Sitha Nidi Na (සිත නිදි නැ) | Episode 211 | 27th June 2024

  Рет қаралды 212,330

TV Derana

TV Derana

Күн бұрын

Sitha Nidi Na (සිත නිදි නැ) | Episode 211 | 27th June 2024
Watch TV Derana Programmes & More Updates
/ @tvderanaofficial
Director : Thilina Borelassa
Producer : Janaka Siriwardana
Music Director : Thilina Tharaka
Script Writer : Lakshan Waththuhewa
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#TVDerana #DeranaLK #sithanidina #sithanidinateledrama

Пікірлер: 129
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 3 ай бұрын
විශ්වගෙ රගපෑම නම් සුපිරි ❤❤
@gayanianuruddhika1683
@gayanianuruddhika1683 3 ай бұрын
ප්‍රේමය පුද දී අවසානයි කිවුවට තව චූට්ටක් ඉතිරි වෙලා තියෙනව නේ..අම්මෝ විශ්ව විශ්ව ..
@RithminiSenara
@RithminiSenara 3 ай бұрын
ආදරේ විශ්ව රියා දෙන්නටම❤
@malithbandara652
@malithbandara652 3 ай бұрын
Redda😢
@RithminiSenara
@RithminiSenara 3 ай бұрын
​@@malithbandara652😂
@ChannelZine
@ChannelZine 3 ай бұрын
තාරු පව් 😢❤
@madhushanism30-bc9jp
@madhushanism30-bc9jp 3 ай бұрын
තේනුක ඉක්මනින් තාත්තා හොයා ගනීවි. එයා සාගරට වඩා බලවත් කෙනෙක් වෙයි😊😊😊😊
@AsAs-oc3px
@AsAs-oc3px 3 ай бұрын
සාගර එයා වෙනුවෙන් දරුවන් පාවිච්චි කරනව මු තාත්තා නමින් ඉදගන කපටියෙක්මිනිමරුවන් ආරක්ෂා කරනව
@sn-hu1mg
@sn-hu1mg 3 ай бұрын
සාගර වගේ ජරා මිනිහෙක් ..තමන්ගෙ වාසියට සේරම දරුවෝ ගැනවත් හිතන්නේ නැහැ ඒකට අවාසි නම් නල්ලමලේ ආදරේ තාත්තගෙ
@DewikaElawellagamaathige
@DewikaElawellagamaathige 3 ай бұрын
රියා 💘 විශ්ව කොටස තව ටික වෙලාවක් තිබුනනමි මරැ 💘💞👍
@roshangunasekare9567
@roshangunasekare9567 3 ай бұрын
Vishvaya maru
@malithbandara652
@malithbandara652 3 ай бұрын
Magula😢
@kalanasampath7544
@kalanasampath7544 3 ай бұрын
විශ්ව කියපු කතා ටික වෙන විදියකට තේරිච්ච උන් ලයික් එකක් දාන් පලයල්ලා🫣
@ChandaniEdirisinghe-ni8uz
@ChandaniEdirisinghe-ni8uz 3 ай бұрын
Ketha hith nehh matath hitjune ehema😂😂😂😂😊
@liontatoo
@liontatoo 2 ай бұрын
ඇයි මේ comment එකට මෙච්චර අඩු ප්‍රතිචාර? ඇත්තටම ගොඩක් අයට ඒ කතාව තේරුණේ නැතිද? 😅
@kalanasampath7544
@kalanasampath7544 2 ай бұрын
@@liontatoo පොත් කියවන්නැතිපරපුරක් බිහිවීමේ ආනිශංස එහෙම පරපුරක උන්ට ශෘංගාර රසය තේරෙන්නෑ. උන්ට අමු අමුවෙ කියන්න ඕනෙ ඒකයි🌻
@shandilshan141
@shandilshan141 2 ай бұрын
Siram😂
@teratunes474
@teratunes474 Ай бұрын
මේ වගේ මෙලෝ රහක් නැති කතා ඇතුලේ මේ වගේ ආතල් ඩයල් ඉන්න එකම දන්නේම නැතිව 150 ඉදන් බලාලා දවස් 2කට 😂😂 විශ්වයා මරු ඈ. ඒ දෙබස් ටිකම ඇති ඕයී මේක බලන්න . පට්ට චිල්
@manojmadushanka9346
@manojmadushanka9346 3 ай бұрын
තාත්තා කරපු දේ දැන් දිස්නි කරනවා අරූට බොන්න දීලා 🤣🤣
@deepikam7062
@deepikam7062 3 ай бұрын
රියා විශ්වට සෙට් වෙයි වගේ 😅😅😅
@rithumihirangi2926
@rithumihirangi2926 3 ай бұрын
අබ්බුඩ්ඩි පව් යකෝ 🥺🥺.. රියත් මාර ගෑනියක් තමයි අරූ ඕනී ඕනී කියලා දැන් මූට ලව්.කොහොමද බන් මෙහෙම මිනිස්සු වෙනස් වෙන්නේ 😡😡
@HmodHmod-nr1jr
@HmodHmod-nr1jr 3 ай бұрын
Mata penna ba riyawa
@shyamalijayalath8169
@shyamalijayalath8169 3 ай бұрын
අනේ විස්ව මරැ
@shyamalijayalath8169
@shyamalijayalath8169 3 ай бұрын
රියා මරැ
@indranimunasinghe6811
@indranimunasinghe6811 3 ай бұрын
දැන් අබ්බුඩ්ඩි ගැන කිසිම කෙනෙක් කතාකරන්නේ නැහැ...ඇයට අනුකම්පා කරන්නේ මම විතරද කියල හිතෙනවා.....පව්
@nawi8974
@nawi8974 3 ай бұрын
මටත් රියා නම් මහා එපා කළ ⁣කෙනෙක් වෙලා. මහේලගෙ සඳූගෙත් මඟුල කැඩුවා කොහොමහරි හොඳම යාලුවා,වෙන කවුරුත් බඳින්නෙ නැහැ කිය කිය දඟලපු හන්දනේ අර මිනිස්සුත් බෙහෙත් මතුරලා දුන්නේ....පව් අර අබ්බුඩ්ඩි....රියාට නම් හරියන්න නරකයි.
@zhinzi
@zhinzi 3 ай бұрын
විශ්ව❤රියා
@ranifrando
@ranifrando 3 ай бұрын
ලස්සනයි අදත් ❤️❤️ සිත නිදි නෑ 💖💖💖💖💖
@AshenDilneth
@AshenDilneth 3 ай бұрын
විශ්වයාගෙ double meaning තමා මරුම😂😂😂
@thusharasanjeewa6498
@thusharasanjeewa6498 3 ай бұрын
vishawa ya thamai supirima , boruwata katawath banala wadak na manussa hitha kiyanne oka thamai onima kenek kalayath ekka jivithe gewewna prashna muhuna denna wena dewaluth ekka sanasima adare hoyanawa eka api hamotama podui vishwa riya denna nam elama supirima vishwayage wachna ...............
@NilminiAmarasinghe-km6jj
@NilminiAmarasinghe-km6jj 3 ай бұрын
අබ්බුඩ්ඩී පව්😢.අබ්බුඩ්ඩී අබ්බුඩ්ඩායි.එකතු කරන්න තිබුනේ ❤.
@indranimunasinghe6811
@indranimunasinghe6811 3 ай бұрын
මට නම් හිතෙනවා ඒ දෙන්නා එකතු වෙනවා කියලා.....
@ChannelZine
@ChannelZine 3 ай бұрын
අන්තිම මොහොතේ හරි අබ්බුඩ්ඩියි අබ්බුඩ්ඩයි එකතු උනොත් හොදයි ❤❤
@ShayamaleeSilva
@ShayamaleeSilva 2 ай бұрын
විශ්වයා මරු...
@SleepyBeignets-me7gl
@SleepyBeignets-me7gl 3 ай бұрын
Vishwa..niyamai..ewage,..Aya..innawanam .drama .ekak.kopa.ana..lassanaida.
@malithbandara652
@malithbandara652 3 ай бұрын
Ane uge hoda u uge kalin kellava amathaka karane 😢
@RithminiSenara
@RithminiSenara 3 ай бұрын
​@@malithbandara652therum noganna un ekka inna oni nathoo
@ChannelZine
@ChannelZine 3 ай бұрын
​@@malithbandara652ඔව් අනේ, තාරු පව් 😢
@upendraindrajith8679
@upendraindrajith8679 3 ай бұрын
දරුවන් පාවිච්චි කරන කාලකන්නි තාත්තා කෙනෙක් ..😢
@dileshachandani5506
@dileshachandani5506 3 ай бұрын
Vishwa wage charitha thamai kalawata one balanna asai ♥️♥️♥️♥️
@udayanganifdo5430
@udayanganifdo5430 3 ай бұрын
අනේ මට කවුරුහරි කියන්නකෝ මේකෙ හිටපු විශ්වගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් කෝ අබ්බුඩ්ඩි... එයාට මොකද උනේ? මට මේ කතාව බලන්න ගොඩක් කොටස් මග ඇරුනා... නැත්තං ඒ කෙල්ලට මොකෝ උනේ කියන එපිසෝඩ් එක මොකක්ද කියලවත්
@SachithaLak
@SachithaLak 3 ай бұрын
Episode 197
@udayanganifdo5430
@udayanganifdo5430 3 ай бұрын
@@SachithaLak තෑන්ක්ස්
@AyeshaSadamali-r8r
@AyeshaSadamali-r8r 3 ай бұрын
Abbuddi ලේෆ්ට් me රිය නම් මහා ජරා කෙල්ලෙක් saduge pawla kaduwa. දැන් විශ්වගේ pawla කඩනවා ශික් mhema ගැනු. Kiuwwe නම් khomda😂කවදවත් බදින්නේ නැ kiyla
@Chutimashidoni
@Chutimashidoni 2 ай бұрын
ප්‍රේමය පුද ඩි අවසානෙ කිව්වට තව චූට්ටක් ඉතුරු වෙලා තියෙනවා වගෙ 🥲😁🥀
@SasniSasni-qs8bt
@SasniSasni-qs8bt 3 ай бұрын
Wishwa and riya
@PubuduEmmanual-hj9tc
@PubuduEmmanual-hj9tc 2 ай бұрын
Me wishwa kiyana gotha charitheta matath adare hithenawa😂😂😂
@rashmiranasinghe750
@rashmiranasinghe750 3 ай бұрын
Thenukage thaththa wishwa kiyl hithenw
@muthumalanirosh7295
@muthumalanirosh7295 3 ай бұрын
Mond deiynee kynne
@gimhandilina96
@gimhandilina96 2 ай бұрын
😂
@dilkiimasha4444
@dilkiimasha4444 Ай бұрын
😂
@peshalapela8136
@peshalapela8136 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sudarshanibuddika8032
@sudarshanibuddika8032 3 ай бұрын
❤❤
@thathsaraniperera8324
@thathsaraniperera8324 3 ай бұрын
Dennama adare unoth hodai naththam ithin jivitha kaletama e hitapu vidiha mathak kara kara aththatama adara karapu kena vidawanawa🥺
@WajiraHerath-ms1bx
@WajiraHerath-ms1bx 3 ай бұрын
සාගර මෝඩ වෙලා..තාමත් විජයට උදව් කරනවා....
@ShiraniHewage-eo4ij
@ShiraniHewage-eo4ij 3 ай бұрын
සාගර කපට් යකා
@somalatha1391
@somalatha1391 3 ай бұрын
❤❤❤❤❤❤❤❤
@ranjaniek.p.w7938
@ranjaniek.p.w7938 3 ай бұрын
Tenuka pennanna sagara oya kauda Kiyala sagara wanchaven udata giya Minihek vattanna
@jaybodahennadi6400
@jaybodahennadi6400 3 ай бұрын
Now its too much .not nice .
@pushpakanthikanthi2661
@pushpakanthikanthi2661 3 ай бұрын
Me riya job ekata yanne nathiwa viswa hurathal kara kara inne
@ishanisarika
@ishanisarika 3 ай бұрын
Thenukage thatha vije unoth
@RohiniBasnayaka
@RohiniBasnayaka 3 ай бұрын
රියා කලින් ෙකාල්ලා පවු
@ChathumiSandanika
@ChathumiSandanika 3 ай бұрын
Pissuda.. riya thamai paw.. mahelta eka hithak nthi pirimi bagayak
@deepikam7062
@deepikam7062 3 ай бұрын
රියා කවදාවත් වෙනස් වෙන්නේ නැති විදිහට හිටියෙ . කොහොමද dan 😂😂
@LangolinodeiBambini1
@LangolinodeiBambini1 3 ай бұрын
Ei vishva 😂 abbuddi pau
@ChannelZine
@ChannelZine 3 ай бұрын
ඒකනං ඇත්ත. පව් තාරු 😢❤
@DarsanaAsanka-om6mz
@DarsanaAsanka-om6mz 3 ай бұрын
❤❤
@ChathurikaJayasingha-fx3mq
@ChathurikaJayasingha-fx3mq 3 ай бұрын
හම්බෝ හම්බෝ විශ්ව ඔයා😅
@NishaNisha-uv4ll
@NishaNisha-uv4ll 3 ай бұрын
විෂ්ව ❤රියා දැක්කමත් අදරෙ හිතෙනවා..❤
@thilanidilrukshi7890
@thilanidilrukshi7890 3 ай бұрын
සාගර මහා අවස්ථාවාදි කපටි මිනිහෙක්.තමන්ගෙ තත්වේ ගැන විතරක් හිතන අනිත් උන්ගෙ සතුට නැති කරන
@Thachno699
@Thachno699 3 ай бұрын
මහෙලගෙයි විශ්වගෙයි දෙන්නගෙම වෙනසක් නෑ දෙන්නම එකයි
@shaikjakeer6340
@shaikjakeer6340 3 ай бұрын
මට හිතෙනවා තේනුක විජේගේ ලමයෙක් වෙයි වගේ.ඌ කුපාඩියානේ.
@SherlySs-y7y
@SherlySs-y7y 3 ай бұрын
😂😂 විශ්වයට දෙගොඩතලා යනව රියා අයින් වෙයාාාං..
@anushiwickramanayake7081
@anushiwickramanayake7081 3 ай бұрын
රියාට විශ්ව ඉක්මනින්ම ආදරේ කියනවා බලන්න මං හරිම ආසයි ❤
@malithbandara652
@malithbandara652 3 ай бұрын
Yako ethakota uge kalin kella ubala nam mokkuda manda kalakanni😢
@zhinzi
@zhinzi 3 ай бұрын
📖️නමක් නැති කතාවක් 📃 03 "ඔය ටැටූ එක... ඒක ඔයා කවදද ගැහුවෙ..?" අනූ නැවතත් ඇසුවේ සැලෙන වදනිනි. එම පැනයත් සමඟ සූර්ය අනූගේ නෙත් මත සෘජු බැල්මක් හෙලුවේ "ඔයාට මොනාද ඕනෙ?" කියා අසන්නාක් මෙනි.අනූගේ පැනයට කිසිදු පිලිතුරක් නොදී දෙනෙත් පියන් පත් වසා තමාව සන්සුන් කර ගනිමින් දිගු සුසුමක් පිට කල සූර්ය පසුව "මේක මගෙ බ්'ත් මාර්ක් එක" යැයි පිළිවදන් දුනි. සැබැවින්ම අනූට අවැසි වූයේ කුමක්දැයි සූර්යට මෙතෙක් සිතාගත නොහැකි විය. " ඔයා දන්නව...! ඕක ඔයාගෙ බ'ත් මර්ක් එක කියල..?" අනූ විශ්මයෙන් මෙන් වටකුරු නෙත් විසල් කරමින් අසද්දී ඇගේ දෙතොලතර මද සිනාවක් මැව්නි. මෙවිට ඇගේ නෙත් තුටු සිතින් දිස්නෙ දෙන්නේ යැයි සූර්යට හැගිනි.පූසි පැටවෙකුගේ මෙන් දීප්තිමත් වටකුරු නෙත් දෙස මදක් වෙලා බැලුම් හෙලූ සූර්ය කිසිත් නොකියා සිදුවනුයේ කුමක් දැයි ගැලපිීමට සිත හා පොර බැදීය.ඔහු මුලදි සිතුවේ අනෙක් තරුණියන් මෙන් මැයද තම මුදල් හා රූපය පසු පස ඇදෙන බවය. නමුත් ඊට තම උපන් ලපයෙහි ඇති සම්බන්ධය කුමක් ද? "එතකොට ඔයාගෙ ගෙදර අය කව්ද?" අනූ දිදුලන දෙනෙතින් යුතුව ඇසුවේ සූර්යගේ දැහැනට බාධා කරමිනි. "මොකක්..?" සූර්ය ඇසුවේ කෝපය හා මුසු වූ වික්ශිප්ත බවකිනි. "ඔයා අද ඔයාලගෙ ගෙදරට එන්නෙ කව්ද කියලවත් දන්නෙ නැද්ද?" සූර්යගේ එම වදන් පෙර මෙන් වාතලය තුල ගිගුම් නොදුන්නද එහි කෝපය නොඅඩුව ගැබ්ව තිබුනි. "ඔයා කව්ද????? මන් දන්නෙත් නෑ. මට වැඩකුත් නෑ. හැබැයි මතක තියා ගන්න මන් සූර්ය ප්‍රභාශ්වර. මට ඉවසීමේ සීමාවක් තියනවා." සූර්ය වදන් බිදිමින් වදන් ගැලපීය. අනූ සැනසිලි සීනාවක් දෙතොලතර රදවමින් වටකුරු නෙතඟින් ආදරනීය බැල්මකින් කෝපයෙන් වෙනතක් බලා හිදින සූර්යගේ නපුරු කඩවසම් මුහුණ දොවාලීය. නපුරු කමින් දිදුලන කලු ඉන්ගිරියාව ,ඝන කලු ඇහි බැම , තරහින් රතු වූ කොපුල්තල හා ඒ මත රටාවකට කැපූ කෙටි රැව්ල ,රෝස පැහැව ඇති දිගැටි නාසය, රෝස පෙති වන් දෙතොල් ඇය ඇගේ මතකයෙහි සටහන් කර ගත්තේ එය උනුනෝන්ට ලැබෙන අවසන් අවස්ථව යැයි සිතාය. එම ආදරනීය නිමේශය ගෙවී ගියේ හැගීම් සමුදායක් අනූගේ නෙතු අතර සදාතනිකව සගවමිනි. " සූර්ය , සතුටින් ඉන්න... හැමදාම " තතු සැඟවා සිනාසෙන්න පොර බදින දුක්මුසු දෙනෙත් හා උත්සහයෙන් මැවූ සිනා මුවගින් අනූ පැවසද්දී ඇගේ නෙතු හා සූර්යගේ නෙතු හමුව දොඩමලුවන්නට විය. සිව් නෙතු දොඩමලු වෙද්දී සූර්යගේ හද කීරිගැසී ගියේ ඔහුද නොසිතූ පරිද්දෙනි. දොඩමලුවට තිත තබමින් අනූ බිම බලාගෙන ප්‍රධාන දොරටුව දෙසට පියවර මැනීය.නැවත වරක් හැරී ඔහුගේ එම මුව කමලෙහි නෙත් රැදවීමට ඇයට අවැසිය. එම නෙත් සමඟ නැවත වරක් දොඩමලු වීමට අනේ......... අවසන් වරට.. තව එක පාරක්..... එකම එක පාරක්.......... .අනේ...............🥺 ඇගේ සිත ඇගෙන්ම අයදී. අනූ පියවර මැනීම නතර කලා ය. නමුත් අනූ තමා ගැන හොද හැටි දනී.එක් වරක් හැරුනොත් එය එක් වරක් නොවනු නිසැකය. ඉදින් දිගු සුසුමක් පිටකර අහස මත නෙත් රැදවූ ඈ ඊළඟට පියවර මැන්නේ තම යතුරු පැදිය වෙතය. ඇය එකදු තත්පරයකට හෝ නැවත හැරුනේ නැත. "අනූ කොහෙද යන්නේ ? ඔහොම ඉන්නවා...." දිනුලි සාලයේ සිට එලියට එමින් කෑ මොර දුනි. "ප්‍රොජෙක්ට් එකේ වැඩ ටික ඉවර කරන්න කවීලෑ ගෙදර යනවා. රෑ වුනොත් මන් එහෙ ඉන්නවා"අනූ යතුරුපැදිය පනගන්වමින්ම පිලිතුරු දුනි. "ලැප් එකවත් ගන්නෙ නැතුව...!" "ඒක බයික් එකේ පෙට්ටියෙ." අනූ කීවේ බොරුය.ඇයට අවැසි වූයේ මෙතනින් පලායාමට රිසි පිලිතුරක් පමනි. "ඔහෙ ගිහින් එන්නැතෑ. වෙනදත් යන්නේ." දිනුලිගේ අම්මා පැවසු දිනුලි වෙත ළං වෙමිනි. " අනේ සොරි වෙච්ච දේට." දෙනෙත් රුවන් මහතා හා සූර්ය ඇතුලු පිරිසගෙන් සමාව ඉල්ලුවේ අනූ කළ කී දෑටය. අනූගේ නැන්දාගේ නිවසෙහි තත්ත්වය මද වේලාවකින් නැවතත් සාමකාමී විය. වොඩ්ක බෝතලය ද බාගෙට හිදී තිබුනි. මේ අතර අනූ හුදෙකලා වෙරළෙහි ඇවිද යන්නට විය . ඇගෙ ශරීරය පරයමින් සිත විඩාවෙන් හෙම්බත් වී ඇත.හුස්ම ගැන්ම පවා අසීරු කර්තව්‍යයක් යැයි ඇයට හැගෙයි.මෙතෙක් වේලා වෙරළෙහි ඇවිදිමින් සිටි ඈ වැල්ලෙහි හිද ගත්තේ තම දෙදන දෙඅතින් තුරුලු කරගනිමිනි. තම දෙදන මත හිස තබා ගෙන නිමක් කොනක් නොපෙනෙන රළ නගින සයුර දෙස, තරු පිරිවැරූ අහස දෙස හිස් වූ දෙනෙතින් ඇසි පිල්ලමකුදු නොගසා ඈ බලා සිටියා ය. නිසල තරු පිරු වැරූ අහස ඇගේ තනි රැකීය. සිත් පිත් නොමැති මහ සයුර ඈට සැනසිලි බස් තෙපලීය. දළ රළ පෙළ විඩාවෙන් රිදුම් දෙන දෙපා දෝවනය කලේ ය. සුළං රැලි හිස කේ අතරින් රින්ගා ඇගේ හිස පිරිමැදීය. දා බිදු නිවීය.කඳුලු බිදු පිසීය. මහා ගල් පර ඈ සිත සැනසීමට පෙන කැටි මැවීය.සුදු පුලුන් වලා වැනි පෙන කැටි. ඈත අහසේ චන්ද්‍රිකා දිලි දිලි නිව්නේ "අනූ නිව්නු දේත් දවසක පත්තුවෙනවා" යැයි කියමින් ... කතාවෙ ඉතුරු කොටස දැන ගන්න එන්න මගෙ යූටියුබ් චැනල් එක පැත්තට😊 මේ නමක් නැති කතාවක් 03 වෙනි කොටස ❤
@PredeepKumara-ul6ln
@PredeepKumara-ul6ln 3 ай бұрын
විශ්වය තමයි හොඳම අාතල් ටික දෙන්නෙ.😂❤
@chamikanimeshadi7731
@chamikanimeshadi7731 3 ай бұрын
ඩිස්නි මුලින්ම සුදු පාට බ්ලවුස් එකක් ඇදන් එන්නෙ.ටික වෙලාවක් යද්දි නිල් පාට ඇදුමක් වෙන්නෙ කොහොමද එක 🥲🙄🙄
@sunnetsunnet
@sunnetsunnet 3 ай бұрын
උඩ ටික විතරයි නිල්පාට
@vihararathnayaka
@vihararathnayaka 3 ай бұрын
Riya ❤ Viahwa ❤💯
@shyamalijayalath8169
@shyamalijayalath8169 3 ай бұрын
විස්ව මරැ
@tharinduhewage4246
@tharinduhewage4246 2 ай бұрын
මොකක්ද යකෝ මේ වෙන්න යන්නේ 😅😅😅😅
@W.KBarnad
@W.KBarnad 3 ай бұрын
සාගර ඇත්තටම ඩිස්නිට ආදරේ නැහැ. එයාව පාවිච්චි කරනවා. ළමයි තුන්දෙනාට ආදරේ දෙවිදියකට. ඩිස්නිට වෙනයි.අනිත් දෙන්නට වෙනයි
@rasikakumudunirasika
@rasikakumudunirasika 3 ай бұрын
සාගර මහ ජරා මිනිහෙක්...තමන්ගේ දුවගේ සතුට වෙනුවෙන් තෙනුකව බන්දලා දෙන්න බැ..තමන්ගේ වැරදි වහ ගන්න දුවගෙන් උදව් ඉල්ලනවා ..සාගරට දඩුවම් ලැබෙන්න ඔන් තාමත් වැරද්ද හදා ගන්න පුලුවන් මේනකට උදව් කරා නම්. එත් සාගර ට ඔනි නම්බුව ..ඩිස්නිට ආදරේ නැ සාගර. .
@nimalisaroja2370
@nimalisaroja2370 3 ай бұрын
අයියෝ මේ කතාව මෙගා එකක් කියලා දන්නවනම් කවදාවත් බලන්නෙ නෑ,,,තව අවුරුදු ගානකට ඉවරවෙන එකක් නෑ
@SanaSana-gg3lu
@SanaSana-gg3lu 3 ай бұрын
Sagara tho paraya lodiya duwagen tamange kupadi Kam waha ganda higaman illanawa
@snowball4521
@snowball4521 3 ай бұрын
Riya mahelge love 1th kawa Vishwage love 1th kawa Disnige love 1t ekthuwenn dunneth na.😂
@Samadhigamage609
@Samadhigamage609 2 ай бұрын
Vishwa & Riya matching couple❤️
@juliajulia4871
@juliajulia4871 3 ай бұрын
තේනුක රංගිගෙ දරුවෙක් නැත්නම් සාගරගෙ දරුවෙක්. එහෙමත් නැත්නම් රංගිගෙයි සාගරගෙයි දරුවෙක් !!!
@kalanasampath7544
@kalanasampath7544 3 ай бұрын
😂😂
@thushanisamarajeewa3597
@thushanisamarajeewa3597 3 ай бұрын
ඒ වුණාට විශ්ව රියාට ආදරෙයි කියන්න පරක්කු වෙන එක හොඳයි ආසයි ඔහොම බලන්න
@shashiprabha7061
@shashiprabha7061 3 ай бұрын
Viswa රිය ඉක්මණට ekatu වෙනවා balan inna කට්ටිය ko
@SWH-i5z
@SWH-i5z 3 ай бұрын
Me kathawe director harima hodai api hithana comment karana widihatama kathawa lassanata continue karagena ynw mn asawenma balana kathawa ❤️❤️‍🔥
@Priyangika-e1i
@Priyangika-e1i 3 ай бұрын
මෙහෙම ආදරයක් ලැබෙන්නේ කියෙන් කිදෙනෙක්ටද ❤❤❤❤❤❤❤❤❤❤
@vineetharajapakshe4700
@vineetharajapakshe4700 3 ай бұрын
Sagarage waradda hadaganna bariwenawa
@nadeemazmi1687
@nadeemazmi1687 3 ай бұрын
ආසම චරිතය විශ්ව සාගර නම් අජූතයි හරියට බැලුවොත් ගෑනිට ආදරෙත් නැ දරුවන්ට ආදරෙත් නැ
@AasiriSandun-bl4hi
@AasiriSandun-bl4hi 3 ай бұрын
රියා විශ්වට සෙට් වෙයි වගේ❤❤
@visionleadersopticalservic8303
@visionleadersopticalservic8303 3 ай бұрын
Vishwa oyanm Maria mn Asama actor kenek oya ☺️
@ShayamaleeSilva
@ShayamaleeSilva 2 ай бұрын
විශ්වයා මරු...
@ShayamaleeSilva
@ShayamaleeSilva 2 ай бұрын
විශ්වයා මරු...
@ChmpikaChampu
@ChmpikaChampu 3 ай бұрын
Wiswa oyaaa....❤
@shashesuba9552
@shashesuba9552 3 ай бұрын
අනේ විශ්ව ❤
@heshaniwithdevindi5895
@heshaniwithdevindi5895 3 ай бұрын
Riyai vishwai ekathu karanna
@renukadamayanthi9342
@renukadamayanthi9342 3 ай бұрын
ඩිස්ටිඩිඩින් එක්ක විස්වට 😂😂😂😂 රියා ❤❤❤❤❤ විස්ව❤❤❤
@indranimunasinghe6811
@indranimunasinghe6811 3 ай бұрын
තම පියාද මේනකද තෝරා ගන්නේ කියන ප්‍රශ්නය ට අද ඩිස්නිට මුහුණ දෙන්නට සිදුවුණා....තම පියා තමාගෙන් මෙවැනි ඉල්ලීමක් කරනු ඇතැයි ඇය කිසිසේත්ම නොසිතන්නට ඇත....එහෙත් ඒ ප්‍රශ්නය මේනකට ඉදිරිපත් කල අවස්ථාවේ ඩිස්නි කතාකල බුද්ධිමත් ස්වරූපය සිත්ගත් එකක් වුනා......මේනක ගේ සිතත් නොසැලෙන අයුරින් ඇය තම පියා පිළිබඳ , ඇයගේ සිතේ ඇති ස්නේහය සංයමයකින් ඇය වචන වලට ගැලපූ ආකාරය අගය කලයුතු යයි මට හිතෙනවා..... රියා හා විශ්ව ගේ මේ කෙරෙන කතාබහ වල හා හැසිරීම් වල අවසානය කෙබදු වේදැයි නොසිතා ඉන්න එක භොදයි කියල හිතෙනවා...... තේනුක විසින් කුමක් හෝ ඉමකට ඉක්මනින්ම ලගාවේයැයි අද සිතුනා....
@ajanthafonsekadan5136
@ajanthafonsekadan5136 3 ай бұрын
❤️❤️❤️❤️❤️❤️
@PkDarmasena
@PkDarmasena 3 ай бұрын
🌹🌹❤️❤️🍿🍿
@Bensh_Hideout
@Bensh_Hideout 3 ай бұрын
විශ්වය... මුගෙ දෙබස් සෙරම ඩබල් මිනින්ග් මට හෙතුනෙ 😂😂😂😂😂
@cdherath1322
@cdherath1322 3 ай бұрын
Appuddiwa aapahu geenna.a dennawa ekathi karanna
@HashiniNawodya-k8x
@HashiniNawodya-k8x 3 ай бұрын
විශ්ව රියා..❤❤
@heshaniwithdevindi5895
@heshaniwithdevindi5895 3 ай бұрын
Riyai vishwai ekathu karanna
@ShashikalaHeshani-d1l
@ShashikalaHeshani-d1l 3 ай бұрын
Wishwa nam niyamayi
@AnuAnu-gs1pd
@AnuAnu-gs1pd 3 ай бұрын
❤❤❤❤
@ShihanMalinga-o9c
@ShihanMalinga-o9c 3 ай бұрын
2020 passe ipaduna mage adaraniya sahodara sahodarayanta kiyanne meka drama ekak witharai hema nathuwa saba jeevithe mehema dewal wenne na bs
@KuKuwait-f4z
@KuKuwait-f4z 3 ай бұрын
Thenukage thaththa vija wenna berida
@Dinuliwickramasinghe2007
@Dinuliwickramasinghe2007 3 ай бұрын
Premaya puda di awasanai qwat thw tikak ithuru wela thiyanawa wage 😂😂😂
@jayavikramadisanayaka9738
@jayavikramadisanayaka9738 2 ай бұрын
niyamay chithra akkee
@hiruniliyanage98
@hiruniliyanage98 3 ай бұрын
Vishwa ge scene eka maru 😂😂😂 Charge kerena eka 😂
@ChandaniEdirisinghe-ni8uz
@ChandaniEdirisinghe-ni8uz 3 ай бұрын
😂😂😂😂
@KumariApsara-f8n
@KumariApsara-f8n 3 ай бұрын
❤❤❤❤
@DdDd-k9z
@DdDd-k9z 3 ай бұрын
😮රියා.නමි වෙසියක් ළුකෙක් නැන්නමි ළුකෙක්
@Sahansaovini
@Sahansaovini 3 ай бұрын
riya❤ mahela😢😢😢
@rashmikaprasadini5959
@rashmikaprasadini5959 3 ай бұрын
අනේ රියා මහේල් එකතු කරන්න 😑
@cdherath1322
@cdherath1322 3 ай бұрын
Ane pawu mahel.weredda therila.eya ekathu karanna orne riya ekka
@ranialgiyanna953
@ranialgiyanna953 3 ай бұрын
Chik.sagara.nam.amu.thirisanyek..riya.keyana.bellith.aewagemai
Остановили аттракцион из-за дочки!
00:42
Victoria Portfolio
Рет қаралды 3,7 МЛН
An Unknown Ending💪
00:49
ISSEI / いっせい
Рет қаралды 55 МЛН
Incredible: Teacher builds airplane to teach kids behavior! #shorts
00:32
Fabiosa Stories
Рет қаралды 10 МЛН
ටොන් පච | Ton Pacha | Big Lies - ‪@Lochi‬
15:57
චූටි ඔයාට call එකක් | Sangeethe
3:25
TV Derana
Рет қаралды 88 М.
Остановили аттракцион из-за дочки!
00:42
Victoria Portfolio
Рет қаралды 3,7 МЛН