මාලිගාවේ සිංහයා ගැන අපි නොදත් කතාවක්

  Рет қаралды 41,764

TV DAKUNA

TV DAKUNA

Күн бұрын

Пікірлер: 130
@ashensenanayake3873
@ashensenanayake3873 Жыл бұрын
ජයන්ත මාමත් එක්ක මට හරි ලස්සන මතකයක් තියනවා. මට 2018 හෝ 2019 කුරුණෑගල විල්භාව පෙරහැරේදී. එදා සිංහ රාජා පත්තිනි දේව ආභරන වඩම්මන්න වත පුටුව බඳින වෙලාවේ. මේ මාමා මගේ ලගට ඇවිත් පුතේ තව පුළුවන් නම් ගෝනි ටිකක් හොයලා දෙන්න ඇතාගේ බඩ තුවාල වෙයි කියලා කිවුවා. එදා මන් දැන් ගත්තා සිංහ රාජා කියන්නේ ජයන්න මාමට තවත් එක ඇතෙක් නෙවෙයි එතුමාගෙම ලමයෙක් කියලා. 😊❤️.
@supunthiwanka
@supunthiwanka 11 ай бұрын
❤❤❤❤❤
@WickramaThilaka-uk8jt
@WickramaThilaka-uk8jt 5 ай бұрын
11
@ahwshaperera3316
@ahwshaperera3316 2 ай бұрын
අනේ ❤
@travelwithoshan
@travelwithoshan Жыл бұрын
කවුරු මොනවා කිව්වවත් ලස්සනම හුරුබුහුටිම කෙනා සිංහ රාජා..❤❤
@dinushadeshan0001
@dinushadeshan0001 Жыл бұрын
එක ඇත්ත
@yamunapriyanka2702
@yamunapriyanka2702 Жыл бұрын
සිංහ ❤ හැදුනෙ ව්නයක් තියෙන ත්‍රිවිධ හමුදාවෙ සිංහ රෙජිමේන්තු වෙ මහත්තුරු එක්කනෙ විනය තමයි අපි දකින්නෙ සතුටුයි 🙏❤️ නැදුන් මතක් කලා 🙏😥 අනාගත පරපුර වෙනුවෙන් එයාලව හොදින් රැක ගන්න ශක්තිය ලැබේවා!!!,🙏💐
@upekshahettiarachchi1487
@upekshahettiarachchi1487 Жыл бұрын
සිංහ මැණිකටයි, ජයන්ත මාමාටයි තෙරුවන් සරණයි! දෙන්නවම ඇත්තටම දකින්න ආසාවෙන් ඉන්නෙ❤❤
@ILabsMarketing-td8oi
@ILabsMarketing-td8oi Жыл бұрын
වැඩසටහන මෙහෙයවන ඔබ මීටවඩා දැනුවත් වීම වැදගත්
@yasasediriweera8281
@yasasediriweera8281 Жыл бұрын
සිංහ ගේ ගමන දිහා නම් කොච්චර බලන් හිට්යත් එපා වෙන්නේ නැහැ එච්චර පැද්දිල්ලක් තියෙන්නේ 💙💙💙
@nurajmaduranga
@nurajmaduranga Жыл бұрын
ඇත් පන්තියේ මං කැමතිම සිංහ රාජාට තමයි. දෙවැනියට වාසනාට. ඇත් පන්තියේ යුව රජු දවසක අපේ රට බබලවන ඇත් මහරජු බවට පත් වෙනවා නිසැකයි. ඔබට දීර්ඝායුෂ මගේ සිංහ යාළුවා. අපේ රාජ්‍යයේ මුදුන් මල්කඩ වැනි දළදා උරුමය වඩම්මවන පිනෙන් අපේ සිංහ රාජාටත් ජයන්ත මාමාටත් ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා සසර පුරාවටම රැස් වේවා! 🙏🙏🙏 නිදුක් නිරෝගී සෞභාග්‍ය උදාවේවා! ජයන්ත මාමා ගැනත් අපිට හරි ආඩම්බරයි තමන්ගෙ දරුවෙක් වගේ සිංහ රාජාව බලාගන්න එක ගැන. ❤❤❤
@apsarakalpani2856
@apsarakalpani2856 Жыл бұрын
හස්ති රාජවංශයේ නොමැකෙන නමක් සිංහ තියනවා 😌❤️ හොදටම විශ්වාසයි ❤️මං ආසම හීලැ ඇතා සිංහ
@nethsara7998
@nethsara7998 Жыл бұрын
සිංහ රාජා වගේම තමයි ජයන්ත මාමාත් බොහෝම අහිංසක මනුස්සයෙක්..😓❤මගේ දරුවෙක් වගේ ඇතාව බලාගන්නේ කීවම ඇස් දෙකේ කදුළු පිරුණා..😭❤
@upulsandaruwan2186
@upulsandaruwan2186 Жыл бұрын
ජයන්ත මාමා සුපිරිම නිහතමානි චරිතයක් දිර්ඝායුෂ පතනවා 😍
@MR.DINUSHAFREEFIRE
@MR.DINUSHAFREEFIRE Жыл бұрын
ජයාන්ත පියානනි ඔබට දිර්ග අයුෂ හා සිංහ රජාට දිර්ග අයුෂ පතමි.ඔබට සිංහ රජාත් ඵක්ක ජිවිත කාලයෙම සතුටින් ඉන්න ලැබේවා.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@pinkwitchroserainwater5952
@pinkwitchroserainwater5952 Жыл бұрын
පව් අනේ ජයන්ත මාමා හරි අහිංසකයි❤🙏. එයා සිංහ රාජාට හරි ආදරෙයි. වැඩ වැඩසටහන හසුරවන ඔබ මීට වඩා දැනුවත් විය යුතුයි සිංහරාජ කියන්නේ මාලිගාවේ උතුම් දළදා වහන්සේ වැඩමවන ප්‍රධාන ඇතෙක්, සහ මාලිගාවේ ඇත් පන්තියේ යුවරජු. තවද විශේෂ රාජකාරියක් වන දවල් පෙරහැර චාරිත්‍ර ඉටු වන්නේද සිංහරාජා ඇතු පිටිනි. කෙසේ නමුත් මෙම වීඩියෝව ගෙන ඒම සම්බන්ධයෙන් ඔබට ස්තුතියි.
@amilamalan8603
@amilamalan8603 Жыл бұрын
@hirushanaththanayaka891
@hirushanaththanayaka891 Жыл бұрын
අනේ පව් අනේ ජයන්ත මාමා 😢.කදුලු ආවා ඇහැට .❤
@imaleranga4534
@imaleranga4534 Жыл бұрын
සිංහ රාජා හා ජයන්ත මාමට තෙරුවන් සරණයී හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න !!! 😘😘😘😘❤️❤️❤️❤️
@MilanMaduranga-m2k
@MilanMaduranga-m2k Жыл бұрын
ජයන්ත අය්යා සිංහ රාජාට කොච්චර ආදරෙයිද කියලා අපි ඇස් දෙකෙන් දැකලා තියෙනවා ...... !!! ❤❤❤❤❤
@Malithimahesha
@Malithimahesha Жыл бұрын
සිංහ ටයි වාසනාට යි ගුනයහපත් රැකවරණ දෙකක් ලැබුණු එක දැක්කම හිතට ❤පුදුම සතුටක් අනිත් අයත්. මේ වගේ ආදරෙන් ඉන්නවනම් ❤
@madusharukshani7106
@madusharukshani7106 2 ай бұрын
ජයන්ත මහතා හරිම උතුම් මනුස්සයෙක් ❤ ඒ ඇස් වලින් වැටුනු කදුලු දකිද්දි හිතෙනවා සිංහ රාජා කොච්චර වාසනාවන්ත සතෙක්ද කියලා ❤ කලු මාමව එහෙම ආදරයෙන් මතක් කරා ❤ ජයන්ත මහතාගේ ගතිගුණම අපේ සිංහ කොල්ලටත් දැන් ලැබිලා තියනවා 😍❤️😍
@withdil9250
@withdil9250 Жыл бұрын
තෙරුවන් සරණයි මාමේ අපිත් ආදරෙයි ඔයාටත්❤
@kingepisode605
@kingepisode605 Жыл бұрын
ජයන්ත මාමා පට්ට හොද මනුස්සයෙක්. ලොකු කම් නැති. ඇතාත් ආදරෙ න් බලාගන්නවා ♥️
@hashi774
@hashi774 Жыл бұрын
ජයන්ත මාමාටත් සිංහ රාජාටත් බුදුසරණයි
@tamaduwantha1638
@tamaduwantha1638 Жыл бұрын
අලි ඇත්තු ගැන වීඩියෝ දැම්මට දැනුම අඩුයි වගේ තව ඒක ගැන හොයලා කරානම් ප්‍ර්ශ්න ඇහුවනම් මීට වඩා හොද වෙයි
@sandaru1245
@sandaru1245 Жыл бұрын
නැදුංගමුවෙ අැතා නැති වුණාට පස්සෙ පවත්වන 2 වෙනි පෙරහැර මේ පාර තියෙන්නෙ.ගිය අවුරුද්දෙ වැඩැම්මුවෙ ඉන්දි රාජයි,සිංහ රාජයි.කතරගම පෙරහැර තිබ්බ නිසා වාසනාට එන්න බැරි වුණා.
@Doniii_5
@Doniii_5 Жыл бұрын
ඔව්
@sandamaliishara-mh1fh
@sandamaliishara-mh1fh Жыл бұрын
තෙරුවන් සරණයි!!! සිංහ මැණික. ❤💕💞😍😘
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 Жыл бұрын
අනේ් හොද පාලකතුමෙක් .අඩනවා සිංහ රාජා වෙනුවෙන්
@hshewyey1629
@hshewyey1629 Жыл бұрын
ජයන්ත මාමාට සිංහ රාජාට තෙරුවන් සරණයි❤🐘🐘🙏🙏
@AshokaKarandagaspitiya-uj5zz
@AshokaKarandagaspitiya-uj5zz 2 ай бұрын
බුදුසරණයි මාමේ ඔයාටත් සිංහ මැනිකටත් 🙏🙏🙏 බුදුසරණයි දෙවිපිහිටයි 🙏🙏
@dorbyclicks852
@dorbyclicks852 Жыл бұрын
ඉතින් ආදරෙයි ජයන්ත මාමා 😚💗🐘
@sandiyakumare4340
@sandiyakumare4340 Жыл бұрын
මටත් ඇඩුනා ඔබ තුමාට දීර්ඝයුස ලැබේවා ඔබ තුමාගේ ජීවත් වීමේ සක්තිය ලැබේවා ඇත් රජුටත් දීර්ගායුස ලැබේවා
@nayanapeiris5487
@nayanapeiris5487 Жыл бұрын
ජයන්ත මහතා හරිම හොඳ කෙනෙක් .පව් එතුමා කොච්චර ආදරේද සිංහරාජට. තමන් හම්බ කරගෙන කන්නේ ඒ සත්වයා නිසා කියලා හිතන්නෙත් කීයෙන් කී දෙනාද. මාලිගාවේ රජු, ඉන්දිරාජාට වඩා, යුවරජු සිංහරාජා ලස්සනයි. පැද්දි පැද්දී යන ලස්සන ගමනක් එයාට තියෙන්නේ. දලදා හාමුදුරුවන්ගේ පිහිටයි ආරක්ෂාවයි මේ ඇත් රජුටත් හස්ති පාලක මහතාටත්. 🙏
@Environment-c8j
@Environment-c8j Жыл бұрын
Me loke lassanama gaman lathawa thiyana manika hambela thiyenne jayantha mamata..❤❤❤ theruwan saranai sinha manika...
@sampathalex4704
@sampathalex4704 Жыл бұрын
ජයන්ත මාමාගේ අැස් දෙකෙන් ගොඩක් දේවල් කියවුනා සතාට තියන අාදරය කරුණාව සෙනෙහස එයා ගෙවන කටුක ජීවිතය හැමදේම. 😢
@elephantdynasty8408
@elephantdynasty8408 Жыл бұрын
ජය්න්ත මාමා 😘🙏
@anomakumari7667
@anomakumari7667 Жыл бұрын
ඔබට ත් සිංහ රාජා ටත් දළදා සමිදු පිහිටයි
@kalpamadushanka5898
@kalpamadushanka5898 Жыл бұрын
Me jayantha mama harima ahinsaka kenek❤❤
@dewpuraathun8612
@dewpuraathun8612 Жыл бұрын
හිත හොඳ මනුස්සයා ජයන්ත මාමා ❤️
@X_shan_tabla
@X_shan_tabla Жыл бұрын
කොහොම කතා කරකර හිටියත් ජයන්ත අයියගෙ ඇස් දෙක තියෙන්නෙ සිංහ ලග
@deshannuwantha9898
@deshannuwantha9898 Жыл бұрын
අයිවන් අයියා .ජයන්ත මාමා කියන්නේ මාලිගාවේ ඉන්න නිහතමානී ඇත් ඇදුරො දෙන්නෙක් 😍❤
@kandurataproducts6051
@kandurataproducts6051 7 ай бұрын
Sakara mama thama 1
@AkilaAthauda
@AkilaAthauda Ай бұрын
Majayanthamamabadalada
@SandeshDasun
@SandeshDasun Жыл бұрын
වීඩියෝ එක නම් හොඳයි තව පොඩ්ඩක් අලි ඇතුන් ගැන අධ්‍යනය කරලා වැඩේ කරා නම් තවත් හොඳයි...
@ArachchigeSadamali
@ArachchigeSadamali Жыл бұрын
අපේ එක්කෙනා ❤😢😢 ඒ ආදරේ
@ahwshaperera3316
@ahwshaperera3316 2 ай бұрын
හිත හොද මනුස්සයෙක් ජයන්ත අයීයා ජෙසුපිහිටයි ඔයාට ❤
@ahwshaperera3316
@ahwshaperera3316 2 ай бұрын
මගේ සිංහ කොල්ලා ❤💪
@sareendilanka97
@sareendilanka97 17 күн бұрын
❤සින්හ.රාජාට.බුදුසරණයි❤
@sasandiwankara7303
@sasandiwankara7303 Жыл бұрын
හස්තිපාලක තුමන්ලගෙන් දැකපු හොදම කෙනෙක් ජයන්ත අයියා
@AkilaAthauda
@AkilaAthauda 7 ай бұрын
Mamaganamarakakdannapuluwandamama
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 Жыл бұрын
සිංහ රජුගේ ජයන්ත මාම හොද කෙනෙක් .සිංහට හොද දවසක් යාවි.
@Kavishka-j8q
@Kavishka-j8q Жыл бұрын
ඇතාත් ජයන්ත මාමා වගේම අහිංසකයි 💕
@sampathalex4704
@sampathalex4704 Жыл бұрын
අැසට කදුලක් අාවා ජයන්ත මාමාගේ සංවේදීතාවයට ජයන්ත මාමා හරිම අහිංසකයි ජයන්ත මමාඑක්ක කතා කරලාත්යනවා මමත් එ් වගේම දක්ෂයෙක්.
@maleekatawale1640
@maleekatawale1640 Жыл бұрын
Godak dukai karunawantha kenek bawa wetahenawa.Jayantha mahatha obata budusaranai ,dergausha lebewa !❤
@dilwijesinghe4194
@dilwijesinghe4194 Жыл бұрын
Ane jayantha maama harima ahinsakai vage. Sinhage wasanava me vge kenek labeema.
@dayanakrishanthi4100
@dayanakrishanthi4100 Жыл бұрын
සිංහ කුමාරයාට දළදා සමිඳු පිහිටයි.... ♥️♥️♥️♥️. මාමාටත් බුදු සරණයි
@sahaniresh5615
@sahaniresh5615 Жыл бұрын
ජයන්ත අයියා ❤
@ishinisaumya7883
@ishinisaumya7883 Жыл бұрын
ආමී කොල්ලා ❤️✨️😘😘😘
@ayesh1993_
@ayesh1993_ Жыл бұрын
ඔයා මේ ඇතා ගැන හොදට අධ්‍යනය කරලා ඉන්ටර්වීව් එක කරානම් හොඳයි මොකද මේ නිකම්ම ඇතෙක් නෙවෙයි මේ සිංහ රාජා ,ලංකාවේ දැනට ඉන්න පූජනීයම ඇතුන් තිදෙනාගෙන් කෙනෙක්
@hshewyey1629
@hshewyey1629 Жыл бұрын
නැදුන්ගමුවේ ඇත් රජු නැති 2 අවුරුද්ද 😢 එ දුකනම් එහෙමයි 😥😥😥😥🐘🐘🐘
@HimagiraPamula-qe7dt
@HimagiraPamula-qe7dt Жыл бұрын
😢😢😢😢❤❤
@kalpamadushanka5898
@kalpamadushanka5898 Жыл бұрын
Aithrajuni obata budusaranai❤❤❤
@thanujakumarai7658
@thanujakumarai7658 Жыл бұрын
අපේ මිනිස්සුන්ටත් පිස්සු අහිංසක සතුන්ගේ වලිගේ කෙදි ගලවන එක , මෝඩ ටිකක් ඉන්නවා, පවු ජයන්ත මාමා ,සිංහට ආදරෙයි ගොඩක්
@chandaniratnayake1130
@chandaniratnayake1130 Жыл бұрын
Theruwan saranai 🙏🙏🙏
@hansanikaushalya7914
@hansanikaushalya7914 Жыл бұрын
Dennatama budu saranai
@maheshchandimal8696
@maheshchandimal8696 Жыл бұрын
හොද මනුස්සයෙක් ❤
@supunthiwanka
@supunthiwanka 11 ай бұрын
සිංහ රාජාට ජයන්ත මාමා , කතරගම වාසනාට අජිත් මාමා .......
