Deweni Inima | Episode 316 23rd April 2018

  Рет қаралды 683,452

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 425
@udenisamanmale4936
@udenisamanmale4936 4 жыл бұрын
අවන්තගෙයි💖💖දේව්‍මිගෙයි ආදරේ හරිම ලස්සනයි ඔය දෙන්නා ලස්සනට රගපානවා 💞❤❤❤
@aomorioirase5108
@aomorioirase5108 6 жыл бұрын
දවසේ ඉඩ ලැබෙන කොයි වෙලාවක හරි අපි දෙවෙනි ඉනිම බලන්න ආවේ Dewmi &Awantha කියන චරිත දෙක නිසා...මෙතන comments ලිව්වා නම් ඒ ලිව්වෙත් ගොඩාක් වෙලාවට ඒ දෙන්නා ගැනම යි... ඒ අනෙක් චරිත වලට අකමැති නිසා නෙවෙයි...ඒ චරිතවලටත් අපි කැමැතියි සහ ඒ වත් හොඳින් ඉදිරිපත් වෙනවා...ඒ ත් Dewmi &Awantha චරිත දෙක ට අපි ගොඩාක් ආදරෙයි.. වෙන රටවල්වල TV drama හොයා හොය බලපු අපි ඒ characters වල fans ලා වුනු අපිට අපේම කියන්න පුළුවන් ආදරෙන් කැමැත්තෙන් බලන්න පුළුවන් ලස්සනම ලස්සන චරිත දෙකක් උනේ ඒ දෙන්නා....... වැඩකටම නැති විකාර සිද්ධි ගොඩක් තිබුනා උනත් ඉතාමත් හෙමින් උනත් හොඳින් ලියවුනු , ගොඩනැඟුණු සහ ඉතාමත් හොඳින් ඉදිරිපත් වුනු චරිත දෙක Dewmi &Awantha ...කතාවේ හැටියට නම් ඉදිරියටත් ඒ වගේම දිගටම ගොඩනැඟිය යුතුම චරිත දෙකක්.. ඒ ත් ඉතින් mega drama වල ස්වභාවය ගැන අමුතුවෙන් කතා කල යුතු නැහැ නේ...ඕනෑම වෙලාවක අලුත් චරිත එන්නත් තියන චරිත නැති වෙන්නත් පුළුවන් .....ඒ ක තමයි ඇත්ත ...කොහොම උනත් බලාපොරොත්තු ගොඩක් තියාගන පටන් ගත්ත කතාවක් නේ...... ඒ නිසා ගොඩක් දෙනා ආදරේ කරන චරිත ත් එක්කම ඉදිරියට යාවි කියල බලාපොරොත්තු වෙනවා....
@madugunathilaka4070
@madugunathilaka4070 6 жыл бұрын
aomori oirase පිළිවෙලකට බලන් යද්දි ඔයාගෙ කතාව හරියට හරි.
@fathimakhan4739
@fathimakhan4739 6 жыл бұрын
AWANTHA & DEWUMI LOOKING LIKE MAGNETS !!!ALWAYS STICKING TOGETHER!!! That is LOVE 😘
@kavijay99
@kavijay99 6 жыл бұрын
Fathima Khan ohh!! very true !!😍😍
@amodapoorva4805
@amodapoorva4805 6 жыл бұрын
ටික කාලෙකට වුනත් අවන්ත වත් දෙව්මි වත් මේ drama එකෙන් අයින් කරන්න එපා....එකම විදිහට ලියවෙන ඒකකකාරී drama characters අතරේ වෙනස් සහ නැවුම් වගේම තාත්වික චරිත දෙකක් දෙව්මි සහ අවන්ත කියන්නේ... අපි දෙවනි ඉනිම බලන්නේ ඒ දෙන්න නිසා විතරමයි...
@royatou9489
@royatou9489 6 жыл бұрын
අනේ අවන්ත කොහෙවත් යන්න ඵපා 😢👍👏👌
@sadunpathirana9732
@sadunpathirana9732 6 жыл бұрын
දෙවුමි😍😍😍😍😍😍😍 අර ගවුම ගත්තා . එකේ මල් වගයකුත් තියෙනවා. .class එකට ඇදම් එන්නම්😂😂😂
@kavijay99
@kavijay99 6 жыл бұрын
sadun pathirana sooooo funy hilarious!!😂😂😂😂
@hansipromodi9015
@hansipromodi9015 6 жыл бұрын
sadun pathirana 😂😂😂😂😂
@akeelakanoor5656
@akeelakanoor5656 6 жыл бұрын
Dewantha fans.. Let's forget about that damn preview. Just look at the last minute of today's telephone conversation. None of them wanted to hang up the telephone...No words to say how much I love them.😍
@suhaibbesta1832
@suhaibbesta1832 6 жыл бұрын
That conversation and the dialogue was fantastic and ended romantically with no words... Real feelings for each other!
@akeelakanoor5656
@akeelakanoor5656 6 жыл бұрын
Anju I also having the doubt that Samalka is aiming Dewmi. Arrrghh. .😠 I don't know what's wrong Samalka. Sometimes she's trying to behave well with Dewmi and at the same time she's constantly criticises her when she's not here and there. But anyway I'm not sure about the ranks of the class. Last week Mike cursed at Dewmi cause of her higher marks. So I don't think Dewmi's getting lower marks cause of Avantha. Maybe the writer trying to show how genius his saint Samalka is..
@fathimakhan4739
@fathimakhan4739 6 жыл бұрын
DEWUMI THE WAY U SPOKE TO AWANTHA , ohh 😲 MY GOSH ITS WAS SO COOL 😎 AND CLEVER MAN !!!!Im gonna do this trick !!!thnxxx
@kavijay99
@kavijay99 6 жыл бұрын
Fathima Khan yaa she is cute too...😍😍
@shaznashumsdeen1548
@shaznashumsdeen1548 6 жыл бұрын
Watching this only for keshan and nayanathara. If keshan is going to Australia I will stop watching this drama. Sigh 😔
@ridmeseuwandi2683
@ridmeseuwandi2683 6 жыл бұрын
දෙව්මි දැන් අවන්තට ගවුම් අන්දන්න වගේ ලැස්තිය😶😍
@naveewijesinghe6006
@naveewijesinghe6006 6 жыл бұрын
If Keshan leaves so many spectators will stop watching this. It's really a waste of time to watch this without him. So please take a good decision & keep him till the end.
@jplife7773
@jplife7773 6 жыл бұрын
කොඩිතුවක්කු පින්සිපලුත් මහ අමුතුම චරිතයක් තමා ඉතිං ඇමතියට කිවිවා සුපිරි ටිකක් 📌📌📌📌✂️✂️✂️✂️✂️✂️
@yourmotherswatchingyou6842
@yourmotherswatchingyou6842 6 жыл бұрын
අද සැක හැර ගන්නම පෙන්නුවා දෙව්මිට අනුහස් දැන් එයාගෙ අය්‍ යා විතරක් බව. ඒ සහෝදර බැඳීම ලස්සනයි.
@prarthanawijeratne4447
@prarthanawijeratne4447 6 жыл бұрын
Ow e bedima harima lassanai... issara kathawa aththatama aprasanna wune dewmi Anuhas wa aithi kara ganna hadana nisa dan me sahodara bedima harima lassanai...
@sweetgirl5977
@sweetgirl5977 6 жыл бұрын
+Prarthana Wijeratne ow ane matanan ba mage cousin lata love karanna
@samman3815
@samman3815 6 жыл бұрын
Is anyone watching "sooriya kusuma " ? Well written story by Jayalath monoratna. Definitely worth watching 👌👌👌👌👌👌
@aesthetic_627
@aesthetic_627 6 жыл бұрын
Sam Man oh yes love it xx
@sihinachathuranga9960
@sihinachathuranga9960 6 жыл бұрын
දෙවෙනි ඉනිම=කූඹියෝ වගේ ගේම් එකක් නොවෙන්න පුලුවන්.දෙවෙනි ඉනිම=සහෝදරයා වගේ පපුවට පිහියෙන් අනින එකක් නොවෙන්නත් පුලුවන්.ඒත් දෙවෙනි ඉනිම වැඩක් නෑ කියලා කියන අයම පොඩ්ඩක් හිතලා බලන්න සමන් එදිරිමුණි කියන්නේ මල්‍ රැල්ල කඩපු එදිරිම තමයි.මේ වෙනකන් මං එකක්වත් Miss කරන්නේ නැතුව බලනකොට දැකපු සමහර ඇඟ හිරිවැටෙන දෙබස් කොච්චරනම් තිබුනද ???ට්‍රිප් එක දවසෙ ඒකනායක සර්ගේ කතාව,ආනන්ද අංකල් එක්ක ඒකනායක සර් කියපු(.....රාජ්‍ය සේවයට අත නොතබනු) වගේම අද ප්‍රින්සිපල් සර්ගේ කතාව(රටේ පවතින ඇත්ත නෙමෙයිද ).මං දකින විදිහට හිතන විදිහට මේ කතාව සමන් එදිරිමුණි ලිව්වෙ ගල්‍ යුගයෙදිනම් නෙමෙයි.අනික අවුරුදු ගානකටත් කලින් නෙමෙයි.උපරිම 2012-2015 වගේ කාලෙක වෙන්න ඕනෙ.අනික සමන් එදිරිමුණි කියන්නේ කොහොමත් බබෙක් නෙමෙයි.මල් රැල්ල කඩලා සිඳු(222 දක්වා)වගේ ලියපු Young Generation Director කෙනෙක්.කාටවත් පදිරි නැතුව ඉදිරියෙන් ඉන්න එදිරි වගේ තරුණ කොල්ලෙක්(අයියා කෙනෙක්)මේ වගේ දෙයක් ලියන්නේ මග නොදැනා කොහිබ යාවිද කියලා අනාථවෙලා නෙමෙයි.කාලෙට ගැලපෙන සුපිරි කතාවක් කියලා මේකට(මං)කියන්නේ ඒ නිසයි.ඉතින් මේ අදහසම තියෙන කීයක්නම් TV එකෙන් බලන කොච්චරනම් ඇද්ද,මෙතන Cmnts නොකර ඉන්න කීදෙනෙක්නම් ඇත්ද....???කවුද දන්නේ තව ඉස්සරහට මේ කතාව කොහොම වෙනස්වේවිද කියලා ???ඒ කුතුහලය දන්න නිසා & දැනෙන නිසා වෙන්න ඇති සමන් අයියා මේක එයාට හිතෙනකන් ලියන්නේ,Gossipsවල කියන විදිහට මේක Episodes 2000ක් තිබ්බත් කොල්ලා ගානට Shape Up එකේ ගේම ගහයි.එදාට බලන උන් බලයි නැතිවුන් නොබලා ඉඳීවි.කොටස් 1000ත් පැනපු මේ ආදරයයි බලන්න ලංකාවේ මේ වෙනකොටත් කොච්චරනම් ඉන්නවද ???එහෙම එකේ අපේම කතාවක්(One Tree Hill කොහොම උනත්)වුණු දෙවෙනි ඉනිම කොටස් 2000ක් උනත් තව අවුරුදු 9ක් බලන උන් අනිවා ඉන්නවා.ඒ නිසා එක ගේම් එකක් ආපුගමන් ඒ විදිහටම හැමදේම බලාපොරොත්තු නොවී ඒ තැනට යන්න පුලුවන් විදිහට හුරුවෙන්න අපි හිතන්න ඕනෙ Friends.අනික මේක මේ වෙනකොටත් හදලා ඉවරයි.අපිට දැනෙන විදිහටම තමයි බොහෝදුරට මේක ලියලා තියෙන්නේ.තව ඉස්සරහට මේකෙ Some Parts Edit කරන්න ඕනවුනොත් ඒකත් කරාවි.....!!!අපිට තියෙන්නේ මේක ටෙලිනාට්‍යයක් විදිහට බලලා රසවිඳින එක & Specialy Parts අල්ලගන්න එක විතරයි මං දකින විදිහට....!!!God Bless You Friends......!!!
@gihanchamika6632
@gihanchamika6632 6 жыл бұрын
සමන් එදිරිමුණි comment එකක් දාල
@samanmaliahinsa7883
@samanmaliahinsa7883 6 жыл бұрын
100% ඇත්ත .සමහර තැන් වල අඩුපාඩු නෑ කියන්න බෑ.ඒත් හොදට ලස්සනට ලියවුණු තැන් ඕනෙ තරම් තියෙනවා .ඒ නිසා කතාව බලන එක අවුලක් නෑ.ඒක නෙමෙයි ඔයාට sure ද මේ කතාව හදලා ඉවරයි කියලා .මං නම් හිතන්න් නැ.මොකද shooting එහෙමත් යනවනෙ මේ දවස්වලත් .😕😕
@gihanchamika6632
@gihanchamika6632 6 жыл бұрын
සමන් එදිරිමුණි comment කරනවා ,, පට්ට fake account වලින් ඒවාට reply කරනවා ,,,බලනවනම් high quality dramas ඕනි තරම් තියාගෙන තමන්ගේ කාලය කනව ලක්ෂ ගණනක් මිනිසුන් නොවටිනා නොවැදගත් සීනිබෝල කතාවකට
@jeewakafernando5363
@jeewakafernando5363 6 жыл бұрын
Sihina Chathuranga i
@lankaroyal4479
@lankaroyal4479 6 жыл бұрын
ෆ්‍රින්සිබල් සර් නියමයිනේ ඇමැතියාට දුන්නේ තරු විසිවෙන උත්තරයක් 👌👌👌👌👌👏👏👏👏
@officework1149
@officework1149 6 жыл бұрын
Lanka Royal දුර ගමනක් කියන්න ඇත්තේ ,ආපස්සට ගිය ඉගනුම ගැන වෙන්න ඕනෙ.
