළ ශක්තිය උකහා ගත යුුතුයි. රාවනා පරපුර බලගන්වන්න අපිට මෙය එක් ආශිර්වාදයක්.. *** අපි ඉල්ලන්නේ මේ හරහා ඔබ බුද්ධිය අවධිකරගන්න. අද ගෞතම බුදුන්ව මිත්‍යාදෘෂ්ටියෙන් අදහන්නෙක් බවට පත්කලේ මේ සමාජයමයි. ඔබේ ජාන තුලත් එය ලියවිලා තියෙන්නේ.. අන්න එතනින් ඔබ නැගිටින්න ඕනා. මේ නිර්මාණය අවසානයේ විය යුත්තේ රාවනා ඇදහීම නොවෙයි. ඔබ තුළ සිටින රාවනයන් අවධිකරගතයුතුයි. මාතෘභූමියේ පැවැත්ම මෙපරදි ඔබ පරපුර අතට ගත යුතුයි. එතකොට ඔබව රවටන්න කිසිවෙකුටවත් බෑ. අප මේ මනුලොව පහළ වුනේ පැවැත්මෙන් සන්නද්ධ වෙලා. මගේ එක පසෙක මෛත්‍රීය බෝධිසත්ව පරපුරද, අනෙක් පස රාවනා පරපුරද රැගෙනයි අපි පල්ලම් බැස්සේ. දැන් මේ අය මර නින්දේ ඉන්නේ.. තමන් ආපු කාර්යය තමන්ට සිහි එලව ගන්න මෙතෙක් නොහැකිවුනේ මිත්‍යාදෘෂ්ටියෙන්ම ඔබව තවත් නිදිකෙරෙව්වා..ආත්ම ශක්තිය ගස් ගල් පිලිම වලට මේ පාපතරයෝ තමන්ගේ සැපවිහරණයට උගසට තිබ්බා. දැන් මේ සියලු තැන්හී ඔබේ අඩුපාඩු නිවැරදි කරගනිමින් ඉදිරියට යා යුතුයි. මුල් අරමුණ අතරමග කිසිම විටෙක කොයිතරම් බාධක ආවත් වෙනස් නොකර ආශාවන් ඉදිරියේ අපිරිසිදු නොවී අවසානය දක්වා යන්නාට තමන්ගේ ඒ අරමුණ සාක්ෂාත් කරගන්න පුලුවන්.. මේ රටේ ජනගහනයෙන් 1/4 ක් වගේ සුලු පිරිසක් දුෂ්ට අධම ක්රියාවල යෙදෙන්නේ. ඒ කියන්නේ අපි ගන්න ආහාරයට පවා හෙළයන්ගේ ශක්තිය වැනසෙන විශ දේවල් දමමින් එතනින් පටන් මාධ්‍ය, පැවිදි ඇත්තේ දේශපාලනය දක්වා ඒ වැරදි ක්රියාවල නිරතවෙන්නේ.. අපි මේ තාක් මේ සුලුතරයට නැටවුණා.. ඒ ඔබතුළ ආත්ම ශක්තියක් නැති නිසා. ඔබ වැරදි දේට කෙලින් වැරදි කියන්නත් හොද දේ නොබියව අගයන්නත් ආත්ම ශක්තියක් තිබිය යුතුයි. නිවැරදි දේ නම් කරන්නේ වැරදිකාරයන් ඉදිරියේ නොසැලී තම අරමුණ අවසානය දක්වා යන එඩිතර නායකතවය මේ නිර්මාණ හරහා උකහා ගත යුතුයි. ඒක ඒ අයගේ ප්රශ්නයක්. ඔබ නිහඩව නොසැලී ඔබේ මග තරණය කළ යුතුයි. අනාවැකි කරුවන්ට මින් ඉදිරියට හසු නොවන්න. ඒ සියල්ල මිත්‍යාදෘෂ්ටි. මේ වන විට මේ ලක්බිම තුල අති දැවැන්ත ආත්ම බිහිව ඉන්නවා. ඔය ධාතු පෙරහැරවල් කරන මෝඩයෝ පසු පස යන්න එපා. ඒ රහත් උත්තම උත්තමාවියෝ මේ භූමිය තුළ මේ වනවිටත් බෝධිසත්වයන් ලෙස පරිවර්තනය වී පාරමී පුරණවා. ඒ සියල්ල මිහිතලයටම මියදිලා යාවි. ඒ අය ආපු කාර්යය ඒ අය