@seethadannoruwalage8683
@seethadannoruwalage8683 Жыл бұрын
❤❤❤🐘❤❤❤සිංහ රාඡාට දළදා සමිඳු පිහිටයි🙏🙏🙏
@upekshahettiarachchi1487
@upekshahettiarachchi1487 Жыл бұрын
ඇත්තුන්ගෙ උස,බර,වයස අහන්නෙපා ඒක හොඳ නෑ. ඒ දේවල් හරියටම කියන්නෑ කියලා එක වැඩසටහනකදි අජිත් මාමා කිව්වා
@thamararajapaksha1085
@thamararajapaksha1085 Жыл бұрын
මුතුරාජ බලාගන්න මේවගේ කෙනෙක් හිටිය නම්
@ranganapraneeth3507
@ranganapraneeth3507 Жыл бұрын
සිංහ 🇱🇰 ❤
@radaratnayaka3354
@radaratnayaka3354 2 ай бұрын
@kavindavimukthi748
@kavindavimukthi748 Жыл бұрын
❤❤❤❤
@guwaniguwaniguwani6071
@guwaniguwaniguwani6071 Жыл бұрын
බුදු සරණයි මාමේ
@mihirisandamali1596
@mihirisandamali1596 Жыл бұрын
Ane aththatama jayantha mama kiyanne raththaran manussayek sinhata thiyena adare as deke kadulu walin theruna hamadama hariyanna ona theruwan saranai
@apsarakalpani2856
@apsarakalpani2856 28 күн бұрын
මගේ සිංහ 🥺❤️
@aisanka6043
@aisanka6043 Жыл бұрын
Theruwan Saranai.....Maame..... Oyatath Sinha Rajatath....
@chathurangakariyawasam3993
@chathurangakariyawasam3993 Жыл бұрын
ජයන්ත මාමා අන්ඩනවා. පව්. රාජාට තියෙන ආදරය කරුණාව මාමා ගෙවන කටුක ජීවිතය හැම දෙයක්ම ඒ කදුලු වල තිබුනා. තෙරුවන් සරණයි දෙන්නටම .🥺❤️❤️🙏🏻
@ranganapraneeth3507
@ranganapraneeth3507 6 ай бұрын
ඕනෙම අවස්තාවක කරඬුව වැඩවමවීමේ හැකියාව තියනව සිංහට .මාලිගාවේ යුව රජ
@アヨマ-f7k
@アヨマ-f7k Ай бұрын
Me uncle pau.godak hodai.e uncle ge gathiguna thamai athatath thiyenne.❤
@mihirisandamali1596
@mihirisandamali1596 Жыл бұрын
Ape sinha patiyatath jayantha mamatath budu saranai devi puhitai deegausa labewa me wage hoda gathi guna thiyena adaraniya ath gowwan hama ali athuntath labewa
@shortcinema2833
@shortcinema2833 Жыл бұрын
Kalu මාමා gana mathak karata pin
@dayanic61
@dayanic61 Жыл бұрын
ලස්සන ඇතා🐘❤️❤️
@pushparanjani8146
@pushparanjani8146 Жыл бұрын
ආදර්ශමත් හස්ති පාලක මහත්මයෙක්.❤
@litisiyalitisiya6647
@litisiyalitisiya6647 Жыл бұрын
Budu saranai❤sinharaja
@RenukaPriyadarshani-cn4lp
@RenukaPriyadarshani-cn4lp 5 ай бұрын
සිංහ ආදරයෙන් බලාගන්න බව පේනවා ජයන්ත මාම.ජයන්ත මාම හරි ආදරෙයි සිංහට.සෑම සතෙකුට ගම ආදරයක් ලැබෙන්න ඕන.
@sandaru1245
@sandaru1245 Жыл бұрын
ඉතිං මාමා.... ජයන්ත මාමා වචන 10ක් කතා කෙළොත් වචන 5ක්ම "ඉතිං" කියල කියනව
@sanjulasajith5145
@sanjulasajith5145 Жыл бұрын
🙏❤️
@tharindurajapaksha3989
@tharindurajapaksha3989 Жыл бұрын
අඩනවා නේද ජයන්ත මාමා🥺💔
@nimashimadhubhashini8430
@nimashimadhubhashini8430 Жыл бұрын
Sinharaja harima ahinsakai..harima lassanai❤❤
@MilindaRajapaksha-s2d
@MilindaRajapaksha-s2d 9 ай бұрын
Ape sinha raja❤❤❤
@SachinSandy602
@SachinSandy602 Жыл бұрын
❤🙏😊 sinha
@chandanaprasad8440
@chandanaprasad8440 Жыл бұрын
Nadun nathiwunata passe pawathwana 2wani perahara giya awurudde sarama paraharawal akata tibbe
@namadinidureksha8894
@namadinidureksha8894 Жыл бұрын
💙💐🐘🐘🐘
@Sithumia
@Sithumia Жыл бұрын
ජයන්ත මාමා ❤❤
@indranirajapakse856
@indranirajapakse856 Жыл бұрын
Ane... ayage sinhage adare gana kiyanakota eyata adenawa.. niyamai adara eki..... ayage daruwek vage kiyanakota adanawa.. paw .. ahinsaka minissu.. paressamen singha vath balagena satutin inna bs..❤😢😢😢😢😢😢
@sanuthdulsara6541
@sanuthdulsara6541 Жыл бұрын
6:56 නැහැනෙ නැදුන් මැරුනෙ 2022 මර්තු 7 නෙ ඉතින් 2022 අගෝස්තු වගේ තිබ්බ ඇසළ පෙරහැර නැදුන් නැතුවනෙ කරේ 💁‍♂️
@wasanthadarmarathna6862
@wasanthadarmarathna6862 Жыл бұрын
Ow me yaka ekawath danne neha.nedun nethi 2 weni sere
@kumariautha6846
@kumariautha6846 Жыл бұрын
Ape Singha babata thunuruwange pihitai arakshawai
@samannugawela2778
@samannugawela2778 Жыл бұрын
❤Budusaranai 2ta
@chandimaweerasekara4307
@chandimaweerasekara4307 Жыл бұрын
කවදාවත් අලි ඇතුන්ගේ උස වයස අහන්න එපා. ඇස්වහා.
@premagamage221
@premagamage221 Жыл бұрын
❤️😔
@oshaa_di
@oshaa_di Жыл бұрын
E manussyage kaduluth wikunanawa😃
@chamilakumari4690
@chamilakumari4690 Жыл бұрын
මහනුවර දළදා පෙරහැර kawada තියෙන්නේ
@lkshannilantha9629
@lkshannilantha9629 Жыл бұрын
Nihatamani hastipalaka tuman kenek sinha raja adarei dennatama❤🥰
@user-oj5tu3ts3t
@user-oj5tu3ts3t Жыл бұрын
කලු මාමා ❤❤
@SamsungA-qk2ol
@SamsungA-qk2ol 11 ай бұрын
Sinha manikata jayantha mamata dalada samiduge pihitai nadun manika mathak wenawa 🙏🙏🙏❤
@lakshanthilinda1163
@lakshanthilinda1163 Жыл бұрын
🥰
@ArachchigeSadamali
@ArachchigeSadamali Жыл бұрын
තව ටිකක් අලි ගැන හොයලා බලන්න
හොරණ සිරිසද්ධම්ම දේශනාව (2024-10-27)  | ගමින් ගමට
1:21:11
පරම නිබ්බාන ධර්මායතනය
Рет қаралды 8 М.
小丑揭穿坏人的阴谋 #小丑 #天使 #shorts
00:35
好人小丑
Рет қаралды 35 МЛН
Colorful Pasta Painting for Fun Times! 🍝 🎨
00:29
La La Learn
Рет қаралды 308 МЛН
ЛУЧШИЙ ФОКУС + секрет! #shorts
00:12
Роман Magic
Рет қаралды 21 МЛН
සසර බිලිවෙන යුද්ධය
3:47:57
Jethavanarama Viharaya (Dharmayai Obai)
Рет қаралды 81 М.
小丑揭穿坏人的阴谋 #小丑 #天使 #shorts
00:35
好人小丑
Рет қаралды 35 МЛН