TV Derana Youtube Channel එක හැක් වෙයි

  Рет қаралды 10,739

Info Hub SL

Info Hub SL

Күн бұрын

Пікірлер: 58
@podimama4630
@podimama4630 3 жыл бұрын
දැන් තමයි වැඩකට ඇති යමක් පෙන්නන්නෙ.. 🤣🤣
@sasindunilapul9351
@sasindunilapul9351 3 жыл бұрын
අනිත් ඒවගේ හොද එවද පෙන්නන්නේ එටකොට 😅😂
@Gimhanmihiranga22
@Gimhanmihiranga22 3 жыл бұрын
@@sasindunilapul9351අන්නෙකයි
@shenash_R_Baby
@shenash_R_Baby 3 жыл бұрын
මාර සතුටක් දැනෙන්නේ.....එනවා මෙතන ගේම් වලට කෙලින්න.....😹
@nimsara_z
@nimsara_z 3 жыл бұрын
Hack karapu එකාට තරු දෙන්න ඕනා
@chamathchamikara8191
@chamathchamikara8191 3 жыл бұрын
ලංකවේ මුලින්ම 3M ගහපු Channel එක කිව්වා එත් ඉට කලින් sri lanka cricket අවේ හොද වැඩේ බොරු කිව්වට
@heshan4759
@heshan4759 3 жыл бұрын
elama
@savinduupeshala3098
@savinduupeshala3098 3 жыл бұрын
Sirawatama bn matath eka prashnayak
@smbright7688
@smbright7688 3 жыл бұрын
Eka boruwak. Un marketing ekqk eka හැමෝම දෙරණ unsubscribe කරන්න..ගු ගොඩවල්. අහිංසක මිනිස්සු රවටන ජඩ මාධ්‍යය 😞
@sewwandi3518
@sewwandi3518 3 жыл бұрын
Ff lover කෙනෙක් වෙන්නැති අනේ අම්මෝ ලොකු දෙයක් 😅😅😅😅😂😁
@sanuka7271
@sanuka7271 3 жыл бұрын
කුරිරු සතුටක් දැන්නේ මට විතර ද
@buddimawickramanayake5922
@buddimawickramanayake5922 3 жыл бұрын
මාකටින් ප්ලෑනක් වෙන්න බැරිද 😌😌
@sachinkumara6831
@sachinkumara6831 3 жыл бұрын
සිදු එකේ පොඩි හාමුදුරුවෝගේ මූනයි දෙවෙනි ඉනිමෙ කැවුමිගෙ මූනයි මතක් වෙද්දි දරාගන්න බෑ 😥🤣🤣
@methsarafernando5876
@methsarafernando5876 3 жыл бұрын
අහිංසක බලාපොරොත්තුවක් ඉශ්ට වුනාද මන්දා......😏😂💔
@kaveen6349
@kaveen6349 3 жыл бұрын
name ekt change krala
@chanukamayuranga3982
@chanukamayuranga3982 3 жыл бұрын
මොන පිස්සුවක්ද බං තව දවසින් උන් ඕක අරන් ආයෙ😅😂
@theekshanasandaruwan4720
@theekshanasandaruwan4720 3 жыл бұрын
ඔය දෙරණ කියන්නෙ ඔයාල හිතන විදිහෙ channel එකක් නෙවේ...මේක බොහෝ දුරට එයාලගෙ plan එකක් වෙන්න පුලුවන් ... mr දිලිත් ජයවීර කියන්නෙ මාකටින් සුපිරියට දන්න මොලකාරයෙක්..මේක එයාලගෙ plan එකක් වෙන්න පුලුවන් අපි නොහිතන
@Akeya999
@Akeya999 3 жыл бұрын
ඔක පිටිපස්සෙ හිටියෙ ගේමින් සොයයිටි එක 😏
@shasri9326
@shasri9326 3 жыл бұрын
ඕක හැක් කරා වගේ නෙමේ මහත්තයො . උඹට කරගත්ත මෝඩකමේ තරම දැනෙන්නෙ හෙට රෑට දෙවෙනි ඉනිම බලද්දි 😂😂😂
@isindubandara1051
@isindubandara1051 3 жыл бұрын
Hodawede😈😈😈😈😈😈😈😈
@smbright7688
@smbright7688 3 жыл бұрын
හැමෝම දෙරණ unsubscribe කරන්න..ගු ගොඩවල්. අහිංසක මිනිස්සු රවටන ජඩ මාධ්‍යය 😞
@malishamalisha6556
@malishamalisha6556 3 жыл бұрын
😂ඔල්මාද බඩු 😂
@asoxLanka
@asoxLanka 3 жыл бұрын
දැන් ලංකාවේ වුන් මොඩයිනෙ දෙරන එකෙ එ විඩියොව විසිදහකට වාඩා බලනව දැන්
@evilbinu2795
@evilbinu2795 3 жыл бұрын
උබලා හිතනවද TV Derana Hack කියලා? 😂 කොහේ හරි ඉන්න එකෙක් එක්කල contract එකක් ගහලා උගෙන් ගාණක් කඩාගෙන උට stream key එකක් දීල stream කරන්න දෙනවා... මේ stream එකේ full benifit එක ඌට... (account එකකට stream කරන්න account එකට log වෙන්න ඕනේ නැ... Streamkey එක විතරයි ඕනේ) ඊට පස්සේ හෙට ad එකක් දානවා ලංකාවේ මිලියන 3ක ප්‍රේක්ෂක හදවත් දිනූ නාලිකාව hacker ප්‍රහාරයට ලක් උනා..... Blah balha blah.... කියලා... අපේ උන්ටත් news එකක් ආවම ඕක හොයන්න ඕනේ නේ.. ඔන්න කිරි ආත්තම්මගෙ ඉඳන් youtube එකේ 'TV Dera' keyword එක හොයනවා. Keyword එක automatically SEO වෙනවා... ඊලගට දවස් 3 කින් ආපහු ad එකක් දානවා මිලියන 3ක ප්‍රේක්ෂක හදවතට නැවැතත් ලෙන්ගතු වෙන්න අපි ආවා කියලා... ඊට පස්සේ දාන video එකේ ඉඳලා keyword serch කරපු contacts සහ sub contacts වලට videos ටික auto suggest වෙනවා... 3 million channel එක 1 week ඇතුලත 4 million වෙනවා. ඔන්න පුතා SEO strategy එක... ඹන්න ඹක තමයි 😂
@luffyff6679
@luffyff6679 3 жыл бұрын
🔵 සුවහසක් ප්‍රෙක්ෂකයින් බලා සිටි ඒ සොදුරු මොහොත උදා උනු වගයි
@pubuduchamara2496
@pubuduchamara2496 3 жыл бұрын
අනේ ඕක ගන්න හම්බුවෙන්න එපා.රටේ සාපේ බොරු වපුරනවා 🤮
@asoxLanka
@asoxLanka 3 жыл бұрын
එක දෙරන එකෙ වැඩක් බන් ඇප් එකක් නව හදුන්වා දිමි වගයක් දෙරනට එකෙන් ගෙවනව බන් ඔකයි ඇත්ත දෙරන හැක් වුනානමි වුබලට කලින් දෙරන ඔක neush වලත් කියනව බන්
@InfoHubSL
@InfoHubSL 3 жыл бұрын
"ලංකාවේ රූපවාහිනී අවකාශයේ Subscribers මිලියන 3 ඉක්මවූ පිරිසක් සිටි දෙරන youtube channel මේ මොහොතේ සයිබර් ප්‍රහාරයකට ලක්ව ඇත.අප කණ්ඩායම එය යතාවත් කිරීමට උත්සහ ගනිමින් සිටින්නෙමු..." දෙරණ මාධ්‍යවේදී චතුර අල්විස් පැවසුවේ මෙසේයි.
@Hirushansasidu
@Hirushansasidu 3 жыл бұрын
TV derana yt eka patan gaththata passe wadak athi deyak pennuwamada koheda
@matheesha3786
@matheesha3786 3 жыл бұрын
අමෝ😂😂
@malithwickramasinghe3412
@malithwickramasinghe3412 3 жыл бұрын
ඔඊ ඔඊ 😂 ඕක කරගන්නකන් තමා ඕකුන් දැගලුවේ
@nishantha6517
@nishantha6517 3 жыл бұрын
නියමයි නේ්.........
@TechDeiyo
@TechDeiyo 3 жыл бұрын
ඒක ඇඩ් එකක්😂😂🤭😂
@pahantharuka6304
@pahantharuka6304 3 жыл бұрын
Ee kiwwe 😂
@nethuhimasha9995
@nethuhimasha9995 3 жыл бұрын
නෑ ඒක ඇත්ත
@asoxLanka
@asoxLanka 3 жыл бұрын
ගැමිමක් නෙවෙ බන් සල්ලී වලට සොසල් මීඩියා app එකක් හදුන්වා දිමක් යකෝ
@InfoHubSL
@InfoHubSL 3 жыл бұрын
"ලංකාවේ රූපවාහිනී අවකාශයේ Subscribers මිලියන 3 ඉක්මවූ පිරිසක් සිටි දෙරන youtube channel මේ මොහොතේ සයිබර් ප්‍රහාරයකට ලක්ව ඇත.අප කණ්ඩායම එය යතාවත් කිරීමට උත්සහ ගනිමින් සිටින්නෙමු..." දෙරණ මාධ්‍යවේදී චතුර අල්විස් පැවසුවේ මෙසේයි.
@pawaramanahara4869
@pawaramanahara4869 3 жыл бұрын
ගැම්මක් තමා
@nimsara_z
@nimsara_z 3 жыл бұрын
ඒක පට්ට
@disinisethumila7119
@disinisethumila7119 3 жыл бұрын
Dan eka crypoto news kiyala tiyenne
@zerogaming3330
@zerogaming3330 3 жыл бұрын
Ai mukuth wela nane
@SS-rf4yq
@SS-rf4yq 3 жыл бұрын
ඇති යන්තම් දෙවෙනි ඉනිම KZbin පෙන්නලා ඉවරයි.අනේ වාසනාවන්
@senithkotuwegoda3999
@senithkotuwegoda3999 3 жыл бұрын
Meka hack karala wenna bh meka me lankawata crypto currency gena minissunwa yodawanna karapu wedak wenna puluwan rupiyala baldu wegena ena nisa. ehema nethnam Twitter event ekak wennath puluwan.
