පිලිකාව පවුලේම පිලිකාවක් වු අසරණ අම්මා

  Рет қаралды 87,215

TV DAKUNA

TV DAKUNA

Күн бұрын

Пікірлер: 289
@dulcyfernando7216
@dulcyfernando7216 3 жыл бұрын
ගිනි ගොඩක් හදවතේ පුරවගෙන හිනා වෙලා ඉන්න මේ නැගණිය ජීවිතය ජය ගන්නට දරණ උත්සාහය එලෙසම ඉටු වේවා ජය නියතයි ඔබ නිහතමානී වන තරමටම වාසනාව ළඟට එයි බුදු සරණයි
@mohammedalli3809
@mohammedalli3809 5 жыл бұрын
මොන දේ වුණත් ඒ අම්මගේ අහිංසක හිනාව දකිද්දී අනේ පව් මේ දකින සෑම කෙනෙකුගේ ම ආදරේ කරුණාව උදව් උපකාර ඒ පවුලට ලැබෙන්න කියලා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි ජේසු පිහිටයි
@shaluruwanmali2005
@shaluruwanmali2005 5 жыл бұрын
පව් මගෙ රත්තරං අම්මේ.මොන දේ උනත් හිතේ හයිය.දරු කැක්කුම.😥😥
@sujeewasamanti2376
@sujeewasamanti2376 5 жыл бұрын
පව් දෙයියනේ අසරණ වෙනවා කිව්වට මෙහෙමත් අසරණ කමක් දුක වේදනාව හිතේ සඟවා ගෙන ඒ අම්මා හිනා වෙලා කතා කරනවා
@ranjanekumari3241
@ranjanekumari3241 4 жыл бұрын
කෝ දැන් සංගු අත්තම්මා ඇයි අපට පෙන්නන්නේ නැත්තෙ
@kavishkashain9231
@kavishkashain9231 3 жыл бұрын
ආදරෙයි අම්මෙ මතු බුදුවෙන්න ඕනෙ රත්තරන් අම්මා ❤❤
@udithanalinda6792
@udithanalinda6792 3 жыл бұрын
කැලුම් මහත්තයෝ ඔබතුමා ට පුලුවන්නම් ගම්පහ අමිල ජීවකතුමා ලගට ඔය දරුවා රැගෙන යන්න,ඔබතුමා සම්මාසම්බුදු සරණයි ,
@piyalweerasinghe2680
@piyalweerasinghe2680 3 жыл бұрын
අමිල දැන් දුවන්නේ මුදල් පසු පස .එ ගැන කියලා වැඩක් නැහැ .
@inuwork5438
@inuwork5438 3 жыл бұрын
බලන්න මේ අම්ම ඇත්තම කියනව හරිම අවන්කයි..තෙරුවන් සරනයි අම්ම..
@saminthamihirani825
@saminthamihirani825 5 жыл бұрын
අනේ පවි අසරණ කාන්තාවක් අනේ උදව් කරමු හැමෝම කොච්චර අසරණද දරුවොත්
@fufyggcjdhjj5997
@fufyggcjdhjj5997 3 жыл бұрын
අනේ මහත්තය අම්ල වෙද මහත්තයාගේ ලගට එක්ක ගිහින් බෙහෙත් ගන්න කියන්න ගොඩක් දුකයි තෙරුවන් සරණයි
@hanyhamada1905
@hanyhamada1905 5 жыл бұрын
අහිංසක අම්මාගේ පැතුම් ister වේවා budi සරණයි
@isharatewankabandara5499
@isharatewankabandara5499 3 жыл бұрын
මේ මව දකිනකොට ගොඩක් දුක හිතුනා.....හරිම අව්‍යාජ හිනාවක් අැයට පවතින්නෙ....මේ වගේ අසරණ අය තව කොච්චර අැද්ද.....අප නිකරුණේ වියදම් කරන සුලු හෝ මුදලක් මෙවැනි කෙනෙකුට දෙන්න පුලුවන් නම් කොච්චර පිනක්ද......මවට නිදුක් නීරෝගි සුව ලැබේවා...තෙරුවන් සරණයි....
@LailaLaila-oo3uv
@LailaLaila-oo3uv 4 жыл бұрын
මේ පුතා මහණ කරා නම් අම්මට ගොඩක් පින් එත් අම්මා තනි වෙනවා ලෙඩ දුවකුත් සමග ලොකු දුවට තාම තේරුම් මදි පොඩි පැටියෙක් නේ උදව් කරන්න කෙනෙක් ඉන්නවා නම් සෑහෙන්න ලබන දෙයක් කැළුම් පුතා නරක දෙයක් කරන කෙනෙක් නෙමෙයි කියලා ඔබ තුමාට බුදුසරණයි සතරවරම් දෙව්යෝ රකිවා මම කුවේට් සිට
@sujeewasamanti2376
@sujeewasamanti2376 5 жыл бұрын
මේ රටවල් වල නම් ඔය වගේ දරුවෙක් ඉපදුණොත් ගොඩාක් සල්ලි දෙනවා ආණ්ඩුවෙන් ළමයට පඩියක් වශයෙන් හැම මාසෙම සල්ලි පාස් වෙනවා ආණ්ඩුවෙන් ඒකට අපේ රට 😥😥
@fatmaalksandr4253
@fatmaalksandr4253 5 жыл бұрын
අපේ,රටහොදනිසානේ,අපිරටවල,දුක්වින්නේ,
@subajaynthi2744
@subajaynthi2744 3 жыл бұрын
රටෙ පාලකයො ජීවත්වෙන්නෙත් අපෙන්නම් උං ගැන කතාද
@kumarikumari8573
@kumarikumari8573 3 жыл бұрын
මාස් ඔවි මමත් ඩුබායිනෙ මේ රටවල් වල දරැවන්ට හැම මාසෙම රස්ෂාවක් කරනකමිම පඩියක් නොත් වලට වැටෙනවා අනේ ලංකාලේ දරැ පවුල් නාය ගිහිල්ලා යන ඵන මං නැතිව ඉන්නවා ඒ මිනිස්සුන්ට ඉන්න තැනක් හදලා ඡීවන මාර්ගයක් හදාගන්න උදවිවක් නොකරන රටක් ලැජජයි ගෑනු දරැවෝ චුටී දරැ නැටවි දුෂනය කරලා මරලා දානවා ගෙදරට ඇවිව්ලා චන්ඩිකමි දාලා මරලා කපලා කෝටලා යනවා කිසිම නීතියක් නෑ හැමදාම දුෂන මරනවා ඉවරයක් නෑ ඒවාට ඉඩ දීලා ඔහේ ඉන්නවා අධේ මන්දා මෙහෙමත් කාලකණ්ණි බුදුන් වැඩිය රටක පහල වෙලා ඉන්නවනෙ
@pushpakalyani2922
@pushpakalyani2922 3 жыл бұрын
අනෙ පව් දෙවියනෙ . මොන වා කරන්නද හරිම දුකයි ඔබට ගොඩාක් පිං මල්ලී බුදු සරණයි
@sajeedisanayaka372
@sajeedisanayaka372 5 жыл бұрын
අපිට මොනවා ද දෙවියනේ අඩුපාඩු පව් අනේ දෙවියනේ ඇයි මෙහෙම අසරණ මිනිසුන්ට කරන්නේ
@dsagdt383
@dsagdt383 2 жыл бұрын
හදවත පුරාම දුක පුරවාගන සිනහවෙන් ඇත්ත කතා කරනවා කවදාවත් වරදින්නේ නැහැ ඔයාට නංගි කාගෙත් පිහිට ලැබෙනවා තෙරුවන් සරණින් ඔයාගේ අසනිප තත්වයද සුවපත්වෙත්වා යි ප්‍රාර්ථනා කරනවා.
@kumarikumari313
@kumarikumari313 5 жыл бұрын
පවි දෙවියනේ ඔබ හැමට දළදා සමිදු පිහිටයි
@nilukanilanthi2247
@nilukanilanthi2247 3 жыл бұрын
ඔබෙ බලාපොරොත්තු ඉස්ට වෙයි අම්මෙ. ඔබට බුදුසරණයි..
@saumayasadamali6251
@saumayasadamali6251 5 жыл бұрын
Ane daru කැක්කුමක් me අම්මාගේ බුදු සරණයි
@yenulisenulya1919
@yenulisenulya1919 3 жыл бұрын
බුදු සරණයි වාසනාවන්ත ජීවිතය ක් ඉක්මනින්ම ලැබේවා
@nirmaliefonseka5583
@nirmaliefonseka5583 3 жыл бұрын
අනේ මේ අම්මා මගේ පපුව හිර වුනා වගේ දැනුනා ඇයගේ අහිංසක කතා විලාශයට . අනේ මේ දරුවා ඉක්මනින් සුව කර ගන්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා හැම දුක් කරදරයක්ම ඉක්මනින් ම නිමා වෙලා මුලු පවුලටම සතුට සැනසුම උදා වේවා කියා දෙවියන් ගෙන් ඉල්ලනවා
@sriyani-pr3ky
@sriyani-pr3ky 5 жыл бұрын
පව් අනේ දෙයියනේ බුදු සරණයි
@shanthisilva2819
@shanthisilva2819 7 ай бұрын
අනේ එයා අවංකවම කථා කරන කෙනෙක්.උපදින මතුආත්මෙක මෙවන් ගිණි නොලැබේවා!තෙරුවන් සරණයි!
@shanthijayamanna3255
@shanthijayamanna3255 5 жыл бұрын
Meavage aya ගොඩක් ඉන්නවා ලංකාවේ ..mea අයට රජයේ අනුග්‍රහය ලැබිය යුතුයි .
@ruwininisansala8775
@ruwininisansala8775 5 жыл бұрын
රටෙ කරන්න තියෙන වැඩ මෙන්න .රටෙ සමහර එවුන්ට පිස්සු ...සිතුවම් ,දෙශපාලනය,පිල් මාරු,සැප වාහන,......
@r.a.lilaniranasingha4184
@r.a.lilaniranasingha4184 5 жыл бұрын
අනිවාර්යයෙන්ම.. පේනවා නේද ලංකාවේ කොච්චර දුප්පත් මිනිස්සු ඉන්නවා ද කියලා... මේවා කාටවත් පේන්නේ නෑ..
@kaveeshalakshani2477
@kaveeshalakshani2477 3 жыл бұрын
Paw oya amme oyage අහිංසක hinawa dakkama godak duka hitheno ikkman සුවය labannna kiyala පාර්තනා කරනවා e wagema oyage ජීවිතය සාර්ථක wenna kiyanawa 😥😥😥
@marishavla1481
@marishavla1481 3 жыл бұрын
ජේසු පිහිටයි ඔබ ඇතුළු පවුලේ සැමටම 🙏🙏🙏
@pusakumari4410
@pusakumari4410 3 жыл бұрын
පව්.දෙයියනේ මට හරි දුකයි මම උඩුගම .මට බලන්න යන්න තියියනව නම්.මම යනවා .දැන් කුවේට් ඉන්නෙ මම ජනවාරි .පව්.ලමයි .ජේසු පිහිටයි පරිස්සමෙන් ඉන්න
@pushpakalyani2922
@pushpakalyani2922 3 жыл бұрын
මල්ලී මෙ බබා ව එක්කන් යන්න ගමිපහ අමිල වෙදමහතා ලගට ඔබට ගොඩාක් පිං මල්ලී
@ranisujatha1240
@ranisujatha1240 5 жыл бұрын
බුදු සරනයි අනිචාර්යයෙන්ම පුතේ අමිමා
@annenathalie1726
@annenathalie1726 5 жыл бұрын
Anee pau dewiyange pihti
@ravindranakash701
@ravindranakash701 3 жыл бұрын
So innocent mother true speech God bless 🙏🙏
@iranganiegamaga2585
@iranganiegamaga2585 3 жыл бұрын
අනෙ අම්මේ බුදු සරනයි දෙවි පිහිටයි දයිරිය සක්තිය ලැබේවා
@hellottttsf
@hellottttsf 3 жыл бұрын
බුදු සරණයි අම්මේ ඉක්මනට සනීප වෙන්න ඕනේ
@sujeewasamanti2376
@sujeewasamanti2376 5 жыл бұрын
ආයුර්වේදෙට අරන් ගියොත් චුට්ටක් හරි ගොඩ ගොඩ දාගන්න පුලුවන් මේ ළමයව කවුරුහරි ඒ අම්මට උදව් කරනවා නම් ලොකු දෙයක්
@thaleeshashevoni9639
@thaleeshashevoni9639 3 жыл бұрын
ජේසුස් ඔබව සුව කරයි....... ස්වර්ගය ඔබ‍ට නියමයි
@yamonawd100
@yamonawd100 3 жыл бұрын
පවි .අහිංසක .අමිමා .කෙනෙක් අබිබගාත.නැත්නම් .එ.අමිමා ශක්ති.මත්.තෙරැවන් .සරනයි
@rohiniseetharatnayakadanno9158
@rohiniseetharatnayakadanno9158 5 жыл бұрын
අනේ උදව් වක් කලොත් ලොකු පිනක් 🙏
@rohinilean2326
@rohinilean2326 5 жыл бұрын
බුදු සරණයි ඔබලා සැමට දේවියගේම පිහිටයි
@kkww3805
@kkww3805 3 жыл бұрын
හැම අතින්ම අමාරැයි හිතේ හයිය අනේ දෙවියනේ මේ දරැවටත් අමිමටත් ඉක්මන් සුවය ලැබේවා.
