Deweni Inima (දෙවෙනි ඉනිම) | Season 02 | Episode 223 | 15th August 2024

  Рет қаралды 525,488

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер
@sarangadilmini8635
@sarangadilmini8635 5 ай бұрын
සමාධි ලස්සන ෆිගර් එකක් තියෙනවා. ස්ලිම්. බටහිර නිලියෝ වගේ. ලංකාවේ විදිහට මුණ ඇස් හරි 😘 සාරා ත් හරිම ලස්සනයි.
@Shanikamadumali848
@Shanikamadumali848 5 ай бұрын
සමාධි ❤ අනුහස් සහන් ❤ සාරා Machine couple 💖
@VinothPrasath-z2w
@VinothPrasath-z2w 5 ай бұрын
මෙ කතාව මෙහෙම ගියොත් හත්මුතු පරම්පරාවටම බැලුවැහැකි.😂😂
@Play_NexusG
@Play_NexusG 5 ай бұрын
Eka atta😂
@KanthiKanthi-d7o
@KanthiKanthi-d7o 5 ай бұрын
අනුහස්.❤සමාදි.අදත්.කතාව.හරි.ලස්සනයි.💞💞💞💞💖💖💖💖
@sheronnewman5735
@sheronnewman5735 5 ай бұрын
Happy birthday RK ❤
@KomaryKomary-d5r
@KomaryKomary-d5r 5 ай бұрын
අනුහස් ❤️සමාදී දෙන්නා ගෙ ආදර කතාව පටන් ගන්නකන් බලන් ඉන්නේ ❤❤❤❤❤❤❤
@slheshangaming4007
@slheshangaming4007 5 ай бұрын
සිරාවටම
@madhushkagimhan195
@madhushkagimhan195 5 ай бұрын
Happy birthday raween aiyaa❤❤ birthdaya එකට ඔයාගෙ අලුත් සින්දුවක් ඔනී❤️❤️❤️❤️❤️
@sriyanisrinyani5219
@sriyanisrinyani5219 5 ай бұрын
සුභ උපන් දිනයක් වේවා අනුහස් පුතේ
@supersuduputha
@supersuduputha 5 ай бұрын
කතාවේ අන්තිම හරියේ සමාධියි අනුහසුයි වෙලේ ඉඳන් කතා කර කර හිටිය ටිකට ආස මං විතරද .. ඒ ටික හරිම ලස්සනයි
@NadikaPerera-n4u
@NadikaPerera-n4u 5 ай бұрын
Hamoma asai
@thusarithusari4836
@thusarithusari4836 5 ай бұрын
සුභ උපන්දින යක් රව්න්
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 5 ай бұрын
සහන් ❤ සාරා ලස්සනයි
@ShamiDissanayaka
@ShamiDissanayaka 5 ай бұрын
ow❤
@faisoolfadhi9592
@faisoolfadhi9592 5 ай бұрын
Many more happy returns of the day anuhas bro...god bless you❤❤❤❤
@tarushisadakumari9275
@tarushisadakumari9275 4 ай бұрын
අවසාන කොටස නම් මරු😘🐼
@Sl_kawee_boy
@Sl_kawee_boy 5 ай бұрын
Happy birthday raween ayye❤️❤️
@achinipriyadarshani4550
@achinipriyadarshani4550 5 ай бұрын
Happy Birthday anuhas aiye hodin weda tika kara gnn sdp ❤❤
@deepadhasanayaka2987
@deepadhasanayaka2987 5 ай бұрын
එදිරියො දැන් අනුහස් විකුනගෙන කෑව ඇති
@semiii2
@semiii2 5 ай бұрын
සහන් & සාරා ♥️
@dmnlilani334
@dmnlilani334 5 ай бұрын
Happy birthday raween ayya ❤❤❤🎉🎉🎉many more happy returns ❤❤
@fai3379
@fai3379 5 ай бұрын
Happy Birthday Raween
@aviexter
@aviexter 5 ай бұрын
සුබ උපන් දිනයක් වේවා රවීන් අයියෙ🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@ShamaliKumari-wu2of
@ShamaliKumari-wu2of 5 ай бұрын
ස❤ම❤දි❤ 🎉🎉🎉 අ❤නු❤හ❤ස❤
@KumuduBandara-v7i
@KumuduBandara-v7i 5 ай бұрын
හදවතින්ම සුබ ම සුබ උපන් දිනයක් ප්‍ර්‍රාර්තනා කරන ව නිදුක් නිරෝගී දීර්ගායුශ ප්‍ර්‍රාර්තනා කරන ව බුදු සරන යි
@MenakaSandamali-l1x
@MenakaSandamali-l1x 5 ай бұрын
අපූර්වා මැණිකගෙ වොයිස් එක කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ👌පුදුම ලස්සනක්💜💜💜💜
@Sunethranandani-j2d
@Sunethranandani-j2d 5 ай бұрын
ලස්සනයි මම අනු හ ස් ටයි සමාධි ටයි අාදරෙයි😊
@songhublk2349
@songhublk2349 5 ай бұрын
ඒ කාලෙකින් fight එකක් බැලුවේ නෑ. Fight එකක් දෙන්නකෝ එදිරි
@Nishadi399
@Nishadi399 5 ай бұрын
සමාදී ගෙ ඇදුමත් මාර ලස්සනයි අද සමාදී ත් ලස්සන යි ❤ අනුහස් ❤ ඒ ආදරේ නම් කල් යනවා
@Senorita_489
@Senorita_489 5 ай бұрын
Many happy returns of the day raveen aiye ❤
@RoshanWijethunga-sm8sc
@RoshanWijethunga-sm8sc 5 ай бұрын
Many happy returns of the day Raveen ayiye...❤🥰
@NilukaNiluka-vw9dh
@NilukaNiluka-vw9dh 5 ай бұрын
Happy birthday ravin 🎊️🎉️❤🍰
@santhadammika6270
@santhadammika6270 5 ай бұрын
අයියෝ යාලුවෙන්නකො අනුහස් ,සමාදි ❤❤❤
@nayanaroshan8903
@nayanaroshan8903 5 ай бұрын
Happy Birthday Raveen malli 🎉
@dinushaherarh9229
@dinushaherarh9229 5 ай бұрын
අලුත් song එකක් ඕනි 😍😍
@DilaniSamanmali-v1x
@DilaniSamanmali-v1x 5 ай бұрын
ලස්සන කෙල්ලෙක් ලග තියාගෙන ආදරේ නොකියන්න තරම් අනුහස් මෝඩයෙක් කරලනෙ මේ එදිරි😅
@아마사-T15
@아마사-T15 5 ай бұрын
ඒකනෙ අනේ මෙහෙම ගියාම අපිට කකාව එපා වෙනවනෙ
@Skol7856
@Skol7856 5 ай бұрын
අනුහස් ආදරේට කිරි කෝඩු නෙවෙයිනෙ බං ලග හිටපු පලියට ආදරෙයි කියන්න. ඒකයි මං හිතන්නෙ නොකියන්නෙ
@dinushaherarh9229
@dinushaherarh9229 5 ай бұрын
Happy Birthday Raveen Kanishka ayya💕💕
@Vishwadilashan
@Vishwadilashan 4 ай бұрын
සමාධි අක්කා හරිම ලස්සනයි අනු හාස් අයි යාත් හරිමලස්සනායිඅපිහරිමඅසාවන්කතාවබලාන් ෙන්
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 5 ай бұрын
ස💕 මා💕ධි💕 අ ❤ නු ❤හ ❤ස්
@nirmalrangana16
@nirmalrangana16 5 ай бұрын
I love you❤
@niroshoniranavira4002
@niroshoniranavira4002 5 ай бұрын
අනුහාස් සාමාධි ❤❤❤❤
@srohibranoden9176
@srohibranoden9176 5 ай бұрын
happy birthday raween putha❤❤❤❤
@jithairoshima7876
@jithairoshima7876 5 ай бұрын
සුබ උපන්දිනයක් වේවා අනුහස්, 🙏 දීර්ගායු වේවා ඔබ‍ට 🙏
@udeshikamaduwanthi6227
@udeshikamaduwanthi6227 5 ай бұрын
Wish your Happy birthday raween aiya❤
@sajithnamal1263
@sajithnamal1263 5 ай бұрын
සමාධි කිව්වේ සහතික ඇත්ත.. ගොනා වගේ ඉදහන් බං.. තේරෙද්දි පෙරහැර ගිහින් තියෙයි..😂😂
@yhgg6850
@yhgg6850 5 ай бұрын
Godak lassanai happy birthday anuhas ❤❤❤❤
@criticalreview8890
@criticalreview8890 5 ай бұрын
Happy birthday ANUHAS/RAWEEN.
@Shanikamadumali848
@Shanikamadumali848 5 ай бұрын
ටිලිං ටිලිං හරි වගේ සහන්ගෙ දැන්නම් 💖🥹💖
@ramyaweerasingha7001
@ramyaweerasingha7001 5 ай бұрын
Wish your happy birthday anuhas pugha
@Shanikamadumali848
@Shanikamadumali848 5 ай бұрын
සහන්.❤ සාරා..අදත් කතාව හරි ලස්සනයි 💖💖💖💖💖💖💖
@MangalaHennayake
@MangalaHennayake 5 ай бұрын
ගමේ සීන් ලබන සතියෙත් අඳින්ටda කල්පනාව මේ kathava එක තැන් පැය බාගෙට ම පිස්සුවක් නටනවා 😅😅😅😅😅😅
@Skol7856
@Skol7856 5 ай бұрын
තව මාසයක්වත් අදියි. රෑ තුනකට ආවෙ දැන් දෙකක්ම ඉවරයි. ලිහිනිගෙ ඉස්කෝලේට තාම ගියෙත් නෑනෙ අනුහස්. රා බිබී ඉන්නවා.😂 රබරුත් ඇම්බරෙනවා දෙවනි ඉනිම අදින ඇදිල්ලට.
@criticalreview8890
@criticalreview8890 5 ай бұрын
මේ තරම් අසාර්ථක කතාවකත්, රවීන් ගෙ හැගීම් ප්‍රකාශන, හඩ පාලනය සුපිරි යි. රවීන් දක්ෂ නළුවෙක්. පිටපතයි, අධ්‍යක්ෂණයි අසාර්ථකයි. කතාව හරියට ලිව්වා නම් සාර්ථක කතාවක්. කතාව අසාර්ථකයි, Artist නිසා කතාව බලනවා කියලා තේරුම් ගන්න බැරි ළාමක ජීවිතත් මේ කතාව බලනවා.
@SamadibathMeniyo
@SamadibathMeniyo 5 ай бұрын
😂😂😅😅 ගැලපෙන්නේ නැති ගොබ්බ කතා කියන්න එපා යකූ . අනික යකූ මේක අසාර්ථක කතාවක් නම් උබ පිටරටක ඉදගෙනත් ලංකාවේ වෙලාවට මේකට දුවන් ඇවිත් comments දායි ද ( comments පට්ට ගොබ්බ එක වෙනම කතාවක් 😂😂😅😅 )
@SavithriDeSilva-zw1cj
@SavithriDeSilva-zw1cj 5 ай бұрын
ඔයාගෙ comments admire කරනවා. හැබැයි රවීන් නම් මේකෙ අසාර්ථකයි.. කතාව ගිය කාලෙත් එක්ක රවීන්ගෙ character එක mature වෙන්නත් ඕන තව. ඉස්කෝලෙන් out උනා වගේ ඉන්න බැනෙ. තමන් හින්ද හදපු කතාවක තමන්ට තැනක් හදාගන්න influence කරගන්නවත් බැ වගේ. රවීන්ට වඩා ගොඩක් හොදට අලුත් කට්ටිය කීප දෙනාම හොදට රගපානවා. මම මුල ඉදලම කතාව බලපු board උනම බලන්නැතුව ආයෙ බලපු කාගෙවත් ලොකුවට fan කෙනෙකුත් නෙවෙ. කතාව interesting නම් බලනවා. Colour glasses අයින් කලොත් පේනවා රවීන් is not putting any effort on this.
@Dragonhunt-2rx
@Dragonhunt-2rx 5 ай бұрын
කතාව ලියන්නා නම් අන්තිම අසාර්ථකයි තමා , 👍 scenes , dialogues සමහර තැන් කිසිම ගැලපීමක් නෑ, මුදුත් දැම්මා , අසනීප වෙලේ, ආදරේටනේ මෝඩයෝ කියලත් කිව්වා , b, party සිංදුවේ ඇඟිල්ල දික්කරලා සමාධි ව පෙන්නලා ඔය දෑසින් එපා...කිව්වා හැබැයි තාම දෙන්නා අතින් වත් අල්ලන්නෙත්, නෑ ආදරය ත් නෑ .....😂😅 😴🤔🤥 how sad.....😂
@criticalreview8890
@criticalreview8890 5 ай бұрын
@@SavithriDeSilva-zw1cj Thanks for the admiration. And you think Raween is doing this to himself on purpose, whatever you are referring to? රවීන් ට influence කරගන්න දෙයක් නෑ. කතාව රවීන් ගෙ. රවීන් ආවෙ තමන්ගේ ප්‍රේක්ෂකාගාරයක් අරගෙන but I am glad at least you remember this is Raween's drama. They failed to stay on track as they promised at the beginning. There are no work ethics. Yes, Raween's character development is very poor, and that's writer's fault not Raween. Raween does not have challenging and compatible work environment. And your accusing of Raween "not putting any effort" is ignorant because Raween cannot do anything other than follow the direction. You are oblivious to the obvious as to where it is going now, don't you think? ඔයා කව්ද කියන එක මට අදාළ නෑ කොහොමත්. කවද ඉදන් මේ කතාව බලනව ද කියන එක අදාලත් නෑ. I come here time to time ONLY because of Raween. Color glass එක අයින් කරගන්න ඕන ඔයා. Do you have an idea what happened to the Story of Anuhas Fernando and why Raween's fans not even watching this? What do you expect from a twisted storyline using Raween to promote a bunch of useless characters and talentless people nobody heard of leaving Anuhas' story completely away from the drama? Do you have an explanation for that? Have you not seen Raween is only on the thumbnail day after day and not in the episode? How do you expect Raween to show his talent and skills while writer and the director are giving airtime to bunch of irrelevant people sometimes with well written dialogues, allowing them to freely show their unfound talents? Rehearsing over and over. Have you NOT seen Raween is forced to sit and talk on the phone or drive? You think that's Raween's choice? Are you ignorant or totally oblivious to the obvious? If you remove your "color glasses" you will see. What happened to the story of ANUHAS FERNANDO they started with cricket? Didn't you see there are 3-4 couples having airtime but not Raween? Have you not seen they completely changed Samadhi's story with useless and total lies, about an ex-boyfriend and Shehan? and dragged Anuhas into those useless scenes? Samadi and Roshan's father's loss is a big deal, but Anuhas' father was also killed it's not a big deal. In all those side stories, Raween is in the middle to promote them agree or not. How else the people know 4 other couples in the drama? and the unknown people now seemingly known to people? Have you thought of that before you accuse Raween not performing well? And one more thing, රවීන් ගෙ දක්ෂතාව ගැනයි, මේ කතාවෙ වෙන දේ ගැනයි ඔයා මට අලුතින් කියන්න අවශ්‍ය නෑ., මොකද ඕන කෙනෙකුට ඒක පෙනෙනවා ඔයට නොපෙනුනාට. Also, I have seen Raween's performance since the day one he came to this industry. I think, ඔයා ගෙ color glass එක අයින් කරලා බැලුවම පෙනෙයි, මේ කතාවෙ රවීන් තමන්ගේ කොටස නොකරන වද, එහෙමත් නැත්තම් රවීන් ගෙ කොටස් එක්තරා සීමාවක හිර කරල වෙන චරිත ප්‍රමෝට් කරනව ද කියන එක. Cricket, Anuhas' father's story, Anuhas' company නැතුව බොලද ආදර කතාවක් වටේ අනුහස් යවන්නෙ රවීන් ගෙ උවමනාවට කියලා හිතන්නේ color glass එකකින් බලද්දි. Don't forget this is a drama that won most popular award for years, and this year again, that is thanks to Raween.
@SamadibathMeniyo
@SamadibathMeniyo 5 ай бұрын
@@criticalreview8890 කුවේට් කුමාරි අක්කා comment එක Edit කරලා 😂😂😅😅 . ඉතින් බන් රවීන් නිසා අසාර්ථක කතාවක් බල බල අසාර්ථක කතා වලට views නොදී රවීන් ඉන්න සාර්ථක කතාවක් බලපන්කො. ආ 🙄🙄 අමතක උනා නේ. රවීන් ඉන්න වෙන මොකක් කියලා බලන්නද රවීන් ඉන්නේ මේකෙ විතරයි නේ අවුරුදු 8 ක් තිස්සේ . සොරි කුමාරි අක්කේ අමතක උනා හොඳේ 😅😅😂😂
@visukajanz3428
@visukajanz3428 5 ай бұрын
🎉🎉 wish your happy birthday anuhas...
@SamudiIdumini
@SamudiIdumini 5 ай бұрын
HAPPY BIRTHDAY RAWEEN BRO💗🌚
@AsokaAsoka-pm8kd
@AsokaAsoka-pm8kd 5 ай бұрын
Happy birthday aiye 🎉🎉
@user-jimmy_09
@user-jimmy_09 5 ай бұрын
Samadhi mage withari 😪💗
@MalithiMalithi-y9z
@MalithiMalithi-y9z 5 ай бұрын
Oya hari lassanai samadi akki❤❤❤❤❤❤❤❤❤
@Agathachristi2020
@Agathachristi2020 5 ай бұрын
ඔයත් ලස්සනයි පැටියෝ❤
@MalithiMalithi-y9z
@MalithiMalithi-y9z 5 ай бұрын
Samadi akkita me♥️♥️♥️
@Agathachristi2020
@Agathachristi2020 5 ай бұрын
@@MalithiMalithi-y9z ඊට වඩා මම ඔයාට ♥️
@chandrikadasanayaka2491
@chandrikadasanayaka2491 5 ай бұрын
ලයික් 100 දෙන්නකො
@Renukapawani
@Renukapawani 5 ай бұрын
Raween 💙🙈
@Anuweragama
@Anuweragama 5 ай бұрын
❤❤❤
@freenamohammed
@freenamohammed 5 ай бұрын
A❤s❤ today beautiful
@a3sphone8
@a3sphone8 5 ай бұрын
මෙ කතාව එක තැන දැන්
@pathminippp9396
@pathminippp9396 5 ай бұрын
Anuhas,😘😘samadi
@Kamalwishmitha
@Kamalwishmitha 5 ай бұрын
අම්බෝ ගොඩක් ආසාවෙන් බලන්හිටියෙ සහන්ගෙ ආදර කතාව ❤❤❤❤❤❤❤❤❤❤
@SriyaniMalkanthi-c7m
@SriyaniMalkanthi-c7m 5 ай бұрын
Happy birthday raween aiya
@AngelFerna-v6c
@AngelFerna-v6c 5 ай бұрын
Ada wage hoda awastawsk labilath ...samadi gana adarayak hitune nadda...kiyanna❤🎉❤❤❤
@아마사-T15
@아마사-T15 5 ай бұрын
අනේ මේ සංගීතෙ මගුල පෙන්නන වෙලාව අඩු කරල දෙවනි ඉනිම ටිකක් වැඩි වෙලාවක් පෙන්නනවනම් එහෙනම් මේ කතාව මෙච්ච ඇදෙන්නෙත් නෑනෙ.අනිත් එක අනුහස් සමාදි ඉක්මනටම එකතු කරවනවනම් නේද කොච්චර හොදද.😢😢
@Agathachristi2020
@Agathachristi2020 5 ай бұрын
ඇනුහස්ට ගෑනියෙක් සෙට් වෙන්නේ නෑ....වලත්තය දැන් ගෑනු කීයක් එක්ක හිටියද....
@mindumidissanayake
@mindumidissanayake 5 ай бұрын
​@@Agathachristi2020😂😂
@MalkiMalki-y1l
@MalkiMalki-y1l 5 ай бұрын
❤❤
@아마사-T15
@아마사-T15 5 ай бұрын
@@Agathachristi2020 ඒ උනාට මේක කතාවක්නෙ එයාගෙ ඇත්ත ජීවිතේ නෙවේනෙ අනුහස්ට ⁣කෙල්ලො සෙට් වෙන්නැ නෙවෙයි එදිරිමුනිට හිතුනොත් අනුහස්ට ඕනම කෙල්ලෙක් සෙට් වෙනෝ
@Skol7856
@Skol7856 5 ай бұрын
@@아마사-T15ඌට ඒක හිතෙන්නෙ නෑ
@Pushpa-ul9xk
@Pushpa-ul9xk 5 ай бұрын
AADARAYAK athivuna a...gawra va yak athi vuna. GRACEFUL..fell..in..LOVE..ANUHAS SAMADI GOD BLESS YOU..
@chathurika.pathirana.4256
@chathurika.pathirana.4256 5 ай бұрын
Samadi❤ anuhas sara❤sahan❤ mechin kapal
@TharushaDilmal-dp6un
@TharushaDilmal-dp6un 5 ай бұрын
Happy birthday Rawin ayye 🎂🍰
@KumaraKumara-g3w
@KumaraKumara-g3w 5 ай бұрын
Happy birthday 🎂
@kumudusandamali7119
@kumudusandamali7119 5 ай бұрын
Mama nam kamathi lihinige hithe adara hageemak issella anuhas wenewen thibila thiyanawa kiyala samadiwath kiyanawat nethnam anuhas nodNama e kathawa wAlalila yanawa
@ganawathiealankarage9383
@ganawathiealankarage9383 5 ай бұрын
Kawadaad ape bonikki sama api drei anu....
@ShiromaChandani-n9f
@ShiromaChandani-n9f 5 ай бұрын
සුභ උපන්දිනයක් වේවා රවින්ඔයා සිංගප්පුවාවෙන් ආපු දවසේඔයත් එක්ක මම ගනිපු ෆොටෝ එක එක මම තියාගෙන ඉන්na නළුවෙක්ඔයා
@cilyrd5770
@cilyrd5770 5 ай бұрын
අනුහස් සමාධි හරිම ෙසා්ක්
@Janitha_imesh
@Janitha_imesh 5 ай бұрын
Samadhi 🥺🩷
@DhammaNanda-pt5kt
@DhammaNanda-pt5kt 5 ай бұрын
Amu kawilada
@아마사-T15
@아마사-T15 5 ай бұрын
@@DhammaNanda-pt5kt ai bn
@menurayehan2088
@menurayehan2088 5 ай бұрын
සමාධිට ඉන්න කෙල්ල සෙට් නෑ...😕
@PremalathaGunethie-hz5vp
@PremalathaGunethie-hz5vp 5 ай бұрын
😅​@@DhammaNanda-pt5kt
@Janitha_imesh
@Janitha_imesh 5 ай бұрын
@@DhammaNanda-pt5kt pl ynn mody 😂
@JayalathJayalath-i2p
@JayalathJayalath-i2p 5 ай бұрын
Happybirthddy
@AnuuAnuradika
@AnuuAnuradika 5 ай бұрын
කොටස් 200ගානක් බලලත් තාම සමාදි අනුහස් සෙට් නෑනේ 😒 එපා වේගන එන්නේ දැන් නම්..
@Skol7856
@Skol7856 5 ай бұрын
අනුහස් කලින් කෙල්ල එක්ක සෙට් වුනේ කොටස්. 300 ගානකටත් පස්සෙ sis. ඔන්න තත්වෙ.
@maneldais9705
@maneldais9705 5 ай бұрын
රද්ශ් නැති නිසා කතාව තාත්ව්ක නෑ .
@manikewijekoon2914
@manikewijekoon2914 5 ай бұрын
කොහොමත්. සමාදි. නමි. හරි යන්නේම නැහැ
@아마사-T15
@아마사-T15 5 ай бұрын
අපිට නම් හරි යනෝ බං 😂🤣
@minu7616
@minu7616 5 ай бұрын
හරි යන්නෙ නෑ කිය කියම බලන්නෙම එහෙම අය.නොබලා හිටිය නම් හරිනෙ.ඔයාට හරි නෑ කියලා වෙනස් කරන්නෙ නෑනෙ.අපිට නම් හරි යනවා.වරදක් නෑ.ඉරිසියාකාරයන්ට කොච්චර හරි ගියත් නෑම තමයි.
@minu7616
@minu7616 5 ай бұрын
ඕකට කියන්නෙ ඉරිසියාව කියලා 😂😂
@SavithriDeSilva-zw1cj
@SavithriDeSilva-zw1cj 5 ай бұрын
සමාදි නැතුව කාව ගන්නද කියන්නෙ දැන්..😅විකාර
@아마사-T15
@아마사-T15 5 ай бұрын
@@minu7616 ඇත්ත බං ඉරිසියාව ති⁣යන
@KawishkaNandana
@KawishkaNandana 5 ай бұрын
❤️❤️❤️
@UmaVlogs-11
@UmaVlogs-11 5 ай бұрын
Episode 223k giya dn wath anuhas samadi ekathu krnnakoo 😢❤
@safrinsafrin8653
@safrinsafrin8653 5 ай бұрын
HAPPY BIRTHDAY RAWEN AIYYA ❤😊❤❤😊❤ OYAGE BIRTHDAY EKATA ALUTH SONG EKAK ONE ❤❤❤❤
@NalikaJayasinhe-go6fw
@NalikaJayasinhe-go6fw 5 ай бұрын
Rk best actor ..❤️❤️raween kanishka
@Dragonhunt-2rx
@Dragonhunt-2rx 5 ай бұрын
කතාව ලියන්නා නම් අනේ මංදා....එක episode එකක් ලස්සනට කරෝත් එතනින් එහාට හානවා... 😂😅දැන් කොටස් 200 ත් පැනලා යනවා තාම අනුහස් සමාධි ආදරෙයි කියා ගත්තේ නෑ ...හැම වෙලේම ලිස්සලා යවනවා....😂හැමදාම එකම තැන ...how sad එදිරි..directors side all so very poor 😂
@punsaradenuwan7120
@punsaradenuwan7120 5 ай бұрын
Happy birthday raveen kanishka aiyh❤❤❤
@UpulsanthaRathnayaka
@UpulsanthaRathnayaka 5 ай бұрын
☺️☺️☺️☺️☺️☺️☺️☺️❤️❤️❤️❤️
@sanjanamuthumali253
@sanjanamuthumali253 5 ай бұрын
සහන් අයියගේ ජීවිත ගමන ශෝයි... ලෝකේම ඉන්න කෙල්ලෝ ඔක්කොම ටිකත් එක්ක ද..?😂😂😂😂
@Maleeshapabawi
@Maleeshapabawi 5 ай бұрын
☺️☺️☺️☺️☺️❤️❤️❤️❤️❤️🎉🎉🎉🎉
@ChathumBavidu
@ChathumBavidu 5 ай бұрын
Patta
@SriyaniMalkanthi-c7m
@SriyaniMalkanthi-c7m 5 ай бұрын
Samadi and anuhas ❤❤❤❤S❤A
@chithralalani1933
@chithralalani1933 5 ай бұрын
Happy birthday anuhas putha 🎉🎉🎉🎉
@InukaJayasahan-p7d
@InukaJayasahan-p7d 5 ай бұрын
👍👍👍
@ganawathiealankarage9383
@ganawathiealankarage9383 5 ай бұрын
Godak adarei anu sama
@fghfghj3638
@fghfghj3638 5 ай бұрын
අම්බෝ දැන්නම් ටිලිං ටිලිං එක හරි යයි වගේ🎉
@AasiriSandun-bl4hi
@AasiriSandun-bl4hi 5 ай бұрын
💕❤️
@DimanthiMadushani
@DimanthiMadushani 5 ай бұрын
Happy birthday anuhas aiya ❤❤❤ wada tika karan parissamin inna bs❤
@disnabotheju3243
@disnabotheju3243 5 ай бұрын
Happy birthday raween aiye 🥳🥳🥳🥳❤️❤️❤️❤️❤️❤️
@Kamalwishmitha
@Kamalwishmitha 5 ай бұрын
සහන් ❤❤ සාරා❤❤
@PiyangaUpamali
@PiyangaUpamali 5 ай бұрын
❤❤😮😮😮
@safrinsafrin8653
@safrinsafrin8653 5 ай бұрын
Samady 💞Anuhas 💞💗♥️💗♥️💗♥️💗♥️💗
@UpulsanthaRathnayaka
@UpulsanthaRathnayaka 5 ай бұрын
😅😅😅😅😅❤❤❤❤❤❤
@SamudraKumari-m2c
@SamudraKumari-m2c 5 ай бұрын
😊😊😊
@IndikaThusara-vh4db
@IndikaThusara-vh4db 5 ай бұрын
🙂🙂🙂🙂🙂🙂❤❤❤❤❤❤❤
@Kavindyaweragodage
@Kavindyaweragodage 5 ай бұрын
A❤S
@AyanRafah
@AyanRafah 5 ай бұрын
🎉today super bro.a.s ❤ lot
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
Anjana & tashmika wedding bts J Zand Photography 0777719458
3:55
J Zand videography
Рет қаралды 749
Kadira Divyaraja Full Movie
1:48:40
Kadira Divyaraja
Рет қаралды 1,8 МЛН
හනිමූන් | @naughtyproductions
16:01
Naughty Productions
Рет қаралды 705 М.
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН