No video

කතරගම වාසනාගේ මනුස්සකම මෙන්න

  Рет қаралды 1,160,034

TV DAKUNA

TV DAKUNA

Күн бұрын

ඇත් ‍ගොව්වාගේට මගේ ගැන කියන්න එපා

Пікірлер: 1 100
@Chunlani._4246
@Chunlani._4246 2 жыл бұрын
සුරපුර ගිය රාජාගෙන්😪 ...වාසනාට ..පනිවිඩයක්🙏 මිතුරේ මගෙ වාසනා සසරේ මග කෙටි නිසා යන්නට අවසර පතා දෙව් ලොව යනවා මෙමා මගෙන් පසුව නුබ තමා ඉන්නේ මම දන්නවා ඉතින් බාර දෙමි මෙමා මගෙ තැන දැන් නුබ තමා මේ අහපන් මගේ මිතුර පූජනීය ඒ කරඩුව පරිස්සමෙන් වැඩමවපන් බුදුන් සරන ලැබේ උබට කලබල නොකරමින් හෙමින් අඩි තියපන් තාලයකට දලදා හාමුදුරුවන්ට හුලගක්වත් නොදැනෙන්නට දැක්කද මම මැරුනු දිනේ මා හට මිනිසුන්ගෙ සෙනේ තිබුනා මහ මෙරක් වගේ දැක්කද නුබ ඒ දිනයේ පාවඩ එලනකන් හෙමින් අජිත් මාම එක්ක හොදින් උබ පෙරහැර හැඩ කරපන් මිනිසුන්ගේ සාදු මැදින් පොඩි හරි වෙනසක් දැනුනොත් තියන්න එපා අඩියක්වත් මම පෙරහැරෙ ගියා වගේ සැදැහැ සිතින් එය කරපන් පෙරහැරෙ වැඩ නිම කරලා දලදා හාමුදුරුවෝ වැදලා පරිස්සමෙන් ගෙදර බලා වරෙන් මගේ ඇත් මිතුරා උබ කරනා හැම දෙයක්ම මා මේ දෙව් ලොවට වෙලා බලන් ඉන්නවා සැමදා සරනයි නුබ හට දලදා කියපන් උබ මිනිසුන් හට එපා මම ගැන දුක් වෙන්නට කල පිං බලයෙන් මා අද ඉන්නව කියපන් දෙව් ලොව අනේ මගේ කලු මාමා දුකින් හැඩුව මාව බදා ඒත් කුමක් කරම්ද මා ජීවය අනියතය සදා ඉතින් මිතුර අවසානෙට..... මගේ අඩුව පුරවාපන් මා කිව් දේවල් සිහියෙන් මතකෙ තියන් වැඩ කරපන් 🐘☸️🙏🇱🇰උපුටා ගැනීමකි 🙏
@chandimagunasekara7921
@chandimagunasekara7921 2 жыл бұрын
අනේ හරිම ලස්සනයි . ඇස් වලට කදුළුත් ආවා . අනේ අපේ නැදුන්ගමුවේ ඇත් රජු දිව්‍ය ලෝකෙ ඉදන් වාසනා ඇත් රජු දෙස බගන් ඇති තමා....🙏🙏🙏🙏💗💗💗💗🌹🌹🌹🌹🌹💖💖💖💖💛💛
@lightworkers6532
@lightworkers6532 2 жыл бұрын
😖😖😖😖😖😢😢😢😢💔
@remakestatus8444
@remakestatus8444 2 жыл бұрын
nadungamuwe rajada liyla thiyenne
@Chunlani._4246
@Chunlani._4246 2 жыл бұрын
@@remakestatus8444 ඖ ඖ එයා තමයි...😘
@Chunlani._4246
@Chunlani._4246 2 жыл бұрын
@@chandimagunasekara7921 ❤🌹🙏💐😘
@shenuherath5357
@shenuherath5357 2 жыл бұрын
නැදුන් ගමුවෙ රජා හස්ති රාජයා නිමා කරපු ගමන ඉදිරියට ගෙන යන්න සියලු ශක්තිය ඔබට ලැබේවා.ශ්‍රී ලංකාවෙ වාසනාව❤️
@chathuranidharshika7532
@chathuranidharshika7532 2 жыл бұрын
ඒකට තමයි අනේ මේ බලන් ඉන්නේ. කෝ තාම චාන්ස් එක ලැබුණේ නැහැ නේ
@ratawiruwo.m.peradigaammal2250
@ratawiruwo.m.peradigaammal2250 2 жыл бұрын
අජිත් මාමේ ඔබට වාසනාත් සමග ඉදිරියටත් මෙවැනි පින්බර කටයුතු ඉදිරියට කරගෙන යන්නට ශක්තිය දහිර්ය ලැබේවා .ඔබව සත්පත්තිනි දෙවියන් වහන්සේ ආරක්ෂා කරනවා
@RathnasiriDissanayaka-zw4sk
@RathnasiriDissanayaka-zw4sk 5 ай бұрын
@@ratawiruwo.m.peradigaammal2250 zr
@malindasanjeewa9119
@malindasanjeewa9119 2 жыл бұрын
මේයා නිකන් චූටි බබේක් වගේ අනේ හරිම හුරතල් . මාරම ආදරේ හිතේනවා අපේ වාසනා බබාව දැක්කාම . 😍😍😍❤️❤️❤️🐘🐘🐘
@Chunlani._4246
@Chunlani._4246 2 жыл бұрын
වත්මන් මංගල හස්ති රාජයා ...ලංකාවේ උපන් ආසියාවේ 4 වන විශාලතම ඇත් රජු ...දකුණේ රුහුණේ අභිමානය කතරගම වාසනා ඇත් රජු ..! 🌹🙏💐
@Chunlani._4246
@Chunlani._4246 2 жыл бұрын
@@kanchanabro918 එහෙනම් අපි දකුණේ නොකියා රුහුණේ කියමු...ගාල්ලේ තියෙන සිමෙන්ති කර්මාන්ත ශාලාවට කියන්නෙත් ඒ උනාට රුහුණු සිමෙන්ති කර්මාන්ත ශාලාව කියලා ...😂😂😂
@Chunlani._4246
@Chunlani._4246 2 жыл бұрын
@@kanchanabro918 තෝ කව්ද වේස බල්ලෝ මට යන්න කියන්න ...තොගේ අම්මට හුත්ත හෝදගෙන ඉන්න කියපං මම රෑ වෙලා එන්නම් තොගේ අම්මට හුකලා යන්න...එතකොට බලාගනින් කවුද පොන්නයා කියලා ...
@Chunlani._4246
@Chunlani._4246 2 жыл бұрын
වේස බල්ලෝ තෝ කොහෙද ස්කෝලේ ගියේ...ඉස්සෙල්ලම සිංහල ඉගෙන ගෙන වරෙන්...මම කියලා තියෙන්නේ දකුණේ රුහුණේ අභිමානය කියලා ...තෝ දකුණේ කියනවට අකමැති නම්, රුහුණේ කියලා කියමු කියලා මම කියලා තියෙන්නේ...තොට මම කියන එක තේරෙන්නේ නැති නම් වරෙන් බලපිටියේ...තොට හොදට තේරුම් කරලා දෙන්නම්...කැරි පොන්න වේසිගේ පුතාට....
@danishkaraveen8282
@danishkaraveen8282 Жыл бұрын
Ruhunu, pihiti, maaya Athithaye lankawa beda thibunu widiha . ithin e widihat beluwma Kataragama aithi ruhunatai
@user-tl1he4nf7v
@user-tl1he4nf7v Жыл бұрын
Ai ban ruhunu katharagama dewale kiyanne🙄
@ttttt6995
@ttttt6995 2 жыл бұрын
නැදුන්ගමුවෙ රාජා හැමදාම ලොකු අයියා ❤️🙏 ... වාසනා ඒ මග යන පොඩි මල්ලි ආදරෙයි ❤️🙏
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 Жыл бұрын
Ekagai🥰🐘🥰
@Udesh-vm2ei
@Udesh-vm2ei Жыл бұрын
නැදුන් රජු 🥺🥺🥺
@nirmalchanuka9588
@nirmalchanuka9588 Жыл бұрын
අද ලොකු අයියා නැ පොඩි මල්ලිට ඔක්කොම බර දිලා ගියා 😥😥😥
@apsarahirimuthugoda5076
@apsarahirimuthugoda5076 Жыл бұрын
​7
@kumarilka5653
@kumarilka5653 11 ай бұрын
නැදුන් ගමුවේ රජා හස්තියා නිතරම මතක්‌ වෙනවා
@thanksrather8095
@thanksrather8095 Жыл бұрын
හරිම ආඩම්බර යි අජිත් මාමා ද වාසනා ගැන කියනකොට මොකද එයා ඒතරම්ම ආදරෙයි වාසනා වන්තයි අපිට නම් ආහගෙන ඉන්න ආසයි බුදුසරණයි දෙන්නාට
@RATHNAYAKE1888
@RATHNAYAKE1888 2 жыл бұрын
ලක්මවට වසනාවක් අපේ වාසනා! චිරං ජයතු! නැදුන්ගමුවේ ඇත් රජු නිමා කළ කුසල් චාරිකාව මෙතැන් සිට අරඹන්නට සියලු ශක්තිය ලැබේවා! නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා ඔබට සහ අජිත් මාමාට. ❤️🙏
@madus2804
@madus2804 2 жыл бұрын
Harem.lassane. hare penwanthe oba dapalata.dergausa labawa.....
@pubudusandakelum8786
@pubudusandakelum8786 9 күн бұрын
Nbcfffhjgffgfffffggdhhfhhkhgjhgjhhhuugffggh
@sandundeshapriya4583
@sandundeshapriya4583 11 ай бұрын
ඇත්තටම වාසනා දගකාරයි.ඒ වගේම කියන දේ හොදට තේරෙනව .දග වැඩ දැක්කම ලෝබකමේ බෑ.තෙරුවන් සරනයි වාසනා ඔයාට !!!!
@aisharajapaksha8807
@aisharajapaksha8807 2 жыл бұрын
හෙඩෙන් අතගාන්න බැරි නිසා වල්ගෙන් අතගානවා ...අනේ වාසනා මැනිකට බුදු සරනයි උම්ම්ම්ම්ම්ම්මා ...❤❤❤😘😘😘
@upanandadharmadasa5721
@upanandadharmadasa5721 2 жыл бұрын
ඇතත්,ලස්සනයි,ඇතා බලා කියා ගන්නා මහත්මයාත්,හරිම ලස්සනයි,නිහතමානියි,තෙරුවන් සරණයි!!!දීර්ඝායු වේවා!දෙන්නටම.
@chandihttiarich2147
@chandihttiarich2147 2 жыл бұрын
වාසනා දකුනේ දගකාරය.අනේ හරිම සුරතල්.ආදරෙයි ගොඩක් . හරිම ආසාවෙන් බැලුවෙ. නාදුම්ගම්වේ රජා හා සමානයි .මේ vodeo ,බොහොම වටිනව. තෙරුවන්සරනයි
@user-el3pv1cq3v
@user-el3pv1cq3v Жыл бұрын
❤❤❤නැදුන් තමා කවදත් රජා එයා අද හිටිය නම් පෙරහැර හරිම ගාම්භීර විදිහට ලස්සන වෙනවා❤❤❤එයා දිව්‍ය ලෝකේ ⁣ඉදන් ආශිර්වාද කරනවා ඇති
@NewNew-de5cc
@NewNew-de5cc 2 жыл бұрын
ඉස්සරහ පැත්තේ ඉන්නකොට හොඬවැලෙන් වද දුන්නා දැන් නැට්ටෙන් වද දෙනවා හරිම දඟ බුදු සරණයි ඔයාලට
@deepikajayawardena3175
@deepikajayawardena3175 Жыл бұрын
😂😊😊❤
@amithprasanga4862
@amithprasanga4862 Жыл бұрын
Llp
@aisharajapaksha8807
@aisharajapaksha8807 2 жыл бұрын
මගෙත් එකමවිශ්වාසය සත්තු තමා මිනිසුන්ට වැඩිය මම සත්තුන්ට ආදරෙයි ...වාසනාවන්ත වාසනාව සහ අජිත් අයියාටත් රත්නත්තරේ පිහිටයි ආරක්ෂාවයි දිර්ඝයුශ ලැබේවා තිස්තුන්කෝටියක් දෙවියන් රැකදේවා
@vasanadanuska2435
@vasanadanuska2435 2 жыл бұрын
Aniwarayan matha ahemai Mata minisuta wada mamaa adarai
@kasunrathnayake7482
@kasunrathnayake7482 2 жыл бұрын
Mamth ehemmai saththunt thamai godk adadare❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘😍😍😍
@sovietguy8635
@sovietguy8635 2 жыл бұрын
මහත්තයටත් අලි පුතාටත් මහත්තයගෙ පවුලේ සැමටමත් තුරුනුවන් සරනත් කතරගම දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙනවා
@surangasuranga1612
@surangasuranga1612 2 жыл бұрын
G
@liyanagamageshriyani7288
@liyanagamageshriyani7288 2 жыл бұрын
.agitaiya
@kodithuwakkumallika9525
@kodithuwakkumallika9525 2 жыл бұрын
මගෙ ආදරනීය නැදුට වගේම ඔයාටත් ❤ පැටියෝ බුදුසරනයි ඔයාට කතරගම ආවාහම එන්නම් ඔයා බලන්න
@kavithagayathri364
@kavithagayathri364 Жыл бұрын
මේ වගේ ආදරෙන් බලා ගත්තනම් මුතූ තාමත් ලංකාවේ..😢😢... ආදරෙයි වාසනා.....❤❤❤❤
@mayurigulavita3028
@mayurigulavita3028 2 жыл бұрын
තමන් ව බලා ගන්න ඉන්න කෙනාට මේ තරම් ආදරේ කරන්නේ ඔහු ඒ රාජකාරිය හරියට ම කරනවා කියලයි! ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි!
@induniljayalath-xh7or
@induniljayalath-xh7or Жыл бұрын
@induniljayalath-xh7or
@induniljayalath-xh7or Жыл бұрын
@pubudusandakelum8786
@pubudusandakelum8786 9 күн бұрын
NTN and the kids fggjjhjhghjkhyhhgh
@Thrishula.1948
@Thrishula.1948 Жыл бұрын
අජිත් මාමා ගොඩාක් බුද්ධිමත් වගේම එයාට ගොඩාක් දැනුම තියනව කියන අය මේකට comment එකක් දාන්න .
@Blackdiomond23
@Blackdiomond23 Жыл бұрын
ඔයා අම්මගෙ මිනිහද අජිත් මාමා😆😆
@Thrishula.1948
@Thrishula.1948 Жыл бұрын
@@Blackdiomond23 තො මොකෙද්ද යකෝ. යකො ඒ මනුස්සයට මුලු රටේම ඉන්න අය කතා කරන්නෙ අජිත් මාම කියල තමයි . නැතුව තොගෙ තාත්තට අජිත් මාම කිව්ව නෙවෙයි . තොපි වගේ කාලකණ්ණි එවුං ජාතක කරපු එවුංට මාමෙ කියල කතා කරන්න අපි දෙකයි පනහෙ එවුං නෙවෙයි . පොන්න බල්ල.හිගන්නා. මැරියව බලු වේසිගෙ එකා. 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@user-zx3ek4ue1k
@user-zx3ek4ue1k Жыл бұрын
වාසනාටත් අජිත් මාමාටත් සියලු දෙවි රැකවරනයි 🙏
@sameerakalugamage808
@sameerakalugamage808 2 жыл бұрын
නැදුන්ගමුවෙ රාජාට වගේම වාසනා ඇත් රජුන් වන ඔබටත් දරඩා කරඩුව වඩම්ව ගෙන යාමට ඔබටත් ශක්තිය හා දිරිය ලැබේවා.මොකද ඔබ තමයි දලදා කරඩුවේ ඊලග හිමිකාරීත්වය ලබන්නේ. අජිත් මාමාට වගේම ඔබටත් සුබ ගමන්.ජේසු පිහිටයි.
@pubudusandakelum8786
@pubudusandakelum8786 9 күн бұрын
Vcnkhgfhjkjkgfbbgnnk
@devamanikwt7255
@devamanikwt7255 2 жыл бұрын
වාසනා ටත් එම පව්ලේ හැමටත් දීර්ගායු නිරෝගී සම්පත් වේවා. අපේ මේ අමිල සම්පත් තේරුවන් සරණින් දෙවි රැකවරණින් සුරකේවා. අනේ අපේ හිටපු පින්කදත් අපිව දාල යන්න ගියා දිවිය ලෝකෙ.
@shynikaadihetty2040
@shynikaadihetty2040 2 жыл бұрын
බෝසත් ඇත් පරපුරේ රුහුණු රට ආඩම්බරය තෙරුවන් සරණ සියලු දෙව්‍ යන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා තෙරුවන් සරණයි දීර්ඝායු වේවා 💕💕💕💕නිදුක් නිරෝගි වාසනාවන්ත වේවා බෝසත් ඇත් පරපුරේ රජුනී ඔබවහන්සේට තෙරුවන් සරණයි .
@CharityDeA
@CharityDeA 2 жыл бұрын
ඔබතුමාට බොහෝ කල් මේ වාසනාව බලාගන්න හැකි වේවා! ඔබ දෙදෙනාටම තුන් සරණයි! නිදුක් නීරෝගි දීර්ඝයුශම වේවා! 🙏
@pubudusandakelum8786
@pubudusandakelum8786 9 күн бұрын
Ignore me when
@ghncathuranganuwancathuran4416
@ghncathuranganuwancathuran4416 2 жыл бұрын
උතුම් වාසනා ඇත් රජුනි ලක් මවට වාසනාවක්! චිරන් ජයතු!නැදුන් ගමුවෙ ඇත් රජු නිමා කල කුසල් චාරිකාව මෙතැන් සිට අර බන් නට සියලු සක්තිය දහිර්ය ලැබේවා ! නිදුක් නිරෝගී වාසනාව වන් ත සුව ලැබේවා 🙏🌹🙏🌹 බුදු සරණ ඉ උතුම් දළදා සමිඳු පිහිටයි අජිත් මාමා ඔයා ලා දෙන්න ටම ආද රෙයි නිදුක් නිරෝගී චිර ජිිවනය ලැබේවා !!!
@erangakangara4406
@erangakangara4406 Жыл бұрын
තෙරැවන් සරනයි අජිත් මාමෙ වාසනා ඇත් රජු ටත දළදා සම්දු සරනයි
@lakshikawijerathna3161
@lakshikawijerathna3161 2 жыл бұрын
ඔබතුමා ඉතා නිවැරදිව කතා කරන මහත්මයෙක් .ඇත්ත දමිවැල් තියෙන්නේ අලි බඳින්න තමයි.දළදා සමිදු පිහිටයි.
@shanulakshani8996
@shanulakshani8996 2 жыл бұрын
අපේ නැදුන්ට පස්සේ, දගකාර වාසනා... 😍
@pubudusandakelum8786
@pubudusandakelum8786 9 күн бұрын
Jigs Ihhgjkghjkhvvv giggffgyuiyffxvbkkhj
@Thilini_Hansika
@Thilini_Hansika 2 жыл бұрын
වාසනා ඔයත් නැදුන්ගමුවේ අපේ රාජා වගේ ඉන්න ඕනි. දැන් ඔයාට තියෙන්නේ ලොකු වගකීමක්. ලංකාවේ මගුල් අැතා ඔයා දැන්. ඉවසීමෙන් මේ එ් වගකීම ඉටු කරන්න ශක්තිය දෙවියන්ගේ රැකවරණය ලැබේවා.
@nithiprabashwarijasinghe2217
@nithiprabashwarijasinghe2217 2 жыл бұрын
Meshshara daga athek karaduwa wadammanna deida monwa wunath eyanam harima joi
@Thilini_Hansika
@Thilini_Hansika 2 жыл бұрын
සමහර විට එ් භාරධූර වගකීම හින්දා වාසනා වගකීමෙන් වැඩ කරයි නැදුන්ගමුවේ වගේ. කොහොමත් කරඩුව පිටේ බැන්දහම වාසනා හරි තේජවන්තව ඉන්නවා දගකාරකම් පැත්තක දාලා. අපි බලන් ඉමු.
@samithalakshan978
@samithalakshan978 2 жыл бұрын
It
@nithiprabashwarijasinghe2217
@nithiprabashwarijasinghe2217 2 жыл бұрын
HM eka Hari 😁
@anuradhawickramasinghe3573
@anuradhawickramasinghe3573 2 жыл бұрын
මෙයා කරඬුව වඩම්මවලා තියනවා
@n_etha1733
@n_etha1733 Жыл бұрын
නැදුන්ගමුවේ ඇත් රාජාගේ අඩි පාරෙ යන වාසනා ❤
@nirokariyawasam9023
@nirokariyawasam9023 2 жыл бұрын
වාසනාවන්ත වාසනා බුදු සරණයි වාසනාව ඇස් දෙක වගේ ආරක්ෂා කරනවට ඔබතුමාට ගොඩක් ස්තුතියි, බුදු සරණයි වාසනාව, සුරතල්.
@nadarajamallika1927
@nadarajamallika1927 2 жыл бұрын
Budusaranai wasana obathunmath bs
@pubudusandakelum8786
@pubudusandakelum8786 9 күн бұрын
Uuggfghjkhgfghjggfcgfghjhjkhgccgvbjkjghkk
@ireshamadhuwanthiireshamad6682
@ireshamadhuwanthiireshamad6682 2 жыл бұрын
දකුණේ දගකාරයා.. වාසනා මැණික..ආදරෙයි.. නැදුම්ගමුවේ රාජා හැමදාමත් හිතේ ඉන්න ඇත් රජා.. ආදරෙයි හැමදාමත් ❤️‍❤️‍❤️‍
@thisaravimukthiudagamage4784
@thisaravimukthiudagamage4784 2 жыл бұрын
දකුණේ උනාට පුරෙන් ගෙනල්ලා තියෙන්නෙ.
@shashiprabath6772
@shashiprabath6772 2 жыл бұрын
Dakune pissudabroo upanne anuradhapure anna ekai gamma
@ghuyffgghhu8912
@ghuyffgghhu8912 2 жыл бұрын
😁😄😃😀🐘🐘🐘🐘🐘💗💘👍🏾💯💯💯💯💝💝💝💝💘💗👍🏾👍🏾💗🐘🐘🐘🐘🐘🐘💝💝💝💝💝💝💝💝
@chathurangaarawinda5589
@chathurangaarawinda5589 2 жыл бұрын
Dakune unaata nangoo . meyaa ape anuradhapuren ekkan aawe therunaada
@ireshamadhuwanthiireshamad6682
@ireshamadhuwanthiireshamad6682 2 жыл бұрын
Kohe unath lankawene.. ekai gemma.😉
@user-zh6zo9ro4i
@user-zh6zo9ro4i 2 жыл бұрын
අපේ පින්බර වාසනා හස්ති රාජයාටත් ,අජිත් මාමටත් දීර්ඝායු ලැබේවා .බුදු සරනයි ... දෙවි පිහිටයි .
@thathsaranieniwansala8351
@thathsaranieniwansala8351 2 жыл бұрын
අපේ වාසනාට හොඳට සිංහල තේරෙනවා . ආදරෙයි මැනික බුදු සරණයි ඔයාටයි . ඔයාව බලාගන්න මාමටයි 🙏🙏🙏🙏🙏🙏
@puahpajayasundr8230
@puahpajayasundr8230 Жыл бұрын
Oba thumata wasana athrajutath budusaranai devipihitai 🙏🙏🙏🙏🙏🙏
@surekawijatilaka2394
@surekawijatilaka2394 2 жыл бұрын
වාසනා ඇත් රජාණනි දිර්ගායුෂ ලැබේවා ඔබටත් අජිත් මාමාටත් ...උතුම් දළදා සම්දු පිහිටයි
@sathyajayagani7999
@sathyajayagani7999 2 жыл бұрын
තෙරුවන් සරණයි ,අලියා යනු පෙර සිට පැවත එන සංස්කෘතික අංගයක් සහ මිනිසුන් සමග සැරිසරන්න කැමති, සමිපතම, බුදු පියාණන් වහන්සේ වැඩසිටි කාලයේ පටන් දිර්ග ඉතිහාසයක් ඇති පිංවත් සත්වයෙක්,,ඒ අතරම සිංහළ වෙදකම ගැන කට ඇරලා එහි වටිනාකම හා සත්‍ය තාවය ගැන කතා කිරිම සැබැ සිංහල බවයි, වාසනා ඇතුළු ඔබ සැමට නිදුක් නිරෝගි භාවය ලැබෙිවා ,,
@sewshanii
@sewshanii 2 жыл бұрын
වාසනාගේ හුරතලේ ❤ බුදු සරනයි මැනික .. අජිත් මාමටත් බුදු සරනයි 🙏
@user-lh3or5of3z
@user-lh3or5of3z 2 жыл бұрын
හායි
@pubudusandakelum8786
@pubudusandakelum8786 9 күн бұрын
Nah man gn 😴 tuyggggghhjljg
@user-yw2er8co8e
@user-yw2er8co8e 2 жыл бұрын
වාසනා වාසනාවන් ....අපේ නුවර එන්න නැඳුන්ගමුවේ වාගෙම ...දළදා හාමුදුරුවෝ පිහිටයි 🙏🙏🙏
@ireshashamanthi9202
@ireshashamanthi9202 2 жыл бұрын
වාසනාටත් එයාගේ බාරකාරයාටත් තෙරුවන් සරනයි ..!!!
@karona..8265
@karona..8265 2 жыл бұрын
වාසනාටන් අජින් මාමාටන් නිදූක් නිරෝගි සුවය අයූෂ ලැබේවා බූදූසරනයි❤️💕
@lk-lt3or
@lk-lt3or 2 жыл бұрын
වාසනා ටිකක් දගයි වගෙ හරිම ආදරේ හිතෙනව ..අජිත් මාමටත් වාසනාටත් සියලු දෙව්යන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️
@pubudusandakelum8786
@pubudusandakelum8786 9 күн бұрын
Djifggkvvhbjvik
@sadamaliiman2792
@sadamaliiman2792 2 жыл бұрын
වසනා කලබිලා බොලෙ වගෙ ඉන්න හාද වස්තු බුදුසරනය් මගෙ ඇස් දෙකට දැකපු අලිබසුන්නලගෙ හොද දෙන්නා කලුමාමා අජිත් මාමය් තව කිප දෙනෙක් ඉන්නවා එයල මතක නැ මට බුදුසරනය් අජිත් මාමෙ
@pubudusandakelum8786
@pubudusandakelum8786 9 күн бұрын
Nhhgyftthhhgffhjiiugggggjkjhhjkyrgfgfhjkiiih
@dhananjinethara41
@dhananjinethara41 2 жыл бұрын
වාසනා & නැදුන් මගෙ රත්තරන් රටේ රත්තරන් වස්තු දෙක...
@anuradhawickramasinghe3573
@anuradhawickramasinghe3573 2 жыл бұрын
ලංකාවෙ ඉපදිච්ච අපේම උරුමයක් වෙච්ච වාසනා. ❤
@sameerasandaruwansameerasa7777
@sameerasandaruwansameerasa7777 2 жыл бұрын
ඔව් නේද මෙයා ලංකාවේ ඉපදුණු කෙනෙක් නේද අනෙ වාසනාවන් අපෙ වාසනා
@dammaramakatharagama4449
@dammaramakatharagama4449 2 жыл бұрын
Katharagama vasana
@nelunikadevindi685
@nelunikadevindi685 2 жыл бұрын
නැදුන්ගමුවේ රාජට සම කරන්න පුලුවන් කෙනෙක් නෑ ආය..ගව්ගානක් පයින් ඇවිල්ලා කරඩුව වඩම්මපු එක තමා මගේනම් හිතට වැදුනෙම..අදටත් දුකයි මතක වෙනකොට දැන් නෑනේ කියලා වෙනද පෙරහැරේ යනවා ඒත් මේ පාර එයා නෑ එයා ගැන ටීවි එකේ කියද්දි ඇඩුනා..ගියා පාර අවසාන පෙරහැර දවසේ පාවඩේ හදාන සදගල බැහැපු එක ආයේ ආයේ ටිවි එකේ පෙන්නුවා හරිම දුකයි ඒ පින්කද නැති එක ගැන..ඉස්සර පෙරහැර කාලේට කඩුගන්නාවෙ ගල විදපු තැනින් එයා එනවා අපේ නුවරට...එයා නැති උනදා මින්ස්සු කී දෙනෙක් ඇඩුවද..අනේ වාසනා ඇත් රජුනි ඔයත් නැදුන්ගැමුවේ වගේ ගව්ගානක් පයින් ඇවිල්ලා කරඩුව වඩම්මනවනම් ඒක තමා වටින්නේ ඒකයි ශ්‍රද්ධාව..ඔයත් අපේ නුවර පයින් එන්න..❤️🌼
@champiali7550
@champiali7550 2 жыл бұрын
අනේ ශෝක් එයා. ආදරෙයි වසනා ❤❤❤❤❤🌹🌹🌹🌹
@MadhusankhaDilshan
@MadhusankhaDilshan 2 жыл бұрын
නැදුන්ගමුවෙ තරම් හික්මීමක් හැදියාවක් කිසිම ඇතෙකුට නැතිව ඇති...නැදුන්ගමුවෙ ඇත් රජා ඇරෙන්න මොන ඇතා පෙරහැරෙ ගියත් අර පිං කඳක් දකින්න බැරි වේවී
@user-ce5yg2vo6h
@user-ce5yg2vo6h 2 жыл бұрын
බයවෙන්න එපා සහෝදරය දලදා වහන්සේව වඩම්මද්දි ඕන අැතෙක් සංසුන් වෙනව.🖤
@nkmemehub
@nkmemehub 2 жыл бұрын
@@user-ce5yg2vo6h ow 😊
@callmecutie6912
@callmecutie6912 2 жыл бұрын
wasana harima sahelluwen inne.eth harima adaraniya sathek.aadarei wasana hemadama.ajith mamatath .wasana me ratatama wasanawak
@ruckyg3177
@ruckyg3177 2 жыл бұрын
අවුරුදු 37ක් දළඳා වහන්සේව වැඩැම්මුව මාළිගාවේ රාජා නැතිවුණාමත් අපි එහෙම හිතුව. ඒ අඩුව පුරවන්න බැරි වුණත් නැඳුම්ගමුව රාජා වගේ ඇතෙක් ඒ තැන ගත්තා. අනාගතයෙදිත් මාලිගාවේ රාජා, නැඳුම්ගමුව රාජා වගේ ඇතුන් බිහිවේවි.
@nilushakumare1745
@nilushakumare1745 2 жыл бұрын
Athatema Ou nadungamuwe athe raju tharam kisima kenek naa e wage keekaru thejas sansunn pinwanthayek naa nadungamuwe athe rajuu amathaka nowena rajunnn
@vishanthimanel9884
@vishanthimanel9884 2 жыл бұрын
අනේ..වාසනා...ඔයානම්....දැගලිල්ල...ඔයා කොච්චර විසාල උනත් හරි හුරතල්...හරියට පොඩි දරුවෙක් වගේ..අජිත් මාමෙ ඔයත් එයාටම හරි යනවා👍අපිටත් කතරගම ආවොත් එයාට ආදරේ කරන්න (අතගාන්න .ලගටයන්න ) පුලුවන්ද.ඔයාල දෙන්නට බුදුසරනයි🦣
@achinikodikara2581
@achinikodikara2581 2 жыл бұрын
Ou puluvan. Api eyawa allala athagala thiyenava.
@user-qt3hi9nd1l
@user-qt3hi9nd1l 2 жыл бұрын
හොඬවැලෙන් වද දීලා වද දීලා බැරිම තැන පිටි පස්සට ගියාම නැට්ටෙනුත් වද දීලා බැරිම තැන මං හිතුවේ අර පොල් අත්තක් එහෙම ඔලුවට දාගෙන සැරසෙන්නේ ගහ හොල්ලලා පොල් ගෙඩියක්වත් ඔලුවට පතබාන්නද කියලා.😂😂😂😂😂😂😂😂
@naomigarusinghe5145
@naomigarusinghe5145 2 жыл бұрын
😅
@nilanthigunathilake3751
@nilanthigunathilake3751 2 жыл бұрын
😁
@nimashasamadhinugawela3598
@nimashasamadhinugawela3598 2 жыл бұрын
🤣🤣🤣🤣🤣🤣🤣
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 Жыл бұрын
😂😂 Mn Hithuwe pol Aththen wadha Dei dho kiyala😂😂
@user-xg7ew1th8x
@user-xg7ew1th8x 29 күн бұрын
😂😂
@user-sb7uf5bk1q
@user-sb7uf5bk1q Жыл бұрын
අනේ මෙයා දග මල්ලක් මාත් ගියා දවසක් බඩ යටින් අතගෑවා හොඩේ පොඩ්ඩක් . හරිම ආදරණීයයි නිදුක් නිරෝගී සුවය ලැබේවා❤
@sudu6841
@sudu6841 2 жыл бұрын
ඇත්ත මහත්තයෝ මේ කතාව.හැමෝටම බැ මේ කර්තව්‍ය.කරුණාවන්ත සතුන්ට ආදරය කැපවීමෙන් ඉන්න කෙනෙක් වෙන්ම ඕනි.ඔබ තමාට මේ පිනම ඇති.බුදු සරණයි.
@threekal2
@threekal2 Жыл бұрын
වාසනාට තෙරුවන් සරණයි! ඒ වගේ ම මෑත යුගයේ අපිට හිටිය කඩවසම්ම, ගෞරවනීයම ඇතා වන නූතන යුගයේ අපට හිටිය ඇත් අධිරාජ්‍යයා වන මහා රාජ නැති වෙලා අදට අවුරුදු 35ක්. නිවන් සුව ලැබේවා!
@lanipatrina2775
@lanipatrina2775 2 жыл бұрын
වාසනාටත් ..ඔබ තුමාටත් තුනුරුවනේම සරණයි !!💐💐💐
@kkdkoralage2790
@kkdkoralage2790 11 ай бұрын
ඕනම සතෙක් එයාට වැඩිපුර ආදරය කරද්දී එයාට අපි කියන දේවල් තේරෙනව.ඒ වගේම එයාගෙ දුක සතුට අපට දැනෙනවා.ඒකයි ඇත්ත. අජිත් මහත්තයා වාසනාගෙ වාසනාව. එයාට ගොඩක් ආදරෙයි.ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි. ඒ වගේම නැදුන්ගමුවේ රාජට ගොඩක් ආදරෙයි. එයා තමයි ඒක.අද එයා දෙව්ලොව ඇති.කළුමමාටත් තෙරුවන් සරණයි.දීර්ඝායු වේවා
@chamikamadhushani8963
@chamikamadhushani8963 2 жыл бұрын
මේ උතුම් කටයූත්ත ඉදිරියට කරගෙන යාමට කතරගම වාසනාට ශක්තිය ලැබේවා. ලොවට වාසනාවක් වූ අපේ වාසනාට දළදා වහන්සේගෙ පිහිටයි. නිදුක් නිරෝගී වේවා
@pubudusandakelum8786
@pubudusandakelum8786 9 күн бұрын
Mhjj and secure gjgkhjg
@komaryy8820
@komaryy8820 2 жыл бұрын
අමිමෝ වාසනා මැනික් කැටෙි❤️❤️❤️❤️ , හරිම ෂෝයි එයාට හොදට සිංහල තේරෙනව, අජිත් මහත්මා දවසක් කියනව නාවනකොට , බලාඉන්නෙ වතුර ටිකක් දානවකො පිටට ,,෴වාසනා ඉක්මනට පිටට වතුරදාගත්තා, නාවල ඉවර උනහම අජිත් මහත්මයා කියනව ඔයාගෙ බඩු ඔයා අරන් යන්න කියල, අනේ හෙන්ඩුවත් අරගෙන තනියම ඉකිමනට ඉක්මනට ඉක්මනට යනව, හරාම ෂොියි, ආදරෙයි මැනිකට, දිගායු වාසනා මැනිකට සහ අජිත් මහත්මාට, බුදු සරනයි, ⁣කැලුමි මහත්මයාට ගොඩක් පිං වාසනාව දකිනින සැලැස්වුවාට🙏👍
@jayanthijayanthi9446
@jayanthijayanthi9446 2 жыл бұрын
ආදරෙයි වසනා.දිර්ග ආයුෂ ලැබේවා බුදු සරනයි
@nelunikadevindi685
@nelunikadevindi685 2 жыл бұрын
නැදුන්ගමුවේ ඇත් රජුට සම කරන්න පුලුවන් ඇතෙක් නෑ..ඒ නැති උනේ අපේ ලන්කාවේ වටිනම ඇතා..එයා ගව්ගානක් පයින් ඇවිල්ලා කරපු පින්කම කිසිම ඇතෙක් කරන්නේ නෑ..🙏 නිවන් සුව ඇත් රජුනි
@arrowjr5498
@arrowjr5498 Жыл бұрын
රාජා මැරුනට පස්සේ අපිත් ඔහොම හිතුවා ඊට පස්සේ නැදුංගමුව ආවේ
@dinushajeewani6834
@dinushajeewani6834 11 ай бұрын
Ai ahema akata karanne wasana atat godak hodai
@dineshatharangani5797
@dineshatharangani5797 2 жыл бұрын
අජිත් මහත්තයා හැරීම ආඩම්බරයි wasanawagema තමයි වාසනාවන්ත හැමදමහොදින් රැකබලාගන්න ශක්තිය ලැබේවා ඔබේ කරුණාව හස්තියා. වෙනුවෙන් රැදේවා දළදා සමිදු පිහිටයි වසනට සහ අජිත් මහතාගේ පුතා ඇතුළු පව්ලේ සියලු දෙනාට දෙවිපිහිටයි
@dammika1398
@dammika1398 2 жыл бұрын
අනේ පින් kadak ඇත්ත ජූනි ඔබට දීර්ඝ ආයුෂ ලැබේවා නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා ගොඩක් ආදරෙන් තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏
@pubudusandakelum8786
@pubudusandakelum8786 9 күн бұрын
Gkumyuyyyyujjufffjkghhjggfgjjhgffdfguoufuffgfgbjh😅
@somasoma9332
@somasoma9332 2 жыл бұрын
වා ස නා. ඇ ත්. රාජ යට. ක ත ර ගම. දෙවි. පිහිටයි. 🙏🙏🙏
@achiraprabath332HK
@achiraprabath332HK 2 жыл бұрын
ලස්සන වටිනා වැඩසටහනක් අයියා මේ මාමටත් මාර දැනීමක් තියෙන්නෙ
@chamindaindrjith5273
@chamindaindrjith5273 Жыл бұрын
ඇත් රජුටත් අජිත් මහතාටත් .... දීර්ඝායුෂ ලැබේවා.. තෙරුවන් සරණයි...
@yohanyasitha1421
@yohanyasitha1421 2 жыл бұрын
ආසියාවේ විශාලම ඇත් දළ දෙක තියෙන්නේ දළදා මාලිගාවේ නෙවෙයි. නැදුන්ගමුවේ රජ මහා විහාරස්ථානයේ 😊
@sepalikamalkanthi4411
@sepalikamalkanthi4411 2 жыл бұрын
Kiriella neda .
@dwrs852
@dwrs852 Жыл бұрын
මම දෑහින් දැකල තියෙ පට්ට දල දෙක
@pubudusandakelum8786
@pubudusandakelum8786 9 күн бұрын
Jogged
@sudarmadewalegama3403
@sudarmadewalegama3403 2 жыл бұрын
අපේ ගමේ ඉන්න දගකාර වසනා කියන්නේ ලොකු වස්තුවක් ආදරෙයි මැණික ❤️❤️❤️❤️
@roxzara5451
@roxzara5451 2 жыл бұрын
පුතාට වඩා තාත්තට තමයි වාසනා ගොඩක් ආදරේ.අජිත් මහත්තයා එයාට හොදට සලකන නිසා වෙන්න ඇති.
@sarojikajayamini227
@sarojikajayamini227 Жыл бұрын
අනේ හරිම වාසනාවන්තයි වාසනා වාසනාවක් මයි කතා කරන්න එපා කියලා කට වහන හැටි හරිම හුරතල් මේ ඇත්ගොව්වා මහත්තයා හරිම හොද කෙනෙක් එයාටත් වාසනාටත් දළදා සමිදුන් ගෙ පිහිටයි ❤❤❤❤❤🐘🐘🐘🐘🐘🐘🙏🙏🙏🙏🙏💐💐💐
@rajirandeniya8642
@rajirandeniya8642 2 жыл бұрын
අපේ වාසනා වස්තු හින්දා අජිත් මාම ඉන්නෙ හරි ආඩම්බරෙන්, ආදරෙයි ගොඩාක්,
@sathyajayagani7999
@sathyajayagani7999 2 жыл бұрын
තෙරුවන් සරණයි ,ඊලගට වාසනා හස්ති රාජයාණන්ට වෙන්න ඕන අපේ බුදු පියාණන් වහන්සේ ගේ අපේ වන්දනීය උතුම් දළදා වහන්සේ වඩම්ම වන්න වෙනවා ඇත්තෙ කියලා හිතෙනවා,,තෙරුවන් සරණයි ,,
@owandikavindya6209
@owandikavindya6209 2 жыл бұрын
අනේ වාසනා මැණිකගේ හුරතලේ❤️
@ramyamalkanthi8587
@ramyamalkanthi8587 2 жыл бұрын
අනේ මැණික වාසනා ඔබටත් අජිත් මාමාටත් දළදා හාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා තෙරැවන් සරණයි 🙏🙏
@rajirandeniya8642
@rajirandeniya8642 2 жыл бұрын
අජිත් මාමා, මිනිස්සු න්ගේ ඇස් වහ දුරු වෙන්ඩ වාසනා ගෙ බඩ යටින් යන්ඩ දෙන්ඩ එපා හොදේ, මිනිස්සුන්ගේ ඇස් වහ සේරම ටික වැදෙයි වාසනාට. අනික එයා මිනිස්සු රින්ගන් යනකන් සීරුවෙන් ඉන්ඩ ඕනෙනේ, එයාට කරදරයි නේ, අනික කොරෝන වයිරස් හැම තැනම තියනවා, පරිස්සමින් හොදේ, වාසනා වස්තු ඔයාගේ හරි හරි කෝලන් නේද, ඒකටම හරි යන්ඩ අජිත් මාමත් ඉන්නවා, 😀 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
@aradhanaks672
@aradhanaks672 2 жыл бұрын
ඇතෙක් කියන්නෙ ඉලග බවය මනුස්ස ආත්මයකට යන්න හැකියාව තියෙන සත්වයෙක් කියනවානේ අලි ඇත්තු කියන්නෙ හොඳ බුද්ධිමත් සත්තු ඒ නිසා පුංචි කාලේ ඉදලා ලගින් ඉන්න කෙනා තමන් කතා කරන බාෂාවෙන් කතා කලා නම් එයාට ආයේ අලි බාෂාවක් ඕනා වෙන්නේ නැහැ අපේ වන්දනීය වු වාසනා ඇත් රජුනි ඔබටත් ඒ මාමාටත් නිදුක් නිරෝගි සුවය දිර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි
@Shashi-ml3zh7kr7h
@Shashi-ml3zh7kr7h 7 ай бұрын
පිං කඳ..නිදුක් වේවා!!නීරෝගී වේවා!!සුවපත් වේවා!!තෙරුවන් සරණයි වාසනාව අපේ..පරිස්සමින් ඉන්න රත්තරනේ..😘❤️
@surnjishalik3871
@surnjishalik3871 2 жыл бұрын
වාසනා හරීම හුරතල් අනේ.වාසනාට අජිත් මාමාට .බුදු සරණයි .
@chamilaperera3162
@chamilaperera3162 2 жыл бұрын
ආදරෙයි පුතේ ඔයාටත් තාත්තාටත්...පරිසමින් ඉන්න ...ආසයි දැක්කහම ...අලුත් Video එකක් දැක්කහම සතුටුයි බලන්න ..🐘❤🐘
@chandibhachamindi1300
@chandibhachamindi1300 Жыл бұрын
අජිත් මාමාටත් තියෙන්නෙ හරිම ප්‍රියමනාම මූනක්, හිනාවක්...ජේසු පිහිටයි❤❤
@RedRose-cd9lr
@RedRose-cd9lr 2 жыл бұрын
වාසනා ආදරෙයි මැණික ❤️❤️වාසනා මැණිකටත් මහත්තයටත් උතුම් දලදා සමිදුගෙ පිහිටයි
@user-fk5lp4hv1r
@user-fk5lp4hv1r Жыл бұрын
වාසනා හරිම ලස්සනයි ඒවගේම ආඩම්බරයි අපේ නූගතුන් කියන කතා වැඩක් නෑ මෙයාල දම්වැල් වලින් බදින්නෙ නැතුව නූල් පොටක් අරන් බදින්නද මේ සතුන්ට කන්න බොන්න දීලා නාවල පෝෂණය කරන ඔය මහත්තය ල බුදුන්දැක නිවන් දකින්නට පින් ලැබේවා 🙏🙏🙏
@jananimethsara8370
@jananimethsara8370 2 жыл бұрын
හැමදේම කියන්න යන්න එපා ..ඇස් වහ වදිනවා ❤️❤️❤️🙏👀
@nadeekasandamalisandamali2573
@nadeekasandamalisandamali2573 Жыл бұрын
මෙයා කියන්නෙ නෑ.. ගොඩාක් හංගලා කතා කරන්නේ
@shaquilleoatmeal6045
@shaquilleoatmeal6045 2 жыл бұрын
හුගක් දේවල් දැනගත්ත. වසනාටත් බලාගන්න අජිත් මහත්තයටත් දීර්ගායු ලැබේවා
@niroshanisadamali7272
@niroshanisadamali7272 2 жыл бұрын
ඔබ තුමාට ගොඩක් පින් මේ සතාව රැක බලා ගන්නවාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@aradhanaks672
@aradhanaks672 2 жыл бұрын
ඔන්න වාසනා පොල් අත්තක් කරේ තියන් ඉන්නවා ලංකාවේ අපේ වාසනාව අනේ ඉතින් අපේ නැදුන්ගමුවේ විජය රාජා නැනේ පින් කද විජය රාජා ඔබට නිවන් සුව වාසනා ඔබට නිදුක් නිරෝගි සුව දිර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි මාමා
@sathyajayagani7999
@sathyajayagani7999 2 жыл бұрын
කකුලෙ ලොකු තුවාලයක් පේනවා ඒකටත් හැකි ඉක්මනින් පුතිකාරයක් කරන්න අයියේ තෙරුවන් සරණයි ,
@rgnilmini8375
@rgnilmini8375 2 жыл бұрын
ඔබතුමාටත් වාසනාටත් බුදුසරණයි ❤️❤️🙏🙏
@dwaragamadhumurthi1276
@dwaragamadhumurthi1276 2 жыл бұрын
අනෙ අප්පේ...මේ මගේ රත්තරන් රට....සියලු දෙනාටම තෙරුවන් සරනයි.....
@pavanmenura2017
@pavanmenura2017 Жыл бұрын
කරුනාවන් ක මහත්මයෙක් ඇත් රජු බලා ගන්නෙ බුදු සරණයි ඔබ තුමාට කලු මාමා වගේම කාරුනිකයි වාසනා ගෙ වාසනාව
@jdhdhyddhdhdbd1279
@jdhdhyddhdhdbd1279 2 жыл бұрын
අවංකව ම මමත් කියනවා සතුන්ගේ ළඟ තියෙන මනුෂ්‍ය කම අපේ තිරිසන් මිනිස්සු ළඟ නැ නැ නැම තමා ....
@deepanirenuka7136
@deepanirenuka7136 2 жыл бұрын
පලවෙනි...කමෙන්ට්.එක මගෙන් බුදුසරණයි වාසනා බුදුසරණයි .
@sheengamagee1323
@sheengamagee1323 2 жыл бұрын
අනේ... පවු... ඇත්තටම .. එයා දරුවෙක් වගේ... බලන්නකො කියන දේ අහන හැටි... මේනම් අපිට ලැබුන රංකදක්...
@Chunlani._4246
@Chunlani._4246 2 жыл бұрын
වත්මන් ඇත්පරම්පරාවේ යුව රජු ...නැදුන්ගමුවේ රාජාට පසුව ලංකාවේ ඉන්න විශාලතම පුන්‍යවන්තම ලස්සනම ඇත් රජු ...!
@AkilaAthauda
@AkilaAthauda 2 ай бұрын
Oyatapissuda
@seethaseetha6797
@seethaseetha6797 2 жыл бұрын
අනේ දුක හිතෙනවා පව් රත්තරන් වස්තුව තෙරැවන් සරනයි වාසනා පැටියෝ
@malinandani3412
@malinandani3412 11 ай бұрын
වාසනා ❤ හරී හුරතල් දගයෙක්....වාසනා ගේ අජිත් මාමාත් ගොඩක් හොඳ කෙනෙක් වාසනා ගැන හොඳ විමසිල්ලෙන් ඉන්නවා ....වාසනා ට , අජිත් මාමාට ත් තෙරුවන් සරණයි දළදා සමිදු පිහිටයි
@user-lz9uf9wh6y
@user-lz9uf9wh6y 2 жыл бұрын
හිනා යනවා වාසනාගේ සෙල්ලන් දැක්කම
@vihanganawijenayaka2883
@vihanganawijenayaka2883 2 жыл бұрын
අපේ වාසනාටත්,,අජිත් මාමාටත් නිදුක් නීරෝගීමත් සුවය පිරි දීර්ඝායුෂ ලැබේවා🙏 තෙරුවන් සරණයි🙏
@Chunlani._4246
@Chunlani._4246 2 жыл бұрын
විහංගනා....🌹✌✋🙏👍❤
@romeshikadilrukshi8445
@romeshikadilrukshi8445 2 жыл бұрын
නැදුන් තමා හොඳම කුලේ ඇතා. සද්දන්ත කුලේ නැදුන්ගමුවේ ඇතා. වාසනාව පහත් කරනවා නෙමෙයි.
@thimirapawan2294
@thimirapawan2294 2 жыл бұрын
ඔයා සම්පූර්ණයෙන් වැරදි
@smatha1241
@smatha1241 2 жыл бұрын
🌺🌺🌺 වාසනා වාසනාවන් මුලු රටටම 🇱🇰🇱🇰🇱🇰🌺🌺🌺🌺
@user-gm1hm7dg4f
@user-gm1hm7dg4f 2 жыл бұрын
මම දන්නෙ අපිට වඩා පට්ටම වාසනාවන්තයි ❤️ තෙරුවන් සරනයි කිසිම ලෙඩක් දුකක් නොවේවා.
@user-wx1yz9xx9y
@user-wx1yz9xx9y 2 жыл бұрын
වාසනා ට අජිත් මාමා ට තෙරුවන් සරනයි .... !!! ❣️
@hi.kohomadagoodreanuka9975
@hi.kohomadagoodreanuka9975 2 жыл бұрын
වාසනාවන්ත .ඇත් රජු ණි.දළදා .වහන්සේ .ඔබට.බරයි.බුදුසරනයි දෙවි පිහිටයි ඉදිරියට .යන්න ශක්තිය ලැබේ වා
@dulakshichathurika7495
@dulakshichathurika7495 2 жыл бұрын
වාසනාවන්ත වාසනා..ආදරෙයි අජිත් මාමේ...ආදරෙයි වාසනා...❤️❤️❤️❤️❤️
@sovietguy8635
@sovietguy8635 2 жыл бұрын
ඔයාල දෙන්නටම දීර්ඝ ආයුශ පතනව
@chamillakmal9301
@chamillakmal9301 2 жыл бұрын
චිරං ජයතු.....වාසනා.......ඇත්‍ රජානනේ....අපේ නැදුන්ගමුවේ බෝසත් ඇත් රජා පසු පසම යන්න...කවමදාවකවත් වරදින්නෙ නෑ......මට තවමත් වාවන්නෙ නෑ.......
@pixmaymn6400
@pixmaymn6400 2 жыл бұрын
අජිත් අයියා ඇතුළු පවූලෙ සියලුම දෙනාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sriyajayasinghe5309
@sriyajayasinghe5309 2 жыл бұрын
මෙතුමාගේ කතාව හරියටම හරි අලි ඇතුන්ට තියෙන වනාන්තර මිනිසුන් අල්ල ගත්‍තම එයාලා ඉන්නෙ කොහෙද වාසනා අජිත් මාමට ඔයාගෙ විස්තර කියන්න දෙන්න අපි ගොඩක් කැමතියි ඔයාගෙ හුරතල් දග වැඩ අහන්න බලන්න කතරගම දෙවිහාමුදුරුවන්ගේ ආරක්ෂාව පිහිට ලැබේවා තෙරුවන් සරනයි ඔයාටයි ඔයාගෙ අජිත් මාමටයි
Bony Just Wants To Take A Shower #animation
00:10
GREEN MAX
Рет қаралды 7 МЛН
SPILLED CHOCKY MILK PRANK ON BROTHER 😂 #shorts
00:12
Savage Vlogs
Рет қаралды 49 МЛН
Kind Waiter's Gesture to Homeless Boy #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 15 МЛН
Joker can't swim!#joker #shorts
00:46
Untitled Joker
Рет қаралды 40 МЛН
Bony Just Wants To Take A Shower #animation
00:10
GREEN MAX
Рет қаралды 7 МЛН