Sikuru Awith (සිකුරු ඇවිත්) | Episode 276 | 09th January 2025

  Рет қаралды 40,687

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 56
@SandyaWijesinghe-cs9vy
@SandyaWijesinghe-cs9vy 22 сағат бұрын
ඛෙිමා ඔයානමි පහත්ම ගැහැනියක් ,තමන්ගේ උවමනා එපාකමි වලට අහිංසක අයව පාවිචිචි කරනවා
@DewikaElawellagamaathige
@DewikaElawellagamaathige 22 сағат бұрын
කේම කියන උද්දචිච චරිතෙ ට අකමැති අය 👍 ඵකක් දාගෙන යමු
@sanoliwijewardhana2494
@sanoliwijewardhana2494 22 сағат бұрын
😂ඇත්තටම මටත් කියන්න තියෙන්නේ sadew❤😘anjali ඔය දෙන්න බෙදාගෙන බැයිනම් බදාගෙන හරි ඉන්න කියලා තමා😂.කේම වගේ උද්දච්ච අම්මා කෙනෙක් එක්ක ඔයාට හැප්පෙන්න බෑ අන්ජලී. අද නම් ලස්සනයි සිකුරු ඇවිත් Love you hemain,anjali,sadasi
@chamilapriyadarshni387
@chamilapriyadarshni387 22 сағат бұрын
කේමා හදන්නේ බොරදියේ මාළු බාන්න. සදෙව් එක්ක තියෙන ඇරියස් කවර් කරන්න.😂
@yoshanmilinda-q3h
@yoshanmilinda-q3h 21 сағат бұрын
රෝසි aunty පට්ට කියන සෙට් එක කෝ 😅❤️
@TKumari-d7p
@TKumari-d7p 54 минут бұрын
ඛේමට කෙලවෙන දවස වැඩි ඈතක නෑ😅
@MenikWeerakoon
@MenikWeerakoon 17 сағат бұрын
පිස්සියන්ට පිස්ස්සියෝ එකතු වෙනවා කෝමා ❤ නෙහාරා😂
@peshalapela8136
@peshalapela8136 18 сағат бұрын
❤❤❤❤❤ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි
@nisansalasanjeewani7857
@nisansalasanjeewani7857 10 сағат бұрын
මේ කේමා ගැනිගේ කපටි වැඩ.නේහාරගෙ ගෙදර අයටත් නැති අමාරැවක්.එයාට
@DewikaElawellagamaathige
@DewikaElawellagamaathige 22 сағат бұрын
අංජලී ඉක්මනට ම තාත්ත ලගට යන්න සදෙවි එක්ක අමිම එක්ක ජීවත් වෙන්න අමාරැයි 👍
@kumarirenuka9309
@kumarirenuka9309 21 сағат бұрын
Hari shok .thaththek nethuwa shik widiha gedi Amma Dhaka paule wagakim atha ekaka Jolie karapu thaththa gawata yana eka. Kema ath wishing athdhekim shari wata nowennayi eya mehema Rena ganne
@RaniFernando55.225
@RaniFernando55.225 22 сағат бұрын
ලස්සනයි. අදත් 🩷 සිකුරු. ඇවිත්. ❤❤❤
@thusharipriyangi9701
@thusharipriyangi9701 23 сағат бұрын
කේමා කියන්නේ මහ උද්දච්ච අම්මා කෙනෙක් එයා හිතන්නේ එයා ගැන විතරයි තමන්ගේ දරුවාගේ සතුට ගැන හිතන්නේ නැහැ සදෙව්ගේ තියන වරද මොකක්ද
@oshadhisisindra7390
@oshadhisisindra7390 19 сағат бұрын
Ow eka atta eth meka balana samahara aya kiyanne anjali seeyai kemawa rawattana eka gana wtarai.mehema hinda neda a denna ammata horen hamba wenne kiyla hithanne na.anika onama kenek ma kala wala adare karaddi ohoma tamai.gedrin akamathi wei akamathi hndane ehema eyala horen hamba wenne eka weradi tamai.eth eka taman dana ganna one thaman hari widiyata idagena adare kara nam hari mn nm kiynne ekai
@ThiliniSewwandi-b5d
@ThiliniSewwandi-b5d 22 сағат бұрын
කේමගෙත් කට විතරයි.කරන්න පුලුවන් දෙයකුත් නෑ.😂😂
@DewikaElawellagamaathige
@DewikaElawellagamaathige 21 сағат бұрын
ඇත්තමයි
@surangikaayanthi2413
@surangikaayanthi2413 21 сағат бұрын
මේ, කේමා කියන උද්දච්ච ගෑනිට ඇත්තටම පිස්සුද කොයිද😮😶, තමන්ගෙ දුවගෙ ජීවිතෙත් කනවා, අහක ඉන්න සදෙව්ට මොකක්ද කරන්න හදන්නෙ මේ ගෑනි🙄🙁
@DarshanagunathilakaGunathilaka
@DarshanagunathilakaGunathilaka 22 сағат бұрын
සදෙවි අන්ජලි
@SandeepaSanju-w8h
@SandeepaSanju-w8h 22 сағат бұрын
අංජලීගෙ අම්මට මානසික ලෙඩක් තියෙන්නෙ
@raviravindra889
@raviravindra889 19 сағат бұрын
Eka thama ara pissi adura gaththe😂
@PSewmini
@PSewmini 21 сағат бұрын
තන්හාව ඔලුවට ගැහුවම දෙමාපියන්ට දරැවො පෙන්නැ කෙමා ගෙ චරිිතෙ
@sureshkodippili799
@sureshkodippili799 22 сағат бұрын
කේමට නැදෑකම කිව්වනම් හරි..මගුල එපාවෙයි
@gneiruhanabbas4684
@gneiruhanabbas4684 22 сағат бұрын
This us becoming a bit boring. Mo moving forward same place
@PSewmini
@PSewmini 21 сағат бұрын
කෙමාගෙයි නෙහරාගෙයි ප්ලැනක් වගෙ මෙකි මෙ බොරැවට නටන වාඩගම මොකද නෙහරට සදෙව් ඔනෙ, කෙමාට සදෙව්ව අයිං කරන්න ඕනෙ 😂
@DewikaElawellagamaathige
@DewikaElawellagamaathige 21 сағат бұрын
උන් දෙන්නටම හොදටම පිස්සු
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 21 сағат бұрын
😂😂😂😂😂
@dilakshini-q9q
@dilakshini-q9q 3 сағат бұрын
නෙහාරා කපටි අම්මණ්ඩිටම හොඳයි ඛේමා කපටි අම්මණ්ඩි 😂😂
@VithanaArachchi
@VithanaArachchi 21 сағат бұрын
අපෝ මෙි අන්ජිගෙයි සදෙවුගෙයි අදෝනාව එපාවෙලා තියෙන්නේ වික් විතරක්
@DewikaElawellagamaathige
@DewikaElawellagamaathige 21 сағат бұрын
චික් විතරක් නෙහාර පිස්සි😂😂
@RashMika-j2j
@RashMika-j2j 19 сағат бұрын
Sadew Anjali ❤❤❤❤ kemanm sawuththum charithyk.
@thusharimuditha5261
@thusharimuditha5261 22 сағат бұрын
මහ ගොං කතාවක්
@MenikWeerakoon
@MenikWeerakoon 17 сағат бұрын
මිනිස්සු තුන් දෙනෙක්ම දාලා ගියා එක සාධාරණයි 😂😂😂
@lalanihannadige3748
@lalanihannadige3748 15 сағат бұрын
කේමා හදන්නේ බළල්ලු ලවුව කොස් ඇට බාවගන්න
@shehandeemantha380
@shehandeemantha380 19 сағат бұрын
Rosy kiyna de hari😊me dabalage understanding anthimai😂
@pushpamalkanthi9689
@pushpamalkanthi9689 21 сағат бұрын
මල. ගෙදර. වගේ. අන්ජලී. සදෙව්. නෙහාරා. පව්. කෙමා. කපටි. මොකුත්. කියන්න. එපා. පති 😢😢
@shanthafonseka9351
@shanthafonseka9351 22 сағат бұрын
අද ප්‍රින්සිගේ කතාව නෑ වගේ ,හොඳම කෑල්ල
@champhajewarani7271
@champhajewarani7271 19 сағат бұрын
මේ ගෑනිට වෙලා තියෙන දෙයක්.අම්මෝ ඛේමා .පාති දන්න ඇත්ත කියන්න .නිකම් පව් කාරකම් කරන්නේ නැතුව.
@NSM402
@NSM402 19 сағат бұрын
මේක දැන් විකාරයක් වෙලා. අපරාදේ 😂
@madushikakalpanie1958
@madushikakalpanie1958 3 сағат бұрын
කේමාට පිස්සු හැඳිල ද මන්දා සදෙව්ට රිටන් එක දෙන්න හඳන්නේ..ෆාති උදව් නොකලොත් හොඳයි.හැබැයි ෆාතිට කියන්න තිබ්බා එම සම්බන්දයක් තිබ්බේ නෑ කියලා..කේමා මහා පහත් ගැහැනියක් පොෂ් එකේ ඉදියට.😅
@Tharu095
@Tharu095 21 сағат бұрын
Sini Bola couple tamai mun denna.okkotama wada anthai me thushi.serama àwul kre eki
@KaniGg-w1f
@KaniGg-w1f 20 сағат бұрын
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 21 сағат бұрын
අර කිව්වා වගේ සදෙව්ගෙ ගෙදර මළ ගෙදරද.😂ලව් කරපු එකම දෙන්නා.😂මුන් දෙන්න අප්පිරියයි🤮.පරණ නෙහාර ගෙනෙව්.පොළොවේ පය ගහලා ආතල් එකේ හිටපු කෙල්ල.ඔනා❤👍පිස්සු මඟුල් ටික අයින් කරලා.😡
@ThilinaKotugalapathirage
@ThilinaKotugalapathirage 21 сағат бұрын
කේමා අම්මා. කෙනෙක්. නම් නෙවෙයි. එයාගෙ දරුවා. විතරයි ද දරුවා. සදෙව්. කාගෙ හරි. ළමයෙක්. ඇයි. සදෙව් ට. වින් කොටවන්නෙ. නපුරු අම්මා 😂😂
@gneiruhanabbas4684
@gneiruhanabbas4684 22 сағат бұрын
Ammala .napuru ammala.
@geethasrilanka3453
@geethasrilanka3453 22 сағат бұрын
Kata arala kiyapiyako sadew adare na kiyala
@SandyKomari
@SandyKomari 17 сағат бұрын
❤🎉❤🎉❤🎉❤❤❤❤
@Pamawathi
@Pamawathi 21 сағат бұрын
🥰🥰🥰❤❤❤❤❤
@RaniFernando55.225
@RaniFernando55.225 22 сағат бұрын
👍🏿👍🏿👍🏿👍🏿👍🏿👍🏿👍🏿
@sepaliperamuna2711
@sepaliperamuna2711 21 сағат бұрын
Me.kathawa Dan.apa.wenawa.
@oshadhisisindra7390
@oshadhisisindra7390 19 сағат бұрын
Ma fathi hamadema danagena eya kisima dyk gana kemata atta kiyanne na.harima weradi eya nam
@HasithaGokula
@HasithaGokula 18 сағат бұрын
Anjalee nam wathayak aparade nehara issara kadisarawa thamange wada tika thaniyama Karagaththada Sadew asaneepa welawe kochchara dewal udaw Kala. Polowe pays gahala wada Kala eawage Kelley Sadew ge business eka sarthakawa wada karann puluwan. Anjali monada Keruwe Sadew gen udaw aragena thamai business wada Karanne melo wadak karanna baha koi welaweth Sadew gana passé yanawa. Sadew Anjalita adare kalath wadak naha Anjali therum ganna barinam . Wadak naha
@melaniejoseph7222
@melaniejoseph7222 12 сағат бұрын
Too long on same topic
@chathuraliyanage9492
@chathuraliyanage9492 4 сағат бұрын
Me anjali gongahak
@Tharu-fh6pv
@Tharu-fh6pv 11 сағат бұрын
Me anjali nam epa weno den
@SuneethaSamanmali-c6t
@SuneethaSamanmali-c6t 22 сағат бұрын
Me kama boru Kari nehara wagemai
@shanushenara
@shanushenara 16 сағат бұрын
Kema is a bad character
Jaanu | Episode 490 - (2025-01-09) | ITN
19:45
ITN Sri Lanka
Рет қаралды 158 М.
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН