''රේඩියෝ TV හදපු මෑන් එකපාරටම කෝටිපතියෙක් වුණා...'' 😱

  Рет қаралды 102,342

SepalAmarasinghe

SepalAmarasinghe

Күн бұрын

අපගේ දෙවැනි චැනලය - 3 Minutes - Sepal Amarasinghe
වීඩියෝව ( 13 වැනිදා ) 👇
• " පොහොට්ටුවේ අන්තිම ආත...
Support Us On Patreon -
" අපගේ සමාජදේශපාලනික සමාජ සත්කාරයට ඔබත් සහයවන්න
මෙතැනින් අපගේ Patreon සමාජිකයකු වන්න..."
/ sepalamarasinghe
WhatsApp - 0716 036 664 / email - 3minutesswarnakumara65@gmail.com
Sepal Amarasinghe - #890 14 08- 2023
#July09th2022revolution
#GalleFaceBetrayers
#interimgovernment
#peoplesrevolution
#SamagiJanaBalaWegaya
#NaakiNariya
#MahindaRajapaksha
#kasippujoniya
#JohnstonFernandoKurunegala
#GotabhayaRajapaksha
#AnuraKumaraDissanayake
#JathikaJanaBalaWegaya
#YellowPets
#ScapeGoat
#PoliticalPropaganda

Пікірлер: 277
@padmajayasinghe1443
@padmajayasinghe1443 Жыл бұрын
ඔහුගේ මුදල් ගැන සේපාල් කියපු සැකය මටත් තියෙනවා . දෙදෙනාටම ස්තුතියි !
@ruwinimendis4731
@ruwinimendis4731 Жыл бұрын
මේ වගේ වැඩ සටහන් ඉතාමත් කාලෝචිතයි.ඔබතුමාට ජයවේවා.තෙරුවන් සරනයි.
@susilayupala2959
@susilayupala2959 Жыл бұрын
👍✊👏🙏❤️❤️
@malkamanike9804
@malkamanike9804 Жыл бұрын
​@@susilayupala2959qqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqq2
@tharakatimes
@tharakatimes Жыл бұрын
උසස් අදහස් ඇති, හොද අරමුණක් ඇති තරුණයෙක් 💯 ඔබට ජය !!
@user-ku2s
@user-ku2s Жыл бұрын
_"සල්ලි වලට වැඩිය ආත්ම ගරුත්වය වටිනව "_ _ජනතාව එහෙව් ජාතියක් බවට පරිවර්තන වේවා ! ඔබ දෙදෙනාටම ස්තුතියි !_
@ShamapereraSujeewani-nl9gc
@ShamapereraSujeewani-nl9gc Жыл бұрын
බෑන්ඩ් ටිකත් ඉවරයි මමනම් හිතන්නෙ ඒ කෙසේ වෙතත් ඔබ පරිස්සමින් ඉන්න ඔබ ගැන ආඩම්බයි සහෝදරයා
@rasikakaraliyadda5848
@rasikakaraliyadda5848 Жыл бұрын
රනිල් ලොන්සිලා හිතනවා නම් ලන්කාවෙ තරුන පරම්පාරාව උන්ගේ ගොබ්බ වැඩ වලට බයේ ඉදිවි කියලා. එහෙම නෑ ඒකට හොදම උදාහරණයක් මේ තරුනයා. උබගැන මාරම ආඩම්බරයක් ආදරයක් ඇතිවෙනවා කොල්ලා❤
@sarathgunasena820
@sarathgunasena820 Жыл бұрын
හොර බොරු එලියට, රට ඉදිරියට ගැනීමේ උත්සාහයට ජනතා ප්‍රණාමය. 🙏❤
@gajalanka95
@gajalanka95 Жыл бұрын
කවුරුත් කියනවා වගේ දුලාන් ඔබට ස්තූතියි ආඩම්බරයි තරුණයෙක් වශයෙන් ඔබ මේ කරන සේවය රටට 💖💖💖💖💐💐💐💐💐💖💪💪💪👍
@dhanushkachamee68
@dhanushkachamee68 Жыл бұрын
සහෝදරයා හැමදෙයක්ම පරිස්සමින් සේපාල මහත්තයේ කොල්ලා ගැන බලන්ඩ
@sriyanimanel6841
@sriyanimanel6841 Жыл бұрын
මෙිතරැණය ගෙ නමිබරේ තියනවනමි දෙන්න මටත්පුලුවන් මෙයාට තොරතුරැ දෙන්න
@manjula1201
@manjula1201 Жыл бұрын
මෙවැනි සාකච්චා හැම පුරවැසියෙකුටම අසන්නට ලැබෙවා දැනුවත් වෙවා. ස්තුතියි ඔබලාට.
@nileendushmantha8921
@nileendushmantha8921 Жыл бұрын
පට්ට රිස්ක් එකක් අරගෙන ,ඇත්ත කතා කරනවට එකෙන්ම රෙස්පෙක්ට් ❤👏
@dulansenadheera
@dulansenadheera Жыл бұрын
මම දුලාන්, බොහොම ස්තුතියි ඔබට. අපිත් එක්ක එකතු වෙන්න මෙකෙ තව හෙලිකිරීම් ගොඩක් තියෙනව ඉදිරියට කරන්න. #අවුරාලංකා_කෙරුවාව
@ajithpriyantha3595
@ajithpriyantha3595 Жыл бұрын
දුලාන් පුතා ඔයාට තෙරැවන් සරනයි පරිස්සමෙන් ඉදිරි කටයුතූ කරගෙන යන්න❤❤❤❤
@thilanikombala6808
@thilanikombala6808 Жыл бұрын
සැබෑ ම 🇱🇰යෙක්❤️🙏 ආඩම්බර යි පුතා ඔබ ගැන,❤️🇱🇰 තෙරුවන් සරනයි
@nihalpremakumara3535
@nihalpremakumara3535 Жыл бұрын
මේ කරන හෙලිදරව් සලකා බලන විට මේ තරුණයාට වැඩි ආයුෂ නැති බව දැනේ. ඔබ පරිස්සම් විය යුතුය. ඔබ මේ සෙල්ලම් කරන්නේ සුලු පටු චරිත සමග නොවේ.
@piyalgalagedara8131
@piyalgalagedara8131 Жыл бұрын
Well done, brave man . Great personality came forward to give us a very true version of a rogue, and a crook misguided the poor Srilankans. We never heard about this rogue in USA. From NYS 🇺🇸. Sepala, good job.well done
@ritacohen6398
@ritacohen6398 Жыл бұрын
🇱🇰🏆⚘
@nomaperera9882
@nomaperera9882 Жыл бұрын
පුතා ඔයා පරිස්සමින්..මිනිස්සුන්ගේ වටිනා ජීවිත අද තුට්ටුවට වැටිල මුදල් නිසා..මුං කලාකරුවන් නෙවි කලහකාරයො..කාලකන්නි..
@siripathuldewayalageharry8097
@siripathuldewayalageharry8097 Жыл бұрын
ස්තුතියි සේපාල් !!
@jayasingheJayasinghe-k2m
@jayasingheJayasinghe-k2m Жыл бұрын
❤❤❤❤❤❤❤ දුලාන් ඔබට ගොඩක් ස්තුතියි ආදරෙයි පරිස්සමින් කොල්ලෝ..❤❤❤❤❤❤
@suchithadeerathera2174
@suchithadeerathera2174 Жыл бұрын
මේ රටේ මිනිසුන් බහුතරයක් තමන්ගේම වින්දන,ලාබය පමණක් අපේක්ෂා කරන ආත්මාර්ථකාමී,තෘෂ්ණාවෙන් බරිත මෝඩ මිනිසුන්ය, ඒ අතරින් යම් විමසීමක් නුවණක් තියන මිනිසුන් දැකීමත් සතුටක්.
@user-sl7k
@user-sl7k Жыл бұрын
_"කන්ට දෙනවනම් බොන්ට දෙනවනම් තව මොන කෙන්ගෙඩියද ඕනෙ කියන්නේ..."_ _________________________ _සාඩම්බර රතිඤ්ඤා වැසියන් සිටින දේශය !_
@ruwinimendis4731
@ruwinimendis4731 Жыл бұрын
නියම කොන්දක් ඇති යුග පුරුෂයෙක්.තෙරුවන් සරණයි.
@PRASANNAYAMASINGHEGE
@PRASANNAYAMASINGHEGE Жыл бұрын
ස්තුතියි වැඩසටහනට
@nimaljayasinghe2383
@nimaljayasinghe2383 Жыл бұрын
මුදලට ගතහැකි කලාකරුවන් ඕනෑම ජාවාරමෙක් අරගෙන උන්ව පාවිච්චි කරනවා.
@shiranithimbiripolanovelin7507
@shiranithimbiripolanovelin7507 Жыл бұрын
ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට
@nimalranasinghe1726
@nimalranasinghe1726 Жыл бұрын
දුලාන්, ඹබ ගැන ආඩම්බරයි!.
@KiriHodda-xn7zw
@KiriHodda-xn7zw Жыл бұрын
ආඩම්බරයි 😂😂😂😂😂
@gangawijayananda6780
@gangawijayananda6780 Жыл бұрын
ස්තුතියි ඔබට
@jayanthawalallawita-ct4nm
@jayanthawalallawita-ct4nm Жыл бұрын
මේ වගේ දරුවන් තව තව අප් රටට බිහිවේවා
@dulansenadheera
@dulansenadheera Жыл бұрын
මම දුලාන්, බොහොම ස්තුතියි ඔබට. අපිත් එක්ක එකතු වෙන්න මෙකෙ තව හෙලිකිරීම් ගොඩක් තියෙනව ඉදිරියට කරන්න. #අවුරාලංකා_කෙරුවාව
@dumimdaruwan555
@dumimdaruwan555 Жыл бұрын
Well done my boy... Really Appreciate.🙏
@sirisenavidanagamage1805
@sirisenavidanagamage1805 Жыл бұрын
Excellent service we respect you
@samithekanayaka5543
@samithekanayaka5543 Жыл бұрын
ජයවේවා. බුදුසරණයි 🙏🙏🙏
@suniltantirige7781
@suniltantirige7781 Жыл бұрын
This young man has very important questions. They need to be answered.
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 Жыл бұрын
ආඩම්බරයකි දැනුණේ ඔබ ගැන .නමු ත් ඔබ ආරක්ෂා විය යුතුය දැයට ආදරෙ කරන මිනිසුන් ට සියලු දෙවියන් ගෙ ආශිර්වාද ය ලැබේවා ❤
@ShamapereraSujeewani-nl9gc
@ShamapereraSujeewani-nl9gc Жыл бұрын
ඇත්තටම ...
@nihalpremakumara3535
@nihalpremakumara3535 Жыл бұрын
එක එක කාලෙට එක එක ජාතියේ චරිත බිහි වෙනවා...කාලයක් මෑණිවරු බිහිවුණා. ලංකාව කියන්නේ එකම කොමඩිලන්තයක්.
@Wishnivlogsl
@Wishnivlogsl Жыл бұрын
නියමයි කොල්ලෝ ඒක ආඩම්බරයි 👍
@nisaljayawardena
@nisaljayawardena Жыл бұрын
THIS TIME OUR VOTE IS FOR THE COMPASS 🧭❌🧭❌🧭❌ NPP
@shriyaniherman8345
@shriyaniherman8345 Жыл бұрын
ඔබ කියපු කාරණා ඇත්ත. Ehaliyagoda th මෙි ජොගිය තිබ්බා
@gaminiediri
@gaminiediri Жыл бұрын
Thank you, Sepal, for this video clip that reveals hidden facet of the matters related to Aura Lanka.
@kingcoconutkingcoconut8735
@kingcoconutkingcoconut8735 Жыл бұрын
MCC ගිවිසුම පරිදි තාඹුගලව දාලා තියන්නේ අනුරාධපුරයේ ඉඩම් වලට කෙලින්න...............
@rathnasirithenuwara977
@rathnasirithenuwara977 Жыл бұрын
මේ තරුණයා ගේ උත්සාහය අගය කිරීම වටී. මේ තරුණයා කරන කාර්යය භාරය ඇත්තටම සිදු විය යුත්තේ ආරක්ෂක අංශ වලින් නොවෙයි ද? ලංකාවේ ආරක්ෂක අංශ තක්කඩි හොරුන් රකිනු විනා කරණ කාර්යයක් නොමැති සේ බැවින් අවංක රට වැසියන් ට අනතුරු වලට මූණ දෙමින් දූෂණ හෙලිදරව් කරන්නට සිදු වී තිබෙනවා නොවෙයි ද?
@padmajayasinghe1443
@padmajayasinghe1443 Жыл бұрын
සහතික ඇත්ත .
@sheharashalaka8180
@sheharashalaka8180 Жыл бұрын
Kky
@viloetnammuniarachchi1817
@viloetnammuniarachchi1817 Жыл бұрын
පරිස්සමෙන් ❤ රටට ආදරේ තරුණයෙක් ඔබ.
@sarathabeysinghe5472
@sarathabeysinghe5472 Жыл бұрын
තවලම කල දේවල් අපි දැක්කා.ඔබ කියනදේ ඇත්ත.
@chandimahettigedara8009
@chandimahettigedara8009 Жыл бұрын
Thankyou dear Dulan and Sepal
@suneth8962
@suneth8962 Жыл бұрын
sepala මහත්තයා හොඳ වැඩක්....👍👍
@somasiriherath2517
@somasiriherath2517 Жыл бұрын
ඔබට බුදු සරනයි.
@bhagyavf
@bhagyavf Жыл бұрын
ජය...❤
@dulansenadheera
@dulansenadheera Жыл бұрын
බොහොම ස්තූතියි හැමෝට්ම ❤ දැනටමත් අපේ ක්‍රියාන්විතය සාර්තකයි, තාබුගල නමැති හොර ජාවාරම්කාරයට යන එන මං නැ සි අයි ඩි පරීක්ශන නිසා.... හැමෝම අපි එක්ක එකතුවෙන්න
@mayfernandez9116
@mayfernandez9116 Жыл бұрын
තවත් ඉන්නවා 😂😂සෙට් එකක් ම😅 ඉදිරියට සෙට් වෙයි
@u.subasinghe2808
@u.subasinghe2808 Жыл бұрын
Well done Dulan!!!
@diamilarexe8460
@diamilarexe8460 Жыл бұрын
ආදරෙයි මල්ලි parssamin ආදරෙයි
@anuhsasandhya5682
@anuhsasandhya5682 Жыл бұрын
ගිනස් වාර්තාව තියන්න වෙන්නෙ අනාථ පිණ්ඩික සිටුතුමාව පරාද කරලා තමයි .. ඔය වගේ හොරුන් කවුරුම හෝ අනාවරණය කල යුතුමයි .. ඔබට ජය .. 💪
@dulansenadheera
@dulansenadheera Жыл бұрын
මම දුලාන්, බොහොම ස්තුතියි ඔබට. අපිත් එක්ක එකතු වෙන්න මෙකෙ තව හෙලිකිරීම් ගොඩක් තියෙනව ඉදිරියට කරන්න. #අවුරාලංකා_කෙරුවාව
@menekakarunanayake4548
@menekakarunanayake4548 Жыл бұрын
Perfect job!❤
@pasindudulanjana9277
@pasindudulanjana9277 Жыл бұрын
සුපිරි කොල්ලේක් 💪💪💪ඒත් උබ පරිස්සම් වෙන්න
@sarojawelhenge26
@sarojawelhenge26 Жыл бұрын
ඔබතුමා විසින් රටට සත්‍යය හෙළි කර දීමට කරන උත්සාහය අගය කරමි. 💐 ඔය වගේම අර ගායිකාවක් වන k සුජීවාගේ තියෙනවා කියන සහතික හා සම්මාන සමඟින් වැඩසටහනක් කර ඒ සත්‍යතාවයත් පෙන්වා දෙන්න.කාලයෙන් කාලයට මවාගත් තොරතුරු මාධ්‍යයට ලබා දීම ඇය හරිම සූක්ෂම විධියට කරනවා. අසරණ මිනිසුන් මුලා කරමින් ජනප්‍රියත්වය හා ප්‍රසිද්ධිය ලබා ගැනීමට ලංකාවෙ හරිම පහසුයි.එවැනි දේ මගින් ලංකාවෙ සිටින උගත් බුද්ධිමත් පිරිසට අපහාසයක් වෙන්නත් පුළුවන්.
@dulansenadheera
@dulansenadheera Жыл бұрын
මම දුලාන්, බොහොම ස්තුතියි ඔබට. අපිත් එක්ක එකතු වෙන්න මෙකෙ තව හෙලිකිරීම් ගොඩක් තියෙනව ඉදිරියට කරන්න. #අවුරාලංකා_කෙරුවාව
@neelamanilorenso
@neelamanilorenso Жыл бұрын
Parissamata putha ❤🤲🤲🤲🙏🙏🙏
@maheekadeepthigoonethileke8173
@maheekadeepthigoonethileke8173 Жыл бұрын
May the noble triple gem bless to you son and you will be protected by the nature…
@bertramdesilva7500
@bertramdesilva7500 Жыл бұрын
හෙළිදරව්වට ස්තුතියි ඩිලාන්
@nihalpremakumara3535
@nihalpremakumara3535 Жыл бұрын
ෂුවර් එකටම මේක පිටි පස්සේ ඇමති කෙනෙක් ඉන්නවා.
@sjgadvdbdvgvvv
@sjgadvdbdvgvvv Жыл бұрын
අමු හොරෙක් කියල මුලදිම දැක්කා
@ShamapereraSujeewani-nl9gc
@ShamapereraSujeewani-nl9gc Жыл бұрын
අනිවාර්යයෙන්
@tarasl6442
@tarasl6442 Жыл бұрын
ඉස්සරවෙලම කියන්න ඔනි මූත් කාගෙ හරි බත් බැලයෙක් තාබුගල්ත් කාගෙ හරි ඩමියක් මෙකෙ වෙන්නෙ මොකද්ද කියලා තෙරැම් අරං මෙ හැමදෙම පැත්තකට වෙලා බලං ඉන්න දේ තමයි හොදම දේ 😅💔
@dulansenadheera
@dulansenadheera Жыл бұрын
වගකීමෙන් කියනව මම කාගෙවත් අතකොලුවක් නෙමෙයි
@ferin674
@ferin674 Жыл бұрын
Super eye opening program 🙏🏻👍🏻👍🏻
@nilanthiwimalaskera7858
@nilanthiwimalaskera7858 Жыл бұрын
Respect you Dulan🙌🤞
@japandinapotha7135
@japandinapotha7135 Жыл бұрын
තාඹුගලයා පට්ට පල් හොරෙක් කියල ඌ කියන කතා වලින්ම තේරෙනවා, කරුමෙ කියන්නෙ ඩොක්ට ඩොක්ට කියලා ලංකාවෙ ඉන්න හරක් ටිකක් ඒ හොරා පස්සෙ යන එක..!!
@dulansenadheera
@dulansenadheera Жыл бұрын
මම දුලාන්, බොහොම ස්තුතියි ඔබට. අපිත් එක්ක එකතු වෙන්න මෙකෙ තව හෙලිකිරීම් ගොඩක් තියෙනව ඉදිරියට කරන්න. #අවුරාලංකා_කෙරුවාව
@Sathyasithumini
@Sathyasithumini Жыл бұрын
aththa kathaawak
@nisaljayawardena
@nisaljayawardena Жыл бұрын
#බෙලහීනරනිල්පන්නමු2023
@JanakaSanjeewaGalle
@JanakaSanjeewaGalle Жыл бұрын
හරි විදියට වෙනස් වෙනවාමයි..
@sisirasenanayake3737
@sisirasenanayake3737 Жыл бұрын
ඩොලර් මැෂිම ලංකාවට ඇමරිකාවෙන් . 🤔🤔🤔
@chathuranga7740
@chathuranga7740 Жыл бұрын
කාට බොරු කරත් සොබා දහම සාක්කි දෙන දාට ඔය කොයි ඡගතටත් වැලේ වැල් නැති වෙනවා ..
@ModelsofUSA
@ModelsofUSA Жыл бұрын
නියමයි අය්යෙ..💖💖✌
@shriyaniherman8345
@shriyaniherman8345 Жыл бұрын
රාජපක්ෂ රෙජීමයේ කලු සල්ලි සුදු වෙන ක්‍රමය වෙන්න පුළුවන්
@dhammikawijayawickrama9881
@dhammikawijayawickrama9881 Жыл бұрын
වික්කමසිංහ රාජපක්ෂ ...රට කාපු කාලකණ්නි ...මේ වගේ උන්ට දෙන්න ඕන දඩුම්ස්
@krishansrilankeshwara2349
@krishansrilankeshwara2349 Жыл бұрын
Super hero ෙකෙ ෙනක් ඔබට ජය ෙව්වා
@sepalamarasinghe1
@sepalamarasinghe1 Жыл бұрын
" පොහොට්ටුවේ අන්තිම ආතල් ටික..." 👉 kzbin.info/www/bejne/m4vNgJuCiJejjA
@raveeshasandeepa8734
@raveeshasandeepa8734 Жыл бұрын
නියමයි අයියා මේව ගැන කතා කරනවට...අයියේ මේක මම දැකපු දෙයක් මෙයා විරාජ් කියලා නමක් පාවිච්චි කරනවා...මෙයාගෙ ඇත්ත නම චන්දික විරන්ජිත් තාඹුගල මට මතක විදිහට...එතකොට අර අන්වර්ත නාමයක් වගේ...එහෙම නමක් දානවනම් ප්‍රසිද්ද කරන්න ඕනේ නේද...එහෙම ප්‍රසිද්ද කරලා තියෙනවද
@leyoniyogaraj2693
@leyoniyogaraj2693 Жыл бұрын
🧭🧭🧭🧭🧭 JAYAWEWA 🎉🎉🎉
@xshakya
@xshakya Жыл бұрын
මම දන්න විදියට වෝල්ටර් ජයසිංහ මමත් ඇමරිකාවේ ඉන්නේ, වෝල්ටර් ජයසිංහට මෙහෙත් කියන්නේ doctor ජයසිංහ කියලා, සෑහෙන සල්ලියක් තියෙනවා, මම දන්න විදියට එයා neurosurgeon කෙනෙක්, ඩිලෝන් ජයසිංහ ලංකාවෙ කීප දෙනෙක් අතර famous විශේෂයෙන් ඉරාජ් ලගෙ රැප් සංගීතය අහන අනර්කලී කසාද බැන්දෙත් ජයසිංහ ගේ ලොකු පුතයි දැන් ගේ කසාදය නැහැ ප්‍රීතිරාජ් ඒ කට්ටියත් යාළුවෝ කොහොමත්, ජයසිංහට සල්ලි ආපු මේ කතාවත් එක්ක ප්‍රශ්නයක් ඩුබායි වල ලොකු බිල්ඩින් එක හදපු එක්කෙනාගෙ කතාවට සමානයි සිංහාවලෝකනය film එක හැදුවෙත් ඒ ගොල්ලො තමයි ඒකෙ රඟපාන්නෙත් ඩිලෝන් ජයසිංහ තමයි.
@kasunprabath8579
@kasunprabath8579 Жыл бұрын
Hats off to you man ❤.
@sriyanidavi890
@sriyanidavi890 Жыл бұрын
Theruwan saranai.obata jaya.
@NALINDALIYANAPATHIRA
@NALINDALIYANAPATHIRA Жыл бұрын
ස්තුති.❤... අපේ රට සුන්ඩර තෙනකට ඔසවා තබන්න අඩිතාලම දාන පිරිසක් ගොඩනෙගෙන්න මේ තරුනයාගේ ආදර්ශය ඉතාම වටිනවා.
@priyandaniwitharana1554
@priyandaniwitharana1554 Жыл бұрын
ර්නිල් මොන තරම් කාලමකන්නියෙක්ද? දෙවියනේ තරුන මේ අයගෙ අවංක කම හා ධෛර්‍ය යටපත් කරන්න අරගලයට මොන තරම් බාධාවක් කරපු , කරන නායකයෙක්ද රනිලයා. මේ තරුන අපේ සහොඉදරයාට තුනුරුවන් ගේම සරණයි. ❤🙏💪🫶
@nihaldharmasiri4220
@nihaldharmasiri4220 Жыл бұрын
You will protect by univers, 👍👍👍👍
@chathuranga7740
@chathuranga7740 Жыл бұрын
එ්කගේ අැත්ත හොයලා ඉදිරිපත් කරන්න හදන හැම මනුස්සයෙකුටම එ් කර්තව්‍යය ඉවර වෙනකම් කූරාකූඹියෙක්ගෙන්වත් හානියක් වෙන්න එපා.. 🙏
@kusumkumara5354
@kusumkumara5354 Жыл бұрын
ඇමරිකාවට ගියේ කොහොමද? වීසා අනුමැතිය ගත්තෙ කොහොමද ? මැණික් වගේ දේවල්.රටින් පිටට ගෙනියන්න පුලුවන්ද කොහොමද ඒවට අනුමැතිය ගත්තක්‍රම.නිවරදිද?හොයන්න මේගැන
@arun2002
@arun2002 Жыл бұрын
Thanks Sepal expose this corrupted crookeds
@learnwithhasuntha
@learnwithhasuntha Жыл бұрын
Jayawewa දුලාන්.. අපි ඉන්නවා ඕන දේකට කතා කරන්න
@ravindraoss7063
@ravindraoss7063 Жыл бұрын
❤ you are doing great job.... good luck 👍💯
@priyanthapanditharatne7721
@priyanthapanditharatne7721 Жыл бұрын
නන්දන ලොකුවිතානට ලංකාවේ එක රැයින් කෝටිපතියෙක් වෙන්න පුලුවන් වුනා නම් ඇයි කොන්දොස්තර තාඹුගලට බැරි? අපි කුහක වෙන්න හොඳ නැහැ 🤣🤣🤣
@shiromawijekoon1057
@shiromawijekoon1057 Жыл бұрын
👍👍👍✅✅😀😀😀😀
@deemanthaaberathna1712
@deemanthaaberathna1712 Жыл бұрын
Aththa bn...
@anushakrishanthi8890
@anushakrishanthi8890 Жыл бұрын
හොරු රජ උනාම ඒ හොරු රකින රටක් මේක,ඒ ගැන කතා කරන එකා දේශද්‍රෝහියෙක්.අන්න ඒ වගේ අමුතු රටක් ඒ නිසා සේනාල් මහත්තයා මේ වගේ නිර්භීත අවංක තරුණයින් රැක ගැනීම රටේ වගකීමක්,ඔබ දෙපලට ජය.ඇත්ත ජීවමානයි,ඉක්මණින් ඇත්ත හෙලිවේවා,
@ashokelayaperuma2338
@ashokelayaperuma2338 Жыл бұрын
Api meka hari widihata wenas karamu jaya wewa sri lanka
@lukmanzuhaila1591
@lukmanzuhaila1591 Жыл бұрын
Sepal you are great
@janithdinesh6409
@janithdinesh6409 Жыл бұрын
ඔබට හිස නමා ආචාර කරමි
@sriyanimanel6841
@sriyanimanel6841 Жыл бұрын
මෙයාගෙ මුල්නම නන්දිකලු මෙයා පෝසත් උනේ නිදානයකින් ගත්ත තෙලකින් ලු මෙයාගැන දන්නෙ කැගල්ලෙ උපාලි වෙදමහත්තය
@srilankanraja9338
@srilankanraja9338 Жыл бұрын
அன்பு சகோதரன் செபால் அவர்களுக்கு அன்பு வணக்கம். ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🙏🙏🙏🙏🇱🇰🇱🇰💪💪💪👍👍👍👍👌👌👌
@truth...3917
@truth...3917 Жыл бұрын
I appreciate you brother. For using your name as Sri Lankan. Because most of the Tamils which I have seen use “Elam” instead of Sri Lankan. Love you ❤
@ranjaniegunawardena9664
@ranjaniegunawardena9664 Жыл бұрын
You are a great person .🎉
@roshanhasantha8526
@roshanhasantha8526 Жыл бұрын
Api oba samagai sahodaraya... ❤❤
@anojakoumari7303
@anojakoumari7303 Жыл бұрын
ප්‍රවෙශම් වෙන්න තරුණයා මෙරට ඔයලා වගෙ අයට හොද තැනක් නෙවෙයි මෙරට
@mangalathennakoon7516
@mangalathennakoon7516 Жыл бұрын
❤️❤️❤️👍
@roshaniwadiga6886
@roshaniwadiga6886 Жыл бұрын
GOD bless you ❤
@chethamindinu3192
@chethamindinu3192 Жыл бұрын
ස්තූතියි ඔබට.... ❤❤❤❤❤❤❤
@arun2002
@arun2002 Жыл бұрын
No law and order no regulations all corrupted bad government authorities sleep well & crookeds enjoy life in Srilanka mahatha
@sopakanissanka8592
@sopakanissanka8592 Жыл бұрын
👍
@rupijayasinghe5763
@rupijayasinghe5763 Жыл бұрын
🙏🙏🙏❤️✌️🇱🇰
@senadeeragunarathne1653
@senadeeragunarathne1653 Жыл бұрын
Mr:sepala search everything.
Wait for the last one 🤣🤣 #shorts #minecraft
00:28
Cosmo Guy
Рет қаралды 26 МЛН
бабл ти гель для душа // Eva mash
01:00
EVA mash
Рет қаралды 7 МЛН
Triple kill😹
00:18
GG Animation
Рет қаралды 18 МЛН
这是自救的好办法 #路飞#海贼王
00:43
路飞与唐舞桐
Рет қаралды 116 МЛН
Wait for the last one 🤣🤣 #shorts #minecraft
00:28
Cosmo Guy
Рет қаралды 26 МЛН