Sangeethe (සංගීතේ) | Episode 1411 | 23rd September 2024

  Рет қаралды 365,617

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 160
@kanthiwinodahewa5031
@kanthiwinodahewa5031 Ай бұрын
තව දින 4 යි.ඉවසමු.එදිරිගේ ඇදිල්ල. මෙි සිකුරාදා season 1 අවසාන කොටස පුරා පැයක්. හොඳ අවසානයක් දෙන්න එදිරි විකාර නමි කරන්න එපා. අනිවාර්යයෙන්ම අසෙනි මහී එකතුවිය යුතුයි. එහෙම නොවුනොත් කොහෙත්ම අපි season 2 බලන්නේ නැහැ .
@jayanthpanangama7369
@jayanthpanangama7369 Ай бұрын
Ekenma,ehema nownoth part 2 Ediritama balanna kiyamu,derane kAttiyath ekka.ara issara dewenima kewa wage
@PeshalaMadurangi
@PeshalaMadurangi Ай бұрын
ලොකු දෙයක් අසේනි ඇත්ත දැන ගත්තා මිස්ට ගොඩාක් පිං❤❤❤
@Netra_TK
@Netra_TK Ай бұрын
පොලා වගේ යාලුවො අද කාලෙ ඉන්නෙ අතලොස්සයි....😢
@Anu19988
@Anu19988 Ай бұрын
ලවන් දෙරෙණන් ගෙනාව එක ඇත්ත ඒත් මහී චරිතෙ අවුරැදු 5ක් එක තැන පල් කරා. අන්තිමට මහී චරිතේ පබයෙක් ගානට දාලා මිනිස්සු අවුරැදු ගානක් ආදරේ කරපු අසෙනි මහී ආදරේ විනාශ කරා. ලවන් අයියගේ රංගන හැකියාව හිරිපොද වැස්ස Drama එකෙන් තමයි හරියටම එලියට ආවේ. ඒත් මහීට අපි හැමදාම ආදරෙයි❤ අසෙනි මහී ආදරේට ඒ ලවත්මා chemistry එකට ආදරෙයි❤
@BandularathnasiriRathnayake
@BandularathnasiriRathnayake Ай бұрын
උඋඋඋඋඊඋඋඋඋඋඋඋඋඌඋණණුඋඋඋඋඌඋඊඋඋඊඋඋඋඋඊඋඋඋඋඊඋඋඌඋඌඋඋඋඋඋඋඊඋඋඌඊඋඋඋඊඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඊඋඊඋඋඌඌඑඋඋඋඋඑඋඋඋඋඋඋඋඊඋඊඌඌඋඋඋඋඋඋඋඋඋඋඋඑඌඋභුඋඋභුඋඋඋඋඋඋඋඋඋඌඌඋඋඋඋඋඋඋඋඋඋඋඉඋඋඊඋඋඋඋඋඋඌඌඊඋඋඋඋඋඋඋඋඋඋඋඊඋඋඌඊඋඊඊඋඋඋඊඌඊඋඋඋඋ
@BandularathnasiriRathnayake
@BandularathnasiriRathnayake Ай бұрын
උඋඋඉඊඋඋඋඋඋඋඋ
@BandularathnasiriRathnayake
@BandularathnasiriRathnayake Ай бұрын
උඋඊඋඋඋඌඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඊඋඋඋඋඋඋඋඉඊඌඌඑඉඊඌඋඊඋඋඋඊඋඋඋඊඋඋඋඋඋඌඋ ඉ ඉඋ ඊඋඋ
@BandularathnasiriRathnayake
@BandularathnasiriRathnayake Ай бұрын
උඋචුඋඋඉඋඋඋඋඋඋඋඋඋඋඋඋඑඋඊඋඑඊඋඌඋඋඊඋඋඋඋඋඋඋඋඋඋඋඌඉඋඋඋඋඋඉඋඋඋඋඋඑඋඋඋඌඋඋඋඋඋඋඋඋඉඋඋඑඋඋඉඋඌඉඋඌඌඋඋඋඌඋඋඋඋඋඋඋඋඋඋඋඊඊඋඋඋඋඋඌඋඌඋඉඌඌඋඌඌඋඌඌඌඌඌඋඋඋඋඋඋඋඋඋඌඌඌඌඋඋඋඋඋඌඋඋඋඋඋඋඋඊඋඋඌඋඉඌඋඌඋඋඉඋඋඋඋඋඋඋඋඌඋඋඋඋචූඌඊඋඌඌඌඌඊඋඋඋඌඋඋඌඌඋඌඋඋඋඋඋඌඌඑඌුඋ
@kanthiwinodahewa5031
@kanthiwinodahewa5031 Ай бұрын
අනිවාර්යයෙන්ම .කවදාවත් අසෙනි මහී අමතක වෙන්නේ නැහැ.ඒ ආදරයට අපි හැමදාමත් ආදරෙයි.අසෙනිගෙයි මහීගෙයි චරිත තුටිටු දෙකට දැමිමා පස්සේ කාලෙදි කතාවෙන්.ඔවුන්ගේ දක්ෂතාවයන්ගෙන් ප්‍රයෝජන ගන්න සාරංග මෙන්ඩිස් ට බැරිවුනා.ඔවුන් පඹයෝ ගානට දැමිමා.season 2 එක හොඳට කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා."හිරිපොද වැස්ස" ඒකට කදිම උදාහරණයක්
@ThiliniSewwandi-b5d
@ThiliniSewwandi-b5d Ай бұрын
අනේ මහී නපුරු වෙන්න එපා❤😂😂
@sumithrakumari2382
@sumithrakumari2382 Ай бұрын
ඇත්තටම අවංක හෙදියනක්❤❤
@nethmisansala-py9mf
@nethmisansala-py9mf Ай бұрын
පොලා ලග තියෙන්නේ පුදුමාකාර මනුෂ්‍ය ගතිගුණ ❤❤❤😊😊😊
@nilunilu6155
@nilunilu6155 Ай бұрын
ඒකනම් ඇත්ත
@avishkaindurangadilshan2789
@avishkaindurangadilshan2789 Ай бұрын
පොලා එදා වගේම තමයි අදත් එ යාලුකම වෙනස් වෙලා නැ ❤😍
@nimal3672
@nimal3672 Ай бұрын
මෙ දෙන්නා යාලු කරන්නකන් බලන් ඉන්න කට්ටිය කො
@BuddhikaBuddhika-oe3pt
@BuddhikaBuddhika-oe3pt Ай бұрын
Epa venava kiya Kiya SANGEETHE balana Aya koo❤❤😢
@kanthiwinodahewa5031
@kanthiwinodahewa5031 Ай бұрын
අසෙනිවයි මහීවයි අමතක කරන්න බැරිනිසා..එදිරිට තමයි බනින්න වෙන්නේ.
@komarik4660
@komarik4660 Ай бұрын
මහි අසනී එක්ක ❤❤❤❤❤❤ කතා කරන්න
@ireshasadamali8566
@ireshasadamali8566 Ай бұрын
පොලා නමි නියමයි
@avishkaindurangadilshan2789
@avishkaindurangadilshan2789 Ай бұрын
@@ireshasadamali8566 asaai da
@RamiruSubasinghe
@RamiruSubasinghe Ай бұрын
මහියා හරි බන්..
@avishkaindurangadilshan2789
@avishkaindurangadilshan2789 Ай бұрын
පොලාගේ මනුස්සකමට කැමති අය කො 🙂
@HadiyaNoora
@HadiyaNoora Ай бұрын
පොලානමා.පටිටයි.❤
@RenukaJayasingha-k5o
@RenukaJayasingha-k5o Ай бұрын
අදත් කතාව ලස්සන යි එදිරි .අදත් ඔක්කෝම කතාවලට ඉස්සර ලා බැලුවේ මේ කතාව . ඒ වෙනුවෙන් මේක අපේන්❤❤🥰🥰 එදිරි . පොලා විතරයි හොඳ යලුවෙක්.
@SasakiTimer
@SasakiTimer Ай бұрын
සීසන් 2 කල්පනයා නයාණයා එපා නේද
@kathikathi426
@kathikathi426 Ай бұрын
Ow ani.v
@KasunDananjaya-x1e
@KasunDananjaya-x1e Ай бұрын
Kalpanaga Paula ayai..kalanayaga Paula ayai epa
@Nadisha-j1c
@Nadisha-j1c Ай бұрын
කතාව ඉවර වෙනකන් බලන් ඉන්නෙ මන් විතරදහ්...😒😂
@KumuduBandara-v7i
@KumuduBandara-v7i Ай бұрын
ලවන්😢මහී ඔබ මේ චරිත යෙන් අයින් වෙන්න 😢😢plz please 😢ඉස්තුති ඉවර කරමුකෝ පොලා හරිම ආඩම්බර යි ඔබ වගේ යාලුවො නවත්තන්න පින් එක්කො කල්පනට දෙන්න අසෙනි😢
@DeloneMusic-jx5ou
@DeloneMusic-jx5ou Ай бұрын
මේ කතාව ලියන එදිරිට track පනින්නැද්ද අප්පා😏
@human-rights379
@human-rights379 Ай бұрын
ගෙදරින් නිකං කාකා බිබි ඉන්න අවුරුදු 25 අඩු දරුවන්ට තියෙන දැවෙන ප්‍රස්න බොළඳ ආදරේ.
@kanthiwinodahewa5031
@kanthiwinodahewa5031 Ай бұрын
තරැණ කාලේ ආදරේ කරන්නේ නැත්තමි වයසට ගියහමද ආදරේ කරන්නේ..
@AmilalakmalPriyakamal
@AmilalakmalPriyakamal Ай бұрын
Ane aseni mahi ekathu wewa!!!!!! ❤ please ediri lassana adara awasanaya k oni.
@Sunilsi-yc9np
@Sunilsi-yc9np Ай бұрын
තැන්ක් යු..නස් .😍💎🪷🙋
@PeshalaMadurangi
@PeshalaMadurangi Ай бұрын
මහි දැන්නම් හොදටම ඇති ලොකු සීන් දැන් නවත්තන්න දැන්වත් ආදරේ ජය ගන්න උත්සහා කරන්න
@lineyageramya1553
@lineyageramya1553 Ай бұрын
මහී ගාෙන් ප්‍රස්න පොලාගෙන් අහන්නේ .
@kathikathi426
@kathikathi426 Ай бұрын
Akani kiyala wadak nha.v😂😂
@ThakshilaNadeeshani-hi8kp
@ThakshilaNadeeshani-hi8kp Ай бұрын
Ane ai me mahita therenne neththe thamath aseni eyata adarei kiyala. 😢😢 ❤❤❤❤❤❤
@yaracell2605
@yaracell2605 Ай бұрын
අසනි පවු❤❤❤❤
@IndikaLalith-d6s
@IndikaLalith-d6s Ай бұрын
හැමදාම කට්ටිය එක එක location වල ඉදල එකම මාතෘකාව ක් ගැන කතාකරන්නෙ වෙන මාතෘකාවක් ඇත්තෙම නැද්ද
@VineethaJayakoda
@VineethaJayakoda Ай бұрын
මහීගෙ චරිතෙ දැන් ලොකුකම වැඩී කතාව එපා වෙලා තියෙන්නෙ හැමදාම එකම තැන
@YethusheJayasundara
@YethusheJayasundara Ай бұрын
මුන්ගේ පට්ට ඇට්ක් නේබ්න් හිතා ගන්න බෑ
@SasakiTimer
@SasakiTimer Ай бұрын
මහිට තේරෙනකම් ඉන්න මහී
@IroshaNayanakumari
@IroshaNayanakumari Ай бұрын
Me kathawa dan appiriyai
@isharanadeesh6044
@isharanadeesh6044 Ай бұрын
ඔහොම්මම අසිනි මහී සෙට් උනොත් හොඳයි❤
@IsuriLiyanage-y5t
@IsuriLiyanage-y5t Ай бұрын
Sangeethe Seson 1 සිකුරාදාට ඉවර වෙනවා . මම නම් හිතනවා Mahi Asini ekathu wei කියලා . මම නම් Sangeethe Seson 2 th balan wa Lavan Aiya Geethma Nangi inna නිසා අනිවාර්යයෙන්ම බලනවා . ❤❤❤
@KumaraAj85
@KumaraAj85 Ай бұрын
ගීත්මා ඉස්සර හුරුබුහුටි ලස්සනයි ... දැන් දෙබරු විදල වගේ...🙂
@IndikaSudarshi-m9f
@IndikaSudarshi-m9f Ай бұрын
Asini❤mahi❤❤❤❤❤❤❤❤❤❤❤
@nishanthawarnakula6926
@nishanthawarnakula6926 Ай бұрын
ඈ බං අර ඩබලම එකවගේනෙ😊
@SasakiTimer
@SasakiTimer Ай бұрын
පොළ මරු හලෝ මහියෝ පොළ කියන දේ අහපන් බං
@inokairangani-de5xc
@inokairangani-de5xc Ай бұрын
Respect you pola ❤️ but ඔයාගෙ love එකත් රැකගන්න nurs girl thanks ❤️ ASENI ඔයාගෙ යාලුවටත් ආදරෙයි ❤️
@yaracell2605
@yaracell2605 Ай бұрын
පොලා සහතික ඇත්ත කියන්න කාත ව ❤❤❤❤❤❤❤❤❤❤
@jenatdiad1573
@jenatdiad1573 Ай бұрын
අපිත් balan inne kawadada iwara weinnekiya
@kanthiwinodahewa5031
@kanthiwinodahewa5031 Ай бұрын
මෙි සිකුරාදා season 1 අවසාන කොටස පුරා පැයක්.
@susanthasandamali3563
@susanthasandamali3563 Ай бұрын
Ohoma adare karala oya tharan wenaswenna puluwanda aththatama aurudu ganakma boru adarayak ne mahi karala thiyenne
@Attitude7769
@Attitude7769 Ай бұрын
Oww😂
@kanthiwinodahewa5031
@kanthiwinodahewa5031 Ай бұрын
ඇත්තටම ආදරේ කරපු නිසා තමයි පැත්තකට වෙලා හිතින් දුක් විඳින්නේ.
@NaleemSar
@NaleemSar Ай бұрын
super now this drama
@Janithachamodaya5053
@Janithachamodaya5053 Ай бұрын
කිහිල්ල ගදයි අසේනි ❤
@sashikalapreethimali7076
@sashikalapreethimali7076 Ай бұрын
ලවන්ව එපා කරා මේ කතාවෙන්
@kavindudilshan8295
@kavindudilshan8295 Ай бұрын
✨️❤ඔයාලා තාමත් මගෙ අලුත් song එක බැලුවේ නැද්ද අනේ බලනකෝ ✨️🥺Sithawanthi - සිතවන්ති ✨️🥺Sadasaviye mage - සදසාවියේ මගේ 💖......🙏හැමෝටම බුදු සරනයි 🙏......💖
@kavindudilshan8295
@kavindudilshan8295 Ай бұрын
කට්ටිය ම බල්න්න❤❤❤❤❤❤❤
@IndikapunchimanageIndika
@IndikapunchimanageIndika Ай бұрын
මහී පඩත්තලයා වෙලා😂 පොලා ඇත්ත කියන්නේ ඉස්සර ගුටි කකා පස්සෙන් ගියා
@NishadiNethmi-t2o
@NishadiNethmi-t2o Ай бұрын
Mahi ayye oya me drama eken ayin venna ara hiripoda vassa nam marama lassanai❤
@user-madu_shan
@user-madu_shan Ай бұрын
මහී අයියා ඔයාලගෙදර එයි මේකෙන් අයින් වෙලා
@lux-jz4vr
@lux-jz4vr Ай бұрын
පොලා❤❤❤❤❤❤❤
@NilukaNiluka-vw9dh
@NilukaNiluka-vw9dh Ай бұрын
Ane adiri oya ati asini mahi wankarala tibba danwath eyala danna ekuth karnna plzz katawa balanna epa wenawa e danna ekatu nokaroth chik appa ediri monda karanna 😢😢
@renokaajitha7240
@renokaajitha7240 Ай бұрын
මහි නිකන් මැරිලා ඉපදිලා වාගේ කතා කරන්නෙ 😅😅😅😅 පව් අසේනි
@Mr.nisalnimsara
@Mr.nisalnimsara Ай бұрын
අසෙනි එක්ක කතා කරන girl full name ? 🤔📺
@yasangarumeshithe1700
@yasangarumeshithe1700 Ай бұрын
Ela
@AnneRasika-e2s
@AnneRasika-e2s Ай бұрын
Wery happy nes ❤❤❤❤
@nilunilu6155
@nilunilu6155 Ай бұрын
මමනම් දැනගෙන හිටියා ඕක එළිවෙන බව
@imashanayani9014
@imashanayani9014 Ай бұрын
මේ දසුනි නම් මාරම ලස්සන කෙල්ලෙක් එයාව දාලත් වෙන ආදර කතාවක් කරන්නකෝ
@sadarudenuwan396
@sadarudenuwan396 Ай бұрын
අසේනි❤❤❤❤❤❤යාළුවත්ලස්සනයි❤❤❤❤❤❤
@SududhoniJC
@SududhoniJC Ай бұрын
දසුන් අයියා ලස්සන වෙලා
@sawindiprasanthika3275
@sawindiprasanthika3275 Ай бұрын
තාම ඥෑහ්😪
@Arunakamal-mn3pg
@Arunakamal-mn3pg Ай бұрын
Samawa nemei mama laga hitiyanam......
@Madushani-ul7lc
@Madushani-ul7lc Ай бұрын
@KavishkaGimhana-c9w
@KavishkaGimhana-c9w Ай бұрын
🎉
@ranigeetha1312
@ranigeetha1312 Ай бұрын
දැන් අසනිට හොදයි ආයෙ පරන යාලුවා හමු උනානෙ...ඕනෙම දේකට එයාගෙ සපෝට් එක අනිවාර්යයෙන්ම ලැබෙනවා... ඒක නෙවෙයි සුනිල්, මොකද අනේ බමුනෙක් වගේ රැවුල වවාගෙන...ඒක ලස්සනට ගානට කපලා හදා ගන්නකො එතකොට ලස්සනයිනෙ...👍😄
@MalikaMalikaa-v7u
@MalikaMalikaa-v7u Ай бұрын
පුරැද්දට බලන්නේ
@nishanthisigeranishanthisi1408
@nishanthisigeranishanthisi1408 Ай бұрын
මහි දැන් ඔනාවට වඩා වැඩ්යි හරි ද 😊😊😊😊😊
@sunlaifong8221
@sunlaifong8221 Ай бұрын
Pola ❤❤❤❤❤
@cilyrd5770
@cilyrd5770 Ай бұрын
ෙපාලා හරිම ෙහාදයි
@gangashamali2652
@gangashamali2652 Ай бұрын
අසෙනි ඇති දසුනිගේ ගෙදර දැන් එයාට යාලුවෙක්.ඉන්නවනේ
@MalikaMalikaa-v7u
@MalikaMalikaa-v7u Ай бұрын
ඒ මෙි මගුල ඉවරකරන්නේ කවද්ද ඔිකිව දෙන එකෙකුට දිලා කතාව ඉවරකරන්න
@tharindulakmal8156
@tharindulakmal8156 Ай бұрын
Pola wage yaluwek inna oni hama kollektama ...ehema hitiyanam kisima kellek asarana wenna adaredi ...mamath asani wage mai ane mage adaretath pola wage niyama hoda yaluwek hitiyanam udau karai ehema unanam mage adareth mata nathi wenne na ...hama kollek tama pola wage yaluwek awanka yaluwek labenna kiyala parthana karanawa.
@senara7172
@senara7172 Ай бұрын
නර්ස් කතාව ඇදගෙන යන හැටි හරිම වාතයක්...
@AshokaAshoka-r1v
@AshokaAshoka-r1v Ай бұрын
katawta wadiya mama asma watin ahena miusic ekta hadawtata danenwa
@susanthasandamali3563
@susanthasandamali3563 Ай бұрын
Mahi onawata wadi mala pandithaya
@NilukaDamayanthi-lh7dh
@NilukaDamayanthi-lh7dh Ай бұрын
Μɛ ƨαтιʏɛωαт αƨиι мαнι ʏαℓʋ ωɛ∂α❤❤❤❤❤
@kathikathi426
@kathikathi426 Ай бұрын
Wow pola. You are the best gay. You have a good heart. I'm proud of you. Thanks lots. 🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️.
@PemawathiFransisku
@PemawathiFransisku Ай бұрын
❤😢
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 Ай бұрын
අසිනි මහී.තවත් එකතු කරන්නේ .එදිරි😡
@sawindiprasanthika3275
@sawindiprasanthika3275 Ай бұрын
😮
@KarunadasaGuruge
@KarunadasaGuruge Ай бұрын
Mahi aiya ❤
@tharushishandilki8790
@tharushishandilki8790 Ай бұрын
Ane deiyane dnvath me joduva ekathu venavanam, habai polanam supiri mahita hodata kiya dunna
@damayanthikumari3512
@damayanthikumari3512 Ай бұрын
❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉👌🏼👌🏼👌🏼
@adeeshadeshan7680
@adeeshadeshan7680 25 күн бұрын
Hii
@DinushaKumari-k6i
@DinushaKumari-k6i Ай бұрын
Niyamay polla❤❤
@nimallanka2338
@nimallanka2338 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
@chandradasanayake6821
@chandradasanayake6821 Ай бұрын
KathawA hodai hbai me wage gewal walin panala yanawa wage ewa adu kranna mkd me katha ape samaje podi parapurath balana hnda. Mewath a lamai adarseta ganna nisa
@JanakaDmja
@JanakaDmja Ай бұрын
දැන්නම් මහී චරිතෙන් තේරුමක් නැහැ වගෙ
@DahamRndirz23
@DahamRndirz23 Ай бұрын
Mk
@Anuweragama
@Anuweragama Ай бұрын
දැන් මුගෙ ලොකුකම මහියගෙ
@niwanthadharmasena5714
@niwanthadharmasena5714 Ай бұрын
Mama aya balanne ne....
@kanthiwinodahewa5031
@kanthiwinodahewa5031 Ай бұрын
මෙි සිකුරාදා අවසාන කොටස
@lpdesilva2494
@lpdesilva2494 Ай бұрын
Yako gon bijje producer ta ma kiyanne. Kathawa mechchara adinne mokada mahi ashini ekathu karanna ochchara kalmarala ma drama eka apita boring karanne ai
@jenetsulin9463
@jenetsulin9463 Ай бұрын
Mahige loku kama mula Amathaka vela Asinita Adere karapu hati Amathaka karala Asini pawu
@서인아-s1i
@서인아-s1i Ай бұрын
ද්
@sadarenusubashani
@sadarenusubashani Ай бұрын
❤❤❤❤😂😂❤❤❤
@PothuvilageDayawathi
@PothuvilageDayawathi Ай бұрын
Medennata sathutinma ennaoni😮😢😢😢😢😢😢😂
@RithoshaDewumith
@RithoshaDewumith Ай бұрын
සුනිල් අයියගේ රැවුල වැඩ් කැතයි .ලස්සනට රගපාන්නකො
@buddhikapradeep3584
@buddhikapradeep3584 Ай бұрын
නර්මදා තඩි වෙලා😂
@ChandikaSadaruwan-ee6ti
@ChandikaSadaruwan-ee6ti Ай бұрын
Mahi uba ponnayekdw
@yaracell2605
@yaracell2605 Ай бұрын
මහ පන්ඩිතයි මහිි ලොකු කම
@rosidaniel8389
@rosidaniel8389 Ай бұрын
Dapuwa danna epa ane..
@sandipalakshan3162
@sandipalakshan3162 Ай бұрын
කාක්කා ගොඩක් නෙ මෙික දැන්
@GaminiRanaveera-j7s
@GaminiRanaveera-j7s Ай бұрын
අනේ මන්දා තෝපේ ඔය ෂොඑක කවද්ද පටන්ගන්නෙ
Wait for it 😂
00:19
ILYA BORZOV
Рет қаралды 11 МЛН
БУ, ИСПУГАЛСЯ?? #shorts
00:22
Паша Осадчий
Рет қаралды 1,9 МЛН
Players vs Pitch 🤯
00:26
LE FOOT EN VIDÉO
Рет қаралды 122 МЛН
Wait for it 😂
00:19
ILYA BORZOV
Рет қаралды 11 МЛН