@hiru9066
@hiru9066 3 жыл бұрын
Mmmmmm .
@asoxLanka
@asoxLanka 3 жыл бұрын
එක දෙරන එකෙ වැඩක් බන් ඇප් එකක් නව හදුන්වා දිමි වගයක් දෙරනට එකෙන් ගෙවනව බන් ඔකයි ඇත්ත
@InfoHubSL
@InfoHubSL 3 жыл бұрын
"ලංකාවේ රූපවාහිනී අවකාශයේ Subscribers මිලියන 3 ඉක්මවූ පිරිසක් සිටි දෙරන youtube channel මේ මොහොතේ සයිබර් ප්‍රහාරයකට ලක්ව ඇත.අප කණ්ඩායම එය යතාවත් කිරීමට උත්සහ ගනිමින් සිටින්නෙමු..." දෙරණ මාධ්‍යවේදී චතුර අල්විස් පැවසුවේ මෙසේයි.
@erandiisanka5546
@erandiisanka5546 3 жыл бұрын
Oops🙄🙄🙄🙄
@militaryking9158
@militaryking9158 3 жыл бұрын
😂💔ඔයඔක ක්‍රප්ටොකරන්සි ගැන ලයිව් එකක් යන්නෙ හැක් නෙවේ ට්විටර් හරහා. දෙරනට ගාන ගෙවල ඇති 😂💔 අනික jack dorsy කියන්නෙ twitter ceo 😂💔
@InfoHubSL
@InfoHubSL 3 жыл бұрын
"ලංකාවේ රූපවාහිනී අවකාශයේ Subscribers මිලියන 3 ඉක්මවූ පිරිසක් සිටි දෙරන youtube channel මේ මොහොතේ සයිබර් ප්‍රහාරයකට ලක්ව ඇත.අප කණ්ඩායම එය යතාවත් කිරීමට උත්සහ ගනිමින් සිටින්නෙමු..." දෙරණ මාධ්‍යවේදී චතුර අල්විස් පැවසුවේ මෙසේයි.
@militaryking9158
@militaryking9158 3 жыл бұрын
@@InfoHubSL sorry
@militaryking9158
@militaryking9158 3 жыл бұрын
😂💔
@worldfunny3093
@worldfunny3093 3 жыл бұрын
Oka ungema vadak wenna barida
@sithuminialoka5236
@sithuminialoka5236 3 жыл бұрын
උබලා හිතනවද TV Derana Hack කියලා? 😂 කොහේ හරි ඉන්න එකෙක් එක්කල contract එකක් ගහලා උගෙන් ගාණක් කඩාගෙන උට stream key එකක් දීල stream කරන්න දෙනවා... මේ stream එකේ full benifit එක ඌට... (account එකකට stream කරන්න account එකට log වෙන්න ඕනේ නැ... Streamkey එක විතරයි ඕනේ) ඊට පස්සේ හෙට ad එකක් දානවා ලංකාවේ මිලියන 3ක ප්‍රේක්ෂක හදවත් දිනූ නාලිකාව hacker ප්‍රහාරයට ලක් උනා..... Blah balha blah.... කියලා... අපේ උන්ටත් news එකක් ආවම ඕක හොයන්න ඕනේ නේ.. ඔන්න කිරි ආත්තම්මගෙ ඉඳන් youtube එකේ 'TV Dera' keyword එක හොයනවා. Keyword එක automatically SEO වෙනවා... ඊලගට දවස් 3 කින් ආපහු ad එකක් දානවා මිලියන 3ක ප්‍රේක්ෂක හදවතට නැවැතත් ලෙන්ගතු වෙන්න අපි ආවා කියලා... ඊට පස්සේ දාන video එකේ ඉඳලා keyword serch කරපු contacts සහ sub contacts වලට videos ටික auto suggest වෙනවා... 3 million channel එක 1 week ඇතුලත 4 million වෙනවා. ඔන්න පුතා SEO strategy එක... ඔන්න ඕක තමයි 😂
@gamingboy6901
@gamingboy6901 3 жыл бұрын
crypto hacks
@nimsara_z
@nimsara_z 3 жыл бұрын
අඩේ
@Shenk20
@Shenk20 3 жыл бұрын
😂😂
Pathale Alaa 2 | පාතාලේ ඇලා 2 | Vini Productions - විනී
26:14
Vini Productions - විනී
Рет қаралды 1,6 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
Assassin's Creed Climbing Parkour is Evolving, Just Backwards
5:44
How to STUDY so FAST it feels like CHEATING
8:03
The Angry Explainer
Рет қаралды 2,4 МЛН
ඤාණාක්ක බලන්න ඩිස්කවරි පෝලිමක ශවේන්ද්‍ර වැඩම කරයි!
46:49
Lakshan Wattuhewa ලක්ශාන් වත්තුහේවා
Рет қаралды 12 М.
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН