කිරි අම්මාවරුන්ට ආදරය කළ අපේ කාලයේ හාමුදුරුවෝ

  Рет қаралды 74,456

TV DAKUNA

TV DAKUNA

Күн бұрын

ජිවිතයේ සැබෑ සැනසිම මෙන්න

Пікірлер: 214
@chanakajeewantha9891
@chanakajeewantha9891 2 жыл бұрын
ගොඩක් වටින වැඩසටහනක්.ගවමස් නොකන අය අඩම්බරෙන් මේ කොනට ...
@izzleking4272
@izzleking4272 Жыл бұрын
@lahiruprabath1743
@lahiruprabath1743 2 жыл бұрын
මේ මස් වල රස බලනවාට වඩා. මෙ කිරී අම්මලාට මෙහෙම ඉන්න දෙන එක දිවිය සම්පත් අයිති වෙවා
@sdhd6319
@sdhd6319 2 жыл бұрын
අපේහමුදුරැවනේ ඔබවහසේ නිවන්දකිනවා මේකපිනෙන් මේ සත්තු බලාගන්න පිංවතාටත් මාගේ ප්‍රනාමය
@gamagehemamali635
@gamagehemamali635 2 жыл бұрын
අනේ හරිම සුන්දරයි, මේ සතුන් හරිම සතුටින් ජීවත් වෙන්නේ.කොච්චර පිනක්ද? අපේ හාමුදුරුවන්ට සහ ගොවිමහතාට තව දුරටත් මේ වගේ දේවල් කරගෙන යන්න දයිරිය සක්තිය ලැබේවා " තෙරුවන් සරණයි "
@sriyanimangalika104
@sriyanimangalika104 2 жыл бұрын
🙏🙏🙏අප ස්වාමින් වහන්සේට නමස්කාර කරම්!!!නමස්කාර වේවා 🙏🙏🙏 අනේ අපිත් සතුන්ට දරුවන්ට වගේ සලකන්නේ.අපේ ස්වාමින් වහන්සේත් චුටි අම්මලට සලකන අයියාටත් නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා!!! 🙏🙏🙏
@deepikahaliyadda3302
@deepikahaliyadda3302 2 жыл бұрын
සියලුම යහපත් බලාපොරොත්තු ඉටු වේවා !! සැමට සම්මා සම්බුදු සරණයි!!! සියලු දෙව් පිහිටයි !!!!
@seethadannoruwalage8683
@seethadannoruwalage8683 2 жыл бұрын
අනේ වාසනාවන්! සත්තු කියන්නේ මිනිස්සුන්ට වඩා උතුම් සත්වයෝ තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේ ට නිදුක් නීරෝගී සම්පන්න දීර්ඝායුෂ ලැබේවා 🙏❤🙏
@shamaliedissanayake8267
@shamaliedissanayake8267 2 жыл бұрын
අනේ ආදරෙයි පුතේ ඔයාලට .මොකද්දෝ පෙර පවකට ඔයාල තිරිසන් ආත්මයක් ලැබුවට ඔයාල පුදුම හොඳ ගතිගුණ ඇති අය.ලබන ආත්මයේ උතුම් මිනිසත් බව ලැබේවා!!!
@kanthikusumalatha1046
@kanthikusumalatha1046 2 жыл бұрын
T v දකුණ බොහොම ස්තුතියි හරිම වැදගත් වැඩ සටහනක් ගොඩක් පින් බුදු සරණයි
@kumaranathunga9857
@kumaranathunga9857 2 жыл бұрын
දෙනොදහක් මිනිස් වෙස් ගත් තිරිසන් මිනිස්සුන් මෙවෙනි සතුන් මරා ගෙන කන යුගයක මෙවෙනි ආදරනීය මිනිසුන් හා හමුදුරුවන් වහන්සේ ලා සිටිම සතුන්ගේ පිනට පහල බාග්ගයකි.ඔබ වහන්සෙට හා ඔබ වහන්සේ ගේ ලෙන් ගතු මිනිස්සුන්ට දලදා සමිදු පිහිට ලෙබෙනවා ඒ කාන්තයි.මේ ස්ස්තුනුත් මාරම වාසනා වන්තයී.
@kalyanirohini1738
@kalyanirohini1738 2 жыл бұрын
අනේ. බොහොම හොදයි අපේ හාමුදුරුවනේ බොහොම පින් !!!
@somasoma7355
@somasoma7355 2 жыл бұрын
තෙරැවන් සරණයි අපේ හමුදුරැවනේ බොහොම පිං ස්තුතියි🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🙏
@renukapriyadarshani4895
@renukapriyadarshani4895 2 жыл бұрын
මමත් සතුන්ට හදවතින්ම ආදරය කරන කෙනෙක්.ඒ අයගෙ ක්‍රියාකාරකම් දකිද්දි මනස පුදුම විදිහට සැහැල්ලු වෙනවා.සියලුම දෙනාට තෙරුවන් සරණයි!
@walkukula5115
@walkukula5115 2 жыл бұрын
Mahana weida nane
@sheltonsenadeera4556
@sheltonsenadeera4556 2 жыл бұрын
මමත් හරිම ආදරෙයි සතුන්ට මෙය බලන කොට ඇස් දෙකට කදුලු එනවා .අද ඉන්න මිනිස්සු තිරිසන්නු වාගෙ හැසිරෙන්නේ . එදා මනුෂ්‍ය ගති ගුන සතුන්ට ඇවිත් .තිරිසන් සතුන් ලග තියෙන ගති ගුන මෙපමණයි කියලා කියන්න බැහැ .අද බලන්න මිනිස්සු තම බලයට එකාට එකා මාරා ගන්නවා . හාමුදුරුවන්ට හා ඔවුන්ට ආදරයයෙන් බලාගෙන ඉන්න සියලු දෙනාටම බුදු සරනයි සියලුම දෙවියන්ගේ පිහිටයි .ඒ සතුන්ටත් බුදු සරනයි දෙවියන්ගේ පිහිටයි සියලු දෙනාටම නිදුක් නිරොගි සුවය අත්වෙවා
@ramyamalkanthi8587
@ramyamalkanthi8587 2 жыл бұрын
අනේ වාසනාවන් මෙහෙම ආදරයක් සතුන්ට හරිම සතුටුයි මටත් ඵහෙම තමයි මගේ පන වගේ මේ අහිංසක සතුන් හරිම ආසයි සතුන්ට⁣ තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
@malkaali3709
@malkaali3709 2 жыл бұрын
Me pansala koheda thyenne mama Saudiye.
@OHIOVIHARA
@OHIOVIHARA 2 жыл бұрын
Thanamalwila
@vijiviji5112
@vijiviji5112 2 жыл бұрын
හිතට ගොඩක් සතුට ගෙනෙන දසුන් පෙලක් .හරිම සතුටුයි කැලුම් .සතුන්ට සලකනවාට ඒ අයට නිදුක් නිරෝගී සුව ලැබේවා .
@indranisilva6980
@indranisilva6980 2 жыл бұрын
අනේ ඔව් 🙏🙏
@roxybatta4423
@roxybatta4423 2 жыл бұрын
කැලුමි මල්ලී ඔයාට ගෝඩක් පීන් මතවගතදේවල් දානවට
@ashokabandara7745
@ashokabandara7745 2 жыл бұрын
අනේ තුනුරුවන්ගෙ සරනයි හරිම පින්වන්ත ගවයෝ ගිය ආත්මේ කරපු ලොකු පිනක ආනිසංස මේ අහන්න දකින්න ලැබීම හරිම සතුටක් බොහොමත්ම පින් මල්ලියේ මෙවනි වීඩියෝ වලින් අපට දැනුම හා සතුට ලබා දෙන එකට
@chandradk8578
@chandradk8578 2 жыл бұрын
තෙරුවන්සරණයි අපේසුව මින් වහන්සේට ඔබ සියලු දෙනාටම බුදු සරණයි
@geethamala7835
@geethamala7835 2 жыл бұрын
ඇත්ත ස්වාමීන් වහන්සේ .ඕනෑම sathakuta bannama adanawa තරහ වෙනවා ..mage ලෝකේ .සත්තු .එයාලට ආදරය කිරීම..බුදු saranai 🙏🙏🙏 සියලුම දෙනාට
@dnrathnayaka5151
@dnrathnayaka5151 2 жыл бұрын
ගොඩක් පිං ඔබ වහන්සේටත් උදව් කරන ඒ මහත්මයටත්,,,, ඇත්තටම පුදුම සතුටක් තියෙන්නේ මේ අසරණ සතුන්ට පිහිටක් වෙන තවත් මිනිසුන් ඉන්නවා කියන සතුට සතෙක් පටවන් යනවා දැකොත් මුළු දවසම හදවතින් අඩනවා මම ඇයි දෙඉයනේ මේ මිනිස්සු කොහොමද මේ weda කරන්නේ හිතන්නේ,,, තව තවත් මේ ක්‍රියාව දිගටම කරගන යන්න සියලු දෙවිපිහිට ලැබේවා,,,
@renukamadu7558
@renukamadu7558 2 жыл бұрын
සම්පුර්ණ ඇත්තමයි කියන්න සතුන් හොදයි දැන් සිර්ගයෙන් නැති වෙලා තියෙන්නෙ මෙසතුන් හාමුදුරුවනේ ගොඩක් පින් ලැබේවා තෙරැවන් සරණයි 🙏🙏🙏🙏💐💐💐
@gayanthakumara1050
@gayanthakumara1050 2 жыл бұрын
තේරුවම් සරනයි මේහේමත් සතුන්ට ආදරේ කරන අය ඉන්නවා කියලා දැක්කා ම ගොඩාක් සතුටුයි තේරුවම් සරනයි ස්වාමින්වහන්ස
@peraraperara639
@peraraperara639 2 жыл бұрын
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා සතුන්ට මෙ තරම් කරුනාවන්ත ආකාරයට සලකන ඔබ වහන්සේ ගෙ පෙර අත්මේ පුරුද්දක් වෙන්න ඈති
@nayanapadmini1226
@nayanapadmini1226 2 жыл бұрын
බුදුසරණයි සියලුම දෙනාටම 🙏🙏🙏🇶🇦
@kanthiherath3620
@kanthiherath3620 2 жыл бұрын
කියන්න වචන නැහැ . මිනිසුන්ට වඩා සත්තුන්ගෙ මොනතරම් කලගුන තියෙනවාද. අනේ ඔබවහන්සේටත් ඒ සතුන්ව රැකබලා ගන්නා අනිකුත් සොයුරන්ටත් නිදුක් නීරෝගී සුවය ලැබේවා දීර්ගායු ලැබේවා තෙරුවන් සරනයි .🙏🙏🙏
@user-ho2rv3zp7o
@user-ho2rv3zp7o 2 жыл бұрын
ගොඩක් පින් අපෙ හාමුදුරුවනෙ අහින්සක සත්තු මමත් ගොඩක් ආදරෙයි
@neronero6980
@neronero6980 2 жыл бұрын
🐃🐃🐖🐖🐖🐕🐕🐕🐂🐂🐂🐂❤️❤️❤️❤️❤️ අපි මස්. කන්ෙන් බුදු බව ලැෙබි අෙප් ගරැ ස්වාමින්වහන්ෙසට අනිත් මහතාටත්. බුදුසරණයි
@somasoma7355
@somasoma7355 2 жыл бұрын
තෙරැවන් සරණයි සන්තු වසනවතයි පිං 🌹🙏🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🙏
@lakamalagedayani6626
@lakamalagedayani6626 2 жыл бұрын
සුවාම්න් වහන්සේට බුදු සරණයි දීර්ඝායුසම ලැබේවා
@nisasamrapuli928
@nisasamrapuli928 2 жыл бұрын
ඔබ වාහාන්සෙට ගොඩක් පිං🌷🌷🌷🌷🌷🌷
@dammika1398
@dammika1398 2 жыл бұрын
අනේ ඉතින් මෙයාලා අම්මලා තමයී අම්මා merunotht අපේ lami hadne මේ අම්ම තමයි වැඳුම් පිදුම් කරන සතෙක් මේ පින්වත් අපේ හාමුදුරුවනේ ඔබ wahnsheta තෙරුවන් සරණයි එ වගේම පින්වත් ඔබ thumalta බොහෝම පින් බොහෝම ස්තූතියි තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷
@somawgk4778
@somawgk4778 2 жыл бұрын
ඕ.සැනසීමක්....සත්තු.කියන්නත්.බෑ.😍😍😍😍😍😍😍😍😍😍😍
@priyanika3629
@priyanika3629 2 жыл бұрын
දැක්කාම ආදරය හිතෙන දර්ශනය මිනිස්සුන්ට වඩා මේ තිරිසන් සතුන් කොච්චර හොඳද
@nalanisenarathna8407
@nalanisenarathna8407 2 жыл бұрын
හරිම අපූරුයි. බුදු සරණයි!
@lahiruprabath1743
@lahiruprabath1743 2 жыл бұрын
රටක් ජතියක් ආගමක් ගොඩගන්න මෙ සතා තරන් මහන්සි උන කෙනෙක් නැ. එ ගැන හිතන්න තරන් මනසක් නැ මිනිසුන්ට. එ අතරට මෙ මිනිස්සු මිහිපිට දෙවතාවො
@niranjalaferanando3774
@niranjalaferanando3774 2 жыл бұрын
හාමුදුරුවන්ට godak pin 🙏🙏🙏sadu sadu sadu
@saman..........6901
@saman..........6901 2 жыл бұрын
ලොකු පින්කමක්, අසරණ සතුන් මරණයෙන් ගලවා ගෙන , කන්න දීල ආරක්ෂා කරන හාමුදුරුවෝ ඇතුලු ඔබ සැමට තෙරුවන් සරණයි,
@sheltonhemachandra1115
@sheltonhemachandra1115 2 жыл бұрын
Mama asaee saththu hadanna meesaththu seedeema t essthuthee😀😀😀👓🔬🌔🔊🔊
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 2 жыл бұрын
අනේ දරුවො තමයි මේ දකිනකොට හරිම සුන්දරයි .අනිත් අයටත් මෙහෙම ජිවිතයක් ලැබුනොත්.මරාගන කන පව්කාරයෝ ඉන්නෙ .පින්වත් මිනිසුන් මේ.
@walkukula5115
@walkukula5115 2 жыл бұрын
Anith aya kiuwe katada sis
@abeykoonbanda6878
@abeykoonbanda6878 2 жыл бұрын
බුදුසරණයි අපෙ හාමුදුරුවනේ .
@brijetfernando9833
@brijetfernando9833 2 жыл бұрын
Harima satutui asai ahanatt ape minissunta hoda padam budu saranai❤❤❤❤❤🌹🌹🌹🌹👍👍👍👍👍👍👍👍🙏🙏
@user-eh1id7ir7x
@user-eh1id7ir7x 2 жыл бұрын
තෙරුවන් සරණයි අනේ පව් දෙය්යනේ
@bgamarapala8115
@bgamarapala8115 Жыл бұрын
ඉතාමත් සුන්දර දසුනක් මේ අයට ගොඩාක්ස්තූතියි ,ඉන්දියාවේ විදියට තනකොල කුඩාකෑලිවලට කපා.දෙන්න.
@charmiladavid7887
@charmiladavid7887 2 жыл бұрын
අනුලා අනුලා තෙරැවන් දරනයි 🙏🙏🙏
@padminikyriakou6359
@padminikyriakou6359 2 жыл бұрын
Hethata Harima Sathutak Athewana Dasunak kalum puthata bohoma pin Apeta mewa dakaganna Selassuwata Ape suwamen wahansetath .Oba depalatath Theruwansaranai .deergausawewa .👏👏👏💐🌹💐👏🌹
@sdsaskia7188
@sdsaskia7188 2 жыл бұрын
අනේ මාගේ ත්. හිටිය. වැස්සීයක්. මම. අඩගහන. කොට. රත්ති. කියලා. කොහෙහිටියත්. එනවා. අනේ මමරට. එන කොට. මුස්ලිම් කෙනෙකුට. දිලා. සර්. ඔය සතුන් හාරි ආදරෙයි සර්. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chandrasrilanka9101
@chandrasrilanka9101 2 жыл бұрын
තෙරැවන් සරනයි
@vinuliandnadeerayoutubechannel
@vinuliandnadeerayoutubechannel 2 жыл бұрын
මිනිසුන්ට වඩා සතුන්ට ගුණධර්ම තියෙනවා
@asankasampath4561
@asankasampath4561 Жыл бұрын
ගොඩක් පිං අපේ හමුදුරු වනේ
@sasankasamarasinghe4039
@sasankasamarasinghe4039 2 жыл бұрын
Tv dakunata mage mulu hadinma ssubapathanawa.Oba krannawu mema mahangu sewaya digatama karagena yanna wasanawa labewa. Asata kandulak unana sulu me kathawa harima ageiy. Ma inne wides rataka. Ma dakinawa ma jeewth wena rate sunakayinta ape rate minissunta wada salakillak thiyenawa. Budusaranai 🙏🙏❤❤✌🏻✌🏻✌🏻✌🏻
@ramyaweerathunga6466
@ramyaweerathunga6466 2 жыл бұрын
ape pinwath suwamiin..wahansa.. me pinama athi oba wahanseta. sasarin ethera wenna. kakul..deke.. saththungen thama parissam.. karaganna wenne....
@ranigeetha1312
@ranigeetha1312 2 жыл бұрын
Ape Hamuduruwane, Oba wahanseta saha sahaya dena Souratath, me karana Sewaya gena Agaya karanna wachana nathi tharam.❤❤❤🙏🙏🙏 Oba wahanse wani Ayata Niwane Dora Arenna thawa Pin Awassaya naha...mewa minisunta dena honda Aadarsayak.🙏🙏🙏❤❤ Theruwan Saranai!!! 🙏🙏🙏
@w.a.pradeepchaminda7728
@w.a.pradeepchaminda7728 2 жыл бұрын
Nice vedeo. Thanks.
@gayanidisanayaka5933
@gayanidisanayaka5933 2 жыл бұрын
Ane malliyo matath asai oya wage gawain bera gena oya පන්සලට bara denna
@beatricezain8234
@beatricezain8234 Жыл бұрын
ඔබතුමගේ වීඩියෝ මන් ගොඩාක් ආසාවෙන් බලනවා. ගොඩාක්ස්තූතියි.
@katkag4764
@katkag4764 2 жыл бұрын
Aththa mahattayo oyage kathawa Oya loku pinak kara gannawa me Sathun Bala ganimen Ape hamuduruwane teruwan saranai 🙏🙏🙏
@soosoo8801
@soosoo8801 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@ranuranu529
@ranuranu529 Жыл бұрын
Attatama dan kalum mahattaya minisungen atwelaneda atta souara minisatguna tiyena tirisan sattunge thsma niyama minisguna unlaga tiyenawa obatumanlatat dirgauasa ape hsmufuruwanta godak pin teruwan saranai 🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤
@chulaniabeysekara514
@chulaniabeysekara514 Жыл бұрын
May The Tripple Gem Bless You All, Protect You All, And Keep You All In Good Health, Wealth And Happiness For The Great Activities, Looking After These Animals Like Own Children.
@upulcolombage1520
@upulcolombage1520 2 жыл бұрын
උතූම් තිසරණ සරණයි බොහොම පිං.
@niroshanfernando8897
@niroshanfernando8897 2 жыл бұрын
Mata අපෙ හමුදුරුවන්ගෙ නම්බර 1 දෙන්න කො මටත් මරන්න ඉන්න හරකෙක් නිදහාස් කරන්න ඔනෙ Bs jp ❤️🙏
@gajanayakagamaseevalee
@gajanayakagamaseevalee Жыл бұрын
Mage adurana puthek ennwa obathuma gawayek nidahas. Karanawanam keyanna ea puthathage 😢😢
@niranjalaferanando3774
@niranjalaferanando3774 2 жыл бұрын
Video ඒකට thanks සුපර් කොල්ල ඔන්න video
@niranjalaferanando3774
@niranjalaferanando3774 2 жыл бұрын
මාම ඔබ dawsaka නිවන් දකින්නට ma pina athi දීර්ඝ ausha බුදු සරණයි
@premalathapremalatha9110
@premalathapremalatha9110 2 жыл бұрын
💞💞💞💞🙏👍බුදු සරණයි
@geethaanjali6447
@geethaanjali6447 2 жыл бұрын
Ane oyata godak ping malli harima asawen baluwa🙏🙏🙏
@neethasa1429
@neethasa1429 2 жыл бұрын
🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷tarwan saranai suwaming wahanseta niduk nirogi suwaya lebiwa dergauasa lebiwa 🌷🙏🙏🙏🌷
@NiroKariyawasam-ks9yy
@NiroKariyawasam-ks9yy 9 ай бұрын
තෙරුවන් සරණයි සියළු දෙනාටම
@seetagamage101
@seetagamage101 2 жыл бұрын
Harima satutui ape hamuduruwane godak pin sattu wela epadunath pin karala aadare labanna teruwan saranai siyaluma dewiyo rekadewa 🙏
@samnusumanavthi2718
@samnusumanavthi2718 2 жыл бұрын
Api gawrawaniya suwamin Wahanse Godak satutui ahinsaka sattunta karunawa adaraya Kareem gena oba wahanseta Niduk nirogiwa derga ausaha labiwa Dalada samidu pihitae 🤚🌹🌹🌹🌹💖💖🇱🇰🇱🇰
@kanthimenike2585
@kanthimenike2585 2 жыл бұрын
Any wasanawan!dakimath sathutui budusaranai!
@janakapuspakumara1917
@janakapuspakumara1917 Жыл бұрын
තෙරැවන්සරනයි .සැම .සිත්.නිවි .සැනසවා
@ajithpushpakumara6360
@ajithpushpakumara6360 2 жыл бұрын
Api godaaak adarei ❤❤❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@dineshkelumthiththagalla6516
@dineshkelumthiththagalla6516 2 жыл бұрын
godak pin ape hamuduruwane.. e wagema anith mahaththayata...
@neronero6980
@neronero6980 2 жыл бұрын
Api mas kanne na waradim wenas karanna on mage weradi ma samawanna ape hamuduruwane budusaranai budusaranai
@somawgk4778
@somawgk4778 2 жыл бұрын
හත්තලාමේ.කරුනාවෙන්.ඕන.කෙනෙක්ට.කතා.කරනකො....මනුස්සයෝ.කැලේ.......😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
@lakminianuradhi1478
@lakminianuradhi1478 2 жыл бұрын
Swaminwahanse athulu siyalu denatama THERUWAN SARANAI !!!
@somawgk4778
@somawgk4778 2 жыл бұрын
අනේ.මගේ.රට.....අනේ.සත්ව.හිංසනයට.ඉඩ..දෙන්න.එපා....අනේ.ඉන්න .දෙන්න.එයාලට......😍😍😍😍😍😍😍😍😍😍😍😍😍ඕමාන් .මම.ඉන්නෙ
@walkukula5115
@walkukula5115 2 жыл бұрын
Oya ohetama wela inna lankawata enna epa ok
@sunethkrishantha653
@sunethkrishantha653 2 жыл бұрын
Puduma sathutak denuna wedasatahanak. Obathumanlata godak pin.
@rizmankho9105
@rizmankho9105 2 жыл бұрын
Ane wasanawa chuti ammala tika mama mansa walin thorai ape hin kellatath anith ayatath deviraka waranai mama kuwait 🔥🔥🔥
@kalanawaruna641
@kalanawaruna641 2 жыл бұрын
හොඳ යි
@pabodapoboda2528
@pabodapoboda2528 2 жыл бұрын
තෙරුවන් සරණයි සතුටින් මේ දවස්වල සතුන් සමිබන්ධ ව බලන්නේ🙏🙏
@thusharilanka8081
@thusharilanka8081 2 жыл бұрын
Kelum mahathyayage prathana ikmanim ishtawewa.
@nisasamrapuli928
@nisasamrapuli928 2 жыл бұрын
අනේ වාසනාවන් 🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄
@mahindajayaweera7506
@mahindajayaweera7506 2 жыл бұрын
Ane hamuduruwane parlimenthuwe inna haraktana thanakola nemey illanne mudal kochchara minissu a harakta adare karath apitamane aninne ane hamuduruwane kakul deke harakta wadiya kakul hathare harakta mole thiyenawa hamuduruwane oba wahanseta pinsidda wey me karana sath karayata theruwan saranay
@premaandagasen1554
@premaandagasen1554 2 жыл бұрын
sadu sadu sadu 🙏🙏🙏
@dasanayaka7353
@dasanayaka7353 2 жыл бұрын
Ane ...sadu...sadu...sadu...
@sunethralakshmi8251
@sunethralakshmi8251 2 жыл бұрын
Godak pin.ada daruwo haduwata wedak na.sathun ETA hodai.mamath netharama para Enna sathunta kanna danawa .un harima adari apita.daruwo ahama na
@neethasa1429
@neethasa1429 2 жыл бұрын
🌷🙏🙏🙏🌷oba tumata niduk nirogi suwaya lebiwa dergauasa lebiwa 🌷🌷🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🌷
@milindarajapaksha3929
@milindarajapaksha3929 2 жыл бұрын
Theruwan saranai hamuduruwane
@sunilkahingalage1287
@sunilkahingalage1287 2 жыл бұрын
Budusarani
@beatricezain8234
@beatricezain8234 Жыл бұрын
මේ වීඩියෝ එකට ගොඩාක් ආසා හිතෙනවා.
@kalyanisrilanka4078
@kalyanisrilanka4078 2 жыл бұрын
Sambudu.saranai.devipehitai
@apelakbima4755
@apelakbima4755 2 жыл бұрын
Good
@malalabadannaapasinamawani5285
@malalabadannaapasinamawani5285 Жыл бұрын
අකාලයේ මිය යන්න ලබන්නට apa sattu බලාගන්න අයට පිහිටි apa හාමුදුරුවෝ pin
@sriyaninimalka5684
@sriyaninimalka5684 2 жыл бұрын
Wasanawan tearuwan saranai
@candia.m5774
@candia.m5774 2 жыл бұрын
Pinwanthai..awagama.sathutui.sathwakarunawa.athiuthum.b s
@3sritv96
@3sritv96 2 жыл бұрын
බුදුදහම pathipala.
@ramyakumuduni673
@ramyakumuduni673 Жыл бұрын
අනේ හරිම ආදරනීය කෙනෙක් 🙏
@lakshmilokuge1335
@lakshmilokuge1335 2 жыл бұрын
මේ දෙය තේරුම් ගෙන චතුරාර්‍ය සත්‍යම අවබෝධ කරගෙන මේ සසර දුකින් මිදිය යුතුයි.
@vineethasamarakoone7954
@vineethasamarakoone7954 2 жыл бұрын
You are like 👍
@walkukula5115
@walkukula5115 2 жыл бұрын
Mewa dakinakotae.rata thamath me vidiyata thiyenne ai kiyana eka thama prasne
Iron Chin ✅ Isaih made this look too easy
00:13
Power Slap
Рет қаралды 36 МЛН
Эффект Карбонаро и нестандартная коробка
01:00
История одного вокалиста
Рет қаралды 10 МЛН
Sigma girl and soap bubbles by Secret Vlog
00:37
Secret Vlog
Рет қаралды 14 МЛН
සතුට එක් කළ මොහොතක
34:11
TV DAKUNA
Рет қаралды 33 М.
තිරික්කල් පුරාණය.
7:50
Gamthulana - ගම්තුලාන
Рет қаралды 11 М.
Iron Chin ✅ Isaih made this look too easy
00:13
Power Slap
Рет қаралды 36 МЛН