@nuwanharshana2918
@nuwanharshana2918 3 жыл бұрын
බුදු සරණයි
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 5 жыл бұрын
පල්ලි පන්සල් කෝවිල මෙවැනි දේවල් වලින් ඇයි උදව් නොකරන්නේ අපගේ රටේ vitarai මෙහෙම අනික් රටවල මෙවැනි දේවල් වලින් බොහෝමයක් උදව් කරනවා එවැනි වැඩ පිළිවෙළක් සකස් කරන්න අපගේ srilankawa මුදල් ඇත මේ දූපත් කම nati කරන්න සියලු පක්ෂ එකතු වෙලා මෙවැනි දෙයක් කරන්න බොරුවට උඩු බුරන් natiwa සියලු දෙනා ගෙ අවධානය යොමු වේවා 🌹🙏🙏🌹
@sumediikagamage906
@sumediikagamage906 5 жыл бұрын
හොද මහත්තයෙක් නැති උනේ ඔයාට
@නිල්අහස්
@නිල්අහස් 5 жыл бұрын
ඉක්මනින් සුවය ලැබේවා සුදු දුවට ජේසු පිහිටයි .....
@fremalangka335
@fremalangka335 3 жыл бұрын
බුදුසරණයි අනේ පිහිට වොන්න
@anojadilru9452
@anojadilru9452 5 жыл бұрын
දෙයියොත් අසරණ මිනිස්සුන්ට තමයි ........දුකම දෙන්නේ.
@kavijaal9567
@kavijaal9567 5 жыл бұрын
පව් දෙවියනේ මේවගේ දේවල් දරාගන්න කොහොමද ? අනේ බුදු සරණයි
@امطلالالعرادة
@امطلالالعرادة 5 жыл бұрын
පවි.දේවිනේ.කෝචිචර.දුකක්.හදවතේ.තිබූණත්.දුක.හංගගේන.හිනා.වේලා.කතා.කරනව.මටත්.ගොඩක්.දුක.දැනූනා..මමත්.අමිම.කේනේක්.පවි.අනේ.මේ.අමිමට.සලකමූ.පිං.අයිති.වේනවා.බූදූන්ගේ.සරනින්.සෑම.දේයක්ම.ඔබ.සිතු.අයුරින්.ඉශ්ට.වේවා
@CWCW.
@CWCW. 3 жыл бұрын
බුදු සරණයි දෙවි පිහිටයි අම්මෙ සියලු දෙවියන්ගෙ රැකවරණයි ආරක්ශාවයි
@suneethakahil6414
@suneethakahil6414 5 жыл бұрын
හරිම දුකක් දැනුනේ
@piaynthikumari4552
@piaynthikumari4552 3 жыл бұрын
Ane paw deiyane me amma . Budu සරණයි amme..
@piyalweerasinghe2680
@piyalweerasinghe2680 5 жыл бұрын
දෙවියනි ඔබ මැවූ ලෝකයද මේ..
@champakumari7115
@champakumari7115 5 жыл бұрын
Ane mamath nithara ahanadeyak
@shakeelameyer1964
@shakeelameyer1964 3 жыл бұрын
Aya API ipeduna ekema Paw me loke🌍
@mangalikakumare4785
@mangalikakumare4785 3 жыл бұрын
😢😢😢
@piyalweerasinghe2680
@piyalweerasinghe2680 3 жыл бұрын
@@mangalikakumare4785 ඇයි මෙහෙම මිනිස්සු අසරණ වෙන්නේ .බුදුන් 3 වරක් වැඩිය දහම් දිවයිනේ !
@mangalikakumare4785
@mangalikakumare4785 3 жыл бұрын
@@piyalweerasinghe2680 අනෙ දන්නෙ නැහැ හරිම දුකයි
@champikadeepani8579
@champikadeepani8579 3 жыл бұрын
බුදු සරනයි රත්තරන් අම්මෙ
@thanujakumari8495
@thanujakumari8495 3 жыл бұрын
මේ දේවල් දකින්න අපිත් ගොඩක් පව් කරලා තියනවා තුණුරුවනේ ආසිර්වාදයෙන් ඉක්මනින් සුවය ලැබේවා කියලා මගෙ මුලු හදවතින්ම පාර්තනා කරනවා මගෙ හදවතෙත් ලොකු ගින්නක් ඇවිලෙනවා මගෙ ලෙඩ මල්ලි අම්ම ගැන මන් නැති දවසක එයාලා ගැන බලන්නෙ කවුද මට හරිම දුකයි අම්මේ ඒත් මාත් අසරණයි අද ගොඩක් මට පාර්තනා කරන්න පුළුවන් අම්මට වරදින්නෙ නැ
@isurusadaruwan9530
@isurusadaruwan9530 3 жыл бұрын
ලොකු දුකක් hithe thiyagena asaranawela inne paw දරුවෝ දකිද්දී දුකයි budusaranai
@nimesikanimesika5738
@nimesikanimesika5738 3 жыл бұрын
බුදු සරණයි
@kathleenjohn3963
@kathleenjohn3963 3 жыл бұрын
Very truthful woman...I admire her
@susanthasoso8062
@susanthasoso8062 4 жыл бұрын
පව් දෙවියනේ මෙහෙම මනුස්සයෝ දකින්න ලැබීම ත් අපේම පවක්
@dayanhamine7533
@dayanhamine7533 5 жыл бұрын
අසරණ. වගේම. . අවංක . . අම්මා. කෙනෙක්. උදවි.. කරනවානම්.. මෙන්න.. ජාති. ජාතිත්. පිං.. ලැබෙයි
@surekapa4435
@surekapa4435 5 жыл бұрын
Pau godak asarani me amma .බුදු සරණයි
@LokaKatha
@LokaKatha 3 жыл бұрын
බුදුසරනයි😢😢😢
@nayanaadikari4454
@nayanaadikari4454 10 ай бұрын
අනේ පව්.ඒත් හිතේ ශක්තිය තියාගෙන කොහොම හරි නැගිටින්න තියෙන බලාපොරොත්තුව. ❤
@sachininilukshika4129
@sachininilukshika4129 2 жыл бұрын
ගොඩක් අසරන වෙල මෙහ් අම්ම අකුරැස්සෙ කොහෙද කියල මට කියන්න පුලුවන්ද........😪මෙහ් තර්ම දුකක්....අම්මගේ ශක්තියහ්..ගතේ හයිය නැති උනත් හිතේ හයියට ජීවත් වෙනව......
@sadalikumrari1726
@sadalikumrari1726 5 жыл бұрын
පව්,දෙයියනේ,හරිම,අසරනයි,
@nilurajapaksha6940
@nilurajapaksha6940 3 жыл бұрын
Budusaranai amme
@sanjusanju-qy8oo
@sanjusanju-qy8oo 5 жыл бұрын
අනේ පව් බුදු සරණයි අම්මේ
@muna3981
@muna3981 3 жыл бұрын
ඇයි දෙවියනේ මේ තරම් දුක .මෙහෙම මිනිසුන්ටම මේහෙම වෙන්නේ.
@dilinipriyanka3099
@dilinipriyanka3099 2 жыл бұрын
Duppath kama natibari kama as dekata penna tibunath ,,,a rattharan amma kisideyak na kiuwe nahee.. budusaranai amme
@ajanthasiriwardena7217
@ajanthasiriwardena7217 5 жыл бұрын
TV DAKUNA OBA ITHA AADARANEYAWA owun apahasutha path nokara PRASHNA AHANAWA. Subscribe kala.GOOD JOB👍
@irugalbandarasartbudshtni
@irugalbandarasartbudshtni 2 жыл бұрын
තෙරුවන් සරණයි අම්මේ
@thilinisandamali7737
@thilinisandamali7737 3 жыл бұрын
අනෙ පව් ද්ව්‍යියනෙ කවුරුහරි උදව් කරන්නකො 😫මට තිබ්බ නම් මම උදව් කරනව 😫
@Naturemiracle23
@Naturemiracle23 2 жыл бұрын
Budusaranin ikman purana niroogi suwaya hamotama labewa...........!!!!!!!!!!!
@yellowrose8312
@yellowrose8312 4 жыл бұрын
Ane me paula hari asaranai.siyalu denata niduk nirogi suwaya labewa.
@aruniwt9189
@aruniwt9189 3 жыл бұрын
අනේ කැලුම් මහත්මයා මේ අම්මා සහ දරුවා ගම්පහ තම්මිට අමිල වෙදමහත්තයා ලගට ගෙනියන්න ඔය පොඩි දරවා හොදකරලා දෙවි
@رانيراني-ي2م
@رانيراني-ي2م 3 жыл бұрын
Pw deviyane ahinsakai a amma..budu saranai oba semata..😢😢😢
@Dharmappriya
@Dharmappriya 4 жыл бұрын
අනේ මංදා දුක් විදින තරම් මිනිස්සු ..ගෙවල් හදනවා ට වඩා ආදායම් මාර්ගයක් හදල දෙන්න පිං
@sanitasanita7662
@sanitasanita7662 3 жыл бұрын
පවු..දෙවියනේ ..අසරන..මිනුස්සු ..මෙිවගේ..අයට..උදවු..කරන..අයට....ගොඩත්..පින්..
@apka5644
@apka5644 3 жыл бұрын
බුදුසරණයි
@lifepatner4885
@lifepatner4885 3 жыл бұрын
Ane amme...ammata siyaluma deviyange pihitai..kawadawath waradinne ne ammata..jivithe jayaganna lebewa kiyala hadawathinma prarthanakaranawa.chuty duwatath ekmanata sanipawey amme.ammage hema pethumakma esta wey amme
@kanthilatha5330
@kanthilatha5330 3 жыл бұрын
Harima pau.nati kama tibunat ,leda tibunat tawa kenekuwa sura ganna lesti na.awanka kama tiyenawa e ammage.budusaranai amme oyage siya paulatama.obatat bohoma pin me wage dewal loketa pennum karanawata.
@udaniudani8508
@udaniudani8508 3 жыл бұрын
Ana pau daiyana puduma asarana kamak ..budu saranai amma
@dineshamanori1581
@dineshamanori1581 3 жыл бұрын
Ane me paulata budusaranai.....🙏🙏🙏🙏🙏
@shakeelameyer1964
@shakeelameyer1964 3 жыл бұрын
May god bless you amma my prays with you 🙏🙏💔
@pushpakanthi2152
@pushpakanthi2152 5 жыл бұрын
අනේ පවු හරිම දුකයි තියෙන කෙනෙක් උදවුවක් කරන්න පිං සිද්ද වෙයි
@aptspts7558
@aptspts7558 5 жыл бұрын
පවු අමිමා ජෙුසු පිහිටයි
@kaveemadushika8590
@kaveemadushika8590 3 жыл бұрын
බුදුසරණයි 🙏🙏🙏🙏
@fatmaalksandr4253
@fatmaalksandr4253 5 жыл бұрын
මොනකරදරතිබුනත්,හිනාවෙලා,ජිවත්වෙන,කෙනෙක්,
@nadeeharsha3381
@nadeeharsha3381 3 жыл бұрын
අනේ ඔබට ගොඩාක් pin
@renukasriyanisriyani1599
@renukasriyanisriyani1599 3 жыл бұрын
Ane asarana unata harima sakthimath me samaja sathkara kara me mahaththuru siyaluma denata mihipita devivarun theruvan saranai
@nalanisenarathna8407
@nalanisenarathna8407 5 жыл бұрын
මෙහෙම ජීවිත දකින විට නම් අපි ඇයි දුකින් කියලා හිතෙනවා.පව්.තෙරුවන් සරනයි!
@merevejekon9972
@merevejekon9972 5 жыл бұрын
Mmamme oyanam hodama hoda amma Kenek daruwoo Pana wage bala gannawa paw deveyane asarana minisun soya udu karana oba tumata godak pin
@subamanikea6650
@subamanikea6650 9 ай бұрын
අනෙ.කොහෙ.හරි.යින්න.දෙවි.කෙනෙක්.යින්නවානම්.බලලා.ගෙ.ටික.හදලා..දෙන්ඩ.පවු.දෙයියනෙ😢😢😢😢😢🙏👫🙏
@geethaindhusiri9997
@geethaindhusiri9997 5 жыл бұрын
Ane අම්මේ සංසාරේ duk දකින්න කොටත් .දරුවන් ta me දුක දෙන්න epa mage අම්මේ .man හරිම අසයි mage දරුවන් මහණ වෙනවා දකින .eth e දරුවන් ge loke යුරෝ හම්බ කිරීම විතරයි .
@pushpamalini9856
@pushpamalini9856 3 жыл бұрын
Amila sanjiwa wadamhata lagata ganichnam oya daruwa suwa karaganpuluwan boru nakiyanamawak budu saranai
@miniarachchi7422
@miniarachchi7422 5 жыл бұрын
Ane jesuni pau me tharan asarana kamak diriya mawak siyaluma leda roga suwapath wewa jesu pihitai...
@hasinidulanjli6873
@hasinidulanjli6873 3 жыл бұрын
ane aiye oyata godak pin aiye 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@majidanapalli7251
@majidanapalli7251 5 жыл бұрын
Pau ane me amma kotaram utum amma kenekda mewan ammala budu wenne amme... qena,,ayanam me daruwan kaleta dala yai... et me amma... oyage chaktita dakla matanam loku dairiyak awa... oyata tawa chaktiya labewa.... budu saranai hamotama
@shamindrijayasuriya6298
@shamindrijayasuriya6298 5 жыл бұрын
Pls dont ask same questions over and over again.if you can help them.when you talk you can understand the situation .pls help her to find the good doctor to madicate her innocent child.greate job.thanks.
@Osh-neth
@Osh-neth 3 жыл бұрын
Ane pau දෙයියනේ අපිටත් උදව් කරන්න vhidihak nhe නැතිනම් apith mona hari deyak karanawa මොකක් hari deyak oya hari කරන්න jesu පිහිටයි ඔයාලට
@kanthikanthi2885
@kanthikanthi2885 3 жыл бұрын
ඒක නං නම් සම්පූර්ණ ඇත්ත මේ කුවේට් රටේ නං how බාධක ළමයෙක් හිටියොත් ඒ ළමයට සම්පූර්ණ වියදම් ලොකු සල්ලි දෙනවා ඉතිං ජීවත් වෙන්න ඒ දරුවන් බලාගන්න වැඩකාරයාට පවා ඒකටත් එක්ක අපේ රටේ උන්ගේ හැම උන්ගේ ඉපදෙන එකාට එකාට පවා ඉඩම් ඉඩම් අරන් අරන් දාලා ගෙවල්
@kantimonika2226
@kantimonika2226 5 жыл бұрын
අනේ. පවු..දෙයියනේ..පෙර. ආත්මයේදී..කල..පවු..තමා..ඉතින්..ලොකු..පුතා..මහන..කරන්න...පවු. තුරන්..වෙන්න..බුදු. සර
@rohiniseetharatnayakadanno9158
@rohiniseetharatnayakadanno9158 5 жыл бұрын
අණිවාර්යයෙන්ම!!ඒ පින හරි මතු භවයේදී ලැබේවි..මෙවැනි දුක්ඛිත ජීවිතයක් ගත නොකරන්න 😭
@sudermamatli1566
@sudermamatli1566 5 жыл бұрын
උපන් මහත් මෙකවත් මෙහෙම දුකක් නොවේවා නිදුක් නිරෝගිමත් දරුපැටවු ලබාගෙන ඉන්න මේ අම්මට ලැබේවා
@menukamaduwanthi3724
@menukamaduwanthi3724 3 жыл бұрын
oba tumage mm balapu wedanawama wadi wadasatahana....... pau Dan meyala hodin innawada
@nadeeharsha3381
@nadeeharsha3381 3 жыл бұрын
Ane budu saranin ammage pathum itu wenna ona
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
SINTO || EPISODE 66 || සින්ටෝ || 09th January 2025
18:56
Swarnavahini TV
Рет қаралды 280 М.
අසරණ ගොළු පව්ලක්.
6:40
Wathpotha samajasathkaraya
Рет қаралды 82 М.
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН