කොල්ලන්ගෙන් චොක්ලට් අරං ගෙදරට අහුවුනහම | Rajini

  Рет қаралды 526,957

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 306
@chathunimihasha.2934
@chathunimihasha.2934 2 жыл бұрын
අයියල දන්නව කොල්ලන්ගෙ හැටි. ඒකයි නංගිලව බේරගන්න සම්බන්ධතා නවත්තන්නෙ. හොද දේ තෝරල දෙන්නෙ. නංගි කියන්නෙ අයියගෙ පණ.❤️
@methsaraniya
@methsaraniya 6 ай бұрын
Ou මටත් ඉන්න අයියෙක් 😇❤️
@sweethome7551
@sweethome7551 2 жыл бұрын
ලස්සන කතාවක් ♥️♥️ අයියා කියන්නේ නංගිලාට ලොකු හයියක් තාත්තාගෙන් පස්සේ ඒ තැන හිමි වෙනේ අයියට♥️♥️
@hirunimadubhashini2192
@hirunimadubhashini2192 2 жыл бұрын
Eka aththa 😊
@lakinduking2708
@lakinduking2708 2 жыл бұрын
Eka aththa
@biharahansali7234
@biharahansali7234 2 жыл бұрын
Aniwaren
@G.L.H.m
@G.L.H.m 2 жыл бұрын
අනිවා 😌👊
@malinduudesha3558
@malinduudesha3558 2 жыл бұрын
Anivarayen😘
@dilmikavindi9543
@dilmikavindi9543 2 жыл бұрын
මටත් මගෙම කියල අය්ය කෙනෙක් හිටියනම් කියල හිතෙනවා.ලස්සන කතාවක් ❤️
@teklamaduwanthi8169
@teklamaduwanthi8169 2 жыл бұрын
මට නම් මේ වගේ අයියල 5ක් ම ඉන්නව,පවුලෙ එකම නංගි මම ,මන් ඒ අතින් ගොඩක් වාසනවන්තයි.මාර හයියක් රැකවරණ යක් ,නංගි තමයි එයාලගෙ ජීවිතේම ,❤❤❤
@Sasmitha15
@Sasmitha15 Ай бұрын
Ow ane oya loku pinak krl thiyenw.matath ehema ayyala Tikk oni ilaga athmeka hri ❤🥺
@madusarasadadewani9942
@madusarasadadewani9942 2 жыл бұрын
ගහන සේරොම ඉවසන්න පුලුවන්....තාත්තා මුකුත් කතා නොකර අම්මව ඇදගෙන යන එක තමයි ලොකුම දුක.....ඒ දුක මන් විදලාය්හියනවා සුපිරියටම...🤐🤐🤐🤐
@BandulaSamarasinha
@BandulaSamarasinha 5 ай бұрын
ද්වෙෆ්ඩ්ක්ව්ංව්බ්න්ම්ලොප්ජ්ක්ග්
@nilaniwasana4868
@nilaniwasana4868 2 жыл бұрын
අයියා නංගිගේ අදරේ..🥰🥰 අයියා නංගිට ආදරේට නේ ඔහොම කරන්නේ. ❤❤මට අයියා කෙනෙක්ගේ වාසනාව නෑනේ. 😢😢
@ganidu-rr1up
@ganidu-rr1up 2 жыл бұрын
𝘼𝙄 𝙢𝙖𝙣 𝙞𝙣𝙣𝙚𝙧𝙚🥰𝙦🥰
@DewminiDaneesha
@DewminiDaneesha Жыл бұрын
මගේ අයියත් ඔය වගේ
@nilaniwasana4868
@nilaniwasana4868 Жыл бұрын
@@ganidu-rr1up ??
@nilaniwasana4868
@nilaniwasana4868 Жыл бұрын
@@DewminiDaneesha 👍
@AnuJayathilaka-g9z
@AnuJayathilaka-g9z 5 ай бұрын
නන්ගිනම්මහමමහනපුරැයි😂
@DuleeshaDuleesha-w1b
@DuleeshaDuleesha-w1b Жыл бұрын
මමත් මේවගේ ගුටි කාපු කාලයක් තිබුණා😔. ඒත් දෙමව්පියන්ගේ හිත් රිද්දවන්නෙ නැතිව මම මගේ දුක ඉවසන් හිටිය නිසා එයාලා අපිට කැමති උනා♥️. අපි දෙන්නා දැන් සතුටින් ඉන්නවා 🥰. හැමදාම මගේ රත්තරන් අම්මටයි,තාත්තටයි මම පන වගේ ආදරෙයි 😘. Love you amma,thaththa and Anoj aiya♥️♥️♥️♥️.
@sachinthaamarasekara9402
@sachinthaamarasekara9402 2 жыл бұрын
මේ episode එකේ දී ලොකු හාමිනේ සහ ඉස්කෝලෙ මහත්තයා මසග මිහිරි සොදුරු අයියා විසල් අයියා මේ හැමෝම හරිම ලස්සනට රගපානවා තියෙනවා මරූ අ 💜💛🧡💚💙💖
@anushasanjeewani1873
@anushasanjeewani1873 2 жыл бұрын
ඒ අයියගෙ ආදරේ ❤
@ranukamperera2500
@ranukamperera2500 2 жыл бұрын
අමිහිරි සිතුවිලි සිරිලියද්දට බම්පි සුපර් මෝල් අධය්‍යක්ශක ඇපල් කොම්ලා ගැලපෙනවා..සුපිරි කපල් එක.❤️❤️❤️
@Bhagya323
@Bhagya323 2 жыл бұрын
මොකක් හරි පවකට මේ ආත්මෙ සහෝදරයෙක් නොලබන්න ඇති...🙂💔ඒත් ලබන ආත්මේ එහෙම වෙන්න එපා කියල ප්‍රාර්ථනා කරනවා.... 🥺❤️ මටත් අයිය කෙනෙක් හිටියනම්.....😭💔
@nadunisavindya
@nadunisavindya Ай бұрын
මාත් 😢
@piyumipiyumi2685
@piyumipiyumi2685 2 жыл бұрын
මටත් ඉන්නවා මේ වගෙ අයියෙක් ❤️ පුංචි වැරැද්දත් ඇති ගුටි කන්න නම් 😪
@MY7Angels-q3w
@MY7Angels-q3w 2 жыл бұрын
මටත් ඉන්නවා මං ගැන නිතරම හොයලා බලන,හොද නරක කියලා දෙන අයියලා දෙන්නෙක්🥺🥺ආදරෙයි මගේ අයියලා දෙන්නටම ගොඩාක්🥺😭😭😭😭😭😭😭😭😭😭❤️
@kalpaayogana821
@kalpaayogana821 2 жыл бұрын
Mamath innava
@chutidoni4847
@chutidoni4847 2 жыл бұрын
Me too aiyalatama hariyanna malliyekuth inna eka thamai hodama 🌝🙂
@MY7Angels-q3w
@MY7Angels-q3w 2 жыл бұрын
@@chutidoni4847 wow🥺
@rashmideepashika6884
@rashmideepashika6884 Жыл бұрын
අනේ...අයියලා දෙන්නෙක් 🥺💗 මටත් හිටියනම් එක්කෙනෙක් හරි 🥺💔
@dahamiparindya2100
@dahamiparindya2100 2 жыл бұрын
මෙහෙම අයියා කෙනෙක් මටත් හිටියනන්.😔💔🥺😭😭
@ලක්ශාන්ඉන්දික
@ලක්ශාන්ඉන්දික 2 жыл бұрын
Mtth ජීවිතය nangi kenek app ❤
@amilamatala6138
@amilamatala6138 2 жыл бұрын
Ammo mata nam oy vidiya aiyala dennek 🤪
@mixvediotv2238
@mixvediotv2238 2 жыл бұрын
මට අයියෙක් ඉන්නව හැබැයි නමට. මෙ වගෙ සහොදරකම් දැක්කම ඇඩෙනවා.
@deV-jy2pn
@deV-jy2pn 2 жыл бұрын
අන්තිමට දුන්නු ආදර්ශය වටිනවා..
@s.l.s9320
@s.l.s9320 2 жыл бұрын
අයියා කෙනෙක්ගෙන් ඔහොම ගුටි කාපු මතක නැත්නම් වැඩක් නෑ.
@nilanthikumari7526
@nilanthikumari7526 2 жыл бұрын
අම්මෝ ඔව්
@Miracleshappen2222
@Miracleshappen2222 2 жыл бұрын
අන්න ඒකයි
@limeshasadaruwani3544
@limeshasadaruwani3544 2 жыл бұрын
😥😥
@tharushasanjeewa1883
@tharushasanjeewa1883 Жыл бұрын
අම්මො ඔව්
@dilkirashmika5905
@dilkirashmika5905 Жыл бұрын
ඔව් 🥺
@kvwish98
@kvwish98 2 жыл бұрын
Wageesha's acting was superb♥️✨️
@chonadiperera545
@chonadiperera545 2 жыл бұрын
ලස්සනම කතාවක් ❤️❤️❤️
@sisirasenarathna309
@sisirasenarathna309 2 жыл бұрын
හොඳ ආදර්ශයක් දෙන කතාවක්
@ramahinda5825
@ramahinda5825 Жыл бұрын
මට අයියා කෙනෙක් තියා කවුරුත් නෑ ගිය ආත්මෙ කරපු පවකට වෙන්නැති 😢😢 හරිම දුකයි ❤ අපේ පවුලේ තනිකඩ මම විතරයි 😢😢❤
@kasunisakunthala9541
@kasunisakunthala9541 Жыл бұрын
මටනම් අයියා කනේක්ගේ ආදරේ ලබන්න වත් පින නැ.... අයියා කෙනක්ගේ ආදරේ මේ මුළු ලෝකෙටත් වඩා....
@pinidiomaya
@pinidiomaya Жыл бұрын
මටත් හිටියා ඔහෝම අයියේක් හිටියෙත් ඵක්කෙනායි😁 පස්සෙ ඵයා අපෙ නෑනාගෙ කිමට සෑහෙන්න වෙනස් උනා අඩුම කතාවත් නෝකරන විදියට 😑
@nilushikachathurangani5336
@nilushikachathurangani5336 Жыл бұрын
මටත් එහෙම තමයි😂.අපේ අයියා මට ඉස්සර ගොඩක් ආදරේයි 😂
@luckyhomes2371
@luckyhomes2371 Жыл бұрын
Matath ookama thama uneh
@yshodakariyawasamishadi9021
@yshodakariyawasamishadi9021 Жыл бұрын
මටත් ඒ සෙතේම තමා
@samudrapriyadarshani3
@samudrapriyadarshani3 Жыл бұрын
Ape aiyath ehema thama🤣den no katha,
@paramibandara9917
@paramibandara9917 Жыл бұрын
Mge aiyth ehm thm.. eki nis podi kle idn thibb ape shodra bdim iwr kl 💯😂😂😑
@rukshihewawasam9645
@rukshihewawasam9645 Жыл бұрын
අයියලා ආදරේ නිසයි ඔහොම කියන්නේ ❤
@dinudinu9905
@dinudinu9905 2 жыл бұрын
අනෙ දෙයියනේ අපේ අයියා වගේ
@ranasinghakumara3776
@ranasinghakumara3776 9 ай бұрын
අයියගෙන් කාපු කනේ පාර කවදාවත් අමතක වෙන්නෑ😢
@samanmalijaya3495
@samanmalijaya3495 2 жыл бұрын
Aiya ge ආදරේ එහෙම තමා අපිට එ පින නෑ 😟😟😟😟😍😍
@nadunisavindya
@nadunisavindya Ай бұрын
මොකක් හරි පවකට මේ ආත්මෙදී සහෝදරයෙක් නොලබන්න ඇති.. 😢 ❤ ඒත් ලබන ආත්මේ එහෙම වෙන්න එපා කියලා ප්‍රාර්තනා කරනවා.... ❤ මටත් අයියා කෙනෙක් හිටියනම්...😢❤
@shriyahansi327
@shriyahansi327 2 жыл бұрын
මෙහෙම ගහපු බැනපු ඒ වගේම ආදරේ කරපු අයියෙක් හිටියා එයා දැන් කාලෙකට පස්සේ අපිව දාලා ගියා 😥
@thamidu1825
@thamidu1825 Жыл бұрын
😓
@gamerbro6163
@gamerbro6163 Жыл бұрын
Mokada une😢
@Janaditasheena
@Janaditasheena Жыл бұрын
ඇය්
@umeshalakshani3135
@umeshalakshani3135 Жыл бұрын
🥺🥺
@samadhisandeepani4895
@samadhisandeepani4895 Жыл бұрын
අනේ ඇයි එ 😢😢😢
@ayeshasewwandi5516
@ayeshasewwandi5516 2 жыл бұрын
අපෙ අයියා නම් ඔහොම ගහන්න ඇරන් නික්ම් ඉන් නැ😂👍 ගහලමයි පස්ස බලන්නෙ... ගෙදර එන්න විනාඩි 5ක් පරක්කු උනත් පැයක් විතර ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනක් එකත් වේවැල අතෙ😂👍
@apsaradevindi1680
@apsaradevindi1680 2 жыл бұрын
ඔවු ඔවු අත දිග ඇරලා දෙන්නේ
@ayeshasewwandi5516
@ayeshasewwandi5516 2 жыл бұрын
@@apsaradevindi1680 😂💔
@madu2310
@madu2310 2 жыл бұрын
Ammo ou
@G.L.H.m
@G.L.H.m 2 жыл бұрын
ඇත්තක් 🙂
@ayeshasewwandi5516
@ayeshasewwandi5516 2 жыл бұрын
😂
@vidumini648
@vidumini648 2 жыл бұрын
සොදුරු 🥺❣️
@methusamadhi6743
@methusamadhi6743 Жыл бұрын
අපේ ගෙදර කතාව🙂💔
@ravindumadushanka947
@ravindumadushanka947 2 жыл бұрын
අයියලා නම් ගහලා ආපහු කියව කියව එන්නෑ 🙂👍 ඒකට අක්කලා 🥲🥲
@sadaminimanthilaka5269
@sadaminimanthilaka5269 2 жыл бұрын
😂mn wage
@ravindumadushanka947
@ravindumadushanka947 2 жыл бұрын
@@sadaminimanthilaka5269 😅😂
@bethmasijani3485
@bethmasijani3485 2 жыл бұрын
මෙහෙම ගුටි කන්නවත් අයියෙක් නැ 😪😪
@amandikarunarathna1817
@amandikarunarathna1817 2 жыл бұрын
ඔව් අප්පා😟😟
@sanduni4449
@sanduni4449 2 жыл бұрын
🥺❤️
@ganidu-rr1up
@ganidu-rr1up 2 жыл бұрын
𝙈𝘼𝙉 𝙞𝙣𝙣𝙤𝙤𝙤𝙤𝙤🥰🥰
@biharahansali7234
@biharahansali7234 2 жыл бұрын
Na ne matath
@sachiniumodya9410
@sachiniumodya9410 2 жыл бұрын
මටත්
@nalikawijerupa6003
@nalikawijerupa6003 2 жыл бұрын
මොකක් හරි පවකට් මට මෙ ආත්මෙ අය්යා කෙනෙක් වත් අක්කා කෙනෙක් වත් නැ මම බුදු රජානන් වහන්සෙගෙන් ඉල්ලන්නෙ මම උපදින උපදින හැම ආත්මයකම මට අය්යා කෙනෙක් ලැබෙන්න කියල්ලා මගෙ ප්‍රාර්ථනව ඉවුවෙවා ඉටුවෙවා !!!!මට ඉන්නෙ නන්ගි කෙනෙකුය් මල්ලි කෙනෙකුය් විතරය් 😭😭😭😭😭😭😭😭😭😭😭
@amandanethsarani3580
@amandanethsarani3580 2 жыл бұрын
nangi malli kiyanne karumayk
@nalikawijerupa6003
@nalikawijerupa6003 2 жыл бұрын
Ehema kiyanna epa egolloth ona ayyath ona
@dineshalakmali617
@dineshalakmali617 2 жыл бұрын
Matath
@nalikawijerupa6003
@nalikawijerupa6003 2 жыл бұрын
Hmmm
@blackyyyy3092
@blackyyyy3092 2 жыл бұрын
හිටියනම් තේරෙයි..😂😂😂
@doll4078
@doll4078 2 жыл бұрын
අපේ අය්යා නම් මට‍ ගහන්න බනින්න එන්නේ නෑ... හ‍රි වැරැද්ද කියලා දෙනවා.... ඒත් එයා රට දැන් 😒🥺...
@RisaRisa-fr7jt
@RisaRisa-fr7jt 8 ай бұрын
😅is the super rajini medam
@malithi103
@malithi103 2 жыл бұрын
මිහිරි පව් 🥲
@lakmallakmal69
@lakmallakmal69 2 жыл бұрын
අන්තිමට කියපු වදනට දුක හිතුනා 😢
@reshanibalasooriya2552
@reshanibalasooriya2552 Жыл бұрын
ඉස්සර කරපුව, අයියගෙන් ගුටි කාපුවා මතක් උනා 😢❤
@senulishavendya7356
@senulishavendya7356 Жыл бұрын
මටත් දෙන්නෙක් ඉන්නවා .ලොකු එකා ඔය වගේම වසයි.දෙවනි එකා ඔය වගේම හොඳයි.අවුරුදු 5 බබෙක් හිටියත් මං තාමත් ලොකු අයියට බයයි.හැබැයි පණ වගේ දෙන්නටම ආදරේයි
@nisha1675
@nisha1675 2 жыл бұрын
අයියලා හතර දෙනෙක් එක්ක මම🥲
@amandanethsarani3580
@amandanethsarani3580 2 жыл бұрын
ane oya luckey
@nisha1675
@nisha1675 2 жыл бұрын
@@amandanethsarani3580 වෙලාවකට lucky ඉතින්😉
@사유리디레카
@사유리디레카 8 ай бұрын
මටත් ඉන්නවා අයියලා දෙන්නෙක් හැබැයි මට එක පාරක් වත් අතක් උස්සලා නෑ මගෙ ලෝකෙ ❤❤
@Music-wu7nm
@Music-wu7nm Жыл бұрын
අනේ මටත් අයියා කෙනෙක් ඕනි .ලබන ආත්මෙවත්🥺❤️‍🩹
@hirunimadubhashini2192
@hirunimadubhashini2192 2 жыл бұрын
Ape ayyath ohomai e unata ayya e hemadema karanne nangita thiyana adarayata ehema ayya kenek labanna pin karanna oni ❤️❤️😊
@yomalisathsarani9537
@yomalisathsarani9537 Жыл бұрын
Mihiri oya lassanata adanawa😂😂😢😢
@himalirathnayaka8912
@himalirathnayaka8912 Жыл бұрын
අනෙ මටත් හිටියනම් අයියා කෙනෙක් 😢😊❤❤❤❤❤
@pepelepew7301
@pepelepew7301 2 жыл бұрын
අනේ මටත් ඕන අයිය කෙනෙක්
@Yoonismyeverything
@Yoonismyeverything 2 жыл бұрын
අයියට හම්බෙන චොක්ලට් කන මම....😶💀
@nethmiayodya8116
@nethmiayodya8116 8 ай бұрын
😂😂
@nethmi....S
@nethmi....S 2 жыл бұрын
මාත් අපේ අයියගෙන් මේ වගේම ගුටි කෑවා.😐😭
@ishararathnayaka327
@ishararathnayaka327 2 жыл бұрын
ඒ ඇඩිල්ල පට්ට 🤣
@navodyathathsarani8234
@navodyathathsarani8234 2 жыл бұрын
අම්බෝ මගෙ අයියා වගේ තමා
@nikyniky3004
@nikyniky3004 Жыл бұрын
Mata aiya kenek hitiya nan🥺♥
@kencykency8353
@kencykency8353 2 жыл бұрын
අයියෙක් ලබන්න වාසනාවක් නැති මන්😞
@unknown-eh9bj
@unknown-eh9bj 2 жыл бұрын
Appoo ape aiyath ohommaiii♥️
@vidanapathirana3005
@vidanapathirana3005 2 жыл бұрын
Hammoh.... 💕💕💕💕💕💕💕💕💕💕💕💕
@shyaminiprabodha
@shyaminiprabodha 2 жыл бұрын
අම්මෝ..මම නම් අපෙ අයීයලගෙ බැල්මටත් බයයී...🥺
@MadushiMadu-yk6ub
@MadushiMadu-yk6ub 3 ай бұрын
Ape aiyath ohommamai ath man ayata godak adarei ❤❤❤❤❤❤❤❤
@thusithaprasad780
@thusithaprasad780 Жыл бұрын
මටත් ඉන්නවා වැරුද්දක් කරාම ගහලා බැනලා මාව ආරක්ෂා කරන අයියා කෙනෙක් ❤️❤️❤️ මගෙ අයියට බුදු සරණයි 🙏🙏❤️❤️❤️
@viraj47284
@viraj47284 2 жыл бұрын
Ape loku aiya wage hoyanna කලින් gahala ewarai 🤧
@netmisansala4821
@netmisansala4821 2 жыл бұрын
කටු චූටි අඩන කැත පවි අප්පා 🤣🤣🤣
@Divineknowledeg8459
@Divineknowledeg8459 2 жыл бұрын
😝😝😝😝
@n.h.m.9759
@n.h.m.9759 2 жыл бұрын
😍😍😍😍අනේ 😍😍😍😍
@letstryeverything4799
@letstryeverything4799 2 жыл бұрын
මනුෂ්‍ය නිදහස කෝ බොරු මාන්නය කතා වලත්
@nalikawijerupa6003
@nalikawijerupa6003 2 жыл бұрын
මටත් අය්යා කෙනෙක් හිටියනම් ඔහොම වත් ගහන්න අය්යා කෙනෙක් නැ අනෙ මම උපදින උපදින හැම ආත්මයකම් හොදට හොද නරකට නරක අය්යා කෙනෙක් ලැබෙවා ලැබෙවා කියලා මම ප්‍රාර්ථනා කරනවා අය්යගෙය් නංගිගෙය් කතා මට බලන්න බැ ?😭 දුකය් 😭😭😭😭😭😭😭😭😭😢
@Rukshala_1980
@Rukshala_1980 2 жыл бұрын
මටත් 🥺🥺
@ayomisenanayaka7335
@ayomisenanayaka7335 2 жыл бұрын
Matath 🤧
@janijani7830
@janijani7830 Жыл бұрын
Ane matath ayyek hitiyanam...😥😥😥
@jayanijayathissa3090
@jayanijayathissa3090 Жыл бұрын
අයියයි මල්ලී ඉන්න මං... ❤
@ThakshiDanu-e7v
@ThakshiDanu-e7v Жыл бұрын
Mage love eka mattu wela කාපු කෑම මතක් උනා 🤧🤧 වැදුනා වැදිල්ලක් අයේ නෑ ඉදිමෙන්නම
@kushanmadushanka6230
@kushanmadushanka6230 Жыл бұрын
අම්බෝ මම නම් අනන්තවත් ගුටි කාලා නම් තියෙ අදටත් අයියට නම් බයයි 😓😓😓
@wakashdedunuweerasinghe2440
@wakashdedunuweerasinghe2440 2 жыл бұрын
,කිවේනි කොටසද මේ
@dineshabeyweera3732
@dineshabeyweera3732 Жыл бұрын
105
@amashisewmini9000
@amashisewmini9000 2 жыл бұрын
මටත් අයියා කෙනෙක් හිටියා නම් 😒
@thimankamadushani8967
@thimankamadushani8967 Жыл бұрын
අනෙ අයෙ අපිට ඔනෙ රජිනි ❤️❤️🙂🙂👍😘
@isharaudayanga7832
@isharaudayanga7832 2 жыл бұрын
Matath innava mata panavage adare karana aiyala dennek 😘😘💖💖
@techlucky749
@techlucky749 2 жыл бұрын
Mama nam ape nangi gen ohoma newei ahanne... Adaren koheta hari ekka gena kanna aragena deela ahuwama oni magulak kiyanawa.. gahuwoth nam oki kiyannema na kiyala dannawa .. 😂
@udayanganigeethika4214
@udayanganigeethika4214 Жыл бұрын
මගේ අයියම තමා.කොල්ලත් එක්ක ටවුමේ ඉදලා මහ පාරේ කනට එකක් ගහලා ගෙදර එක්කන් ඇවිල්ලා ඔහොම තමයි මට ගැහුවේ.එදා ඉදන් එළියටවත් බහින්න දෙන්නේ නෑ.මුදු අම්මේ ගේ අස්සේ මම හිරකාරියෙක් වගේ මාස3ක් හිටියා.මිදුලටවත් බහින්න දුන්නේ නෑ.කාමරේට දාලා දොර ලොක් කරා.තාම බයයි අයියට.මගේ මූණ දිහා බැලුවත් ඇති බය වෙන්න.ආදරෙයි මගේ අයියට.හදා ගන්නනේ ගහන්නේ💗💗❤️‍🩹❤️‍🩹💞💞💝💝💕💕💖💖
@darmadasa2662
@darmadasa2662 Жыл бұрын
අත්දැකීම් සහිතයි 🙂 අපෙ අයියා වගෙමයි 🙂💔 ඔකා ඉට වඩා අන්තයි මොනවා උනත් ඒ ආදරෙටනේ
@dilaniperera1922
@dilaniperera1922 8 ай бұрын
Iskole hamine mihirita adarei❤️💕
@thus9719
@thus9719 Жыл бұрын
මට අයියෙක් ඕනේ අනේ😌😐
@chathuchathu2939
@chathuchathu2939 Жыл бұрын
Matath ❤️❤️
@warsharanaweera9
@warsharanaweera9 2 жыл бұрын
අයියා ත් එකයි අක්කාත් එකයි.😂😂🤔
@piumimadushani276
@piumimadushani276 2 жыл бұрын
අපෙ ගෙදර වගෙමයි .....ආදරෙ කරද්දි වගෙම තමා ගහද්දිත් ...🥲❤
@SamaliKumari-m1z
@SamaliKumari-m1z 3 ай бұрын
මට නම් කවුරුත් සහොදරයො නෑ. මටතාම අවුරුදු 9යි. ඒත් එයා පව්.😢😢😢😢😢😢😢😢😢
@BinuYohansa
@BinuYohansa Ай бұрын
අනෙ මටත් හිටියනම් ඔය වගෙ අයයා කෙනෙක් හිටියනම්😢😢😢😢😢😢😢
@dinushanethmini
@dinushanethmini Жыл бұрын
අපෙ අයියා වගෙමයි 😌🥺ඇයි බං අයියලා එහෙම
@oshinioshini3567
@oshinioshini3567 2 жыл бұрын
අපෙ අයියත් ඔය වගේ තමයි ගහන්නෙ
@hchamali9624
@hchamali9624 Жыл бұрын
Aiyek idiya nm 🥺❤
@maheshDarmadasha
@maheshDarmadasha 4 ай бұрын
Pau Aiye mihiri😢😢😢😢😢😢
@navodhalakmali
@navodhalakmali Жыл бұрын
Matath aiyek Innawa eyath me wagemai serai eth adarei mata 🥺❤️
@musicAMBALAMA
@musicAMBALAMA 2 жыл бұрын
amboo ape ayiyath oma වෙයිද dannenh kawadahri 👀🤧🤧
@Tgamer0227
@Tgamer0227 2 жыл бұрын
😰
@hi-ki4sb
@hi-ki4sb 2 жыл бұрын
මගෙ අයිය අනුන් ගෙ නංගිලා හදන්න යනව.😭😭
@d.gnimmisanjana4043
@d.gnimmisanjana4043 Жыл бұрын
Munatama kiyahan 😢
@chalaniimasha7174
@chalaniimasha7174 2 жыл бұрын
මෙහෙම ගුටි කන්න අයියෙක් ඉන්න එපැයි ☹️
@tharukanawarathne-qi9se
@tharukanawarathne-qi9se Жыл бұрын
Anedinushaaiyeoyamagesahodarayekunnam❤
@sameeramadushan493
@sameeramadushan493 Ай бұрын
මටත් 💙
@bluekiller5188
@bluekiller5188 2 жыл бұрын
අඩේ මූ හොදයි මම නම් ඔහොම අතාරින්නේ නෑ.....
@maneesha_withanage
@maneesha_withanage 2 жыл бұрын
😂
@nithikahiyumi6275
@nithikahiyumi6275 2 жыл бұрын
🤣
@Miracleshappen2222
@Miracleshappen2222 2 жыл бұрын
😁
@hirunisathsarani5036
@hirunisathsarani5036 Жыл бұрын
අනේ මටත් අයියා කෙනෙක් හිටියනම්... මම කරන දග වැඩ වලට මට ගහලා බැනලා හදාගන්නි... 😭😭😭😭😭😭😭😭😭😭
@nilushikabh5000
@nilushikabh5000 2 жыл бұрын
Ane matath aiya knk hitiyanm 🥺🥺
@Nora-s2t3d
@Nora-s2t3d 24 күн бұрын
😢😢Mge chuti kale mathak una ane 😢😢😢😢 ape paulamayi me nm 😁😁 wenasakata thiyenne mt oya wagema ayiyala dennek inna eka 😢😢 thaththath meke thaththa wagemayi ❤❤
@vithanagewasanthi563
@vithanagewasanthi563 2 жыл бұрын
Shook adilla ane 🤣🤣
@sasanginikeshala2343
@sasanginikeshala2343 2 жыл бұрын
Shoi ayya😃
@nevininethasa8064
@nevininethasa8064 2 жыл бұрын
ohoma gahannawath aiya kenek nahane
@miltonsurendra4871
@miltonsurendra4871 2 жыл бұрын
Ou ane🥺
@chathukariyawasam6800
@chathukariyawasam6800 2 жыл бұрын
Athithe sihi unaa🥲
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 4,9 МЛН
If people acted like cats 🙀😹 LeoNata family #shorts
00:22
LeoNata Family
Рет қаралды 43 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 18 МЛН
මෙහෙමත් නංගිලා | Rajini
3:44
TV Derana
Рет қаралды 721 М.
ඔට්ටුව | Ottuwa | The Bet - ‪@Lochi‬
13:54
Lochi
Рет қаралды 1,6 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 4,9 МЛН