කරගතයුතු නිසා. මෙහෙම හරි ඉගියක් ඔබට දුන්නේ ඔබව මිත්‍යාදෘෂ්ටිකයෝ දරුණු නින්දකට යවන්න හැදුවේ. උන්ගේ සැපවිහරණයට. අද ඔබ නැගීසිටින්න ඕනා එහි අනික් පසෙන්. අපේ හෙළයන්ගේ සැප විහරණයට කියලා. අපි ඔබට පූර්වාදර්ශ සපයන්නම්... මේ තාක් මේ තැනට රට ගන්න අපි කැපවුනා මිස සොබාදහමේ සියල්ල හිමි අපිට එක බිම් අගලක් අදටත් මේ මනුලොව අපට හිමි නෑ. රාවනා පරපුර දරාගෙන ඒ සා දුෂ්කඑ ගමනක් අපි හැමෝම යන්නේ. එහෙත් මෙහි අවසානය අතිසුන්දරයි...! ඒ සදහා අපට ඔබගේ ශක්තිය අවශ්‍යයි....! ඒ ශක්තිය අවශ්‍ය යුගයක්..!
@sesa3883
@sesa3883 3 жыл бұрын
රාවණා කියන්නේ ඇත්ත
@chandimapriyadarshani520
@chandimapriyadarshani520 4 жыл бұрын
රාවණා රජුට ගොඩක් ආදරෙයි .2 ඉක්මනට දෙන්න.
@janakatissera
@janakatissera 4 жыл бұрын
රාවණා ටෙලි නාට්‍ය මම ජීවිතේ බලපු හොදම නාට්‍යයි
@manojrajapaksha3094
@manojrajapaksha3094 3 жыл бұрын
අ⁣පේ ඉතිහාසය මතු කරනවට ගොඩාක් ස්තුතියි තුෂාර තෙන්නකොන්
@chethanadineth7574
@chethanadineth7574 4 жыл бұрын
Rawana1 සින්දුව පට්ට
@VinalGamage
@VinalGamage 4 жыл бұрын
Sira
@pubudhuudhara1796
@pubudhuudhara1796 4 жыл бұрын
👍
@krishanchaturanga3361
@krishanchaturanga3361 4 жыл бұрын
💗💗💗💗💗💗රාවණඅපේ උරුමය අපි පණටත් වඩා ආදරෙයි 💗💗💗💗💗
@malkakannangara9280
@malkakannangara9280 4 жыл бұрын
රාවණා කොටස් 71 ඉවර කරන්න එපා.1000ට යහපැත්තක් ගෙනියන්න. ඒ අපේ සත්‍ය ඉතිහාසය.
@chathurangachathu1942
@chathurangachathu1942 3 жыл бұрын
මා දුටු විශිෂ්ට ටෙලිනාට්‍ය නිර්මාණය රාවණ එය නිර්මාණය කල විශිෂ්ට නිර්මාණ කරුවා තුෂාර තෙන්නකෝන් මහතානෙනි දිර්ගායුෂ ලැබේවා
@monashaalawala456
@monashaalawala456 4 жыл бұрын
ආඩම්බරයී කියන්න වචන නෑ... මේකෙ ඇත්ත නැත්ත නොසෙව්වත් ශ්‍රී ලාංකික අභිමානය මිනිස්සුන්ට දැනේවි.... එචරම ඒක හිතට දැනෙනවා....❤️ දිගටම කරගන යන්න
@sidhulaknath8708
@sidhulaknath8708 4 жыл бұрын
මෙහි නිර්මාණකරුවාta දීර්ඝායුෂ
@1indikaprasad
@1indikaprasad 4 жыл бұрын
තුශාර මහතානනි ඔබ අප හෙල දේශයට උපන් මහා සම්පතක්...අපෙ අනගත පරපුරට අපේ වැලලුනු අතීතය හිතා මතා වැලලුව අතීතය ගැන කියාදීම මහගු පින්කමකි.
@nadeeshanihettipathirana8384
@nadeeshanihettipathirana8384 Ай бұрын
රාවණ කියන්නේ ගැම්මක් තමයි. ඇඟේ හිරිගඩු පිපෙනවා. බලද්දී. හෙළයන් ට ජය 🙏
@manojrajapaksha3094
@manojrajapaksha3094 3 жыл бұрын
රාවණ 3 ඉක්මනට දෙන්න කියන්න
@dilshanpiyuminda9048
@dilshanpiyuminda9048 3 жыл бұрын
රාවණා 👍💪💯👌
@Gayan5487
@Gayan5487 4 жыл бұрын
එක කොටසක් වත් මගහරින්නෙ නැතුව බලපු එකම කතාව රාවණ විතරමයි...රාවණ කියන නම ඇහෙනකොටත් ඇඟට පුදුම හයියක් දැනෙනවා..ඒක කියන්න තේරෙන්නෙ නැති පුදුම හැඟීමක්..රාවණ 2 කොටස එනකං තමයි බලන් ඉන්නෙ මාස ගාණක් තිස්සෙ
@prishanigimhara2808
@prishanigimhara2808 2 жыл бұрын
අනිවාර්යයෙන්ම
@nadeeshanibasnayaka2559
@nadeeshanibasnayaka2559 3 жыл бұрын
Mama asama kathawak ....mama hithen hithanawa aneee me පොළොවට nawatha wadinna රාවණා රජුන් kiyala ........suba pathum oba thumata...bohoma pin ape hela ඉතිහාසය me ape asdeka issarahata genawata....ඉදිරියට suba pathanawa ....me ape ඉතිහාසය eliyata enna onee.....api wejege un newei....api mee ස්වදේශිකයන් wana yakkoyooooo kiyala ආඩම්බරyen loketa kiyanna puluwan ..
@samaraweeravipula942
@samaraweeravipula942 4 жыл бұрын
මෙය තමා රාවණා රජුගේ නැගිටීම ...
@isurudhananjaya7431
@isurudhananjaya7431 4 жыл бұрын
ලබ්බ😂 රාවණා නැගිටින්නෙ නෑ බං ගොන් නොවී ඉඳපන්.ඒක ඉතිහාසය පමණයි
@samaraweeravipula942
@samaraweeravipula942 4 жыл бұрын
Thopita ඉතිං මොළයක් තියෙනවාද දෙයක් තේරුම් කරන්න ..... Bath කන harrak..
@isurudhananjaya7431
@isurudhananjaya7431 4 жыл бұрын
@@samaraweeravipula942 හරි අපිට මොලේ නෑ.රාවණා නැගිට්ටලා පෙන්නපන්කෝ මොළකාරයා .යකෝ කතාවක් සූට් කරා කියලා රාවණා නැගිටින්න පටන් ගන්නවද මී හරකෝ😂😂🖕
@samaraweeravipula942
@samaraweeravipula942 4 жыл бұрын
යකෝ රාවණා රජුගේ නැගිටීම කියන්නේ සියලුම දෙනා රාවණා රජතුමා ගැන kathakirima සහ විස්වාස කිරීමයි .. නැතුව මැරිච්ච කෙනෙකුට pana eama නෙවෙයි harako.....
@isurudhananjaya7431
@isurudhananjaya7431 4 жыл бұрын
@@samaraweeravipula942 ඉතින් හරකෝ විශ්වාස කරන්න පුලුවන්ද මුං කියන ඒව😂 මිනිස්සු රාවණා ගැන කතා කරා කියලා වැඩක් වෙනවද?පලවෙනි කොටස ගියා ඔය කියන විදියට මිනිස්සු කතා කරාද නැගිට්ටද???
@namaldesilva1905
@namaldesilva1905 4 жыл бұрын
Greatest director ever in Sri Lanka.Wish you all the best Mr.Thushara. Thanks a lot for revealing the truth about our greatest king Ravana
@nalinpriyankara883
@nalinpriyankara883 4 жыл бұрын
Me wage athdakimak laba dunnata godak pin Hari asawen rawana balanne oyala okkotama budu saranai
@lathaudagedara2749
@lathaudagedara2749 4 жыл бұрын
වැලලුන අපේ ඉතිහාසය ගොඩ ගැනිමක්
@oshithawijesinghe3322
@oshithawijesinghe3322 10 ай бұрын
nice
@manojrajapaksha3094
@manojrajapaksha3094 3 жыл бұрын
රාවණ කතාව සුපිරි
@ict7945
@ict7945 3 жыл бұрын
රාවණ කියන නම ඇහෙනකොටත් මාර ගැම්මක්
@pabalunawarathne566
@pabalunawarathne566 4 жыл бұрын
Ane bohoma sthuthi aiya.mage jiwithe dakka hodama gathiguna thiyana manussayek thmaimorning thushara sir😍🙏🙏🙏jiwithe kiyala dunna guruwarayek 😍😍😍😍😍❤️❤️❤️
@12maheshnisa
@12maheshnisa 4 жыл бұрын
හොදම නිර්මාණාත්මක කතාවක් ..👍
@asse3643
@asse3643 4 жыл бұрын
Obata theruwan saranai ape rate rawana ithihasaya wenuwen me karana udara meheuma sarthaka wewa
@disanayakadisa1969
@disanayakadisa1969 4 жыл бұрын
ape rawana rajathuma gana puduma aadambarayak danenne mee kathawa dakkama godak pin godak thanks rawana drama eka karanawata ape dee apeema raja rawana telecast wenne kawadada rawana 2 puduma asawen inne balanna budusaranai oyala samata
@SaudiArabia-s5s
@SaudiArabia-s5s 4 жыл бұрын
රාවණා 👍👍👍👍❤️❤️❤️❤️❤️
@kasunvindana7885
@kasunvindana7885 4 жыл бұрын
ඉක්මනින් ටෙලිකාස්ට් කරන්න.
@piyumiamayapiyumiamaya9711
@piyumiamayapiyumiamaya9711 4 жыл бұрын
Marthu 7 balanna
@roseldefrancisco8248
@roseldefrancisco8248 4 жыл бұрын
good job keepit ub.great mr. තුෂාර ❤❤❤👍
@NitroStrix
@NitroStrix 4 жыл бұрын
මම රාවණා ගේ රූප විස්තර එකතු කරන්නේ වයස අවුරුදු 6 ඉදන් සත්තයි
@p.abenayake6006
@p.abenayake6006 4 жыл бұрын
මමත් අවුරුදු 7 ඉදලා රාවණා රජතුමා ගැන හොයන්නේ.
@asankalakmali1382
@asankalakmali1382 4 жыл бұрын
තෙරුවන් සරණයි සියලු දෙනාට .......💐💐💐👌👌👌👌
@itranga
@itranga 4 жыл бұрын
oba tumata jaya veva . Threuwan sarani
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 Жыл бұрын
කෝ රාවණ season3
@ME-dz9wc
@ME-dz9wc Жыл бұрын
Mamath hoyanawa nane. KZbin dala nadda? Season 1 & 2 baluwa.season 3 sahena dawasaka idala hoyanawa nane. E ai???
@anushachandani8135
@anushachandani8135 4 жыл бұрын
රාවණා 2 වෙනි කොටස පටන් ගන්න කල් බලන් ඉන්නේ. සුපිරි වැඩක්.
@avishkanuwan2355
@avishkanuwan2355 3 жыл бұрын
තව ඉදිරියට ටෙලි නාට්‍ය ගෙන යන්න
@kumarikubalathara9405
@kumarikubalathara9405 4 жыл бұрын
Math godak asawen balanawa.thank
@sampathchathuranga2155
@sampathchathuranga2155 4 жыл бұрын
Tharuna kenk widiyata ape abimanaya gena me taran Danna...ape abimanaya newatha me lankadeeepaye pathurawanna sakthiya lebewa.. kallathoni me raten chutha wewa...
@harshnish6376
@harshnish6376 4 жыл бұрын
Methek godanagapu watinama ithihasa kathawa.harima lassanata karanawa.api rawana ta godak garu karanawa.api hawathinma adarey ape hela wirayata.
@harshanaharshana9331
@harshanaharshana9331 4 жыл бұрын
Niyamai
@isharaishara8490
@isharaishara8490 4 жыл бұрын
Ape mea walali thiyan ithihasaya oyala deanna mea pea dasayea daruwannta mea ape ithihasaya jaya ape healayata
@naleenindika9839
@naleenindika9839 4 жыл бұрын
ජයවේවා ❤❤
@hemanthajaye7744
@hemanthajaye7744 4 жыл бұрын
Obata pin .....budusaranai
@chanda2468
@chanda2468 4 жыл бұрын
රාවණා 1 2 3
@chathurangachathu1942
@chathurangachathu1942 3 жыл бұрын
රාවණ හි විශිෂ්ට රංගනය අනුරාධ මල්ලවආරච්චි, අනුරාධා එදිරිසිංහ ,චමීර ලියනගේ
@nishanthakumara6814
@nishanthakumara6814 4 жыл бұрын
Jayawewa
@irangamendis8194
@irangamendis8194 4 жыл бұрын
Aniwarayen wede patan aran. Api kawruda kiyala dan inna saha elagata ena param parawa denaganama one. Hemadema pita ratawalin enakan kata aran balan idapu anatha unu apita ape abimanaya wage dakshata ratata witaraka nemei mulu loketama beda harina kale me. Jaya 💪
@johnnyjax6444
@johnnyjax6444 4 жыл бұрын
දනුෂ් දියසෙන් මුතුවඩණ අසනීප නිසා මේ වැඩසටහන කරනවානම් කමක් නැත එත් මුතුවඩණ මහත්තයා තව දවස් කිහිපයකින් සනීප උනාම එතුමාගේ අවසාන කොටස කරන්න එකේ තමයි රවනගේ මෘත ශරීරෙ පෙන්නන්ම් කියල මුතුවඩණ මහත්තයා කිව්වේ එහෙම නැතුව කොට්ටෝරුවා ගහෙන් ගහට කොටගෙන යන විදිහට මේ රාවනා වැඩසටහන කැලි , කැලි කරන්න එපා , ඉතා කාරුණික ඉල්ලීමක් , එකෙන් වෙන්නේ මේ ක බලන කට්ටියට නිකං සැක පහල වෙන එක විතරයි , රවනගේ මෘත ශරීරෙ පෙන්නලාම මුතුවඩණ ඒ වැඩසටහන ඉවර කරන්න. රවනගේ මෘත ශරීරෙ පෙන්නනම් කියලා ගල් ගුහාවක් පෙන්නලා මේකේ තමයි රාවනා ඉන්නේ නැත්නම් මහා ලොකු ගලක් පෙන්නලා මේ ගල ඇතුලේ තමයි තියෙන්නේ නැත්නම් ගල යට තමයි රාවනා ශරීරෙ තියෙන්නේ කියන්න කටයුතු කරන්න එපා , කෙලින්ම ශරීරෙ පෙන්නන , නැත්නම් මමිය පෙන්නන එහෙමයි මුතුවඩණ කිව්වේ . අපි ඔයාගේ වැඩසටහන් බලන්නේ ඔයා සත්‍ය වෙනුවෙන් වැඩ කරන නිසා , එහෙම නැතුව ඔයා ඔය වැඩසටහන් කරන්නේ Viewes ගන්න නෙමෙයි නේ එක අපි දන්නවා , අපි මුතුවඩණ මහත්තයා ට ඉක්මන් සුවය පතනවා
@dinukasangeeth3433
@dinukasangeeth3433 4 жыл бұрын
Age lee dagalanawa...🙏🙏🙏❤❤
@sampathchathuranga2155
@sampathchathuranga2155 4 жыл бұрын
Super.....math kiyanne api pitin apu wijeyage paran parawak mewei....
@indikasudesh2732
@indikasudesh2732 4 жыл бұрын
ජය ස්‍රි ජය වෙවා බුදුසරණඉ
@chamindahewage1784
@chamindahewage1784 4 жыл бұрын
වටිනා කතාවක්
@patricanthanies1016
@patricanthanies1016 4 жыл бұрын
Oba apege helayange ithihasaya athi daksha Lesa nirmanyakarala thiyanawa.
@chamindikasaranga2804
@chamindikasaranga2804 4 жыл бұрын
Nice best of luck bro
@shereenfernando5708
@shereenfernando5708 4 жыл бұрын
Maha ravana ape mathu.parampara daruvan gen seba maha ravana raju bihi veva neathath. Mage prarthanavai
@janakatissera
@janakatissera 4 жыл бұрын
රාවණ රජතුමා ගැන මේ විදියට විස්තර කරන එක සතුටක්
@TvLANKA-xt3jv
@TvLANKA-xt3jv 4 жыл бұрын
අපි වෙනුවෙන් අපි
@thaveeshabuspissa3910
@thaveeshabuspissa3910 4 жыл бұрын
Oyavge nirmana karuvan tavath bihivenna one lankavata.obata jaya
@pabalunawarathne566
@pabalunawarathne566 4 жыл бұрын
❤️thushara sir❤️😍😍😍😍🙏🙏🙏🙏
@sandunikatharu844
@sandunikatharu844 4 жыл бұрын
🙏🙏🙏thushara sir🙏🙏🙏🙏
@asithmaduranga7713
@asithmaduranga7713 4 жыл бұрын
mama awilla school yana layek aththatama meka wenas karanna aniwarenma film ekath gahanna oni
@nikininimeshadassanayaka1540
@nikininimeshadassanayaka1540 4 жыл бұрын
Watina kamk gena ...obata ..apee jathiya..yalith..goda naganna mahansi wena obata..jaya
@JayaWithEurope
@JayaWithEurope 4 жыл бұрын
Mata awrudu 36 Dan. Rawana thamai mama asama Teledrama eka e song eka ahaddi mata monada wenawa jayawewa!
@sriyanikulasuriya3517
@sriyanikulasuriya3517 4 жыл бұрын
Hàrima lassan ragafam hodama nirmanayak harima asaven aka kotasak narara baluva obata jaya
@mrcdesh
@mrcdesh 4 жыл бұрын
දැන්වත් මේක දෙන්න කියහංකො හත්තලාමෙ.... තව ඉවසන්න බෑ බොලව්...
@sinhalaapi0ceylone866
@sinhalaapi0ceylone866 4 жыл бұрын
Ravana season 2 kawadada enne.
@piyumiamayapiyumiamaya9711
@piyumiamayapiyumiamaya9711 4 жыл бұрын
Thanks oba depalata marthu 7 balanna puluwan neda apita harima lassanai rawana godak ashawen balanawa api videsha rataka hitiyath thanks budu saranai ♥️
@M.SPaparaBand1827
@M.SPaparaBand1827 3 жыл бұрын
Thushara thennakoon mahathmayaanani oba thuman jaathiye pinata pahala unu wasthuwak. Jaathika wasthuwak
@tharinduniranjan5008
@tharinduniranjan5008 3 жыл бұрын
Ow aniwarenma API balan innawa
@piyumashamalshani4326
@piyumashamalshani4326 4 жыл бұрын
Thushara thennakom mahaththayage kathawath akarshaneeyai hoda dakmak athiwa jewath wena niyama sinhala manussayek
@chethanadineth7574
@chethanadineth7574 4 жыл бұрын
Second view
@judesusantha9892
@judesusantha9892 4 жыл бұрын
Oba thuma sabaya dakshakl"yakkayanta jaya"
@BimalMaduwantha-r5n
@BimalMaduwantha-r5n 7 ай бұрын
සිසන් 03 කවදද එන්නෙ
@sajithkulawadrna2423
@sajithkulawadrna2423 4 жыл бұрын
Ko muthu wadana
@chethanadineth7574
@chethanadineth7574 4 жыл бұрын
First comment
@prishanigimhara2808
@prishanigimhara2808 2 жыл бұрын
Rawana 3 enawada kiyala ahanna ko
@NowpleTricks
@NowpleTricks 4 жыл бұрын
We are waiting
@ruchithakapila5136
@ruchithakapila5136 4 жыл бұрын
Danush mahaththayo diyasen mahaththayage video enakan maga bala innawa bs oyalata
@thilakasirilanka7450
@thilakasirilanka7450 4 жыл бұрын
එනකන් ඉන්නෙ බලන්ඩ ලන්කා කෙන්දරය අදුරැ උන තැනටම බැලුව කෙන්දරෙ නැවත් ආලොකය විහිදෙනව බලන්ඩ ආසයි
@janeiuae5751
@janeiuae5751 4 жыл бұрын
Theruwan. Saranaii Rawana. Raju. Pihitai. Oba. Semata
@dulanisawmya3191
@dulanisawmya3191 4 жыл бұрын
Shrawya drushya madyakin helain wenuwen, hela deshaya wenuwen itu karapu sadaranaya sidda karanu labuwe thushara obama pamanai 😙
@wikumofficial
@wikumofficial 4 жыл бұрын
අම්බෝහ්!!!!!!!!!!!!!! කොච්චර කාලයක් බලන් හිටිය ද????????????? ඉක්මනට ඕනේ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
@sidhulaknath8708
@sidhulaknath8708 4 жыл бұрын
E teli natya බලද්දී patta gammak enawa saho api yakkayngen පවතින un
@ranganajayantha6170
@ranganajayantha6170 4 жыл бұрын
රාවණා 2 අැවිල්ලා තියේන්නේ මම රාවණා එක්ක යින්නේ
@sanjeewakodikara9844
@sanjeewakodikara9844 4 жыл бұрын
Ethihasaya pilibanda vidwath gaweshakayange mathimathanthara godak athi nisath, Ape puravidyawe mahathwarun godak budi nisath, oba thumta godak abiyoga labennata athi. Obathumage Rawana 1 samahara than wala gaweshakayange adahas walata paraspara wennath athi. Namuth Dandubasnamanaya, Kadulla, wanaspathi wani parampara gananawak mathakahitina athiwishishta tele siththamak nirmanaya kireemath, saba hela ithihasaya pilibandawa minisunta thawa thawath soyanna unanduwa athikereemath wenuwen obathumatath, me athidushkara karthawya wenuwen uradena siyaluma sahodara sahodariyantath niduk neerogi deergayusha prarthana karami... Lankeeya matha ethihasaye rupawahini thiraye ma dutu wishishta nirmanaya RAWANA... Great work Mr.Thaushara....
@nanayakkaras.w1993
@nanayakkaras.w1993 4 жыл бұрын
අපි බලා ගෙන ඉනනේ ඉක්මනින් අපිට දෙන්න රාවනා බලන්න
@piyumiamayapiyumiamaya9711
@piyumiamayapiyumiamaya9711 4 жыл бұрын
Marthu 7 ayeth balanna puluwan
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 12 МЛН
Чистка воды совком от денег
00:32
FD Vasya
Рет қаралды 6 МЛН
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 12 МЛН