Sikuru Awith (සිකුරු ඇවිත්) | Episode 246 | 26th November 2024

  Рет қаралды 125,917

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 322
@AruniJeewanti
@AruniJeewanti 5 күн бұрын
සදෙව්ලගෙ කොටස් skip කරපු අය මේ කොනට
@jasewarnakulasuriya
@jasewarnakulasuriya 5 күн бұрын
@@AruniJeewanti මං 🙋‍♂️. කලින් episode එකක මං සදෙවුටයි අංජලීටයි බැන්නා කියලා එක කාන්තාවක් මට හෙනත් ඉල්ලලා තිබ්බා මගේ 4න් එක කැඩියන් කියලා 😂
@thenul1429
@thenul1429 5 күн бұрын
@@jasewarnakulasuriya වැදුන ද.. සීයටත් එක්කම ඉල්ලන්න කියන්න
@jasewarnakulasuriya
@jasewarnakulasuriya 5 күн бұрын
@@thenul1429 ඔව්.. මට නෙවෙයි නෙහාරට 😖
@jasewarnakulasuriya
@jasewarnakulasuriya 5 күн бұрын
කලින් නෙහාරා නෑතුව බෑ අයියෝ..
@AruniJeewanti
@AruniJeewanti 5 күн бұрын
@@jasewarnakulasuriya 🤣
@ErandiChathurani-q5l
@ErandiChathurani-q5l 5 күн бұрын
නෙහරා මාරැ කරන්න එපා . පරණ කෙනා තමයි හොද .ලස්සනට රගපානවා එයා❤
@Ibetter897
@Ibetter897 5 күн бұрын
හිටපු නෙහාරා තමා හොද ❤
@FROZAFULE
@FROZAFULE 5 күн бұрын
හිටපු නෙහාරව ගේන්නකෝ.නැත්තම් කතාව එපා වෙනවා.නෙහාරා හිටපු නිසා අපි ආසාවෙන් කතාව බැලුවා😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢අපි පවු😢
@imashi5915
@imashi5915 5 күн бұрын
සදෙව්ව අන්ජලීව පේන්න බෑ මටනම්....🤨ඒ දෙන්නගෙ කොටස් බලන්නත් එපා වෙනව..නෙහාරව අච්චර අවුල් කරලා ඒ දෙන්නා ඉන්න ලස්සන ..මහ ජරා වැඩතියෙන්නෙ ...😡😡😡
@Himashi.Kaushalya.
@Himashi.Kaushalya. 5 күн бұрын
Eththa😢
@imashi5915
@imashi5915 5 күн бұрын
@Himashi.Kaushalya. ekne
@danarayehangi2004
@danarayehangi2004 5 күн бұрын
Athth
@geethadamayanthi1606
@geethadamayanthi1606 5 күн бұрын
Sadew anjalee jara joduwa epa wena wa me denna nesa
@shyamalijayalath8169
@shyamalijayalath8169 4 күн бұрын
ඉදකින් නෙහාර බබා සටකපටි අමිමන්ඩි
@kalugamagegimshan1405
@kalugamagegimshan1405 5 күн бұрын
අර නෙහාරා වගෙ හරියන්නෑ අප්පා මෙයා...එයා තමයි චරිතෙට හරියන්න එපාවෙන්න රගපාන්න පුලුවන් එක්කෙනා😌😂
@champhajewarani7271
@champhajewarani7271 5 күн бұрын
කලින් නෙහාරා හිටියානම් හොද රගපෑමක් දකින්න තිබුනා.
@altechnologyocean3651
@altechnologyocean3651 5 күн бұрын
Ow හිටපු නෙහාරා oni
@DilrukshiBalangoda
@DilrukshiBalangoda 5 күн бұрын
නෙහාරගේ අම්මගේ රගපෑම සුපිරි ❤❤🌷🌷🌷
@_Sankookie_
@_Sankookie_ 4 күн бұрын
Ow act ekk kiyl kiynnth ba ❤
@nimanthawijerathna3042
@nimanthawijerathna3042 5 күн бұрын
කෙනෙක්ට හරි යද්දි තව කෙනෙක්ට වරදිනවා තුන් කොන් ප්‍රේමය කියන්නෙම වෙදනාවක් පව්කරපු අයයි නොකරපු අයයි දෙකම විදවනවා සදෙව් වැරදි පොඩ්ඩක් හරි නෙහාරට බලාපොරොත්තු දුන්න එක නෙහාරා වැරදි සදෙව් වෙච්ච දේ කියලා තේරුම් කරලා දීලත් එල්ලි එල්ලී පස්සෙන් ගියපු එක වපුර දේවල්නේ ලැබෙන්නේ කවුරු මෙ කතාව ගොබ්බයි කිවත් මට නම් මේ කතාවෙන් ගන්න දේවල් ගොඩයි කේමගේ , SI බංඩාර, සදෙව්ගේ අම්මා තාත්තා එක එක්කෙනාගේ චරිතයේන් දෙන්නේ එක එක දේවල් Thank you කවුරු කිවත් මට මගේ තේරිමේ හැටියට ආනාන්දයෙන් prechnawata යන්න පුලුවන් ❤
@danushkamduwanthi8697
@danushkamduwanthi8697 5 күн бұрын
නෙහාරගෙ චරිතෙන් මං මාවම දකිනවා .මගෙ අම්මලා කොච්චර අඩන්න ඇතිද..අනෙ දෙයියනෙ ඒවට හරියන්න මං අද මේ ඉන්න තැන ගැන මට හරිම සතුටුයි..,එච්චර කඩා වැටිලත් ලස්සනට දැං ඉන්නවා.
@prasangiama6739
@prasangiama6739 5 күн бұрын
Same❤
@vinodyathathsarani7694
@vinodyathathsarani7694 4 күн бұрын
ඔයාටත් මෙහෙම වුනාද​@@prasangiama6739
@nishadisewmini1177
@nishadisewmini1177 5 күн бұрын
සදෙව්ගෙ අම්මා ලග අන්ජලී ගොඩක් සතුටින් 🥰❤️
@deepthikafernando4500
@deepthikafernando4500 5 күн бұрын
කොහොම උනත් නැති උන නෙහාරාව හම්බ උන එක ලොකු දෙයක්.නැත්නං වැඩක් නෑ.සචින්ටම තමයි මේ නෙහාරා ගැලපෙන්නේ හොදද .
@oshaditharaka6401
@oshaditharaka6401 5 күн бұрын
මමත් නෙහාරා කැමති නෑ තමයි ඒත් එයාගෙ acting niyamai ඒ නිසා තමයි එයාට සමහරු කැමති සමහරු අකමැති එයාගේ රගපෑමට තිබ්බ දක්ෂ කම ❤
@diltharu7538
@diltharu7538 5 күн бұрын
මේ නෙහාර සචින්ට මැච් වෙනව..හැබැයි කලින් නෙහාරගෙ තමා ඇක්ටින් සුපිරි....
@deepikapriyadarshani94
@deepikapriyadarshani94 5 күн бұрын
5:16 අපිටත් අදුරගන්න බැරි වුණා මේ හිටපු නෙහාරාමද කියලා. අපිට නම් කොච්චර බැලුවත් මේ නෙහාරාමද කියලා තාමත් verify කරගන්න බැහැ. බලන්නකෝ ඒකෙත් හැටි.. 😂
@niroshaachini
@niroshaachini 5 күн бұрын
Neharage amma niyama ammekge sorupaya ragapanawa❤❤
@ShanthimalaDevage
@ShanthimalaDevage 2 күн бұрын
Nehara's parents deserve an award for their acting .superb🎉
@samankumara8147
@samankumara8147 5 күн бұрын
පරන නෙහාරා නැතුව වැඩක් නෑ..කොච්චර බැලුවත් එයගෙ අඩුව පේනවා..පරන නෙහාරා කතා කරද්දි නියමයි...ඒ කටකාරකම ලස්සනයි
@MenikWeerakoon
@MenikWeerakoon 5 күн бұрын
අලුත් නෙහාරටකළු කුමාරයා වැහිලා😂😂
@raviravindra889
@raviravindra889 5 күн бұрын
Ow😂😂😂 kalu kumarayata thama e mala yaksanee galapenne😂😂😂
@altechnologyocean3651
@altechnologyocean3651 5 күн бұрын
Ekathma melo galapimaknh. Kalin හිටපු akka kochchara lassanada? Kochchara lassana හිනාවක් thibbada eyata. Eyage චරිතෙ eyawage වෙන කාටවත් krnnbh. Eyamai oni
@ayeshasewwandi1469
@ayeshasewwandi1469 5 күн бұрын
Aluth nehara hodai lassani . Eya eyage act ekata sadaranayak karai . Balan imu
@slsumiya2
@slsumiya2 5 күн бұрын
නෙහාරාට හට් එකක් ඔනා❤
@HimaliSManage
@HimaliSManage 5 күн бұрын
Aluth nehara lassanai...charithayata aniwaryen sadaranayak karai. Balan imu.
@DanuDanu-n2y
@DanuDanu-n2y 5 күн бұрын
මොන දේ උනත් ෆාති පට්ට,නෙහාරා නැති උන දවසෙ ඉදන් එයා හම්බෙනකම් එයා නෙහාරලගෙ ගෙදර ❤,එ තමයි ඇත්ත යාලුකම්
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 5 күн бұрын
අලුත් නෙහාරා අපට එපා වගකීමෙන් කියන්නේ 😂😂😂
@malakg5854
@malakg5854 5 күн бұрын
නේහාරා නැතුව කතාව වැඩක් නැ මම ගොඩක් ආසා නෙහාරාට😭
@jasewarnakulasuriya
@jasewarnakulasuriya 5 күн бұрын
මොකක්ද මේ කරලා තියෙන ජරා වැඩේ... 😡 කෝ නෙහාරා... මම මේ නාට්‍ය පිටරටක ඉදන් ආසාවෙන් බැලුවේ නෙහාරා සචින් නිසායි... 🤬 මේවා ප්‍රේක්ෂක අපිට කරන අසාධාරණයක්.. නළු නිලියෝ දැනගන්න ඔනේ වැඩක් බාරගත්තම ඒක ඉවර කරන්න.. කොයි පැත්තෙන් මොන ප්‍රශ්නේ ආවත් මරණයක් ඇක්සිඩන්ට් එකක් හැර..
@kumarirenuka9309
@kumarirenuka9309 5 күн бұрын
දැන් නෙහාරට බැනල අපහාස කල අයට එයා නැති කොට අගේ තේරෙනව ඇතිනෙ
@Maduchathu-z1x
@Maduchathu-z1x 5 күн бұрын
ඔවු අනේ මාත් මේ කතාව බැලුවෙ නෙහාරයි සචිනුයි නිසා.දැන්නම් කතාව වැඩක් නෑ.මේකෙන් වෙන්නෙ ඉතින් මිනිස්සු කතාව බලන එක නතර කරන එක තමයි
@jasewarnakulasuriya
@jasewarnakulasuriya 5 күн бұрын
@@kumarirenuka9309 මම හැමදාම බැන්නේ අංජලීටයි සදෙව්ටයි විතරමයි 🤧
@nirmaligeethika9107
@nirmaligeethika9107 5 күн бұрын
​@@kumarirenuka9309මිනිස්සු බැන්නේ නෙහාරා කියන චරිතයට මිසක් නෙහාරා ට රඟපාන නිළියට නෙවෙයිනෙ. නිළිය හොඳට රඟපාන නිසා තමයි මිනිස්සු චරිතෙ ඇත්ත වගේ හිතලා බනින්නේ. නිළිය ඉවත් වුණාට ඒ නපුරු චරිතෙ කතාවෙන් ඉවත් වෙලා නැහැ නේ. මිනිස්සු ඉල්ලන්නේ ඒ චරිතෙ කරන නිළියව.
@jasewarnakulasuriya
@jasewarnakulasuriya 5 күн бұрын
@@Maduchathu-z1x දැන් ඉතිං බලලා හමාරයි.. අර නාකි හුට්ටප්පර දෙකයි මරිමොංගල් අංජලී සදෙව් චුත වෙලා ගියා නම් අළුත් නෙහාරා එක්ක හිත හදාගෙන බලන්න තිබ්බා... 😆
@outlinehero
@outlinehero 5 күн бұрын
කලින් නෙහාරා ඕනි කියන අය මෙ කොනට ❤❤❤
@rajakanagarathnaraja8795
@rajakanagarathnaraja8795 5 күн бұрын
Neharage amma nam niyemeta wede karanawa.
@95simple
@95simple 5 күн бұрын
ඇත්තටම මේ වගේ නෝන්ජල් කොල්ලො ඕන තරම් ඉන්නව මෙ රටේ. අවුරුද්දකට ගනු ලමයි කීයක් සුවිසයිඩ් කරගන්නවද ලව් සීන් වලට. බලාපොරොත්තු දීල දීල අත් හැරීයාම අල්ලන් ඉන්න පුලුවන් කෙනා ඉන්නව බැරි කෙනා😌
@ayeshagunarathna49
@ayeshagunarathna49 5 күн бұрын
නෙහාරා නිසයි කතාව බැලුවෙ ඇයි එයාව අයින් කරේ....මේ දෙරණෙ කතා නම් ඔහොමම තමයි
@Nisha-g9w-m7o
@Nisha-g9w-m7o 5 күн бұрын
දැන්වත් නෙහාරාව සදෙව්ගෙන් අයින් කරලා සදෙව්ගේ චරිතේ වැරදි විදියට ලියන එක නවත්තන්න.සදෙව් අන්ජලි ❤
@95simple
@95simple 5 күн бұрын
Ithn pora kare mula idan jara wadane ewa harigassannam kathawa aluthen liyanna wei😂
@Nisha-g9w-m7o
@Nisha-g9w-m7o 5 күн бұрын
@@95simple ඒ වැරැද්ද හදාගන්න සදෙව් නෙහාරාට ඇත්ත කිව්වා නේ.එක තෙරුම් අරන් පැත්තකට වෙන්න බැරුව මොඩ වැඩ කලාට සදෙව් මොනා කරන්න ද.සචිනුත් වැරදියි සදෙව් කැමති නැ කියලා දැන දැනම අර සෙනගක් මැද්දේ මුද්දක් දම්මලා නෙහාරා සදෙව් දෙන්නම් අසරන කලා
@raviravindra889
@raviravindra889 5 күн бұрын
Eka kale meka liyana manda Buddika ya., Sadew kale script ekata act karana eka.​@@95simple
@ninie4764
@ninie4764 5 күн бұрын
Aka neharek wath apa
@Paniya_1844
@Paniya_1844 3 күн бұрын
සදෙවු වගේ දෙකයි පනහෙ උන්ට කෙලවෙන්න ඕන
@ThushariDasanayaka-ld7bm
@ThushariDasanayaka-ld7bm 5 күн бұрын
මටනම් පේන්නම බැරි වැඩක් ඕක අතර මගදී රගපාන අය මාරුකරන එක දෙරනෙ හැම කතාවකම ඔය වැඩේ කරනවා
@senurinavodya1047
@senurinavodya1047 5 күн бұрын
ඔව් හිටපු නෙහාරව ඕන 😢. එයා නැතුව කතාව සෙට් නැ 😢
@_Sankookie_
@_Sankookie_ 4 күн бұрын
Neharage amma nn super acting..😢❤ act ekk kiyl hithannth ba
@DilshiFernando-g8v
@DilshiFernando-g8v 5 күн бұрын
Aluth nehara lassanai
@mallikaliyanage8350
@mallikaliyanage8350 5 күн бұрын
ආසාවෙන් blapu kthvk ayi Nehara nathe.හිටපු Nehara හොඳයි Deranae hama ktavema magadi කට්ටිය halenava.
@niroshaachini
@niroshaachini 5 күн бұрын
Hitapu neharawa oni,eya nethuwa kathawa wedak ne ane😢😢😢
@tenujabonuka7120
@tenujabonuka7120 5 күн бұрын
Sachin❤Nehara Sadew❤Anjali😊
@Tik-y8n
@Tik-y8n 4 күн бұрын
😊😊❤
@nadeemazmi1687
@nadeemazmi1687 5 күн бұрын
කතාවක් ඉවර වෙනකම් ඉන්න බැරි අය ගන්න හොද නැ
@raniraniii6311
@raniraniii6311 5 күн бұрын
Heharata mokàda une හිටපු නෙහාරම ගෙන්නකො❤
@lasithaManuranga-fv9tf
@lasithaManuranga-fv9tf 5 күн бұрын
ඇත්තටම සදෙව් හරි ලස්සනයි අද.මොනාඋනත් මේ නෙහාර නම් හරි යන්නෙ නෑ.කලින් නෙහාරා නැත්තන්,ඒ චරිතෙ අයින් කරන්න.එයාගෙ රගපෑම සුපිරි.තුශි ඔයත් නියමයි.❤❤
@raniraniii6311
@raniraniii6311 5 күн бұрын
අලූත් නෙහාරා වැඩක්❤නෑඈ
@chathurika.pathirana.4256
@chathurika.pathirana.4256 5 күн бұрын
Sadew anjali dennama lassanai kiyana aya koo❤
@altechnologyocean3651
@altechnologyocean3651 5 күн бұрын
නෙහාරා නැතිව සිකුරු awith wadaknh. අද ඉදන් balanh me kathawa
@altechnologyocean3651
@altechnologyocean3651 5 күн бұрын
කරුණාකරලා eyawa ආපහු replace krnna. එය nathuwa oye kathawen wadaknh. Lassanata sachinui නෙහාරා එකතු wenwa blnna හිටපු kathawa. Ai මේ මෙම kale
@VithanaArachchi
@VithanaArachchi 5 күн бұрын
⁣කොහොම හිටිද මෙතෙන්ට කේමා නෝනා ආවොත්
@nirabunkerbed4753
@nirabunkerbed4753 3 күн бұрын
Oow.sadew anjali maha ආත්මාර්ථකාමී dennek.muspenthu cople ekak
@hiruchathura
@hiruchathura 5 күн бұрын
Need original nehara 😞
@anjanajayasekara3881
@anjanajayasekara3881 5 күн бұрын
පටන්ගත්ත කාලෙ හොඳට තිබ්බා. දැන් වැඩකටනැති, නිකන් ඇදගෙන යන පුස් කතාවක්.
@bimsarajayaweera5826
@bimsarajayaweera5826 5 күн бұрын
නෙහාරා බොරුවක් කරනවාද කියලා හිතෙන්නේ මට විතරද?
@lasithaManuranga-fv9tf
@lasithaManuranga-fv9tf 5 күн бұрын
Matath hithenawa.
@rashmiranasinghe750
@rashmiranasinghe750 5 күн бұрын
Me episode ekatwath parana nehara inn thibbe😢😢
@wasanthiattanayake2640
@wasanthiattanayake2640 5 күн бұрын
අංජලීට බූට් ලැබෙනවා සදෙව් ගෙන් ලගදීම අනේ අංජලීගෙ අම්මා පව්
@isharitharu1510
@isharitharu1510 5 күн бұрын
Ane කලින් හිටපු nehara ලස්සනයි හොඳයි active ane meya set නැහැ
@DevapriyaPerera
@DevapriyaPerera 5 күн бұрын
අංජලි අම්මාගේ ඇස් වහලා ගහන ගේම කොහොමද? 😂 අම්මා හිතන්නෙ දුව බාබා කියලා 😂 දුවගේ බොරුව දැක්කා නම් අම්මාට heart attack තමයි 😂
@Paniya_1844
@Paniya_1844 3 күн бұрын
ඔය කපටි බැල්ලිට කෙලවෙන්න ඕන.
@Ashuu320
@Ashuu320 4 күн бұрын
දෙරණෙ කතා බලන්න එපා වෙන්නෙ ඔකනේ නෙහාරවත් වෙනස් කරලා.....මෙ කතාව හැමොම බැලුවේ නෙහාරාගේ acting නිසා...අපො දැන් නම් එපා වෙනවා බලන්න
@sjsilva2954
@sjsilva2954 5 күн бұрын
හිටපු නෙහාරට මොකද උනේ .එයා නැතුව හරි නෑ
@chandranikusumseeli9455
@chandranikusumseeli9455 5 күн бұрын
අනේ පරන නෙහාරා ඕන
@edirisinghekumar7349
@edirisinghekumar7349 5 күн бұрын
මේ නේහාරා නෝවේයඹ ඒයාව ඇයි ගේන්නේ නෑත්තේ ඒයා ගේන්න අන්ඡිලි සදේවු සියා❤❤❤❤❤
@SamanBasnayaka
@SamanBasnayaka 2 күн бұрын
Apitath adura ganna beri una😂😂😂😂
@peshalapela8136
@peshalapela8136 5 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤ලස්සනයි ලස්සනයි ලස්සනයි
@thanujakasuni3132
@thanujakasuni3132 5 күн бұрын
Aiyo nehaara oneee meya hariyanne onee onee neharawa oneee
@swee_sha
@swee_sha 5 күн бұрын
අනේ මන්දා මේක මට විතරද කියලා හිතෙන්නෙ ඒ උනාට සදෙව් අංජලී දෙන්නගෙ love seen එක හරි ගොන් skip කරනවා විතරයි ඔක්කොම ටික සචී නෙහාරා නිකන් කතා කරන ඒවා හොදයි අර කොටස් වලට වඩා
@lakmaliekanayaka9054
@lakmaliekanayaka9054 5 күн бұрын
Aiyooo koi nehara me kauda mee
@HasheeAbekoon
@HasheeAbekoon 5 күн бұрын
Nehara kooo afffa...... Eya lassanata act kra ..eyawa Danna. Nethnm charithe Ain kranna
@raviravindra889
@raviravindra889 5 күн бұрын
Man kiwwe Nehara Maanasika rohale kuuru ganee kiyala😅 ohoma gihin ehe thama geniyanna wenne., amma thaatha adunanne na oki adurai Sadew wa.aye sadew wa thallu karai ekige lagata .ehema kaloth nam Thilina mahaththayo kathawa balanawa boru hodhe. Hodha hithin dan kathawa ohomma iwara karanna.😊
@Nisha-g9w-m7o
@Nisha-g9w-m7o 5 күн бұрын
අලුත් නෙහාරාත් නරකම නැ.රගපැම හොදයි වගේ
@SanjeeaSanji-p4q
@SanjeeaSanji-p4q 5 күн бұрын
Ane neharra ko meya hariyann na🥱
@GP-ng6qk
@GP-ng6qk 5 күн бұрын
Sadew anjali ❤❤❤❤❤❤❤❤❤
@ramnidesilva9673
@ramnidesilva9673 5 күн бұрын
අනිවාර්යයෙන්
@ChandaniEdirisinghe-k4v
@ChandaniEdirisinghe-k4v 5 күн бұрын
ඇයි නෙහාරා අතුරුදහන් උනාට පස්සේ භුත ආත්මයත් වෑහිලාද වෙන කෙනෙක් ආවෙ.
@Amarasinghe200
@Amarasinghe200 5 күн бұрын
ඒ වගේ සීයා කෙනෙක් ලබන්න පින තියෙන්න ඕනේ
@dilhanirajapaksha9659
@dilhanirajapaksha9659 5 күн бұрын
අනේ මේ නෙහාරව නම් එපා, හරිම ඈලි මෑලි පාටයි, කලින් නෙහාරව ගෙන්න please , ආසවෙන් බැලුවෙ නෙහාරයි සචින් නිසා , ඒකත් නැති කරන්න එපා
@DewikaElawellagamaathige
@DewikaElawellagamaathige 5 күн бұрын
අංජලී සදෙවි මෙි විදියට උදවු කල සීයට ගැමිමක් වෙන්න දාගෙන යමුකො කටිටිය 👍 ඵකක් ❤️❤️
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 5 күн бұрын
😡🤮හොරනා කිය තමයි සේරම කරන්නේ😡පව් කේමා😢
@DewikaElawellagamaathige
@DewikaElawellagamaathige 5 күн бұрын
ඉරිසියයිද නෙහාර ට කෙල වුනාට හූ ​@@pradeepsandaruwan9507
@jasewarnakulasuriya
@jasewarnakulasuriya 5 күн бұрын
මට නම් පේන්නම බැරි දෙන්නා අංජලී සදෙවි.
@kumarirenuka9309
@kumarirenuka9309 5 күн бұрын
@@pradeepsandaruwan9507😡😡
@kumarirenuka9309
@kumarirenuka9309 5 күн бұрын
@@jasewarnakulasuriyasaththakin
@DinethmaSathsarani-y9d
@DinethmaSathsarani-y9d 4 күн бұрын
නෙහාර සචින් ❤
@shadowbroo7559
@shadowbroo7559 4 күн бұрын
Anee ow ane kalin ekkenaa hodai😢
@subashinilakmini6982
@subashinilakmini6982 4 күн бұрын
මුන් අර අහිංසක කෙල්ලගෙ ජීවිතේ කාල දැන් පාර්ට් දානව.
@Kyile-q9f
@Kyile-q9f 4 күн бұрын
Mewage gon katha walin ain wela yna ekama hodai සමන් එදිරිමුනි 2 meka liyna ekkna 😂😂😂😂😂😂😂
@PradeepaKumari-q7m
@PradeepaKumari-q7m 3 күн бұрын
අද නම් කතාවට ඇඩුනා පව් දෙමව්පියෝ.
@arunamadumal9944
@arunamadumal9944 5 күн бұрын
Sulakkana ai danne nh ain une😂😂 aluth kella hodaaai sula ta wada😂
@raviravindra889
@raviravindra889 5 күн бұрын
Ow Sulakkanage Moona dakiddi mala paninawa
@DarshanagunathilakaGunathilaka
@DarshanagunathilakaGunathilaka 5 күн бұрын
පරණ නෙහෙරා කො
@ninie4764
@ninie4764 5 күн бұрын
Maru wihilu katawa
@malayasanthi6753
@malayasanthi6753 5 күн бұрын
නියම පොලිස් තාත්තා.දවස් තුනක් තිස්සේ දුවගේ වාහනේ පාරේ අයිනේ නතර කරලා තිබිලා.ඒත් ආරංචි වෙලා නැ😂😂😂😂
@sudarmalakmali3461
@sudarmalakmali3461 5 күн бұрын
අයියෝ අර නෙහාරා නෙමේනේ ඉන්නේ.එයාව දාන්නකෝ.
@පිනිබ්න්දු
@පිනිබ්න්දු 5 күн бұрын
නෙහාරා ට බැන්පු උන් නෙහාරාම් ඉල්ල්නව
@lasithaManuranga-fv9tf
@lasithaManuranga-fv9tf 5 күн бұрын
😊😊
@bbdndjdkd
@bbdndjdkd 4 күн бұрын
sulochana oni nattan balanna😌
@KanthiUdagedara
@KanthiUdagedara 4 күн бұрын
කතාවක් වුණත් සාදේවට පංජලිට හරියන්නම හොඳ නෑ නිහාරාට ගොඩක් පව්
@Deepikachandani-h5w
@Deepikachandani-h5w 5 күн бұрын
අම්මෝ මේ නෙහාරා මලකොලන්
@Kavindiya-m8p
@Kavindiya-m8p 5 күн бұрын
නෙහාරා
@devikadevika2037
@devikadevika2037 5 күн бұрын
කෝ අනේ නෙහාරා අනේ මන්දා අපිටත් කතා එපා කරනවා
@lakmaliekanayaka9054
@lakmaliekanayaka9054 5 күн бұрын
Anee.hitapu nehara hodai mee kauda me
@mangalikareetangani2033
@mangalikareetangani2033 5 күн бұрын
අංජලී තමන්ගේ අම්මා ට, වඩා නැන්දම්මා ට, කපටි ආදරේ කරනවා
@JumaliHarshani
@JumaliHarshani 4 күн бұрын
Nehara innakam banala dan neharava hanava😮
@piumisathsarani9126
@piumisathsarani9126 5 күн бұрын
නෙහාරා 😢😢
@prasadsilva6317
@prasadsilva6317 5 күн бұрын
මේ නෙහාර කලින් ඉදල ,හිටපු නෙහාර දැන් ආවනම් එතකොට කියයි පරන කෙනා තමා හොඳ කියල.තවම හරියට චරිතෙට ආවෙත් නැතිව කොහොමද හරි නෑ කියන්නෙ.කොහොම උනත් දැන් නෙහාරා ලස්සනයි
@thanukasun-pl9mh
@thanukasun-pl9mh 5 күн бұрын
Sadev family and anjali waradi neda 😢
@dilki1671
@dilki1671 5 күн бұрын
Duwanta epa yaku Apu dawsema😊😂
@Kumari-pn7ug
@Kumari-pn7ug 5 күн бұрын
ඇයි මේ කතාවල නළු නිලියො වෙනස් කරන්නෙ අපි ඒකට කැමැති නැහැ අපි ආස පරන නෙහාරට දැන්නම් කතාව බලන්නවත් ආස නැහැ
@PiyumiKalanadeniya-e2l
@PiyumiKalanadeniya-e2l 5 күн бұрын
සදෙව්ගේ family ekm ඉයා....මහලොකු happy family 😂😅
@GfyyrGdujhd
@GfyyrGdujhd 5 күн бұрын
නෙහාරව නැතුව නාට්ටිය බලන්න හිතෙන්නෙත් නෑ
@Subaniharsani
@Subaniharsani 5 күн бұрын
කලින් නෙහාරා තමා හොද එ අක්ක හොදට රගපැවා
@PoomiKsp
@PoomiKsp 5 күн бұрын
අනුන්ට වල කපන්න ගිහාම තමන්ට උන් හිටි තැන් නැතිවෙන්නම කෙලවනකම් තමන්වත් දන්නැ 💔🙂 හොදම උදාහරනය නෙහාර ඊලගට සචින්ටත් return එකක් හම්බුනොත් හොදයි 😊
@dilkathushani2054
@dilkathushani2054 5 күн бұрын
නෙහාරා වගෙ දරුවො නිසා දෙමාපියො දුක් විඳින්නෙ
Turn Off the Vacum And Sit Back and Laugh 🤣
00:34
SKITSFUL
Рет қаралды 9 МЛН
Как Я Брата ОБМАНУЛ (смешное видео, прикол, юмор, поржать)
00:59
Мясо вегана? 🧐 @Whatthefshow
1:01
История одного вокалиста
Рет қаралды 1,5 МЛН
Это залет #shorts #фильм
1:00
NaPodcast
Рет қаралды 4,7 МЛН