@lankaroyal4479
@lankaroyal4479 6 жыл бұрын
Office work 😃😃😃😃
@suhaibbesta1832
@suhaibbesta1832 6 жыл бұрын
Today's Episode was super duper ! I liked it. Dewmi Avanth scene was fantastic. They both looked nice. The dialogue was funny and enjoyable. Dewmi and Anuash scene was a little suspicious where Anuash drinks from the same glass after Dewmi sipped it. Does the storyline going to change ? Anuash and Dewmi in a relation !!! I doubt though but the preview of the next episode suggest the following: Either avanth is going to leave the teledrama too ? in which case they have to bring Dewmi and Anuash into relationship. or Ravi is going to come back again, the reason why Avantha wants to go on a long distance journey to bring Ravi back, probably he has got into some trouble or some sickness, etc. Even Ravi's business partner was indicating to Ravi's father that Ravi is in trouble......... Good sign of Bimal (Ravi) coming back. මගේ පුරෝකථන නිවැරදි බව මම විශ්වාස කරමි.
@r.m.rathnayake8958
@r.m.rathnayake8958 6 жыл бұрын
අනේ අවන්ත හිනාවුන විදිභ අද හරිම sweet. අවන්ත හැමදේම දෙව්මිට කියනවා. අනේ අවන්ත ඔයා australia යන්නද හදන්නෙ. රවීට මොකක් හරි කරදරයක් වගේ. අනේ අවන්ත යවන්න එපා අනේ.. මුලු කතාවම පාලුවෙයි. ගියත් ඉක්මනට එන්න. නැත්තන් දෙව්මිටයි අපිටයි පාලුයිනේ....
@MK-ep4rn
@MK-ep4rn 6 жыл бұрын
hello sydney 😢😢😢😢😢😢😢
@kavijay99
@kavijay99 6 жыл бұрын
hello sydney මමනම් මෙක බලන්නෙත් නැ ඒනම්!!!😭😭😭
@MK-ep4rn
@MK-ep4rn 6 жыл бұрын
Kavi Jayanchana මමත්
@r.m.rathnayake8958
@r.m.rathnayake8958 6 жыл бұрын
Kavi Jayanchana yeah me too
@kulaya6246
@kulaya6246 6 жыл бұрын
hello sydney අවන්ත ගියට මම ඉන්නවානේ😂🤣
@yourmotherswatchingyou6842
@yourmotherswatchingyou6842 6 жыл бұрын
"මට නම් හිතෙන්නේ සර්ගෙ යටි හිතේ ඇති ඕගොල්ලංගේ තාත්තට කියලා ශ්‍රි ලංකන් ක්‍රිකට් ටීම් එකට බැඳෙන්නවත්." 😂😂 දෙව්මි තරම් අවන්තව මට්ටු කරන්න බෙහෙත් දන්න රජෙක් නෑ.
@disnahanrtn6367
@disnahanrtn6367 6 жыл бұрын
Ani ekanam etta ammagi atin bat katak kapu dawask mataka ne ea sen eka harima lassanai
@tliyanage5705
@tliyanage5705 6 жыл бұрын
Calm down people keshan is not leaving... Enam aayye iscoleta gannawa kyala kyanne naane. I'm thinking Ravis sick. You remember udeni's phone call after Ravi left, where she said "mn kyala thyenwa okata beheth ganna kyala" Ravi's illness may be the change in fortunes in the Fernando family that Avantha needs to finally step up to the mark. I just hope these scriptwriters do it properly🙏
@b.shimaya665
@b.shimaya665 6 жыл бұрын
Aneeee pls awantha don't leave 😩😩😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
@fathimakhan4739
@fathimakhan4739 6 жыл бұрын
AWANTHA 😍 Is back to SCHOOL HURRAY !!!!! I’m happy for u MY AWANTHA ( LOVE U ) XXX, DEWUMI u are STUNNING TODAY !!!!XOXO
@jessicas9844
@jessicas9844 6 жыл бұрын
Fathima Khan I think he’s leaving to Australia ☹️
@kavijay99
@kavijay99 6 жыл бұрын
Fathima Khan yaa i am soooooo glad. now he can go school again😁😁
@fathimakhan4739
@fathimakhan4739 6 жыл бұрын
Jessica S no 😭😭😭😭😭😭😭
@fathimakhan4739
@fathimakhan4739 6 жыл бұрын
Kavi Jayanchana yah 😝
@dilruhettiarachchi7375
@dilruhettiarachchi7375 6 жыл бұрын
Aiyooo awantha 😢😢yannada hadanne..ane eya Australia yawala wena kawa pennannada.. Balanne na deveni inima awantha dewmi nathi unoth Nam..
@harshaindrajith3027
@harshaindrajith3027 6 жыл бұрын
අනුහස්..රගපැම..ඉතාම..ලස්සනයි
@b.shimaya665
@b.shimaya665 6 жыл бұрын
If keshan leave the show I'll stop watching this drama for sure. Awantha nathi episode ekak balaneth kamalikame ithin kohomada eya nathuwa sathi gank kathawa balane. Keshanwa ain karanawanm eda thama goda denek me kathawa balana anthima dawasa.
@gayanthichathurani4311
@gayanthichathurani4311 6 жыл бұрын
අයියෝ අවන්ත........😢😢😢😢
@chamarachamara9850
@chamarachamara9850 6 жыл бұрын
gayanthi chathurani oya awanthatada asa
@jessicas9844
@jessicas9844 6 жыл бұрын
Aio awantha please don’t leave ☹️😕
@christinewijekoon6920
@christinewijekoon6920 6 жыл бұрын
Avantha looks very handsom and Dewmi looks very pretty... If Avantha is leaving the drama, I'll say good bye to Deveni Inima.
@suhaibbesta1832
@suhaibbesta1832 6 жыл бұрын
Very True and Agree
@christinewijekoon6920
@christinewijekoon6920 6 жыл бұрын
Suhaib Besta without him no worth of watching Deveni Inima.
@snowdown1186
@snowdown1186 6 жыл бұрын
Christine Wijekoon ඇත්තටම ඔව්...තව දෙව්මිටත් scholarship එකක් වත් දුන්නා කියල කතාවෙන් ඒ චරිතයත් අයින් කළා නම් හරි ...එතකොට අපිටත් මේක නොබලාම ඉන්න පුළුවන්...බාගෙට බලලා අත හැරලා දාපු drama ඕන තරම් තියෙන්නේ...මේකත් ඒ ගොඩටම දාන්න පුළුවන් එතකොට...
@christinewijekoon6920
@christinewijekoon6920 6 жыл бұрын
snow down11 Ekanam aththa, Dewmiwath Avanthath ekka Australia yawwanam apita meka athaharalama danna puluwan. Avantha nathiwunothnam kathawen kisima wadak naha. Dewmitath monawa weida danne naha. Mama bageta balala atha arapu daram ekka thamai Sal Sapuna. Narmadage character eka nathi wunata passe ekath nobalana godatama damma. Me drama ekath yana widihata wadikal nogihin nobalana godatama watei.
@difans1183
@difans1183 6 жыл бұрын
Mr edirimuni give chance to sanuhas love at least once in a week.
@kumarikhan1687
@kumarikhan1687 6 жыл бұрын
කොඩිතුවක්කු සර් ඇමතිතුමාටත් ඉගෙන්නුවා😁😁😁😁😁😁😁
@sharaadaraimamaahastharam9472
@sharaadaraimamaahastharam9472 6 жыл бұрын
A ගවුම ගත්තා ලස්සන මල් walakuth තියනවා calssa anakota ඇදගන annam 😜😜😜😜
@kathleenfernando6587
@kathleenfernando6587 6 жыл бұрын
හැබැයි එදිරිමුණි uncle, අවන්ත නැත්නම් දෙවන්ත නෑ. දෙවන්ත නැත්නම් දෙවන්ත fansලත් නෑ. ඔන්න අවන්තව රට ඇරලා අපි නැහැයි කියලා අඬන්නේ එහෙම නෑ. ආයේ නෑ, Chocalate biscuits ගෝනියක් දෙනවයි කිව්වත් අපි නම් නෑ ඔය කතාව බලන්නේ.
@akeelakanoor5656
@akeelakanoor5656 6 жыл бұрын
Kathleen Fernando Chocalate biscuits??????
@akeelakanoor5656
@akeelakanoor5656 6 жыл бұрын
CRA Oh!! That advertisement!😂😂
@මානෙල්හේනකආරච්චි
@මානෙල්හේනකආරච්චි 6 жыл бұрын
ප්‍රින්සිපල්.සර්නම්.නියමයි..මන්ත්‍රියාට.කතා කරපු.විදිය
@sahanbandara3326
@sahanbandara3326 6 жыл бұрын
Ae amathi kenek
@tharindudanannana7622
@tharindudanannana7622 6 жыл бұрын
Owa ithin drama wala vitharine😢
@b.shimaya665
@b.shimaya665 6 жыл бұрын
Awantha and dewmi nisa witharamai meka balane. Habai Ravi wage awanthawth yawoth nm kathawa balana eka nawathanawa athamai. Awantha nathuwa kathawa balana hithena na. Ane pls yna epa.😧😩😭🙏🏻
@kavijay99
@kavijay99 6 жыл бұрын
Songsong DOTS 😭😭😭😭😭😭😭😭😭😭😭😭
@b.shimaya665
@b.shimaya665 6 жыл бұрын
Samith Rox I didn't ask for your opinion here. So plz mind business. And Mr. mind your language coz it shows wt type of person you are. your type of people not invited to reply. Sooo get lost plzzzz.👋
@myfavorite439
@myfavorite439 6 жыл бұрын
Songsong DOTS dan aye aluthen kattiyak set wela dewantha fanslage comment walata pen pena denawa weda kiyanne kauruth eyalage comment ganan wath ganne ne reply karanneth ne 😂😂😂 paw ane eyala 🤣🤣🤣 a hinda ganan ganna epa e wage aya
@b.shimaya665
@b.shimaya665 6 жыл бұрын
My Favorite eka thama ane math me kiyna one nisa kiwe. Reply karanawth watina eyalata. Kenekta katha karanawth dna aya nemei ne. Kohomath ithin mita passe don't care thama 😂😂😂😂
@myfavorite439
@myfavorite439 6 жыл бұрын
Songsong DOTS eyala gewal wala katha karana oya widihatada koheda eke puruddata mewatath awilla a widihata katha karanawa anith minissunta a golllo danne ne a ktha karana widihen eyalage heti minissu mena ganne kiyala LOL paw anukampa karanna mukuth kiyanna epa aye 😂
@ytqueen20
@ytqueen20 6 жыл бұрын
Ammo දෙව්මි kapatima na....😛 api wagema tamai😛😛😀
@mohomadakashxeon7114
@mohomadakashxeon7114 6 жыл бұрын
Lol
@maduwarna3889
@maduwarna3889 6 жыл бұрын
දැන් ඉතින් රවීට සර්ජිකල් එකක් කරලා මුණ වෙනස් කරලා හරි කතාවට ගනි. නැත්නම් මැරෙයි 😂😂. නැති අඩුව පුරවන්නත් එපැයි
@MK-ep4rn
@MK-ep4rn 6 жыл бұрын
අවන්ත යනවා කිව්වා ම දුක හිතුන අය කෝ 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
@kavijay99
@kavijay99 6 жыл бұрын
friday ඉදන් බලන් හිටියේ dewantha scene 1 බලන කෝ අනේ මිනිත්තු 3 ක් වත් නැ!!!😒😒😩😩 හබැයි අද avantha looking good!! 🔥 🔥
@anshkasanjiw4207
@anshkasanjiw4207 6 жыл бұрын
009660572637913
@suhaibbesta1832
@suhaibbesta1832 6 жыл бұрын
True !
@vindzgirl5728
@vindzgirl5728 6 жыл бұрын
I don't think dt keshan will leave for a long period.they gave us a hint that there is a possibility for Avantha to attend the school again.and what about yesterday Ramanayake scene.sir was just putting the foundation ....soo I think Avanthas character has a long way to go. anddd girls dont worry tooo much only because of d preview.you cnt depend on their preview...right????
@lasachandima
@lasachandima 6 жыл бұрын
ක්‍රිකට් ගහන්න එක්කන් යන්න එනකොට එලිය කලුවරයි කියලා පේනවා 😂😂😂😂
@dilaniperera4055
@dilaniperera4055 6 жыл бұрын
Anuhas.. ur sooo natural.. u r the best..
@namaldarshana1957
@namaldarshana1957 6 жыл бұрын
Dilani Perera eka😍😍
@hithuwakkaribeauty2153
@hithuwakkaribeauty2153 6 жыл бұрын
Kata wahagena kohomada bath kanne dewmith man wagemai Ne katawath paradinne Monawa harima kiyanna thiyenawa 😉😉😉😉😉😉 Ethakota awantha hemadema dewmita kiyanawa ahanawa Ada awanthage hinawa wow sweet ☺ Eth heta idan awantha nethiweida kathawe 🤔🤔
@namaldarshana1957
@namaldarshana1957 6 жыл бұрын
Manju chamalsa aaaa lamaya kohomada itin godak kalekin oya dakke😍😍
@namaldarshana1957
@namaldarshana1957 6 жыл бұрын
Manju chamalsa g.m aulak na ane ohe innawa itin 💖 innawata innawa
@namaldarshana1957
@namaldarshana1957 6 жыл бұрын
Manju 😭😭😭😭😭😭😭😭😭😭
@namaldarshana1957
@namaldarshana1957 6 жыл бұрын
Manju chamalsa jivite dukai wastu itin
@namaldarshana1957
@namaldarshana1957 6 жыл бұрын
Manju chamalsa 😭😭😭p😭😭😭😭
@judeshan5243
@judeshan5243 6 жыл бұрын
Anuhas..dewmige glass eken bonakota...dewmige hinawa kohomada 😍😍😍???
@fathimakhan4739
@fathimakhan4739 6 жыл бұрын
I’m waiting forward for the PREVIEW
@kavijay99
@kavijay99 6 жыл бұрын
Fathima Khan same here😭😭😭😭
@anshkasanjiw4207
@anshkasanjiw4207 6 жыл бұрын
+Kavi Jayanchana 💗💗💗💗💗💗💗💗💗
@hansipromodi9015
@hansipromodi9015 6 жыл бұрын
අවන්ත රට යනවාලු ඔන්න😐😐😢😢😢😢😢😢❤️❤️❤️❤️.
@raniferando8458
@raniferando8458 6 жыл бұрын
බත් කවනකොට මරු සමල්කගෙ හිනේ නම් ගොඩක් හොදයි
@samanmaliahinsa7883
@samanmaliahinsa7883 6 жыл бұрын
මං හිතන විදියට අවන්තව රට යවන්න writer ට ලොකු හේතුවක් තියෙනවා .මට හිතෙන විදියට මේ හේතු දෙකෙන් එකක් වෙන්න පුලුවන් . 1 හේතුව :අවන්ත ,දෙව්ම් ද දෙන්නට දෙන්නා ආදරය කලාට තමන්ගෙ හිතේ තියෙන හැගීම කොච්චර ගැඹුරු ආදරයක් ද කියලා ඒ දෙන්නම තාම හරියට තේරුම් අරන් නෑ.මේ ඈත් වීම තුල තමන්ට අනිත් කෙනාව කොච්චර වටිනවද ? තමන් එයාට කොච්චර ආදරය කරනවද ? කියලා මේ දෙන්නම,විශේෂයෙන් අවන්ත තේරුම් ගනියි.ආපසු ආවට පස්සෙ ඒ දෙන්නා මුන ගැහෙන පලවෙනි episode එක හරිම ලස්සනට තියෙයි එහෙම උනොත් ඒ දෙන්නට දෙන්නා කොච්චර ආදරය කරනවද කියලා ඒ දෙන්නටම දැනෙන්න අරින්න මේක හොදම අවස්ථාවක් .ඒ නිසා writer මෙහෙම අවන්තව ඕස්ට්‍රේලියා යැව්වා වෙන්න පුලුවන් .ඒක එහෙම නම් කිසිම අවුලක් නෑ.මොකද ඊලඟ කොටස් හරිම ආදරණීය වෙයි.ඒත් මේ හේතුව නෙමෙයි නම් 2 හේතුව :මේ කතාවට . අලුතින් කෙල්ලෙක් එන්න ඉන්නවා .එයාගෙ පෙනුම western ඒ වගේම එයාට ගැලපෙන්නේ posh චරිතයක් තමයි .සමහර විට අවන්ත රට ගියාට පස්සෙ එයාටයි,රවීටයි උදව් කරපු කෙනෙක් විදියට ,හෙන පෝසත් කෙල්ලෙක් විදියට ඒ කෙල්ලව මේ කෙල්ලව කතාවට ගේන්න පුළුවන් .අවන්තගෙ ගෙදරට visit කරන්න .ඒ වගේම අමීශයි ,රවී එයා ගොඩාක් පෝසත් නම් අවන්තට එයාව propose කරයි.මට හිතෙනවිදිහට හරිද , අවන්තට ඒ girl කැමති වෙයි.එතකොටත් තව බාදාවක් අවන්තට ,දෙව්මිට .මේ කෙල්ලව ඇඩ් කරන්න chance එකක් විදියට අවන්තව රට යැව්වා වෙන්නත් පුලුවන් . 1 හේතුව වෙනව නම් නියමයි.ඒ වෙනුවෙන් අපි (dewantha fans) ආසාවෙන් බලන් ඉන්නවා .2 හේතුව නම් කියලා වැඩක් නෑ.තව ගොඩක් කල් යයි` දෙව්ම් ,අවන්ත ආදරය ප්‍රකාශ කරන්නත් .මොන දේ උනත් ,මොන කෙල්ල ආවත් බයක් නම් නෑ.මොකද මට sure අවන්ත ආව් කරන්නෙ දෙව්මිට විතරයි .එයාගෙ හිත එහෙම කාටවත්ම වෙනස් කරන්න බෑ.ඒත් ප්‍රාර්ථනා කරනවා 1හේතුව වෙන්න කියලා .මොකද එහෙම උනොත් හරිම ආදරණීයයි.මේ දෙකම නොවෙන්නත් පුළුවන් .මං කිව්වෙ මට හිතුනු දේ.මීට එහා හේතුවක් අවන්තව රට යවන්න මට පේ😌😌
@judeshan5243
@judeshan5243 6 жыл бұрын
samanmali ahinsa ....oyath ara mahesh sathsara maddumaarachchi wage ne🤣😂🤣 katha liyanna maru
@akeelakanoor5656
@akeelakanoor5656 6 жыл бұрын
Love your comment grrrl😍
@samanmaliahinsa7883
@samanmaliahinsa7883 6 жыл бұрын
jude shan ,කවුද අනේ ඒ ?😕
@samanmaliahinsa7883
@samanmaliahinsa7883 6 жыл бұрын
Hashini Chathurika ,අම්මෝ බන් අර My favorite තරම් නම් මං නිර්මාණශීලී නෑ. ඔය එදිරිමුණිගෙ කේස් එක,අම්මේ බලහන් එහෙම ලේසියෙන් හිතෙන දෙයක්ද කියලා .කියලා වැඩක් නෑ .උඹලනම් සුපිරි .ඒ ඒක නෙමෙයි .මේ comment දැකලා එදිරිමුණි අංකල් අපි එක්ක තියෙන තරහට dewantha love story එක චොර කරයිද දන් නෑ.😶😶
@samanmaliahinsa7883
@samanmaliahinsa7883 6 жыл бұрын
Anju ,Akeela kanoor,thanks dear ,i think this love story wil be super romantic and lovely after this scene .waiting for it 😊😊
@difans1183
@difans1183 6 жыл бұрын
Mr edirimuni දැන් මේ කතාව ලියන්නෙ මයික් සහ චබිද because they are in each and every episodes within more screen time.
@nethruwan7939
@nethruwan7939 6 жыл бұрын
යකෝ චබියයි මයිකයි රෑ 8 විතර ඇවිත්නේ අනුහස්ව මැච් ගහන්න එක්කන් යන්න එන්නේ....මෝඩයෝ නෙවී මේවා බලන්නේ කියලා අධ්‍යක්ෂක හිතන්න ඕනේ මීට වඩා.....
@nethruwan7939
@nethruwan7939 6 жыл бұрын
Yes im wrong..just now i got it that ..but you people going to now chip way..දෙවෙනි ඉණිම now like a සමනල් drama....so bad කියන්නත් sad...
@kavijay99
@kavijay99 6 жыл бұрын
අයියො ....!!! avantha Australia යයි වගේ!!!...😭😭😭😭😭
@namaldarshana1957
@namaldarshana1957 6 жыл бұрын
Kavi Jayanchana ehemada😍😍😍
@suhaibbesta1832
@suhaibbesta1832 6 жыл бұрын
I hope not !
@namaldarshana1957
@namaldarshana1957 6 жыл бұрын
Suhaib Besta 💖💖💖😍😍😍
@christinewijekoon6920
@christinewijekoon6920 6 жыл бұрын
Kavi Jayanchana, Avanthage Australia scenes pennanawanam ekath kamak naha kiyamuko. Namuth Avathath Ravi wage invisible wunoth thamai problem eka. Anna edata thamai Dewni Inimata mama Good bye kiyana dawasa. i don't need to watch this drama without Avantha...
@thebookworm235
@thebookworm235 6 жыл бұрын
Anuhas dewmi ekka lassanata act karanawane 😊😊
@sweetgirl5977
@sweetgirl5977 6 жыл бұрын
ow oya love story dekatama wadz ekz maru nana massina scenes
@andrewnick7249
@andrewnick7249 6 жыл бұрын
ලිහිනි හැමදාම පන්‍තියෙ පලවෙනියා දෙවෙනියාලු..ඒ කියන්නේ term test ගොඩක් තිබිලානේ..al කාලේ term test ඔක්කොම 6i..ලිහිනි ඉස්කෝලෙට ආවෙත් පස්සේ..මුන් a/l පන්තියේ අවුරුදු 5ක් වත් ඉදියි මන් හිතන්නේ
@akeelakanoor5656
@akeelakanoor5656 6 жыл бұрын
ඇත්තමයි Avanthaව කතාවේ දුර ගමනක් ඇරියොත් මං නම් කතාව වර්ජනය කරනවා. Dewmiට දැන් අහන්න ඉතුරු වෙලා තියෙන්නේ ඕක විතරනේ දැන්.😠
@creativeeditor8585
@creativeeditor8585 6 жыл бұрын
Akeela Kanoor, Oh same here. I am only watching this drama for Keshan mainly and for dewantha. If Keshan will be invisible, I am so out of here.
@malkiperera9499
@malkiperera9499 6 жыл бұрын
same here..disappointedd...:-(
@19890501ssr
@19890501ssr 6 жыл бұрын
Me too...I am out of here as well..no more deweni inima without Keshan 😢😢😢
@r.m.rathnayake8958
@r.m.rathnayake8958 6 жыл бұрын
Creative Editor same here only watching this for Keshan and dewantha.
@dammikaranatunga9395
@dammikaranatunga9395 6 жыл бұрын
Akeela Kanoor same here. The only reason I have endured the torture of watching this nonsense is Dewantha. Without Keshan, there's no Dewantha. So done with this if it happens. 😕
@දිල්මිදිල්
@දිල්මිදිල් 6 жыл бұрын
දෙව්මිගේ තියන තොතේලේ😂😂😂
@nethmiprasadikanawarathna5840
@nethmiprasadikanawarathna5840 6 жыл бұрын
අනේ😢 මටත් අම්මාගෙ අතින් බත් කටක් කන්න තිබුනනම්....කවදද ලංකාවට යන්නෙ 😢😢
@jayalathdammika968
@jayalathdammika968 6 жыл бұрын
Avanthata hodata Uyannath puluvalu neda.Hina venavath lassanaiiiiii godddaaaaaaaak adarei puthe
@sithuminisankalpani2737
@sithuminisankalpani2737 6 жыл бұрын
ඒ පාර අවන්තවත් යවනවා... අනේ මන්දා කොහොම කතාව ඉස්සරහට ගෙනියනවද කියලා
@christinewijekoon6920
@christinewijekoon6920 6 жыл бұрын
Avanthath Australiya yanawa wagei. E kiyanne Ravi wagema Avanthath me drama eken yanawa kiyalada? ane ehemanam wenna epa. Me kathawa lassana wenne Avantha Dewmi nisa.
@hansipromodi9015
@hansipromodi9015 6 жыл бұрын
,මන් ආනන්ද මහත්තයා ගේ ඇසිස්ටන්😂😂😂😂
@slsaun8577
@slsaun8577 6 жыл бұрын
*දෙවුමී පට්ට උත්තෝ😂💯👌👌👌😍.!* *අම්මෝ යකෝ දෙවුමි එලම අද නම්😂💯👌.!*
@kumarikhan1687
@kumarikhan1687 6 жыл бұрын
SL Šåđúñ අම්මෝ යකෝ
@slsaun8577
@slsaun8577 6 жыл бұрын
Kumari Khan aii
@malkiperera9499
@malkiperera9499 6 жыл бұрын
Menka boruwak kiala Awnthawa kradareka danna hadanwa kiala hithene mata witrada??:-(
@akeelakanoor5656
@akeelakanoor5656 6 жыл бұрын
Malki Perera ane manda?? Ehema weida ane
@19890501ssr
@19890501ssr 6 жыл бұрын
Well ..what's the meaning of AV's words in the preview...?? "DURA GAMANAK"????? P.s - pls don't make him invisible just as Ravi.. drama is not worth watching anymore without him.. 😣😣😣😣😣
@malkiperera9499
@malkiperera9499 6 жыл бұрын
menaka boruwk kinawa wena berida?
@kavijay99
@kavijay99 6 жыл бұрын
Sachi if he disappeared, l'll never watch this.. he and dewmi is the soul of the drama without them,g this only a vast 😭😭😠😠
@creativeeditor8585
@creativeeditor8585 6 жыл бұрын
Sachi, must be Australiya... According to the preview, Ravi is in some kind of trouble. Avantha probably has to go to support his dad.
@19890501ssr
@19890501ssr 6 жыл бұрын
Kavi Jayanchana me too.. idk why they are doing it.. they will loose huge amount of viewers if they make AV disappears in the drama..😢
@malkiperera9499
@malkiperera9499 6 жыл бұрын
mee too...sathiyakwath balanne naa kathwa..ayyo mr edirimuni mona liyalada dnne naaane
@sriyanikotudurage304
@sriyanikotudurage304 6 жыл бұрын
මෙි කතාවෙ රඟපාන කට්ටිය එක් එක්කෙනා අයින්වෙලා ටෙලිය ඉවර කරන්නයි හදන්නෙ.එදිරිමුණිට කතාව ලියාගන්න අමාරුයිලු දැන් මුලින්ම මෙි කතාව පටන් ගත්තෙ කොහොමද කියලා එයාට අමතක වෙලා නිසා.
@difans1183
@difans1183 6 жыл бұрын
Sriyani Kotudurage අන්තිමට අයින් වෙන්නෙ mike & chabby
@hewageranjith4451
@hewageranjith4451 6 жыл бұрын
Sriyani Kotudurage 😂😂😂😂😂
@sriyanikotudurage304
@sriyanikotudurage304 6 жыл бұрын
+abc abc ඔව්නේ මයිකයි චබියයිනෙ දැන් මේ කතාවෙ ප්‍රධාන චරිත.එනිසා එයාල අයින් වෙන්නෙ කතාවෙ අන්තිම කොටසෙදි.එ්වෙනකොට කතාව බලන අයත් සෑහෙන කොටසක් අයින් වෙලා අැතිනෙ😀
@sriyanikotudurage304
@sriyanikotudurage304 6 жыл бұрын
+Hewage Ranjith 😂😂😀😀
@chathurikaperera9859
@chathurikaperera9859 6 жыл бұрын
විදුහල් පතිතුමා අැමතියාට කියලා දුන්න හොදට අද හොද වැඩෙි මෙි අැමතියොන්ට..😡😡😡
@isurunuwan8058
@isurunuwan8058 6 жыл бұрын
Awanthai dauminam maru ane anith moda samalkai ahuhasuinam mala jarawak malo rahakna ane
@creativeeditor8585
@creativeeditor8585 6 жыл бұрын
preview එකේ විදිහට අවන්තට Australiya යන්න වෙලා එහෙනන්. මයික්වයි චබීවයි යවන්න ඕන එකට ඒපාර අවන්තව යවනවා. මේ කතාව කොහොම ඉස්සරහට යනවද කියල මටනන් තේරෙන්නෙ නැහැ. හොද වෙලාවට අවන්තව ඉස්කෝලෙ ගන්න එක ගැන අවන්තගෙ සීයායි වැඩ කරන්නෙ. නැත්තන් preview එකේ විදිහට රවීට මොනා හරි වෙලානන් අවන්ත ආපහු ඔය ඉස්කෝලෙටනන් යන්නෙ නැහැ කතාව ඉවර වෙනකල්ම. එහෙන් ලයනල් සදුන් ආගිය අතක් නැහැ.
@kavijay99
@kavijay99 6 жыл бұрын
Creative Editor ඔව් අනේ ..
@malkiperera9499
@malkiperera9499 6 жыл бұрын
Raviwa denma ain krna ekak na man hithane...wena mokak hri kapati wedak Menakage
@kavijay99
@kavijay99 6 жыл бұрын
Creative Editor අත්තට layan sir කෝ දන්නෙ නැ නේ??🤔🤔🤔
@sena-lh5bk
@sena-lh5bk 6 жыл бұрын
Creative Editor ur stupid to make comments like this. Do something for ur own good
@ala5561
@ala5561 6 жыл бұрын
Creative Editor අදත් ඔයාගේ ගොන් ආතල් ටිකක් බලලා යන්න 😂
@bnsupervideos5828
@bnsupervideos5828 6 жыл бұрын
Dennnm comment tika pattai😘😘😘😘 natyanm pattama patta chater 😞😞😤😤😤😤😤 keraki keraki ethanamai hil unu belumak wage ... neddaking. Location nm hath awuruddama ekama thana...
@angelama8945
@angelama8945 6 жыл бұрын
awantha Australia ynw kiyl dewmi denagththama mona weida......
@ඒන්ජල්දෝණි
@ඒන්ජල්දෝණි 6 жыл бұрын
දෙව්මි වැඩ දවස් යන්න කලින් ඔයා phone එක්ක අහුවෙන්නවා ....
@Nilu157
@Nilu157 6 жыл бұрын
මේ කතාවෙ ඉන්න ගොඩාක් අය අයින් වෙලා යයි වගේ
@sakumalki1819
@sakumalki1819 6 жыл бұрын
awantage hinawa lassanai❤❤❤
@namaldarshana1957
@namaldarshana1957 6 жыл бұрын
saku malki ehemada😍😍😍😍 kiyanne😍😍🌻🌻
@namaldarshana1957
@namaldarshana1957 6 жыл бұрын
Wena naththannnn
@namaldarshana1957
@namaldarshana1957 6 жыл бұрын
😂😂😂😂
@sakumalki1819
@sakumalki1819 6 жыл бұрын
ai aulda
@sakumalki1819
@sakumalki1819 6 жыл бұрын
mata danuna de man kiwe
@dilshanmalinge9711
@dilshanmalinge9711 6 жыл бұрын
ලොව කම්මැලිම කතාව 🌎🔫
@allrounder310
@allrounder310 6 жыл бұрын
දෙව්මිගෙයි අවන්තගෙයි කොලන් බලලම එපා වෙලා ඉන්නෙ
@nadunsadun5632
@nadunsadun5632 6 жыл бұрын
awantha don't leave..
@rosemysticacookingdiaries540
@rosemysticacookingdiaries540 3 жыл бұрын
🤩😍🥰😘🥰🥰😍😍🤩😍
@rosemysticacookingdiaries540
@rosemysticacookingdiaries540 3 жыл бұрын
🤽🤽🏊🤼🏃🧘
@kulaya6246
@kulaya6246 6 жыл бұрын
මම නම් කැමති ලිහිණිට...❤️❤️❤️
@imanshakotugoda694
@imanshakotugoda694 6 жыл бұрын
Kodithuwakku sir❤️❤️❤️😍 annewage minissu thamai ona hama scl ekakatama
@md.4968
@md.4968 6 жыл бұрын
පට්ට රෑනෙ යකෝ ඉස්කොලෙ උගන්වන්නෙ
@foodbuddy1224
@foodbuddy1224 6 жыл бұрын
මේ කතාව එක පාරටම පුම්බනව කොහෙන් හරි මිනිස්සුන්ව රවට්‍ටන්න .පස්සෙ දවසෙ රචකයා ම හුලන් අරිනවා ...මේ විදියට ගියොත් කතව විනාසයි.කතාවෙ ඉන්නම ඕන චරිත ටික රට යනවා.වැඩකට නැති සීන්ස් දාල කතාව දිග් ගස්සනවා.😏😏😏
@amallasanthaamal6005
@amallasanthaamal6005 6 жыл бұрын
Me minissu ragapaanawa balala eewata patta gonnu widiyata comment karana lankaawe gon wessiyoi wasso tika dekkama duka hithenawa ai munta an dunne neththe kiyala paw lankaawe minissu hari wenas kiyanne anna eekai drama ekata wadaa me gonpiyonge comments kiyawana eka maarama aathal oooi godaak pin ubalata mewa kiyawala apita aathal denawata 😂😂😂😂😂
@shashmiamisha6111
@shashmiamisha6111 6 жыл бұрын
Sheran oya koi anee...athurudahan weladaaaa....😂😂😂😂
@nilanthikasadamali2668
@nilanthikasadamali2668 6 жыл бұрын
ලස්සනයි අදත් 😗😗😗😗🌸🌸🌸😗😗😗😗😗🌷🌷🌷🌷😗😗😗😗😗🎋🎋🎋🎋😗😗😗😗
@dennyfernando1612
@dennyfernando1612 6 жыл бұрын
රවී සහ​ ලයනල් සදුන් නැතිවුනා වගේ අවන්තයි ප්‍රින්සිපල් සර් නැතිවෙයි වගේ ! 😂😂😂😂
@nisahnisah2929
@nisahnisah2929 6 жыл бұрын
Samalkage kotas yawanne mama vitarada.
@randirandi6485
@randirandi6485 6 жыл бұрын
Thanks derana 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@sangeethanjalee209
@sangeethanjalee209 6 жыл бұрын
මේ වගේ ලස්සන කතාවක් ඕනවට වඩා දිගු කලාම එකේ රසය නැති වෙනවා, දැන් ටික ටික සිදු නාට්‍ය වගේ මේ නාට්‍යත් බලන්න එපා වෙලා.
@hiranshanaka6788
@hiranshanaka6788 3 жыл бұрын
👌👌👌
@kumarakumarabandarajayanik3405
@kumarakumarabandarajayanik3405 6 жыл бұрын
Amma duwata bath karanakota Mona tharum asaida Anne matathathnam
@namaldarshana1957
@namaldarshana1957 6 жыл бұрын
Anandhage garaj ekatanam සුපිරි wahana enawa patta 😍😍😍
@vimalasingh3168
@vimalasingh3168 6 жыл бұрын
Kohomada yaluwanae adath katthawa baluwa budu saranai daumitha💓💕💞👍
@adaraneyaniranji1827
@adaraneyaniranji1827 6 жыл бұрын
රවීව එතනම මරලා දායි වගේ ඊට පස්සේ ආයේමත් නෑනේ 😀
@namaldarshana1957
@namaldarshana1957 6 жыл бұрын
Adaraneya niranji aaa eka
@namaldarshana1957
@namaldarshana1957 6 жыл бұрын
😍😍😍😍😍😍
@udeniherath3999
@udeniherath3999 6 жыл бұрын
ලස්සනයි ගොඩක් කතා ව ස්තුතියි
@rehanafernando4606
@rehanafernando4606 6 жыл бұрын
Anthimata itin wenna tiyena dewal okkoma una 😂😂😂🔫
@shashishashi2843
@shashishashi2843 6 жыл бұрын
awanthai.dawumi nisai natya lassana godak.Ravi karapu de awantha karana ekak na neda
@hiranshanaka6788
@hiranshanaka6788 3 жыл бұрын
Super episode
@chanuchanu8286
@chanuchanu8286 6 жыл бұрын
ලස්සනයි
@sagarikashan3112
@sagarikashan3112 6 жыл бұрын
අවන්ත ගරජ් එකේ වැඩ කරන්නේ...එත් මජං ටිකක් අතෙ නෑ .මල් පොන්න කතා...එ වගේ තැන් වලින් තමා තත්වික ගතියක් පෙන්නේ
@kulaya6246
@kulaya6246 6 жыл бұрын
රවිට අනතුරක් වෙලා.පලාස්ටික් සැත්කමක් කරලා එනවා අලුත් කෙනෙක්...සම්පුර්ණ විස්තරය kukaya කුලයා facebook පෙජ් එකෙන් දැනගන්න.
@lakshithanuwan3287
@lakshithanuwan3287 6 жыл бұрын
UNREGISTER රෙඩ් නම්බර් වාහනත් ආනන්ද අංකල්ගෙ ගැරෑජ් එකට හදන්න දාල
@charithjg1982
@charithjg1982 6 жыл бұрын
I guess the Principal must have decided to move out from the Tele-drama..
Deweni Inima | Episode 317 24th April  2018
20:49
TV Derana
Рет қаралды 730 М.
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
Deweni Inima | Episode  318 25th April  2018
19:37
TV Derana
Рет қаралды 1,3 МЛН
Dewani Inima & Sangethe Crossover | 16th August 2019
54:02
TV Derana
Рет қаралды 5 МЛН
Gowri Shankara | Ep 98| Highlights 2 | Kannada Serial | Star Suvarna
10:52
Ahas Maliga | Episode 48 | 2018-04-18
19:04
Hiru TV
Рет қаралды 251 М.
Deweni Inima | Episode 357 19th June 2018
18:05
TV Derana
Рет қаралды 1,4 МЛН
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН