Salena Nuwan (සැලෙනා නුවන්) | Episode 208 | 30th November 2024

  Рет қаралды 51,751

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер
@ManojManoj-t6g
@ManojManoj-t6g 3 сағат бұрын
එකම ඩයලොග් ටික හැමදාම ඇයි මේක අනෙක් අය ට දැ⁣නෙන්නෙ නැද්ද
@ManojManoj-t6g
@ManojManoj-t6g 3 сағат бұрын
එකම තැන කැරකෙන වා අප්ප
@dilkathushani2054
@dilkathushani2054 3 сағат бұрын
පොඩි මහත්තයගෙ චරිතෙ වෙනස් කළා නම් හොඳයි බීමෙන් අයින් කරලා හොද පැත්තට හරවන්න
@mohamedazharmohamedazhar3276
@mohamedazharmohamedazhar3276 6 сағат бұрын
I'm waiting for salena nuwan from saudi ❤❤❤❤❤❤❤
@NavindaDev
@NavindaDev Сағат бұрын
තමාලි කියනදෙත් ඇත්තක් තියෙනවා. තමාලි හොඳ යාළුවෙක් 😊
@RasikaDamayanthi-wk8rr
@RasikaDamayanthi-wk8rr 2 сағат бұрын
අපෝ මේ කතාව එපා වෙනව.ඉස්සර නම් පිස්සුවක් වගෙ ආශාවෙන් බැලුව.දැන් හැම චරිතයක්ම විකාරයක්😮😮😮😮😮
@rivi6449
@rivi6449 3 сағат бұрын
රංදි ඉන්න ටික ස්කිප් කරළ ඛලන්නේ මමකමි මහ වාතයක්
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 2 сағат бұрын
උඹ ඊට වඩා වාතයක්😂
@rivi6449
@rivi6449 2 сағат бұрын
උබ රීටත් වඩා ඇනයක්
@DSSD-rx2tq
@DSSD-rx2tq Сағат бұрын
ඇත්තටම ඒකිනම් මල වාතයක්
@DevikaMuthukuda-x3b
@DevikaMuthukuda-x3b 8 минут бұрын
Apoi ow randige එකම adonawa.hama satiyema.epa වෙනවා ehen linta badee අනිත් holmana එකම de හැමදාම
@sasikasuranjani9133
@sasikasuranjani9133 3 сағат бұрын
නාරදටත් සාදාරණයක් වවෙන්න ඕනි
@DinushaMalkanthi-c9s
@DinushaMalkanthi-c9s 2 сағат бұрын
පොඩි මහත්තයෝ ඔයා හොද කෙනෙක් උනානම් රන්දී කැමති වෙයි.
@Pramodi328
@Pramodi328 Сағат бұрын
ඔය රන්දි දහම් ගාන උන් තමා ඇත්ත ජීවිතෙ අහිංසක කෙල්ලො කොල්ලොන්ගෙ කුරුලු කූඩ කඩන්නෙ😂😂ඊයා මේ වගේ උන් නම් 😂😂
@Kumari160
@Kumari160 3 сағат бұрын
කහදෙගෙ අයිය මොනතරම් යහපත් මනුස්සයෙක්ද 😂😂😂😂😂
@amilajayasinghe6026
@amilajayasinghe6026 2 сағат бұрын
අඩෝ ඒක
@RaniFernando55.225
@RaniFernando55.225 2 сағат бұрын
ලස්සනයි. අදත් 🩷🩷🩷 සැලෙනා. නුවන්. 😍😍😍 💖🌹🌺🌺🌺🌹🌹🌹🌹💖
@ShilokaHandlage
@ShilokaHandlage 2 сағат бұрын
කෑම කද්දී සතෙකුට උනත් නිදහාසේ කන්න දෙන්න ඕනී පව් අර කොල්ලා,,🤨🙄🙄🙄🙄
@NimanthiDinesha
@NimanthiDinesha 12 минут бұрын
මටත් දුක හිතුනා ඒකට නම්
@amilajayasinghe6026
@amilajayasinghe6026 2 сағат бұрын
කාලෙකින් ඔය මූනෙ හිනාවක් දැක්කෙ😅 දැන්නම් ආදරේ දුරයි වගේ රන්දිගෙ
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 3 сағат бұрын
😊😊😊😊😊😊❤❤❤❤❤
@dilkathushani2054
@dilkathushani2054 3 сағат бұрын
අනේ රන්දි පිං සිද්ද වෙයි දහම් ට ඉන් න දෙන්න පාඩුවේ.හීන මවන්නෙ නැතුව
@amilajayasinghe6026
@amilajayasinghe6026 2 сағат бұрын
ආදරේ හරිම ප්‍රබල අවියක් රන්දි දිනනවාමයි😅😅😅
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 2 сағат бұрын
👍👍👍👍❤❤නියම කතාව.එකෙන්ම🤲🤲
@RenukaHemamali-w6l
@RenukaHemamali-w6l Сағат бұрын
Ow appa Randi Maha vikaryak
@Pramodi328
@Pramodi328 Сағат бұрын
​@@amilajayasinghe6026අනුන්ගෙ ආදරයක් මැදට ඇවිත් දින්නා කියලා කවදාවත් ඒ අයට සතුටින් ඉන්න බෑ.විදවන්න වෙනවා මයි.
@jktradingSL
@jktradingSL 3 сағат бұрын
කහදෙගෙ මලය තමයි මලය බෝතලේක මූඩියක් වත් පෑගිල නෑ වගේ😂😂😂😂
@hiruninimshara-h5w
@hiruninimshara-h5w 3 сағат бұрын
මේ තමාලි, රන්ධි ඒ ..
@MalaniPerera-q3w
@MalaniPerera-q3w 3 сағат бұрын
Randita nam dan asa hithennema naha kathawa epa wenawa
@kusumalathakusumalatha4824
@kusumalathakusumalatha4824 3 сағат бұрын
අනේ මේ කතාවේ එකම තැනකැරකෙනවාවර්ෂත් කිසිම තේරුමක් නෑ එහාට වෙලා ඉන්නවා දහමට කෝල් එකක්වත් දෙන්නේ නෑමේ රන්දිට නාරද සෙට් කරලා මේ කතාව ඉවර කරලා දාන්නකෝඅපිත් ඔහේ බලනව ඉතින් අර බලන්න එකක් නැතිකමටඇදියදි එදිය දීයනවා
@MalikaMalikaa-v7u
@MalikaMalikaa-v7u 2 сағат бұрын
බොන එක තමයි වරද
@RasikaRasika-t4u
@RasikaRasika-t4u 4 сағат бұрын
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 2 сағат бұрын
දහම් රන්දි එකට ඉන්නකොට කොච්චර.ෂෝක්ද❤❤.කාලෙකින් මූණ හිනාවත් දැක්කේ.දැන් ඉතින් ඉබේ මාදරේ පටන් ගනියි වගේ❤❤
@PriyaniSirikumari
@PriyaniSirikumari 2 сағат бұрын
Nilanga will have to face a big risk because of Linta badi.
@TharakaDeSilva-s9s
@TharakaDeSilva-s9s Сағат бұрын
Daham💖Randi Ekata Innakota Harima Lassanai
@Nethmi-04v
@Nethmi-04v 53 минут бұрын
මට සමහරුන්ගෙ comments දැක්කම කල කිරෙනවා.මෙතන ට නිලියොන්ගෙ පුද්ගලික ජීවිත අදාල කරගෙන සමහරු හැසිරෙන්නෙ මහ තිරිසන්නු ගානට.චරිතෙ ගැන විතරක් comment කරන්නෙ නැතුව ඇයි මේ සමහරු ඔහොම
@sampathvarnasuriya7303
@sampathvarnasuriya7303 3 сағат бұрын
ලොස්ට්
@Eresha-p8x
@Eresha-p8x 3 сағат бұрын
Warashath oniwata wadida manda . Kelin kathawak na .❤ Nirangagei ❤shanuge❤ adarenm.❤lassani❤❤❤
@Pramodi328
@Pramodi328 49 минут бұрын
Nimesha ,pradeep කියන රන්දි ට කඩේ යන ෆෑන්ස් ල නිලියොන්ගෙ පුද්ගලික ජීවිත ගැන හොය හොයා මෙතන කියවනවා.හැමෝම තේරුම් ගන්න ඒ තනිකර මානසික ලෙඩ්ඩු කියලා 😂
@Pramodi328
@Pramodi328 42 минут бұрын
මේ nimesha කියන කෙනාට මානසික ලෙඩක් තියේද?😂නිලියොන්ගෙ personal දේවල් මෙතන කියව කියව අවදානෙ ඉල්ලන්නෙ😂💔
@AsAs-oc3px
@AsAs-oc3px 2 сағат бұрын
දහමි ආදරේ නැ කියල දැන දැනත් මිරිගුවක් පස්සෙ දුවන රංදි ඒකට උදවු කරන අර තමාලි හොල්මන
@fgyggg3117
@fgyggg3117 Сағат бұрын
අනේ බොරු නොකියා ඉදින් සෝමේ පාලිත ව තල්ලු කලා නාරදයා .ඒ වැටුණු පාර තමා ✋ කැඩුනේ.
@nimeshagurubevila9058
@nimeshagurubevila9058 2 сағат бұрын
දහම් ❤ වර්ශා කිය කිය මේකේ වැලලෙන්න හදපු උන් ඩිලූශිගෙ කුක්කු ඉස්සරහා තිබ්බ මල් ටික දැක්කට පස්සෙ වාශ්ප වෙලාද කොහෙද😂😂
@TharakaDeSilva-s9s
@TharakaDeSilva-s9s Сағат бұрын
🤣😂🤣😂 Varshage Amaruwa Thibba Eunta Hoda Wade.
@Nethmi-04v
@Nethmi-04v 45 минут бұрын
ගැනියෙක් වෙලත් ඔහොම comment එකක් දාන්න තරම් පහත මානසික මට්ටම ක ගැන ඉන්න එක ගැන හරි දුකයි.ජීවත් වෙන ටික කාලෙට ඔහොම මානසික මට්ටම ක ජීවත් වෙන්න එපා.
@Eresha-p8x
@Eresha-p8x 2 сағат бұрын
Oka mage puthane .nahata ahanne nathi eka. .... Maru kathawa 😅😅😅😅😅😅😅
@NimanthiDinesha
@NimanthiDinesha 10 минут бұрын
අප්පා වගේ නැතුවයි...
@DineshLasantha-zd2fg
@DineshLasantha-zd2fg 3 сағат бұрын
🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
@Malika-bt8xn
@Malika-bt8xn 3 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@batuwitamaithri9789
@batuwitamaithri9789 35 минут бұрын
ඔවු ඉන්න බැ කැසිල්ල මුන්ට😅
@RasikaRasika-t4u
@RasikaRasika-t4u 4 сағат бұрын
🎉
@RajniRajni-v2u
@RajniRajni-v2u Сағат бұрын
😊🤩🤩🤩🤩🤩🤩🤩
@Pramodi328
@Pramodi328 Сағат бұрын
ඊයා මේ රන්දි නම් ...අනුන්ගෙ කොල්ලෙක් අල්ලගන්න දගලන මහ කපටි හෝන්තුවක් .ඔක්කොටම වඩා හපන් අර තමාලි කියන හොල්මන
@KandyKandy-z8z
@KandyKandy-z8z 3 сағат бұрын
වර්ෂගෙත් කුම්කුවේ ලපයක් තියෙනව නේද ...😅😅😅😅😅😅
@amilajayasinghe6026
@amilajayasinghe6026 2 сағат бұрын
ඒක 😂😂😂
@Pramodi328
@Pramodi328 Сағат бұрын
තිරිසන්නු වගේ comment section වල හැසිරෙන්ඩ එප.
@mallikaathapathu8413
@mallikaathapathu8413 2 сағат бұрын
Ayyo meka vikarayak daham warsha hoden heteya den rande aevilla aul karanawa. Randege yaluwa mala vikarayak appereyai
@RasikaRasika-t4u
@RasikaRasika-t4u 4 сағат бұрын
😊
@menike846
@menike846 2 сағат бұрын
මුන් දෙන්නා මාරයි තමරියි රන්දියි කියලා වැඩක් නැ
@Dilanga-para-24-t7j
@Dilanga-para-24-t7j Сағат бұрын
දැන්නම් තමාලිත් හරි ලස්සනයි.මන් දැන් තමාලිගෙ fan කෙනෙක් වෙලා 😀
@sachinikwt8612
@sachinikwt8612 Сағат бұрын
Amme thama randhi baleh daham ge akkan petalsnne warshatai ,dhahamtai enna deela peththakata wenna randhi😊
@sanjeewanipiyadarshani3354
@sanjeewanipiyadarshani3354 Сағат бұрын
මෙි තමාලිට පිස්සුද බන් .....
@twentyabc2751
@twentyabc2751 Сағат бұрын
තමාලි අල්ල ගන්කො නාරදව රන්දිට එපානම් ඌ හොද එකා😅
@DilrukshiChethana-bi1yy
@DilrukshiChethana-bi1yy Сағат бұрын
මටනම් හිතෙන්නෙ තමාලිට කල්ප මහත්තයා සෙට් වෙයි කියලා.
@DSSD-rx2tq
@DSSD-rx2tq 58 минут бұрын
දහම් රන්දි එකට ඉන්නව පෙන්නන්න ගත්ත දවසෙ ඉඳල කතාවෙ වීව්ස් හොඳටම බැහැල 😂 ඒකෙන්ම පේනව මිනිස්සු කැමති මොකටද කියල. මේ මඟුල ජරාවක් කරන්නැතුව ලස්සනට ඉවර කරල දාන්න රෙද්ද. හැමදාම එකම ඩයලොග් ටික කියකිය එකතැන පල්කරනව.
@Pramodi328
@Pramodi328 40 минут бұрын
සමහරුන්ට නම් අවදානෙ ඕනි වෙලා😂රන්දි දහම් ගාන උන්ට වර්ශා මිස් ට act කරන girl වෙන ම පුද්ගලික ඇරියස් එකක් තියෙන්නෙ 😂මං ඔය දේ අර රොකී එකෙත් දැක්කා.දැන් අර photo shoot එක ගැන කිය කිය වැලලෙනවා😂වැඩේ කියන්නෙ මුන්ට බොරු නිරුවතක් මැවෙනවා😂
@chathuragamol-ox5lk
@chathuragamol-ox5lk Сағат бұрын
Yako kandulath oya gedarinma ne awe ban
@ninie4764
@ninie4764 2 сағат бұрын
Mama nam dan balanne na
@DilChandra24-w1w
@DilChandra24-w1w Сағат бұрын
Balannako thamali randi hina wela iddi kochchara shookda 😍
@TharakaDeSilva-s9s
@TharakaDeSilva-s9s 43 минут бұрын
Apo Me Varsha Nam Kapati Nul Suththara Ammandiyek. Dahamta Dan Vath Mole Padunoth Hodai.
@chathuragamol-ox5lk
@chathuragamol-ox5lk Сағат бұрын
Somege gedarai kandulage gedarai ekaida yako marai
@Kwt123Kwt12-u
@Kwt123Kwt12-u Сағат бұрын
Narada.babadu.kamen.ain.karala.hetahan.randeta.kamate.venna.😂😂😂😂😂😢😢😢
@KumariSl-kf9zo
@KumariSl-kf9zo 2 сағат бұрын
🥰🥰🥰❤❤❤❤❤️❤️❤️🥰🥰🥰🥰
@dulanjaliheruppage9100
@dulanjaliheruppage9100 2 сағат бұрын
Mulu kathawama skip kara ada.. Kisi wadak na
@Manucakehouse
@Manucakehouse 2 сағат бұрын
Rata hitiyath hama dama balano.
@geethasrilanka3453
@geethasrilanka3453 3 сағат бұрын
Randige adare tamai lassanama mama na. Kiyanne dahamta randi yalu wenna kiyala warsha na mach wenne na ramdi haraiama ahinsakai eya laga tamai lassanama adare tiyenne
@amilajayasinghe6026
@amilajayasinghe6026 2 сағат бұрын
එකෙන්ම🎉
@PriyaniSirikumari
@PriyaniSirikumari 3 сағат бұрын
Linta badeegen nilangata puduma karadarayakne tiyenne.
@DushaniJayasekara
@DushaniJayasekara Сағат бұрын
Views adui katawata den..... ?? prekshakayo tikak witarayi den ituru wela inne😂 .... Ekenms terenawa katawe me ydna widiyata kattiya kemathi ne kiyala😅
@SadeshBandara-j9h
@SadeshBandara-j9h Сағат бұрын
Eka nam aththa, habai meke mul kotas tika kochchara lassanada😊. Kathawa adenawath wadii. Dan kotas keeyak nam gihillada?
@dulanjaliheruppage9100
@dulanjaliheruppage9100 2 сағат бұрын
Kathawa akama thana... Ae mehema adinne... Karanna kisima therumak na... Puruddata balawa. Plz meka aka thana karakawanna apa..
@පිනිබ්න්දු
@පිනිබ්න්දු 2 сағат бұрын
මට මෙ තමාලි කියන් ගැනි පෙන්න් බැ
@DevikaMuthukuda-x3b
@DevikaMuthukuda-x3b 10 минут бұрын
Ara naradata kannawat dunne nane tattai putai
@PuspakumaraPk
@PuspakumaraPk 53 минут бұрын
රංදි පටිට වෙසියෙක් ඔකිගේ අමිිමාත් පටිිට බඩුව
@SankaMithun
@SankaMithun 3 сағат бұрын
❤❤❤
@geethasrilanka3453
@geethasrilanka3453 3 сағат бұрын
Randige adare tamai lassanama mama na. Kiyanne dahamta randi yalu wenna kiyala warsha na mach wenne na ramdi haraiama ahinsakai eya laga tamai lassanama adare tiyenne
@ChavishkaBandara
@ChavishkaBandara 3 сағат бұрын
❤❤❤❤
@lakshmilakshmi957
@lakshmilakshmi957 2 сағат бұрын
❤❤❤❤
@maximaxi1428
@maximaxi1428 Сағат бұрын
❤❤❤
@DeepikaLatha-p7k
@DeepikaLatha-p7k Сағат бұрын
❤❤❤❤
@SumithSenarathna-ti6ht
@SumithSenarathna-ti6ht 58 минут бұрын
😊😊😊
@Memieyhea
@Memieyhea Сағат бұрын
❤❤❤❤❤❤
Accompanying my daughter to practice dance is so annoying #funny #cute#comedy
00:17
Funny daughter's daily life
Рет қаралды 23 МЛН
Lazy days…
00:24
Anwar Jibawi
Рет қаралды 7 МЛН
TAQDIRLAR - O'Z ONAM KUNDOSHIM BORLIGINI MENDAN SIR TUTGAN
48:08
Sevimli Novellalar Dunyosi
Рет қаралды 85 М.
THE R.A.T | Episode 01 - (2024-11-30) | ITN
22:59
ITN Sri Lanka
Рет қаралды 49 М.
Backside | Episode 03 - (2024-11-30) | ITN
20:09
ITN Sri Lanka
Рет қаралды 33 М.
නිර්මලා | NIRMALA | EPISODE 02 | 30th November 2024
29:10
Accompanying my daughter to practice dance is so annoying #funny #cute#comedy
00:17
Funny daughter's daily life
Рет қаралды 23 МЛН