No video

Dishum Dishum | 20th December 2020

  Рет қаралды 570,322

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 429
@user-vy2em1df4h
@user-vy2em1df4h 3 жыл бұрын
නිලක්ශි අක්කා මාර ලස්සනයි.මං හරිම ආසයි අක්කිටයි තයිශු මැනිකටයි 😘😘😘
@nuwanj2368
@nuwanj2368 3 жыл бұрын
Habai dath tika poddak awul neh 🥴😂
@hiru2880
@hiru2880 3 жыл бұрын
@@nuwanj2368 ඔව් බන්😂👍
@deepikasamarakoon4148
@deepikasamarakoon4148 3 жыл бұрын
තිසංක සර්ගෙ හිනාව මරු.. නිශානි ටීචත් අහිංසකයි මරු
@chandrikagamage901
@chandrikagamage901 3 жыл бұрын
හංසනී,නවීන් ඔයාලා දෙන්නම ලස්සනයි පුතා ,සුබ පතනවා දෙන්නටම 🙏🙏❤❤
@vihangikavindya7387
@vihangikavindya7387 3 жыл бұрын
ඔව් ඒ දෙන්න හරිම ලස්සනයි...හොදට ගැළපෙනවා❤️
@RenukaRenuka-st8vb
@RenukaRenuka-st8vb 3 жыл бұрын
සුපිරියි ...පව්ල් දෙකම හොදට ගැලපෙනව ..තිසංකයි .නිශානියි ගැලපෙනව ..එ කියන්නෙ සංගිතෙ ඉද්දිත් අැත්තටමද බබා හමිබවෙන්න හිටියෙ ...එලනෙ ...
@lakro1234
@lakro1234 3 жыл бұрын
Hospital eke hitiya kalema thanai drama eketh babawa hamba wenna giye
@RenukaRenuka-st8vb
@RenukaRenuka-st8vb 3 жыл бұрын
niyamai neda..lassana paulak
@wasanaaththanayake5072
@wasanaaththanayake5072 3 жыл бұрын
@@lakro1234 ehemada
@shamilafernando1826
@shamilafernando1826 3 жыл бұрын
මේ දෙන්නා ඇත්තටම බැදලා ද
@oim802
@oim802 3 жыл бұрын
Ou ... 😋❤️ sangeethe eka dawasak pennuve ee eyalage athtma babalu ❤️
@maheegamage4131
@maheegamage4131 3 жыл бұрын
රොකි අයියායි අක්කායි ලස්සනයි ❤️💕
@hithaishiaradya7412
@hithaishiaradya7412 3 жыл бұрын
ලවන් ගීත්මා ඕනේ
@achiniwijenayake274
@achiniwijenayake274 3 жыл бұрын
Naveen hansini cute couple rocky family also perfect
@allbeautifulthings7325
@allbeautifulthings7325 3 жыл бұрын
අම්මෝ ආදරෙයි උබලා දෙන්නට... නවීන් අයියේ
@user-mx1sy5vt3y
@user-mx1sy5vt3y 3 жыл бұрын
ලස්සනයි පව්ල් දෙකටම බුදු සරනයි සතුටින් ඉන්න
@OmanOman-ee5mn
@OmanOman-ee5mn 3 жыл бұрын
රොකී අයියා ආඩම්බරයි ටිකක් ඒත් ඒ අක්කියත් ගොඩක් ලස්සනයි අහිංසකයි ගොඩක් ආදරෙයි . නිසානී අක්කයි නවීන් අයියයි ගොඩක් ලස්සනයි .බුදු සරනයි ඔක්කොටම
@nilikakumari2816
@nilikakumari2816 3 жыл бұрын
Uge mara oluwa
@AV-wd6he
@AV-wd6he 3 жыл бұрын
@@nilikakumari2816 ai kiynnko w
@homestepinfo4883
@homestepinfo4883 3 жыл бұрын
hinawa thamai tikak adambara
@nuwanj2368
@nuwanj2368 3 жыл бұрын
Uu hithan inne hari dial ekak kiyala. Pimbilla witharai 🥴😂
@abdullahalkhaldi248
@abdullahalkhaldi248 3 жыл бұрын
වාව් හරිම ලස්සනයි.විශ්ව අයියෙ ජය වේවා.හැමෝටම තෙරුවන් සරණයි.
@slkumudu7427
@slkumudu7427 3 жыл бұрын
ඔන්න මමත් අව මම හරිම අසයි මෙ වැඩසටහනට👍👍👍😊😊😊
@ruzanasaman2968
@ruzanasaman2968 3 жыл бұрын
දෙවනි ඉනිමෙ අවන්ත දෙවිමි අනුහස් ලිහිණි අනිවාර්යයෙන්ම ගෙනෙන්නකො ප්ලීස්.
@nuvi5300
@nuvi5300 3 жыл бұрын
ලිහිණි වෙනුවට අාක්ශා
@nishanthanishantha904
@nishanthanishantha904 3 жыл бұрын
Apo lihinii dewmii genenna epa
@smadushimadushi4199
@smadushimadushi4199 3 жыл бұрын
Dewantha Anuli ගේන්නකෝ
@sethumihapuarachchi389
@sethumihapuarachchi389 3 жыл бұрын
@@nishanthanishantha904 ehenam kawuda inne ara malahonthu akshada
@kawyaabesingha6126
@kawyaabesingha6126 3 жыл бұрын
@@nuvi5300 aksha nm epaa iyaa
@sihinadedunu5129
@sihinadedunu5129 3 жыл бұрын
Naveen and hansani නංගියේ ආදරෙයි ගොඩක් oya දෙන්නටම .සතුටින් enna තෙරුවන් සරණයි
@sujanigamage7909
@sujanigamage7909 3 жыл бұрын
තිසංක අයියයි නිසානි ටීචයි 😍😍😍
@nisansila_1237
@nisansila_1237 3 жыл бұрын
අනේ තිසංකයි නිසානි ටිචයි හොඳට ගැලපෙනවා..💕💕💕
@Herath_
@Herath_ 3 жыл бұрын
ගැළපෙන nisane marry krala inne🤣
@nisansila_1237
@nisansila_1237 3 жыл бұрын
@@Herath_ මෝඩයා ..😁😁😁😁😁
@Herath_
@Herath_ 3 жыл бұрын
@@nisansila_1237 හාලූ😋
@nisansila_1237
@nisansila_1237 3 жыл бұрын
@@Herath_ ..මොනවාද හා..😒😒
@Herath_
@Herath_ 3 жыл бұрын
@@nisansila_1237 මං මෝඩයා ඔයා නුවනක්කාරී😏😏
@upulbandara
@upulbandara 3 жыл бұрын
යකෝ හන්සිනී නවීන් සිරා Marry krlne ft aa❤❤
@lakro1234
@lakro1234 3 жыл бұрын
E dennata babekuth innawa🌹
@hemanthasamaratunga9294
@hemanthasamaratunga9294 3 жыл бұрын
Naveen and Hansini congratulations. Please come again on TV in another programme. Love to hear from you two 👍
@dinulinimansa929
@dinulinimansa929 3 жыл бұрын
නියමයි අනේ හංසිනී අක්කි නවීන් අයියයි .බුදුසරණයයි දෙන්නටම ආදරෙයි හැමදාටම
@warshaprasadhanifernando5458
@warshaprasadhanifernando5458 3 жыл бұрын
ලස්සනයි අද වැඩසටහන . ....අනේ ...........next program එකට නදීමාල් අයියයි , සනුක අයියයි ගයගයාන් අයියයි , සජිත අයියයි .මෙ හතර දෙනා ගෙන්නන්නකෝ........please ...............💝💝💝💝💝💝💝💝💝💝💝💝
@rashmihashinika9491
@rashmihashinika9491 2 жыл бұрын
Aneee mm asama set eka eyala.....gennnko eylw....😊
@chamodidilshara6877
@chamodidilshara6877 3 жыл бұрын
රන්දික අයියා, ලහිරුනි අක්කි, මනෝජා අක්කි, කළණ අයියා මේ හතරදෙනාව ගේන්නකෝ.. please ❤️❤️😍
@nadeejasandamini7497
@nadeejasandamini7497 3 жыл бұрын
Ane ow
@Bhagya83121
@Bhagya83121 3 жыл бұрын
Ow ane pzzz
@rashinisewwandi6863
@rashinisewwandi6863 3 жыл бұрын
Ane ow..
@Mashii473
@Mashii473 3 жыл бұрын
අනේ මම අසම සෙට් එකෙ හතර දෙනෙක් ආදරෙයී හැමොටම ❤️❤️❤️❤️රොකියා ෆ්ට්ට
@hashih3160
@hashih3160 3 жыл бұрын
නිලක්ශි අක්කා shooi😘
@anoma1245
@anoma1245 3 жыл бұрын
ෂා නියමයි අදනම් ලස්සනයි මම බලන්නේ සවුදියේ ඉදන් සියලුම දෙනාට බුදු සරණයි
@darshidarshi2524
@darshidarshi2524 3 жыл бұрын
තිසන්ක සර්,නිෂානි ටිච හරිම ලස්සනයි ,,,නපුරැ චරිතේ උනත් සන්ගිතේ රොකි එ දෙන්නාත් ලස්සනයි❤❤❤❤
@budmiwithoshini2232
@budmiwithoshini2232 3 жыл бұрын
Lavan geethma Aya gannako
@malithsathsara5034
@malithsathsara5034 3 жыл бұрын
පච්ච රොකියට කැමති අය නැද්ද😏
@chamodyamushadi5452
@chamodyamushadi5452 3 жыл бұрын
Inno eyata kamathi👌😁
@hotband4933
@hotband4933 3 жыл бұрын
Inno
@janakamilroi1215
@janakamilroi1215 3 жыл бұрын
Inno
@user-fd4mt9ky5o
@user-fd4mt9ky5o 3 жыл бұрын
ඉන්නෝ😀😀😀
@nilikakumari2816
@nilikakumari2816 3 жыл бұрын
උගේ maha ඔලුව munatama dakkath katakaranne na
@kimtae2196
@kimtae2196 3 жыл бұрын
රවීන් & රොශෙල් vs කෙශාන් & නයනතාරා ගේන්නකෝ
@ananyasathsarani1942
@ananyasathsarani1942 3 жыл бұрын
Ow
@Vidusha_N_Janushi
@Vidusha_N_Janushi 3 жыл бұрын
ලිහිනි හොදයි
@udarikaushalya3538
@udarikaushalya3538 3 жыл бұрын
Supiri ekanam 👌👌👌👌👌 lavan&geethma dennath geennako
@jayalathperer4151
@jayalathperer4151 3 жыл бұрын
Ape tisanka ayyatai loku akkatai godak adarei hemadama sathutin inna බුදු සරණයි
@nalakajayasinha2278
@nalakajayasinha2278 3 жыл бұрын
Geethma Akkawai Lavan Aiyawai Gennakoo
@motivetionlovespechmadaras5077
@motivetionlovespechmadaras5077 3 жыл бұрын
Cute cuple and nice program ❤️❤️❤️
@maneeshamadhuhansi9180
@maneeshamadhuhansi9180 3 жыл бұрын
lavan and geethma ,nilupul and sachini geeennakoooooo plzzzz
@ahinsaa9401
@ahinsaa9401 3 жыл бұрын
First comment , First like යනුවෙන් පැවසුව පමණින් තෑගි නොදෙන ලෙස කාරුණිකව දන්වා සිටිමු ..ස්තුතියි ...😊😁🙊🙈❤️
@princeravee9506
@princeravee9506 3 жыл бұрын
Matada manda kivve.🤔😅
@ahinsaa9401
@ahinsaa9401 3 жыл бұрын
@@princeravee9506 happe....🙈🙈🙈😁na na wen katahri wenn athi.🙊🙈
@kawilakshani5340
@kawilakshani5340 3 жыл бұрын
😂😂😂
@komarya2870
@komarya2870 3 жыл бұрын
Dewini...inime...keshan...Nayanatara..Ravin...Rosel..gennañna..ko.
@musiclovers3837
@musiclovers3837 3 жыл бұрын
ow ane
@kasun9090
@kasun9090 3 жыл бұрын
Ow ikamanta gennannako
@sriyalatha9870
@sriyalatha9870 3 жыл бұрын
Thisanka ❤ hansini boru sobana ne maru...
@hirunipathirana3979
@hirunipathirana3979 3 жыл бұрын
මන් ආසම තිසංකට 💝🙂💖💖😘😘😘😘
@madushikakumudumali180
@madushikakumudumali180 3 жыл бұрын
Podu teledrama eke randika aiyai,lahiruni akki, manoja akkiwai gennannko..plzzz...
@rashinisewwandi6863
@rashinisewwandi6863 3 жыл бұрын
Ane genna koo
@himashasandushni5376
@himashasandushni5376 3 жыл бұрын
Owww aneeeee🙄
@koreandreamland7718
@koreandreamland7718 3 жыл бұрын
Hansani , naveen harima cute💜️💜️💜️💜️💜️💜️💜️
@dinushadilrukshi1256
@dinushadilrukshi1256 3 жыл бұрын
ලස්සනයි ෆැමිලි දෙක.හැමදාම සතුටින් ආදරෙන් ඉන්න.❤️❤️❤️.බුදු සරනයි .
@thanujadamayanthi7615
@thanujadamayanthi7615 3 жыл бұрын
Thisanka aiya ❤️❤️❤️❤️❤️❤️❤️
@heshanikavindya4323
@heshanikavindya4323 3 жыл бұрын
Gira pothakaya 😂😂😂
@chamilakumari6390
@chamilakumari6390 3 жыл бұрын
ලිහිණි යි අනුහසුයි ගේන්නකෝ please ❤❤
@madaraekanayaka5548
@madaraekanayaka5548 3 жыл бұрын
Hansini,Your natural look is more beautiful than present appearance.Curly hair is match for you...
@shavanwitharana1916
@shavanwitharana1916 3 жыл бұрын
Thisanka aiya + nishani teacher. Lassana cuffel ekak.💕💕💕💕💕
@isharigeethika8408
@isharigeethika8408 3 жыл бұрын
Lavan & Geethma aye gennanna.. Plzzzzzzzzzzz
@satheeshasewmini5236
@satheeshasewmini5236 3 жыл бұрын
අද නම් පට්ට ❤️
@sethumihapuarachchi389
@sethumihapuarachchi389 3 жыл бұрын
next keshan nayanathara vs lavan geethma plzzzz
@deepikasamarakoon4148
@deepikasamarakoon4148 3 жыл бұрын
මරි නිශානි තිසංක... ලවන් ගීත්මාත් බදින්නකො
@ushan9882
@ushan9882 3 жыл бұрын
නිෂනි ටීචර් , තිසංක සර් අනේ හරිම ෂෝක් 💋💋💋💋💋💋
@srilanka4968
@srilanka4968 3 жыл бұрын
ලස්සනයි ලස්සනයි .mis
@wdasinikavindya4588
@wdasinikavindya4588 3 жыл бұрын
Godak asawen unne nilakshi akkage kata hada ahanna ❤❤❤
@a.chandaniwijegunarathna3442
@a.chandaniwijegunarathna3442 3 жыл бұрын
හැමෝම ලස්සනයි. හංසි අක්කි නවින් අයියා හැමදාම සතුටින් ඉන්න. බුදුසරණයි !!!
@chathurikazzzmadu2531
@chathurikazzzmadu2531 3 жыл бұрын
Man asama 3 weni round ekata ..ekanm maru...hinawela inna puluwam...shanakage sinduwanm patta
@madushadilruksi2200
@madushadilruksi2200 3 жыл бұрын
හතර දෙනාම මරු 😍
@DramasYTchannel
@DramasYTchannel 3 жыл бұрын
අනේ ලවන් අයියා වයි ගීත්මා අක්කි වයි ගෙන්නකෝ ආයේ
@deshakalpani8582
@deshakalpani8582 3 жыл бұрын
Thisanka sir ❤️ nishani teacher
@user-nd3ll7np6j
@user-nd3ll7np6j 3 жыл бұрын
හිනා යකෝ මට ඉල ඇටත් ඇදුනා
@chethiii2345
@chethiii2345 3 жыл бұрын
Lahiruni akkai, Randika aiyai, Manoja akkai, eyage bf ta act krna aiyai gennankoo.. ❤️
@dilhaniekanayake4510
@dilhaniekanayake4510 3 жыл бұрын
Ane ow plz 🙏🙏🙏
@k.g.tharindumadusanka8712
@k.g.tharindumadusanka8712 3 жыл бұрын
Ana plzzzz tv derana keshan nayantara & ravin shalini gannanna koo Ana plzzz
@erandi29
@erandi29 3 жыл бұрын
Couple 2 kama mara lassanayi.program eka maru.hamadama sathutin ekata inn budusaranayi😊
@Sohan-d7g
@Sohan-d7g 3 жыл бұрын
රවීන් and රොශෙල් නම් අනිවාර්යයෙන්ම ගෙන්නන්න...කාලෙකින් දැක්ක ලස්සනම කපල් එක
@aaa-sv4jh
@aaa-sv4jh 3 жыл бұрын
Aniwaryen gennanna one
@Shalikamihiran
@Shalikamihiran 3 жыл бұрын
Yes
@kasun9090
@kasun9090 3 жыл бұрын
Ikamanata gennannako
@hithuwakkarachutikki5620
@hithuwakkarachutikki5620 3 жыл бұрын
රොකි ගෙ නෝනා අහිංසකයි
@satheeshasewmini5236
@satheeshasewmini5236 3 жыл бұрын
Naveen ayya hansini akki ❤️❤️
@ireshalakmali888
@ireshalakmali888 3 жыл бұрын
අද නම් සුපිරි අනේ
@bevdcsbebdvdvscd1306
@bevdcsbebdvdvscd1306 3 жыл бұрын
ලස්සනයි විශ්ව සිනාවෙවි බැලුවා lebanon seta baye
@warshaprasadhanifernando5458
@warshaprasadhanifernando5458 3 жыл бұрын
කො බලන්න නදීමාල් අයියා එනවට කමති අය. Like 👍 අකමැති අය Comment 📝
@suwisnathisadi8905
@suwisnathisadi8905 3 жыл бұрын
godak lassanai
@nuwanj2368
@nuwanj2368 3 жыл бұрын
Apo eya kammaliii
@darshidarshi2524
@darshidarshi2524 3 жыл бұрын
තිසන්ක සර්,නිෂානි ටිච දෙන්නා හරිම macing ❤❤
@kawindyaliyanage4965
@kawindyaliyanage4965 3 жыл бұрын
Lawan💗Geethma ai gennannako
@dinulinimansa929
@dinulinimansa929 3 жыл бұрын
අනේ ඔය වගේ ලවන් අයියයි ගීත් මා අක්කි එකතු වෙන්නකෝ
@damayanthidamayanthi1364
@damayanthidamayanthi1364 3 жыл бұрын
තිශන්ක අයියයි නිශානී අක්කියි ගොඩාක් ලස්සනයි
@user-vf7xi8ek8r
@user-vf7xi8ek8r 3 жыл бұрын
අද නියමයි
@kavishkachathuranga6662
@kavishkachathuranga6662 3 жыл бұрын
Lavan geethma onee❤️
@lakmini1229
@lakmini1229 3 жыл бұрын
Ada hari lassanai nisani thisanka dena nisa
@chathujayarathne7326
@chathujayarathne7326 3 жыл бұрын
Thisanka sir hinawenakota as 2 😊👌
@maheshwijayantha7309
@maheshwijayantha7309 3 жыл бұрын
අද හොද යි
@TharangaAutomobile12
@TharangaAutomobile12 3 жыл бұрын
athal program ekak
@naleensanjaya8493
@naleensanjaya8493 3 жыл бұрын
Cricket ක්‍රීඩකයොත් ගේන්න ...පීස්...😝
@giokodim3rda644
@giokodim3rda644 3 жыл бұрын
Randika & lahiruniwa gennako please
@kaushalyakanchana2226
@kaushalyakanchana2226 3 жыл бұрын
Adanm shok ... අනේ දෙවනි ඉනිමේ ලිහිනි අනුහස් ....... දෙව්මී අවන්තයි ........... ගේන්නන්න 🤗
@madhushanimadhu4091
@madhushanimadhu4091 3 жыл бұрын
Hada hadala song aka niyamai..
@nethminavodya8530
@nethminavodya8530 3 жыл бұрын
Lavan geethma aaye gennannako
@hirunipathirana3979
@hirunipathirana3979 3 жыл бұрын
අනේ ශෝක් තිසංක
@budmiwithoshini2232
@budmiwithoshini2232 3 жыл бұрын
Navin hansini good hodai
@nandangobapitiya7613
@nandangobapitiya7613 3 жыл бұрын
Lavan geethma saha shanaka nilukshi ekkan enna
@laxmanlaxman382
@laxmanlaxman382 3 жыл бұрын
Hasini.navien🥰🥰🥰🥰🥰🥰🥰😘😘🤩🤩😍😍😋😛😛😛😛💐🌲🌲🌲🌲💐🌹🌹⚘⚘🌷🌷🌷🥰🥰🥰🥰🙊🙊🙊🙊🙊🙊🙊🙊🙊🙊🙈🙈🙈🙈🙈🙈
@thushanindika3514
@thushanindika3514 3 жыл бұрын
පට්ටම පට්ට kapals දෙක🤗🤗🤗🤗🤗🤗🤗❤🌺🤗🤗
@remixsagaraya860
@remixsagaraya860 3 жыл бұрын
Supiri
@kandegamaranjani6962
@kandegamaranjani6962 3 жыл бұрын
අපූරුයි
@thishani.imansha2722
@thishani.imansha2722 3 жыл бұрын
Ane adath godak lassanai.vishwa aiya lassanata program eka karanawa..
@mandaraminindu3455
@mandaraminindu3455 3 жыл бұрын
Super'b program
@rashmikawshalya5108
@rashmikawshalya5108 2 жыл бұрын
ආයෙ දවසක නිලක්ශි අක්කවයි ශානක අයියවයි ගෙන්නන්නකෝ
@erandiabesinghe9981
@erandiabesinghe9981 3 жыл бұрын
Hansani akki harima lassnai❤️❤️ cute couple
@jamesshenuli6902
@jamesshenuli6902 3 жыл бұрын
Adane dana gaththe Nilakshi kata thadatama wahagena patta sexy wage inne ai kyla.😆😁habai kochchara unath Nilakshi fun eke inna hadanawa Rocky a inne hena loku seen eken.
@maduaththanangimadu3332
@maduaththanangimadu3332 3 жыл бұрын
Ada maru hina una godak suba pathanawa 4 denatama wishwa aiye oyatath
@princeravee9506
@princeravee9506 3 жыл бұрын
Thisanka❤🤣🤣🤣
@janakbandara6265
@janakbandara6265 3 жыл бұрын
හද හඩලාබිදිලා නියමයි මලයා
@Sohan-d7g
@Sohan-d7g 3 жыл бұрын
රවීන් රොශෙල් ගෙන්නන්න එකට plz
@kasun9090
@kasun9090 3 жыл бұрын
Ow ane
@b.gunawardana432
@b.gunawardana432 3 жыл бұрын
Yp
@indikakumara6456
@indikakumara6456 3 жыл бұрын
Nilakshi,shanaka maruuuuu
@kasun9090
@kasun9090 3 жыл бұрын
Raveen & Roshel vs keshan & nayanathara gennanannako
@bgvsc8792
@bgvsc8792 3 жыл бұрын
Ow ane ikmanataa
@musiclovers3837
@musiclovers3837 3 жыл бұрын
ow ane
@b.gunawardana432
@b.gunawardana432 3 жыл бұрын
Yp plz derana
@subhasnifernando1717
@subhasnifernando1717 3 жыл бұрын
Wow love you all good Luck 🍀🍀🍀👏👏👏👍👍👍❤️❤️❤️
@srilanka4968
@srilanka4968 3 жыл бұрын
Nisanka.මල්ලි ලස්සනයි ලස්සනයි
@pradeepapabasarani6336
@pradeepapabasarani6336 3 жыл бұрын
Lawan and geethma aye gennako
Dishum Dishum | 04th October 2020
45:21
TV Derana
Рет қаралды 122 М.
Magic or …? 😱 reveal video on profile 🫢
00:14
Andrey Grechka
Рет қаралды 52 МЛН
The Joker kisses Harley Quinn underwater!#Harley Quinn #joker
00:49
Harley Quinn with the Joker
Рет қаралды 39 МЛН
PEDRO PEDRO INSIDEOUT
00:10
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 24 МЛН
UNLIMITED Q's with SHANAKA UDEESHA | SATH TV
20:01
Sath TV
Рет қаралды 344 М.
Dishum Dishum | 28th February 2021
40:24
TV Derana
Рет қаралды 171 М.
Paradeese | Episode 30 - (2024-09-06) | ITN
18:00
ITN Sri Lanka
Рет қаралды 88 М.
Dishum Dishum | 20th November 2021
37:01
TV Derana
Рет қаралды 450 М.
Dishum Dishum | 25th October 2020
47:13
TV Derana
Рет қаралды 95 М.
Dishum Dishum | 27th December 2020
42:48
TV Derana
Рет қаралды 153 М.
Magic or …? 😱 reveal video on profile 🫢
00:14
Andrey Grechka
Рет қаралды 52 МЛН