Tap to unmute

Sangeethe | Episode 54 25th April 2019

  Рет қаралды 504,616

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 146
@j.g.sriyani3206
@j.g.sriyani3206 5 жыл бұрын
කතාව ගොඩාරියක් ලස්සනයි💗💗💗........... හැමදාම දෙවියන්ගෙන් ඉල්ලන්නේ මෙච්චරයි....... මගේ මව්බිමත් මව්බිමේ මගේම සහෝදර සහෝදරියනුත් අාරක්ෂා වේවා!!!!!!!!!!!!!😘😘😘😘
@harshanianemepissunathanae7695
@harshanianemepissunathanae7695 5 жыл бұрын
එසේම වේවා බුදු සරණයි
@j.g.sriyani3206
@j.g.sriyani3206 5 жыл бұрын
👍👍👍💗💗💗
@hashansanjeewahashan6483
@hashansanjeewahashan6483 5 жыл бұрын
Ekenma.....
@thakaa9741
@thakaa9741 5 жыл бұрын
මහීගෙ තාත්තා කියපු කතාව නම් හරියටම හරි ...දැන් ලංකාවට වෙලා තියෙන ඇත්ත ..
@sheromisherimis1407
@sheromisherimis1407 5 жыл бұрын
මගේ රටට බුදුසරණයි අදත් සෝදිසි මෙහෙයුම් වලින් නොයෙකුත් පුපුරන දේවල් හොයගෙන තියෙනවා කිසිම කෙනකුට🙏🙏👪👬👭 කරදරයක්නම් වෙන්න එපා
@hashansanjeewahashan6483
@hashansanjeewahashan6483 5 жыл бұрын
Ou eka atta.mage ratata samma samnudu saranaii..
@magepanasudu4774
@magepanasudu4774 5 жыл бұрын
හයියු පොලාට වෙච්ච දේ😂😂
@dsds-wq4dv
@dsds-wq4dv 5 жыл бұрын
දැන්නම් මෙ කිසිම දෙයක් එපා වෙල තියෙන්නෙ හිතේ තියෙන්නෙ දුකක් විතරයි හැමෝටම බුදු සරණයි දෙවි පිහිටයි ජේසු පිහිටයි 😟😟😟😟😟😟
@isharabudhdhika7391
@isharabudhdhika7391 5 жыл бұрын
පොලා නමි මරු 😂😂😂😂
@chathuridilrukshi2147
@chathuridilrukshi2147 5 жыл бұрын
මගේ රටට බුදු සරනයි ! දෙවි පිහිටයි !! වෙනදා කතාව බලනේ ගොඩාක් සතුටින් , ඒත් දැන් ගිනිගොඩක ඉන්නවා වගේ, නිතරම ප්‍රාර්ථනා කරන්නේ මගේ මව් බිමට කිසිම කරදරයක් නොවේවා කියලා.😢😢 ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න,ලංකාවෙන් පිට හිටියට හිත නිතරම ලංකාවේ , 😢😢😢
@h.k.smadushanimanu7923
@h.k.smadushanimanu7923 5 жыл бұрын
එක අත්ත අනේ
@chathuridilrukshi2147
@chathuridilrukshi2147 5 жыл бұрын
H.k.s Madushani Manu 😢😢😢
@janakanjn9213
@janakanjn9213 5 жыл бұрын
රට.රනවිරැන්.බලාගන්නවා.දුක්වෙන්න.ඒපා
@chathuridilrukshi2147
@chathuridilrukshi2147 5 жыл бұрын
janakan jn 👌👌👌🙏🙏🙏
@chandrafernando6428
@chandrafernando6428 5 жыл бұрын
මගේ රටට දළදා සම්බුදු සරනයි
@royatou9489
@royatou9489 5 жыл бұрын
මගේ රටට බුදු සරණයි දෙවි පිහීටයි. කිසිම කෙනකුට කරදරයක් නොම වේවා.
@නිම්සරානිම්සරා
@නිම්සරානිම්සරා 5 жыл бұрын
දුරු රටක සිට හඳවතේ මහා ගින්නක් දැවි දැවි මගේ වේදනාව මෙලෙස සටහන්කර ලක්මව් වෙත සුළගෙ පාකර එවන්නෙමි යහපතක්ම වේවායි දළදා සමිදු පිහිටයි මව් රටට🇱🇰☸☸☸☸☸☸☸🌞🌞♥🇱🇰
@janakanjn9213
@janakanjn9213 5 жыл бұрын
නිමිසාරා.දුක්වන්න.ඒපා...මමජනක.බහාරේවල
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 2 жыл бұрын
පොලා අයියා මරු . සෙනුරි අක්කි ඔයත් කරන්නේ මාර වැඩ නේද
@a.m.n.ka.mn.k2384
@a.m.n.ka.mn.k2384 5 жыл бұрын
අපේ විරයාන්ට බුදුසරනයි සියලු දේවියාන් රකින්ට ඔනේ රටවේනුවෙන් සටන් කරනවා අහිංසකයාගේ දුකගැන හිතනවා
@nimantinisha8391
@nimantinisha8391 5 жыл бұрын
Pola nam maru appa නියමයිනේ polo
@malshasuhan5351
@malshasuhan5351 5 жыл бұрын
අපෙ රටෙ තියෙන කරදර ඉක්මනින් ඉවර වෙවා බුදු සරණයි දෙව් පිහිටයි ..
@බට්ටිකෙල්ල-ඥ8න
@බට්ටිකෙල්ල-ඥ8න 5 жыл бұрын
මාගෙ රට ට දළදා සමිඳු ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා රණ විරුවන් සහ පොලිස් නිලධාරීන් ආරක්ෂා කර දේව 🌹 🌹 🌹 🌹
@nimeshudayakumara3099
@nimeshudayakumara3099 5 жыл бұрын
එසේම වේවා ...🙏🙏🙏🙏🙏🙏🙏
@abababab7812
@abababab7812 5 жыл бұрын
මගේ මව් බිමෙහි උපන් සිංහලයන් වෙනුවෙන් හඬක් නගන්නට රණවිරුවෝ හැමෝටම දහිරිය ශක්තිය ලැබේ කියා පතනව මියගිය සියලුම දෙනාටම නිවන් සුව පතමි
@shashi3861
@shashi3861 5 жыл бұрын
කලින් ගොඩක් satutin බැලුවා ,ath dan hitha හදාගෙන කතාවක් balannath ba..mage 🇱🇰 ...ආදරෙයි sri lanka...
@j.g.sriyani3206
@j.g.sriyani3206 5 жыл бұрын
apith godaak adarei..love u tooooooo sri lanka
@chamiweerasuriya9960
@chamiweerasuriya9960 5 жыл бұрын
කතාව නම් බලනවට බැලුව...අනේ මගේ රට රකින රන විරුවන්ට කිසිම කරදරයක් වාන්න එපා...එ් වගේම මගේ රටත් රට වැසියොත් සියලු දෙවියෝ රැක දේවා!!!
@janakanjn9213
@janakanjn9213 5 жыл бұрын
බැලුවටබැලුවා.කියන්නෙ...බැලුවා
@chamiweerasuriya9960
@chamiweerasuriya9960 5 жыл бұрын
@@janakanjn9213 අනේ අපි වෙන මොනව කරන්නද මේ කාන්තාරෙ ඉදගන....දුකයි එන්න බස් තිබුනනම් එනවා දෙවියනේ...
@janakanjn9213
@janakanjn9213 5 жыл бұрын
බස්.ඒකක්.දාන්නද.මෝන.රටෙද.ඔයා
@chamiweerasuriya9960
@chamiweerasuriya9960 5 жыл бұрын
@@janakanjn9213 සවුදි වල😀😀😀
@janakanjn9213
@janakanjn9213 5 жыл бұрын
ඉතින්මට.කතා.කරන්නකෝ
@さくら2021
@さくら2021 5 жыл бұрын
මේ ටීචර් කොයි වෙලාවෙත් අතුගානවට වඩා දෙයක් නෑනේ.ගෙයි පොලව දැන් ගෙවිලා ඇති.
@j.g.sriyani3206
@j.g.sriyani3206 5 жыл бұрын
aththamai anee.baluwoth athnm athuganawa😂😂😂
@කාලනි.අම්මා.කුවේට්කුවේට්
@කාලනි.අම්මා.කුවේට්කුවේට් 5 жыл бұрын
ස්තුතියි දෙරණ
@arunaliyanage2712
@arunaliyanage2712 5 жыл бұрын
ඇඩ් එක්ක කතාවත් පොඩ්ඩක් තිබුනා.😂😂😂
@raniferando8458
@raniferando8458 5 жыл бұрын
ඔව් ඔව් ඔයා වගේ ලස්සන ගෑණු ළමයෙක් හසිනි කියන්නේ
@camillafernando5542
@camillafernando5542 5 жыл бұрын
Pola niyamai appa
@MadeendiRastha
@MadeendiRastha 5 жыл бұрын
සමනා කතාව එපා කරවන්න හදන්නේ, කතාවෙන් බාගයක්ම කාලකන්නි දේශපාලකයන්ගේ රෙද්දවල්...
@nimeshudayakumara3099
@nimeshudayakumara3099 5 жыл бұрын
ඔවු බන් එහෙම උනාම එපා වෙනවා....😡😡😡😡😡😡😡😡😡
@shamafdo1252
@shamafdo1252 5 жыл бұрын
Oya kala kannenwanam panna ba mata oun henda thama apa ratata mahama una
@MadeendiRastha
@MadeendiRastha 5 жыл бұрын
@@nimeshudayakumara3099 හ්ම්ම්
@MadeendiRastha
@MadeendiRastha 5 жыл бұрын
@@shamafdo1252 සිරාවටම
@sujeewaaththanayake1229
@sujeewaaththanayake1229 5 жыл бұрын
Apo,ekanam,aththama,thamai ,desapalane,mala,vikara
@abd9677
@abd9677 5 жыл бұрын
ලස්සනයි
@chathudulani1538
@chathudulani1538 5 жыл бұрын
Iam the firts.but sad...god. please save my people
@janakanjn9213
@janakanjn9213 5 жыл бұрын
හාහා
@මධුමධු-බ4ඝ
@මධුමධු-බ4ඝ 5 жыл бұрын
මොනවද මෙි කතාව එපා වෙනව මගුල දේශ පාලනේ ඔිනවට වඩා වැඩි මොනදේ උනත් ඔිනවට වඩා වැඩි උනාම එපා වෙනවා
@tharuchathu4166
@tharuchathu4166 5 жыл бұрын
කතාව එපාවෙනවා මෙ දෙෂපාලකයන්ගෙ දෙවල් යනකොටනම්.
@rmstradersgampola272
@rmstradersgampola272 5 жыл бұрын
පෝලා ට වෙච්ච වේඩේට නම් මරැ ලොල්
@නෙතුම්නෙතුම්-හ8ර
@නෙතුම්නෙතුම්-හ8ර 5 жыл бұрын
හොද වැඩේ පොලට
@saranginadi349
@saranginadi349 5 жыл бұрын
Aiyooo polata una de 😂😂😂😂😂😂😂😇😇😇😇
@dilushiwejesingha4914
@dilushiwejesingha4914 Жыл бұрын
Thisankanam hitha hoda avanka kollek, aeyatanam adarei❤ mahi lasanai, chandi kamata, ahan kara kamata asai, aeth paw ara ashenige hitha redavanava,
@flysky8283
@flysky8283 5 жыл бұрын
පොලා හොඳ වැඩේ
@dasiththarusha4751
@dasiththarusha4751 5 жыл бұрын
Eh lamayanam bicycle padda aththata😂
@FasmeenHorowpothana
@FasmeenHorowpothana 5 жыл бұрын
Episode Super
@kaveeobadaarachchi2780
@kaveeobadaarachchi2780 5 жыл бұрын
ඔක්කොටම වඩා අලුතින් ආපු මන්ත්‍රී මරු නේද🤭
@slizuwa7155
@slizuwa7155 5 жыл бұрын
ක්‍රිම් බිස්කට් විතරෙයි කියන්නෙ තියෙන්නෙ😂🚨
@rashvinu8339
@rashvinu8339 5 жыл бұрын
Mahi ge nangi shoi
@hassanaa9694
@hassanaa9694 5 жыл бұрын
Magi රටට සියලු davi raka waranai
@madusri3103
@madusri3103 5 жыл бұрын
Puruddata baluwata hithe sathutak na😥😥
@gayathriangel4252
@gayathriangel4252 5 жыл бұрын
god bless Sri Lanka 💯✔ safe every one !!!!!
@sandumadushani2439
@sandumadushani2439 5 жыл бұрын
Mage rata beradenna jesune apen wereddak una nm samawenna api hemotama pihita wenna jesune
@paulrcrd4552
@paulrcrd4552 5 жыл бұрын
පොලා පොළට ගිහින් වගේ 😁😁😁😁😁😁
@chandimakumari7846
@chandimakumari7846 5 жыл бұрын
පොලා පොළේ ගිහින්
@JanothWijerathna-sq7wy
@JanothWijerathna-sq7wy Жыл бұрын
Pola pola pola 😂😂😂😂😂
@nuwananurudda1965
@nuwananurudda1965 5 жыл бұрын
Mage ratata බුදු සරණයි
@lithumvinupa1758
@lithumvinupa1758 5 жыл бұрын
Afha
@චමීචමී-ඵ1ජ
@චමීචමී-ඵ1ජ 5 жыл бұрын
මම 2
@sunethrakumari3290
@sunethrakumari3290 5 жыл бұрын
චමී චමී y tube eken drama eka balanna be neda chami
@janakanjn9213
@janakanjn9213 5 жыл бұрын
ඉතින්.චමි
@චමීචමී-ඵ1ජ
@චමීචමී-ඵ1ජ 5 жыл бұрын
😃😃
@dinumalwaththa.dinumalwath8228
@dinumalwaththa.dinumalwath8228 5 жыл бұрын
පොලා ඔයානම්..
@nisasamrapuli928
@nisasamrapuli928 5 жыл бұрын
අයියෝ 😜😜😜😜
@dilinidilini5185
@dilinidilini5185 5 жыл бұрын
Pola aiya 😂😂😂😂😂😂
@isuruupadya3378
@isuruupadya3378 5 жыл бұрын
hamadama hadawathinma lankawe Ikmnata ratata honda wela inna hamoma parisamen inna pulan wenna oone hithe bayen pita rataka indala mata epaa welaa 😞 hithunu welawata ennath baa ne pita polawa wal wala inna apita
@dhggvhff4184
@dhggvhff4184 5 жыл бұрын
මගේ රටට දළදා සමිදු පියිටයි
@shamshamly409
@shamshamly409 5 жыл бұрын
Pulaata mama hari kamathi
@thaksaladuminda6005
@thaksaladuminda6005 5 жыл бұрын
Atthada
@kavishkaniroshan5493
@kavishkaniroshan5493 5 жыл бұрын
Thama vt eke yanawane bn
@southkorealion5369
@southkorealion5369 5 жыл бұрын
බයිසිකල් පැද්දට කමක් නෑ කෙල්ලෙ මිනිහට බදින දවසට වෙන බොරු එහෙම කියනවා නෙමෙ😂
@RasangiLakshika98
@RasangiLakshika98 5 жыл бұрын
Rate wena dewal ekka hina wennath ba,eth pola krna kiyna dewal walata hina novth ba
@nuwananurudda1965
@nuwananurudda1965 5 жыл бұрын
Atthami oww
@hassanaa9694
@hassanaa9694 5 жыл бұрын
Mara amatila මුල්ගල tiyanna ගිහින් ඔළුව අමාරුව nodakin
@hashandilanka2059
@hashandilanka2059 5 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@චින්තාෆාම්
@චින්තාෆාම් 5 жыл бұрын
යකෝ මහින්ද මහත්තයාට පහර ගාන්න එපා කතාව බලන්නත් එපා වෙනවා මගුල දේශපාලනයක් ඕබාගෙන මේකට
@dedunu6096
@dedunu6096 5 жыл бұрын
මෙන්න මේ වගේ බලු දේශපාලුවෝ නිසයි අපේ රටේ දුප්පත් මිනිස්සු අද කදුලු බොන්නේ වෙන ජාතීන් රජ කරන්න උත්සහා කරන්නේ
@Hishanzcreation
@Hishanzcreation 5 жыл бұрын
1st comment 💔
@Pinsara.
@Pinsara. 2 жыл бұрын
🌀♥️
@Pinsara.
@Pinsara. 2 жыл бұрын
☺️♥️
@isurikahansanai8136
@isurikahansanai8136 5 жыл бұрын
me madya සාකච්ඡාව karana amati tahatta anjula rajapakshage husbanda
@mfmohomed
@mfmohomed 5 жыл бұрын
Mama 1
@dinasunshine9632
@dinasunshine9632 5 жыл бұрын
💐💐💐💐💐💐
@janakanjn9213
@janakanjn9213 5 жыл бұрын
කෝහෝමද
@dinasunshine9632
@dinasunshine9632 5 жыл бұрын
හොඳයි 👍
@janakanjn9213
@janakanjn9213 5 жыл бұрын
Tahnk
@janakanjn9213
@janakanjn9213 5 жыл бұрын
❤❤❤👍
@janakanjn9213
@janakanjn9213 5 жыл бұрын
Imo
@flysky8283
@flysky8283 5 жыл бұрын
ලමයා උබේනම් ගැනී උබේ තමා
@a.m.n.ka.mn.k2384
@a.m.n.ka.mn.k2384 5 жыл бұрын
😍😍😘
@1993.0
@1993.0 5 жыл бұрын
Milinda kanna hadanne hoda kamak
@kanthiherath1404
@kanthiherath1404 5 жыл бұрын
NODAKI MENN MUN WAGE UNWA THAMA BAWANNA ONE DARUWA GENEHIN KASIPPU POWANNADA BEBADDA
@hlagla303
@hlagla303 5 жыл бұрын
රට රකින apa රත්තරන් කොලු පැටව් ටික රැක danna දළදා හාමුදුරුවනේ කිසිම කරදරයක් wanna apa ලංකා වාසි සියලු danatama
@hiruhiru4500
@hiruhiru4500 5 жыл бұрын
Hla Gla 😙👍
@imalimanage6045
@imalimanage6045 5 жыл бұрын
Tatthata dunna chande puthatath denawa aka hari a wage Gon modayo tikak lankawe inne a wagema tamay tattha gahana baduwa putha gahannath parliment gihin Jaya wewaaaaaaaa
@sasadarasasadara7239
@sasadarasasadara7239 4 жыл бұрын
Harima. Iassanai
@alindahennayaka
@alindahennayaka 5 жыл бұрын
Melo rahak nehe
@yugantharajapakshe3210
@yugantharajapakshe3210 5 жыл бұрын
Hithe sathutakin beluwa neme puruddata beluwe
@indrakumari4869
@indrakumari4869 5 жыл бұрын
Me kathawa kawa edirimuni chik
@Viperss_K0
@Viperss_K0 5 жыл бұрын
Moko nishani konde kada dala hama thissema...
@sandysandy6727
@sandysandy6727 5 жыл бұрын
Mage rata araksha kara denna dalada hamuduruwane.
@isurupremod9286
@isurupremod9286 5 жыл бұрын
👌
@OmanOman-ee5mn
@OmanOman-ee5mn 5 жыл бұрын
මගේ පුංචි මවු රට බේරලා දෙන්න දෙවියනේ බුදු සරනයි ජෙසු පිහිටයි
@OmanOman-ee5mn
@OmanOman-ee5mn 5 жыл бұрын
දුකින් හිටියත් රට ගැන හිත හිත මේ පොලා අයියා කරන කියන ඒවා දැක්කාම පොලොවේ පස් කකා හිනා යනවා
@isurupremod9286
@isurupremod9286 5 жыл бұрын
😛
@කාලනි.අම්මා.කුවේට්කුවේට්
@කාලනි.අම්මා.කුවේට්කුවේට් 5 жыл бұрын
මේ.මිලින්දයානම්.තාත්තේක්ද.බුරුවෙක්ද.ගැනිටයි.දරුවටයි.අදරයක්.නැ.අ.හොදට.අදරේ.කරයි.අරාක්කු.බොතලේට.අද.අපේ .රටේ.වෙන.දෙවල්.තාමයි..නේද.
@p.skumaripotupitiiiyage1443
@p.skumaripotupitiiiyage1443 5 жыл бұрын
Pola mallita unadeyak hu.hu.hu
@isuruupadya3378
@isuruupadya3378 5 жыл бұрын
BUDUSARANAI Thurunuwansaranai Mage ratatai eke inna hamotamai
@නෙතුම්නෙතුම්-හ8ර
@නෙතුම්නෙතුම්-හ8ර 5 жыл бұрын
අම්මෝ පොලා කොල්ලො දිහා බලන්නේම නැද්ද
@nadeeshapriyadarshani822
@nadeeshapriyadarshani822 5 жыл бұрын
Sin eke yannko ehenam.
@mohamedameenmohamed4113
@mohamedameenmohamed4113 5 жыл бұрын
Kabaseya kalakanneya tamangea pawla rakagannea bare nikama beabadda
@Isuru9611
@Isuru9611 5 жыл бұрын
Vpn වලින් බලන්න බෑ යකෝ ෆුල් කොලිටියට බලලා දැන් 144p වලින් බලහන්කෝ දැන්
@udayachandrenvinayahasoori7199
@udayachandrenvinayahasoori7199 5 жыл бұрын
Download proxy master 2019 vpn it's good
@pewaldiyanorisgepierson7918
@pewaldiyanorisgepierson7918 5 жыл бұрын
Yako meke loku campasuth gihin podi ekatath awurudu 5 k ethakota wayasa kiyada
@eramrobin6019
@eramrobin6019 5 жыл бұрын
28
@official-gu9nn
@official-gu9nn 5 жыл бұрын
යාලුවනේ මාගෙ චැනල් එකේ සුපිරි වලියක් තියනවා බලලා ඵලයන් 🙏
@sltechzone5364
@sltechzone5364 5 жыл бұрын
පොලා😑
@wnb6455
@wnb6455 5 жыл бұрын
මෙ දේශපාලන සිද්දි හින්දා කතාවෙ ලස්සන අඩු වෙනවා යකෝ නෙදකින්
@lalithagunawardhana247
@lalithagunawardhana247 5 жыл бұрын
ane kathawa hena podi welawai yanne sinduwa yawala virama adu karanna ko
@poornimaleeshakurugala8186
@poornimaleeshakurugala8186 5 жыл бұрын
Polaa😂
@mfmohomed
@mfmohomed 5 жыл бұрын
Comment karanna parakku una 😂
@hassanaa9694
@hassanaa9694 5 жыл бұрын
මිලින්ද gon harak katwak කියන්නෙ
@NirmalaRatnayake
@NirmalaRatnayake 5 жыл бұрын
DEANATA KAMATHI OYALAA MAVATH SUB KARANNA ..MAGENUTH SUB LABEI..මම 3
@Ceylonese_in_Europe
@Ceylonese_in_Europe 5 жыл бұрын
165 magen.mawath karanna.
@හිතුවක්කරයා-ඤ4ද
@හිතුවක්කරයා-ඤ4ද 5 жыл бұрын
පොලා කුඩු
@rasikabandara3673
@rasikabandara3673 5 жыл бұрын
Polaa oka tamy kiyanne illannkanbaepakiyala
@darshanidevika8043
@darshanidevika8043 5 жыл бұрын
නොදෝකින් සමනා හැමිනෙනවා
Sangeethe | Episode 55 26th April 2019
19:17
TV Derana
Рет қаралды 1 МЛН
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
Sangeethe | Episode 118 24th July 2019
18:55
TV Derana
Рет қаралды 1 МЛН
Sangeethe | Episode 188 30th October 2019
21:32
TV Derana
Рет қаралды 488 М.
Sangeethe | Episode 49 18th April 2019
20:25
TV Derana
Рет қаралды 613 М.
Sangeethe | Episode 391 20th October 2020
21:23
TV Derana
Рет қаралды 852 М.
Sangeethe | Episode 124 01st August 2019
22:42
TV Derana
Рет қаралды 1 МЛН
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН