KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
මිහිරිව රැග් කරන එක කරන්න අමාරු වැඩක් නෙමෙයි කරන්න බැරි වැඩක් 😂😂😂 | Rajini
4:46
LIVE 🔴 Hiru TV Paththare Visthare - හිරු ටීවී පත්තරේ විස්තරේ LIVE | 2024-11-29 | Hiru News
The IMPOSSIBLE Puzzle..
00:55
Помоги Тревожности Головоломка 2 Найти Двойника Шин Тейпс Кетнепа
00:32
Лукашенко: Трамп - мощь! #лукашенко #политика #новости #беларусь #выборы #shorts
00:27
Уральские пельмени в Камеди 🥰 #ComedyClub #КамедиКлаб #овршоу #уральскиепельмени #тнт #харламов
00:58
ජාත්‍යන්තරයට යන්න ලෑස්තිද? | Rajini
Рет қаралды 617,046
Facebook
Twitter
Жүктеу
1
Жазылу 6 МЛН
TV Derana
Күн бұрын
Пікірлер
@sudeshinimadumadavi9688
2 жыл бұрын
ඒ කාලේ අපි කොච්චර සතුටින් හිටියද..ජීවිතේ කොච්චර වින්දද..කොච්චර යාලුවො හිටියද..ආයෙමත් ඒ කාලේ එන්නෙ නැ කියලා හිතද්දි මාරම දුකයි.😭😭කවදාවත් ආයේ ආවෙ නැති උනාට මැරෙනකල් ඒ මතකයන් එක්ක අපිට සතුටින් ඉන්න පුළුවන්..🤗🤗
@dehansadinu7744
2 жыл бұрын
සත්තකින්ම ඇත්ත,ආසයි නේ
@damayanthimadagedara385
2 жыл бұрын
ඇත්තමයි ආහ්
@pramothdulangi9419
2 жыл бұрын
ඒත් දැන් එක යාලුවෙක් වත් නැ 😐
@hansikadilrajani5205
2 жыл бұрын
😊😅😮😢🎉😂❤
@PriyadarshaniKumari-f1o
26 күн бұрын
Apita koi tharam nam adaraya kalada ... ❤❤❤ api teacher lagata gihin pasword ahagannava evage kalayak aye kavvadavath eenne na ❤❤❤❤❤
@kavidudisanayake1268
2 жыл бұрын
ලොකු හාමිනේ කියපු ඒ වචන ටික 🥺❤️
@sachinthaamarasekara9402
2 жыл бұрын
රාජිනි ටෙලි නාට්‍යයේ මේ අයගේ දාපු dance එක නම් හරිම ලස්සනයි ඒවගේම මට මතක් වෙනවා පාසැල් කාලයේදී ගත කරපු දේවල් හරිම සුන්දරයි 💖💖💖💖🤗🤗🤗🤗
@ThilankaDushmantha
Ай бұрын
💓
@AnuraGunarathne-u4l
11 күн бұрын
❤❤❤
@nimunim987
2 жыл бұрын
දෙයියනේ ඉස්කෝලෙ මතක් උනා.අපිත් ඔහොම කලා..ඒ වගේම මොන පිස්සුව නැටුවත් හිනා උන ගුරුවරු හිටියා..ආයෙත් යන්න බෑනෙ අනේ.... මේක දැක්කම දුකයි
@dpt7062
2 жыл бұрын
අපිටත් දෙවිවරු වගේ ගුරුවරු ඉන්නවා .. ඔන්ලයින් පංති කරපු. ජීවිතයටවත් හැබහින් දැකලා නැති වුනාට අපි එක්ක යාලුවෝ වගේ ඉන්න ගුරුවරුත් අපිට ඉන්නවා😉❤
@thakshilasewwandi6693
2 жыл бұрын
😔😔😔
@sumedaroshan1134
2 жыл бұрын
@@dpt7062 Ddvg H HHave 7711⁸iì
@nilukshigunaratna8480
7 ай бұрын
දුටුගැමුණු රජතුමා vama sccbdgfjgdjg
@LalithRathnayaka-f5m
2 күн бұрын
Yes
@vishubhagy3660
2 жыл бұрын
ජීවිතේ ලස්සනම කාලේ.....🥺❤️ අපිත් ලෝක ළමා දිනේ දවසේ ඔය වගේම පිස්සු නැටුවා..... ❤️❤️
@milinawathimilinawathi1284
2 жыл бұрын
Ana ow ana
@nuwanchandana5829
2 жыл бұрын
ර්ංඋෆ්ටුජොහ්ඝ්ජ්හික්
@pasinduakash1810
Жыл бұрын
ඔව් අනේ එ දවස නම් අමතක වෙම්නෙ නැ❤️😍☺️
@M.R.DilkiMihirangi
Жыл бұрын
අපි මේ ඊයේ පෙරීදත් නැටුවා කීඩා වලින් දිනලා
@lalalala5756
Жыл бұрын
School
@HeshaFernando-p8x
Жыл бұрын
මගෙ පන්ති බාර මිසුත් ඔය වගේ තමයි ❤❤ගුරු ගෝල සම්බන්තාවට වඩා අපි ඉන්නෙ යාලුවො වගෙ .ට්‍රිප් ගියාම අපි නටද්දි මිස්වත් ඇදන් ආවම මිසුත් නටනවා කෙල්ලවගෙ❤❤🎉හැබැයි තා මාස කිපයකින් මිස් පෙන්ශන් යනවා ❤ඒ අඩුවනම් ගොඩක් දැනෙයි අපිට❤😢
@nethmiamaya7894
2 жыл бұрын
මිහිරී අභී දැන් හොදම යාලුවොනෙද..🌝♥🙈...අනෙ.ශෝයි.. ඩාන්ස් එකත් මරු හැබැයි... කට්ටියගෙ
@kaveeprouduction5256
2 жыл бұрын
ජීවිතේ ආතල්ම දවසක්..............ඉස්කෝලේ ලෝක ළමා දිනෙයි නුවර එළියේ ට්‍රිප් එක ගිහිල්ලයි නැටුවා............😘😘🤗🤗😊
@MusicwithPramu
2 жыл бұрын
Apita nm e wage goda daws dunn lama dinei,guru dineyi,commerce day ekai, achcharu day ekai
@rangapriyankara8772
Жыл бұрын
Apita athal dawas goday mulu scl ekema aya ekka api natuwa 😍
@rangapriyankara8772
Жыл бұрын
Thamath
@binaranethsara
Жыл бұрын
apita nam nuwaraeliye gihilla
@kaveeprouduction5256
Жыл бұрын
@@MusicwithPramu apith children's day davase natuva..........🤗🤗
@musicchanal3179
2 жыл бұрын
තව හරියටම අවුරුද්දයි ඔය ආතල් ජීවිතේ විඳින්න පුළුවන් මටත් 😪 ආය කවමදාවත් ගන්නත් බැරි දෙන්නත් බැරි ලස්සන මතකයක තෝතැන්න පාසල් ජීවිතේ විතරමයි...♥️
@ashinlakmali4267
2 жыл бұрын
එ්කට අැඩුනා. අැත්ත අද අපේ ජිවිතේ කොච්චර ප්‍රශ්නද.. කොච්චර පිඩනෙකද ඉන්නෙ. එ්ත් ඉස්කෝලේ කාලේ කිසි බරක්පතලක් නැතුව සැහැල්ලුවෙන් උන්නා. අනේ එ් මතකෙ විතරයි තියෙන්නෙ දැන්.. 😢😢😢😢😢
@madushikahansi4170
2 жыл бұрын
🥺🥺🥺❤️❤️ යන්න ආසයි ඒ අතීතෙට ජිවීතේ කිසිම බරක් නතුව සතුටින් ඒ කාලෙට
@nethunethu3308
2 жыл бұрын
Ane eka nam ඇත්ත
@radhikaweeraiya4484
4 ай бұрын
Ane eka nam
@sunithasunitha3604
2 жыл бұрын
අැත්තමයි.....අාය කවදා එන්නද එ් කාලෙ එ් සැහැල්ලුබව එ් සතුට සිහින ... තිසරණ සරණයි
@suwandisanjana5478
Жыл бұрын
A/l පංතියට ගියපු මුල් දවස මතක් වුනා හිස් පිරියඩ් එකක් තිබ්බ ගමන් පිට්ටනියට බහිනවා පංතිය එක්කම 😔. ඒ කාලේ හරි ටික දවසයි තිබ්බේ ගොඩක් අය ටියුෂන් පංති නිසා ඉස්කෝලේ එන්නේ නැති වුනා රටේ තිබ්බ දෙවල් නිසා සති ගනන් ඉස්කෝලේ නිවාඩු තිබ්බා .තව දවස් කියද ඉස්කෝලේ කලේ ඉවර වෙන්න ජිවිතේ දැකපු සුන්දරම කලේ 😍. A/L පංතිවල හිටපු ටිචස්ලා සර්ලා තමා අපිට ඉස්කෝලේ නිදහස දුන්න එකම අය .😍 කවදාවත් අමතක වෙන්නේ නැ.🥺❤️. තව ඒ කාලේ දික්.වුනා නම් කියලා හිතුන වාර අනන්තයි.🥺🥺😔
@anuththara6089
Жыл бұрын
ඉස්සර එහෙම වුනාට දැන් අපිට සිංදුවක් කියන්න දෙන්නෙත් නෑ.free education කිව්වට අපිට education කියන එක මාරම mental stress එකක් වෙලා තියෙන්නෙ.ඕවගෙ හැම ගුරැවරැම හිතනවනම් ඉස්කෝලේ කාලෙ කියන්නෙ අපේ හොදම කාලෙ වෙයි.😊
@sandunimadushika4344
2 жыл бұрын
බොහොම ලස්සන කතාවක්. දෙරන කරොත් වැඩක් ආයේ වෙන කතාවක් නැ.❤️
@SamadiKavee
2 ай бұрын
මේක දැකලා ගොඩක් දුක හිතුනා 😢 ඒ කාලෙ ලස්සනට ඉන්න තිබුනා මාත් හොඳ තැනක ඉපදිලා හිටියානම් 😢
@himanshisandeepani1656
2 жыл бұрын
ඒ කාලේ ඇත්තටම කිසිම බරක් නැතුව හිටිය ගොඩක් සතුටින් 🥺🥺🥺
@janakajanaka2362
Жыл бұрын
ලෝක ලමා දිනය තමා ඉස්කෝලේ සුපිරිම දවස අපි ට්‍රිප් එක ගිහිල්ලා සුපිරි අාතල් එකක් ගත්තා පොඩි කාලේ අාතල් එකේ ඉමු ❤
@Theekshana0091
Ай бұрын
නැටුම මාර ලස්සනයි💛💙💜💚❤
@krishnamadushani8912
2 жыл бұрын
අපේ ස්කෝලේ කාලෙ මතක් උනා දෙයියනේ ශෝක් ල්සසනයි.🥺❤️👍
@sahanrathnayaka5200
Жыл бұрын
මේ ගෙවෙන්නෙ ඒ සුන්දර පරිච්ඡේදයේ අන්තිම අවුරුද්ද ❤❤❤
@jagathaarunasiri339
2 жыл бұрын
පාසල් කාලය කොච්චර සුන්දරද❤️❤️❤️
@thiwanka_anjana
2 жыл бұрын
අම්මෝ මන් හිතුවේ වාසනා ටීච ටයි ළමයි ටිකටයි බැනුන් අහන්න වෙයි කියලා 😁 ටීච ට පව් හිතුනා ළමයි ටික 😁 dance එකත් ලස්සනයි කට්ටියගේ🤭
@senarathable
3 ай бұрын
මමනම් තාම ඉස්කෝලෙ යන නිසා දුක නැ.අනුරාධපුර මධය විද්‍යාලයේ මමත් ඔහොම තමා.ඉස්කෝලේ කොල්ලො කෙල්ලෝ දෙගොල්ලොම හිටියෙ නැත්තම් වැඩක් නැ.😋😋😋
@Kaveesha8571
2 жыл бұрын
අපිත් ඔහොම තමයි ඉස්කෝලේ . 😂😂😂
@heshanikaushalya9736
2 жыл бұрын
යාලුවෝ එක්ක ගෙවන ජීවිතයේ තිබුන සතුට කාටවත් දෙන්න බෑ
@vinidusujani3009
2 жыл бұрын
Eka nam aththa.
@pasinduakash1810
Жыл бұрын
අනිවාරෙන්❤️
@nimanthiwm7876
Жыл бұрын
ඇත්ත
@Chanugirl2011
3 ай бұрын
මට අපේ ඉස්කෝලේ කාලෙ මතක් වුණා ❤ ඒවගෙ මිස් කෙනෙකුත් මතක් වුණා ❤ ඇස්වලට කඳුලු එනවා බලද්දී ඒ දේවල් මතක් වෙලා 😢❤ ඒවගේ මිස්ලා දැන් සමාජෙ ගොඩක් අඩුයි ❤❤❤
@Sadu_kavi_production
Жыл бұрын
මම නම් ඉස්ස්කෝලෙ ලෝක ළමා දිනේදියි,ලෝකු ගුරු දිනේදියි, ට්‍රිප් වලදියි නැටුවා.....
@nisansalapujani3907
2 жыл бұрын
ආයම ඉස්කෝලේ මතක් උනා..🥺❤️
@ThusaraSadaruwan-c3u
3 ай бұрын
අපේ පැත්තේ ස්කෝල නෑ, 88/89 අලගල වෙලාවේ ඒවා බිමට සමතලා කරා ඒක නිසා මම ස්කෝලේ ගියේ නෑ
@damayanthimadagedara385
2 жыл бұрын
අනේ ලොකු ටීචර්ගේ වචන ටික.. ඇඩුනේ මට විතරද
@dilhanishyama27
6 ай бұрын
මටත් ඇඩුනාා😢😢😢😢😢
@ThusaraSadaruwan-c3u
3 ай бұрын
😂එයා රඟපෑමක්නේ කරන්නේ ඇත්ත ගුරුවරු එහෙම නෑ
@PriyadarshaniKumari-f1o
26 күн бұрын
ඇත්තමයි ජීවිතේ සතුටින්ම විඳපු කාලය තමයි පාසල් කාලයේ ඒ කාලේ ආයි කවදාවත්ම ගන්න බෑ.ඒක ගැනනම් මට ගොඩක් දුකයි. අපි වෙනද ටීච ළඟට ගිහිල්ලා කොහොම හරි ෆෝන් එකේ පාස්ෆෝඩ් එක හොයාගන්නේඉතින් ටීචර් අපිට හිනා වී පාස්සෝඩ් එක කියා දෙනවා.අපි කියනවා ටීචර් අපිට සින්දුවක් දාලා දෙන්න කොටි කොටි කියලා. ඊට පස්සේ ටීචර් කියනවා හැබැයි දාලා දෙන්නම් එවුනට නටන්න ඕන කියලා කියන පන්තියේ ඉස්සරහට ඇවිල්ලා ඇවිල්ලා. ඉතින් අපි ළමයින්ට එක ලැජ්ජාවේ නටනවා නටනවා නටනවා නටනවා නටනවාට ඒක ටික දවසක් එනවා අපි ගයනවා ඒ වගේ දේවල් අපිට සිදුවන වා
@KalpanaJanani-d4g
27 күн бұрын
මටත් හරිම දුකයි .ඉස්කෝලෙ කාලේ මතක් වෙද්දි.ආපහු ළමයෙක් විදිහට ඉස්කෝලෙ ගවුම ඇදලා යන්න බැරිවෙන එක ගැන.ඒත් පුංචි සතුටක් තියෙනවා.ඒ තමයි මම දැන් ඉස්කෝලෙ යන්නෙ චූටි ටීචර් කෙනෙක් විදිහට නිසා .
@danushkadilshan2833
2 жыл бұрын
දෙයියනේ.😩😩අනේ ඒ කාලෙට යන්න තියෙනවනම් ආපහු 😔
@snoopychathu3193
2 жыл бұрын
Wasana teacher ape drama teacher wagemayi 😘🥰
@gimhanitharushi5057
2 жыл бұрын
අපිට ඔහොම ගුරැවරැ හිටෙයෙ නැ අපෙ හාමුදුරුවනෙ
@navodidissanayake-yf7oi
Жыл бұрын
ජීවිතේ සුන්දරම කාලේ ආයේ යන්න පුලුවන්නම්❤
@s2400i
2 жыл бұрын
පිස්සුවක් මේ කතාවනම්❤️❤️❤️
@SamadiKavee
2 ай бұрын
මේ කීවෙනි කොටසද
@PrabathLakmal-jz6tc
Жыл бұрын
අයි ඉස්කොලේ යන්න හිතෙනවා ❤යාලුවො එතන නැ😢අර ලොකු හාමී කියපු කතාව ඇත්ත කියලා හිතෙනවා අනේ😓💔💗🤙
@YasawathiRanasingha
10 ай бұрын
ඩාන්ස් එක පටිට😂😂
@bhagyabandara1958
2 жыл бұрын
The most beautiful time of the life.....🧡🧡
@saduninisansala5036
2 жыл бұрын
Teacher nam hrima lassani godaaaaak ♥️♥️♥️♥️
@milindamilinda3796
2 жыл бұрын
6 වසරෙ නටපු නැටුම මතක් වුන
@ranjithranjith6121
Жыл бұрын
ලස්සනයි මේ හැඟීම්
@m.h.r.prasannamadurapperum7388
Жыл бұрын
හරි ම ලස්සන සෝන්ග් එක මෙයා ❤️❤️❤️❤️❤️❤️🎉
@malithiprarthana902
Жыл бұрын
2023 anymore 💝🎉
@RuwanSampath-we3ol
3 ай бұрын
මම ගිය හොදටම සතුටු වුනේ 5 වසරේ ........❤❤❤❤🎉🎉🎉❤❤❤
@lakshmikarunarathna5220
Жыл бұрын
අපිත් ඔහොම තමා ඉතින් ඉස්කෝලේ යනකලේ❤❤❤
@hirunranasinghe5033
2 жыл бұрын
ඔය වගේ experience එකක් නම් නෑ.මොකද මම mix scl එක්කට නෙමෙයි ගියෙ.හැබැයි ඔයිට වඩා හොද ආතලුත් අපි ගත්තෙ නැතුවමත් නෙමෙයි.🤣
@NethuWijesinghe-r6g
6 ай бұрын
මම හිතනෙ නම් පිටරට school වලට වැඩිය.ලංකාවෙ school fanny.මොකද මම ලංකාවෙ school යද්දි ගොඩක් enjoy කරා.එ්ත් මෙහේ school එහෙම නැහැ.❤❤❤
@SitharaSewmini-w1p
2 ай бұрын
ලස්සනයි ❤
@KgChandradasa-y5t
10 күн бұрын
2:34 ❤❤❤❤❤❤❤❤
@nilukshigunaratna8480
7 ай бұрын
දෙමළ ජාතික සන්ධානය සමඟ සාකච්ඡා කොට ඇත හා ඒ අවට ප්‍රදේශ 😊😅😢😮😢🎉😂❤
@irshadthameem3940
2 жыл бұрын
happy to be the first to comment brings back childhood memories - IT
@dilushasumuduni415
2 жыл бұрын
Jiwithe gewapu sahalluma kale pasal kale e athitheta aya yanna thibunanam kochchara shokda👍👍
@AkashSanjya
Жыл бұрын
ජිව්තේ හොද කාලේ ඉස්කෝලේ කාලේ
@sadushasadusha8384
2 жыл бұрын
Ane apitath lassana pasal kalayak thibba. E kaleta thamath adarei. Jivithe sahalluven hitapu e kale thamath hari lassanata mavila pennava
@Sisiranishantha
Ай бұрын
අනෙ අපි ටත් ඉදියෙ නම් එ වගෙ ටිච කෙනෙක් ❤❤
@chandranilanthi5253
Жыл бұрын
Supiri athel
@priyanthaweragoda902
2 жыл бұрын
Schle kale tharam lassana kalayak thawath nh 😢 ayemath e kaleta ynna thibunanam 😢
@pramothdulangi9419
2 жыл бұрын
ඇත්තටම සහෝදරී😢
@SadeeshaSandamini-ox7ny
Жыл бұрын
👍
@Ema_girl
3 ай бұрын
Mix scl වල තිබුන ඔය සතුට girl,boy ඒවට ගන්න බෑ 🥺🤍අනේ අපිත් ඔහොමයි ඉස්සර
@ranigegeethani
Жыл бұрын
මම ආසම මිහිරිට
@AnuraGunarathne-u4l
11 күн бұрын
😮😮😮😮❤❤❤🎉
@vidanapathirana3005
2 жыл бұрын
Waaaaw.......super...... 💖💖💖💖
@mixblast4955
Жыл бұрын
Ape commerce day eka math una... E kale thama jiwithe lassanama kale...😍😍😍
@adheeshaurvishi7912
Ай бұрын
අපෙ කාලය තරණය ගන්න පුළුවන්
@palikamaduwanthi9781
11 ай бұрын
දැන් ඉන්න අයට නෑ නේ 😥😥
@kaindika7349
2 жыл бұрын
ලස්සනයි ...🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@udithanilanjali7250
Жыл бұрын
Wow 😃😃😃😃😃😃😃😃😃
@DammikaGamage-vx6dx
7 ай бұрын
❤❤❤❤Good
@kumudunepushpalatha5359
Жыл бұрын
අභී අක්කි හරියට නටනවා
@NaddeshaniSandruwan
3 ай бұрын
ලස්සන ♥️♥️♥️♥️♥️♥️♥️🥰
@rashiniliyanage2862
2 жыл бұрын
💞
@KANKANMGEPushparani-vj1gw
Жыл бұрын
😮mama isoleucine kollotthakka😊❤🎉
@sethumigomes3753
2 жыл бұрын
Mata school ware awasan dawasa mathak una😊😊
@sithumnimsara6868
2 жыл бұрын
Very beautiful❤️❤️
@vdworld9969
2 жыл бұрын
❤️
@dilushawidanage6520
2 жыл бұрын
Mehema teacher's la apitath hitiyanm 😥😩😓
@renukarenuka6266
2 жыл бұрын
🥺❤️
@anurakurukulasooriya
Жыл бұрын
අපිනම් ලොක ලමා දිනයට නැටුවා ඉස්කො ලේ එ වර වෙනකම්
@nethminethmidulanjali710
2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@nethudam1703
Жыл бұрын
e wage principal kenek apitth hitiya nm🥺
@vageeshavidvani3063
2 жыл бұрын
Shok ane mihiri, abi nam
@aroshaudayanga5855
Жыл бұрын
වව් ලස්සනයි මේ ක😮🤐
@dinuguruge1327
Жыл бұрын
Awanthi teacher oyath atthama wasana teacher kenek apita...e wagema dn oya chuti pataw godakata principal kenek wasana teacher wage.......
@sandasivihansa
Жыл бұрын
ammo mihiri
@Harshi812
2 жыл бұрын
🥺🥺🥺❤️❤️❤️❤️❤️
@rajasiri1057
10 ай бұрын
මිහිරිගෙයි අබිගෙයි නියම ඩන්සක
@prabodhilakshika5260
2 жыл бұрын
Dancing room eko kiyanne mn asama thana ☺️scole aye yanna hithuna
@DilhaniSadareka-tw8nf
6 ай бұрын
Apinam thama iskole yanawa
@madubashinishiromi4212
7 ай бұрын
🎸🎸🎸
@UserY93
2 ай бұрын
❤😂😂😂
@crmihiranga9335
3 ай бұрын
😭😭😭
@SoyisaSoyisa
27 күн бұрын
❤🎉😯
@IshaniMadushika-y2w
9 сағат бұрын
😊❤me
@madumadu-u1s
6 ай бұрын
apitj ohoma hitiya dan nam dukai
@LizaraNeydorff
3 ай бұрын
😂 Apith natuwa me wage iskole party wala
@samanthikularathna5692
2 жыл бұрын
Aththamai e kale pissu wage mathak weddi.
@thilakmutukuttige8244
Жыл бұрын
❤️🥰
@pasiya-g8n
Жыл бұрын
Ane e kale maru ayeth yanna puluwannam
4:46
මිහිරිව රැග් කරන එක කරන්න අමාරු වැඩක් නෙමෙයි කරන්න බැරි වැඩක් 😂😂😂 | Rajini
TV Derana
Рет қаралды 620 М.
LIVE 🔴 Hiru TV Paththare Visthare - හිරු ටීවී පත්තරේ විස්තරේ LIVE | 2024-11-29 | Hiru News
Hiru News
Рет қаралды 12 М.
00:55
The IMPOSSIBLE Puzzle..
Stokes Twins
Рет қаралды 186 МЛН
00:32
Помоги Тревожности Головоломка 2 Найти Двойника Шин Тейпс Кетнепа
Ной Анимация
Рет қаралды 4 МЛН
00:27
Лукашенко: Трамп - мощь! #лукашенко #политика #новости #беларусь #выборы #shorts
CTVBY
Рет қаралды 6 МЛН
00:58
Уральские пельмени в Камеди 🥰 #ComedyClub #КамедиКлаб #овршоу #уральскиепельмени #тнт #харламов
Comedy Club
Рет қаралды 6 МЛН
11:03
දුප්පත්කමේ සරදම් - Gabura | depth - ( Sri Lankan Short Film )
Gabura
Рет қаралды 906 М.
4:35
අපේ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ | Rajini
TV Derana
Рет қаралды 541 М.
13:29
සුක්‍රාණු.., ආ... පැටියෝ.. කෝමද..? | Dinesh Muthugala | Episode 123
You Tube Thaksalawa
Рет қаралды 204 М.
20:53
අනුර කුමාර ජනාධිපතිතුමාට අවවාදයක් දෙයි | පූජ්‍ය කාගම සිරිනන්ද හිමි | kagama sirinanda thero
JPS STUDIO
Рет қаралды 207 М.
LIVE🔴"Derana Aruna | දෙරණ අරුණ | Sri Lanka's Breakfast Show - 2024.11.29 - TV Derana"
Ada Derana
Рет қаралды 3,7 М.
24:03
Aalawanthi (ආලවන්තී) | Episode 05 | 28th November 2024 | Sirasa TV
Sirasa TV
Рет қаралды 94 М.
15:34
අනූ කනූ ගහපු ගේම් මාට්ටු. පරණ පෙම්වතා සාක්ෂි එක්කම සියල්ල මාධ්‍යට හෙළිකරයි
Aluth Thorathuru
Рет қаралды 215 М.
4:15
ඒ සතුට | Rajini
TV Derana
Рет қаралды 550 М.
9:38
ගොඩක්ම දුක හිතෙන දවස ඉස්කෝලේ යන අන්තිම දවස | Rajini
TV Derana
Рет қаралды 428 М.
10:57
නවක මන්ත්‍රීන්ට සජිත් ගෙන් උපදෙස් හිනා නොවී අවසානය තෙක් බලන්න #adanewsfrist
Think About
Рет қаралды 10 М.
00:55
The IMPOSSIBLE Puzzle..
Stokes Twins
Рет қаралды 186 МЛН