දුප්පත් විමලාගේ ජීවිත කථාව (සත්‍යය කථාවක් ඇසුරෙන් නිර්මණය කරන මෙම චිත්‍රපට මිණිTV නිර්මාණයකි )

  Рет қаралды 890,537

Lakshman Video Home

Lakshman Video Home

Күн бұрын

#setindia #tseries #roomnumber33 #mrbeast #goldmines #nadagamkarayo #sonymusicsouth #srilankanews #sonymusicsouth #ranilwickremesinghe #srilankanews #lvhproduction #
දුප්පත් විමලාගේ ජීවිත කථාව (සත්‍යය කථාවක් ඇසුරෙන් නිර්මණය කරන මෙම චිත්‍රපට මිණිTV නිර්මාණයකි )
LAKSHMAN VIDEO HOME
LvH Video Studio All Event - News - Wedding Video & Photography
Musical Live Show & All Live Video Production
0722 714 754 / 071 4005 855
facebook - Lakshman Ratnapura
KZbin - Lakshman Video Home
Email - lakshmanvideo@gmail.com
www.lakshmanvideohome.yolasite.com

Пікірлер: 385
@rohanapiyathilaka5856
@rohanapiyathilaka5856 Жыл бұрын
සත්කින්ම කථාව අවසානයේදී මගෙ දෙ⁣නෙත්වලට කදුලු පිරැවා ... බොහොම ආදර්ශමත් කථාවක් ... අද කාලේ සමාජය දිහා බැලුපසු ... මෙවැනි ආදර්ශමත් කථාවක් සමාජයට දායාද කොට යමිකිසි කෙනෙකු යහාමගට ගන්න හැකිනම් එයයි ඔබ තුමන්ලාගෙන් මම ලබන සතුට ... මෙය නිර්මාණය කල ඔබලාට බොහොම පිං 🙏🙏🙏 සාදා❤️❤️❤️ කථාව නිර්මාණය කල සියලුම දෙනාට තෙරැවන් සරනයි ... 🙏🙏🙏🙏🙏🙏🙏 ❤️❤️❤️❤️❤️❤️❤️
@uhd14
@uhd14 2 жыл бұрын
මේ කතාවත් ඔයාලගෙ කලින් කතා වගේම හරිම නිර්මාණාත්මකයි එ වගේම සමාජයට බොහොම ආද‍ර්ශමත්.. ඉක්මනින්ම මෙවැනි කතා ඉදිරියදිත් ගේන්න, අපි බොහොම උනන්දුවෙන් බලාගෙන ඉන්නවා තෙරුවන් සරණයි..!!
@user-rd8mm6bs5r
@user-rd8mm6bs5r 6 ай бұрын
Qpliexrzfmvjc💕
@user-rd8mm6bs5r
@user-rd8mm6bs5r 6 ай бұрын
😂ifkkfkdiuuf
@Radeeshsahansa
@Radeeshsahansa Жыл бұрын
හැමෝම හොදට ඉගෙන ගන්න උපරිම උත්සාහ කරන්න.ඩොක්ටර් කෙනෙක් වෙන්න මාත් උදේ හවස සමහර දවස් වලට මහපාන්න්දර ඇහැරිලා අධිෂ්ඨාන කරගෙන ඉදියා.ඒත් ඒක හරස් වෙලා ඒ ට වැඩිය පිස්සුවක් මීට අවුරුදු කිහිපයකට කලින් ගැහුවා දැන් පිස්සෙක් වගේ ඒ වෙනුවෙන් කාලෙ එනකන් ඉන්නේ🙂 ඩොක්ටර්ස්ලා උනාට😊 වැඩක්නෑ ලස්සන කරුණාවන්ත හිත් නැත්තම් කරුණාවන්ත ඩොක්ටර් නෝනලා මහත්තුරු වැඩි වැඩියෙන් බිහි වේවා!
@samanthikumari4170
@samanthikumari4170 8 ай бұрын
අපේ ගෙදරත් මේවගේ අප්පච්චි හැමදාම බීලා ඇවිල්ලා රන්ඩු කරනවා .පාඩම් කරන්නත් නෑ .රෑට කන්න වෙන්නෙත් නෑ . සේරම පොලේ ගහලා විනාස කරලා දානව .ගෙට ගින්දරත් දැම්මා .මන් පොඩි කාලෙ ඉදන් අප්පච්චි බීලා රන්ඩු කරනවා . කරන්නම දෙයක් නෑ අම්මට ඒ නිසා අම්මා රට යනව අපි 3දෙනාව නැන්දල දාලා .අම්මා නැතුව ඉන්නත් බෑ .ඒත් මගේ නන්ගිලා දෙන්නට උගන්නන්න අම්මා දලු කඩල මදි නිසා තමයි රට යන්නේ .නන්ගිලාටයි මටයි උගන්නන්න .අනේ කවුරු හරි ඉන්නවනම් මගේ නන්ගිලාට උදව් කරන්න 🙏🙏තාම අම්මා රට ගියේ නෑ .
@shamaleeshamalee1529
@shamaleeshamalee1529 7 ай бұрын
samanthikunari4170 .අම්මට රට යන්න එපා කියන්න. හේතු දෙකක් හින්දා කියන්නේ. දෙපැත්තටම හානි වෙනව. ලංකාවෙ ගෙවල්වල දැන් හොද පඩි ගෙවනව. අම්මට පුලුවන් ඕගොල්ලො බලා ගන්නත්. ඕගොල්ලන්ට අම්ම පිටරට ඉන්නවනම් ඕගොල්ලො බයෙන් නේද ඉන්නෙ ?
@madurangiiroshika8134
@madurangiiroshika8134 Жыл бұрын
සමාජයට ලස්සන පණිවිඩයක් දෙන කතාවක්❤️ බහුතරයක් දෙනාගේ ජීවිත කතා මේ කතාව තුළ හැංගිලා තියෙන්නේ ...
@siyadoris8654
@siyadoris8654 Жыл бұрын
ගොඩක් ලස්සනයි මම වගේ තමයි හැමදෙයින්ම ජය ගත්තා ගොඩක් සතුටුයි එන හැම බාදකයක්ම අත හැරලා ජය ගත්තා 🙏🙏🙏
@rajithachanak9854
@rajithachanak9854 2 жыл бұрын
ඇත්තටම ගොඩක් සංවේදී වගේම සමාජයට සුවිශාල අර්ථවත් පණිවිඩයක් මුදාහැර වටිනා කතාවක්.දෙපාරක් බලන්න හිතෙනව.දරුවනි ඔබේ දෙමාපියන් ඔබ යහමගට ගැනීමට,ඉගැන්වීමට විදින දුකට වඩා සතුටක් ලබාදිය හැක්කේ ඔබ හොදින් ඉගෙනගෙන පිලිගත් රැකියාවක් සමග සමාජයේ පිලිගත් පුද්ගලයෙකු ලෙසින් සමාජගතවීමෙන් පමනි.ඒ සදහා දෙමාපියන් වන අපිද අපේ යුතුකම හැකි පමණින් උපරිමයෙන් ඉටු කල යුතුයි.
@buddikapriyadarshani1923
@buddikapriyadarshani1923 Жыл бұрын
අනේ මමත් ගොඩාක් දුක් විදින අම්මා කෙනෙක්…. හැම මවකටම. උපහාරයක් වේවා…..❤️❤️❤️
@NilanthiKumari-zc3xk
@NilanthiKumari-zc3xk 11 ай бұрын
ගොඩාක් ලස්සනයි අම්මා ලා ගොඩාක් දරුවන්ට අදරෙයි එකයි ඇත්ත❤❤❤ කතාව ලස්සනයි 👍👍👍👍
@jayantigilan2172
@jayantigilan2172 Жыл бұрын
මිනිස්සු තේරුම් ගන්නේ නැත්තෙත් ඔය සමාජ මට්ටම තමා.මමත් ඔය වගේ.වෙනස අපේ තාත්තා බොන්නේ නෑ.දවසක් නෙට්බෝල් ටීම් එක ෆයිනල් තේරිලා ඒකට යන්න මට සපත්තු තිබුනේ නෑ දාගෙන යන්න.මන් සෙරෙප්පු දාගෙන ගියේ එදා මාව ටීම් එකේ අය කොන් කලා.එදා මට සෙල්ලම් කරන්නවත් දුන්නේ නෑ.ඒත් මන් ඉගෙන ගත්තා.අද මන් හොද තැනක ඉන්නවා.යාන වාහන ගෙවල් සල්ලි නෙමේ ජීවිතේ කියන්නේ..මිනිස්සු යි👌❤️ වටින්නේ ජයවේවා ලස්සන යි👌❤️ කතාව බුදු සරනයි හැමෝටම ❤️
@suwarnakarunarathna9354
@suwarnakarunarathna9354 Жыл бұрын
B
@madushankapredeep7665
@madushankapredeep7665 Жыл бұрын
Ļllllllkklĺklllllklljlllllklklllllllkjllklklklllkllkllllgllkllkjlklklĺjklkllllkllllllllĺlllklklllllllkkkllllkljlĺllllljlljlllllllklljjlkjlllĺkllllkkkkļljllĺllkllklllllljlklklljlllļlklļllllllllllllklllllllljllllklllķlljlllķklkklkllkllllklkllkllllllkllllllllkllkhlklklljlllllklklllljlklljllllklllllllllllkkllllljlkllklllkllklklkllllkljljllhljllk
@madushankapredeep7665
@madushankapredeep7665 Жыл бұрын
Lllkllkĺkllllllllllljllllllllllkkkllkllklllljlklllllkllllllllĺkkkllllklklklllklkklkllljjllllllllllklllllllllllllllĺkkklkkllljlllklkklkkjllklkjlkkllllhllllllllkklķlllllļl kljllllklllkllkklllllllllllllkklkllķllllllljlklllllllllllkllkllllllllklllllklllllllkklllklkjllllklklķlljķķllllklllkkllllllllllllllllhlllllkllllkllklllllllllllllllkllllllllllklllllhllllllkkllllllllkllllllllllkllllllllkllklljllllllllllllllllllllllklllķlķ kllllkllllllllllllklllklllllkkllkllllllllllkllllkllllkllllĺkllllkkllllkkllllllllllkllllllllllklllllkhlllkllllklllllllklkklllllklllllllllkklllllllllhlkllllkllllklklklkklllllljllllkllkkkllllllklllllllklllllllklllllllllllklllllllllkllllllllllllkllklllkllllklllkkkllkljllllllklklllllklllllklklkklljklllklllklkllllklllllllllklllkkllkllklllklllkllljlllllllkllklllkllkjklllllljlllllllllklllllkllklllllllkllllllllllllllllllllllkl lllllllllllllllllllllllllklklllklllhlllllllllllllllllllllllllkllllllllkllkkllklllkllllkllllkllllkllllllllllllhlllkklhllllllllllllllllllllhllllllllllllljllllllllllkllllllklljllklllllllllkllllllllllllllllllll llllllllllllklklllllllllllkllllllkklllllklllllllllklllllllllllkllllllllklllllllllkllll
@anjalianjali3615
@anjalianjali3615 Жыл бұрын
ඔව්😜😜😜😜💔💛💛💙💙❤💜❤💜💔
@oliviaebert7044
@oliviaebert7044 Жыл бұрын
Lla
@subhanijayasinghe4862
@subhanijayasinghe4862 Жыл бұрын
කවද හරි දවසක මේ දෙන්නා හොද තැනක ඉන්න කියලා පාර්තනා කරනවා🙏🙏
@amalik.a6937
@amalik.a6937 Жыл бұрын
ඇත්තටම ගොඩාක්ම ආදර්ශමත් කතාවක්.සමාජයට ලොකු පනිවිඩයක්. මේ වගේ නිර්මාණයන්ට ගොඩාක්ම ස්තූති වන්ත වෙනවා. තවත් මේ වගේ නිර්මාණ කිරීමට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල මම හදවතින්ම සුභ පතනවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sachinikaushalya4123
@sachinikaushalya4123 2 жыл бұрын
දුප්පත් මිනිස්සු හැමදාටමත් සල්ලි තියන මිනිස්සුන්ට යටත් වෙලා ඉන්න ඕනි.එහෙම තමා සල්ලි තියන මිනිස්සු හිතන් ඉන්නේ .මනුස්සකම තියෙන්නේ හොද මිනිස්සු ළඟයි.සල්ලි තිබ්බා කියලා මිනිස්සුන්ගේ මනුස්සකම කවදාවත්ම සල්ලි වලට ගන්න බැ..ගමේ ජීවත් වෙන අහිංසක මිනිස්සු තමා කවදා හරි නගරේ මිනිස්සුන්ට වඩා හොඳ තැනකට එන්නේ .නගරේ පාසල් වලට ගියා කියලා ලොකු කමින් ජීවත් වෙන සමහර මිනිස්සුන්ට හැමදේම තේරෙන කාලයක් එනවා.හැමදේකටම වඩා මනුස්සකම උතුම් ..
@surangasanjeewa5709
@surangasanjeewa5709 2 жыл бұрын
niyamai sachini..💪💪
@buddikakumara8676
@buddikakumara8676 2 жыл бұрын
aniwarayanma aka atthamai..
@sugathratnapala783
@sugathratnapala783 2 жыл бұрын
සමාජයටත් ලොකු ආදර්ශයක් ජයවේවා ඔබට...👍🙏❤️
@sumithrahearth
@sumithrahearth 2 жыл бұрын
අනිවාර්යෙන් 👍👍👍👍👍
@mahkwt7102
@mahkwt7102 2 жыл бұрын
​@@sumithrahearth
@dinushapriyangi192
@dinushapriyangi192 Жыл бұрын
අම්ම විදපු දුක් අම්මා කියන්නේ මේ ලෝකේ කිසිම දේකට සම කරන්න බැ අම්මා තාත්තා බුදු වේවා
@madusanjana7855
@madusanjana7855 Жыл бұрын
බේබදු මිනිස්සු කසාද බැන්දාම ගෑනියෙක් අසරණ විදිය
@kuwakuwait9431
@kuwakuwait9431 Жыл бұрын
Bailo ...BONAWA. .AMMALA. .DUKVEDENAWA.. MUN...ALLANNAONE....KABADALA....VENASA.WANNA..VEHEN😍😍😍🤔🤔🤔🤔🤔🤔🤔🤨🤨🤨🤨
@kuwakuwait9431
@kuwakuwait9431 Жыл бұрын
Ailala..dannaone😍😍😍😍🤔🤔🤔🤔🤔🤨🤨🤨
@musiclife939
@musiclife939 Жыл бұрын
හැමදාමත් අසාධාරණය ට ලක් උනේම කාන්තාවො ශික් පිරිමි සංහතියටම ලැජ්ජයි
@niluandrehan5213
@niluandrehan5213 Жыл бұрын
Loku kam kalama.nikamma bema vatila ewarai
@chandrawathi5248
@chandrawathi5248 Жыл бұрын
නූගත්. තාත්තා. බේබදුකම. තමා. විනාශය.ඒත්. අම්මා ට. දැනෙන්නේ දරැවන් මහ.මෙරක්. වගේ.ආදර්ශමත්. කතාව. දුක. සතුට. දැනෙන්නේ
@dissanayakek.2315
@dissanayakek.2315 Жыл бұрын
Eka nam aththa 100%
@nelkaranjani8393
@nelkaranjani8393 2 жыл бұрын
උත්සාහය හොදයි ඒත් රගපාන අය හිනා වෙන්නේ ඇයි යකූ,😀😀
@sadamalibalasuriya4706
@sadamalibalasuriya4706 Жыл бұрын
ලස්සනයි ,,ගොඩාක් ආදර්ශවත් කතාවක් බොහොමත්ම ඉස්තුතියි ,,,,,
@RoshanThilakarathna-lk8cn
@RoshanThilakarathna-lk8cn Жыл бұрын
තාත්තා බිගෙන එනව අම්මා ගෙවල්වල කුණු බැනුම් අහගෙන එ අම්ම දුක් විදිනවා එ ගැනි කොච්චර බනිනවද එ අම්මට 😔තාත්තා බිබි අම්මා හම්බ කරන එවා ගිල ගිල ඉන්නව එම තාත්තලා අදහන්න වටිනවා නේ යකෝ අද සමාඡේ මේම තමයි වෙන්නේ දුප්පත් අම්මලා දුක් විද විද හම්බ කරන එවා ගිල ගිල බිබි ඉන්නව අහිංසක අම්මා හැමදාම දුක් විදිනවා මිනිස්සුන්ගෙන් බැනුම් අහගෙන ඉන්නත් එපායැ එ අම්මා එම දුක් විදින තාත්තලාත් ඉන්නව ළමයි තාත්තා ළග දාලා වෙන මිනිස්සු එක්ක යන අම්මලාත් නැතුවම නෙමෙයි 😔❤
@prabuddhiwijesooriya
@prabuddhiwijesooriya Жыл бұрын
හොද ආදර්ශමත් කතාවක් .හැබැයි අඩු පාඩු නැතුවම නෙවෙයි .මේකෙ රගපාන්න කට්ටිය තෝරනකොට තව ටිකක් හැකියාව තියෙන අය තෝරගන්න.එහෙම නැත්නම් ඔවුන්ව තව ටිකක් පුහුණු කරන්න .නැත්නම් කතාව කොච්චර ලස්සන උනත් ඒක තාත්විකව ප්‍රේක්ෂකයා ට දෙන්න බැරි වෙනවා.උත්සාහය ගොඩක් අගය කරනවා.
@ruwankumara5374
@ruwankumara5374 Жыл бұрын
Oyata balanna puluwannam balanna kankta varadi nokiya
@user-hm8ww8zh6i
@user-hm8ww8zh6i 4 ай бұрын
Oya kamathida raga panna
@prabuddhiwijesooriya
@prabuddhiwijesooriya 4 ай бұрын
@@ruwankumara5374 මම මෙතන කාටවත් බැනලා නෑ .
@somakuwait1067
@somakuwait1067 Жыл бұрын
අපොයී මේ රගපාන්න පුළුවන් අය ගන්nathuwa පාඩම් කරනව වගෙයි දෙබස් පොඩි ලමයි නෙමෙයි මහා ගැනුණේ
@niroshangwd8720
@niroshangwd8720 Жыл бұрын
me lamai thama podi lamai. 8 9 10
@twentyabc2751
@twentyabc2751 Жыл бұрын
උත්සාහය සාර්ථකයි අඩු පාඩු නැතිවාම නෙමෙයිනෙ
@dayah8296
@dayah8296 Жыл бұрын
කතාව හොඳයි හොඳ ආදර්ශමත් කතාවක් හැමදාම මේ කොටසක් මේ නාට්‍යය හැම දැනගන්න ඕන
@dpt7062
@dpt7062 Жыл бұрын
මම වගේ තමයි තාත්තා බීලා එනකොට ගොඩාක් බයෙන් ඉන්නේ ..🥺
@KaviMusicCafe
@KaviMusicCafe 7 ай бұрын
සෑම දුශ්කර කාලයක්ම සාර්ථකව පසුකිරීමට දරන වෑයම පිටුපස සුන්දර වසන්තයක ආරම්භයක් ඇත ❤️💐💯
@isharamaduwanthi2655
@isharamaduwanthi2655 Жыл бұрын
ලොකු ආදර්ශයක් දෙනවා මේකෙන්.❤️🌼
@manel2343
@manel2343 Жыл бұрын
හරිම ලස්සනට කතාව නිර්මාණය කරලා තියනවා නියමයි❤
@sldumindu2290
@sldumindu2290 Жыл бұрын
පතික්ෂේප වීම අවි යක් කරගත්තු දරැවෙක්ගෙ කතාවක්❤️
@dagakariff7293
@dagakariff7293 Жыл бұрын
Kathawa nam lassanai habai thawa tikak kattiya purudu una nam thawath lassanai 🤗🥰💕
@dulajsampath7670
@dulajsampath7670 Жыл бұрын
සල්ලි තියෙන පිරිමි ඔහොම අනුන්ට ඉරිසියා කරන්නෙ නෑ සල්ලි තියෙන සක්කිලි ගෑනූ තමයි ඔහොම කැම්පස් යයි කියලා ඉරිසියාවේ පැලෙනවා 🤣🤣🤣😂😂😂
@darkqueen9435
@darkqueen9435 Жыл бұрын
ඇත්ත කොල්ලො නෙමේ කෙල්ලොම තමා ඉරිසියා
@nimeshkumara8504
@nimeshkumara8504 3 ай бұрын
කතාව මාරම ලස්සනයි😮😮😮😮
@nishanthadammika3537
@nishanthadammika3537 2 жыл бұрын
අදනම් ගොඩක් හොදයි.. විනාඩි 30 වඩා තියෙනවා. ගොඩක් හොදයි දිගටම දෙන්න වටිනා චැනල් එකක්. ♥️♥️♥️
@imeshigunasena1952
@imeshigunasena1952 4 ай бұрын
අයියෝ රගපාන්න පුළුවන් අය ගත්තා නම් කතාව පට්ටම ලස්සනයි . ආදර්ශමත්
@tharushika103
@tharushika103 9 ай бұрын
ඇත්තටම මේවගේ සමාජ මේ ලෝකෙ තේරුම් ගන්නෙ නෑ හරිම ලස්සනයි කතාව හැමෝටම තෙරුවන් සරනයි🙏🙏🙏🙏🙏
@sunandathilakarathna
@sunandathilakarathna 9 ай бұрын
Hi kohomada ithin
@sachinikaushalya4123
@sachinikaushalya4123 2 жыл бұрын
ඕනිම දුකක් විදින්න.ඕනිම දෙයක් දරා ගන්න දුක් විදින්නම ඕනි.දුක් වින්ද කෙනාට තමා සොයන සතුට තමා ළඟටම එනව
@user-wj4bc1ko1g
@user-wj4bc1ko1g 2 жыл бұрын
හ්ම්ම්ම්ම්🌹🌹🌹🌹🌹බලාගන ඉන්නව සතුට පෙනමානෙක නෑ වගෙ
@poddi8360
@poddi8360 Жыл бұрын
රගපානවුන් මරු ඇ😅 හිනා වෙනො පොඩ්ඩක් ඉදලා ආයි කතා කරනො මරු ඇ
@sumudugimhani9347
@sumudugimhani9347 Жыл бұрын
ඇත්තටම ගොඩක් දුක හිතුනා කතාව බලද්දි නම් ආදර්ශමත් කතාවක්
@nimalipramalatha9935
@nimalipramalatha9935 3 ай бұрын
මමත් මේ කතාව කීප වරක්ම බැලුවා.මගෙ දරු දෙදෙනා යත් බලන්න කිව්වා.මම බීඩි ඔතලා දරුවන් ට උගන්වන්නේ.එයාලට ඒක ආදර්ශයක් වෙයි කියලා හිතනවා.හැමොටම බුදු සරණයි.
@gayaniudayangani2918
@gayaniudayangani2918 Жыл бұрын
Salliy karayange tiyenne loku kama vitarai duppat minissunta deiyo hariy balanawa❤❤🙏🏼🙏🏼🙏🏼
@sunandathilakarathna
@sunandathilakarathna 9 ай бұрын
Hi kohomada ithin
@NilanthiKumari-zc3xk
@NilanthiKumari-zc3xk 11 ай бұрын
මෙ වගෙ බොන පිරිමි සමාජය තුළින් තුරන් වෙවා
@krishokkumara4047
@krishokkumara4047 Жыл бұрын
ආදර්ශමත් කතාවක් ඒත් එක දවසක් හරි doctor කැම්පස් යනවා පෙන්නන්න තිබුණා 😂
@maneeshanawanjalee3554
@maneeshanawanjalee3554 Жыл бұрын
ඇත්තටම හොද කතාවක්.ලොකු motivation එකක්.
@DarkDevil-xi7qh
@DarkDevil-xi7qh Жыл бұрын
😭😭😭😭😭❤️❤️
@DarkDevil-xi7qh
@DarkDevil-xi7qh Жыл бұрын
👍👍👍
@jayantigilan2172
@jayantigilan2172 Жыл бұрын
කවුද යකූ පාරේ කෙසෙල් ගස් හිටෙව්වේ🤣🤣
@shifanrockers4438
@shifanrockers4438 Жыл бұрын
ලස්සනයි ලස්සනයි තව තවත් ඉදිරියට යන්න ඕන ජය වේවා
@ariyawanshadeepal
@ariyawanshadeepal 7 ай бұрын
මමත් කදාහරි මගේදුවගෙන් දකින්නේ මේ හිනය තමයි❤❤❤❤❤
@Tharushi2331
@Tharushi2331 7 ай бұрын
Mageth❤❤
@Tharushi2331
@Tharushi2331 7 ай бұрын
Soory mageth ammage hine okama thami anthimata mawa capus theruna
@Gagani.834
@Gagani.834 7 ай бұрын
ow mage ammageth❤❤❤❤
@Gagani.834
@Gagani.834 7 ай бұрын
ow mage ammageth❤❤❤❤
@inokasanjeewani8329
@inokasanjeewani8329 2 жыл бұрын
ආදර්ශමත් කථාවක් හරිම ලස්සනයි
@renukarenuka733
@renukarenuka733 2 жыл бұрын
ඇත්තමයි ලස්සන ආදර්සමත් කතාවක්
@priyantisrilanka7161
@priyantisrilanka7161 Жыл бұрын
හරිම ආදර්ශ කතාවක්
@surajmihiranga6037
@surajmihiranga6037 Жыл бұрын
Hari dukai අක්කා ඔයා හොදට weda කරන්න Ilove you අක්කා
@nilanthieh7579
@nilanthieh7579 2 жыл бұрын
ගොඩාක් හොදයි නිර්මාණය ජයවෙවා...💖🥰🙏
@user-xf1mi5zs5s
@user-xf1mi5zs5s Жыл бұрын
අන්තිමට ජිවිතේ බේරගන්න බුප්පත් ගමේ කෙල්ල ගාවට එන්න උනා. ගමේ කෙල්ලෙක් කියන්නේ ඉතින් මනුස්සකම අතින් රෙස්පෙක්ට්. නගරේ සිපයි කැලි වගේද උන්ට හැමදාම ප්‍රශ්න බන්.
@user-cm2qv1wu2x
@user-cm2qv1wu2x Жыл бұрын
ඒකනම් ඇත්ත🥺
@ravishanbro
@ravishanbro 7 ай бұрын
නියමයි අනේ ❤❤❤❤❤
@SamanthaGanga-pv9wn
@SamanthaGanga-pv9wn 10 ай бұрын
අපටත්. හරිම. සතුටුයි. ළමයා. කැම්පස්. තෙරුන. නිසා
@imeza879
@imeza879 Жыл бұрын
කතාවෙන් දෙන ආදර්ශය honday. Eth තව ටිකක් තාත්වික උනා නම් hondy kyla hithenw
@chandrikasiriwardana1556
@chandrikasiriwardana1556 Жыл бұрын
තාත්තාගේ charithe හොඳට කරනවා bebadu charithe
@mohamedfaris8644
@mohamedfaris8644 Жыл бұрын
කතාව හොදයි ලස්සනයි
@user-em2fb1rc6h
@user-em2fb1rc6h 8 ай бұрын
කතාවත් හරිම ලස්සනයි පරිසරයත් හරිම ලස්සනයි ආරම්භය වගේම අවසානයත් හරිම ලස්සනයි
@subashinimahakubura333
@subashinimahakubura333 Жыл бұрын
අමිමාගෙ ආදරේ තරමි වෙන මොනවද,අමිමා කවදටත් අමිමා තමයි
@user-rk6tn9cc2k
@user-rk6tn9cc2k 3 ай бұрын
අර දුප්පත් පව්ල දැක්කම මගේ කතාවමදෝ කියල හිතුනා..🥹
@ThushariIrangani
@ThushariIrangani 3 ай бұрын
🎉
@roopikasudarshani6354
@roopikasudarshani6354 4 ай бұрын
මේ කථාවේ සල්ලි කාර ගෙදර තාත්තගේ චරිතේ පණමදි
@kuwphn1795
@kuwphn1795 Жыл бұрын
Athtamai mata kadulu awa meke awasaneta ❤️👍
@dumendirathni7816
@dumendirathni7816 Жыл бұрын
Godak. Godak. Lasanae. Katawa. Kiyanna. Wacana. Nha. Givita. Wastua. Mini. Pahana. Tamae. Amma. 😢😢. Asata. Kadulak. Ava. Maga. Witarada. Taruwan. Saranae. OyaLa. Okotoma. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sameerasampath8211
@sameerasampath8211 Жыл бұрын
හරිම ලස්සනයි
@asafernando6290
@asafernando6290 Жыл бұрын
රග පෑම තාම හෝඩියේ 🤔
@SamanSammi-ih6ir
@SamanSammi-ih6ir Жыл бұрын
Lassanaai ammai thaththai supiri. Lamainuth maru raga paama❤ okkoma hodai
@sarojansarojan667
@sarojansarojan667 Жыл бұрын
Harima lassana kathwak godakk adharshamath ❤️😍
@chaminda1341
@chaminda1341 Жыл бұрын
25:47 මවගේ වාක්‍යය ( දෙනවා කන පැළෙන්න ) 🤣
@user-tn2tz1ft6v
@user-tn2tz1ft6v 7 ай бұрын
සුපිරි යි🎉🎉🎉🎉🎉❤
@chandimdilshan8648
@chandimdilshan8648 2 жыл бұрын
ඔක අපි වගේ පිරිමි අය කරන එකක් දන්න බැරිද 🙂 කෙල්ලව බිමට වැටුන වෙලාවෙ අඩනවානෙ... කොල්ලෙක් එම සෙල්ලං කරද්දි බිම වැටුන වෙලාවට අහ් හරි අවුලක් නැ කියලා හිනා වෙන විදියට ...🙂 අද කාලෙ වගේ සහොදර බැදිමක් විදියට බැරිද .. (ටිකක් වෙනස්ම විදියො විඩියොවක් හදලා දන්නකු)🙂
@skr8386
@skr8386 Жыл бұрын
😂😂😂😂
@ravijaya8261
@ravijaya8261 7 ай бұрын
Katawa. Hari. Lassani❤❤❤
@chandimdilshan8648
@chandimdilshan8648 2 жыл бұрын
පොසත් ගෙදර ඔය විදියට නැතුව..🙂 අද කාලෙ විදියට හිනා යන විදියට🙂
@deepikapriyadarshani6450
@deepikapriyadarshani6450 8 ай бұрын
ගමේ වෙලත් අන්තිමට ලෙඩා ගෙනාපු වෙලාවෙ අදුර ගත්තෙත් නෑ.නම වයස දන්නෙත් නෑ.ඩොක්ටර්..එකට සෙල්ලම් කරපු ලමයි කොහොමද අදුරන්නෙ නැති උනේ..
@Radeeshsahansa
@Radeeshsahansa Жыл бұрын
හාපෝ පොඩි ලේ ගැලිල්ලටත් අඩන යාලුවෝ එපා වෙනවා. දෙන්නෝනේ තව දෙකක් 😒🙌 15:26 අම්මෝ😂😂🙌🙌
@chandimdilshan8648
@chandimdilshan8648 2 жыл бұрын
ගෙදරදි තාත්තා බිලා ඇවිත් අම්මාට ගහන කොට..🙂පුතාලා දෙන්නා තාත්තාට ගහලා හො බැනලා යන විදියට එකක් ...🙂 දන්න බැරිද
@fathimarifaya9516
@fathimarifaya9516 2 жыл бұрын
🤣
@samanthiiresha3514
@samanthiiresha3514 2 жыл бұрын
AI oya ta awa
@rasika-hr7bn
@rasika-hr7bn 2 жыл бұрын
ඇයි ගෙදර එහෙම දේවල් වෙනවද
@msdinesa2708
@msdinesa2708 Жыл бұрын
ඇයි එහෙම කියන්න ඒ දේ කියන කෙනාට වෙන්නම ඔනද මෝඩ හරක්.🐂🐂🐂
@RoshanThilakarathna-lk8cn
@RoshanThilakarathna-lk8cn Жыл бұрын
ලොකු පුතා බිලා ගෙදර එන්නේ පොඩි කාලේ හොදට හදාගත්ත නැති නිසා පොඩි කාලේ අාදලෙන් බලාගත්තනම් යාලුවෝ එක්ක සතුටින් ඉන්නවනේ එ ළමයි පුතා එම අාදලෙන් හදාගත්තනම් එ ළමයා ලොකු වෙනකොට හොදට ඉන්නවනේ එකේ වැරැද්ද පුතාගේ නෙමෙයි අම්මගෙයි තාත්තාගෙයි වැඩියෙන්ම අම්මගේ වැරද්ද
@sumithindikakumara6657
@sumithindikakumara6657 11 ай бұрын
Utggv
@sunandathilakarathna
@sunandathilakarathna 9 ай бұрын
Hi kohomada ithin
@RoshanThilakarathna-lk8cn
@RoshanThilakarathna-lk8cn 9 ай бұрын
@@sunandathilakarathna හොදයි
@harshanipradeepika4219
@harshanipradeepika4219 6 ай бұрын
කෙල්ල කැම්පස් ගිහින් doctor කෙනෙක් වෙනකම් තමයි අරු බෙහෙත් ගන්න එන්න ඉඳල තියෙන්නේ..😂😂😂😂
@madhuukumar1250
@madhuukumar1250 Жыл бұрын
ලස්සන යි ගොඩක් 🇴🇲🇴🇲🇴🇲🇴🇲
@AnomaKumuduni-gf7yk
@AnomaKumuduni-gf7yk 8 ай бұрын
ගොඩක් ළමයි අසරණ වෙන්නේ මේ වගේ තාත්තලා නිසා තමයි
@nethunethu7811
@nethunethu7811 7 ай бұрын
අපෙ අක්කියි නංගියි මේ❤️
@Gagani.834
@Gagani.834 7 ай бұрын
ඇත්තටම
@PawaniImesha-cy1nd
@PawaniImesha-cy1nd 11 ай бұрын
නැන්දා කියන එක කතා කරන්න දන්නැති කමක් නෙවෙයි
@SamanSammi-ih6ir
@SamanSammi-ih6ir Жыл бұрын
Godak wadagath me wage sathya katha digatama karagena yanna.godak wadath hodai wade. ❤
@RoshanThilakarathna-lk8cn
@RoshanThilakarathna-lk8cn Жыл бұрын
❤❤❤
@piumikashlaya4328
@piumikashlaya4328 Жыл бұрын
Ragapama. Supiri
@nilaniwathudura8527
@nilaniwathudura8527 2 жыл бұрын
me wage duppath posath bedayak nisa thamai ape ratata godakma kelaune
@geethagunasakara4676
@geethagunasakara4676 Жыл бұрын
හොඳ ආදර්ශමත් කතාවක්
@RoshanThilakarathna-lk8cn
@RoshanThilakarathna-lk8cn Жыл бұрын
❤❤❤
@ruwanlanka3062
@ruwanlanka3062 10 ай бұрын
කතාව ලස්සනයි ...Video නම් ලක්ෂ්මන් Video සුපිරියක් ම තමයි😍👍
@NipuniRasanjali-wf2bh
@NipuniRasanjali-wf2bh 6 ай бұрын
Kathawa lassanai eth ragapanawa kathai. Kisima rasayak nathi vidiyata ragapanne. Anith katha wage newei kisima joliyak na😮😮😮😢
@wasanthakumara3620
@wasanthakumara3620 Жыл бұрын
ලස්සනයි
@anojal8613
@anojal8613 10 ай бұрын
Harima wadagath kathawak goodak wtinawa
@mohamedhanifaalavudeen
@mohamedhanifaalavudeen 4 ай бұрын
Congratulations
@mohamedhanifaalavudeen
@mohamedhanifaalavudeen 4 ай бұрын
Congratulations
@chamindukulawansha6737
@chamindukulawansha6737 7 ай бұрын
හරිම ලස්සන නිර්මාණයක් සුපිරි ගුඩ්ලක් ❤
@sujeewakodithuwakku2565
@sujeewakodithuwakku2565 Жыл бұрын
කොහොමද මෙහෙම සමාජයක් තියෙන්නෙ
@firstfirst7132
@firstfirst7132 Жыл бұрын
Mamath godak duk venda kanak😢😢😢😢
@RoshanThilakarathna-lk8cn
@RoshanThilakarathna-lk8cn Жыл бұрын
අනේ 😢
@dulithiwijewardana5877
@dulithiwijewardana5877 Жыл бұрын
Harima lassvnii
@prasajimadusanki3709
@prasajimadusanki3709 Жыл бұрын
Harima athathvikai
@thilinisugandhi1544
@thilinisugandhi1544 Жыл бұрын
ගොඩක් ලස්සනයි
@AnuhasSandeepa-wd8uq
@AnuhasSandeepa-wd8uq 4 ай бұрын
මිනිසුන් තෙරුන් ගන්නෙමි ❤❤❤❤
@onelasanchana7867
@onelasanchana7867 Жыл бұрын
ලස්සනයි කතාව
@karalahingamonika5016
@karalahingamonika5016 Жыл бұрын
Harima lassanaii b.s.d.p..
@neranjanpriyadarshana3881
@neranjanpriyadarshana3881 Жыл бұрын
සාරංග ඔතෑනි තාත්තට තියා මල්ලිටවත් හරි නෑ.
1ОШБ Да Вінчі навчання
00:14
AIRSOFT BALAN
Рет қаралды 5 МЛН
Nurse's Mission: Bringing Joy to Young Lives #shorts
00:17
Fabiosa Stories
Рет қаралды 16 МЛН
ඉර හඳ යට - 1 කොටස - ira handa yata - episode 2
14:55
Rathnapura tv - Ajith srimal
Рет қаралды 10 М.
Sarungale | Poya Drama TV Derana (13-09-2019)
26:11
TV Derana
Рет қаралды 572 М.
سورة البقرة كاملة, رقية للبيت, وعلاج للسحر | القارئ علاء عقل - Surah Al Baqarah
3:58:01