Nikini Kusum (නිකිණි කුසුම්) | Episode 342 | 10th January 2025

  Рет қаралды 178,975

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 115
@thusharamuthu1009
@thusharamuthu1009 14 күн бұрын
මට නොතේරෙන එකම දේ කලින් ඩීසන් විදිහට හිටපු වින්දුල දැන් බූරුවෙක් වගේ හැසිරෙන්නෙ ඇයි කියලා.😂
@DSithu1218
@DSithu1218 10 күн бұрын
Dannam vindula epa venawa
@DayaRanjani-m1o
@DayaRanjani-m1o 15 күн бұрын
Nikini කුසුම් කතාව හරි ලස්සනයි ❤
@Swetha-c7g
@Swetha-c7g 15 күн бұрын
ලකී ගේ අක්කට සුනන්ද සර් කොහොම හරි සෙට් කරන්න ඕනී..❤
@Janani.Kapukotuwa
@Janani.Kapukotuwa 15 күн бұрын
සුනන්ද සර් බොරු කියලා තියෙන්නේ එයා බැදලා නෑ..😢 මොනා වුනත් චාම් ට ගොඩක් දෙවල් තේරෙනවා, ලකීට නම් මොලේ පාදන්න වෙයී..😅
@MDNKD1234
@MDNKD1234 15 күн бұрын
මෙන්න සුනන්ද සර් marry කරලා නෑලු එතකොට එදා ලංකිට කිව්වේ බොරුද, අනේ මේ කතාවේ අවසානය සුනන්ද සර්වයි ලංකි අක්කවයි එකතු වෙන්න ඕනි...... 💝💝💝💝💝💝💝💝💝💝💝💝
@sandalipahasara1772
@sandalipahasara1772 15 күн бұрын
Ow ayyalata baye ehema kiyanna aththe 🥲
@ChalaniDurantha
@ChalaniDurantha 15 күн бұрын
💝💝💝💓💓💓💓💓💗💗💗💖💖💖💘💘
@KomaryKomary-t2d
@KomaryKomary-t2d 14 күн бұрын
❤❤❤❤
@EranjaniJayarathna
@EranjaniJayarathna 14 күн бұрын
බොරු වෙන්න කියන්න ඇත්තේ.ලංකිගෙ අයියාලාගෙ බෙරෙන්න වෙන්න.අන්තිමේදී ඒ දෙන්න එකතු වෙයි නෙද ❤❤❤
@DilhaniDipika-g5l
@DilhaniDipika-g5l 14 күн бұрын
Sunnda sir knkge nogi ge pulta byi pau ktwa unt snnda sir pau ❤❤❤
@GamageGDN-lx9pv
@GamageGDN-lx9pv 14 күн бұрын
සොනාලි සුනන්ද සර් ගැන හිතනවා වගේ
@Duminda-g3u
@Duminda-g3u 13 күн бұрын
Mmm
@AngelAngel-c9e
@AngelAngel-c9e 15 күн бұрын
මට හිතෙන්නේ සුනන්ද සර් ලකීගේ අයීයලාට බයයී තාම...😢😢
@RashmiBhagya-t5i
@RashmiBhagya-t5i 15 күн бұрын
ලකී චාම් හැමදාම හිටපු ප්‍රශ්ණෙමයී...😢😢
@IroshaniShani-p5u
@IroshaniShani-p5u 14 күн бұрын
දැන්නම් මේකත් එපා වෙලා තියෙන්නේ එකම තැන වැලපෙනවානේ😢😢
@SunitraSunitra
@SunitraSunitra 14 күн бұрын
වින්දුල නමි මහා වදයක්
@lalanihannadige3748
@lalanihannadige3748 15 күн бұрын
සුනන්ද sir බය ඇති තාම ලකිගේ අය්යාලට අපි දැක්ක අය්යෙක් නම් නෑ හැබැයි
@fai3379
@fai3379 14 күн бұрын
😂😂😂ඒක හරි
@User.n-y3n
@User.n-y3n 15 күн бұрын
ලකී චාම් පව් අනේ එක අතකට මේ ප්‍රශ්ණ සංකීර්ණ වෙනවා වගේ...😢
@kumarijayakodi8495
@kumarijayakodi8495 15 күн бұрын
ආපෝ මේ වින්දුලත් මහ වදයක් ආල්‍යාට
@Shan_Shani2527
@Shan_Shani2527 13 күн бұрын
Ow ane u nisa ara kollath guti kanawa😂
@User.n-y3n
@User.n-y3n 15 күн бұрын
සහන් අයීයා මරු...❤
@ShanulRathnayake
@ShanulRathnayake 15 күн бұрын
සෙනිත්ගෙයි ආල්යාගෙයි අතුරුදහන් වීමයි, campus එකට ආපු complain එකයි අතරේ මොකක් හරි ලොකු සම්බන්ධයක් තියෙනවා....🤔 එක්කෝ සෙනිත් ගමෙන් පැනලා ගිහිල්ලා මෙච්චර කල් ආල්යා gana හොරෙන් ගැන ඔත්තු හෙව්වා වෙන්න පුළුවන්....
@fai3379
@fai3379 14 күн бұрын
එහෙම වෙන්න පුලුවන්
@ThusharaChandima-o1d
@ThusharaChandima-o1d 14 күн бұрын
Complain eka mokak wenna at his age🤨
@ShanulRathnayake
@ShanulRathnayake 14 күн бұрын
@@ThusharaChandima-o1d Vinsuki complain eka damma venna baha... Ethakota ithin oka gana thava danne danushka vitharai ne... 🤔
@ThusharaChandima-o1d
@ThusharaChandima-o1d 14 күн бұрын
@ShanulRathnayake ehrnam mokakda me
@ShanulRathnayake
@ShanulRathnayake 14 күн бұрын
@@ThusharaChandima-o1d ane manda sunanda sirui sonali missui mona karaida danne nah
@RashmiBhagya-t5i
@RashmiBhagya-t5i 15 күн бұрын
ලබන සතියේ අර ඩබලට ගම් ගුටි ලැබෙනවා වගේ...
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 15 күн бұрын
මම නම් කිව්වේ මුලින්ම.සුනන්ද සර් බැඳලා නෑ කියලා.ආයෙ පස් නෙවෙයි කියලා වෙන්න ඇති.ලකී චාමිණි පව්😢
@PriyaKahawala
@PriyaKahawala 15 күн бұрын
එදා ම මම නම් ඕක හිතුවා ළමයි සුනන්ද සර් මැරි කරලා නෑ කියන එක
@RaniFernando55.225
@RaniFernando55.225 15 күн бұрын
ව්න්දුල. පණ්ඩිත. කමට 😀 ඇවිල්ලා දැන් හරිනේ ආල්‍යයට. මොකද. උනේ
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 15 күн бұрын
සිරසෙ,අයි ටි එන් එකෙ යන කතාවලට වඩා නිකිනි කුසුම් ගොඩාක් ලස්සන කතාවක්.රඟපාන අයත් ඔක්කොම ලස්සනයි ❤️
@IR_ESH
@IR_ESH 14 күн бұрын
😅
@BhagyaSathsarani-x7x
@BhagyaSathsarani-x7x 14 күн бұрын
Itn එකේ පාරාදීසේ මීට වැඩිය ලස්සනයි ඒකේ ඉන්නෙත් රොශෙල් 😊
@MDNKD1234
@MDNKD1234 14 күн бұрын
@@samanaleejayasingha5357 ow aththamai ❤️❤️❤️❤️❤️
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 14 күн бұрын
@@BhagyaSathsarani-x7x ඒකෙ රොශෙල් ලස්සන නෑ.මූනෙ පාප්ප ගාලා වගේ.නිකිනි කුසුම් රොශෙල් ලස්සනයි.ස්වබාවික පාට
@BhagyaSathsarani-x7x
@BhagyaSathsarani-x7x 14 күн бұрын
@@samanaleejayasingha5357 ඒ වුනාට මේ කතා වලට වැඩියනම් ඒ කතාව මාර ලස්සනයි 😒☺️
@KaushiShehani-yd6yx
@KaushiShehani-yd6yx 13 күн бұрын
කතාව එක තැන පල් වෙනවා වගේ දැනෙන්නේ කාටද 🙄😕
@Swetha-c7g
@Swetha-c7g 15 күн бұрын
සහන් අයීයගේ ගම් ගුටිය...😅😅
@Panda-0529
@Panda-0529 14 күн бұрын
මේ කතාවනම් මට දැන් එපා වෙලා තියෙන්නෙ අප්පාහ් ප්‍රශ්න ප්‍රශ්න 😢
@AbAb-n4l
@AbAb-n4l 15 күн бұрын
සෙනිත් ආල්‍යාවත් අරගෙන පැනලා ගිහින් කියලා මටනම් හිතෙන්නේ..
@KsKsKsKsKs-t4m
@KsKsKsKsKs-t4m 14 күн бұрын
අල්‍යා සෙනෙත්ට කැමැති නැ😂
@ThusharaChandima-o1d
@ThusharaChandima-o1d 14 күн бұрын
Matath oka hithuna eth kathawe hatiyata alya ehema kenek nemei ne
@kumariwijeratne234
@kumariwijeratne234 13 күн бұрын
Yes
@peshalapela8136
@peshalapela8136 15 күн бұрын
❤❤❤❤❤ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි
@klriskaris6476
@klriskaris6476 14 күн бұрын
Aiyyo ko me kathawe alokaa jithmi Baba eyala oni❤❤❤❤
@anuththaraw.a6946
@anuththaraw.a6946 15 күн бұрын
මටනම් හිතෙනේම වින්සුකි අල්ලයට මිනිස්සු දම්මල කරදරයක් කරලා..
@ThusharaChandima-o1d
@ThusharaChandima-o1d 14 күн бұрын
Ekath wenna athi samaharawita😮
@Rathanasiri-u7t
@Rathanasiri-u7t 14 күн бұрын
Su nanda sir 😂😂😂😂
@umejasanmini5993
@umejasanmini5993 15 күн бұрын
කතාව ඉවර වෙන්න ළඟයිද මන්දා
@sewwandisashikala9437
@sewwandisashikala9437 13 күн бұрын
ධනුෂ්ක එක්ක ආල්‍යා ඇති කියලා හිතෙනවා මට 😊
@rajikabulathsinhala475
@rajikabulathsinhala475 13 күн бұрын
නෑ.අාල්යා තාත්තව හෝයාගෙන යන්න අැති
@N.D.S.chathurangi
@N.D.S.chathurangi 13 күн бұрын
ආල්‍යා තාත්තා හොයගෙන ගියා වෙන්නත් පුලුවන් නෙ,
@UmalkaMalshani
@UmalkaMalshani 14 күн бұрын
වින්දුලගෙයි , බණ්ඩාර මැණිකෙගෙයි කොටස් ස්කිප් කලාම බලන්න දේයකුත් නෑ 🙄
@badlife2834
@badlife2834 15 күн бұрын
වින්සුකිට මොකද ආනේ උනේ 😢😢
@KomaryKomary-t2d
@KomaryKomary-t2d 14 күн бұрын
Alaya.ko.😢😢😢
@sachinikalpana2540
@sachinikalpana2540 14 күн бұрын
Sonali miss line d mnd😅
@PawaniNisansala-n8z
@PawaniNisansala-n8z 11 күн бұрын
ආල්‍යා කතාවෙන් අයින් වෙලාද. 😂😂😂
@SenuriSenuri-yt6hf
@SenuriSenuri-yt6hf 14 күн бұрын
Ane aalya nene😢
@Lakmalialawaththa
@Lakmalialawaththa 12 күн бұрын
කෝ ආල යා අක්ක😢😢
@piyumikavushalya5771
@piyumikavushalya5771 14 күн бұрын
වින්දුලට නම් මොලේ නෑ...
@achininisansala5910
@achininisansala5910 14 күн бұрын
වින්දුල වදයක් නේ..
@thiliniwasana3719
@thiliniwasana3719 14 күн бұрын
ඔව් ඒක තමයි.දැන් හරි වදයක් වගේ.
@WajiraHerath-ms1bx
@WajiraHerath-ms1bx 15 күн бұрын
මේ සුනන්ද ඇය් බොරු කිව්වේ..ලංකිට...සුනන්ද මොකක් හරි ලොකු දෙයකට තමා එහෙම කලේ...පව් ලංකි
@ThusharaChandima-o1d
@ThusharaChandima-o1d 14 күн бұрын
Samaharawita ayeth edenna yaluwunoth sunanda sirtai lanki akkatai aye prashnayak wei kiyala hithalada danne nane
@WajiraHerath-ms1bx
@WajiraHerath-ms1bx 14 күн бұрын
@ThusharaChandima-o1d ඔව්..නැත්නම් එයා ගුරුවරයෙක්..ඒ වෙලාවේ..තමන් උගන්නන අය ඉස්සරහා...හැසිරෙන විදිය හොදට දන්නවා සුනන්ද සර්....එයා අනිවාර්යයෙන් ලංකිව මුණ ගැහෙනවා ඒ අර ආල්‍යගේ...ප්‍රශ්නේ නිසා ..මොකද වින්සුකි කියල ආල්‍යා වැඩකරන තැන බොස් ලංකි කියල සුනන්ද සර් දන්නේ නෑ....එතනදි..ලංකිට ඇත්ත කියයි...සුනන්ද සර්....ඒ දෙන්නා ගොඩාක් පව්....
@rajikabulathsinhala475
@rajikabulathsinhala475 13 күн бұрын
අාල්යා සෙනිත් එක්ක තාත්තා ගැන හොයල බලන්න යන්න අාති
@ThilishiPrasadhini
@ThilishiPrasadhini 15 күн бұрын
@sithaaiabgsnialm5308
@sithaaiabgsnialm5308 15 күн бұрын
❤❤❤😭😭😭
@SurekaSureka-mj6cp
@SurekaSureka-mj6cp 14 күн бұрын
Iassanai lassanai
@ShenukiAhinsa-
@ShenukiAhinsa- 6 күн бұрын
මේ teledrama එකේ නවල් එකේ නම දන්න කෙනෙක් කියන්නකෝ
@CHaLaGiRl.2210
@CHaLaGiRl.2210 15 күн бұрын
Vindula😢❤
@Doni1788
@Doni1788 15 күн бұрын
Alya neti ekata windulatath loku pashnayak wei
@Savindu_Damsara
@Savindu_Damsara 15 күн бұрын
✨♥️
@samadhi-yp9dv
@samadhi-yp9dv 14 күн бұрын
Atthatama alyata mokatha une😮😮
@HimanthiSachinthani
@HimanthiSachinthani 14 күн бұрын
ආල්යාපව්
@DilshaniDilshani-l6s
@DilshaniDilshani-l6s 14 күн бұрын
වින්සුකි ගැන තමයි කම්ප්ලේන් එක ඇවිත් තියෙන්නේ🥺
@AsankaPiyamantha-z7m
@AsankaPiyamantha-z7m 15 күн бұрын
MonawA weda katawa gaais
@nh.98
@nh.98 14 күн бұрын
වින්දුල යන්නේ කෑගල්ල පැත්තට නෙවෙයි කොලඹ පැත්තට😁
@VineethaJayakoda
@VineethaJayakoda 14 күн бұрын
Vindulaga charitha harima modai
@DeepikaLatha-p7k
@DeepikaLatha-p7k 15 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉
@SiriyalathaAbeysinghe
@SiriyalathaAbeysinghe 12 күн бұрын
Sunanda.sarui.lanki.akkawa.sat.karanako
@KandyS-vv4xv
@KandyS-vv4xv 14 күн бұрын
Wensuki.santh.akka.akathuwala.alaya.ussalada.kohada.
@ChathuriJayoda-zi5rs
@ChathuriJayoda-zi5rs 15 күн бұрын
Minsuki ga napurukam nisa tele drama eka welawakata balanna epa epa wenawa
@SiriyalathaAbeysinghe
@SiriyalathaAbeysinghe 12 күн бұрын
Mata.hitanni.sunandasar.narikarala.nha.kiyala
@SiriyalathaAbeysinghe
@SiriyalathaAbeysinghe 12 күн бұрын
Shan.hoda.kolla.vindulata.moli.podakwat.nada
@Sakuartandcrafts
@Sakuartandcrafts 14 күн бұрын
ආල්‍යා සෙනෙත්ට මොකක් උනාද?
@RenuWarna
@RenuWarna 14 күн бұрын
Ane matat jitmi baba ona eya natuwa.katawa.palui
@SanuuSanuu-e8y
@SanuuSanuu-e8y 10 күн бұрын
මෙ.මගූලෙ.අප්පිරියා.චරිත.ගොඩයි
@ShalikaShalika-z8h
@ShalikaShalika-z8h 14 күн бұрын
Ko alya
@SaduniNilanka-bv9yn
@SaduniNilanka-bv9yn 14 күн бұрын
Mata. Hituna. Sunada. Kiyanne. Boruawak. Kiayal. Mare,kala. .kiyala.
@DevikaDamayanthi-h4j
@DevikaDamayanthi-h4j 14 күн бұрын
Vinsuki pennanna bè
@KandyS-vv4xv
@KandyS-vv4xv 14 күн бұрын
Habai.kqmall.mahattaya.hoyaganei
@sandyakumarikalanchiyalage6733
@sandyakumarikalanchiyalage6733 15 күн бұрын
❤❤❤
@SayuriMenaka
@SayuriMenaka 11 күн бұрын
Alaya.ko.😢😢😢
@chathuraniniroshalakmli5954
@chathuraniniroshalakmli5954 15 күн бұрын
❤❤
@Appuhami-j1b
@Appuhami-j1b 15 күн бұрын
❤❤❤
@user.reha.56
@user.reha.56 15 күн бұрын
❤❤❤❤❤
@Appuhami-j1b
@Appuhami-j1b 15 күн бұрын
@LithumNethsilu-t2j
@LithumNethsilu-t2j 15 күн бұрын
@AngelAngel-c9e
@AngelAngel-c9e 15 күн бұрын
❤❤❤❤
@Msut7rUfufyfudy7dhh
@Msut7rUfufyfudy7dhh 15 күн бұрын
❤❤❤❤❤❤
@wasanthihemalathahemalatha
@wasanthihemalathahemalatha 14 күн бұрын
❤❤❤❤❤❤
@AmaMadhu-w6m
@AmaMadhu-w6m 14 күн бұрын
❤❤❤
@ChampikaSomapala
@ChampikaSomapala 14 күн бұрын
❤❤❤❤❤❤
@ShamaSanjeewani-l9d
@ShamaSanjeewani-l9d 14 күн бұрын
❤❤❤❤
Mother Lanka - නිවසේ දෙවියන් අම්මා
1:32
Mother Lanka Movie
Рет қаралды 25 М.
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
බෙස්ටී | Bestie - ‪@Lochi‬
18:14
Lochi
Рет қаралды 2,1 МЛН
Busy Day In The Life | Yash And Hass
12:45
Yash and Hass
Рет қаралды 70 М.
Hiru Star - Season 04 | GRAND FINALE 🏆🎉 | 2025-01-18
3:04:39
Hiru Star
Рет қаралды 1,6 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН