Iskole ( ඉස්කෝලේ ) | Episode 520 07th March 2023

  Рет қаралды 199,024

TV Derana

TV Derana

Күн бұрын

Iskole ( ඉස්කෝලේ ) | Episode 520 07th March 2023
Watch TV Derana Programmes & More Updates at www.derana.lk/
TV Derana ON SOCIAL
Follow on Facebook : / tvderanaofficial
Follow on Twitter : / tvderana
Subscribe on KZbin: / @tvderanaofficial
Follow us TikTok : / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#TVDerana #DeranaLK #iskole

Пікірлер: 47
@ranifrando
@ranifrando Жыл бұрын
ලස්සනයි අදත් ❤️❤️
@akilawijekoon5577
@akilawijekoon5577 Жыл бұрын
රුපියල් 10ට ඒ වගේ වඩයක් දෙන එක ගැනම දෙරන ගැන සතුටු වෙනවා... 🙂💔
@anuradhasewwandi8284
@anuradhasewwandi8284 Жыл бұрын
සශ්‍රීකා ශොයී අනේ මන් ආසම ළමා නිළියක් එයා😍🥺 අදත් කතාව මරු
@Teddykinggaming
@Teddykinggaming Жыл бұрын
Deniyaye 😂😂 ආවොත් ජෝඩුව එන්න අපේ පැත්තෙත් කැවුම් gediyayk එක්ක කහට උගුරක් දෙන්නම් 😂
@shanunilu9597
@shanunilu9597 Жыл бұрын
ලස්සනයි දැංකතාව
@lasithawassara5526
@lasithawassara5526 Жыл бұрын
🎀🎀🎀
@riyalpathuma5454
@riyalpathuma5454 Жыл бұрын
සශ්‍රීකා ශෙයි අනේ මන් ආසම ළමා නිළියකි එයා😍😳 අදත් කතාව මරැ
@hesaliperera-zx5zc
@hesaliperera-zx5zc Жыл бұрын
ස්‍රශිකා ශෙයි නමේ . සශ්‍රිකා සේමිනී .
@riyalpathuma5454
@riyalpathuma5454 Жыл бұрын
@@hesaliperera-zx5zc ඇත්ත
@latachandra4336
@latachandra4336 Жыл бұрын
චූලගෙත් දැන් හරියට.මනමාලකම නේද
@jwarts799
@jwarts799 Жыл бұрын
චූලා.... 😂ඇවිදගෙන නේ බං දැනුත් යන්නේ😌🤟
@udayabindusumanasekara2331
@udayabindusumanasekara2331 Жыл бұрын
මේකෙ සමහර තැන් ඕනවට වැඩිය අවංකයි.
@tharushikaumini5029
@tharushikaumini5029 Жыл бұрын
♥️♥️♥️♥️♥️♥️
@hashininimesha5142
@hashininimesha5142 Жыл бұрын
Lassanayi
@riyalpathuma5454
@riyalpathuma5454 Жыл бұрын
ලස්සනයි ❤️ ❤️ ❤️ ❤️
@skrathnayaka9984
@skrathnayaka9984 Жыл бұрын
Ada kathava lassanai thamira yahapath shoi
@dinusamarasena4886
@dinusamarasena4886 Жыл бұрын
ඔය වඩයක් 10ට කන්න හම්බවෙනවා නම් මොනා කරන්න බැරි ද
@nilanthijayasooriya7104
@nilanthijayasooriya7104 Жыл бұрын
මන්තිරියත් ගොනා.උගෙ ඇමිබැට්ට කොණ්ඩයත්එකා ⁣වගෙමයයි අරචුලගෙ ගෙදර ඉන්න හරකි තණකොළ මිටිය ලගටම දෙන්න වගෙ.
@kinsle4633
@kinsle4633 Жыл бұрын
අම්මො 10 නම් ලාබයි වඩෙ එක
@Nethumina7665
@Nethumina7665 Жыл бұрын
Shashrika nsngi shoi ane.......
@maheshirathnayaka3134
@maheshirathnayaka3134 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘
@riyalpathuma5454
@riyalpathuma5454 Жыл бұрын
Hi
@ramanikaviratna3456
@ramanikaviratna3456 Жыл бұрын
❤❤❤❤
@sumithraherathsumithrahera1046
@sumithraherathsumithrahera1046 Жыл бұрын
❣️
@twentyabc2751
@twentyabc2751 Жыл бұрын
චුලගෙ නෑන නම් දැන් විකාරයක් වෙලා චුල ඊට එහා මුං දෙන්නට දෙන්න ආදරෙ හංග ගෙන ඉස්සර වෙන්නෙ කවුද කියල බල බල ඉන්නෙ
@malindanissanka8124
@malindanissanka8124 Жыл бұрын
Lassanai
@chithrachandi4849
@chithrachandi4849 Жыл бұрын
😘😘😘❤❤
@ushanmadhuharsha8826
@ushanmadhuharsha8826 Жыл бұрын
😊😊
@wijerathnagamage6652
@wijerathnagamage6652 Жыл бұрын
Deniyaye enawanam waren machan
@sarojinig1816
@sarojinig1816 Жыл бұрын
90
@riyalpathuma5454
@riyalpathuma5454 Жыл бұрын
😂😂
@niroshadilrukshi1374
@niroshadilrukshi1374 Жыл бұрын
අම්මෝ ඒ වඩේ එකක් නම් 10 පාඩු නැහැ අනේ ජයමිනිගේ පොඩි 2 වගේ මගේ පුතාත් මේ පාර ලොකු ඉස්කෝලෙකට 6 වසරට ඒකේ කැන්ටින් එකක් තියෙනවා අපේ ගෙවල් ළඟ නැන්දා කෙනෙක් කරන්නේ අනේ මගේ කොල්ලාත් කියයි ද දන්නේ නැහැ අම්මා සල්ලි එව්වාම දෙන්නම් කියලා කයි ද දන්නේ නැහැ කියලා අනේ අම්මෝ එහෙමනම් වෙන්න දෙන්නේ නැහැ මන් එයාට සල්ලි දෙන්න ඕනි පවු තාම පොඩි අයනේ ❤️❤️❤️🌹🌹🌹👍✈️✈️
@batuwitamaithri9789
@batuwitamaithri9789 Жыл бұрын
කොල්ලෝ ඇන ගහද්දි ලියක් උඩකින් තියල ගහපන් නැතිනම් සිමෙන්තිය කැඩෙනව?
@ramyagoda433
@ramyagoda433 Жыл бұрын
අනෙ විකාරයක් චූලයි නෑනයි
@dhileepdhileep2705
@dhileepdhileep2705 Жыл бұрын
👍👍👌❤🇱🇰👌❤❤❤👍👍
@nps1328
@nps1328 Жыл бұрын
Kauda bn me sadali malahontuwakne.
@rosemarierandall8870
@rosemarierandall8870 Жыл бұрын
Best acting.. so natural..
@hesaliperera-zx5zc
@hesaliperera-zx5zc Жыл бұрын
Yeah
@kavindayapabandara1453
@kavindayapabandara1453 Жыл бұрын
Siyata onathi magulak ne
@nilushapriyadarshani1136
@nilushapriyadarshani1136 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@lalithasurasinghe3716
@lalithasurasinghe3716 Жыл бұрын
a
@Sunimalf55
@Sunimalf55 Жыл бұрын
​@@lalithasurasinghe3716 l
@amalithennakon7162
@amalithennakon7162 Жыл бұрын
@@lalithasurasinghe3716 ¹ok
@newp9683
@newp9683 Жыл бұрын
Ma.sadali.vikarayaka
@sureni5779
@sureni5779 Жыл бұрын
❤️❤️❤️
@premajayantha9849
@premajayantha9849 Жыл бұрын
♥️♥️♥️
@dilanitilakarathana5535
@dilanitilakarathana5535 Жыл бұрын
❤❤❤
Iskole ( ඉස්කෝලේ ) | Episode 521 08th March 2023
21:18
Я сделала самое маленькое в мире мороженое!
00:43
Кушать Хочу
Рет қаралды 3,8 МЛН
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 10 МЛН
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 83 МЛН
Synyptas 4 | Жігіттер сынып қалды| 3 Bolim
19:27
kak budto
Рет қаралды 1,2 МЛН
Dream Star Season VIII   Final 24 Thanura
8:59
H.M.Gamini Leelarathna
Рет қаралды 69 М.
Iskole | Episode 104 30th July 2021
20:04
TV Derana
Рет қаралды 484 М.
Iskole ( ඉස්කෝලේ ) |  Episode 522 09th March 2023
20:33
Iskole | Episode 47 12th May 2021
19:53
TV Derana
Рет қаралды 356 М.
Я сделала самое маленькое в мире мороженое!
00:43
Кушать Хочу
Рет қаралды 3,8 МЛН